දින 21 න් හැම සිහිනෙම දිනන්න-Positive Vibe එක හදා ගන්න රහස් 10 ක්.

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 352

  • @Janeesha_152
    @Janeesha_152 Місяць тому +68

    1.ධනාත්මක සිතුවිලි වගා කරන්න
    2.ස්තූතිවන්ත වීම
    3.නිතිපතා වයායාම් වල නිරත වෙන්න
    4.නිතිපතා භාවනා වල නිරත වන්න
    5. මේ මොහොතේ සිහිය හොදින් තියා ගන්න.
    6. ධනාත්මක මිනිසුන් සමග ජීවත් වෙන්න
    7. ලස්සන වර්ණ සහ සුවදවත් දේ භාවිත කරන්න
    8.සොභාදහම ඇසුරු කරන්න. සංගීතය විදින්න
    9. කරුණාව දයාව පතුරුවන්න.
    10.පිරිසිදු පරිසරයක් පවත්වාගන්න.

  • @krishan335
    @krishan335 Місяць тому +153

    මට රුපියල් ලක්ශ 12ක මුදලක් ලබා දුන් විශ්වයට ස්තූතියි,කට්ටියම විශ් කරගෙනම යන්න🎉

    • @avishkagarusinha4676
      @avishkagarusinha4676 Місяць тому +9

      ඔයාට ලක්ශ 12 ලබා දුන් විශ්වයට මාත් ස්තූති කරනවා ❤මටත් මේ වෙලාවෙ ඒ ගානම ඔනී ❤

    • @danushkalal1035
      @danushkalal1035 Місяць тому +2

      👍

    • @aishuvlogsinsl1571
      @aishuvlogsinsl1571 21 день тому +1

      හදවතින්ම සුබ පතනව ඔබට..!!🎉
      ඔබගේත් මගේත් බලාපොරොත්තු ඉටු කරදුන් ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ✨️💖

  • @Dimplegirl1111
    @Dimplegirl1111 Місяць тому +61

    2024 අපොස උසස්පෙල විභාගයෙන් විශිෂ්ට A3 ක් ලබාගෙන මොරටුව විශ්වවිද්‍යාලයට තේරීපත්වීම පිලිබදව විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතී❤💐🌏🦋

    • @Happy_Kitty1111
      @Happy_Kitty1111 Місяць тому +1

    • @geenadinanayakkara7547
      @geenadinanayakkara7547 Місяць тому +1

      ඔබ තුමාව ඇත්තට දැකලා නැතත් මේ video වලින්මයි මගේ ජීවිතේ හදා ගත්තෙ. මම හැමදාම ඔබ තුමාට ස්තුති කරනවා. වචනයෙන් කියලා නිම කරන්න බැහැ මගේ හිතේ දැන් තියෙන සතුට ඔබ තුමාට ස්තුතියි ❤

    • @vishwa351
      @vishwa351 28 днів тому +1

      ❤❤❤

  • @hansiperera8653
    @hansiperera8653 Місяць тому +64

    මාත් ඔය කියපු විදිහටම ඉන්න කෙනෙක්.ඒ නිසාම මම කරන හැම දෙයක්ම සාර්ථක වෙනව. මිනිස්සු මට කැමති. කවදාවත් කරදරයක් නම් වෙන්නෑ. මම love of attraction නෙ⁣ාදන්න කාලෙ හැමවෙලේම හිටි⁣යෙ තරහින්,වෛරෙන් මාව රිද්දපු අයගෙන් පලිගන්නවාමයි කියල හිටියෙ.ඒත් මම the power of our subconscious mind කියන පොත කියෙව්වට පස්සෙ දැන ගත්ත අ⁣පේ වටේ තියන පරිසරය අපි හදාගන්නෙ අපේම සිතුවිලි වලට අනුව කියල. ඒක නිසා මම හැම කෙනෙක්ටම සමාව දීල දැන් හොඳ විදිහට ඉන්නව.. තව දෙයක් ඔය වීඩියෝ එ⁣කට එකතු කරන්න කැමතියි. තමන් තමන්ට ආදරේ කරන්න පටන් ගත්තමත් අපේ vibe එක ගොඩාක් positive වෙනව. 😊❤

    • @TJ-zw1sp
      @TJ-zw1sp 29 днів тому +2

      Thank you for the comment
      ❤❤❤

    • @kitcat9292
      @kitcat9292 28 днів тому

      @@hansiperera8653 Thanks❤️

    • @subhashinimuthukumari9822
      @subhashinimuthukumari9822 27 днів тому +1

      ජීවිතයට වටිනාම පොතක් ❤

  • @hirunipaboda3258
    @hirunipaboda3258 Місяць тому +4

    1.ධනාත්මක මනස
    2.ස්තුතිවිම
    3.නිතිපතා වයායාම කිරිම
    4.භාවනාව
    5.මේ මොහොතේ ජිවත් විම
    6.ධනාත්මක අය සමග කාලය ගත කරන්න
    7.ලස්සන වර්ණ සුවද පාවිචිය
    8.සොබදහම ඇසුරු කිරිම,සංගිතය රස විදිම
    9.කරුණාව,දයාව පැතිරවිම
    10.පිරිසිදුව ජිවත් විම.
    Thank you Sir💙

  • @PRINCESSGIRL-u1i
    @PRINCESSGIRL-u1i Місяць тому +25

    පසුබිම හරිම ලස්සනයි සර් අද ඇස් වලට හරිම සැහැල්ලුවක් දැනෙනවා❤

  • @P.P.N.I.PPerera
    @P.P.N.I.PPerera Місяць тому +8

    සර් නම් ඇත්තටම ගොඩක් වටින පුද්ගලයෙක් .බොහොමත්ම ස්තූතියි

    • @SanathGamage
      @SanathGamage  Місяць тому

      ඔබට ජයෙන් ජයම වේවා. බලාපොරොත්තු වෙන සිහින ියක් ඉටුවේවා!. මිතුරන්ටත් බෙදා දෙන්න

  • @mallikaperera7351
    @mallikaperera7351 Місяць тому +3

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @starmoonturquoise4654
    @starmoonturquoise4654 Місяць тому +3

    ඔවු අද හරිම ලස්සන පින්තූරයක් .මමත් සමනල්ලු දිහා බලන් හිටියා ගොඩාක් වෙලා.

  • @priyanigodage5597
    @priyanigodage5597 Місяць тому +14

    මම හරිම සතුටින් තමයි මේවා බලන්නේ,
    මට හිතෙන්නේ මගේ ලොකු අයියා මට ඉස්සර පාඩම් උගන්නනවා වාගේ,

  • @ChandimaPriyadarshani-e5w
    @ChandimaPriyadarshani-e5w Місяць тому +5

    මට මේ වීඩියෝ එක නැරඹීමට අවස්ථාව සලසා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ස්තූතිය

  • @chandrikafernando1668
    @chandrikafernando1668 Місяць тому +9

    අපේ සර්ට ගොඩක්ම පිං. 🙏🙏🙏

  • @kitcat9292
    @kitcat9292 Місяць тому +75

    මටත් පුරුද්දක් තියනව හැමදෙයක් ගැනම කේන්තියෙන් එපා වීමෙන් නරකම විදියෙන් බලන්න... මටම තේරෙනව මට ලං වෙන්නෙත් නරක දේවල්ම තමයි කියලා...ඉතින් මේක ඇත්තක්...කරන්න අමාරු උනත් කරගත්තොත් හරියන වැඩක්... ස්තූතියි ඔබට❤

  • @KwtKwt-r2v
    @KwtKwt-r2v 21 день тому

    මගේ ප්‍ර්ර් තනා ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏♥️♥️❤️

  • @AnushkaSadamali-u6m
    @AnushkaSadamali-u6m Місяць тому +1

    මෙම විඩියෝව මට අහන්න දකින්න සැලැස්සු විශ්වයට ස්තූති ස්තූති ස්තූති ❤

  • @HasiniSamarasekara-e2q
    @HasiniSamarasekara-e2q Місяць тому +4

    2024 උසස් පෙළ විභාගයෙන් A3k ලබාදුන්නට විශ්ව මාතාවට ස්තූතියි ❤

  • @DeepikaArunakanthi
    @DeepikaArunakanthi Місяць тому +5

    ස්තුතියි ඔබ තුමාට 😇👍 ස්තුතියි විශ්ව මාතාවට 😊😊

  • @aishuvlogsinsl1571
    @aishuvlogsinsl1571 21 день тому

    බොහොම ස්තුතියි සර්ට..!❤️සර්ව මට මුණගැස්සූ ආදරණීය විශ්ව මාතාවටත් ස්තුතියි..! 💖

  • @liyanagedhivya2074
    @liyanagedhivya2074 Місяць тому +3

    2024 A/l විභාගයෙන් නීති පීථයට තේරී පත්වීමට අවස්ථාව ලභා දුන් විශ්වයට ස්තූතිය .

  • @IroshaLakmali-j5d
    @IroshaLakmali-j5d Місяць тому +2

    විශ්ව මතාවට ස්තුතිය !මාත් ගොඩක් තරහෙන් ඉන්න කෙනක්.මන් මෑතකදී ඉදන් මේ වීඩියෝ බලන්න ගත්තෙ.දැන් ගොඩක් දුරට මන් මගෙ තරහ පාලනය කරනවා ! විශ්ව නීතිය ගැන වීඩියෝ දාන හැමදෙටම ගොඩක් ස්තුතියි !

    • @SanathGamage
      @SanathGamage  Місяць тому

      ඔබට ජයෙන් ජයම වේවා. සියලු යහපත් පැතුම් ඉටුවේවා

  • @podimenikedissanayake
    @podimenikedissanayake Місяць тому +6

    මට අසාධාරණයක් වෙන හැම වෙලාවකම මම නිතර හිතන්නේ සියල්ල සිදුවන්නේ හොඳටයි කියල සර්. ස්තූතියි සර්

  • @ImashiDulangi
    @ImashiDulangi Місяць тому +28

    මට උසස් පෙල විභාගයෙන් AAB ලබාගෙන පේරාදෙණිය සරසවි වරම් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තූතියි ස්තුතියි ❤❤❤❤

  • @deepadammika9446
    @deepadammika9446 Місяць тому +16

    මේ වීඩියෝ එකමාහට අහන්න දකින්න සැලැස්වූ ඔබටත් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🌎🌈✨❤🙏

  • @RamyaAmarasingha-yu2lj
    @RamyaAmarasingha-yu2lj 24 дні тому

    Mage ආදරණීය විශ්ව mathawata kotiprakoti warayak ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤

  • @DuthikaShani
    @DuthikaShani Місяць тому +1

    ස්තූතියි විශ්ව මාතාවට. සහ සර්ට❤

  • @navodyanethmini5192
    @navodyanethmini5192 20 днів тому

    ආදරණීය විශ්වයට ස්තූතියි❤️

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 Місяць тому +2

    ස්තුතියි සර් මෙ හැම දේම දැනුවත් කරට විස්වමාතාවට ❤❤❤අනෙක් වාරයක් හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වේවා 🙏🙏❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤

  • @kumarinadugala5900
    @kumarinadugala5900 Місяць тому +2

    ස්තුති ඔබ තුමාට මේ දෙවල් කියලා දුන්නාව.ඔබව මුනගස්වපු වුශ්ව මාතාවට ස්තුති 🙏🙏

  • @kushanidanushika6964
    @kushanidanushika6964 Місяць тому +5

    මමත් මේ වීඩියෝ බලන්න කලින් මම මොන වැඩක් කලත් එක සැරයක් දෙකක් කරල හරිගියෙ නැතුවම තරහෙන් අත හැරල දානව දැන් ඒ දේ කරන්නෙ.නෑ සනත් ගමගේ ගුරු පියානන්ගේවීඩියෝ බලලා ඒ කියන විදියට මම ව්ශ්ව ආකර්ශන නීතිය කියන්නෙ ව්ශ්ව ශක්‍තිය කියන්නෙ ඒ හැම දේටම ස්තුති කරමින් ව්ශ්ව ශක්තිය යට ව්ශ්ව මෑනියන්ට මුලු මහත් ව්ශ්වයට ස්තුතිවන්ත වෙමින් සනත් ගමගේ ගුරු පියානන් ව මුන ගැස්සු මේ වීඩියෝ බලන්නට සැලැස්සූ ව්ශ්ව ශක්තිය යට ස්තුතිවන්ත වෙමින් හැමදේම එපාවෙලා තිබු මා අද සියලුම දේ දරා ගැනීමේ ශක්තිය ඇතිව වැටුන තැනින් නැගිටිමින් ශක්තිමත්ව වැඩ කටයුතු කරගෙන යන්නට මාහට ශක්තියක් වූ මුලු මහත් ව්ශ්වයටත් ව්ශ්ව මෑනියන්ටත් මාගේ යටි සිතටත් සනත් ගමගේ මහත්මාටත් අනේක වාරයක් ස්තුතිවන්තවෙමි ස්තුතිවේවා ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthabandara149
    @priyanthabandara149 26 днів тому

    ගොඩක් ස්තූතියි ඔබතුමාට දවසින් දවස ජීවිතයට වටින මොනව හරි ඉගෙන ගන්නව ඒ වගේම විශ්ව මාතාවටත් ගොඩක්ම ස්තූති වන්ත වෙනව මට මේ දේවල් ලබා දෙනවට

  • @iroshimanel2407
    @iroshimanel2407 Місяць тому +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට 🙏. ආදරණීය විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🙏🙏.

  • @jenishamartin-mi5wl
    @jenishamartin-mi5wl Місяць тому +2

    ස්තුතියි ඔබ තුමාට 🙏
    ස්තුතියි ආදරණිය විශ්ව මාතාවට 🙏😇

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 Місяць тому +13

    සර්ගේ ඒ වචන අහනවිටත් හිතට දැනෙන්නේ සිහිනය හුගාක් ලගම බවයි..හිනහත් ගියා සර්..කසන්ඩ දෙන්ඩ...ඔවි සර්..සර්ව මම හැමදාම උදේට.මතක් කරනවා...සර්ගෙන් ලබමු දැනුම පුදුමම ශක්තියක් සර්...මගේ ලොකුම සිහිනය ඉටුවෙනදාට සර් එතන ඉන්නවාමයි...ස්තුතියි.ස්තුතියි..ස්තුයි..සර්ට..💖💖💖💖💖🦋🦋🦋🦋🦋🌎🌎🌎🌎🌎🕉🕉🕉🕉💚💚💚💚💚💚🍀🍀🍀🍀🌼🌼🌼🌼🌼

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 Місяць тому +3

    Thanks you Sir
    ගන්න දැනුම ඉතාම වටිනව විශ්වයට ස්තුතියි

  • @ChathurikaAthukorala-pr5dg
    @ChathurikaAthukorala-pr5dg Місяць тому

    හිත් වල ධනාත්මක සිතුවිලි ඇති කරනවට ඔබතුමාට ගොඩාක් ගොඩාක් ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @TanishaWanasinhe
    @TanishaWanasinhe Місяць тому +1

    ස්තූති සර්...ස්තූති මගේ ආදරනීය විශ්ව මාතාවට ♥️♥️

  • @PasiduSadaruva
    @PasiduSadaruva Місяць тому +2

    Sthuthi vishwa mathawata obathumath behevinm sthuthi sthuthi 🙏❤

  • @jayanthipremathilaka7118
    @jayanthipremathilaka7118 Місяць тому

    විස්වයට ස්තුති වේවා මෙය අහන්න සැලස්සුවාට....

  • @deepikand5722
    @deepikand5722 Місяць тому +1

    බොහොම ස්තුතියි sir obata 🎉🎉🎉 ස්තූතියි වේවා විශ්වයට ස්තූතියි වේවා ස්තූතියි වේවා 🎉🎉🎉

  • @InduDasni-f7u
    @InduDasni-f7u Місяць тому +1

    ඔබ තුමාට ත් බොහෝ ස්තුතියි.... හැම දා ඉතා වැදගත් වටිනා උපදෙස් ලබා දී කරන සේවය ඉතා වටිනවා... ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.... විශ්වයට අනේක වාරයක් ස්තූතියි.. ස්තූතියි... ස්තූතියි...

    • @SanathGamage
      @SanathGamage  Місяць тому +1

      ඔබට ජයෙන් ජයම වේවා. බලාපොරොත්තු වෙන සිහින ියක් ඉටුවේවා!. මිතුරන්ටත් බෙදා දෙන්න

  • @dularivithana3331
    @dularivithana3331 Місяць тому

    මගේ ආදරණීය විශ්ව මාතාවටත් ... ඔබතුමාටත් අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤

  • @KaushiNethusha
    @KaushiNethusha Місяць тому

    ස්තුතියි සර් ,සර්ගෙ වීඩියෝ හිත සුවපත් කරනව,මමත් දැන් ගොඩක් සාර්ථකයි,ඵ්වගේම සතුටින් සර්ට ගොඩක් ස්තුතියි ❤

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 Місяць тому +2

    ස්තුතියි ආදරණීය සර්ට..💖🙏💖

  • @nilushatharangani4777
    @nilushatharangani4777 Місяць тому +4

    සර් ඔබ‍ මට මගෙ තාත්තා මෙන් ආදරණිය ගෞරවනීය කෙනෙකි. මගෙ තාත්තා ලග ඉදන් මට පාඩම් කියා දෙනවා වගේ මට දැනෙනවා🙏🏽
    මම ඔබගේන් ඉගෙනගත් දේ බොහොමයි.... මගේ ජිවිතේ ට දැන් බොහොමයක් දේ ලැබී ඇත්තේ එනිසාය. ඔබ‍ට අනේක වාරයක් ස්තුතියි 🙏🏽අනේක වාරයක් ස්තුතියි 🙏🏽අනේක් වාරයක් ස්තුතියි 🙏🏽ඔබව මුණගැස්සු විස්ව මාතාවටත් අනේක් වාරයක් ස්තුතියි 🙏🏽🙏🏽🙏🏽

    • @SanathGamage
      @SanathGamage  Місяць тому +4

      ඔබේ මේ කමෙන්ට් එක හුඟක් වටිනවා. බොහොම පින් පුතේ. දිනෙන් දින දියුණු වේවා

  • @kishariimeshani651
    @kishariimeshani651 Місяць тому

    බොහොම ස්තුතියි සර් ඔබතුමාට නිදුක් නීරෝගි සුව ලැබේවා..🙏❤

  • @amasinu7472
    @amasinu7472 Місяць тому

    ආදරණීය විශ්වය ආදරණීය සොබාදහම ස්තුතියි සෑම දේකටම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈

  • @hansaniweheragama1264
    @hansaniweheragama1264 27 днів тому +1

    ඇත්තම කියන්න ඕනි. මම ජිවිතයේ 2024 අප්‍රේල් වෙද්දි වැටෙනවා අඩියටම. ඒත් මම ශක්තිමත්ව මේ විශ්වයට මට ලබාදුන ලබා නොදුන් සියල්ලටම ස්තූති කලා. Meditation වලට ගියා. බොරු කියන්න ඕනි නැහැ පොඩි වේදනවාක් හිතේ තිබ්බත් මම හිනා වෙලා ඉන්නවා දැන්. මම මාව පරිස්සම් කරගන්න ඉගෙන ගන්නවා දැන්. විශ්වයට අපි දෙන දේවල් වලින් තමයි අපේ aura එක ගොඩනැගෙන්නේ. ඒක ධනාත්මකද සෘනාත්මකද යන්න තිරනය වෙන්නේ අපි මේ විශ්වයට මුදා හරින ශක්තින් එක්ක. ඉතිං ඒක ඇත්තක්. ❤️🧿

  • @kanchanarajapaksha2013
    @kanchanarajapaksha2013 Місяць тому

    Thank your sir අපිට් මෙවැනි දේ කියලා අපිව යහපත් දේට යොමු කරනවට ස්තූතිය 🙏🙏🙏🙏

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 Місяць тому +1

    බොහොම ඉස්තූති ගුරුතුමනි ආදරෙයි ❤❤

    • @SanathGamage
      @SanathGamage  Місяць тому +1

      ඔබට ජයෙන් ජයම වේවා. බලාපොරොත්තු වෙන සිහින ියක් ඉටුවේවා!. මිතුරන්ටත් බෙදා දෙන්න

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 Місяць тому

    බොහොමත්ම ස්තුතියි ඔබතුමාට ....බුදුසරණයි !!! 🙏🙏🙏

  • @deemanthasathsara9563
    @deemanthasathsara9563 Місяць тому

    ස්තූතියි ඔබතුමාට✅❤️

  • @lilanidias9026
    @lilanidias9026 Місяць тому

    ආදරණීය විශ්ව මාතාවවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ .සියලු දෙනාගේ ජීවිත ආලෝක මත් කරන ඔබතුමා ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ ඔබතුමා ට සියලු යහපත උදාවේ වා දිනෙන්දින දියුණුවට පත්වේ වා බුදුසරණ යි .

  • @ashikapriyadarshani9343
    @ashikapriyadarshani9343 Місяць тому

    ඔබතුමටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @tharushiellepola-fb2fj
    @tharushiellepola-fb2fj Місяць тому

    අද දවස පටන්ගද්දිම දැකපු හොදම වීඩියෝ එක ❤

  • @lakmalidilrukshi4385
    @lakmalidilrukshi4385 Місяць тому

    බොහොම ස්තූති ඔබතුමාට 🙏🙏🙏

  • @dilmisankalpana5466
    @dilmisankalpana5466 27 днів тому

    ඔබතුමා දැක්කත් සතුටුයි

  • @RoshanNalinda-qo7ur
    @RoshanNalinda-qo7ur Місяць тому

    බොහොම ස්තුතියි ඔබ තුමාට.

  • @SubashiniPathirana-ko1cq
    @SubashiniPathirana-ko1cq Місяць тому

    මට ඉතලියට යන්න ලැබුනාට විශවයට ස්තුති !

  • @iroshasurangidolamulla262
    @iroshasurangidolamulla262 Місяць тому

    බොහෝම ස්තුතියි ඔබට .
    ස්තුතියි ඔබ තුමාට .🎉🎉

  • @shanikaherath1111
    @shanikaherath1111 Місяць тому

    ඔබතුමාට ස්තූතියි!!!❤🙏🙏🙏❤විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤

  • @PrabodhaNilani
    @PrabodhaNilani Місяць тому

    බොහොම ස්තුතියි සර් 🤎🤎🍁🍁 ජයක්ම වෙන්න ඔනි තෙරුවන් සරනයි දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏🤎🤎🍁🍁

    • @SanathGamage
      @SanathGamage  Місяць тому +1

      ඔබට ජයෙන් ජයම වේවා. බලාපොරොත්තු වෙන සිහින ියක් ඉටුවේවා!. මිතුරන්ටත් බෙදා දෙන්න

  • @danushiweerasiri4103
    @danushiweerasiri4103 Місяць тому

    සර් ඔබ ගොඩක් වටිනා කෙනෙක්.ස්තුතියි ❤

    • @SanathGamage
      @SanathGamage  Місяць тому +1

      ජයෙන් ජයම වේවා. ඔබේ සියළු පැතුම් සාර්ථක වේවා. කමෙන්ට් එකට බොහොම ස්තුතියි. ඔයාගේ යාලුවන්ටත් බෙදා දෙන්න

  • @marianfernando6162
    @marianfernando6162 Місяць тому

    බොහොම ස්තුතියි ඔබ තුමාන්ට💐👌

  • @warunakeerthi2011
    @warunakeerthi2011 Місяць тому +2

    Godak sthuthiy sir ❤

  • @ThaksalaPriyanthi
    @ThaksalaPriyanthi День тому

    ස්තුති සර්

  • @chandrikashiromi3202
    @chandrikashiromi3202 Місяць тому

    Comments 111
    Godak durata mamath mehema thamai hithanna purudu vela inne
    Thank you univers argatho

  • @nishanthibandara
    @nishanthibandara Місяць тому

    ඉස්තුති ඉස්තුති ඉස්තුති අදරනීය විශ්වයට❤️ ඔබතුමටත්

    • @SanathGamage
      @SanathGamage  Місяць тому

      ඔබට ජයෙන් ජයම වේවා. බලාපොරොත්තු වෙන සිහින ියක් ඉටුවේවා!. මිතුරන්ටත් බෙදා දෙන්න

  • @hansiranaweera8308
    @hansiranaweera8308 Місяць тому

    Sirtath vishwayatath me video eka laba dunnata thanks..... thanks... thanks.....

  • @Inner_peace-o5b
    @Inner_peace-o5b Місяць тому

    විශ්වයට අනේක වාරයක් ස්තූතියි

  • @tharangakrishnathi3691
    @tharangakrishnathi3691 Місяць тому

    ඔබතුමාගේ උපදෙස් වලට බොහොමත්ම ස්තූතියි!
    න් මම නිතරම බලනවා. ජීවිතය සාර්ථක වෙලා තියෙනවා.ඒකට ගොඩක් ස්තූතියි.පින් සෝල්ට් එක ගන්න ක්‍රමය මට පොඩ්ඩක් පහදලා දෙන්න.ඔබතුමාට ස්තූතියි

  • @prasannamaduranga3753
    @prasannamaduranga3753 Місяць тому

    Vishwa mathawata godak ishthuti.🙏🙏🙏🙏 Oba thumatath godak ishthuti ❤

  • @manjuladiluk
    @manjuladiluk Місяць тому

    thank you sir❤ me video eka balanakotath hoda vibe ekak

  • @nissankafernando7427
    @nissankafernando7427 Місяць тому

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀

  • @subhashinisubhashini6386
    @subhashinisubhashini6386 Місяць тому

    ස්තූති විස්වයට ❤

  • @ruwanbandara1796
    @ruwanbandara1796 Місяць тому

    Thank you Universe.you gave me everything.

  • @muthuayeshamuthuayesha9842
    @muthuayeshamuthuayesha9842 26 днів тому

    Thank u sir ❤❤ thank u universe ❤❤

  • @DilaniDilrukshi-lp7oi
    @DilaniDilrukshi-lp7oi Місяць тому

    Sthuthi. Sthuthi. Sthuthi. Oba thumata. E wagema mage adaraniya vishwa shakthiyatath. Sthuthi hemadetama

  • @ivnpreethikakumudunieimadu4814
    @ivnpreethikakumudunieimadu4814 Місяць тому

    Thanks sir, Thanks Mother Universe 0:33 0:33

  • @ManjulaSandamali
    @ManjulaSandamali Місяць тому

    ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌹 සර්

  • @PiyanthiPiyanthi-d7f
    @PiyanthiPiyanthi-d7f Місяць тому

    ඔබ තුමාට හදවතින්ම ස්තූතියි

  • @වශිනිමායා
    @වශිනිමායා Місяць тому

    ධනය,සෞභාග්‍යය, අද්‍යාපනය තුළින් ජීවිතේ විශිෂ්ඨ ජයක්, අවංක ආදරය මා වෙත ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏

  • @udenimunasinghe5189
    @udenimunasinghe5189 Місяць тому

    විශ්වයට ස්තූතියි.. සර් ට ස්තූතියි

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 Місяць тому

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්🎉🎉

  • @RivinduLiyanage
    @RivinduLiyanage Місяць тому

    ස්තූතී යී සර් ❤️

  • @sherinfernando1498
    @sherinfernando1498 29 днів тому

    Thank you for everything ❤blessed your heart

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 23 години тому

    🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤obayumata bohomatma stuti stuti stuti sir hadavatinma stuti stuti sir

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk Місяць тому

    ස්තුතී වෙවා බුදුසරනයි

  • @disinigunasekara9530
    @disinigunasekara9530 Місяць тому

    Aththmai sir me tika karanawa nm amuthuwen dewal hoynn onnh hama deykm hodt wenw thankyou sir thankyou universe ❤

  • @nimeshajeewanthi2212
    @nimeshajeewanthi2212 Місяць тому

    ස්තූතියි සර්❤❤🙏🙏 කාර්යය මණ්ඩලයටත් ගොඩාක් ස්තූතියි❤❤🙏🙏

    • @SanathGamage
      @SanathGamage  Місяць тому +1

      ඔබට ජයෙන් ජයම වේවා. බලාපොරොත්තු වෙන සිහින ියක් ඉටුවේවා!. මිතුරන්ටත් බෙදා දෙන්න

    • @nimeshajeewanthi2212
      @nimeshajeewanthi2212 Місяць тому

      @@SanathGamage ❤️

  • @AnushkaWickramasooriya-e1y
    @AnushkaWickramasooriya-e1y Місяць тому

    ඔබතුමාට බොහොම ස්තුතියි ❤❤❤

  • @chamindakumara9647
    @chamindakumara9647 Місяць тому

    ආදරනිය විශ්ව මාතාවටත් ආදරනිය සර් ඔබ ඇතුළු ඔබගෙ කාර්‍ය්මන්ඩලයටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏

  • @AJMOneli
    @AJMOneli Місяць тому

    ස්තුතියි ඔබතුමාට. ❤

  • @dilshanisakunthala8080
    @dilshanisakunthala8080 Місяць тому

    Thank you sir Thank you mother universe ❤❤❤❤

  • @AnuradhiManawadu
    @AnuradhiManawadu Місяць тому

    Thank u so much sir❤🙏🙏 Thank u universe ❤❤🙏🙏

  • @lahirusudarshana5947
    @lahirusudarshana5947 Місяць тому +1

    Thank you sr we are very lucky to hear your melidious voice and im intoxicated with your videos

  • @arttec9727
    @arttec9727 Місяць тому

    ස්තූතියි! ස්තූතියි!! ස්තූතියි!!!

  • @48amila
    @48amila Місяць тому

    බොහොම ස්තුතියි සර් ❤

  • @SamadhiPerera-s6c
    @SamadhiPerera-s6c Місяць тому

    ස්තූතියි ස්තූතියි ස්තූතියි!

  • @SmilingEspresso-gr4sg
    @SmilingEspresso-gr4sg 19 днів тому

    Mata siyaluma de laba dun wishwayata sthuthi sthuthi sthuthi

  • @Inner_peace-o5b
    @Inner_peace-o5b Місяць тому

    බොහෝම ස්තූතියි සර්