නොකාම බැරි අම්මිගේ හතු කරිය|How to make mushroom curry-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 1,5 тис.

  • @MadhuMadhu-tl2ir
    @MadhuMadhu-tl2ir 3 роки тому +37

    ඇත්තමයි අම්මේ ඔයාගේ හිනාවට ලෝබ හිතෙනවා හරියට කෙනෙක්ගේ ප්‍රශ්නයක් අමතක කරවන තරමට හිත පිරෙනව ඒ හිනාව. අයියේ ඔයයි අම්මයි තාත්තයි ෂෝක් බොරු දේවල් නැතුව ලස්සනට මේ වැඩේ කරනවා බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලට පරිස්සමෙන් ඉන්න

  • @wasanasandaruwani1942
    @wasanasandaruwani1942 3 роки тому +2

    අම්මාගේ හිනාව හරියට හිත නිවන භාවනාවක් වගේ . මම වැඩිය ශෝශල් මීඩියා භාවිතයක් නෑ.ඒත් එදා සංජානා අක්කාගේ කතාව බලලා තමා සංගීත් සතරසිංහව හොයන් ආවා .. ඊට පස්සෙ තමා වීඩියෝ බලන්න ආවෙ . ඒ අම්මා ලබන්න අයියෙ ඔයා ගොඩක් පිං කරලා තියේ . වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ඒ අම්මා අම්මෙක් . ගෙදර ඉන්න බලු පැටැව් දෙන්නත් ඒ ආදරේ ඒ විදියට ලබන්න පිං කරලා තියේ . හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න . ජීවිතේට ප්‍රශ්න එයි ඒත් කවදාවත් වැටෙන් නැතුව හැමදාම ලස්සන ගමනක් යන්න . දීර්ඝායුෂ . 🙏බොහෝ කාලයක් කලා ලොවේ වැජබේවා කියලා හඳවතින්ම පතනවා ❤❤

  • @kanchanajayarathna6304
    @kanchanajayarathna6304 3 роки тому +62

    අනේ අම්මි ඔයා කතා කරන විදියට හිත සැනසෙනවා. අපි ගොඩක් ආදරෙයි අම්මිට ❤

  • @ayodyanuwanthi4724
    @ayodyanuwanthi4724 3 роки тому +44

    අම්මාගේ හිනාව හරි සිරියාවන්තයී...දැක්කත් හිත පිරෙනවා මගෙ නම්...🥰❤🥰❤🥰

  • @prasannaherath6865
    @prasannaherath6865 3 роки тому +68

    හිනාව සහ සතුට,සමගිය,නිරහංකාරබව මේ ඔක්කොම ඔයාලා මෙකෙන් දෙනවා.සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදු සරනයි.❤️❤️❤️

  • @dilfernando7631
    @dilfernando7631 3 роки тому +33

    අනේ අම්මෙ පොලොස් ඇඹුලක් හදන්නකෝ❤️ පරිස්සමට ඉන්න හැමෝම ආදරෙයි 😘

  • @nuwankumara1063
    @nuwankumara1063 3 роки тому +7

    අම්මාගේ කතාවටයි හිනාවටයි ආදරේ හිතෙනවා ❤️ හරිම නිහතමානී family එකක් තෙරුවන් සරණයි ඔයාලට !

  • @heshani8989
    @heshani8989 3 роки тому +93

    අම්මිගෙ හුරතලේට ආදරෙ අය කොයි ❤️

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf 3 роки тому +51

    නළු නිළියො වැහි වැහැලා හිටියට රූමත්කම විතරක් ම නැතුව උගත්කම, සරල චාම් බව, ගුණ ගරුක බව කියන දේවල් බොහෝ දෙනෙකුගෙ අැත්තෙම නෑ.ඉතිම් මේ සේරම මුසු වූ නිහතමානී , අාදරණීය, විනෝදජනක පවුලක් තමා මේ... 😎💞

  • @UserUser-qp9tp
    @UserUser-qp9tp 3 роки тому +1

    අනේ අයියේ ඔයාගේ අම්මී කතා කරන විදිහ මාර ලස්සනයි....බුදුසරණයි අම්මී ඔයාට...ගොඩාක් කල් ජිවත් වෙන්න දීර්ඝායුෂ ලැබේවා....

  • @Chamasha_Withanage
    @Chamasha_Withanage 3 роки тому +28

    මං නම් කෑම හදන එක නෙමෙයි බලන්නෙ අම්මගෙයි පුතාගෙයි කෝලම්....... හරිම ශෝක් අනේ... ආදරේ හිතෙනවා.... ❤️

  • @dinushikagamage1308
    @dinushikagamage1308 3 роки тому +1

    ඔයා හරිම සුන්දරයි අම්මේ..ඒවගෙර්ම මාර මව්හත්... බෝඩිම් කාමරේ ඉන්න මට මගේ අම්මගේ ආදරේ සෙනහස ඔයාගේ කටහඩ,රූපේ,හිනාව,කරුනාව,ඒ හැදෙයින්ම මාව මගේ ගෙදරට අරගෙන යනවා..ඉතින් අම්මේ ඔයාට චිරාත් කාලයක් මේවගේම වීඩියෝස් කරන්න ශක්තිය දර්‍යය ලැබේවා කියලා හදවතිම ප්‍රාර්තනා කරනවා.බුදු සරනයි රත්තරන් අම්මේ ඔයාට..

  • @nilukaushi7433
    @nilukaushi7433 3 роки тому +13

    කෑම එකට වඩා ආදරේ හිතුනේ අම්මට.ආදරෙයි අම්මේ.බුදු සරණයි

  • @DilshH
    @DilshH 3 роки тому +8

    OMG! Your mum was bubbly and so sweet when she was explaining her secret about Sugar.

  • @saranivitharana4615
    @saranivitharana4615 3 роки тому +15

    අම්මගේ ආදරේ ඒ හිනාව බලන් ඉන්නකොට හිත පිරෙනවා ❤️😍බුදු සරණයි

  • @hirushihansamali286
    @hirushihansamali286 3 роки тому +4

    අම්මිගේ හිනාව දකින කොට හිත පිරෙනවා..❤️❤️ බුදුසරණයි !

  • @chamiskadilshan2435
    @chamiskadilshan2435 3 роки тому +12

    අනිත් කුකරි චැනල් කැලේ අම්මාගේ නිහතමානී ලස්සන සුන්දර සිනහවට 💜️💜️

  • @nishadhirathnayake4761
    @nishadhirathnayake4761 3 роки тому +1

    අහම්බෙන් දැකල බැලුවේ,, හරිම ලස්සනයි, අම්මා, සංගීත් ගේ,, රසයි වගේ පේනවා,, එත් සීනි දාන්නේ නැහැනේ හැම දේටම,, මම නම් ආස නැහැ සීනි දානවට ඉස්සර අපේ අම්මලා රසට ඉව්වේ ගෙදර හදපු තුනපහ මිරිස් දාලා, දැන් අයත් ගෙදර තුනපහ මිරිස් අව්වේ වේලලා කොටාගන්නවා මමත් එහෙම කරන්නේ,, හැබැයි සීනි දාන්නේ අඹ ඇඹුලට විතරඊ,, එත් ඇඹුල් රස ගොඩක් වැඩි නම් විතරයි, කොහොම උනත් වැඩසටහන ලස්සනයි,, ඔබ ගේ පව්ල ටම සුබ පැතුම් 🙏

  • @pathumiabeysirigunawardana8589
    @pathumiabeysirigunawardana8589 3 роки тому +71

    අම්මිගෙන් රසම රස පරිප්පු කරි එකක් හදන විදිහ ඕනෙ දවසක.🙂🙂

  • @hussainanoordeen5754
    @hussainanoordeen5754 3 роки тому +4

    Wonderful beautiful lady. The perfect Sri Lankan family.. Culture, values n compassion and love. Watching them is so soothing ...like a meditation. Feeling the love.

  • @prasadinidahanayake2647
    @prasadinidahanayake2647 3 роки тому +22

    අනේ මන්දා.... මොනවා කියන්නද කියලා ❤️❤️❤️❤️ ආදරෙයි අම්මා...... stay safe.......

    • @chathuranga6762
      @chathuranga6762 3 роки тому

      Amma katha karan widiya balagana inna asaiii b.s

  • @bhagifashion5620
    @bhagifashion5620 3 роки тому +6

    මට හිතෙනවා මේ කෑම ගොඩාක් රස වෙන්නෙ අම්මා කෑම හදන ප්‍රදාන දේට මුලින් පහේ ටික කලවම් කරන නිසා කියල .මං ප්‍රෙග්නට් ..මං රසට උයනව දැන්.අනිත් අය හදන ඒවට වඩා මට මං උයන ඒවම රසයි දැන් මේ වගේ උයල ..ගොඩාක් ස්තූතියි ❤️

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 3 роки тому +9

    අනේ අම්මි හදන්න දන්නේ නැතුව හිටපු කෑමක් ගොඩක් පින් අම්මි..ආදරෙයි..😍😍

  • @trinitishehani2655
    @trinitishehani2655 3 роки тому +2

    ලස්සන හදවතක් තියන අම්මා කෙනෙක්...හරිම නිහතමානී පවුලක්..ජේසු පිහිටයි ....

  • @NR-kl8tw
    @NR-kl8tw 3 роки тому +5

    that beautiful smile of your mum. actually whole family got beautiful smiles. lovely

  • @nishadhisenananayake8771
    @nishadhisenananayake8771 3 роки тому +2

    හිනාව හරිම ලස්සනයි තුන්දෙනම හරි නිහත මානි කලාකරුවන් අන්කල් හරිම සුන්දර චරිතයක්..joks drama balanwa..ඔය වගෙ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔනී තුන්දෙම❤️

  • @ayeshaudani1094
    @ayeshaudani1094 3 роки тому +14

    "Welcome to sangeeth vlogs" ඇහුවෙ නැත්නම් දැන් කෑවේ නෑ වගේ...විඩියෝ එකක් එනකම් බලන් ඉන්නේ...දැන් බයවෙන්න දෙයක් නෑ....කෑම හදන්නත් ඉගෙන ගන්නවා..අම්මට ගොඩක් thanks....😍😍

    • @SangeethDiniVlogs
      @SangeethDiniVlogs  3 роки тому +1

      ❤️❤️

    • @sudarshiweerahannadige9163
      @sudarshiweerahannadige9163 3 роки тому +1

      ඇත්තමයි ...මටත් මුලු දවසම ඔයාලා දෙන්නගෙ කෝලම් බල බල ඉන්නෙ පාළු නෑ ඒ නිසා...ආදරේයි ගොඩක් ...

    • @achiniprarthana9875
      @achiniprarthana9875 3 роки тому

      Ane....ammige hinawa shooii...😘😘

  • @chamaranuwan3111
    @chamaranuwan3111 3 роки тому +1

    Amme aye සියඹලා,ගොරකා diya karagaddi ඇලුමිනියම් භාජන wala daanna epa ❤ glass ekakatama දාගන්න...👍ammai sangeeth ayyai dennama katha karaddi හරීම ලස්සනයි sanwarai...ammata adarei 😘😚

  • @bhagyanikarunathilaka2896
    @bhagyanikarunathilaka2896 3 роки тому +3

    අනේ හරිම ෂෝක්. හැමදාම සතුටින් ඉන්න. අම්මා හරි ආදරණීයයි.❤️❤️

  • @amy9095
    @amy9095 3 роки тому +2

    හතු කරිය හැදුවා පට්ට රසයි 👌 අම්මාට ගොඩාාාාක් පින් ❤ තව වැඩි වැඩියෙන් රස කෑම හදන්නට ධෛර්ය ශක්තිය ලැබේවා ❤ දීර්ඝායුෂ ලැබේවා ගුරුතුමියට ❤

  • @isharasewwandi1645
    @isharasewwandi1645 3 роки тому +11

    "අනේ...එහෙම කරන්නේ නෑ මගේ සුදු පුතාට" හරිම ආදරණීයයි .ඒ ආදරයට ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @dilanka492
    @dilanka492 3 роки тому

    ඔයාලා තුන් දෙනාගේ hinawat mama ettatama ආසයි ,අහංකාර මිනිස්සු අත ඔයාලා wage හොඳ අයත් ඉන්නවා නේද ,ආදරෙයි sangeethge අම්මේ 💖💖💖💖💖

  • @kalharisamarasinghe2189
    @kalharisamarasinghe2189 3 роки тому +7

    ඔයාලා පවුල හරිම සරලයි අයියා .හැමදාම සතුටින් ඉන්න පුලුවන් වේවා.හැම වීඩීයෝ එකක්ම මන් බලනවා අයියා .ගොඩක් ලස්සනයි ❤️

  • @sasankamadhushani5476
    @sasankamadhushani5476 3 роки тому

    අද ඉන්න ගොඩක් අම්මලා තමන්ගේ දරුවන් ට විතරයි අම්මා වෙන්නේ.ඔයා නම් ඇත්තටම හැම දරුවෙක්ම ඔයාගෙම කියලා හිතන එක ගොඩාක් වටිනවා.ඇත්තටම මේ vedios බලන්නේ ඔයාලගේ පවුලේ එකමුතුකම ආදරේ සෙනෙහස බලන්නමයි..හැමදාම ආදරෙන් ඉන්න බුදුසරනයි ❤

  • @kawindyasajani98
    @kawindyasajani98 3 роки тому +5

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ මවක්...💐

  • @kisharasanketh6146
    @kisharasanketh6146 3 роки тому +3

    ආදරෙයි ගොඩක් ඔය තුන්දෙනාටම,❤️❤️❤️❤️❤️❤️❤️❤️සතුටින් ඉන්න හැමදාමත්.දෙමාපියන්ට සලකන්නෙ නැති දරුවන්ට ඔයාල ගොඩාක් ආදර්ශයක්.

  • @milanikarunarathne8484
    @milanikarunarathne8484 3 роки тому +4

    ඇත්තමයි දැන් නම් අම්මිට වශී වෙලා ඉන්නේ.. ආදරෙයි අම්මි ❤❤❤

  • @isurishanika7607
    @isurishanika7607 3 роки тому

    හ්ම්ම්ම් රසම රස පාටයි අම්මෙ.අම්මා හදන ගොඩක් කෑම මං හදනව ගොඩක් රසයි අම්මෙ.එ වගෙම අම්මා ශොයි.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයලා තුන්දෙනාම.අයියත් ගොඩක් හොද පුතෙක් 😍😍❤️

  • @rasanjanihirunika8001
    @rasanjanihirunika8001 3 роки тому +22

    ආදරෙයි අම්මී ඔයාට...අනේ ගොඩක් ආසාවෙන් අම්මිගේ විඩියෝ බලන්නේ..ඒ හිනාවට කතාවට ගොඩක් ආදලෙයි ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @upulnishantha5443
      @upulnishantha5443 3 роки тому

      Sudu putha . Lassanai ammaaaa. Rasapatai 😋😋😋😋

  • @visharaerandi8205
    @visharaerandi8205 3 роки тому +1

    හැමදාම අම්මගේ video බලනවා 😍 ගොඩාක් දේවල් ඒවායින් ඉගෙන ගන්නවා.... ගොඩාක් ස්තූතියි අම්මේ.❤❤❤

  • @rushi3326
    @rushi3326 3 роки тому +49

    අනේ මං අද කියන්න හිටියේ හතු හදන විදිය කියන්න කියලා මොකද අද මට වැරදුනා අම්මියෝ හදන්න ගිහින්. 😘❤️

  • @poojarushini4311
    @poojarushini4311 3 роки тому +1

    අම්මගේ ඒ අහින්සක හිනාව... බුදුසරනයි.. සතුටින් ඉන්න.😍

  • @adarehithataadaren1707
    @adarehithataadaren1707 3 роки тому +3

    හදලා බලන්නම් අම්මී... 😘😘😘 ආදරෙයී... comment නොකලට හැමදාම බලනවා vedio.

  • @rizzananasthesiya5997
    @rizzananasthesiya5997 3 роки тому

    හැමදාම වීඩියෝ බලනවා අයියා...ඔයාගෙ අම්මිගෙ මූන දැක්කත් සතුටුයි ... ඔයාගෙ අම්මිව ඇත්තටම දකින්න ආසයි ...ආදරෙයි ගොඩක් අම්මිට...😍😍😍😍😍😍

  • @champiy5006
    @champiy5006 3 роки тому +6

    Yes there many types of 🍄here. I love the way amma saying "taththa kiwwa curry ekak oone kiyala". That reminds me of my parents and now im doing that to my husband. Loving family 👪
    Best wishes for you all!!

  • @nithikaushi2880
    @nithikaushi2880 3 роки тому +2

    ඒ අම්මගෙ ආදරේ හිත පිරෙනවා,,, ♥️

  • @neelafernando6859
    @neelafernando6859 3 роки тому +99

    අනේ අම්මේ ඔයා හරි සිරියාවන්ත යි.කියන්න වචන නැ රත්තරං .විසාකා සිටු දේවි වගේ

    • @tharukawickramathunga9125
      @tharukawickramathunga9125 3 роки тому +2

      අම්මා ඔයා හොඳින්නෙද ඔයා හදන කැම හරිම රසායි මමත් හැදුවා

    • @lalanisandya8684
      @lalanisandya8684 3 роки тому

      අමිමාඔයාහදපුහැමකැමකබලනවා.මමචුටිමදුව.දිදිනිදන්කෝටුව

    • @lalanisandya8684
      @lalanisandya8684 3 роки тому +2

      අමිමා.මත්අසයිරගපාන්න

    • @jasinpathiranagejayanthi10
      @jasinpathiranagejayanthi10 3 роки тому

      @@lalanisandya8684 w

    • @jasinpathiranagejayanthi10
      @jasinpathiranagejayanthi10 3 роки тому +1

      @@lalanisandya8684 t

  • @imalkaliyanage7289
    @imalkaliyanage7289 3 роки тому

    හරිම ලස්සනයි ඔයාගේ අම්ම්ගේ ආදරේ බලන් ඉන්න ආසයි..දරුවෙක්ට දෙන්න පුලුවන් උපරිම දේ දීලා සතුටින් තියන්න බලන්නේ අම්ම්..හැම ආත්මෙකම ඔයාගෙම අම්ම් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා.💖🙏

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf 3 роки тому +43

    අම්මියෝ සුදු ළූනු ව්‍යංජනයක් / කරවිල ව්‍යංජනයක් හදන විදිය ගේන්නකෝ...

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 3 роки тому

    ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම හරිම ආසාවෙන් අපි බලනවා.අම්මගෙ හිනාවට හිතම පිරෙනවා.තාත්තත් ඒකටම ගැළපෙනවා.හරිම ආදරණීය පවුලක්.හැමදාමත් සතුටින්ම,මේ වගේ තව තව වීඩියෝ කරන්න ලැබේවා කියලා පතනවා.❤️🔥

  • @wasanthalakmal9857
    @wasanthalakmal9857 3 роки тому +10

    තාත්තී ආදරේයි හොද දැනුමි සම්භාරයක් සමග දීවි ගෙවන නිහතමානී පවුලක් ❤❤❤

  • @kasundilipa8332
    @kasundilipa8332 3 роки тому +1

    ආසයි අමිමාගෙ හිනාවට හිත පිරෙනවා.. බුදු සරනයි ඔයාලාට..කැමතිම රෙසපි දෙනවාට ගොඩාක් ස්තුති..😘😘

  • @lasanthikatharangani2165
    @lasanthikatharangani2165 3 роки тому +6

    මං ආසම කෑමක්...අම්මා සෝයා මීට් කරි එකත් ඕනෙ

  • @sithminiathukorala2137
    @sithminiathukorala2137 3 роки тому +1

    දැන් හැදුවා අයියා......හරිම රසයී......අම්මිට ගොඩාක් පිං කීවා කියන්න......🥺💝😘😘😘😘

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 роки тому +15

    මැටි වලදේ උයව්වානම් තවත් රස තියෙයි අම්මි ♥️♥️♥️🌹🌹🌹🌹

  • @rohinihemalatha7961
    @rohinihemalatha7961 3 роки тому

    මම .ආසයි .අම්මා ගේ.හිනාවට
    කෑමට.වැඩිය..ආදරෙයි ගොඩක්
    ආසම..කරන..වැඩ...සටහන් ක
    ගොඩක් ම.ආදරෙයි .❤❤❤

  • @nawodinawodi2206
    @nawodinawodi2206 3 роки тому +7

    කෑම වගේම අම්මාගෙ ඉස්සර කතා තවත් රසවත්.ආදරෙයි අම්මා..වෙලාව යනවා තේරෙන් නෑ.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mscouplechannel1160
    @mscouplechannel1160 3 роки тому

    Thank you so much 💓 me dewal kiyala දෙනවට . ගොඩක් අපිට මේ දේවල් වටිනවා.... mn kalupolmaluwa haduwa.. gdk rasiy .. gedara aya gdk sathutu una ... thank you thank you soo much🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 3 роки тому +21

    "Welcome to sangeethe vlogs"😁 ආදරෙයි ආදරෙයි ආදරෙයි අම්ම්ට ❤️❤️❤️සංගීත් අයියටත් ස්තූතියි ❤️❤️

  • @rizzananasthesiya5997
    @rizzananasthesiya5997 3 роки тому +1

    පරිස්සමින් ඉන්න අම්මියි තාත්තායි ඔයයි...බුදු සරණයි...ජේසු පිහිටයි ... 😍😍😍😍😍😍

  • @sandranilaweera2549
    @sandranilaweera2549 3 роки тому +19

    ගුරුවරු හැමදාම අම්මලා තමයි ,
    Jesus pihitai

  • @nethmihimasha3058
    @nethmihimasha3058 3 роки тому

    අම්මි ලස්සනට තාත්ති පුතයි වැඩ වලට එකතු කරගන්නවා😍ඒ වගේම හරිම ආදරනීයයි..හරි ආසයි අම්මිගෙ හුරතලේට😍❤

  • @nipunikaperera9821
    @nipunikaperera9821 3 роки тому +6

    කෑම හදනවට වඩා මන්නම් ආස අම්මගේ ආදරේ ට♥️

  • @manojini15
    @manojini15 3 роки тому +1

    අය්යෝ මෙහෙ හතු නෑනේ. තියෙන්නේ button mushroom විතරයි. Love your mom. She is so adorable.

  • @loveit9829
    @loveit9829 3 роки тому +5

    හරිම රස පාටයි අම්මා❤️ ඇත්තටම ඔබතුමියගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා❤️❤️ බුදු සරණයි අම්මා....

  • @tthakshilasewwandi3695
    @tthakshilasewwandi3695 3 роки тому +1

    අම්මේ මම ඔයාට ගොඩක් ආදරෙයි. මට ඒක කොච්චර කිවුවත් හිතට හරි මදි. එච්චරට මම ඔයාට ආදරෙයි. ❤️❤️❤️. ඔයාව බලන්න ඕන නිසයි මම මේ videos බලන්නේ. ආ...දරෙයි ❤️❤️❤️

  • @priyanthiwelgama3557
    @priyanthiwelgama3557 3 роки тому +8

    අම්මා.පන ආදරෙයි ගොඩක් ❤️🌷
    ඔයා කතා කරන්න .එප සන්ගීත් , අම්මිට ඉඩ දෙන්න කතා කරන්න 🤣

  • @Iam_Shashii
    @Iam_Shashii 3 роки тому

    ගොඩක් ස්තුතියි අම්මේ. නිර්ලෝභීව ආදරෙන් මේ දේවල් කියල දෙනවට. අම්මටත් තාත්තත් නිදුක් නිරෝගී සුව ලැබේවා. ♥️♥️♥️♥️

  • @warshaprasadhanifernando5458
    @warshaprasadhanifernando5458 3 роки тому +4

    කවද්ද අයියේ live එන්නේ...❤️❤️❤️❤️❤️❤️❤️ live එක එනකල් බලන් ඉන්නේ.

  • @sandyakumari6635
    @sandyakumari6635 3 роки тому

    ඇත්ත අම්මගෙ කතාව හරි අපිත් පිදුරු හතු කාලා තියෙනවා දැන් මෙහෙ ඉන්න නිසා මෙහෙත් තියෙනවා එච්චර රස නැහැ ඒවා සංගීත්ගෙ අම්මා හදන ව්දිහට හදන්න ඕනෙ. හරිම ආදරේ තුන්දෙනාටම ඒ සමගිය ,සතුට ඉගෙන ගන්න ගොඩක් දේවල්,තෙරුවන් සරණයි !!!🙏🙏🙏💙❤️🧡💛💜️🌹🌹🌹🌹

  • @Shc3642
    @Shc3642 3 роки тому +3

    "Wel come to sangeeth vlogs" kiyaddi akkiwamai mathak wenne 😍. Adarei ammiyo mama asama kamak බිම්මල්. Ape ammith eka eka vidihata hadala denwa. Me vidihatath hadala denna kiyanawa mama. Ammi rasa kara kara kiyna hurathal katha ahanna mama harima asai. Adarei 3n denatama. බුදු සරණයි ❤️

  • @neelsankalpana9214
    @neelsankalpana9214 3 роки тому

    අනේ ඒ අම්මට හැමදාම ආදරෙයි පන වගේ අම්ම ඔයාට බුදු සරනයි.ජේසු පිහිටයි

  • @bhagyanadeeshani4961
    @bhagyanadeeshani4961 3 роки тому +5

    හතු හදන්න 3 පාරක්ම ට්‍රයි කලා 3පාරම වතුර වගේ උනා.. අම්මගෙ රෙසිපියත් හදලා බලන්න ඕනි..🙈💕

  • @chanchalaaushadharathna4709
    @chanchalaaushadharathna4709 3 роки тому +1

    කෑම හදනවා බලන්න ආසයි.. ඒත් වැඩිපුරම ආස ඔයාලගෙ අදරෙ දිහා බලන්න..😍❤️

  • @kavinasamali1277
    @kavinasamali1277 3 роки тому +39

    කවදා හරි ඔයගේ දරුවොත් හරි වාසනාවන්තයි මල්ලි. ඔය වගේ ආච්චිලා සීයලා හම්බ වෙන්න.

  • @dumindananayakkara1021
    @dumindananayakkara1021 3 роки тому +1

    අනේ අම්මා හැමදේනාම දරුවෝ වගේ හිතෙනවා ඇස් වල කදුලු අම්මාගේ එක කියනකොට ආදරනිය අම්මා කෙනෙක් ආසම කෑමක් අම්මාගේ විඩියෝ එකක් එනකම් ආසවෙන් බලන් ඉන්නේ බුදුසරණයි අම්මා දිර්ගායු ලැබේවා

  • @tkkaushalya7328
    @tkkaushalya7328 3 роки тому +6

    අනේ බලන්න ආසයි අම්මාගේ recipes
    ඒ වගේම අහන් ඉන්නත් ආසයි

  • @cheffammi6338
    @cheffammi6338 3 роки тому

    මල්ලි, ඔයාලගේ පව්ලේ සතුට බලන්න, ඔයාගේ අම්මගේ ලස්සන හිනාව බලන්න තමයි මම ඔයාගේ videos බලන්නේ. මට ඒක මානසික සතුටක්. ඔයාලට බුදුසරණයි......

  • @aselawedamulla4928
    @aselawedamulla4928 3 роки тому +8

    රත්තරන් අම්මා කෙනෙක් 🙏🙏🙏

  • @sandaliimasha2998
    @sandaliimasha2998 3 роки тому +1

    අම්මි හරි ලකී.අපිටත් අපේ අම්මි වගේ.මම ප්‍රාර්ථනා කරනවා හැම ලමයෙකුටම මේ වගේ අම්මකෙනෙක් හා තත්තා කෙනෙක් ලැබෙන්න කියලා .❤❤❤❤❤❤

  • @pasinduchamara1971
    @pasinduchamara1971 3 роки тому +17

    හතු අම්මෝ කන්න හරිම ආසයි

  • @ranjaninielsen3037
    @ranjaninielsen3037 3 роки тому

    ගොඩාක් ස්තූති අක්කටත් පුතාටත් මෙහෙම කෑම ජාති හදන විදිය පැපැදිලි කලාට. මෙහේඑ හතු වර්ග ගොඩක් තියෙනවා හදන විදිය දැනගෙන හිටියේ නැහැ. අක්කා අද හදපු හතු මන් චිකන් උයන විට ටිකක් දාගෙන උයලා කාලා තියෙනවා. බොහෝම ස්තූති, බුදුසරණයි තුන්දෙනාටම. ආදරෙයි හැමදාමත් ඔයාල තුන්දෙනාටම.👍👍👍👍👍💖💖💗💗💗❤️❤️💐💐💐💐💐💐💐🌹🌷💐💐💐👍👍🙏🙏

  • @isharawijerathna3142
    @isharawijerathna3142 3 роки тому +8

    අපේ බබා අම්මගේ මුන දැක්ක ගමන්
    හාබුන් හාබුන් කියනවා ඒයාටත් අපිට වගේ අම්මේ ඔයාගේ සෙනහස දැනෙනවා ඇති

  • @maheshikarushikabi800
    @maheshikarushikabi800 3 роки тому

    Ammata දීර්ඝ ආයුෂ ලැබේවා හැමදාම සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න ඔයා hadana kema apith pita rata edan හදනවා අම්මා හරිම rasai ආදරෙයි ගොඩක් ඔයා ගොඩක් ලස්සනයි නිහතමානීව mawa ඔයා සියලු denatama loku ආදර්ශ mawak

  • @sanjanadulashani9509
    @sanjanadulashani9509 3 роки тому +42

    දැන් අම්මිගේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ...😍❤️
    (තාම upload කරලා නැනේ කියලා බලලා යන වෙලාවල් තියෙනවා 🙊)

  • @sasindumadhushan6386
    @sasindumadhushan6386 3 роки тому +1

    Love u Amma, thaththa & Ayya❤️😘... Ada video ekath matama gelapena kemak😋...try krla blnnm😌... Thank u Amma🙏...Budu saranay....❤️

  • @pschanel5342
    @pschanel5342 3 роки тому +10

    මේක නම් ඇබ්බැහි වීමක්....... අපට වශීයක් කරලද මන්දා.... ආදරෙයි අම්මී...

  • @jhonmelani6579
    @jhonmelani6579 3 роки тому

    නැන්දා ඔයා හරීම කරුනාවන්තව කතාකරනවා.ඒක අහන්න හරිම ආසයි.

  • @rishisworld3094
    @rishisworld3094 3 роки тому +9

    අම්මා පණ ආදරෙයි.

  • @sulochanapushpakumari483
    @sulochanapushpakumari483 3 роки тому +1

    Harima sook ammee. oya katha karana vidihata adare hithenawa.❤️❤️ Sathutin inna thundenama. Budu saranai..

  • @sachiniperera2188
    @sachiniperera2188 3 роки тому +6

    Another loving family I saw ❤ Go ahead ❤

  • @kaushi-333
    @kaushi-333 3 роки тому +2

    අයියේ ඔයා vlogs කියන විදිහනම් මරු ආ...❤️...ආදරෙයී family එකටම....❤️❤️❤️

  • @madubashini9777
    @madubashini9777 3 роки тому +10

    මමනම් ඉසෙල්ල බිම්මල් ටික ඉරු ඉරන් තමා නටන වතුර දාන්නෙ.ඒක ලේසියි

  • @mihiridewage924
    @mihiridewage924 3 роки тому +1

    අම්මේ අම්මාගේ පවුලේ තුන් කට්ටුව එකතු උනාම තියන ආදරය,සමගිය,එකමුතුකම දැක්කම ඇස් වලට කදුලු එනවා,ඒ තරම් සතුටුයි ❤️❤️❤️මමත් උයන්න දන්නව අම්මේ,එත් අපි නොදන්න දෙවල් ගොඩයි,අම්මගේන් ගොඩක් දෙවල් එකතු කර ගන්නවා ,😍😍😍🙏

  • @nethuherath1111
    @nethuherath1111 3 роки тому +3

    අම්මි හදන රස කෑමක් එක්ක සංජනා අක්කායි ඔයයි food challenge එකක් කරන්නකෝ අයියේ... 🙃🥰❤

  • @ishaniperera6524
    @ishaniperera6524 3 роки тому

    Mata harima irisiya hithenawa sangeeth aekka ane ae wena kisima dekata newei අම්මි තාත්තී ගේ අදරේට ගොඩක් අදරේයි අම්මි ❤️

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 3 роки тому +4

    නියමිනේ මෙහෙම ගියොත් අය්යේ මම ගෙදර උයන්නත් ඉගෙන ගන්නවනේ 🙏😍👌

  • @priyangikasewmini6507
    @priyangikasewmini6507 2 роки тому

    අම්මා උයන විදිහ බලන් ඉන්න ආස හිතෙනවා .බුදු සරණයි පරිස්සමින් ඉන්න පවුලේ හැමෝම❤️❤️😘

  • @lakminipra
    @lakminipra 3 роки тому +3

    අම්මිගේ කලුකුඩු එක මාත් හැදුවා..මාලු ඇඹුල් තියල් එක්ක...😍

  • @ishuperera620
    @ishuperera620 3 роки тому

    අම්මගේ හිනාව කෑම නැතත් බඩත් පිරෙනවා හිතත් පිරෙනවා හැමදාම බලනවා අම්මගේ විඩියෝ එකක් දාලද කියලා.බුදු සරණයි දෙවි පිහිටයි තුන්දෙනාටම!!......