Man vage dial ekk. athal vage nemei results down vuna faked up tama. class gihin kohom hri exam eka goda dagnim. passe tava athal gathahaki. Good Luck negga.🫡
This is one of one of my favorite songs, and I am not even Sri Lankan! I really like the beat and rhythm of the song, and it needs more exposure. Kind regards from an Indian Tamil from USA.
Patta athal bn me kathawa ❤ mm hrima asai kochchara baluwath epa wenne ne ❤
Pera karumeta girls college ekka inna una but we love mix schools
අන්න ඒකයි
Aththa aa mix thama patta
❤❤
Dan mix ewath ynne girls boys wenma😔
Mix school එකක් කියන්නේ වෙනම ආතල් ලෝකයක් 🥰🥺❤️ කවදාවත් අමතක වෙන්නේ නැ 🥰🥰❤️
2024 A/l set eka 😂❤
Mix school වල ගන්න ආතල් එක ඔය කෙල්ලො විතරක් ඉන්න කොල්ලො විතරක් ඉන්න ඉස්කොල වලින් ගන්න බැහැ,mix school වල තියන ආතල් අම්මො කියල වැඩක් නැහැ 😂❤වලියක් ගියත් එවාත් වෙනම එකක් mix school වල
සිරා කතාවක් ✊☺️
එකෙන්ම❤
Sirawatama
අද තමා ස්කොලෙ අන්තිම දවස..මාර ආතල්..හරිම දුකයි..😭ලබන සතියේ AL ලියන්න එපැයි..
2024 මටත් තව සතියකින් A/L 🥹
W.M.V ඔයා නම් පිස්සුවක්..❤😊2024 උන් ටික ලයික් දාමු❤😮
අනිද්දා exam අද...😅😅
ලස්සනම කාලෙ ජිවිතෙට අයි එන්නෙ නැ කියල මතක් වෙද්දි ඇහැට කදුලක් නොදැනීම එනව 🥺❤️
බොහොම ස්තූතියි මේ ආදරයට 💛😍
මේ වගේ සිංදු දිගටම අහන්න අපිත් එක්ක එකතු වෙන්න🙈
bit.ly/MEntertainmentsYT
mona lassanada bn apitanm epa wela thiyenne me iskoley panthi 😒
@@bewinsisuru8913 ගිහින් ඉවර උනාම තෙරෙයි 👍 ආයි යන්න බැනේද කියල මතක් වෙද්දි 🥺😑👍😒
😂😂😂😂
2017 මේක බලන කොට 10 වසරේ 😅 අම්මට සිරි ඒන්නේ ආතල් ම කාලේ නේද ඉස්සරහාට කියලා හෙන සතුටක් ආවා 😅 2021/07/8 (8.15 pm) තව මාස තුනයි Al වලට , trip එක යන්න කලින් දවසේ scl වැහුවා ,😑 එදායින් පස්සේ scl ගියේ මාස 2 ක් විතර , සමහර යාලුවන්ගේ මූනක් වත් අවුරුද්දකින් විතර දැකලා නෑ 😅 ඒ අතින් අපි පව් යකෝ 😅 මේවා දකිණ කොට තමා covid 19 එක්ක මල 7 ම පයිනේ 😑
එක නම් වැදුනා හොදටම
අඩො අඩො මාත් බං 😂😂😂
Ane ow api masa 2 scl giye
ඔව් 😥😥😥
🤣 යකෝ comment එක මරු නේ..
Mixed School ළමයි like කරන්ඩෝඕඕඕඕඕඕ 🙋♀️🙋♂️
𝑴𝒆
Mn mix nowunth mth asa mix ewwta.mokda එයාලා හරිම සහෝදරත්වයෙන් ඉන්නේ.ඊරිසීයාවල්,කුහකකම් නෑ.
Math
Api❤
Me
2024 අහනවා ❤ 2025A/L කරනවා හරි හරි ලස්සනයි ඒ ජිවිතේ ❤❤❤❤❤❤❤❤
කොල්ලෝයි කෙල්ලොයි ඉන්න school තමයි පට්ට. ඒ හැගීම විදින්න mix school එක්ක ඉන්නම ඕනේ ❤❤❤❤❤❤. කෝ බලන්න mix school එක්ක ඉන්න අය ගොඩාක් කමෙන්ට් කරන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Api
Apith innawo
❤❤❤❤Api Mazenod
Api.....❤
❤😊😊😊මරු
මේක බලද්දි මට නං ඇඬෙනවා 🥺🥺🥺 පාසල් කාලය කොච්චර සුන්දරද
Hm 😄👍
ඇත්තමයි🥺🖖
Attamaiii
ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ කවදද ගිනි ගන්නේ කවද්ද කියලා හිතන්න ඇති 😂😂
සමහර කෙල්ලොයි කොල්ලොයි උඩ දාගෙන යන්නේ girl,boy scl කියලා.එහෙමද mix slc වල ගන්න ආතල් 😂💪😒
Ow bn mix school tamai patta 😂
Mix scl wala thiyena athal eka Un danne na👊
අායෙත් අහලා.polonnaruwa royal .
Oya irisiyawa😂
@@ushirarajaguru4738 වැඩේනේ..ඔය scl වල ඉන්නෙ වැඩිහරියක් ගොන් හරක් 😂💔
ජීවිතේ සුන්දරම කාලෙට එක තත්පරයකින් ආපහු යන්න පුලුවන් වෙන ගීතයක්,,හරිම ආදරණීයයි ඒ කාලෙ,,❤️❤️❤️
ල්සසනයි💜💜💜💙💙💙💗💗💗❤❤❤💛💛💛💖💖💖
ගොඩක් එවුන් හිතන් ඉන්නෙ girls scl වලයි boys scl ලු ගම්ම කියලා හැබැයි අපි වගෙ mix scl යන එවුන් විතරයි දන්නේ ඒ සතුට සමගිය කෝ mix scl ගිය එවුන් මේ පැත්තට❤❤❤
❤
Aniwarenma
Aniwa❤
Aniwa
Pw bn ubl
ස්කොලෙ කාලෙ තමා පට්ටම ආතල් ගත්තේ මරු movie and song
අයියෝ ඕම ආතල් අපට නැහ්,මේ කොරෝන කන්නෙ අපේ ජීවිතේ හොදම කාලෙ අප්ප, මාරයි පට්ට ලස්සනයි, කට්ටියටම බුදු සරනයි 🤘🤘🤘😭
කියල වැඩක් නෑ බන් ඒක නම් 🥺🥺🥺හොදම කාලෙ 🥺
Hm eka thama
ow ane
Ane ow eknm aththa😔🥺💔
Trip ekkwat yanna nh
2023 A/L සෙට් එක අපේ කාලෙත් ඉවරයි..😢🥺
Mix school එකකින් සාපේ ගොඩ දාල boy school එකකට ගියාට mix එකේදී තිබ්බ ආතල් කවදාවත් අමතක වෙන් නෑ ඒව මාරම ව්දිහට දැනෙනවා මේක බැලුවම❤❤😊😊
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අතීතයේ සුන්දර මතකයන් අලුත් කරගත්තාට ගොඩක් සතුටුයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
අපි ටියුෂන් යනවා..
පාඩනුත් කරනවා
මොනවා නැතත් අඩු ගානේ s තුනක්
දානවා..💕
අන්තිම මාස තුනේ theory එක 😂
😂😂
🥹
නැවත උදා නොවන ජීවිතේ සුන්දරම කාලේ තමයි පාසල් කාලේ.ඒ ලස්සන A/L මතකයට මේ film එක අපිව අරන් යනවා.
Oo
a/l කාලේ මතක් උනා........ඒ කාලේ කොච්චර ලස්සනයිද.....😭😭😰
Amila F'do 💛♥️
yrueyrtn0
hm 😥❤
අපි නම් සා/පෙ කරන්නේ මේ පාර 🙃..
අපිත් ඔහොම ආතල් ගන්නවා..හැබැයි ස්කූල් එකෙදි..පට්ට..ජීවීතෙ සතුටුම කාලේ..මන් නම් මාරම ආස කාලයක්
film ඒක බැලුවා👍👍 අවසන් මොහොත අවුල්. පෑන මාරු කරන තැන හිතට පට්ටම ගැම්මක් ඒනවා. ඒතනින්ම ඉවර වෙන ඒක අවුල්. risalt ඒනකම් වත් තිබ්බනම් මරු. axem ලියන්න පටන්ගද්දීම ඉවරයි. කතාව ලස්සනය්. 💕💕💕💕
GOLD KING 🐢
කාලේ ගෙවනව ඉක්මනට ,ඉස්කෝලේ යන්නෙ තව අවුරුද්දයි .සුන්දරම කාලේ කොරෝනා කනව..😔😔😔😔
Hmm
Ow epa wela
Appoo ha jeewithe lassanama kale
Eka thami...😔😔😔
Ow , 7,8,9 yama schl thibbe nahane hriyt dn 11 e aluth ,thawa auruddkin api schlen ayn wenw hitiya yaluwo ayth wenada wage hambenne naha kiyla mathak weddi ,hithagannath amaruy, කාලය මැවු වෙනසක අරුමේ 😢❤
.ජිවිතේ සුංදර කාලයක්.... අපිට අපි මතක් වෙන ලස්සන ෆිල්ම් එකක්....
Akanamathta
උ/පෙළ second year කරන්නෙ😔
සා/ පෙළ ගොඩ දාලයි තියෙන්නෙ👌👌
සුපිරි සින්දුව 👌👌😍😍😍😍😍
සාගරේ වගේ සිලබස් පතරන්ගේ වගේ ටියුෂන් 😂ඒක නම් ඇත්ත✊😥
ඒ කාලේ තමයි ජීවිතේ ලස්සනම කාලේ .හරිම ලස්සන අදටත් ආස කරන ගීතයක්.ජීවිතේ ලස්සනම කාලේ විඳින්න තියෙන කාලෙ තමයි පාසල් කාලේ.ඒ අතීතය හරිම ලස්සනයි.❤️❤️❤️👍
2022 o/l 2025 a/l 😂 මේසෙරෙම මැද්දෙ පොඩි වලක් බහිනවා ❤😂
Ah eka bottuwe😂
Math oyage wayase ❤️👍😂
Wala hodatama bahinawa 25 ta😢😅
😂
❤ 😂ekenm
ජීවිතයක සුන්දර ම අවධිය පාසල් සමයයි. මේ සුන්දර අවධිය ආවර්ජනයකළ දූලා පුතාලට බොහොම ස්තුතියි
අනේ ලස්සනයි... 2020 බලපු අය මේ කොනට.... මම 2022 A/L...,😊
math ehemai
Mamat
Math
Math 😄😄😄
මාත් 2022 A/L...
මික්ස් ස්කූල්වල ගන්න ආතල් එක දන්නෙ ඒ ස්කූල්වලට යන කෙල්ලො කොල්ලො තමා නෙහ්.....🌹☻
මේ දෙන ආදරයට බොහොම ස්තූතී...අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න..:)
bit.ly/MEntertainmentsYT ක්ලික් කරන්න.
boys, girls school wala athal eka danne ewwata yana kello kollo thama neh😏😌
@@DUya29😂
අපේ o/l කාලෙ මතක් වෙනවා අනේ...❤ අපිත් ඔහොමයි ඒ කාලේ💝🌼
කියන්න සතුටුයි A/L film එක බැලුවෙත් ස්කොලේ ඉදලා clz එකේ ඔක්කොම ළමයි එක්ක...සර්ලට පින් සිද්ද වෙන්න අපිට එහෙම බලන්න දුන්නා...මතක් වෙනකොට දුකයි...🥺🥺🥺 දැන් අවුරුදු 3 4ක් වෙන්නත් ලගයි....
Mix school එකක තමා ආතල්ම 😍
Mix School 😍 Have Never Experienced, Looks Very Entertaining And Fun 🥺❤
Mata ehema addakim ganna wenne na😭
U have seriously missed the fun im having in my mixed school
Yeah.
Ekane
Mix school s are the best
Definitely
ජීවිතේ සුන්දරම කතාවක් කියනවා නම් ඒක තමයි පාසල් ජීවිතේ 💖 ( A / L ) Clz
A/l කාලේ හරිම විනෝදයි සුන්දරයි ..ආයෙත් ඒකාලෙට යන්න බෑ දුකයි..මොනාඋනත් මේ සිංදුව බලද්දි මට ඒකාලේ මතක් උනා🙁🙁🙁
මේ ෆිල්ම් එක බලල ලොකු රූපයක් මවා ගත්ත ඒ ලෙවල් වලට....ඒත් ඕලෙවල් එකේ ආතල් ලගින්වත් තියන්න බැ....ස්කෝලෙ ගමනත් එපා උනා...දැන් එක්සෑම් ප්‍රයිවට් දාල ගෙදරට වෙලා ඉන්නව ❤️🩹
Man vage dial ekk. athal vage nemei results down vuna faked up tama. class gihin kohom hri exam eka goda dagnim. passe tava athal gathahaki. Good Luck negga.🫡
සා.පේ ගොඩ දාල තියෙන්නේ 😁❤️
*අපි උ/පෙ කරන්නේ...*
*සා/පෙ ගොඩ දාලා තියෙන්නෙ...💪*
Atta bn
@@_Anjulafernando_ 😂😂😂 අන්න ඒකයි 😂😂
Ela
Hmmm
Api o/l krnne
2024 Al ලියන්න ඉන්න ගමන් මේක අහන මන්🥺❤️🩹❗
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. විභාගය ගොඩක් හොදින් කරන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
Mn wge 😌❤️
Mix shcool thamaa maru thawa podi kalayai yanna thiyenne kiyalaa hithunam.....😢❤
ඇත්තටම උසස් පෙල පන්තිය අනිත් පන්ති වලට වඩා වෙනස්.ගොඩක්ම ජොලි මිශ්‍ර පාසලක ඉද්දි .
ජීවිතේ ලස්සනම කාලේ.ආයි එන්නේ නෑ නේද කියලා මතක් වෙද්දි දැනෙන්නේ හරිම දුකක්. ඒ තරම් සැහැල්ලුවෙන් හිටපු ඒ තරම් සතුටෙන් හිටපු ඒ තරම් ආදරෙන් හිටපු කාලයක්. ❤❤❤පාසල් කාලය කියන්නෙම ආයි තිරගත කළ නොහැකි චිත්‍රපටයක්.❤❤❤ආදරෙයි ඒ අතීතයට.
A/L කාලේ ආතල් එක හරියටම වින්ද අන්තිම බැජ් එක 2020 සෙට් එක..sports meet තිබ්බා,trip ගියා,science day/commerce day/art day කරා,fun fair කරා,society වල හිටියා මේ හැමදේම කරා..ඇත්තටම ඒ කාලේ මාරම ලස්සනයි..දැන් ළමයින්ට පාසල් ජීවිතේ කියලා එකක් නෑ..දැන් ළමයින්ට ol,al කාලේ අපි ගත්තා වගේ ආතල් ගන්න වෙලාවක් නෑ..කොරෝනා නිසා වගේම මේ ඉන්න දේශපාලුවෝ එකතු වෙලා ළමයින්ගේ අද්යාපනය කාලා තියෙන්නේ..2020 පස්සේ AL සෙට් එක ගැන ඇත්තටම දුකයි..
Aththtm apita ewa godak ne dan😪
Api karanna try kalath scl walin denne ne
Mix scl වල ආතල් තරම් නෑ බං boys, girls college වල 😍❤️
Amboo ou
අනිවා😂✊
Agreed 😂🥺💯
🥺😔
කොරෝනා නිසා ජීවිතේ ලස්සනම කාලේ නැති උන අසරණ අපි.....😭
A ලෙවල් කතාව හරිම ඡොලි 😉😊👀
Ekanam aththa
🤪🤪🤪
පාසල් ජීවිතයේ අන්තිමම දවසෙ මේ සින්දුව අහන්නේ😥😥😥😢😢
2020=A/L
😂 මොනවා නැතත් අඩු ගානෙ S 03ක් ගන්නවා..❤😜🌹
😂😂මාත් result එනකන් දැන්😜😊
Math inne
පරණගෙදරක් හම්බුනොත් වහාම අටපට්ටමට කියන්නෝනේ හොඳේ🙄😂
@@pubuditha174 😜 හා
සුබ පැතුම් මගෙන්..☺️☺️
මේ ලගදි ගියපු ට්‍රීප් එකෙ මේක දාන් ඇති වෙනකම් නැටුවා..❤❤සුන්දර මතක...❤
අහිංසක අංගුලිමාල කල,
ඉතිහාසය අදත් තියෙනවා...
එක බත් එක එකට කකා
එකම පොතට එබිකම් කර
බැරි තැන්වල උදව් ගත්ත.. .
හොඳ යාලුවො කියන උන්ම
වල කපන්න හදනවා,
දිසාපාමොක්ට කේලම් කියනවා..
පල ඇති රුක වටේ කැරකි පල බුදමින්..
ගහට ගල්ම ගහනවා😊
වැරද්දුවට වැරදෙන්නෑ කිසිම දිනක
නිදොස් උන්ව එදා මෙන්ම
අදත් බුදුන් රකිනවා...❤
මාව පිස්සියක් කරපු ලස්සනම ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ආසම filmඑකක් සුපිරි❤❤❤වොයිස් ටික නම් සුපිරි
girls school එකකට ලොකු ඔලුවෙන් ගියාට මේ වගෙ ලස්සන මතක අපිට ලැබෙන්නෙ නැ කියල මතක් වෙද්දි නම් mix එකකට යන්න හිතෙනව 😐
Attc
2023 - O/L , 2026 - A/L
අදාල නෑනේ....😏🖤
අායෙ කවදාවත් එන්නෙ නැති පාසල් කාලයේ a/l clz එක.
😭😭😭😭Apita a kalewath hariyata scl yanna wenne nene a/l 2021 😞😞😞🥺
Hmm🥺🥺
😥😥😥😥2012 AL
එකනම් හරි
😢😢😢
සා.පෙ ගොඩදාල තියෙන්නේ......උ පෙ කෙලවගන තියෙන්නෙ😢
අපි උ/පෙ කරන්නේ
සා/පෙ ගොඩ දාලා තියෙන්නේ😎
Gammac thamai😁😂
යනකම් එපා උන ගිහින් ඉවර උනාට පස්සේ අයේ යන්න හිතෙන "ඉස්කෝලේ".❤
අනිවාර්යෙන්ම. ඇත්තම කථාව. මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
අම්බෝ අතීතේ 😂😂😂😂 දුකයි සතුටුයි මතක් වෙද්දි
Hm
This is one of one of my favorite songs, and I am not even Sri Lankan! I really like the beat and rhythm of the song, and it needs more exposure. Kind regards from an Indian Tamil from USA.
❤
❤
අපිනම් තාම o/l exam එකට face කරන්නෙ
ඒක නිසා A/l ගැන මෙලොව සසරක් දන්නෙ නැහැ ...
2022 AL ?
2020 O/L liyanna
true
A/L කරාද? ලේසිද ඉතින් 😁😁
2024 A/L set එක❤
5 පාරකට වඩා බැලුවා Film එක ලස්සනයි අම්මෝ ❣️❣️
අනේ කොහොමද බැලුවේ. මට link එක දාන්නකෝ
අපි සා/පෙ කරන්නේ
ශිෂ්‍යත්වෙ ගොඩ දාලා තියෙන්නේ 😯
😂😂😂😂
Apith...😮
Annekyi mix school thma මරු ආදරෙයි සීවලි ❤
මගේ ඉස්කෝලේ ඉන්නේ කොල්ලෝ විතරයි ඒ හින්දා මේ වගේ ආතල් එකක් අපිට නෑ මචන්....😔 හැබැයි සින්දුව මරු.🙂😘
Mix school කියන්නෙ වෙනම ආතල් එකක් 😁😎
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
bit.ly/MEntertainmentsYT
මගේ ජීවිතේ නම් අප්‍රසන්නම කාලෙ තමා A/L කාලෙ.මට හිත ගන්ට බෑ ඇයි ලංකාවේ ගොඩක් අය A/L කාලෙ සුන්දරයි කියන්නේ කියලා.මගෙ නම් ජීවිතේ සුන්දරම කාලෙ ආවෙ A/L වලින් පස්සේ...🥰
aththa.. mona kiwwath scl yaddi thibba lassanama kaale o/l kaale
😹
කොරෝන හැදිල මැරිල ගියත් කමක් නෑ ෆන් ගන්නවම තමා....🤟🤟🤟🤟
මාස 4 කින් ඒ කාලෙ ඉවර වෙනවා නේද කියල මතක් උනාම 😔💔
ඇත්තටම mix school තමා ලස්සනම ❤
ඒ කාලේ ඉවර වුණාට ඒ මතකයන් කවදාවත්ම ඉවර වෙන්නේ නෑ. මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
කොරෝනා අපිට A/L නැත්තටම නැති කරා 💔🥺🥺🥺
මරු song එකක් .මම මේ දැනුත් බලනවා 👍👍👍👍👍👩❤👩
2021/2022 යින්ට කොරෝනාවක් අහිමි කල Al ජීවිතය😢
2021 බලන අය තව ඉන්නවාද
👇
සයන්ස් අපිට ඔය ආතල් නැ අපේ හාමුදුරුවනේ.එක්සෑම් තමා මාරම ආතල් 😂😂
Girls school වල ආතල් දන්නෙ එවට ගියපු අය තමයි ❤
ලොවෙත් බලනවා. බලලා කියන්නම් රසේ....👊👊💕
Yoaef
අපි නම් තාම O/L කරන්නේ. ඒත් ඉතින් කතාව නම් ඇත්ත .
සාගරේ වගේ Syllabus
පතරංගේ වගේ tution.
අපිටත් කියන්න පුළුවන්
තව මාස 05කින්😉
අපි උ/පෙ කරන්නේ
සා/පෙ ගොඩ දාලා තියෙන්නේ ....🤣🤣🤣😍🤗
සුභ පතනවා හොදට ඉගෙන ගන්න🌹🌹🌹
@@instantlessons6402 බොහොම ස්තූතියි ❤️❤️❤️
😍😁
කොච්චර ලස්සන කාලයක්ද? ආයේ කවදාවත් ඒක එන්නේ නෑ ❤❤❤❤❤
කලින් බලල තිබ්බත් ඒලෙවල් කරන කොට තමා මේක දැනෙන්නේ
A/L කාලෙ කියන්නෙ වෙනම ආතල් එකක් 😊😍
ාපේ කාලේ එන්නේ පට්ට...ස්කූල් ලයිෆ් එක තමා පට්ටම ලයිෆ් එක
NoWty NoWty
සා/පෙ නම් ගොඩ දැම්මා දැන් උ/පෙ සාපයක් වෙලා තීන්නෙ 😂😂😂
Kela wela thiyenne 🤣🤣
sira
ekanm ehemathama
😂
Kelawenna asannai .tawa masa 10 exam walata
ඒ කාලේ හරිම සුන්දරයි..අපි වාසනවන්තයි මෙහෙම කාලේ ගෙවුවා සතුටෙන් යලුවෝ එක්ක..දැන් ලමයි පව්.
Mix ස්කෝල වල ගන්න ආතල්🤗❤️ boys school , girls school යන උන්ට කවදාවත් ගන්න බෑ උන්ට අපි ගන්න ආතල් හීන තමහ්හ් ඉතින් 😅
ලංකාවේ ළමා ගීත තියෙනවා .
වැඩිහිටි ගීත තියෙනවා හැබැයි ටීනේජස්ලාට 13 - 20 වගේ අයට සින්දු අඩුයි ...⚠️️😭
Mix scl walin ganna athal girls,boys scl walin ganna ba bn...e athal gana danne mix scl walatayana kello kollo witharai bn...🥰❤️🌺
Sinduwe theruma therum ganimin inn 2k24 AL set ek😪
ඉස්කෝලෙ මතක් වෙනවා😔😔😔
ඔව්😔
ඔව්😔
Api nm thama school..☺️😁
🥺🥺
මරු කතාව ඔකෙ සම්පුරන කතාව Dannako plzzzzzz😊🥰
ඔහොම ආතල් ගන්න තිබුනා එක කොරෝනා කෑවා.😒මේ පෙබරවාරි වලින් ඒකත් ඉවරයි 2021 bach😊
🥺🥺🥺🥺🥺
A/l film එක රූ ගත කරලා තියෙන්නේ මොන ඉස්කෝලෙද.❤
nuvara mahanama
@@learningenglish6737 thank u ❤️🙏🏾
අපිටත් මෙහෙම කාලයක් තිබ්බනේ කියල හිතෙනොකට දුකයි 😭😭 සතුටුයි 😁😁
කවුද mixe school වලට යන්නෙ
අනේ ගොඩක් ලස්සන ඇති එත් ඉතින් එක බලන්න ලංකාවට එන්නම වෙනවානේ.....ජිවිතේ සුංදර කාලයක්.... අපිට අපි මතක් වෙන ලස්සන ෆිල්ම් එකක්.
සාගරේ වගේ සිලබස්
පතරන්ගේ වගේ රිවිෂන්
ඉවරයක් නැතුව පැවරුම්
අපි උ . පෙ . කරන්නේ
සා . පෙ . ගොඩ දාල තියෙන්නේ
අපි ටියුෂන් යනවා
පාඩමුත් කරනවා
මොනව නැතත් අඩු ගානේ
S 3 ක් දානවා
එහෙම කරල ජැන්ඩි 5 ට
රෙදි ඇදගෙන පාරෙ යන්න
චාටඩ් පටන් ගන්නවා
ආදරේ ඕන නෑ
කෙල්ලො පස්සේ යන්නෙ නෑ
කීකරුවට අපි හැදුනත්
හාද අහනවා
අපිත් ඉතින් හිතල හිතලා
ඔන්න ඔහේ ඕන දෙයක්
අදාළ නෑ නෙ කියනවා
Hmm අනිවාර්යයෙන්
පිස්සු හැඩෙනව ඔයි....👍👍👍👍👍
නාඩගම්කාරයෝ සුද්දාත් ඒකේ ඉන්නවා
2024 Al තව මාස ගානකින් අවුරුදු 13ක පාසල් කාලෙට සමු දෙන්න වෙනවනේද කියලා මතක් වෙද්දි.......😓❤️🩹