Lande Ukula Uda ලන්දේ උකුල උඩ | Sanchana Shashi with Sir Jackson Anthony and Kumari Munasinghe

Поділитися
Вставка

КОМЕНТАРІ • 41

  • @pehesara2052
    @pehesara2052 8 місяців тому +11

    තව ගොඩක් කල් ඉන්න තිබුණු වටිනා කලාකරුවෙක්. ආයෙත් මේ වගේ දක්ෂයෙක් නම් කවදාවත් බිහි නොවේවි. නිවන් සුව කළාකරුවාණෙනි. 😢

  • @note3files799
    @note3files799 8 місяців тому +13

    ජැක්සන් ඇන්තනී, විජය නන්දසිරි 😢💔
    අහිංසක කලාකරුවෝ

  • @upendrawilegoda8496
    @upendrawilegoda8496 7 місяців тому +2

    ඇත්තටම අදටත් ඉස්සරහටත් රස විදියහැකි නිර්මාණ රැසක් දායාද කල ජීවමානව සිටියයුතු කලා කරුවෙක් .

  • @ShalikaNirmani
    @ShalikaNirmani 8 місяців тому +9

    සදා අමරණීයයි..ජැක්සන් සර් ඔබව...

  • @ස්වර්ණාකෝනාර

    ආදරණීය කලා පවුල නිවන් සුවය ලැබේවා ජැක්සන් ඇන්තනී මහත්මයාට

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 Рік тому +22

    වෙලාවකට හිතෙනව ස්වභාවදර්මයත් අසාධාරණie කියල ..මේ පව්ලෙ සතුට , හදවත එහෙම පිටින් ම නැති කලා😢😢😢😢

    • @HimashRandil-gx3he
      @HimashRandil-gx3he 9 місяців тому +3

      නෑ අවොත් යන්න වෙනවා 🥺 ජැක්සන් සර්ට නිවන් සුව කියලා තමයි කියන්න තියෙන්නේ . ස්බාදහම හරි සදාරනයි . බුදු රජණන්වහන්සේත් , ජෙසුස් වහන්සේත් අයුෂ ඉවර උනාම යන්න උනා . එතකොට ජැක්සන් සර් කවුද නොයා ඉන්න . අපහසයක් නෙවෙයි කරනෙ මං . ජැක්සන් සර් මං මාරම අස චරිතයක් . නිවන් සුව ජැක්සන් සර් 💔🥺

    • @සමීරඈපගේ
      @සමීරඈපගේ 7 місяців тому

      අනිවාර්යයෙන් 😢😢

    • @සමීරඈපගේ
      @සමීරඈපගේ 7 місяців тому

      අනිවාර්යයෙන් 😢

    • @සමීරඈපගේ
      @සමීරඈපගේ 7 місяців тому

      නැවත කියනවා නැවත අනිවාර්යයෙන්

    • @සමීරඈපගේ
      @සමීරඈපගේ 7 місяців тому

      නැවත අනිවාර්යයෙන් 😢😢😢😢

  • @kalpanasamaranayaka4745
    @kalpanasamaranayaka4745 8 місяців тому +9

    යුග පුරැෂයා ජැක්සන් මහතා සදා අමරනීයයි

  • @HemamaliWijerathna-s5u
    @HemamaliWijerathna-s5u 7 місяців тому +3

    මමත් godak adare කරන kala පවුලක් .sajit,akila aiye oyala tattage jewiteta නැවතත් pana දෙන්න .oyalata waradinne na❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kusumltr2034
    @kusumltr2034 8 місяців тому +5

    ලස්සනට තව දේවල් ගොඩක් කරන්න තිබුනා .මොනා කරන්නද?නිවන්සුව ලැබේවා

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 7 місяців тому +3

    හොද මිනිසුන්ට ආයුෂ කෙටියිලු නරක මෙලොකෙ රජ කරනවා

  • @wandanaalahakoon6563
    @wandanaalahakoon6563 8 місяців тому +7

    මේ සැරේ අවුරුද්දට ඔය සිංදුව කියන්න ජැක්සන් ඇන්තනී නෑනේ😢😔

  • @සමීරඈපගේ
    @සමීරඈපගේ 7 місяців тому +4

    පව් මේ මනුස්සයා❤❤

  • @chandanaperera9513
    @chandanaperera9513 8 місяців тому +5

    අති දක්ස පවුලක් එත් අපි යන්න අාවාහම යන්න වෙනවා එක තමයි යතාර්තය දුක දැනෙන්නෙ ජිවත්වෙලා ඉන්න අපිටයි

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 8 місяців тому +2

    Ane.mekanam.asdekata.dakiddi.nam.marama.dukai.aiyo.me.satha.karapu.winehiyak.deiyane.newatha.epadiyan.me.loketa.kumari.misge.hasbandwela.a.anathuru.bala.ennawa.deiyane.lassana.pawlata.una.aparadayak.paw.amaraniyai.jastayanani.niwan.doratuwa.viwarawewaaa❤❤❤😢😢😢dubai.sita

  • @RohanTharanga-mr6xg
    @RohanTharanga-mr6xg 8 місяців тому +1

    ❤Jakshan anthani mahathmaya obathuma sihiweddi aswalata kadulu enawa...mage amma thatha mathak wenawa..a dennath oyala denna wage ❤

  • @rajanthony3136
    @rajanthony3136 7 місяців тому +2

    Good actors and actress all the way in real life too,Then and now 😂

  • @lahirulahiru
    @lahirulahiru 8 місяців тому +6

    Minissu bln hitiye merenknneh.me rate shapya desapalnaya tamyi

    • @Amila9082
      @Amila9082 8 місяців тому +1

      ඔබ හරි දේශපාලනය තමා

  • @SumithKumara-r8u
    @SumithKumara-r8u 7 місяців тому +1

  • @HimashRandil-gx3he
    @HimashRandil-gx3he 9 місяців тому +7

    මේ පාර අවුරුද්දට මේ සිංදුව කියන්න ජැක්සන් සර් නෑ 🥺

  • @PKRathnayake
    @PKRathnayake 8 місяців тому +1

    Yahapath minuses. Mathak wenakota dakinakota danena duka kiyaganna Amaru. Hoda athmayakma labenna prarthana karanawa.

  • @evamaddumage576
    @evamaddumage576 Рік тому +3

    💕💕💕💕💕

  • @yamunagunathilaka1158
    @yamunagunathilaka1158 8 місяців тому +3

    ❤❤❤❤🎉🎉🎉

  • @සමීරඈපගේ
    @සමීරඈපගේ 6 місяців тому

    වස්තියක් උනේ මේ සින්දුවද මන්දා 😢

  • @MalaniHapugoda
    @MalaniHapugoda Рік тому +2

    ❤❤❤❤❤

  • @Asanka2941
    @Asanka2941 Рік тому +2

    😢😢😢😢❤

  • @ManjulaManjulapreyankara-jk7ep

    Ana pau dukai dakina kota

  • @සමීරඈපගේ
    @සමීරඈපගේ 8 місяців тому +2

    පව්❤

  • @niroshanindika4221
    @niroshanindika4221 8 місяців тому +1

    😢😢😢😢😢❤❤❤❤

  • @gayashomegarden361
    @gayashomegarden361 Рік тому +2

    ❤❤❤😢

  • @Arffenando
    @Arffenando 8 місяців тому +1

    😢😢😢😢😢😢😢😢

  • @roshankumarawanniarachchik9060
    @roshankumarawanniarachchik9060 7 місяців тому

    අපරාදෙ ...දක්ෂ කලාකරුවෙක් sir ලංකාවට අහිමි wuna...me avashana වන්ත අවස්ථාව vata දේශපාලුvek set වුනේ නැහැනෙ

  • @swarnaherath-bo6em
    @swarnaherath-bo6em 8 місяців тому +2

    As danata kadulu anawa dakiddi

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc 2 місяці тому

    Ane ai me sampatha ratata ahimi kare. A pawule sathuta samagiya nathima kara.

  • @قيتاسرلنكا
    @قيتاسرلنكا 8 місяців тому

    ❤❤❤❤