ශ්‍රී ගෞතම සම්බුද්ධ දීර්ඝ කතා මාලාව - 06 වන දිග හැරුම (Sri Gauthama Sambuddha long episode - 06)

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 181

  • @hirudil2787
    @hirudil2787 Рік тому +37

    *මාගෙ බුදු පියාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා.පූජාම වෙත්වා..🙏🙏🙏.......සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 පිං ඇත්තෝ දකිත්වා.🙏🙏🙏*

  • @chandimaruwaniaththanayaka346
    @chandimaruwaniaththanayaka346 Рік тому +54

    ඉතාම දක්ශ රගපෑමක්.ඇත්තටම මෙහෙම ඉන්න ඇති අපගේ බෝදිසත්වයෝ සාදූ සාදු

  • @SKRajapaksha1800
    @SKRajapaksha1800 10 місяців тому +25

    ලොවිිතුරා අමාමෑණි වු බුදුරජාණන් වහන්සේගේ ගුණ කියලා නිම කිරිිමට නොහැක. සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිිවා !!!!🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @mariyamari1546
    @mariyamari1546 11 місяців тому +30

    මන් මෙය අවරුදු ගානක් තිස්සෙම නැවත නැවත බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ වගෙම සිතට එන අන් සියලුම සිතිවිලි වලින් මිදිලා සන්සුන් වෙනවා බුදු රජාණන් වහසේ ගැනම සිත පැහැදෙනවා 🙏🙏🙏🙏

  • @shashikalarajapaksha2
    @shashikalarajapaksha2 Рік тому +132

    මේ ලෝකයේ සිටින උතුම් ප්‍රේම වන්තයා නුඹයි සිදුහත් කුමරුනි.🙏😊

  • @ChamalMadhusanka
    @ChamalMadhusanka Рік тому +28

    මේ කතාව කතාව ගොඩක් වටින කතාවක් හිතේ තියෙන දුක ඔක්කොම නැති වෙලා යනවා ගොඩක් ලස්සනයි

  • @InokaUdayangani-t9x
    @InokaUdayangani-t9x 9 місяців тому +12

    මම හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා ❤

  • @thilinipathirage
    @thilinipathirage 2 роки тому +124

    උතුම් සිද්ධාර්ථ ,යශෝදරා දෙපළ මුලු ලොවටම ආදර්ශයක් 🙏❤

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 11 місяців тому +9

    මන් මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට සදා ණය ගාතිය් 🙏🌹🙏👌🌹👌🌹👏🌹👌🌹👏🌹👌🌹👌🌹👌🌹👌🌹👌 සාදු සාදු සාදු නමෝ බුද්ධ ය

  • @prasannaprasanna9956
    @prasannaprasanna9956 2 роки тому +224

    මාගෙ හිත සන්වෙදි වෙනවා මුල සිටම අවසනය දක්වම කදුලු ඇස්වල කදුලු පිරිලා ගොඩාක් කැමති මෙ කතවට බුදු සමිදුනෙ මගෙ නමස් කරය මාඔබගෙ දසයෙක් වෙමි

  • @Sannty-b1j
    @Sannty-b1j Рік тому +11

    මගේ නමස්කාර වේවා අප ලොව්තුරා බුදු පියානන්ට

  • @nilagaming6064
    @nilagaming6064 2 роки тому +105

    සිතට මාර සැහැල්ලුවක් 💝 මේ කතාව බලනකොට

    • @klpmanike5969
      @klpmanike5969 Рік тому +1

      ඒවාගෙම දුකක් සිතට දැනෙනවා 🙏🙏🙏😔😔

  • @sanjayaprasad7818
    @sanjayaprasad7818 8 місяців тому +7

    අප මහා තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා ... 🙏🙏🙏 සැබෑ ප්‍රේමයේ අරුත පැහැදිලිව පෙන්වා දෙන ඉතා ආදර්ශමත් කතාවකි ❤️❤️❤️

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 роки тому +27

    පලමුව .ථාගත.වහන්සෙට.නමස්කාරමවෙිවා.🙏🙏🙏🌼🌼🌼.මෙිරගමඩ.දිසිවෙිනේ.සුවඳ.දසුන්.තාගත.දර්සන.රඟපාන.ඔබසැමට.බුදු සරනයි🙏🙏🙏 .

  • @nalakakumara-uj3sp
    @nalakakumara-uj3sp Рік тому +29

    ගෞතම සම්බුද්ධ චරිතය ම මුලු මහත් ලෝකවාසීන් සියලු දෙනාට මහගු ආදර්ෂයක්.. ලෝකවාසී සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි !!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🙏

  • @pushpahonor5802
    @pushpahonor5802 11 місяців тому +9

    හිතට හරිම සන්වෙදි මෙලොව එකම පේුම වන්ත කුමාරා ඔබ වහන්සේ පමණි සිද්ධාර්ථ ගෞතම වහන්ස ♥️🙏💐🙏💐♥️🙏💐♥️

  • @yamuna4041
    @yamuna4041 2 роки тому +26

    තෙරුවන්.සරණයි.සැමදෙනාම
    සාදු.සාදු.සාදු 🙏🙏🙏🌻🌻🌻

  • @lalithsunil3225
    @lalithsunil3225 Рік тому +24

    මාර විදියට හිත නිවෙනවා මේක් බලද්දි 😌😌😌😌

  • @Roseblackpink-g3q
    @Roseblackpink-g3q 6 місяців тому +4

    අනේ හරිම ලස්සන කතාවක් 😊 මේ අයට පන පොවන්න තරම් පිනක්

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 роки тому +37

    🙏🙏🙏. ලෝකවාසී සියලුම දෙනාට තෙරුවන් සරනයි ☸️☸️☸️🙏🙏🙏.

  • @marinafranando3532
    @marinafranando3532 10 місяців тому +8

    Sithata danena e sithuvilla kiyaganna bha e tharam lassani. 🙏🙏🙏

  • @harischandrarajapaksha2737
    @harischandrarajapaksha2737 6 місяців тому +6

    මං මේක ආසම තේමා ගීතෙ තීන පසුබිම් සංගීතයට ❤❤🎧🎧

  • @TharushaFernando-jr8dj
    @TharushaFernando-jr8dj 6 місяців тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 2 роки тому +29

    සාදු සාදු සාදු 💐🏵️💮🌺🌸💐🏵️💮🌼🌺🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanakabrabath1240
    @shanakabrabath1240 6 місяців тому +4

    මොන තරම් වෙදනාවක් දැනෙනව පවි මටත් ඇඩුනා😢😢😢

  • @ChamalMadhusanka
    @ChamalMadhusanka Рік тому +22

    මේ ලෝකයේ සිටින වාසනාවන්තම දෙන්නයි සි සම්බුද්ධ යසෝදරා දේවිය ඔබතුමිය ගොඩක් වාසනාවන්තයි

  • @sagarikakariyawasam2536
    @sagarikakariyawasam2536 2 роки тому +40

    මෙ කතාව බලනකොට මනසට සැහැල්ලුවක් ඇති වෙනවා.....😀😁😂🤣😃😄😅😆😉😊😋😎😍😘😗😙😚☺️🙂🤗🤩

  • @rasangahansamali
    @rasangahansamali 8 місяців тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ghsdyj90
    @ghsdyj90 2 роки тому +17

    Louthuru sambudu himita mage namskaraya wewaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤😢😢

  • @MaheshAnuradha-i7x
    @MaheshAnuradha-i7x 5 місяців тому +2

    ඕක live බනන් බලාගත්තහැකි අපේ උන්ගේ පතිචාර ජය වේවා සිදුහත් කුමරුනී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WaruniSudani-yz8om
    @WaruniSudani-yz8om Рік тому +7

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isurimahanama331
    @isurimahanama331 11 місяців тому +4

    Mmt mage jewithe wens karapu kathawal

  • @TamarzPoli
    @TamarzPoli 3 дні тому

    අපේ ගෞතම බුදුපියාණන් වහන්සේ ට? නමස්කාරය වේවා 🙏🙏🪷🪷

  • @sriranjanip1197
    @sriranjanip1197 2 роки тому +16

    සාදු!!සාදු!!සාදු!!

  • @nishanthathilak-dw1sn
    @nishanthathilak-dw1sn 9 місяців тому +4

    😊😊😊😊😊😊😊😊😊

  • @budhubana-padayak
    @budhubana-padayak 2 роки тому +31

    තෙරුවන් සරණයි !!!
    ඔබට

  • @thishani.imansha2722
    @thishani.imansha2722 2 роки тому +25

    සාදූ...සාදූ...සාදූ...!!!🙏🙏🙏

  • @lalanilalani4429
    @lalanilalani4429 7 місяців тому +3

    මම මෙක බලන්නේ කිවෙිනි පරද බලනකං විතරයි හිත නිවෙන්නෙ අයේත් වෙනස් වෙනව ඇයි ඒ කරැමෙද මෙක අපේ

  • @karunathilakashalu972
    @karunathilakashalu972 6 місяців тому +2

    Namaskara wewa..sadu sadu.❤🙏

  • @nadaal9170
    @nadaal9170 2 роки тому +31

    ලස්සනයි💕💕♥♥♥

  • @budusaranabudusarana8526
    @budusaranabudusarana8526 2 роки тому +17

    තෙරුවන්සරණයි ඔබට

  • @kumaraathula3448
    @kumaraathula3448 Рік тому +6

    සාදු ...සාදු ..සාදු

  • @DanushkaViraj-y8k
    @DanushkaViraj-y8k 10 місяців тому +3

    Sadu sadu

  • @ChamilaKumari-wz1bw
    @ChamilaKumari-wz1bw 6 місяців тому +2

    බුදු සරනයි

  • @RathnasiriDewage
    @RathnasiriDewage 3 дні тому +1

    මේ කතාව ආයෙත් දෙරණෙන් ඕනෙ කියන අය මේ පැත්තට

  • @wijithasirithero5579
    @wijithasirithero5579 2 роки тому +25

    හත් වෙනි දිග හැරුමත් ඉක්ම්නටම ඔනි🙏

  • @matta2097
    @matta2097 Рік тому +10

    ඇත්ත ට අපි මොකද්ද ඔයන මේ සතුට බලය සල්ලී කාන්තාවන් කොච්චර මෙව තිබ්බත් පිච්චී පිච්චී ජිවත් වෙන එක අපි මෙකෙන් ගැලෙවෙන්නේ කවදද 😢😢😢😢

    • @blabala867
      @blabala867 Рік тому +1

      ඒක තම්‍යි මාරයා කොච්චර සූක්ශමද ඒකයි අප තේරුම් ගත යුත්තේ නිවනට මග ඒකයි

    • @vidanapathirana3005
      @vidanapathirana3005 5 місяців тому

      Ammo oww.... 😢😢😢

  • @kantikantii433
    @kantikantii433 Рік тому +3

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @premakariyawasam7437
    @premakariyawasam7437 2 роки тому +8

    තෙරුවන් සරණයි ඔබට

  • @kanthisiriwardana877
    @kanthisiriwardana877 2 місяці тому

    හැමදාම aduve ysodara e uthum premaya නිසයි සිද්ධාර්ථ yasodara premaya සදහට pavathivi me විශ්වය පුරා

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 2 роки тому +4

    Sambudu.saranai.kathawa.balanda.salaswana.oba.tumanlata.godak.godak.pen

  • @sasalasasala5425
    @sasalasasala5425 2 роки тому +5

    තෙරැවන් .සරනයි .සාදුසාදු

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 4 місяці тому

    Mage budu piyan wahanseta mage nams karaya weva 🙏🙏🙏🙏🙏

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Рік тому +4

    Sadu sadu sadu 🙏

  • @VethmiVohara
    @VethmiVohara 10 місяців тому +2

    Ithama daksha ragapamak.🙏🏻🙏🏻🙏🏻

  • @neelamaniehenelage4149
    @neelamaniehenelage4149 Рік тому +5

    ජනප්‍රවාදයන් නොව එක් පුස්තකයක් ඇසුරෙන් නිමවූ දිග හැරුමකි මේ කතාව.

  • @susanthakumara6072
    @susanthakumara6072 Рік тому +2

    සාදු සාදු සාදු................

  • @Chunlani._4246
    @Chunlani._4246 Рік тому +8

    මහාමායා දේවිය හා මහා ප්‍රජාපතී ගෝතමිය කියන්නේ යශෝධරාවගේ තාත්තාගේ සහෝදරියෝ දෙන්නා...නැන්දලා දෙන්නා...😊❤

    • @tharukaranjani882
      @tharukaranjani882 11 місяців тому +1

      එතකොට අමිතා දේවියගෙ අයියා සුද්දෝදන රජු නේද

    • @Manjulamakolage
      @Manjulamakolage 9 місяців тому

      ​@@tharukaranjani882 ow neda

    • @rathnakumari448
      @rathnakumari448 4 місяці тому

      ඔවිි​@@tharukaranjani882

    • @rathnakumari448
      @rathnakumari448 4 місяці тому

      සුද්ධෝදන සුක්කෝදන දෝතෝදන අමිතෝදන.මිතෝදන අමිතා පුමිතා.ඔන්න පවුල

  • @mastertechnology1963
    @mastertechnology1963 Рік тому +6

    සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanchanakumari9586
    @kanchanakumari9586 2 роки тому +6

    Kochchara lassanai da

  • @AnjanaIshara-xr2ct
    @AnjanaIshara-xr2ct Рік тому +4

    budu saranai

  • @missnichi6426
    @missnichi6426 Рік тому +11

    දෙවදත්ත වගෙ අය අදටත් ඉන්නවා මෙ මහා පොලවේ මිනිසෙක් දියිනු වෙනවට අකමැති

  • @SawbhagyaWeerathungaarachc-k3n
    @SawbhagyaWeerathungaarachc-k3n 23 дні тому

    හරිම ලස්සනයි

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 2 роки тому +4

    Theruwan saranai siyallantama

  • @ABCD-en4zl
    @ABCD-en4zl Рік тому +5

    ලෝකයේ ලස්සනම අර්ථවත්ම ආදර කතාව.සිද්ධාර්ථ හා යශෝධරා ප්‍රේමය.සිධාර්ථ, යශෝධරා ප්‍රේමය ලඟ අදතියෙන ප්‍රේමකතාවන් අංෂුවක්වත් වටින්නෑ.

    • @blabala867
      @blabala867 Рік тому

      කල්ප ගානක බැදීම කොච්චර සුන්දරද

    • @rathnakumari448
      @rathnakumari448 4 місяці тому

      ඇත්තටම ​@@blabala867

  • @sugeee9470
    @sugeee9470 Рік тому +2

    Sadu sadu sadu

  • @anurddaujika6260
    @anurddaujika6260 2 роки тому +9

    Good

  • @aass4256
    @aass4256 Рік тому +9

    මුව ජාතියේ අප පළමුව උපන්නේ
    එම ජයතියේ සිට නෑරම මා එන්නේ කොයි ජාතියේ උපනත් අග මෙහෙසියනේ
    මේ ජාතියේ ඇයි මා තනි කර යන්නේ.
    මට මේ කවිය මතක් වුණා

  • @DhanushkaNayani-cq4cd
    @DhanushkaNayani-cq4cd 7 місяців тому +1

    Godak lassanai❤❤❤

  • @AnjanaIshara-xr2ct
    @AnjanaIshara-xr2ct Рік тому +3

    theruwan saranai

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 роки тому +15

    🙏🙏🌹🌹👌👌👌🌹 මගේ 🙏🌹🌹👌🌹🙏🙏 උතුම් 👌🌹🌹🙏🙏🙏🙏 සම්මා 🙏🌹🌹👌🌹🌹 සම්බුදු 👌🌹🌹🙏🙏🙏🙏🌹🌹👌👌👌🌹🌹 සරණයි 🙏🙏🌹🌹👌👌👌🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @hewakaru
    @hewakaru 5 місяців тому

    Very nice film for Buddhist people

  • @ashen719
    @ashen719 7 місяців тому +1

    🙏🌼

  • @BhagyaBuddhini-p1c
    @BhagyaBuddhini-p1c 4 місяці тому

    සාදූ සාදු

  • @kaveeshalakshan8804
    @kaveeshalakshan8804 2 роки тому +13

    🙏🙏🙏🙏

  • @rashinidilki252
    @rashinidilki252 Рік тому +7

    ❤️🙏🌼

  • @AnomaAnoma-lf5se
    @AnomaAnoma-lf5se 10 місяців тому +3

    Raga dwesa moha nisa akusala mulayan hata danna bawa kumaraya awaboda karanaemata patan gani.sadu Sadu Sadu

  • @LalithIndika-t3t
    @LalithIndika-t3t Рік тому +4

    🌷🙏🙏🙏🌷

  • @Customer-x8p
    @Customer-x8p 6 місяців тому +1

    Yashodara maniyan Koitaram Niwilda❤

  • @kushanhansakantha4954
    @kushanhansakantha4954 Рік тому +8

    Premaya nam කුමක්දැයි ලොවට වටහා dun saba premawanthayan

  • @budusaranabudusarana8526
    @budusaranabudusarana8526 2 роки тому +8

    🙏 ?🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🌹 🙏 🌹 🌹 🙏 🌹 🌹 🙏

  • @Chunlani._4246
    @Chunlani._4246 Рік тому +4

    දේවදත්ත කියන්නෙත් පිට මිනියෙක් නෙවි..සිදුහත් කුමාරයගේ තාත්තාගේ නංගිගේ (නැන්දගේ) පුතා..ඇවස්ස මස්සිනා..යශෝධරා කියන්නේ ඇවස්ස නැනා..😊❤

  • @dineshdinesh.8440
    @dineshdinesh.8440 Рік тому +1

    Taruwan saranai

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 2 роки тому +7

    🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 роки тому +1

    Oba samata samma Sam budu saranai

  • @Customer-x8p
    @Customer-x8p 6 місяців тому

    Siduhath kochchara Niwilda 🥹😍❤️

  • @nipuldilshan6396
    @nipuldilshan6396 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThimoshaTheshika-h6k
    @ThimoshaTheshika-h6k 18 днів тому

    ❤🎉❤❤

  • @milantharuka7375
    @milantharuka7375 2 роки тому +6

    ❤🙏😌

  • @katanadewageilangarathna492
    @katanadewageilangarathna492 Рік тому +3

    Same dabudumagamiapitaviswasi

  • @komarik4660
    @komarik4660 2 роки тому +9

    😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏

  • @thirusharukshan-yf2tk
    @thirusharukshan-yf2tk 6 місяців тому +1

    🥺🙏🙏🙏🙏🙏🙏

  • @onewordthalaya1539
    @onewordthalaya1539 Рік тому +1

    🙏🙏🙏

  • @harshani-u4j
    @harshani-u4j Рік тому +1

  • @neelamaniehenelage4149
    @neelamaniehenelage4149 Рік тому +1

    එහෙත් එම නාට්‍ය සහ මෙය පරස්පර විරෝදීයි.

  • @komarik4660
    @komarik4660 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @vidanapathirana3005
    @vidanapathirana3005 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanKumara-cv4ut
    @SamanKumara-cv4ut Рік тому +1

    😢😢 kollek Unata Kochchara Haiya Papuwak Thibilath.. Mama Eduwa😢😢

  • @chalanagothami5299
    @chalanagothami5299 Рік тому +2

    Man kare balanawata wada adapu aeka....😭😭😭

  • @HmSamarakon
    @HmSamarakon 7 місяців тому

    😊😊😊