Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වාසනාවන්ත රංග පවුලක්.... පියාගේ අඩුව පුරවන්න දරුවන් හට හැකි වෙවා..නිවන් සුව කලාකරුවාණෙනි
මීට අවුරුදු 5ට කලින් බැලුවාට වඩා අද මේක හිතට දැනුනා.හෙලයේ මහා කලාකරුවානනී ඔබ නැති අඩුව කිසි දිනකවත් පියවන්නට බෑ.ඔබට අජරාම නිවන්සුවය පතමී.😢😢😢😢😢
😊❤️❤️❤️❤️ අපිටත් එහෙමයි....😥 නිවන්සුව ලැබේවා මෙතුමන්හට......🙏🙏🙏🙏
Ow apitath ehemaii😢
Ane ow.papuwa dewenawa wage.a minisage sajeewi dasun aye dakinnada deviyane.
මෙික දැක්කම පුදුම දුකක් දැනෙනව.හරිම වාසනාවන්ත පවුල කියල එදා අපි සතුට වුනා. අද එ්සතුට හොරැ ගෙනගියා. අාදරනිය කලාකරැවානෙනි ඔබට මොක්සුව ලැබෙිවා.
ඇත්ත්ටම ඇස්වහ වැදුනද මන්දා 😢😢😢ඔබට නිවන්සුව කලාකරුවාණෙනි
මෙච්චර ලස්සන ,ආදරණීය පවුලක සතුට අද නැතිවුනා😪 ජැක්සන් මහතාගේ අභාවයෙන් ,අපේ සිත් වලටත් මහා දුකක් ඇති උනා,ඔබට නිවන්සුව අත්වේවා 🙏🙏🙏
හෙලයේ මහා කලාකරුවානෙනි ඔබට නිවන් සුව ලැබේවා !
😢😢😢😢
😔😥
අවුරුදු පහකට කලින් බලපු දෙය.අද හොදටම දැනුනා..ඔබට නිවන් සුව ජැක්සන් සර්😔❤
රටේ සියල්ලෝටම තමන්ගෙ තාත්තා තරමට මතකේ රැදෙන...ඒ තරමටම අහිමි වීමේ වේදනාව දනවපු මහා ශ්‍රේෂ්ඨ උතුම්ම මිනිසා කිවුවොත් නිවැරදි...ඔබතුමන්ට අජරාමර නිවන් සුව පතනවා හදවතින්ම 🙏🙏🙏🙏🙏🙏🙏
දකිද්දී මාර සතුටුයි 😊 මේ වගේ පවුලක සතුට ආදරය කවදාවත් නැති වෙන්න එපා..ජැක්ශන් ඇත්තනී ඔබතුමාට ඉක්මන් සුව ලැබේවා🙏😊
Bguy
රත්තරන් හදවතක් ඔබ...තෙරුවන් සරණයි..🙏❤️
Helaye nomekena tharu....ane eya horu aran giya....
ආයේ දකින්න නොලැබෙන කෙනෙක් හැමදාම හිතේ සදා අමරණීය චරිතයක් 😞😞🤍
aththatm kadulk piruna asdakata❤
මෙතුමා නොමැති සිංහල අලුත් අවුරුදු උත්සවයක් , නත්තලක් නොතිබුණු තරම්......කිසිම කෙනෙක්ට මෙතුමාගේ අඩුව පුරවන්න බෑ.මේ තරම් උගත් වියත් මනුස්සයෙක් ආය කවදාවත් මේ ලංකාවේ බිහි නොවේවි.ජාතියේ පිනටම පහළ වුණ වටිනාම වස්තුවක්..උතුම් වූ නිවනම ලැබේවා ඔබතුමාට.
ඇත්ත 😢
අනිවාර්යයෙන්ම ..මේව බලන්න බෑ ...ඇසවලට කඳුළු එනවා 😢😢😢
@@geethmadushan2044 🥹🥹
@@mangofriendsavacadobar6523 🥹🥹
අති දක්ෂ දරු තිදෙනෙකු රටට දායාදකර අපෙන් නික්මයන ඔබතුමාට පින්.... දැවැන්ත කලාකරුවානනී ඔබට සුබ ගමන්🎉🎉🎉🎉🎉🎉🎉
මේ රටට මේ කලාවට ලොකු පාඩුවක් උනේ නිවන්සුව ලැබේවා එතුමාට
කලින් බලද්දී හිතට දැනුණ විදිහට වඩා අද බලද්දී දැනුණ හැඟීම හරිම සංවේදීයී.ජැක්සන් පුතුන් හා ජවසම්පන්න වම නටනවා....එදාට වඩා මෙය අදට වටිනවා ....උතුම් මිනිසාට නිවන් සුව !
ජාතියේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම මිනිසෙකි.ඔබ හට ඉක්මන් සුව ලැබේවා.
අන්තිමට මතකය පමණයි... පවුලේ තාත්තා අහිමි උනාම දැනෙන වේදනාව, පාළුව, පාඩුව කියලා නිම කරන්න බැ..නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏
පුරාවෘත්තයක් එතුමා.ආයේ කවදාවත් ආයෙ නොලියවෙන 😢😢.නිවන් සුව ලැබේවා 🙏
සරා ෆෑන්ස් හියර්.... 😊
සකලවිධ කලාවේ සහ දැවැන්තම කලා පවුලේ මහා හීයම් බරුව අද නික්ම ගිහින්...ඔබ නොමැතිව වේදිකාවම මූසල පාලුවට ගිහින් ජැක්සන් සර්...😔😔 උතුම් නිවන් සුව ලැබේවා මහා කලාකරුවාණෙනි..!!!🙏🙏🙏😐😐
Niwan suwa labewa 🙏
පියාගෙ අඩුව යම්තාක් දුරට හෝ පුතාලා දෙන්න ඉස්සරහට අරගෙන යනව නම් ජනතාව වෙනුවෙන් ....එතුමාගේ මතකයන් සදාකාලික වෙයි.ඔබට නිවන්සුව ලැබේවා 🙏🏼🙏🏼🙏🏼
ලස්සන වාසනාවන්ත ආදර්ශමත් පවුලක්.මෙවැනි පවුලක ඉපදීමත් ඉතාමත්ම වාසනාවන්තයෝ .ඔබ සියලුම දෙනාටම ජේසුතුමා පිහිටත්, දේව මැණියගේ ආශිර්වාදයත් නිරතුරුවම ලැබේවා .
Adarsamath pawulak good lak
වාසනාවන්ත ආදර්ශමත් පවුලක් හරිම ලස්සනයි
Theruwansaranai adarei godak siya paulatama💖💕💕💕💖💖💖💕💕💕💖💖💕💕💕💕💖💖💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sinhala
HarelazanEiloyyu 🌹🌹
ඇත්තටම කියන්න වචන නෑ ඇස් දෙකේ කඳුළු බේරෙනව ලෝකෙටම එකයි ජයෙන් ජයම වේවා දීර්ඝායුෂ වේවා c පවුලටම හරිම ලස්සනයි අපේ කම අපට දැනෙනවා මේ පවුල සියලු දෙවියනේ රැකදේවා ලංකාවේ සියළුම පවුල් ම මෙහෙම උනානම් කොච්චර හොඳද කොච්චර ලස්සනද කියලා හිතෙනවා මේ ගීතය නරඹන ගමන් මගේ ඇස් දෙක කඳුළු බේරෙනවා ජැක්සන් ඇන්තනී මහත්මයාණෙනි කුමාරි මුණසිංහ මහත්මිය නිය මෙවන් දරුවන් තුන්දෙනෙකු බිහි කරාට ජාති ජාතිත් පිං පවුලටම දීර්ඝායුෂ වේවා ලෙඩ දුක් දුරු වේවා උතුම් බුදුගුණ බලශක්තියෙන් සිය පවුලටම නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️☝️👌👏👏👏👏👏👏
🙏❤️❤️
මේ කලාපවුල ලොකයටම එකයි
Y
පවුලටම බුදුසරනයි❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි .ඔබේ පවුලෙ සමගිය සතුට සදාකල් රැදේවා!!!මගේ රටේ සෑම පවුලකමත් මේ සමගිය රැදේවා!!ඒතරම්ම ලස්සනයි.....උතුම් දළදා සමිදු රැකවරණයි සැමට.
lassanai.bs
හරිම ලස්සනයි ඔබෙ පවුලේ සමගිය සතුට සදකල් රැදෙවා තෙරැවන් සරණයි දෙවි පිහිටයි ඇස්වහක් කටවහක් වදින්න එප ගෙඩක් අදරෙයි අදරෙයි අදරෙයි ගෙඩක් හැමෙටම සුබ පතනවා
නටන්න බැරිද බං.මයින්දයා හොඳට සැලකුවේ ඔය පවුලට
@jayawardena9360 Tho dakkada ponnayoo
Fantastic. .😍ඇස්‍වහ කටවහ කෙසේ වෙතත් වටිනා කලාකරැවෙක් රටට අහිමි වුනා. දේශපාලනය අනවශ්‍යයි.
ඇත්තමයි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොඩාක් ලස්සනයි.කදුලුත් ආවා බලද්දී.. ඒ වගේ ආදරණීය පවුලක් දකින්න ලැබීමත්,ඔවුන්ගේ අතිවිෂිශ්ට හැකියාවන් අත්විඳීමට හැකි වීමත් අපගේ වාසනාවකි.. ඔබ සියලු දෙනාට ජයෙන් ජයම වේවා!! තෙරුවන් සරණයි!!!
හරිම.ලස්සනයි.ඇත්තටම.මටත්.ඇඩුනා.
ජාතියේ පිනට පහල වූ වාසනාවන්තම පවුලක් තෙරුවන් සරණයි .... ඔබ සැමට . නිරුවත් වී සිහි විකල් වී මලකෝලන් පිස්සු විකාර කරන ටික්ටොක් යුගයක මෙවන් දෙයක් දැකීම වාසනවාක් ..
මාත් කැමති ම අවුරුදු ගීතය....මම මේක බලන වෙලාවෙ ඔබතුමා ලෙඩ ඇඳේ 😥 ඉක්මනින් සුවපත් වේවා 🙏 කොච්චර ලස්සන පවුලක් ද
විශ්වයේ ආශීර්වාදය හැමදාමත් ඔබලාට ලැබේවි .මේ රටට හැමදාමත් වාසනාවන් ........තෙරුවන් සරනයි....!!!
තාත්තයි පුතාලා දෙන්නයි එකට ඉන්නකොට පට්ට ගැම්මයි..😍😘ආදරණීය ආදර්ශමත් පවුලක් තෙරුවන් සරනයි මුලු පවුලටම ❤❤❤❤❤හරිම ලස්සනයි.දෙවි පිහිටයි සිය පවුලටම.අලුත් අවුරුද්දට මේ පවුලේ අයව දැක්කේ නැත්නම් වැඩකුත් නෑ. අනේ මාරම විදියට හිතට ව්දිනවා මේ සිංදුව ❤
අනේ කොච්චර ලස්සන පවුලක් ද කාගේ ඇස්වහක් වැදුනද ..ජැක්සන් ඇන්තනි මහත්තයා කොච්චර පරිපුර්න මනුස්සයෙක්ද තෙරැවන් සරනින් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏😭😭😭😭
පවුලේ සියලු දෙනාටම බුදු සරනයි සතුටින් සමගියෙන් ඉන්න හැමදාම
Kochchara baluwath madi ea geethaya.
Super ! The house made me think of my small days, grand ma and others.
Woooooow..😍😍😍😍මාරම ලස්සනයි ..තෙරුවන් සරණයි .. ලස්සන සුන්දර පවුලක්තාත්තයි පුතාලා දෙන්නයි එකට ඉන්නකොට පට්ට ගැම්මයි..😍😘
Jackson song
Jackson Anthony birthday
Budusaranai
මොනවද කින්න ඔනා තේරෙන්නෑ හරිම ආදරෙයි මුලු පව්ලට..සුභ අලුත් අවුරුද්දක් වෙිවා සියලුම දෙනාට 🙏🌷 තෙරුවන් සරණයි ❤️💕🌹🌹🌹🌹❤️❤️❤️❤️
ජැක්සන් මහත්මයා 🥺🥺🥺🥺 ඉක්මන් සුවයම ලැබේවා ඔබතුමාට 🥺🙏🙏🙏
apee senhalakama hondenma dutuwa avasthaawak. obalaata sadaa jaya. jayawewa
හෙලයේ මේ කාලෙ පහල වු මහා යුග පුරුශයෙක්..ඔහුට නිවන් සුව ලැබේවා!!!
නිවන් සුව ජැක්සන් ඇන්තනී මහත්මයානෙණි 🙏🏳️🥺
රත්තරන් පව්ලක් දෙවියනේ... අනේ එ සතුට හැමදාම රැදෙන්න ඕන.. ඉක්මනින් සුවය ලැබේවා ඔබට ජැක්සන් මහතානනි🙏🏻
මේ උතුම් මනුස්සයාට පන දෙන්න ඇත්නම් .....මේවා දකින කොට දුකයි ........
මේ වාසනාවන්ත දෙමාපියන්ට සහ ඔවුන්ගේ ආදරණීය දරැවන්ට චිරාත් කාලයක් වැජඹෙන්න වරම් ලැබේවා ...අම්මා තාත්තා වගේම යහපත් මිනිසුන් ලෙස ඉන්න ලැබේවා සුබ අනාගතයක් ඔයාලට
හරිම ලස්සනයි කිසිම දවසක මොනම හේතුවකින්වත් ඔයාලගෙ මේ ආදරනීය බැදීම පොඩ්ඩක්වත් වෙනස් වෙන්න එපා.සතුටින්ම ඉන්න හැමදාමත් හැමෝම තෙරුවන් සරනයි
R pmDC he s be thebv. B gf xxx d nukes carbureted mussels see if we were up in
මේ පවුලට ඇස්වහ වැදුනා කියන අය කො
මට ඕක හිතුනා
Ayeth kisima widiyakin me wage daksha honda lassanata jeewath wana kisima paulakata es waha wadinna epa..................................budu dahama sathyai..ee anubhawayen ayeth mewan watina kisima lassana paulakata epa es waha wadinna......🙏🙏🙏
ඇත්ත
ඇස්වහ වැදුනා නෙවෙයි ගොනෝ. වාහනේ අලියගෙ වැදුණා.
@@Vlog-li8un😂
අලුත් අවුරුද්දට මේ පවුලේ අයව දැක්කේ නැත්නම් වැඩකුත් නෑ. අනේ මාරම විදියට හිතට ව්දිනවා මේ සිංදුව ❤
ජාතියේ පිනටම පහළ වූ පවුලක්...තෙරුවන් සරණයි හැම දෙනෙක්ටම...❤
😢 නිවන් සුව ලැබේව ආදරෙයි
අනේ පපුවම රිදෙනවා දැක්කාම ....මොක් සුව ලැබේවා ....
Niwan suwa adaraniya kalakaruwaneni....!!!!😥😥😥
Harima ලස්සනයි .මගේ මවි රටෙි හැම ගෙදරකම මො සමගියසතුට ඇතිවෙිවා.බුදු සරනයි ජේසු පිහිටයි .ඔබ සැමට දීගායු ලැබෙිවා!!
Amen amen
Harma lassanai
😢😢😢😢...හරිම දුකයි අද මේක දකිද්දි..😢😢😢
ඇත්තටම ගොඩක් ලස්සනයි ජාතියේ පිනට පහල වෙච්ච පැමිණේ එකක් ගොඩක් ආදරෙයි ඔයාලට බුදු සරණයි දෙවි පිහිටයි
නැවතත් මේ සතුට ඔබ සැමට උදා වේවා ❤❤❤නිරෝගි සුව ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
අනේ ඔබ තුමා නෑ කියල කොහොම හිතන්නද...උතුම් නිවනින් සැනසේවා🙏
Ammooooooo lassanaaaaaaaaaaa පට්ටම ලස්සනයි budusaranaiiiiiiiii subama suba අලුත් අවුරුද්දක් වේවා පවුලේ සියලුම දෙනාට
කිසිම ඇස්වහ කටවහක් නොවැදී මුලු අවුරුද්ද මත් සදාකාලික වම මේ වගේ සතුටින් එකමුතුව ඉන්න ආයුබෝ වේවා සියලූ දෙනාටම නිදුක් නීරෝගී සුව ලැබේවා.
😁😁😫🥰
හරිම ලස්සන වාසනාවන්ත පව්ලක්.හරිම අපරාධයක් සිදුඋනේ.ඔබතුමට සුවපහසු නින්දක් වේවා.
ආදරණීය ආදර්ශමත් පවුලක් තෙරුවන් සරනයි මුලු පවුලටම ❤️❤️❤️❤️❤️
පිංවන්ත වාසනාවන්ත පවුලක්.ඇස්වහක් වදින්න එපා සිය පවුලට බුදු සරණයි දෙව් පිහිටයි.
@@nandannadani2746 k
Jeewithe anithai siyalu de wenas wenawa.theruwan saranaiy jakahan aiyyeOyata ekman auwa leebewa budu saranaiy
ගොඩක් ලස්සනයි ජැක්සන් ඇන්තනී පවුලේ සතුට සමගිය ආදරය සදාකල් සතුටින් ඉන්න පවුලක් ආදරෙයි හැමදාම.මේව දෑකල මොහොතක් හරි අපෙත් හිත සතුටට.පත්වෙනව ආදර්ශමත් පවුලක් ලංකාවටම එකයී උතුම් වූ දාලදා සමිදු පිහිටයි සියලු දෙනාටම මමකුවෙට්සිට
Mewa dan api kohoma balannada. Hita ganna ba meka....
ලස්සනට පිළිවෙලකට ජිවත් වෙන පවුලක්....සුභ අනාගතයක්.ජේසු පිහිටයි.හැමදාම සතුටින් ඉන්න ඕන.
හරිම දුකයි....❤❤❤❤❤
තෙරුවන් සරනයි හැම දෙනාටම ඇත්තටම දෑසට කදුලු ආවා අපේකම හදවතතට හොදින්ම දැනුනා කියන්නන වචන මදි.ආදරනිය දයාබරකලාකරැවානන්ට ඉක්මනින්ම ඉක්මනින්ම සුවපත් වි දර්ඝායුෂ ලැබේවා . දලදාසමිදු පිහිටයි
Niwan suwa labewa 🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢
ආදරණීය ආදරණීය වාසනාවන්ත කලා පවුල මේ වගේ වාසනාවන්ත පවුලක් දැකීමත් වාසනාවක් මම නම් ලංකාව ඇතුලත ආදරණීය හිම පවුල මේ තෙරුවන් සරණයි ජේසු පිහිටයි
Godak lassanai
හරිම ලස්සනයි .හරිම ලස්සන පවුල...තෙරුවන් සරණයි ....!! ඔබ සැමටම
Mama.godak.adarea.karana.paulak.oyala.karana.hama.deyakma.asawen.balan.na.puluwan..theruwan.saranai.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවනම් ඇත්තටම ලස්සනම ලස්සනයි.මේ වගේ පවුලක් අපේ රටටම ලොකු ආඩම්බරයක් .👌👌👌💐💐💐💐💐🌹🌹🌹
❤❤❤❤❤❤❤
👌👌
හරිම දුකයි, ලස්සන අති දක්ෂ කලා පවුල ක්, ම්න් කිසිම භවයක අකල් මරණ යක් නොවේවා,නිවන් සුව කලාකරුවානනි,
හරිම ලස්සනයි ... ලන්කාවටම ආදර්ශමත් පවුලක් ... සියලුම දෙනාට තෙරුවන් සරනයි..
ඔබ සියලු 2 ට .jasu peti
🤣🤣🤣🤣
Adarei oyalata maru
වාසනාවන්ත පවුලක් තමයි ඇන්තනී පවුල සැම දෙනාටම බුදුසරණයි
ඔබතුමාට නිවන්සුව ලැබේවා .
අහේතුකව නින්දා අපහාසා අවත්.අන්තිමට ඔහු ඔප්පුකලා ජනාතාව ඔහුට ආදරෙයි කියලා❤❤❤❤🎉🎉🎉
ගොඩාක් හිතට දැනුනා අවුරුදු පහකට කලින් මේක බැලුවේ .... අද ගොඩක් හිතට දැනෙනවා මේ විදියට පවුලේ අයට කොච්චර හිතට දැනෙනවා ඇද්ද ...ඔබතුමා නැති අඩුව පුරවන්න නම් කටවත් බැ එත් ඔබතුමාගේ දරුවන්ට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏
ලංකාවෙ දක්ෂ්‍යම පව්ල,. ලංකාවේ ආදරණීය පව්ල, ලංකාවෙ සුන්දර පව්ල, සහ සිනමාවෙ දක්ෂ්‍යම පව්ල, කීවොත් දෙකක් නෑ එකෙන්ම..... ජැක්සන් ඇන්තනී පව්ල.., අඔස්වහ, කටවහ නිවාරණ වේවා!
ලස්සන පවුලක්
ජැක්සන් ඇන්තනී මහත්මයාණෙනි ඔබට නිවන් සුව අත්වේවා 🙏
හරිම ලස්සනයි 👌❤
මම අදත් බලනවා ඔබ නිදි. අද ඔබ යන්නම යනවා. බලන්න ඔබේ රංගනය මැනිකේ සහ දරුවන් සමග. බැලුවට ඇති වෙන්නෙ නැහැ .භරීම ලස්සනයි .
ජැක්සන් ඇන්තනී මහත්මයාණෙනි obata ikman suwaya labewa oba itha wadagath charithayaki
කුමාරි ජැක්සන් ඔයාලගෙ පව්ලටම ස්තුති කරන්න සිංහලේ අකුරු මදී ඔය එකමුතුකම ලක්වාසී සියලුම දෙනාටතුති මල් පොකුරක් වේවා මම ඕමාන් සිට
Aparade Jackson anthony ❤❤❤❤❤❤. Onima kenek ape sinamawata
ඇඩෙනවා....ඇත්තටම ඇඩෙනවා ..අපේ ප්‍රශ්න කොහෙද හිතෙනව මෙවා දකිනකොට ...පට්ට ලස්සනයි ...කියන්න වචන නෑ ...මේ පුවුලෙ සියලුම දෙනා ලංකාවට සම්පතක්...සිංහල අවුරුදු වලට දැකපු ලස්සනම දර්ශනය ...මාරම මාර ලස්සනයි ...ඔයාලා සියලුම දෙනාටත් ..පවුලෙ සියලුම සාමාජිකයන්ටත් සුබම සුබ අලුත් අවුරුද්ද වේවා තෙරුවන් සරනයි 🙏 .
නික්මෙන්න දිනක් ලියැවීදෝරටකට පුරාවෘත්තය ලීවාදෝඒ හින්දා මනුඹ මිය ගියේ නෑ යයි සිතුනාදෝ.. 😢
අනේ මේ පවුලට සිදුවුණු විපත කොහොම දරාගෙන ඉන්නද?හතුරන්ගෙ ඇස්වලට කටු ඇනෙන්න ඇති.ඇස්වහ වදින්න ඇති.❤
ජැක්සන්.අැන්තනිනි..කලා.කරුවා.ගේ.නැති.අඩුව..මුලු.කලාලෝකයටම.විසාල.පඩුවක්..ඔබට..මොක්.සුව.ලැබෙිවා❤❤❤🙏🙏🙏🙏😢😢😢😢
හරිම ලස්සනයි .ආයෙත් අපි කොහොමද හොයන්නේ මෙි ජක්ෂන් මහත්තයාව .
Ane harima lassanai e pavla
හරිම ලස්සනයි.දෙවි පිහිටයි සිය පවුලටම.
අනේ හරිම ලස්සන පවුලක්.අපරාදේ😢😢😢😢
හ්ම්ම් හ්ම්ම් godddddddaaaaaaaak ලස්සනයි.Hugaaaaaak ආදරෙයි 5 denatama..තෙරුවන් සරණයි
Adath baluwa lassanai neda dukai neda jaksan mahathtmaya obata niwan suwa labewa
උතුම් වූ නිවන්සුව ලැබේවා කලා කරුවාණෙනී !!.. 🙏❤️😥😞
ලස්සන පවුලක් ..hamafam sathutin inn oni..theruwn sarani..😊😊😊
Lassana paulak ❤❤❤❤❤❤❤
හරිම 😢 දුකක් ඇති උනා අපේ ජැක්සන් ඇන්තනී කලාකරුවාට නිවන් සුව ලැබේවා
මුලු ලෝකෙටම ආදර්ශයක් මහ රජානනි ඔබ තුමාගේ ආදරණීය පව්ල,තෙරුවන් සරණයි හැමෝටම
athenma harima lucky family 1k god bless u all.
අනිවාරෙන්ම මාත් ගොඩාක් ආදරේ කරන පව්ලක්
Pissuda oyata
ana ballana.lassana lasana pulak man oyalage pulata hare adare b s
Lassanaiii.... eth ada ohu apa haragiya kiyala mathak weddi godak dukai
ආදරණීය වාසනාවන්ත පවුලක්...හැමදාමත් සතුටින් ඉන්න
අනෙක් දේවල් වගේමයි .මේ ජිවිත ත් වෙනස් වෙලා ගිහිල්ලා.වෙනස් නොවෙන වෙනස්විම පමනක් සදාකාලික යි
I love the family. Wonderful union. God bless you family!
වාසනාවන්ත රංග පවුලක්.... පියාගේ අඩුව පුරවන්න දරුවන් හට හැකි වෙවා..නිවන් සුව කලාකරුවාණෙනි
මීට අවුරුදු 5ට කලින් බැලුවාට වඩා අද මේක හිතට දැනුනා.හෙලයේ මහා කලාකරුවානනී ඔබ නැති අඩුව කිසි දිනකවත් පියවන්නට බෑ.ඔබට අජරාම නිවන්සුවය පතමී.😢😢😢😢😢
😊❤️❤️❤️❤️ අපිටත් එහෙමයි....😥 නිවන්සුව ලැබේවා මෙතුමන්හට......🙏🙏🙏🙏
Ow apitath ehemaii😢
Ane ow.papuwa dewenawa wage.a minisage sajeewi dasun aye dakinnada deviyane.
මෙික දැක්කම පුදුම දුකක් දැනෙනව.හරිම වාසනාවන්ත පවුල කියල එදා අපි සතුට වුනා. අද එ්සතුට හොරැ ගෙනගියා. අාදරනිය කලාකරැවානෙනි ඔබට මොක්සුව ලැබෙිවා.
ඇත්ත්ටම ඇස්වහ වැදුනද මන්දා 😢😢😢ඔබට නිවන්සුව කලාකරුවාණෙනි
මෙච්චර ලස්සන ,ආදරණීය පවුලක සතුට අද නැතිවුනා😪 ජැක්සන් මහතාගේ අභාවයෙන් ,අපේ සිත් වලටත් මහා දුකක් ඇති උනා,ඔබට නිවන්සුව අත්වේවා 🙏🙏🙏
හෙලයේ මහා කලාකරුවානෙනි ඔබට නිවන් සුව ලැබේවා !
😢😢😢😢
😔😥
අවුරුදු පහකට කලින් බලපු දෙය.අද හොදටම දැනුනා..ඔබට නිවන් සුව ජැක්සන් සර්😔❤
රටේ සියල්ලෝටම තමන්ගෙ තාත්තා තරමට මතකේ රැදෙන...ඒ තරමටම අහිමි වීමේ වේදනාව දනවපු මහා ශ්‍රේෂ්ඨ උතුම්ම මිනිසා කිවුවොත් නිවැරදි...ඔබතුමන්ට අජරාමර නිවන් සුව පතනවා හදවතින්ම 🙏🙏🙏🙏🙏🙏🙏
දකිද්දී මාර සතුටුයි 😊 මේ වගේ පවුලක සතුට ආදරය කවදාවත් නැති වෙන්න එපා..ජැක්ශන් ඇත්තනී ඔබතුමාට ඉක්මන් සුව ලැබේවා🙏😊
Bguy
රත්තරන් හදවතක් ඔබ...තෙරුවන් සරණයි..🙏❤️
Helaye nomekena tharu....ane eya horu aran giya....
ආයේ දකින්න නොලැබෙන කෙනෙක් හැමදාම හිතේ සදා අමරණීය චරිතයක් 😞😞🤍
aththatm kadulk piruna asdakata❤
මෙතුමා නොමැති සිංහල අලුත් අවුරුදු උත්සවයක් , නත්තලක් නොතිබුණු තරම්......කිසිම කෙනෙක්ට මෙතුමාගේ අඩුව පුරවන්න බෑ.මේ තරම් උගත් වියත් මනුස්සයෙක් ආය කවදාවත් මේ ලංකාවේ බිහි නොවේවි.ජාතියේ පිනටම පහළ වුණ වටිනාම වස්තුවක්..
උතුම් වූ නිවනම ලැබේවා ඔබතුමාට.
ඇත්ත 😢
අනිවාර්යයෙන්ම ..මේව බලන්න බෑ ...ඇසවලට කඳුළු එනවා 😢😢😢
@@geethmadushan2044 🥹🥹
@@mangofriendsavacadobar6523 🥹🥹
අති දක්ෂ දරු තිදෙනෙකු රටට දායාදකර අපෙන් නික්මයන ඔබතුමාට පින්.... දැවැන්ත කලාකරුවානනී ඔබට සුබ ගමන්🎉🎉🎉🎉🎉🎉🎉
මේ රටට මේ කලාවට ලොකු පාඩුවක් උනේ නිවන්සුව ලැබේවා එතුමාට
කලින් බලද්දී හිතට දැනුණ විදිහට වඩා අද බලද්දී දැනුණ හැඟීම හරිම සංවේදීයී.ජැක්සන් පුතුන් හා ජවසම්පන්න වම නටනවා....එදාට වඩා මෙය අදට වටිනවා ....උතුම් මිනිසාට නිවන් සුව !
ජාතියේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම මිනිසෙකි.ඔබ හට ඉක්මන් සුව ලැබේවා.
අන්තිමට මතකය පමණයි... පවුලේ තාත්තා අහිමි උනාම දැනෙන වේදනාව, පාළුව, පාඩුව කියලා නිම කරන්න බැ..නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏
පුරාවෘත්තයක් එතුමා.ආයේ කවදාවත් ආයෙ නොලියවෙන 😢😢.නිවන් සුව ලැබේවා 🙏
සරා ෆෑන්ස් හියර්.... 😊
සකලවිධ කලාවේ සහ දැවැන්තම කලා පවුලේ මහා හීයම් බරුව අද නික්ම ගිහින්...ඔබ නොමැතිව වේදිකාවම මූසල පාලුවට ගිහින් ජැක්සන් සර්...😔😔 උතුම් නිවන් සුව ලැබේවා මහා කලාකරුවාණෙනි..!!!🙏🙏🙏😐😐
Niwan suwa labewa 🙏
පියාගෙ අඩුව යම්තාක් දුරට හෝ පුතාලා දෙන්න ඉස්සරහට අරගෙන යනව නම් ජනතාව වෙනුවෙන් ....එතුමාගේ මතකයන් සදාකාලික වෙයි.ඔබට නිවන්සුව ලැබේවා 🙏🏼🙏🏼🙏🏼
ලස්සන වාසනාවන්ත ආදර්ශමත් පවුලක්.
මෙවැනි පවුලක ඉපදීමත් ඉතාමත්ම වාසනාවන්තයෝ .
ඔබ සියලුම දෙනාටම ජේසුතුමා පිහිටත්, දේව මැණියගේ ආශිර්වාදයත් නිරතුරුවම ලැබේවා .
Adarsamath pawulak good lak
වාසනාවන්ත ආදර්ශමත් පවුලක් හරිම ලස්සනයි
Theruwansaranai adarei godak siya paulatama💖💕💕💕💖💖💖💕💕💕💖💖💕💕💕💕💖💖💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sinhala
HarelazanEiloyyu 🌹🌹
ඇත්තටම කියන්න වචන නෑ ඇස් දෙකේ කඳුළු බේරෙනව ලෝකෙටම එකයි ජයෙන් ජයම වේවා දීර්ඝායුෂ වේවා c පවුලටම හරිම ලස්සනයි අපේ කම අපට දැනෙනවා මේ පවුල සියලු දෙවියනේ රැකදේවා ලංකාවේ සියළුම පවුල් ම මෙහෙම උනානම් කොච්චර හොඳද කොච්චර ලස්සනද කියලා හිතෙනවා මේ ගීතය නරඹන ගමන් මගේ ඇස් දෙක කඳුළු බේරෙනවා ජැක්සන් ඇන්තනී මහත්මයාණෙනි කුමාරි මුණසිංහ මහත්මිය නිය මෙවන් දරුවන් තුන්දෙනෙකු බිහි කරාට ජාති ජාතිත් පිං පවුලටම දීර්ඝායුෂ වේවා ලෙඩ දුක් දුරු වේවා උතුම් බුදුගුණ බලශක්තියෙන් සිය පවුලටම නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️☝️👌👏👏👏👏👏👏
🙏❤️❤️
මේ කලාපවුල ලොකයටම එකයි
Y
පවුලටම බුදුසරනයි❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි .ඔබේ පවුලෙ සමගිය සතුට සදාකල් රැදේවා!!!මගේ රටේ සෑම පවුලකමත් මේ සමගිය රැදේවා!!ඒතරම්ම ලස්සනයි.....උතුම් දළදා සමිදු රැකවරණයි සැමට.
lassanai.bs
හරිම ලස්සනයි ඔබෙ පවුලේ සමගිය සතුට සදකල් රැදෙවා තෙරැවන් සරණයි දෙවි පිහිටයි ඇස්වහක් කටවහක් වදින්න එප ගෙඩක් අදරෙයි අදරෙයි අදරෙයි ගෙඩක් හැමෙටම සුබ පතනවා
නටන්න බැරිද බං.මයින්දයා හොඳට සැලකුවේ ඔය පවුලට
😢😢😢😢
@jayawardena9360 Tho dakkada ponnayoo
Fantastic. .😍ඇස්‍වහ කටවහ කෙසේ වෙතත් වටිනා කලාකරැවෙක් රටට අහිමි වුනා. දේශපාලනය අනවශ්‍යයි.
ඇත්තමයි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොඩාක් ලස්සනයි.කදුලුත් ආවා බලද්දී.. ඒ වගේ ආදරණීය පවුලක් දකින්න ලැබීමත්,ඔවුන්ගේ අතිවිෂිශ්ට හැකියාවන් අත්විඳීමට හැකි වීමත් අපගේ වාසනාවකි.. ඔබ සියලු දෙනාට ජයෙන් ජයම වේවා!! තෙරුවන් සරණයි!!!
හරිම.ලස්සනයි.ඇත්තටම.මටත්.ඇඩුනා.
ජාතියේ පිනට පහල වූ වාසනාවන්තම පවුලක් තෙරුවන් සරණයි .... ඔබ සැමට . නිරුවත් වී සිහි විකල් වී මලකෝලන් පිස්සු විකාර කරන ටික්ටොක් යුගයක මෙවන් දෙයක් දැකීම වාසනවාක් ..
මාත් කැමති ම අවුරුදු ගීතය....මම මේක බලන වෙලාවෙ ඔබතුමා ලෙඩ ඇඳේ 😥 ඉක්මනින් සුවපත් වේවා 🙏 කොච්චර ලස්සන පවුලක් ද
විශ්වයේ ආශීර්වාදය හැමදාමත් ඔබලාට ලැබේවි .මේ රටට හැමදාමත් වාසනාවන් ........තෙරුවන් සරනයි....!!!
තාත්තයි පුතාලා දෙන්නයි එකට ඉන්නකොට පට්ට ගැම්මයි..😍😘
ආදරණීය ආදර්ශමත් පවුලක් තෙරුවන් සරනයි මුලු පවුලටම ❤❤❤❤❤හරිම ලස්සනයි.දෙවි පිහිටයි සිය පවුලටම.අලුත් අවුරුද්දට මේ පවුලේ අයව දැක්කේ නැත්නම් වැඩකුත් නෑ. අනේ මාරම විදියට හිතට ව්දිනවා මේ සිංදුව ❤
අනේ කොච්චර ලස්සන පවුලක් ද කාගේ ඇස්වහක් වැදුනද ..ජැක්සන් ඇන්තනි මහත්තයා කොච්චර පරිපුර්න මනුස්සයෙක්ද තෙරැවන් සරනින් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏😭😭😭😭
පවුලේ සියලු දෙනාටම බුදු සරනයි සතුටින් සමගියෙන් ඉන්න හැමදාම
Kochchara baluwath madi ea geethaya.
Super ! The house made me think of my small days, grand ma and others.
Woooooow..😍😍😍😍
මාරම ලස්සනයි ..තෙරුවන් සරණයි .. ලස්සන සුන්දර පවුලක්
තාත්තයි පුතාලා දෙන්නයි එකට ඉන්නකොට පට්ට ගැම්මයි..😍😘
Jackson song
Jackson Anthony birthday
Budusaranai
මොනවද කින්න ඔනා තේරෙන්නෑ හරිම ආදරෙයි මුලු පව්ලට..සුභ අලුත් අවුරුද්දක් වෙිවා සියලුම දෙනාට 🙏🌷 තෙරුවන් සරණයි ❤️💕🌹🌹🌹🌹❤️❤️❤️❤️
ජැක්සන් මහත්මයා 🥺🥺🥺🥺 ඉක්මන් සුවයම ලැබේවා ඔබතුමාට 🥺🙏🙏🙏
apee senhalakama hondenma dutuwa avasthaawak. obalaata
sadaa jaya. jayawewa
හෙලයේ මේ කාලෙ පහල වු මහා යුග පුරුශයෙක්..
ඔහුට නිවන් සුව ලැබේවා!!!
නිවන් සුව ජැක්සන් ඇන්තනී මහත්මයානෙණි 🙏🏳️🥺
රත්තරන් පව්ලක් දෙවියනේ... අනේ එ සතුට හැමදාම රැදෙන්න ඕන.. ඉක්මනින් සුවය ලැබේවා ඔබට ජැක්සන් මහතානනි🙏🏻
මේ උතුම් මනුස්සයාට පන දෙන්න ඇත්නම් .....මේවා දකින කොට දුකයි ........
මේ වාසනාවන්ත දෙමාපියන්ට සහ ඔවුන්ගේ ආදරණීය දරැවන්ට චිරාත් කාලයක් වැජඹෙන්න වරම් ලැබේවා ...අම්මා තාත්තා වගේම යහපත් මිනිසුන් ලෙස ඉන්න ලැබේවා සුබ අනාගතයක් ඔයාලට
හරිම ලස්සනයි කිසිම දවසක මොනම හේතුවකින්වත් ඔයාලගෙ මේ ආදරනීය බැදීම පොඩ්ඩක්වත් වෙනස් වෙන්න එපා.සතුටින්ම ඉන්න හැමදාමත් හැමෝම තෙරුවන් සරනයි
R pm
DC he s be thebv. B gf xxx d nukes carbureted mussels see if we were up in
මේ පවුලට ඇස්වහ වැදුනා කියන අය කො
මට ඕක හිතුනා
Ayeth kisima widiyakin me wage daksha honda lassanata jeewath wana kisima paulakata es waha wadinna epa..................................budu dahama sathyai..ee anubhawayen ayeth mewan watina kisima lassana paulakata epa es waha wadinna......🙏🙏🙏
ඇත්ත
ඇස්වහ වැදුනා නෙවෙයි ගොනෝ. වාහනේ අලියගෙ වැදුණා.
@@Vlog-li8un😂
අලුත් අවුරුද්දට මේ පවුලේ අයව දැක්කේ නැත්නම් වැඩකුත් නෑ. අනේ මාරම විදියට හිතට ව්දිනවා මේ සිංදුව ❤
ජාතියේ පිනටම පහළ වූ පවුලක්...තෙරුවන් සරණයි හැම දෙනෙක්ටම...❤
😢 නිවන් සුව ලැබේව ආදරෙයි
අනේ පපුවම රිදෙනවා දැක්කාම ....මොක් සුව ලැබේවා ....
Niwan suwa adaraniya kalakaruwaneni....!!!!😥😥😥
Harima ලස්සනයි .මගේ මවි රටෙි හැම ගෙදරකම මො සමගියසතුට ඇතිවෙිවා.බුදු සරනයි ජේසු පිහිටයි .ඔබ සැමට දීගායු ලැබෙිවා!!
Amen amen
Harma lassanai
😢😢😢😢...හරිම දුකයි අද මේක දකිද්දි..😢😢😢
ඇත්තටම ගොඩක් ලස්සනයි ජාතියේ පිනට පහල වෙච්ච පැමිණේ එකක් ගොඩක් ආදරෙයි ඔයාලට බුදු සරණයි දෙවි පිහිටයි
නැවතත් මේ සතුට ඔබ සැමට උදා වේවා ❤❤❤නිරෝගි සුව ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
අනේ ඔබ තුමා නෑ කියල කොහොම හිතන්නද...උතුම් නිවනින් සැනසේවා🙏
Ammooooooo lassanaaaaaaaaaaa පට්ටම ලස්සනයි budusaranaiiiiiiiii subama suba අලුත් අවුරුද්දක් වේවා පවුලේ සියලුම දෙනාට
කිසිම ඇස්වහ කටවහක් නොවැදී මුලු අවුරුද්ද මත් සදාකාලික වම මේ වගේ සතුටින් එකමුතුව ඉන්න ආයුබෝ වේවා සියලූ දෙනාටම නිදුක් නීරෝගී සුව ලැබේවා.
😁😁😫🥰
හරිම ලස්සන වාසනාවන්ත පව්ලක්.හරිම අපරාධයක් සිදුඋනේ.ඔබතුමට සුවපහසු නින්දක් වේවා.
ආදරණීය ආදර්ශමත් පවුලක් තෙරුවන් සරනයි මුලු පවුලටම ❤️❤️❤️❤️❤️
පිංවන්ත වාසනාවන්ත පවුලක්.ඇස්වහක් වදින්න එපා සිය පවුලට බුදු සරණයි දෙව් පිහිටයි.
@@nandannadani2746 k
Jeewithe anithai siyalu de wenas wenawa.theruwan saranaiy jakahan aiyye
Oyata ekman auwa leebewa budu saranaiy
ගොඩක් ලස්සනයි ජැක්සන් ඇන්තනී පවුලේ සතුට සමගිය ආදරය සදාකල් සතුටින් ඉන්න පවුලක් ආදරෙයි හැමදාම.මේව දෑකල මොහොතක් හරි අපෙත් හිත සතුටට.පත්වෙනව ආදර්ශමත් පවුලක් ලංකාවටම එකයී උතුම් වූ දාලදා සමිදු පිහිටයි සියලු දෙනාටම මමකුවෙට්සිට
Mewa dan api kohoma balannada. Hita ganna ba meka....
ලස්සනට පිළිවෙලකට ජිවත් වෙන පවුලක්....සුභ අනාගතයක්.ජේසු පිහිටයි.හැමදාම සතුටින් ඉන්න ඕන.
හරිම දුකයි....
❤❤❤❤❤
තෙරුවන් සරනයි හැම දෙනාටම ඇත්තටම දෑසට කදුලු ආවා අපේකම හදවතතට හොදින්ම දැනුනා කියන්නන වචන මදි.ආදරනිය දයාබරකලාකරැවානන්ට ඉක්මනින්ම ඉක්මනින්ම සුවපත් වි දර්ඝායුෂ ලැබේවා . දලදාසමිදු පිහිටයි
Niwan suwa labewa 🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢
ආදරණීය ආදරණීය වාසනාවන්ත කලා පවුල මේ වගේ වාසනාවන්ත පවුලක් දැකීමත් වාසනාවක් මම නම් ලංකාව ඇතුලත ආදරණීය හිම පවුල මේ තෙරුවන් සරණයි ජේසු පිහිටයි
Godak lassanai
හරිම ලස්සනයි .හරිම ලස්සන පවුල...තෙරුවන් සරණයි ....!! ඔබ සැමටම
Mama.godak.adarea.karana.paulak.oyala.karana.hama.deyakma.asawen.balan.na.puluwan..theruwan.saranai.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවනම් ඇත්තටම ලස්සනම ලස්සනයි.මේ වගේ පවුලක් අපේ රටටම ලොකු ආඩම්බරයක් .👌👌👌💐💐💐💐💐🌹🌹🌹
❤❤❤❤❤❤❤
👌👌
හරිම දුකයි, ලස්සන අති දක්ෂ කලා පවුල ක්, ම්න් කිසිම භවයක අකල් මරණ යක් නොවේවා,නිවන් සුව කලාකරුවානනි,
හරිම ලස්සනයි ... ලන්කාවටම ආදර්ශමත් පවුලක් ... සියලුම දෙනාට තෙරුවන් සරනයි..
ඔබ සියලු 2 ට .jasu peti
🤣🤣🤣🤣
Adarei oyalata maru
වාසනාවන්ත පවුලක් තමයි ඇන්තනී පවුල සැම දෙනාටම බුදුසරණයි
ඔබතුමාට නිවන්සුව ලැබේවා .
අහේතුකව නින්දා අපහාසා අවත්.අන්තිමට ඔහු ඔප්පුකලා ජනාතාව ඔහුට ආදරෙයි කියලා❤❤❤❤🎉🎉🎉
ගොඩාක් හිතට දැනුනා අවුරුදු පහකට කලින් මේක බැලුවේ .... අද ගොඩක් හිතට දැනෙනවා මේ විදියට පවුලේ අයට කොච්චර හිතට දැනෙනවා ඇද්ද ...ඔබතුමා නැති අඩුව පුරවන්න නම් කටවත් බැ එත් ඔබතුමාගේ දරුවන්ට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏
ලංකාවෙ දක්ෂ්‍යම පව්ල,. ලංකාවේ ආදරණීය පව්ල, ලංකාවෙ සුන්දර පව්ල, සහ සිනමාවෙ දක්ෂ්‍යම පව්ල, කීවොත් දෙකක් නෑ එකෙන්ම..... ජැක්සන් ඇන්තනී පව්ල.., අඔස්වහ, කටවහ නිවාරණ වේවා!
ලස්සන පවුලක්
ජැක්සන් ඇන්තනී මහත්මයාණෙනි ඔබට නිවන් සුව අත්වේවා 🙏
හරිම ලස්සනයි 👌❤
මම අදත් බලනවා ඔබ නිදි. අද ඔබ යන්නම යනවා. බලන්න ඔබේ රංගනය මැනිකේ සහ දරුවන් සමග. බැලුවට ඇති වෙන්නෙ නැහැ .භරීම ලස්සනයි .
ජැක්සන් ඇන්තනී මහත්මයාණෙනි obata ikman suwaya labewa oba itha wadagath charithayaki
කුමාරි ජැක්සන් ඔයාලගෙ පව්ලටම ස්තුති කරන්න සිංහලේ අකුරු මදී ඔය එකමුතුකම ලක්වාසී සියලුම දෙනාටතුති මල් පොකුරක් වේවා මම ඕමාන් සිට
Aparade Jackson anthony ❤❤❤❤❤❤. Onima kenek ape sinamawata
ඇඩෙනවා....ඇත්තටම ඇඩෙනවා ..අපේ ප්‍රශ්න කොහෙද හිතෙනව මෙවා දකිනකොට ...පට්ට ලස්සනයි ...කියන්න වචන නෑ ...මේ පුවුලෙ සියලුම දෙනා ලංකාවට සම්පතක්...සිංහල අවුරුදු වලට දැකපු ලස්සනම දර්ශනය ...මාරම මාර ලස්සනයි ...ඔයාලා සියලුම දෙනාටත් ..පවුලෙ සියලුම සාමාජිකයන්ටත් සුබම සුබ අලුත් අවුරුද්ද වේවා තෙරුවන් සරනයි 🙏 .
නික්මෙන්න දිනක් ලියැවීදෝ
රටකට පුරාවෘත්තය ලීවාදෝ
ඒ හින්දා ම
නුඹ මිය ගියේ නෑ යයි සිතුනාදෝ.. 😢
අනේ මේ පවුලට සිදුවුණු විපත කොහොම දරාගෙන ඉන්නද?හතුරන්ගෙ ඇස්වලට කටු ඇනෙන්න ඇති.ඇස්වහ වදින්න ඇති.❤
ජැක්සන්.අැන්තනිනි..කලා.
කරුවා.ගේ.නැති.අඩුව..මුලු.
කලාලෝකයටම.විසාල.පඩුවක්..ඔබට..මොක්.සුව.ලැබෙිවා❤❤❤🙏🙏🙏🙏😢😢😢😢