O/L වලට A9ක් ගන්න වැඩ කරන්න ඕන මෙහෙමයී,Tips to get 9As for O/L | STUDY TIPS/ EXAM MOTIVATION SINHALA

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 632

  • @hani...1587
    @hani...1587 2 роки тому +572

    වාර විභාග හැම පාරම හැම විශයකටම 75ට අඩුවෙන් අරන් එක පාරටම A 9ආපු මම.😂 කිසි දේකට බය වෙන්න එපා.O/L paper එක තමයි ඔයා ලකුනු වැඩියෙන්ම ගන්න paper එක. බය නැතුව නිදහසේ කරගෙන යන්න.Good luck ❤

  • @Pumpkinpie20
    @Pumpkinpie20 2 місяці тому +14

    මම පටන් ගත්තෙ හරියටම OL වලට මාස 4ක් වගේ තියල..කෙලින්ම කරේ pastpapers ටික හැම පේපර් එකක්ම exam එකට කලින් හතර පාරක් විතර කරා. ඒ අතරෙ හැම පාඩමක්ම පාඩම් කරේ නෑ පේපර් වල එක රටාවක් තියනව අන්න ඒ රටාවෙන් තමයි ප්‍රශ්න කැරකිලා ආයෙම එන්නෙ..අන්න ඒ රටාවෙ විදියට හැම subject එකකම එන්න පුලුවන් කොටස් ටිකයි මෙතෙක් අහල තිබුනෙ නැති කොටස් ටිකයි හොදට බලාගත්තා..අන්තිමටම මාසයක් වගේ තියෙද්දි මෙන්න මේ පාඩම් වලින් මෙහෙම ප්‍රශ්නයක් එයි කියල හිතෙන තරමට පේපර් එක guess කරන්න පුලුවන් වෙන්න පේපර් ටික ඇහැට හුරු කරගත්තා..ඉතින් මම එහෙම ඇවිත් නැති එයි කියල හිතපු තැන් බලාගන ගියා ඇත්තටම සතුටුයි මගේ මහන්සියෙ ප්‍රතිඵලය A9 යි..නමුත් මම පන්තියෙ දක්ෂම ලමයෙක් නෙමෙයි..හැබැයි දුර්වලම මට්ටමේ කෙනෙකුත් නෙමෙයි මගෙ ලකුනු 65න් උඩ විචලනය උනේ..මම සාමාන්‍ය ලමයෙක්.දැන් 2025 AL...කෙලින්ම කියන්න ඕනෙ OL වලට රෑ තිස්සෙ පාඩම් කරනව කියල නටන්න ඕනෙ නෑ පාන්දර නිදිමරං ඉන්න ඕනෙ නෑ..දවල් වෙලාවෙ හොදට වැඩ කරන්න යන class ගාන අඩු කරන්න හැම එකටම class class class..ඕක හින්දනෙ පාඩම් කරන්නෙත් නැතුව නංගිලා මල්ලිලා class ගිහින් අන්තිමට පාඩම් කරන්න වෙලාවකුත් නැතුව class වලදි පාඩම් කරන්නෙත් නැතුව අන්තිම කාල අසරන වෙන්නෙ..ඒක නිසා අමාරුම ඒවට යන්න history, sinhala, වගේ ඒවට නම් යන්න එපා ඕනෙමනම් ඇරෙන්න.ඒ වෙලවෙ ගෙදර ඉදල හරියට ඕනෙ ටික පාඩම් කරගන්න අපරාදෙනෙ ඔයාලගෙ කාලෙ.. AL එක්ක බලද්දි මේකට මහලොකුවට කාලෙ අපතෙ යවන්න එපා පුලුවන් නම් youtube video එකක් වත් බලල AL වලට ලෑස්ති වෙන්න AL තමයි අමාරු

  • @kochchiya
    @kochchiya 2 роки тому +149

    A8 B1 මට නම් තිබ්බා, අවුරුදු 4 ක් ගියත් තාම හිතා ගන්න බෑ කොහොමද එච්චර රිසාල්ට් එකක් ආවෙ කියලා 🙆😁

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому +17

      😁😁

    • @sanchitamax9927
      @sanchitamax9927 2 роки тому +4

      oya hithanawta wadiya hodta exam eka liwwa athii

    • @sanchitamax9927
      @sanchitamax9927 2 роки тому +5

      ane mn me para o/l liwwe. mta ganan wlta S ekk wage sure. ehema unoth mn kamathi scl ta wath kamthi subject ekwath krnna wenne 😓

    • @lavendergirl4708
      @lavendergirl4708 Рік тому +2

      😁😀

  • @sanjaya6687
    @sanjaya6687 2 роки тому +22

    මෙහෙමයි o/l කියන්නෙ ඇත්තටම ලොකු විභාගයක් නෙවෙයි.ඒත් අපි ඒ කතාව කියන්නෙ ගොඩක් වෙලාවට A/l කරද්දිනෙ.නැත්තන් කරල ඉවර උනාට පස්සෙනෙ

  • @mokiasadamali97
    @mokiasadamali97 2 роки тому +90

    අනේ මාත් A9 ගන්නවාමයී....😍❤️

  • @lavendergirl4708
    @lavendergirl4708 Рік тому +10

    Thanks akki කොහොමහරි A9yk gannva.🙂 mage dream ekata ynna one deyak karanva.
    Mama හැමෝගෙම comments kiyevuva.e කට්ටියge comments වලත් ගන්න ගොඩක් උපදෙස් තියෙනවා thanks හැමෝටම 😀

  • @howtostudye5418
    @howtostudye5418 Рік тому +95

    මන් නන් Ol වලට සති කිහිපයකට කලින්නෙ වැඩ කරන් පටන් ගත්තෙ.. වාර විභාග වලට ගණිතය ඉංග්‍රිසී , බුද්දාගමඇරෙන්න අනිත් ඒවට 75ට අඩුයි. ඒත් A9 ක් තියනවා. මන් කලේ මෙහෙමයි
    ☘️ මුලින්ම කොලයක් අරන් කරන්න ඉන්න පේපර් ටික ලියාගත්තා. ඊටපස්සෙ කලෙ එක subject එකක් තෝරගත්තා පේපර් කරන්න
    .☘️ඒ subject එකේ අන්තිම අවුරුදු හතරෙ වගෙ රචනා ප්‍රශ්න අහලා තියෙන්නෙ මොන පාඩම් මාතෘකා වලින්ද කියල ලියාගත්තා.
    උදාහරණයක් විදියට විද්‍යාව ගමු.
    2019 ol
    1 ප්‍රශ්නෙ - පද්ධති ( හෘදය)
    2 ප්‍රශ්නෙ - ....
    3ප්‍රශ්නෙ -....
    2020 ol
    1 ප්‍රශ්නෙ - පද්ධති ( ආහාර ජීරණ)
    2 -
    3-
    2021 ol
    1 ප්‍රශ්නේ - පද්දති (ශ්වසන පද්දතිය)
    .
    2022 ol
    1 ප්‍රශ්නය - පද්ධති (????)
    ☘️ඔය ව්දියට ලියාගත්තම අපෙ ඔලුවෙ සැලසුමක් තියනවා ප්‍රශ්න ඇවිත් විදිය සහ මේ අවුරුද්දෙ එන්න පුලුවන් මොන ප්‍රශ්නෙද කියල.
    ☘️ඕකම ඉතිහාසෙට ගොඩක් ප්‍රයෝජනවත්. ලෝක යුද්ද, විප්ලව , කැරලි සටන් වගෙ ආපු විදිය බලාගන්න. මන් සිතියම් වලටත් ඕකම කලා.
    ☘️ඊටපස්සෙ ඒ ප්‍රශ්න වලට මාකින් ස්කීම් උත්තර අරගෙන ඒ ටික පාඩම් කරගත්තා. ඒ විදියට උත්තර ලියන්න පුරුදු උනා. එකම ප්‍රශ්න ටිකනෙ ආයෙ ආයෙ අහල තියෙන්නෙ.♥️

  • @yashodya...
    @yashodya... 2 роки тому +24

    Akke මම ඉන්න grade 9 වල දැන් අක්කා මම හිතන් ඉන්නේ commerce, ICT, English lit. කරන්න. මම ඉස්කෝලේ English medium කරන්නේ....
    මට ඕනේ ඔයා වගේ A9 ගන්න
    මට ඒ subjects අමාරු වෙයි.. ❤

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому +12

      නෑ නංගී. එහෙම හිතන්න එපා. ඔයා ඔයාව විශ්වාස කරන්න. එතකොට කරන්න පුළුවන් 😍💪

    • @rashiniwimasha1903
      @rashiniwimasha1903 2 роки тому +6

      නංගි මමත් ඔය 3 කරන්නෙ .. English medium.. අමාරු නැ නංගි පට්ට .. 😜😌😅

    • @yashodya...
      @yashodya... 2 роки тому +2

      @@rashiniwimasha1903
      Akke oyata class giyada

    • @rashiniwimasha1903
      @rashiniwimasha1903 2 роки тому +1

      @@yashodya... Ow oya subjects 3tama yanawa. Eth school eke hodata karanawanam class one na. man grade 10 inne. ICT and commerce godak lesi.. E lit padan karoth lesi

    • @yashodya...
      @yashodya... 2 роки тому

      @@rashiniwimasha1903 akke thank you mata visthara kiwwata. 💖

  • @yoyogirl001
    @yoyogirl001 2 роки тому +11

    මම නම් උසස් පෙලත් ලියලා ඉවර කෙනෙක් .. ඒත් අක්කගේ මේ විඩියෝ එකේ thumbnail 1 දැක්කම විඩියෝ 1 නොබලා බැරි උනා.. 🤗 මොකද මාත් o level වලට කොමස් කලා.. මට නම් o level වලට තිබුනෙ A7 B2 (B english & dance ) 🤗😊❤️

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому +4

      ඒකට කමක් නෑ නංගී. ප්‍රතිඵල මතම කවදාවත් ජීවිතේ තීරණය වෙන්නෙ නෑනෙ

    • @yoyogirl001
      @yoyogirl001 2 роки тому +3

      @@Studywithgimi ඔව් අක්කෙ... විබාග ලියනකම් හැමෝම කියන්නෙ විබාග දින්නම ලොකෙම දිනුම් වගේ කතා.. ඒත් හැම විබාගයක්ම උපරිම හොදින් කරලා හොදට පාස් වෙලා මෙපිටට ආවම තමයි විබාග වල මට්ටමයි ජිවිතේ මට්ටමයි අතර වෙනස දැනෙන්නෙ .. 😢🙁

  • @priyanthagunewardana6820
    @priyanthagunewardana6820 7 місяців тому +4

    මමත් commerce වලට දැන් යන්නේ නිශාන්ත sir ලගට තමයි.ඇත්තටම පාඩම් කරන්නේ නැතුව ලියන එකම විෂය තමයි එක ලකුණුත් 90 වෙන් ඉහල තියෙනවා. ඒ වගේම හිත නිදහසේ ඉගෙනගත්තා.අපි අක්කා ගැන සර්ට කිව්වා. සර්ත් බොහොම අගය කළා. අනේ අක්කේ පුළුවන් නම් අක්කගේ namber එකක් ඉල්ලුවා අපිටත් උපදෙස් ගන්න පුළුවන් නිසා ඔයා ගිය ගමන ගැන🥰🥰

    • @Studywithgimi
      @Studywithgimi  7 місяців тому

      Malli me mage email eka. Puluwannam mata sirge no ekak dennako. Wachanayak katha karnna. Mekata ewannako studywithgimi13@gmail.com

    • @priyanthagunewardana6820
      @priyanthagunewardana6820 7 місяців тому

      Mama Malli nemeyi ane nangi.mama ewannam😁

    • @priyanthagunewardana6820
      @priyanthagunewardana6820 5 місяців тому

      @@Studywithgimi akke mama e mail ekak ewwa

  • @wasanaperera8816
    @wasanaperera8816 2 роки тому +16

    මම දැන් 9 වසරෙ අක්කේ මට මේ video එක ගොඩක් වටිනවා ස්තූතියි අක්කේ ♥️💖

  • @nethmianjalika2410
    @nethmianjalika2410 Рік тому +8

    තෑක්ස් අක්කෙ දැන් වෙනදට වඩා පාඩම් කරනවා 🥺❤

  • @jeewapriyadarshani9158
    @jeewapriyadarshani9158 Рік тому +1

    මන් කරන්නේත් අක්කා කරපු විෂයන්මයි❤ මාත් මෙි විදිහටම වැඩ ටික කරනවා ❤Thank you akke❤

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 роки тому +57

    අපේ ළමයින්ට ගොඩක් වැදගත් වීඩියෝවක් ස්තුතියි නංගො👍

  • @sampathsilva4402
    @sampathsilva4402 2 роки тому +5

    Akki mm kranneth me subjects tikamayi .aththtma me vedio eka godak watinawa .mm A/l valat karnna inneth commerce .mta ek kranne thiyena asawa dn godak wadi una thankyou for this vedio akki

  • @Chamath-qv5vs
    @Chamath-qv5vs 5 місяців тому +2

    Nishantha sir akkiwa ගොඩක් අගය kala class එකේදි. Sir එක kale හරි sathutin 😊

  • @Sithujanod
    @Sithujanod 2 роки тому +163

    o/l වලට මේ දවස්වල සැරටම පාඩම් කරනෝ thanks akke video එකට

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому +36

      කොහොමහරි A9ක් ගමූ 😍💪

    • @Vibrate-moods.000
      @Vibrate-moods.000 2 роки тому +8

      @@Studywithgimi akki oyage number eka ganna puluvan da

    • @DNNima
      @DNNima 2 роки тому +4

      good luck boza 👌👌

    • @hiru3494
      @hiru3494 2 роки тому +8

      ඊලග (2022 batch) මැයි වලද ලියන්නෙ 🤗

    • @kasunanjanaofficial6105
      @kasunanjanaofficial6105 2 роки тому +7

      @@hiru3494 mamath 2022 batch eka thama 🥺💔

  • @tharushihansani231
    @tharushihansani231 2 роки тому +74

    මාත් අනිවාර්යයෙන්ම 9A's ගන්නවා.

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому +12

      මං ආසාවෙන් බලන් ඉන්නවා ඒ result එක අහන්න ❤️

    • @zero_Empire
      @zero_Empire 2 роки тому +6

      හා 😹

  • @piyumihansika7166
    @piyumihansika7166 Рік тому +1

    අනේ අක්කී කොමස් වලට 2023 o/l exsem එකට කලින් ඉක්මටට වෙනම video එකක් දාන්නකෝ plzzz අක්කී...🥺🙏

  • @janakiwasala5891
    @janakiwasala5891 2 роки тому +138

    ඇත්තටම අක්කේ ලේසි විශයන් 3ක් තෝරන් හොදට ගණන්,විද්‍යාව පාඩම් කරලා stress නැතුව fun එකේ ඉන්න මම 😌❤

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому +16

      නියමයී ❤️

    • @huaweimediapadhuaweimediap1994
      @huaweimediapadhuaweimediap1994 Рік тому +3

      අක්කි මං 2022(2023) ol මට grade 10 විෂය කරුණු ඉගෙනගන්න මිස් වුණා, මේ මස හතරෙන් 11 සහ 10 දෙකම පාඩම් කරන්න තියෙන නිසා ගොඩක් stress අක්කි, 10 සහ 11 දෙකම මේ මාස හතරෙන් ගොඩදාගන්න පුළුවන් ක්‍රමයක් සහ කලසටතනක් කියන්නකෝ.....

    • @sheshaminathasha2831
      @sheshaminathasha2831 Рік тому +2

      @@huaweimediapadhuaweimediap1994 aneeeeee oww akkiyo 😫

    • @lavendergirl4708
      @lavendergirl4708 Рік тому +1

      Maru ne

    • @huaweimediapadhuaweimediap1994
      @huaweimediapadhuaweimediap1994 Рік тому +1

      @@Studywithgimi ..

  • @sunithhnishantha933
    @sunithhnishantha933 2 роки тому +4

    Akke කාණ්ඩ විශයන් තෝරගන්න දුන්න tip එක ගොඩක් වටිනවා අක්කේ....❤️❤️

  • @KingLionVK
    @KingLionVK 2 роки тому +6

    හරි අක්කේ thank you motivation ekata..,මං 2022 O/L batch eke lamayek....matanam aul subject thiyenawa..man karanne civic , art, agri ...
    Man ada kohoma hari tikak padam karanna pathan gannawa....🥺🥺🙏🙏🙏❤️❤️🥰🥰😘💪💪💪
    2022/10/16..time :10.34A.m.

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому

      අනිවාර්යයෙන්ම පුළුවන් නංගි. බෑ කියලා දෙයක් නෑ. අපි try කරමූ 😍💪

  • @ruchiraperera29
    @ruchiraperera29 Рік тому +5

    දුව ඔයාගේ අදහස් ගොඩක් හොදයි ගොඩක් පොසිටිව් good luck ***mAma commerce teacher

  • @Nethu_and_Yasi
    @Nethu_and_Yasi 2 роки тому +16

    අක්කේ, මමත් O/lවලට තෝර ගෙන තිබ්බේ අක්කා තෝර ගත්ත විශයන්මයි... 😇😊

  • @OshiniNugegoda
    @OshiniNugegoda 2 роки тому +4

    Math asai A9 ganna 😁man me para O/L man nam Commerce,sinhala lit,health science karanne 😃thank you akka oyata e wage video ekak karata 🤗

  • @madukaudayanga8605
    @madukaudayanga8605 2 роки тому +11

    ඕලෙවල්🤭🤭A9 දාල ඒලවල් කෙලවගත්ත මම..ඒම වෙන්න හේතු ගැනත් වීඩියෝ එකක් දාන්න💔😂

  • @thilakaruwan8604
    @thilakaruwan8604 6 місяців тому +1

    මමත් නිශාන්ත sir ගෙ commerce class යනවා... හැබැයි අක්කි දැන් නම් sir class කරන්නේ පන්නිපිටිය sepala institute එකේ... 🍁🍂

  • @upekasewmini710
    @upekasewmini710 2 роки тому +2

    THANKU AKKI.. MATA DAN KISIMA SUBJECT EKK DIFFICULT NH... OY KIWWA WIDIHATA VICHARA LIWWA. I AM VERY HAPPY AKKI..

  • @DenisGloba
    @DenisGloba 2 роки тому +3

    Thanks akka godak value akak tiyana video akak

  • @bangtan_girly9495
    @bangtan_girly9495 2 роки тому +65

    Woah...my dream is also CEO✨😻Thanks a lot for the tips and advices

  • @niroshapriyadarshani8557
    @niroshapriyadarshani8557 2 роки тому +13

    10 වසරෙදි වැඩ කරන්න ඕන විදිය ගැන video එකක් ගේන්නකෝ🙏🏻❤

  • @MoreTechsongs
    @MoreTechsongs Місяць тому

    SINHALA LIT O/L WALATA AMARU BASCKET SUBJECT EKKADDA KARAPU AYA INNAWADA

  • @wathsalaprabodhani5305
    @wathsalaprabodhani5305 2 роки тому +2

    Thanks akke .me vidio ekata.mamth me widiyata karanawa

  • @thusharasandeepani6669
    @thusharasandeepani6669 2 роки тому +20

    මේ දවස් වල සාමාන්‍ය තරමින් වැඩ කරගෙන ඉන්න කෙනෙක්ට , අද ඉදන් වත් ඊටවඩා ටිකක් මහන්සි වෙලා වැඩ කලොත් හොද රිසාල්ට් එකකට යන්න පුලුවන් වෙයිද අක්කි .... 🤕

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому +5

      අනිවාර්යයෙන්ම පුළුවන්

  • @De_u2110
    @De_u2110 2 роки тому +4

    අක්කෙ මට grade 10 maths /science දෙකම අහු උනේ නෑ online තිබ්බ හින්දා recording ඉල්ලුවා ඒ හම්බෞනෙත් නැ 😣😣 english medium කරන හින්දා කෙලවෙලා ඉන්නෙ හොදටම 😣

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому +1

      UA-cam එකේ ඕන තරම් channels තියෙනවා ඔයාට ඒ ගැන ඉගෙනගන්න පුළුවන් 💪🥰

    • @De_u2110
      @De_u2110 2 роки тому

      @@Studywithgimi ane akki hoda channel ekk kiynnko english medium

  • @SARA-jh7fz
    @SARA-jh7fz 2 роки тому +12

    අක්ක මට කියල දුන්න මේ විදිය නිසාම වැඩ කරපු නිසා අනිවාරෙන් මට හොඳ රිසාල්ට් එකක් තියෙයි කියල හිතනව❤️

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому +2

      අනිවාර්යයෙන්ම පුළුවන් ❤️💪

  • @nayanidilrukshi1686
    @nayanidilrukshi1686 2 роки тому +3

    Thank You So Much Akke😘Me Video eka matath godak watinawa....😍mokada mata amaruma padam karana Subjects. ithin dan mata akkagen godak tips danagaththa math ewa follow karanawa ada idan🤗 mn 2022 O/L🙂mageth target eka kohomahari 9A's dana eka☺Thnk U So Much Again Akka....😇❤

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому +1

      අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් නංගී. හොඳට වැඩ ටික කරගන්න ❤️💪

  • @丅-s1r
    @丅-s1r 2 роки тому +245

    මම O/L A 2ක් ගත්ත විදිහ දැනගන්න ආසද.A/L Maths A 3යි හැබැයි🙃

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому +25

      😍💪

    • @丅-s1r
      @丅-s1r 2 роки тому +4

      @@aurora0534 🤦

    • @jelly9043
      @jelly9043 2 роки тому +36

      O/L කියන්නෙ විහිළුවක් කියන්නෙ ඔන්න ඕකයි 😌

    • @asirideshan
      @asirideshan 2 роки тому +40

      මේක තමයි මන් දැක්ක සුපිරිම comment එක 😂♥️.... ඇත්තටම A9 මොන කජ්ජක්ද A/L එක්ක බලද්දී.... 🙂මටත් A 9 අනික english medium 😂✨️ලිට් එක්ක... හැබැයි A/L තමයි සිරා විෂය 💫♥️

    • @丅-s1r
      @丅-s1r 2 роки тому +4

      @@asirideshan ✌️❤️

  • @nilakshirathnayake8940
    @nilakshirathnayake8940 2 роки тому +1

    aththatma akke e kthwa aththak....mma 2020 AL krpu kenek..me video eka random dkla awith bluwa....OL wlata puluwn thrn select krgnn on lesi subs...mokd results kyddith unth... qualification ekk wdiytath kwrth apen ahn na monwd oy OL wlat krpu subs kyl...ahnne OL results khmd kyl wthri...maaath aanagaththe ethna thama

  • @janathichamodya6555
    @janathichamodya6555 2 роки тому +4

    Math A9 ganna asai 🌟👍Mage dream ekath COE kenek vena eka😊🌼Thanx akke💖👍🌟😇

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому

      අනිවාර්යයෙන්ම කරමූ ❤️💪

  • @nimalkulathunga3127
    @nimalkulathunga3127 2 роки тому +42

    මං දහය වසරෙ දැන් ඉඳලම සැරටම පාඩම් කර්ණව😁

  • @anoshanilanthi3544
    @anoshanilanthi3544 2 роки тому +2

    Thank you,ඔයාට ගොඩක් pin

  • @Ruwanthi285
    @Ruwanthi285 Рік тому +3

    Thank you akke meknm godak watinawa ♥️

  • @Cdk356
    @Cdk356 2 роки тому +5

    අනේ අක්කේ 11 වසර මුල් වාරේ ඉදන් පැය කීයක් විතර දවසට පාඩම් කරන්න ඕනද.

  • @SiaWalkers
    @SiaWalkers 2 роки тому +45

    OL වලට A(maths) එකයි B8 මට..... නමුත් මම සැලුනේ නැ bio කරලා colombo වලින් district rank 9 දාල colombo medicine ගියා

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому +15

      O/L results වලින් කවදාවත් අනාගතේ තීරණය වෙන්නෙ නෑ

    • @sumithrathnayaka4363
      @sumithrathnayaka4363 Рік тому +2

      Wow 👍

  • @thasheenmaneeksha5669
    @thasheenmaneeksha5669 2 роки тому +30

    අක්කේ වෙන කිසි විශයක් ප්‍රශ්නයක් නෑ ගනන් කොච්චර හැදුවත් බෑනේ🤕😤

    • @Happy20088
      @Happy20088 9 місяців тому +4

      Oya papers karanna මටත් කොච්චර් කරත් බැරි වෙලා හිටියෙ මන් 10 , පළවෙනි වාරෙට 60 යි , දෙවෙනි වාරෙත් 58 යි , තුන්වෙනි වාරෙ 73 යි .. ඔයාට පුලුවන් පේපර්ස් කරන්න අච්චු පොතේ අභයාස කරන් ❤❤

  • @imalshithathsara7363
    @imalshithathsara7363 2 роки тому +4

    Thank you akki oyage video ekata.. 😊☺😍

  • @mgrknilmini9290
    @mgrknilmini9290 Рік тому +1

    Thank you akke. Akka kiyala dena tips godak sarthakai👍👍

  • @dineshperera5542
    @dineshperera5542 11 місяців тому

    Thank you akkee.. mata wishwasai matath aniwarren 9A's ganna puluwan.......❤

  • @slstudio9909
    @slstudio9909 2 роки тому +4

    කිව්වට පොඩ්ඩක් වත් තරහ වෙන්න එපා A9 ගන්න දෙයක් නෑ .නිකන්ම එනව .

  • @letslearnenglish5997
    @letslearnenglish5997 2 роки тому +1

    Congratulations nangi

  • @chathuwa419
    @chathuwa419 2 роки тому +2

    O/L Walata thawa masa 4 akke mama ada idala padm karoth mata goda yanna haki neda

  • @sithnukawijenayake4951
    @sithnukawijenayake4951 2 роки тому +1

    Eeka nam maru thava maasa 6i...mn vagee ma porakne..matath ganna puluwan wei...❤️‍🔥..thank you..

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому

      අනිවාර්යයෙන්ම පුළුවන් 😍💪

  • @sadaruwaninisansala6601
    @sadaruwaninisansala6601 2 роки тому +3

    Thanks akki.... oyage motivition video eka shoi.... ☺️mama 2024 olevel karanna inna kenek..🙂👊

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому +1

      හොඳට කරගමූ ❤️💪

    • @sadaruwaninisansala6601
      @sadaruwaninisansala6601 2 роки тому +1

      @@Studywithgimi තැන්ක්ස් අක්කි .....✊👊😜

  • @kumarajayasinghe2231
    @kumarajayasinghe2231 2 роки тому +5

    මේ වෙනකොට මටනම් විභාග උණ හැදිලා ඉන්නේ🥲

  • @Knight123..
    @Knight123.. 8 місяців тому +2

    Akke nishantha sir hambenna puluwan num enna loku deyak sirta akkata kathakaranna ona kiyala kiwwa ada. puluwan num grade 10,11 class walata awilla poddak kathakaranna loku deyak sepala class ekata enna nishantha sir dan teach karanne eke.please enna❤😊

    • @Studywithgimi
      @Studywithgimi  7 місяців тому

      Nangi oyata puluwannm me email ekata mata sirge no ekak hari sirge class thyena dawas welawal hari ewannako. studywithgimi13@gmail.com

    • @Knight123..
      @Knight123.. 7 місяців тому

      Akke gmail ekata damma😊😌

  • @thusharahettiarachchi2273
    @thusharahettiarachchi2273 2 роки тому +1

    Mn hithagena hitiya ewa godak wenas una me video eken
    Mn grade 9
    Mama Dan ma idalma Akka wage short notes , past paper karanawa, master guide poth hadanawa.
    Thank you akka

  • @tanshadesilva0602
    @tanshadesilva0602 2 роки тому

    Mama 2021 ol krl results awa giya Mase 9As...me akka kiyana dewal mama recommend krnawa Nangila mallilata.
    puluwan taram lesi subs thoranna cuz alevels is the real game.. ethanadi hithala blanna

  • @vinodinirathnasiri5468
    @vinodinirathnasiri5468 Рік тому

    අක්කේ ඔයා ඔයාගේ දැනුම අපිත් එක්ක බෙදා ගන්නවට ගොඩාක් පිං. අනේ අක්කේ ඔයා OL EXAM එකට කරපූ Pas peppers කරපූ පොත් ඔයා මේ වීඩියෝ එකෙත් කීවේ මම මේ මේ pas peppers කරා කියලා ඒ ගැන පාඩම් කරපූ පොත් කරපූ peppers මොනවද කාගේ product එකක් ද කියලා වීඩියෝ එකක් කරලා ඉක්මනින් දාන්නකෝ 😢 please AKKIIIIIIIIi

  • @dewbaba-q4s
    @dewbaba-q4s Рік тому

    Nishantha sirge commerce clz thamah math ynne sir dena motivation eka nisa thamah math mechchara commerce walata asa kale ol walata A9k ganna sir clz eke hemotama loku haiyak sirgen igenagththa akka kenekge video ekak hambuna ekata mara happy

  • @danushasilva213
    @danushasilva213 2 роки тому +2

    Thanks duwa.congratulations ...

  • @Pehasara222
    @Pehasara222 Рік тому

    අනේ ඔව් අක්කේ. නැටුම් මිස්ලා ඉන්නවා සමහර අය හොඳයි වරදක් නැහැ. ඒ වුනත් අර හොඳට නටන්න පුළුවන් ළමයි උනත් පැත්තක. එයාලාව කිසිම දෙයකට ගන්නේ නැහැ. මිස්ලගේ ක්ලාස් යනවනම් එන්න ඒ අයට හරියට නටන්න බැරි වුනත් හැම එකකටම ගන්නවා. 🥲 එක්කො හොඳට නටනකොට අහනවා ඔයා ක්ලාස් යනවද ? යන්නේ නැහැයි කිව්වම අහනො ? බොරුද කියන්නෙ කියලත් 😐 ඇයි අනේ එයාලා එහෙම කරන්නෙ 😫😪

  • @ashaniudayangi7626
    @ashaniudayangi7626 Рік тому +2

    akkige outfit eka lassanai..🙈💕 red color matching🤗❤️

  • @emmasandriya282
    @emmasandriya282 2 роки тому +1

    mama thora gaththe japan , musci, it........ mama asai akke evva karanna e nisa thora gaththata avulak nedda ehema

  • @Sheshannishda
    @Sheshannishda Рік тому +1

    Akke man 9 wasare man kohohari o/L pass wena akke Thanku akke

  • @NethmiNawodya-em1cf
    @NethmiNawodya-em1cf 2 роки тому +1

    thanks akke vidio ekata

  • @rasanganinikeshla9869
    @rasanganinikeshla9869 2 роки тому +2

    Man 9 wasare inne akke oluwata thibunu pidanaya adu una me lesi krama nisa thenks akke

  • @nimalkulathunga3127
    @nimalkulathunga3127 2 роки тому +2

    ඔයා පාඩම් කරපු කාලස්ටහන දාන්නකෝ ඉක්මන්ට හදාගන්න අයිඩිආ එකක් ගන්න හරි දාන්නකො අක්කෙ පින් 😢❤✨️

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому +2

      මං o/L කළේ 2013.
      මේ විදිහට timetable එකක් හදාගන්න
      ua-cam.com/video/UN9RIolBdEc/v-deo.html

  • @heshanethugala6203
    @heshanethugala6203 2 роки тому +3

    OL A8 B1, A/L bio කර්නනේ,දැන් නස්තාර් වෙලා තියෙන්නේ 🥲

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому +1

      නෑ නෑ කරන්න පුළුවන් 😍💪

  • @pradeepkalansuriya4921
    @pradeepkalansuriya4921 7 днів тому

    Thank you so much akke

  • @IsuruDilanka-z3z
    @IsuruDilanka-z3z 4 місяці тому +2

    Akkeee😢 padam karanna hithenne nanee...kochchara padam karanna haduwath potha dakkama nidi mathai😢 Ane akke mama ekata mokadda karanna onii😢

  • @poorniiam7946
    @poorniiam7946 2 роки тому +3

    ol in 2024 . this vedio really motivates me and have a idea about subjects. really thanks akki for this vedio❤❤

  • @Dinu4893
    @Dinu4893 2 роки тому +4

    Akki karapu vishayanmayi dan math karanne❤.godak sthuthyi dunna motivation ekata vagema kiyala dunna tips valata akki😘

  • @hiran.samuditha
    @hiran.samuditha 2 роки тому +1

    akke mata ara vichara tikka photo ekk danna puluwanda

  • @lifeinmusic7860
    @lifeinmusic7860 2 роки тому +3

    Thank you very much... Akki.....

  • @KavinduJanith-t7h
    @KavinduJanith-t7h 2 місяці тому

    akke mn me 2024 ol liyanna inne..exam ekata thawa masa 4 k wage thiyenne e nisa e tike wada karanne kohomada kiyannako

  • @methsadani5227
    @methsadani5227 2 роки тому +2

    Oya nam maru akke

  • @nimsarasadewni370
    @nimsarasadewni370 6 місяців тому

    Home science
    Language
    Rasswadaya
    padam karanna tip tikak

  • @dulensanvidu4526
    @dulensanvidu4526 7 місяців тому +1

    Man Yanne Nishantha perera sirge class

    • @Studywithgimi
      @Studywithgimi  7 місяців тому

      ඔයාටත් හොඳ result එකකට යන්න සර්ගෙ මඟ පෙන්වීම ලොකු උදව්වක් වෙයි අනිවාරෙන්ම 💖😍

  • @shalukaadithya
    @shalukaadithya 2 роки тому +1

    Akke akka vichara dannawaneda ane vidio ekak karanako

  • @niroshapriyangani186
    @niroshapriyangani186 2 роки тому +1

    Ane thank you akki 😍godaaak adarei

  • @thilakperera7229
    @thilakperera7229 2 роки тому +5

    Thank you very much akke 🧠❤️‍🔥

  • @nimashasamaradhiwakara3944
    @nimashasamaradhiwakara3944 Рік тому +1

    අක්කේ මං මේ මැයි වල ඕලවල් ලියනෝ සෑහෙන්න අවුලක් කියනවා මේ පාර පේපර් අමාරු කරනවලු අනිකදැන් විභාගෙ කල් ගිහින් ගිහින් තව ටික දවසකින් ඩිප්‍රෙෂන් වලට බෙහෙත් ගන්න වෙයිද මංදා මට දැන් විභාගෙට යන්නත් බෑ වගේ අනික විභාග හෝල් එකේ ඉන්න ගුරුවරු ගොඩක් සැරයිලු 😔සමහරු කියනවා එතනට ගියාම බයට කරුනු මතක් වෙන්නෙත් නැහැලු අනේ එහෙම වෙනවද අක්කෙ 😔

    • @Studywithgimi
      @Studywithgimi  Рік тому

      ඔයා ඔයාව විශ්වාස කරලා හොඳට විභාගෙට ලෑස්ති වෙන්න නංගී 😍💪

  • @semithahettiarachchi3630
    @semithahettiarachchi3630 2 роки тому +1

    Thank you අක්කේ.

  • @srilankamatara410
    @srilankamatara410 2 роки тому +2

    Thanks akki.

  • @sandeepnishal6081
    @sandeepnishal6081 2 роки тому +2

    akke health wala voliball withrada bla gaththe net ball football ehema blagaththe nadda

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому

      මං ලියන ප්‍රශ්නෙකට ලෑස්ති වුණේ වොලිබෝල් විතරයී. මොකද 3ම දීලා එකක් තමයි ඒ දවස් වල ඇහුවෙ

  • @anjanadewmini6089
    @anjanadewmini6089 2 роки тому +4

    Thank you Akke❤️

  • @vishmibhagya5183
    @vishmibhagya5183 Рік тому +4

    අක්ක කිව්ව කතාව ඇත්ත.. අපි තෝරගන්න ඕන අපිට ලේසි,අපි දක්ෂ, අපි කැමති විශයන් 3 ක් .. ඔය කාණ්ඩ විෂයන් තුන හරියට අපිට හැම වාර විභාගයකටම පස්සේ ලැබෙන නිවාඩුවක් වගේ..මොකද අවුල් වලට පස්සේ මනස නිදහස් කරගන්න පුලුවන්...😊❤ අපි සමහර වෙලාවට අනිවාර්ය විශයන් ඇතුලේ හිර වෙනකොට, අපිට හිතෙනවා මේවත් තෝරගන්න තිබ්බනම් කියලා... ඒ කියන්නේ අපේ දන්නවා අපේ තෝරගන්නත අපිට පුලුවන්, අපි කැමති ඒව කියලා...😄 එතකොට..., අපි අපිට පහසු විශයන් තුනක් තෝරගත්තාම අපි දන්නවා වැඩිය බය නොවී අනිවාර්ය විශයන් හය බැලන්ස් කරගන්න .. මොකද අර තුන ඇගේම තියෙන සබ්ජෙක්ට්ස් නේ..😊 ඔන්න ඕකයි කියන්නේ එක එක අයගේ කතා නැතුව තමන්ට කැමති දේ කරන්න කියලා.. ❤😎 පෞද්ගලිකව ම මම හිතන්නේ , ඒ ලෙවෙල් වලට අපිට ඕලෙවෙල් බාධකයක් නෙමේ කියලා .. මුල ඉදන් ඉගෙන ගන්න ලැබෙනව නම් ඉගෙන ගන්න නේ තියෙන්නේ.. ඉතින් මොකටද බොරුවට දැන් ම ඉදන් සුලුවට ඒලෙවෙල් කරන්නේ එක පාරම කරාම ඉවරනේ 😅 ඉතින් මම නම් කියන්නේ කාණ්ඩ විශයන් අපේ පහසුවට තෝරගන්න ඕන .හ මේ රටේ දැන් පිලිගැනීම බල්ලට ගිහින් තියෙනන්නේ..😢💔 ඉතින් ඒලෙවෙල් කරලා කැම්පස් ගිහින් හොද උපාධියක් අරන් බලන්නකෝ.. ඒ උපාධියට ගැලපෙන සුපුරි පඩිවලට රැකියා අවස්ථා ඕන තරම් තියෙ වෙන රටවල .. 😊 ඉතින් ඔය ක්‍රමය හොදටම ඇති අනාගතේට.. ඕලෙවෙල් කියලා බය වෙන්න හොද නෑ කියලා මට අද මේ වීඩීයෝ එකෙන් තේරුනා අක්කාට ගොඩක්ම ස්තූතියි❤❤❤
    මම අද ඉදන් මේ ක්‍රමය කරනවා..මට ජූලි වල වාර විභාගය.. මම අනිවාර්යයෙන්ම රිසාල්ට් දාන්නම් සතියෙන් සතිය වගේ 😁😆😉
    එහෙනම් හැමෝටම සුපුරි රිසාල්ට් එකක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

    • @dewmini__
      @dewmini__ Рік тому +1

      මටත් ජූලි වාර විභාගෙ ඔයත් මන් හිතන විදියටම හිතනව 🥹💗

    • @vishmibhagya5183
      @vishmibhagya5183 Рік тому +1

      @@dewmini__ ඔයාට අමාරුම විෂයන් තුනට වැඩි අවධානයක් දීලා පාඩම් කරන්න🥵... එතකොට ගොඩ ගියෑකී👊..සතුටුයි මම හිතන විදියටම හිතන අය ඉන්නවාට ..🥰 Thank u reply karata ,All the best ❤🤝

    • @dewmini__
      @dewmini__ Рік тому +1

      @@vishmibhagya5183 hari kelle all the best hodt wibge liynn 🥹❤️

  • @kavishyagunawardana3794
    @kavishyagunawardana3794 2 роки тому +3

    දවසට එක විශයක් වගේ පාඩම් කරනෙකද හොඳ නැත්නම් විශයන් දෙකක් හරි තුනක් හරිද නැත්නම් ගොඩක් දාගන්න එකද කරන්නෙ
    මොකක්ද හොඳ 🥲අනික එක පාඩමක් පාඩම් කරන්න කොච්චර වෙලා ගන්නෝනද 🥲අනික මේ මාස පහ මට ඇතිවෙයිද අක්කෙ 😐

  • @apeappa
    @apeappa Рік тому +1

    අනිවාර්යයෙන් මමත් 9A ගන්නවා ❤

  • @sihinisasangi7482
    @sihinisasangi7482 2 роки тому +1

    akke oyage sinhala wichara shote note set eka gana video ekak karannako

    • @Studywithgimi
      @Studywithgimi  2 роки тому

      මං කළා 2013 නංගී. මං ඒක ඉවර වුණ ගමන් නංගි කෙනෙක්ට දුන්නා

  • @pavidudilshan7527
    @pavidudilshan7527 2 роки тому

    Akke mamata english tikak amaru c ekak vage thamai thiyenne vdeo ekak danna puluvanda english sambanda video ekath

  • @idwasana7099
    @idwasana7099 Рік тому +1

    Akke oya clz giye kaged commerce walat .e sirge sampurn nma mokdd

  • @වදන්.....මාවත්SL
    @වදන්.....මාවත්SL 4 місяці тому

    Ane akke thanks you

  • @dewmipabasara3371
    @dewmipabasara3371 2 роки тому +3

    අක්කී ගණිතය විෂය අමාරුයිනේ.ඒ සම්බන්ධ වීඩියෝ එකක් කරන්නකෝ

  • @Sadija397
    @Sadija397 Рік тому +4

    අක්කේ, වාර විභාග වල English, ගණිතය, විද්‍යාව විශයන්වලට තමා ලකුණු අඩු
    English - C
    විද්‍යාව - B
    ගණිතය - B
    අනිත්වට A තියෙනවා
    මම තාම දහයේ කොහොමද මම මේ විශයන්වලට A ගන්න පාඩම් කරන්නෙ?

  • @thusharathushara7332
    @thusharathushara7332 2 роки тому +2

    Thank you akki😘 It is very useful to me

  • @shammividushini5934
    @shammividushini5934 2 роки тому +1

    Keep it up ...good job

  • @royalcustom8478
    @royalcustom8478 Рік тому

    Harima pahadili saralay akki thnks

  • @nimalranjith9791
    @nimalranjith9791 Рік тому +3

    Thank u very much akka...🥺❤️
    අක්කට වියාකරණ පොතේ නම මතකයි ද? 🥺