Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයාලගෙ family එකට පනවගේ ආදරෙයි අම්ම.ඒ තාත්ත මාරම නිහතමානී ආදරෙයි
❤️❤️
Lovely family godbless
Love so much
Rise coker eka hodata hodanna suran mama patta help ekak denawa neda
පුදුම සමගියක් තියෙන්නේ❤ හරිම ආදරණීය පවුලක්❤ අමිමි කෑම හදනවා බලන්න මම හරිම කැමතියි.❤තෙරුවන් සරණයි හැමදෙනාටම
මට දුවලා දෙන්නෙක් ඉන්නෙ පුතෙක් නැහැ කියලා කවදාවත් දුකක් දැනිලා තිබුනෙ නැහැ ඒත් මේ අම්මයි පුතායි දෙන්නගෙ ආදරය දැක්කම අනෙ මටත් පුතෙක් හිටියනම් කියලා හිතුන පලමු අවස්තාව. God bless your family.
අනේ ඒ තුන්දෙනා හරිම ජොලි....ආදරේයි ....❤️❤️❤️❤️
හරිම සුන්දර ෆැමිලි එකක් අම්මා තාත්තා සහ ආඩම්බර පුතා
ඔයාගේ ආදරේ වචන වලින්ම පේනවා..ඒ වගේ ආදරයක් ලබා ගන්න පින නැති අය කියන කතා ගනන් ගන්න එපා❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න ...බුදුසරණයි හැමෝටම ...😘😘
මන් දැක්ක ලස්සනම ෆැමිලි එකක්..... හැමදාම සතුටින් ඉන්න....❤️❤️❤️❤️❤️
අම්මා හරිම සිරියාවන්තයි ❤️ හැමදාම සතුටින් ඉන්න ලස්සන පවුලක් 💗💗
අම්මගෙ වීඩියෝ එකක් නිසා බලන්නත් කලින් ලයික් කරපු අය මේ කොනට...😍🤗❤️❤️❤️
Adaraneya pawlak budusaranaye oyalata🥰🥰🥰
අයියෙ ඔයාගෙ අම්මිගෙ හිනාව හරිම සිරියාවයි නිහතමානි මවක් තෙරුවන් සරණයි 🙏😘😘
Every member in the family is good looking. How lucky
තෙරුවන් සරණයි ඔබ පව්ලේ හැමදෙනාටම . !අපි ගෙදර හදන දේවල් තවත් වෙනත් විදියට හදන්න කියලා දුන්නට බොහොම ස්තුතියි .
Ammage lassana hinawe rahasa oyala dennage adaraya. Bs
මල්ලි ඔයාගේ අමිමා කියන දේ හරියටම හරි සමහර වැන්ජන වලට සීනි පොඩිඩක් දැමිමම පටිට 🥰
දැන් ඉතිම් යූටියුබ් ආව ගමන් බලන්නේ අයියගේ විඩීයෝ එකක් තමයි... ආන්ටි තමයි ශෝක්ම...තෙරුවන් සරණයි තුන් දෙනාටම ♡
අනේ ඒ අම්මිගේ ආදරය... කෑවේ නැතත් බඩ පිරෙනවා.. ආදරෙයි අම්මී... ❤ ❤
නළු නිලියන්ගේ පොෂ් අම්මලා තාත්තලට වඩා ඔයාලගේ දෙමව්පියෝ කොච්චර ෂෝක්ද.සැබෑ ලොකේ හරිම සරලව ජීවත් වෙනවා💕❤️
Sirawatama
@@udenibeautytips4734 Mey putha ge wife ko lagadi viwaha unaneda, ,
ඒක ඇත්ත..ඒත් ඇත්තටම ඒ දෙන්නත් නලු නිලියො ඒත් එහෙම බවක් බොරුවට අනිත් අය වගේ පෙන්නන්න දගලන්නෙ නෑ හරිම සරල විදිහට ජීවත් වෙනවා සාමාන්‍ය අපි ජීවත් වෙන විදිහටම..ආසයි මෙයාලගෙ මේ වීඩියෝ බලන්න🤗🤗❤️❤️
Eka atta
අද හරිම ලස්සනයි අම්මාත් ලස්සනයි මම පොඩි කලේ ඉදන් මුං කැට කන්නේ නැහැ එත් අම්මා මේක බලලා අම්මා හැදුවා හරිම රහයි මුං කැට කිරිබත ඔය විදියටම හැදුවා ලුනු මිරිස් එකත් හරිම රහයි තාත්තාගේ නාට්‍ය හරිම ලස්සනයි දෙරන ගිය නාටක මාරයි නවයා මාරයි මුතුරේන්ලේන්දෙර හරිම ලස්සනයි මම පතනා කරනවා තව තවත් කැම හදන්න ලැබේවා කියලා හැමොම පරිස්සමේ ඉන්න😃😃😃😃😃😃😍😍😍😍😍😘😘
තාත්තා ඉදල ඉදල රස කතාකියනවා නෙද .ලස්සන family ekak.b.s
හරිම ආදරණීය පවුලක්....ඇස්වහක්නම් වදින්න එපා...❤❤❤අම්මගෙ කෑමනම් රස ඇති ගොඩක්...පෙනුමෙන්ම කියන්න පුලුවන් 😋😋👍👍👍
පුතා පොල්ලෙලි ගැහුවා තාත්ති පොල් ගෑවා අම්මිට කම්මැලි නෑ .යාළු ඔයාගේ අම්මි හරි සිරියාවන්තයි එතන තමයි ගෙදරක වාසනාව
Theruwan saranai niyama putha
ඇත්තටම ඔයාගෙ අම්මගෙ සිරියාව,හරි සතුටුයි ,
පුතා ලෙලි ගැහැව්වා තාත්තා ගෑව අම්මා කිරි බත් උයලා ලුණු මිරිස හදල තුන්දෙනා රස බලන්න තෙරැවන් සරණයි ඔයාලට
Oyla hmadanatama budu saranai
Definitely. God bless you all ❤ 🙏
හරිම නිහතමානී පවුලක්... තෙරුවන් සරණයි ඔයාලාට...🙏🙏🙏🙏
Mamath harima asahawen nithrama oyage widiyo balanawa oyalata theruwan saranae
ඔයා බය නැතුව අම්මි, තාත්තී කියන්න ❤ මටත් ඔයා වගේම ලස්සන ආදරනීය පුතෙක් ඉන්නවා . හරි ආදරෙන් ඔයාගේ පව්ලේ ඔය කරන ආදරනීය වැඩ ටික බලන්නේදිගටම කරගෙන යන්න අද අපේ රටට මේ පවුල් පරිසරයක් නැහැ ❤ ආඩම්බරයි ❤
මුතුලෙන් දොර 2ක ගේන්න බලාපොරොත්තුවක් නැද්ද හරිම අසාවෙන් බලපු ඩ්‍රාම එකක් ❤️
ඔයලටඅපෙපවුලඅදරේයිඔයලටජෙසුපිහිටයි
සංගීත් ආදරෙන් ලැබෙන comments ගැන විතරක් හිතන්න, නරක comments වලට උත්තර දෙන්න උත්සහ කරන්නත් එපා. අපි ආදරෙ ඔයාලගෙ පවුලේ ආදරේට. Keep it up
ඔයාගෙ පවුලේ අයගෙ ආදරණීය බව,සතුට,අනේ හැම පවුලක්ම ඒ ආදරණීය බව වැලඳ ගන්න.. ඒ මගේ ආදරණීය පැතුමයි..ආදරෙයි හැමෝටම ..තෙරුවන් සරණයි ..👍💐👏🙏❤❤❤
අනේ මෙ සද්ද තිබුණට කමක් නැහැ .ඇහෙන සද්ද තිබුනාවෙි..එක තමයි අපිට තියෙන උරුමය දැන් නැතිවි ගෙන යන්නෙත් මෙ ස්භාවික ලස්සන තමයි....ඔයාලට ආදරේයි...💖💖💖
I love ur family...and I'm trying every dish that amma makes. Thank you. 🙏
අම්මෝ රස,සැර පදමට ඇති නේද? සංගීත් ඔයාගෙ අම්ම්ටයි තාත්තිටයි තුන් දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න,තෙරුවන්සරණයි..👍
මනින්න බැරි එකම දේ අම්මිගෙ ආදරේ❤️❤️❤️අම්මිට විතරක් නෙමෙයි නිහතමානී තාත්තිටත් ආදරෙයි ගොඩාක්...දැන් නම් ඔන්ලයින් ආපු ගමන් බලන්නෙ සංගීත් අයියගෙ අලුත් වීඩියෝ එක මොකද්ද කියලා....ආදරෙයි loving family❤️❤️
පොල් ගෑමේ වසංගතේ...😋 තමන්ගේ අම්මට තාත්තට තමං කොහොම කතාකලත් කාටවත් මොකද අනේහ්..😅 ලංකාවෙනෙ..😋 අනේ අම්මා මම ආසම කරන කෑමක් මුං ඇට කිරිබත්..😍අම්මගෙ පොල් සම්බෝලෙ අද උදේ හැදුවා..💪😎 ස්තූති අම්මා.ජයවේවා..ඒ නිහතමානි සුන්දර හිනාව 😊😘🤗
අම්මා ගේ කෑම නම් හරිම රසවත්, සරලයි, සුන්දරයි.සැබෑ ජීවිතයේදී වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරනවා.බලන්න හරිම ආසයි. අපි ගෙවල්වල වැඩ කටයුතු කරන විදිහට ම තියෙනවා. 😊අම්මලාට ආවේණික ආදරණීය ආහාර පාන ,දරුවන් ට ආදරෙත් එක්ක ම නොඅඩුව ලැබෙනවා. සෝබන නැති සරල ගුණදායක ආහාර සෝබන නැතිවම ඉදිරිපත් කරනවා, හරිම ලස්සනයි, චිරං ජයතු. 👍😊❤🌹
ඔයාලගේ family එක පණ වගේ ආදරෙයි.ඔයාලා හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි !
ඔය වගේම සතුටින් පරිස්සමින් ඉන්න.. 🥰🥰 බුදු සරණයි.. ❤️
Sangeethge family එකේ කියන දේවල් වලට හිනා යනවා,අනික තාත්තා කියන කතා වලටත්.❤️❤️❤️❤️❤️❤️❤️
අනේ ඔයාගේ අම්මි හරිම ලස්සනයි. ඒ වගේම නිහතමානී.
අම්මාගෙ පොල් සම්බෝලේ හැදුවා මාරම රහායි අයියෙ..👌 ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි 👍❤️❤️
පුතෙ ලස්සන කටහඩින් ඔයාට දෙමාපියන් දිලා තියනවා දෙවියන් දුන්නා කියන්න බැනෙ නෙදපුතෙ අමිමිගෙ හිනහව ලොවක් වටිනවා තෙරුවන් සරණයි තුන්දෙනාටම
මමත් හැදුවා, හරීම රසයි.
ගොඩක් ආසාවෙන් බලනවා අයියේ හිතට ගොඩක් සැනසීමක් දැනෙනවා බලද්දී ඔයාලා සතුටින් ඉන්නවා දකිද්දී හැමදාම මෙහෙම සතුටින් ඉන්න අම්මී තාත්තී එක්ක බුදුසරණයි ❤😍🙏
පුතා කතා විලාසය බොහොම හොදයි.සුන්දර පවුලක්.ආදරෙයි
ෂා....ලස්සන family එකක්.. එ බැඳීම ගොඩක් අඩුයි ලංකාවෙ..ආදර්ශමත් උදාහරණයක් එක්ක රසවත් කෑමක්..😍❤
මුතුලෙන්දොර නතර කරේ ඇයි සුන්දිගුරුන් මාමේ.ආසාවෙන් බලපු කතාවක්.හරිම ආදරණීය ෆැමිලි එකක්.තෙරුවන් සරණයි ඔයාලට❤️❤️❤️
හරිම සරල පවුලක් දිගටම කරන් යන්න අයියා😘😘
හැමදාම මේ නිහතමානීකම තියාගෙන ඉදිරියට යන්න ශක්තිය නිරතුරුවම ලැබෙවා.තෙරුවන් සරණයි 😘😘😘🌷🌷🌷🥰🥰🥰🥰💖💖💖
❤️
අනේ හරිම සෝක් තුන්දෙනාම හරිම නිහතමානීයි....බුදුසරණයි 👍👍👍❤️🌷
වීඩියෝ එකක් දානකල්මයි බලන් ඉන්නෙ..අම්ම හදන රස කෑම බලන්න...😍❤️
මෙහෙම පවුලක් දැකීමත් වාසනාවක් දිනෙන් දින කිරි උතුරන්න ඕනේ ජයවේවා ...
හරිම.ලස්සන.පවුලක්..පුතා.මම..ඔයාල.තාත්ත..ෙග්.විකට.කතා.බලන්න.හරිම.අසයි.බුදුසරණනයි
chi
අම්මා හරිම ආදරණීයයී..බුදු සරනයී හැමෝටම 🙏🙏
අයියෝ මල්ලි ඕව එච්චර හිතන්න එපා දෙමව්පියෝ දෙන්න ඉන්න එකම වාසනවක් ..😘😘 ඇද හොයනව තමයි ලංකාවේ සමහරක් 😂
ඔයා අම්මට තාත්තට කතා කරන විදිය හොයන්න ඉස්සර වෙලා තමන් අම්මට තාත්තට ගරු කරනවද කියලා ඔයා ඒ මෝඩ රැලගෙන් අහන්න අය්යේ. දෙමාපියන්ට සලකන්නෙ නැති කාලකන්නි ඉන්න රටක් මේක. ඒකට මොකද හොයන්නෙ අනිත් මිනිස්සුන් කතා කරන විදිය. කාලකන්නි.
අනේ නියමයිනේ ...හරීසරලව ජීවත් වෙන හිතහොද උතුම් හදවත් තුනක්...ඔයි සරල කම ට ආදරෙයි ....❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌👌👌👌👌👌👌
මං වගේ තමයි හැම කෑමකටම සීනි දානවා .කිරිබත්වලට සීනි දැම්මම පුදුම රසයි ඇත්තටම .💐🌼😍
සුරං නරේන්ද්‍රයා නේද..... රජා වුනත්, රැජිනට දෙක තමයි පුතෝ..... ආදරෙයි තුන්දෙනාටම. 💝💝💝
අනික් දවසේ බවිවා ටිකක් වැඩිපුර පෙන්වන්න..එයාටත් අපි හුගාක්ම ආදරෙයි..🐶🐶🐶🐶
Maat ada ude heduwa nymai malli katta sambolet maarai thanks aunty.deergaausha wewaa oba thumiyata
මාත් කියන්නෙ අම්මි..😍😍❤️ඔයාලගේ පවුල හරිම ආදරනීයි ❤️
Amma දැක්කම හිත පිරෙනවා aiya amma thaththa akka oyala hamotama godak adarei ammage kema nam rasa patai dini akki cute girl❤❤❤❤ budu saranai❤❤
සුරන් මාමා කතාවල වගෙම මරු .හරි සමගි නියමයි .ඔයාලගේ ගෙදර video එකක් ඉක්මනින් දාන්න
අම්මගෙ ,තාත්තාගේ ආදරේ ගොඩක් වටිනවා ,,ඔයාලා තුන්දෙනා ගොඩක් ආදරේන්,සතුටින් ඉන්න 😘😘.බුදු සරණයි ..ආදරේයි 💞💞💞💞
සංගීත් ගේ අම්මා හදපු විදියට අද මුං ඇට කිරි බත්, ළුණු මිරිස් හැදුවා. හරිම රසයි. ඉස්සර ළුණු මිරිස් හදනකොට සුදු ළුණු, කරපිංචා දාලා තිබුනේ අද හැදුවේ අම්මා හදන විදිහට. ❤️❤️
Lovely family ❤️❤️සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා !! උතුම් තෙරුවණේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!!!! සම්මා සම්බුදු සරණයි !!! සියලු දෙව් පිහිටයි !!!!!
විඩියෝ එක බලන ගමන්ම මුං ඇට කිරිබත් හදන් කන්න හිතුනේ,,,,සංගීත් අයියාගේ අම්මාගේ කෑම දැක්කම පිස්සු හැදෙනවා....😋😋😋😋
man asama deyak ea amage mune hinawa lasanai godai. oya wage thawa godak kama resepi hadala danda. lasana paulak. budu saranai, jesu pihitai oyala 3 denatama
අනේ අයියේ අම්මට කියලා කහ පාට පොල් මැල්ලුමක් හදන්නකෝ ඉදිආප්ප එහෙම කන්න හදන්නේ.. 😍😍😍
Niyamai.putha.sathutui.
Niyamai Aiya oyala jivath wena widiya hari adarshamath..☺☺☺
හරිම අව්‍යාජයි.අම්මගෙ තාත්තගෙ හැකියාව,වටිනාකම දන්න පුතෙක්
මේ ආදරණීය පවුලේ සතුට හැමදාම රැදේවා සංගීත් ඔයා මේ ආදරනීය අම්මට ආදරනීය ලේලියෙක් ගේන්න අනේ ඒ අම්මා ශෝයි
Happy to see family like this.this is example for other families as well. We wish everyone in this family have good health and happiness always. Theruwan Sarani🙏
Maath haduwaaa lunu mirisa e vidiyta maruu 😍😍😍😍😍👍👍ammita ස්තුතියි ගොඩක් 😍😍😍
කටට කෙළ ඉනුවනේ කිරි බත් එකට.. හරිම ආදරණීය අම්මෙක් සහ තාත්තෙක්.. දීර්ඝායූ...
හැම video එකක්ම බලනවා අයියා. අනෙ ඔය තුන් දෙනා හරිම ශෝක්. හැමදාම ඔහොම ඉන්න ආදරෙන් බුදුසරණයි😍😍
කොල්ලගෙ මූන😊 අපේ ටීචර්ට ආදරෙයි❤️❤️❤️සුරං මාමා😘😘😘
නිහතමානී පවුලක්. හොඳ පුතෙක්. සමහරක් අම්මලට තමන්ගෙ දරුවන්ව එක විනාඩියකටවත් ගෙදර තියාගන්න බෑ. සංගීත් හොඳ නලුවෙක් වගේම හොඳ දරුවෙක් .....parents must proud of you.
#1:24 බව්වෙක්❤
Dan thamai video eka baluwe. Dan hadagana kanna hituna kiribath.. Bohoma sthutui, pin apiwa pinawanawata. Bawwatat adarei. ❤️❤️ Theruwan saranai.
තමන් කැමැති අයට තමන්ට කැමැති විදිහට ලස්සන වචන කතා කරන්න පුලුවන් ඒක ඉතිං කවුරුත් ආදරෙන් ඉන්න ආදරෙ දෙන්න පාවිච්චි කරන වචන ඔයාලා තුන්දෙනාට බුදු සරණයි හරි සමගියෙන් ඉන්නවා ඔයාලා තුන්දෙනා ගොඩක් සතුටුයි ඉතිං
Amminam maru aiye oyadennage adare hemada wedi wenna kiyala kiyanwa.ammige අව්‍යාජ hinawata ape bada pirenawa.adari dennatama.god bless all of you.
ආදරෙයි ඔයාලට බුදු සරණයි 🙏🙏🙏 අනෙ මුතුලෙන්දොර ඉතුරු කොටස් ටික කවදා ඉඳලාද අපිට බලන්න ලබෙන්නේ?? ආසාවෙන් බලපු කතාව..
Mn ada me vidiyta haduwa aththatm rasai.api mehem lunumiris hdla na.aththatm rasai aunty.ammata kiynd...aththatm rasai budusaranai hmotma 🙏
කෙසෙල් කොලේ දැම්මනම් තව රසයි ගුනයි නේද පුතා .ආසාවෙන් බලනවා අම්මගෙ කෑම .❤️❤️
Ur Very Lucky aiyah.. Because U have very best mom & dad ❤️😍😘 I like Both ur family
Such a loving n beautiful family ❤ stay blessed 🌹
Aiya lunumirise rasa baladdi mage katath hiri vetuna hrima rasa patai aiyage ammitai thaththitai apith adarei godaaliyak ❤❤❤😍😍
අම්මා දැක්ක ගමන් බලන්නමයි හිතෙන්නේ.... අපිත් කෑම හැදුවට අම්මගේ රස රහස් දැන ගන්න ආසයි.. ඕනම ගෙදරක අම්මලාගේ කෑම වලට වෙනම රහක් තියනවා...😍😁
😋😋😋 ආදරණීය පවුලක්..ඇස්වහක්නම් වදින්න එපා..තව විඩීයෝ දාන්න.ආදරෙයි ඔයාලට ගොඩක් ...සතුටින් ඉන්න හැමෝම...❤️❤️
සුපිරි අය්යේ ..... ලස්සනයි අය්යගේ vedios 😊😊😊😊😊
ඔයාලව දාලා යන්න ඇත්තේ පවට පින දෙන්න බැරිම නිසා වෙන්න ඇති.. හරිම ලස්සන පවුලක්.
ඔයාගේ වීඩියෝවලට කමෙන්ට් නොදා ඉන්න බෑ.අම්මාටයි තාත්තාටයි ඔයාටයි අාදරෙයි ඉතිං හැමදාමත්.මං මුං කිරිබත් හදන්න කම්මැලිකමෙන් වගේ හිටියේ.ඒත් මේක දැක්කමනම් හදන්නම හිතුනා.ඒ අදහස වෙනස් කරාටනම් ගොඩක් thanks.අාදරෙයි ...අාදරෙයි... අාදරෙයි...............💖💖💖💖💗💗💗💗💖💗
Putha mama maharagama
අනේ හරිම ආදරණීය පවුලක්.. අයියගේ අම්මා හරිම සිරියාවන්ත පාටයි..ආසාවෙන් බැලුවා වීඩියෝ එක ආයෙත් අම්මගේ රෙසිපි එකක් අරන් එන්න අයියේ God bless your family ❤❤❤❤❤
මම ඔක්කොම වීඩියෝ බැලුවා.හරිම ලස්සනයි .මගේ අම්මයි තාත්තායි නැහැ.ඔයාලව දැක්කම හරි සතුටුයි මට.මටත් ඔයාල ලගට එන්න හිතෙනවා.ඔයාල හරිම ශෝක්.
Ow ane😢😢💖💖💖💖💖💖💖
Sangeeth hari lassanay ammay thaththayth lassanay jesupihitay oyalage paulata. Man hama video ekakma asawen balanawa aththatama hugaaaaaak lassanay ❤️❤️
අම්මා නම් හරිම ආදරණීයයි.❤️
හරිම ලස්සන සරල බොහෝම වටිනා වැඩ සටහනක් මම බොහෝම ආසාවෙන් බලන්නේ. බොහෝම ස්තූතියි. බුදු සරණයි ජේසු පිහිටයි.
අම්මා ශෝයි.මටත් ගෙදර මතක් උනා😢😢 අපේ ගෙදරත් ඔහොම්මමයි තාත්තා,අම්මා😭😭
Apith adreta ammi thaththii thamaaa kiyanneee oyaa kiyapuuu dema thama mge yaluwontath kiyanna thiyenneee😁 shoii anee oyge family eka man asaaaiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මමත් වැඩ කරද්දි අම්මා වගේ හොඳට සෝදනවා හැම භාජනයක්ම
Very interesting video! It's ok to call your parents Ammi & Thaththi. Some people are judging.....Enjoy the lockdown....👍🇬🇧
ගොඩක් ලොකු විනෝදයක් වගේම දැනුමකුත් ලැබුනා. හරිම අගෙයි පුතේ 😍තව තවත් කෑම ජාති අරන් එන්න. පුතේ හිත රිදෙන, ඉරිසියා කාර comments වලට උත්තර දෙන්න ඕන නෑ. අපට නම් කිසිම අඩුවක් දැනෙන්නේ නෑ. බුදුසරණයි 🙏පරිස්සමින් ඉන්න ඔයාලා තුන්දෙනාම 🌻🥰Biiiiiiig Fan from Homagama. ❤️
සතුට පිරැනු ෆැමිලි එකක්...❤️ආදරෙයි ඔයාලට🥰 ඒත සංජානත් එකතු කරලා කෑම හදන වීඩීයෝ එකක් අපිට බලන්න ඕනීයෝ.. ලගදිම
මම අපේ අම්මට කතා කරන්නෙ සුදු අම්මී කියල.එක එක වෙලාවට එක එක නම් කියනවා..ඒ ඉතින් ආදරේට මිසක් ලෝකෙට පේන්න නෙවෙයි.😊 ඔයා කිව්ව කතාව හරියටම හරි අයියේ.👍
අනේ දුවෙක් නැද්ද මේ ලස්සන පව්ලට මන් හිතන්නේ අපේ රටේ ඉන්න කලා පව්ල් වලින් හොදම සෝබන නැති පට්ට පව්ලක් ආදරෙයි පැලෙන්න
A family that lives a humble ,honest and beautiful family life among the actors and actresses of sri lanka.❤️😘
harima hoda pawlak .mun ata kiribath kanna mamath asai. hamadath sathutin inna bs💓💓💓💓💓💓
ආදරේ හිතෙන ලස්සන පව්ලක්. කාටවත් භය වෙන්න එපා.ලස්සනට ජීවත් වෙන්න.මමත් නිතරම හදනවා. එහෙත් මට පුතෙක් නෑ.
What a happy and loving family. Sangeeth you ate so sweet like a child very interesting and genuine character. Keep up the good work god bless you.
ඔයාලගෙ family එකට පනවගේ ආදරෙයි අම්ම.ඒ තාත්ත මාරම නිහතමානී ආදරෙයි
❤️❤️
Lovely family godbless
Love so much
Rise coker eka hodata hodanna suran mama patta help ekak denawa neda
පුදුම සමගියක් තියෙන්නේ❤ හරිම ආදරණීය පවුලක්❤ අමිමි කෑම හදනවා බලන්න මම හරිම කැමතියි.❤තෙරුවන් සරණයි හැමදෙනාටම
මට දුවලා දෙන්නෙක් ඉන්නෙ පුතෙක් නැහැ කියලා කවදාවත් දුකක් දැනිලා තිබුනෙ නැහැ ඒත් මේ අම්මයි පුතායි දෙන්නගෙ ආදරය දැක්කම අනෙ මටත් පුතෙක් හිටියනම් කියලා හිතුන පලමු අවස්තාව. God bless your family.
අනේ ඒ තුන්දෙනා හරිම ජොලි....ආදරේයි ....❤️❤️❤️❤️
හරිම සුන්දර ෆැමිලි එකක් අම්මා තාත්තා සහ ආඩම්බර පුතා
ඔයාගේ ආදරේ වචන වලින්ම පේනවා..ඒ වගේ ආදරයක් ලබා ගන්න පින නැති අය කියන කතා ගනන් ගන්න එපා❤️❤️❤️ හැමදාම සතුටින් ඉන්න ...බුදුසරණයි හැමෝටම ...😘😘
❤️❤️
මන් දැක්ක ලස්සනම ෆැමිලි එකක්..... හැමදාම සතුටින් ඉන්න....❤️❤️❤️❤️❤️
අම්මා හරිම සිරියාවන්තයි ❤️ හැමදාම සතුටින් ඉන්න ලස්සන පවුලක් 💗💗
අම්මගෙ වීඩියෝ එකක් නිසා බලන්නත් කලින් ලයික් කරපු අය මේ කොනට...😍🤗❤️❤️❤️
Adaraneya pawlak budusaranaye oyalata🥰🥰🥰
අයියෙ ඔයාගෙ අම්මිගෙ හිනාව හරිම සිරියාවයි නිහතමානි මවක් තෙරුවන් සරණයි 🙏😘😘
Every member in the family is good looking. How lucky
තෙරුවන් සරණයි ඔබ පව්ලේ හැමදෙනාටම . !
අපි ගෙදර හදන දේවල් තවත් වෙනත් විදියට හදන්න කියලා දුන්නට බොහොම ස්තුතියි .
Ammage lassana hinawe rahasa oyala dennage adaraya. Bs
මල්ලි ඔයාගේ අමිමා කියන දේ හරියටම හරි සමහර වැන්ජන වලට සීනි පොඩිඩක් දැමිමම පටිට 🥰
දැන් ඉතිම් යූටියුබ් ආව ගමන් බලන්නේ අයියගේ විඩීයෝ එකක් තමයි... ආන්ටි තමයි ශෝක්ම...තෙරුවන් සරණයි තුන් දෙනාටම ♡
❤️❤️
අනේ ඒ අම්මිගේ ආදරය... කෑවේ නැතත් බඩ පිරෙනවා.. ආදරෙයි අම්මී... ❤ ❤
නළු නිලියන්ගේ පොෂ් අම්මලා තාත්තලට වඩා ඔයාලගේ දෙමව්පියෝ කොච්චර ෂෝක්ද.සැබෑ ලොකේ හරිම සරලව ජීවත් වෙනවා💕❤️
❤️❤️
Sirawatama
@@udenibeautytips4734 Mey putha ge wife ko lagadi viwaha unaneda, ,
ඒක ඇත්ත..ඒත් ඇත්තටම ඒ දෙන්නත් නලු නිලියො ඒත් එහෙම බවක් බොරුවට අනිත් අය වගේ පෙන්නන්න දගලන්නෙ නෑ හරිම සරල විදිහට ජීවත් වෙනවා සාමාන්‍ය අපි ජීවත් වෙන විදිහටම..ආසයි මෙයාලගෙ මේ වීඩියෝ බලන්න🤗🤗❤️❤️
Eka atta
අද හරිම ලස්සනයි අම්මාත් ලස්සනයි මම පොඩි කලේ ඉදන් මුං කැට කන්නේ නැහැ එත් අම්මා මේක බලලා අම්මා හැදුවා හරිම රහයි මුං කැට කිරිබත ඔය විදියටම හැදුවා ලුනු මිරිස් එකත් හරිම රහයි තාත්තාගේ නාට්‍ය හරිම ලස්සනයි දෙරන ගිය නාටක මාරයි නවයා මාරයි මුතුරේන්ලේන්දෙර හරිම ලස්සනයි මම පතනා කරනවා තව තවත් කැම හදන්න ලැබේවා කියලා හැමොම පරිස්සමේ ඉන්න😃😃😃😃😃😃😍😍😍😍😍😘😘
තාත්තා ඉදල ඉදල රස කතාකියනවා නෙද .ලස්සන family ekak.b.s
හරිම ආදරණීය පවුලක්....ඇස්වහක්නම් වදින්න එපා...❤❤❤අම්මගෙ කෑමනම් රස ඇති ගොඩක්...පෙනුමෙන්ම කියන්න පුලුවන් 😋😋👍👍👍
❤️❤️
පුතා පොල්ලෙලි ගැහුවා තාත්ති පොල් ගෑවා අම්මිට කම්මැලි නෑ .යාළු ඔයාගේ අම්මි හරි සිරියාවන්තයි එතන තමයි ගෙදරක වාසනාව
Theruwan saranai niyama putha
ඇත්තටම ඔයාගෙ අම්මගෙ සිරියාව,හරි සතුටුයි ,
පුතා ලෙලි ගැහැව්වා තාත්තා ගෑව අම්මා කිරි බත් උයලා ලුණු මිරිස හදල තුන්දෙනා රස බලන්න තෙරැවන් සරණයි ඔයාලට
Oyla hmadanatama budu saranai
Definitely. God bless you all ❤ 🙏
හරිම නිහතමානී පවුලක්... තෙරුවන් සරණයි ඔයාලාට...🙏🙏🙏🙏
Mamath harima asahawen nithrama oyage widiyo balanawa oyalata theruwan saranae
ඔයා බය නැතුව අම්මි, තාත්තී කියන්න ❤ මටත් ඔයා වගේම ලස්සන ආදරනීය පුතෙක් ඉන්නවා . හරි ආදරෙන් ඔයාගේ පව්ලේ ඔය කරන ආදරනීය වැඩ ටික බලන්නේ
දිගටම කරගෙන යන්න
අද අපේ රටට මේ පවුල් පරිසරයක් නැහැ ❤ ආඩම්බරයි ❤
මුතුලෙන් දොර 2ක ගේන්න බලාපොරොත්තුවක් නැද්ද හරිම අසාවෙන් බලපු ඩ්‍රාම එකක් ❤️
ඔයලටඅපෙපවුලඅදරේයිඔයලටජෙසුපිහිටයි
සංගීත් ආදරෙන් ලැබෙන comments ගැන විතරක් හිතන්න, නරක comments වලට උත්තර දෙන්න උත්සහ කරන්නත් එපා. අපි ආදරෙ ඔයාලගෙ පවුලේ ආදරේට. Keep it up
ඔයාගෙ පවුලේ අයගෙ ආදරණීය බව,සතුට,අනේ හැම පවුලක්ම ඒ ආදරණීය බව වැලඳ ගන්න.. ඒ මගේ ආදරණීය පැතුමයි..ආදරෙයි හැමෝටම ..තෙරුවන් සරණයි ..👍💐👏🙏❤❤❤
❤️❤️
අනේ මෙ සද්ද තිබුණට කමක් නැහැ .ඇහෙන සද්ද තිබුනාවෙි..එක තමයි අපිට තියෙන උරුමය දැන් නැතිවි ගෙන යන්නෙත් මෙ ස්භාවික ලස්සන තමයි....ඔයාලට ආදරේයි...💖💖💖
I love ur family...and I'm trying every dish that amma makes. Thank you. 🙏
අම්මෝ රස,සැර පදමට ඇති නේද? සංගීත් ඔයාගෙ අම්ම්ටයි තාත්තිටයි තුන් දෙනාම සතුටින් පරිස්සමින් ඉන්න,තෙරුවන්සරණයි..👍
මනින්න බැරි එකම දේ අම්මිගෙ ආදරේ❤️❤️❤️අම්මිට විතරක් නෙමෙයි නිහතමානී තාත්තිටත් ආදරෙයි ගොඩාක්...දැන් නම් ඔන්ලයින් ආපු ගමන් බලන්නෙ සංගීත් අයියගෙ අලුත් වීඩියෝ එක මොකද්ද කියලා....ආදරෙයි loving family❤️❤️
❤️❤️
පොල් ගෑමේ වසංගතේ...😋 තමන්ගේ අම්මට තාත්තට තමං කොහොම කතාකලත් කාටවත් මොකද අනේහ්..😅 ලංකාවෙනෙ..😋 අනේ අම්මා මම ආසම කරන කෑමක් මුං ඇට කිරිබත්..😍අම්මගෙ පොල් සම්බෝලෙ අද උදේ හැදුවා..💪😎 ස්තූති අම්මා.ජයවේවා..ඒ නිහතමානි සුන්දර හිනාව 😊😘🤗
❤️❤️
අම්මා ගේ කෑම නම් හරිම රසවත්, සරලයි, සුන්දරයි.සැබෑ ජීවිතයේදී වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරනවා.බලන්න හරිම ආසයි. අපි ගෙවල්වල වැඩ කටයුතු කරන විදිහට ම තියෙනවා. 😊අම්මලාට ආවේණික ආදරණීය ආහාර පාන ,දරුවන් ට ආදරෙත් එක්ක ම නොඅඩුව ලැබෙනවා.
සෝබන නැති සරල ගුණදායක ආහාර සෝබන නැතිවම ඉදිරිපත් කරනවා, හරිම ලස්සනයි, චිරං ජයතු. 👍😊❤🌹
❤️❤️
ඔයාලගේ family එක පණ වගේ ආදරෙයි.ඔයාලා හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි !
ඔය වගේම සතුටින් පරිස්සමින් ඉන්න.. 🥰🥰
බුදු සරණයි.. ❤️