Mata inne punchi puthek mata me athdakima hodata danenawa mata aswalata kadulu ena eka natara karaganna ba.e nisa samawenna meka sampurnenma balanna amarui.godak denenawa me atkdakima.👍👍👍👍
Akenma me wage DeWal nirmanaya karanakota demapiyan nethi daruwan gena hithala baliya yuthumy karannam one nam awasana wenakota a lamay sathutuy wena vdiyata nirmanaya vyauthuy
මේවාගේ නිර්මාණ වලට අදහස
ගෙනා අය ගැන හරිම සතුටුයි.
අපුරු නර්තනයක් ආදර්ශමත් ජයම වෙවා සියලුම දෙනා ට ❤❤❤
ආදරේ පපුවෙම තියාගන්න. ඒත් අම්මෙක් ළඟ නැති දරුවෙක් ඔතන හිටියොත්. දරුවෙක් නැති ගුරුවරියක් හිටියොත්. අම්මලා පෞද්ගලිකව පවුල එක්ක නටා ගන්න එක වෙනයි
අම්මලයි බබාලයි හරිම ලස්සනයි ❤️ බුදු සරණයි 🙏
අනේ අපේ පොඩ්කාලේ හරිම ලස්සනයි ඉදිරි අනාගතය ලස්සන කරන පොඩි නන්ගි මල්ලි ඔයාලගේ ලොකේ ලස්සන කරන්න ඔයලාට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
අහම්බෙන් වගේ දැක්කේ..හරිම අපූරුයි... හැමෝටම සුභ වේවා
හැම අම්මා තාත්තා කෙනෙකුගේම හුස්ම දරුවන්... ❤️
අනේ හරිම ලස්සනයි ..
තව ඉස්සර හට තිබුනා නම්, බලන්න ....❤❤❤❤❤
Matat innawa chooti දූ පැටියෙක් ..mage මැණික සාරන්‍යා ...
ඇත්තටම ඇඩෙනවා හරි ම ලස්සන යි
😘😘😘😘
ඒපපුවට තියාගත්තාම දරුවන්ට තියේන සතුට ගුරු මැණිවරුන් ❤️❤️❤️❤️🙏ආදරේයී හදවතට සතුටුයි කදුලු ආවා ❤️❤️❤️😪😪😪😪😪
Guruwaru newei lamainge ammala ekka natanne
මව් පදවිය බලාපොරොත්තු වෙන සියලුම මව්වරුන්ට කිරිසි හිනය සැබෑ වේවා
අම්මා හා දරුවන් දාලා මේ විදියට ලස්සන නිර්මාණයක් කරන්න ගොඩක් කැප වෙන්න ඇති මේ පෙර පාසලේ..❤❤
❤❤
ලස්සනයි ........ අම්මලා හිනාවෙලා හිටියනම් තවත් හොඳයි .
අපේ කුඩා කාලේත් මතක් උනා..තෙරුවණ් සරණයි👏👏💐
අම්මාගෙයි බබාගෙයි නැටුම ගොඩාක් ලස්සනයි.🤍🥀🥺
මුලින්ම ඉන්න අම්මයි චූටි දූයි ලස්සනට නටනවා..
Ane budusaranai aes dekata kaduluth awa ada samaje Ammala daruwo.dala yanawa me ammala raththaran
මටත් පුතෙක් ඉන්නේ. දරුවන්ව අපි වදලා හදන්නේ එයාලගෙන් සැලකුම් ගන්නනම් ඒක
වැරදියි. කිසි දෙයක්
කාගෙන්වත්
බලාපොරොත්තු වෙන්න
එපා. අපි දරඅවෙක්ට ජීවිතෙි
දීලා පිනක්
කරගෙන ඉන්නේ. යුතුකම් වගකීම් එයාලට කියලා දෙමු. ඒත්
දරුවෙක්ගෙන් සැලකුම් ගන්නත් අපෙි පිනක් තියෙන්න
ඕනි. ඒක නිසා ලමයින්ට හොද
නරක කියලා
දෙන්නත්
ඕනි. දරුවෝ ලොකු උනාම එයාලට අවශ්‍ය දේ
දීලා අපිටත්
මැරෙනකං ජීවත්
වෙන්න
සල්ලි කීයක්
හරි පොතක
දාගත්තාම ලමයින්
ගාව වැද
වැටෙන්න
ඕනි
නෑ. ඇත්තටම අපිට පුලුවන් අත පය වාරු නැති
වෙනකං රස්සාවක්
කරන්න. ඊටපස්සේ කොහොම මලත්
කමක්
නෑනේ. අපි යන
තැන්වලට පින්
කරගෙන ඉවරනේ. ඒක
නිසා ඉක්මනින්ම සංසාරෙන් එතෙර වෙන්න
පින්
කරගන්න. සිත තැන්පත්
කරග්නන. නොදරුවා
කාලේ
එයාට ඇති
තරම් ආදරෙන් හදන්න
ඒක
තමා
සෙනෙහස❤
ඔයා හරි මාත් ඔය මතේමයි ඉන්නෙ
මමත් එහෙමයි හිතන්නෙ.
ඔයා හරි
So true...totally agree with you😊
Very good ideas, i agree with you, very true
ලාස්සනයි,මාල්ලිලා. නාංගිලා. තෙරැවාන්සාරනායි. Hi
Amma nathi lamainta nam dukai eth lassanai adaraniyai me welawaka amma nathi daruwek hitiyoth ticha hari e lamayath ganna pliis
ලස්සනයි ❤️❤️ ගොඩක්.ඒ පැටවු☺️☺️
අනේ බුදු සරණයි දළදා සමිදු පිහිටයි
අනේ හරිම ලස්සනයි ❤❤❤❤
දැන් ඉතිං හැම පෙරපාසලකම අම්මලා නටන්න ගනියි. 😁
දරුවන් ට ආදරය කරන තරමටම දුක ඔබ පසුපස එයි ඒත් ඒකෙන් කියන්නේ ඔබ දරුවන් ට ආදරය නොකළ යුතුයි කියා නොවේ
එක ඇත්ත දරුවෝ කියන්නම දුක්ක තමයි මගේ මගේ කියලා ඇහෙ තියගෙන හදලා අන්තිමෙට දුක් වෙන්නවා අපිට සලකන්නේ නැ කියලා
අපි පුලුවන් තරම් බැදිම් අත් හැරලා ජිවත් වෙන්න ඔනේ
හ්ම් විශේෂයෙන් කොල්ලෝ.බැන්දාම වෙනස් වෙනවා.වෙනස් වෙන්නත් සිදු වෙනවා.
@@ruvishherath4189 ඒ වගේම දරුවන් රට හැර යන්න හදනවිට අපට ඉතිරි වන්නේ දුක විතරයි
ඒක ඇත්ත...
Thopita pissu hema ekama එහෙම ne හරියට lamaya hadanna oni .දහම් පාසල් yawahalla ban
ඇත්තටම ගොඩක් ලස්සනයි .👍👍👍👍❣️❣️❣️❣️❣️❣️❣️❣️
💓💓💓
මගෙ පන පොරපාසල් බැන්දුවෙත් මෙම අවුරුද්දෙ ඒත් මට ලගඉන්න බැරි උනා මම ඉන්න රට❤❤❤ ඒ උනාට මගෙ පවට මම ආදරෙයි
Mage duwa labana aurudde Pera pasal yanne man inne rata ohoma deyak kaloth eyatath duka hithei
අනිවාර්යෙන්ම මගෙ පුතා ලග ඉටියෙ එයාගෙ තාත්ති විතරයි මම රට නිසා මම යනකෙට එයා ඒක වසර ඒත් මට එයා ළග නෑ@@InokaKumari-z4c
බුදු සරණයි !!!
Mata inne punchi puthek mata me athdakima hodata danenawa mata aswalata kadulu ena eka natara karaganna ba.e nisa samawenna meka sampurnenma balanna amarui.godak denenawa me atkdakima.👍👍👍👍
මිස්ගේ කරුනාව 100%❤️❤️😍 ආදරෙයි
ලස්සනයි .
Budu saranai හැමෝටම 🔥🌹
තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ දේ හොදයි .මන් දැකල තියෙනව තාත්තල එක්කත් දරුවො මේ විදියට ඉදිරිපත් කිරීම් කරනව.ඒත් ඔය පුංචි පැටවු අතරෙ අම්ම හරි තාත්තා හරි නැති දරු පැටියෙක් හිටියොත් ඒ පුංචි හිතට දරාගන්න බැරි වෙයි.ඒ නිසා මේ වගේ ප්‍රසංග වලදි හැම දරු පැටියෙකුටම සම තැනක් ලැබෙන විදියට කරොත් හොදයි කියලයි මන් හිතන්නෙ.නැතිනම් එක අම්ම කෙනෙක් මුලු පෙර පාසලේම දරුවො ටික අරන් ඉදිරිපත් කිරීමක් කරත් හොදයි.
ඔබගේ අදහස
ගොඩක් වටිනව
වටිනා අදහසක්❤❤❤❤
දල්වා සමිදුන් පිහිටයි
Lassana wadak..
Montisooriyata awe oya daruwo tika witharada tika denek issarhata aran karanawikara lamai hamoma ekawage lami adaren guruwaru lassana widihakata bara gaththanam hari
Wede lassanai namuth amma laga nethi daruwek oka issaraha balanawanam kochchara duka hithewida hithuwe ne neda eka
තෙරැවන් සරනයි
Budu saranai amnalatai patauntai
Budu saranai ammaltai daruwantai❤️❤️❤️
Amma nati api vage un..pav
තෙරුවන් සරණයි
නිර්මානේ ලස්සනයි ඒත් මේවගේ අයිටම් පෙර පාසල් වල නොකරනවනම් හොදයි අම්ම තාත්තා දරුවා. ඔතන අම්ම නැති දරුවො තාත්තා නැති දරුවො හිටියොත් කොච්චර වේදනාවක්ද ලමා මනස වට්ටන නැටුමක් ඕක. ගෙදරදී ඕනේ දෙයක්.
soo lovely events ...
Harima lassanai
godaak lassanai😍😍
Hodama hodai.lassanai
මම 4 ශ්‍රේණියේ මගෙ අම්මාත් රට මම ඉන්නේ කිරි අම්මාත් එක්ක
Lassanai ❤
Love this moms and babies 😍
Nikamata hithuwada othana stege uda natana ammala, pahala sita oba diha bala dukwena ammala nathi daruwan ge had awath, hagima.
lassanai
ලස්සනයි .♥️😘
ලස්සන ය
මේක අමානුෂික වැඩ ක් අම්මලා නැති,දරුවන් ඇති මෙතන ,අනික මේ අය ටීචර් ලා නම්,ඔය ස්ටේජ් එකට ගත්තේ නැති ලමයන්ට දුකහිතෙනවා.
Superb 💪😍
මටත් ඉන්නවා චූටි දූ මැණිකක්........
Matath innawa ...thama dawas 50 eyata
@@surekakumari9470 ane.....
Theruwan saranai
ලස්සනයි
අම්මා යි. දුවයි පුතයි ❤❤❤❤❤❤
මං ආසාම ගිතයක්
Hama nersaryakama me widiye deyak karanna puluwanm hodai aththatama watinaw
අම්මා දාලා ගිය අම්මා රට ඉන්න දරුවෙක් අද ඔය පෙරපාසලේ හිටියොයොත් කොචර දුක හිතෙයිද අම්මා නෑ කියලා
එක eththa
Okoma hithuna
A
Totally agree
Hm
Adarai amma♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
Harima shoi😍😍
❤❤❤patau tkika
ඇත්තටම ඇස් වලට කදුලු පිරුන 💖
❤❤❤❤❤❤❤❤❤❤❤budu saranai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mama giyeth a perapSalatama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Lassanai
Godak lassanai ❤
Lassanai godak
♥️♥️♥️♥️♥️
Aneee ❤️😢
Ekanam eththa😢😢
Akenma me wage DeWal nirmanaya karanakota demapiyan nethi daruwan gena hithala baliya yuthumy karannam one nam awasana wenakota a lamay sathutuy wena vdiyata nirmanaya vyauthuy
මමත් ඔය වගේ දේකට මූන දුන්නා මගෙ බබාල දෙන්න නිමුන්නු පෙර පාසලේදී නොහිතපු වෙලාවක උනු දෙයක් බබා වඩාගෙන නටන්න උනා ස්ටේච්එකේදී මං අසරන උනා ගොඩක් ඒ වෙලාවේ මං කොහොමද ලමයි දෙන්නම වඩාගෙන නටන්නෙ එකපාරම
මේ හැමදෙයක්ම පිටිපස්සේ තියෙන්නේ රගපෑම ,,ගැහැනිය රටේ සන්කෘතිය වෙනස්කලා අද්යාපන ක්‍රමය වෙනසකලා සමාජය අමුඅමුවේ දූෂණය කලා දැන් ඉන්නේ ලමල් නෙමෙයි රොබෝලා දැන් ඉන්නේ කොල්ලෝ නෙමෙයි නිවටයො පොෂ් කියල හිතාගත්ත මැටි ගොඩවල් මුන් ඉතිරි ටිකත් නැත්ත්ටම නැතිකරනවා මිනිසුනේ හදවතින් නෙමෙයි ඔලුවෙන් හිතපං.
අනො හරිම ලස්සනයි එත් දොව් යනි කොහොම ඉන්නද අම්මා නැ අය
👍
ඔය වගේ එකක් කලා අපේ අක්කගෙ බබාගෙ මොන්ටිසොරියෙත්.අම්මයි තාත්තයි දෙන්නම එක්ක.එතන හිටියා තාත්තා මියගිය දරුවෙක්...එ් දරුවගේ මුනෙ තිබුනෙ පුදුම අසරණ කමක්.මම නම් අකමැතියි මේ දේට.
ඒක සහතික ඇත්ත,මට මතකයි මට 2පංතියේදී උන අසරන දැනීමක් ,මං මගේ තාත්තා ගැන මතකයක් නැහැ ,මගේ තාත්තා නැතිඋනේ අවුරුදු 1,1/2වගේ නිසා මට,,ඉතින් තාත්තා ව අදින්න චිත්‍රය ට කිව්වා හම පුංචි මන් ගොඩාක් අසරන උනා,යාන්තමින් ෆොටෝ එහෙක දෙයක් විතරක් මතක නිසා,මගේ ගුරුතුමිය ත් ඒක තේරුම් ගත්තා ,යාලුවගෙ චිත්‍ර යෙන් ,එහෙන් මෙහෙන් හිතට ආව මගේ චිත්‍රය හරිම ලස්සනයි කියලා, එදා ගුරුතුමිය කියලා එ ඇස් වලින් බලපු දුක් බැල්ම මට ගොඩක් කාලයක් ගියාට පස්සෙ තේරුනේ,අදටත් මට ඒ පුංචි කාලේ උන දේ අද වගේ මතකයි
@@inokimedawela6773 මගෙ තාත්තා නැති වුණෙත් මට වයස අවුරුද්දයි මාස තුනේදී. මම නම් කවදාවත් තාත්තාව චිත්‍ර වලට ඇඳලා නෑ.
අනිවාර්යයෙන් අකමැතියි.මේවා කරන්නෙ ට්‍රෙන්ඩ් එකටනෙ.පබ්ලිසිටිය තමා ඉතින්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Matat ennawa putak attatama godak lassani
👍👍
😘🌹❤😘🌹❤😘🌹❤
💕💕💕💕💕
මට මේක දැකලා ඉකි ගගහා ඇඩුවා
ඇත්තටම ඇඩුනා
😍💝
👍👍👍💗💗💗💗🌹🌹🌹
Apoo amma nethi lamai pau mamanam kemathi neh😢😢😢😢
TY
B
😂😂😂😂😂😂❤❤❤❤❤
❤😍
Kauda aduwe
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Teacher ට හොඳ ම තෑගි දෙන ළමයි ගේ අම්මලා ටික වෙන්නැති ..
Mehema natum hadana eka varadiy. Ammala nathi vechcha daruvo kochchara asarana venawada?
❤❤❤❤❤❤❤❤❤❤😢
සරලව කියන්න තියෙන්නේ මොන්ගල්ද මේ මොන්ටිසෝරි වල උන්ට කියලා තමා. අම්මා ලග නැති ලමයෙක් හිටියානම් කොච්චර දුකක් දැනෙයිද ඒ ලමයාට.
Oya kiyana dee hare.eth oya kathakarana wedeha hadaganna.mokada pre school wala enneth manussayo
Moda geenu...ammala nati lamai pavne...
Ajantha akkage per school eka neda me
Yes 👍
❤️❤️
☺🤩😍😍😍
යම් දිනක දරුවන්ට දක්වන ආදරයද අත් හැරිය යුතුයි