කාපු රසම පොල් රොටිය,පොල් රොටී හදන අලුත්ම විදිය Pol Rotti Recipe Coconut Rotti Kusala's Simple Life 😍

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 130

  • @chandanistephen9632
    @chandanistephen9632 10 місяців тому +20

    හොද නිර්මාණ හදන්න අපේ රටෙ ඡනතාවට හොද හැකියාවන් තියනවා.
    ස්තුතියි විඩියෝවට.😊

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 10 місяців тому +15

    උදේ දානෙකට හදන්න හරිම වටිනවා බොහොම පිං ස්තුති සහෝදරි

  • @ranjithliyanarathna6455
    @ranjithliyanarathna6455 10 місяців тому +1

    Excelant we like this God bless you

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 10 місяців тому +15

    රොිටි තුනිකරන එක නියමයිනෙ

  • @ramanif.r.d942
    @ramanif.r.d942 10 місяців тому +1

    ගොඩාක් වට්නව 🙏👍 රසට ඇති 😋😋❤

  • @kanchanayasarathna4273
    @kanchanayasarathna4273 10 місяців тому +1

    I made this today for my family.They all were like it.Thank you so much for this valuable lesson.❤️

  • @dineshpriyashantha3259
    @dineshpriyashantha3259 10 місяців тому +3

    ස්තුතියි කුසලා මිස් රොටි තැටියනම් නියමයි

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 10 місяців тому +2

    මාත් හදන්න ඕන මේ වගේ පොල් රොටී.රස ඇති කියලා හිතෙනව .බොහොමත්ම ස්තූතියි ඔබට ..❤🎉

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 10 місяців тому +2

    බොහොම ස්තුතියි අලුත් විදියට කියලා දුන්න ට

  • @Sayurikalpana12
    @Sayurikalpana12 10 місяців тому +2

    ගොඩාක් අගෙයි මේ රෝටී රෙසිපි එක ඔයා හදනකොට මට කන්න හිතුණා අනේ හැමදාම වැදගත් වීඩියෝ තමයි ඔයා දාන්නේ ස්තුතී ඔයාට ඩිය ❤❤❤❤❤ 👌👍🙏

  • @laljeewamnna4047
    @laljeewamnna4047 10 місяців тому

    සුපිරි ආසම කැමක්

  • @chandimabandara2138
    @chandimabandara2138 10 місяців тому +4

    ගොඩාක් දෙනෙක් දන්නේ නැති රොටි උපකරණය පෙන්වීම ඉතා ප්‍රයෝජනවත් පිරිමින්ටත් රොටි හදන්න ලේසි උනා. මේ රොටිය මට කලින් යාලුවෝ හදලා දුන්න රසවත් වගේම මෙලෙක් ස්තුතියී 🙏 ඔබට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹 💐

  • @desilvachandrika2271
    @desilvachandrika2271 10 місяців тому +4

    වෙනද වගේම රස කෑමක් කියලා දුන්නට බොහොම ස්තුතියි ...රොටී තුනී කරන එක ගන්නේ කොහෙන් ද කියන්න කෝ🎉🎉🎉

  • @army-ue9lo
    @army-ue9lo 10 місяців тому

    දුවේ ඔයාට බොහොම ස්තුතියි හදල බලන්න ඕන 'බුදු සරණයි!

  • @SmilingCheckeredFlags-es1kz
    @SmilingCheckeredFlags-es1kz 10 місяців тому +1

    Harima rasay kiyala vadak na kade evata vadarasay ❤❤

  • @SagariSujatha-nq9sy
    @SagariSujatha-nq9sy 10 місяців тому

    Wow kohenda tetiya gaththe adama hadqnawa

  • @chamilawickramasinghe5755
    @chamilawickramasinghe5755 10 місяців тому +1

    Thankyou for your new recipe ❤

  • @MalkanthiKodituwakku
    @MalkanthiKodituwakku 10 місяців тому +4

    ඇත්තටම වැදගත් වැඩ සටහනක් ඔබට ස්තුතියි තවත් මෙවැනි රසවත් කෑම සාදන හැටි අපට පෙන්වන්න ❤❤

  • @DharshaniSepali
    @DharshaniSepali 10 місяців тому +5

    ලස්සන රොටිය😮

  • @fareedamajeed2625
    @fareedamajeed2625 10 місяців тому +1

    Non stick electric Roti maker also available to buy.

  • @ChamilaKumari-f5u
    @ChamilaKumari-f5u 7 місяців тому

    Roti thetiya ganne koheda kiyannako

  • @SL_kaviya_BOY
    @SL_kaviya_BOY 10 місяців тому +1

    Thank you very much miss. Budusaranai

  • @sandasadali9214
    @sandasadali9214 10 місяців тому

    Me roti hadana vidiya 5:37 mn wena tamil page ekaka dekka. Hebei eke elawalu demme ne

  • @desmikumari3266
    @desmikumari3266 10 місяців тому

    Toti thuni kkarana eka gaththe kohenda

  • @wicky8441
    @wicky8441 10 місяців тому +2

    ඔයාගේ කට හඩ ලස්සනයි

  • @ShanthiDarshani
    @ShanthiDarshani 7 місяців тому

    Amma hadapu vidiya thama hodama saha rahama.

  • @PathmaAkaravita
    @PathmaAkaravita 6 місяців тому

    Very nice and tasty .thanks .

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 10 місяців тому +2

    ගොඩක් ස්තුතියි ...👍👌😊

  • @christinescassar7232
    @christinescassar7232 10 місяців тому

    I will try this.Thank you, Kusala.

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 10 місяців тому +1

    Eazy method. Thank you.❤

  • @priyanthawijetunga2445
    @priyanthawijetunga2445 10 місяців тому +1

    Oya hadana kama harima rasai. Mamath hadala baluwa.thanks .thawath rasa recipe danna

  • @Roma0812December
    @Roma0812December 10 місяців тому

    සුපිරි ...❤️🥰❤️

  • @peshalarivanthi4467
    @peshalarivanthi4467 10 місяців тому

    ඔයාගෙ ආප්ප vedio 1ක් බලල මන් හැදුවා නියමයි. හොඳට ගැලවුනා.

  • @ChanakaSadaruwan-q3z
    @ChanakaSadaruwan-q3z 10 місяців тому

    Niyamai ❤❤❤❤

  • @SsDd-l3j
    @SsDd-l3j 10 місяців тому

    මාත් හදනවා ගොඩක් රස ඇති නේද

  • @rasinisha4081
    @rasinisha4081 7 місяців тому

    පොල් කිරි ඩාල හඩන්න පුලුවන්ද

  • @ManikeTahan
    @ManikeTahan 10 місяців тому

    Yummy yummy thank you.❤❤❤❤

  • @kolithaperera7220
    @kolithaperera7220 10 місяців тому +1

    Ada rata man haduwa hodatama hari giya thanks

  • @madufernando2617
    @madufernando2617 10 місяців тому +28

    ඔක්කෝම හොදයි මැඩම්.නමුත් කෑම හදන අය නිය ආලේප කර කෑම සෑදීම අහිත කරයි නේද. දැන් ලස්සන වෙන්න මුහුණට සමට ආලේප කරන ක්‍රීම් වර්ග වශවිෂ.නොයෙකුත් ලෙඩ රෝග.විශේෂයෙන්ම අත්දෙක නේද පිරිසිදුවට තියාගන්න ඕනේ.නිය ආලේප සුදුසු දෙයක් නෙමේ. ඒවත් වශවිශ.අනේක,ලුණු,දෙහි,විනාකිරි ඒ ගැනත් හිතන්න.

    • @dinomawelle3440
      @dinomawelle3440 7 місяців тому +1

      Oya ehema nokara Inna .meyala Meka hadanna widiya pennanne nettam minussuta Oka hadala dunnee ne ne...

    • @sankamanimaldura7026
      @sankamanimaldura7026 7 місяців тому

      💯 true

    • @Orang-Down
      @Orang-Down 6 місяців тому +2

      මුන කැතයි ඇගසූරතල් අය ඒවා වැඩිය ගනවා ... 😂

    • @ruwinibalasooriya1122
      @ruwinibalasooriya1122 6 місяців тому

      😂

    • @shanthinirmali265
      @shanthinirmali265 6 місяців тому

      විකාරද 😂

  • @thilanachinthaka7737
    @thilanachinthaka7737 10 місяців тому

    තෙන්පරාදු කරන එකට බිත්තර දැන්මොත් අවුල් වෙයිද ?

  • @InduSamarawickrama
    @InduSamarawickrama 10 місяців тому +1

    Ada oya lassana sen kiyamanak daala thibuna
    Mata eka save Kara ganna bariwuma
    Koheda eka thiyenne

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  10 місяців тому +1

      මගෙ චැනල් එකට ගිහින් commiunity කියන තැන ගිහින් බලන්න ...❤❤❤

    • @InduSamarawickrama
      @InduSamarawickrama 10 місяців тому

      Thank you very much for your quick response
      💝

  • @jayamahabandara7672
    @jayamahabandara7672 7 місяців тому

    නියමයි ස්තුතියි ❤❤

  • @gangakumudini5733
    @gangakumudini5733 7 місяців тому

    Thank good job ❤❤❤

  • @Tharuka426
    @Tharuka426 10 місяців тому +1

    Me mishranaya reta hadala thiyala udeta roti haduwata kamak nadda

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  10 місяців тому

      කමක් නෑ ..හයි වුණොත් ආයෙ උණු වතුර,දාල හොඳට අනල ගන්න

  • @KamalaWijesekera
    @KamalaWijesekera 10 місяців тому

    Good

  • @rosebinthakitchilan318
    @rosebinthakitchilan318 7 місяців тому +3

    ඔයා රොට් හදන ඕක ගත්තේ කොහෙන්ද කියන්න

  • @dammikajeewani189
    @dammikajeewani189 10 місяців тому

    Thank sister love you god bless you

  • @DinushaMadushani-i5t
    @DinushaMadushani-i5t 10 місяців тому

    Akke wandu appa 100kata ganna ona resipi eka kiyannako

  • @PadmaIlleperuma
    @PadmaIlleperuma 10 місяців тому +1

    හදන්න ඕන.දුවගේ කෑම හදන්න පහසුයි. ❤

  • @Sunitha-z7r
    @Sunitha-z7r 10 місяців тому

    Very nice thank you❤

  • @PriyanthiHerath-c3b
    @PriyanthiHerath-c3b 10 місяців тому

    Asa hithuna me roti hadana widihata mamath hadala balannam

  • @siththieoumar1088
    @siththieoumar1088 10 місяців тому

    Will try this

  • @srimathifernando5424
    @srimathifernando5424 10 місяців тому

    හැමදාම නංගී ඉතින් අපිට දෙන්නෙ රස ගුණ සපිරි recipes තමයි ඔයාට isthuthi නංගී hetama හදනවා mamanam budusaranai නංගී

  • @ShalikaShanika
    @ShalikaShanika 10 місяців тому

    Thaks harima rasai ❤❤

  • @nilanthipradeepika4829
    @nilanthipradeepika4829 10 місяців тому

    කොහෙන්ද ගත්තේ කඩෙ කියන්න

  • @chandaneejayawardana8097
    @chandaneejayawardana8097 7 місяців тому +2

    අයියෝ මේ විදියට රොටී අපි හැදුවෙ අවුරුදු 40ට කලින්

  • @wasanawasana296
    @wasanawasana296 10 місяців тому +1

    අක්කේ උදේට බොන්න පුලුවන් විවිද ඇට වර්ග හාල් වර්ග භාවිතා කරලා හදන කැද එකක් කියලා දෙන්න්න් කෝ

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  10 місяців тому

      මං ඒ වගේ ඒව ගොඩක් කළා නංගි ..ආයෙ කරන්නම්කො

  • @SwarnaWickramarachchi-gq7dv
    @SwarnaWickramarachchi-gq7dv 7 місяців тому

    රොටි තැටිය ගත්තෙ කොහෙන්ද?

  • @rathnayaka4627
    @rathnayaka4627 2 місяці тому

    thank you

  • @somasirielpitiya2086
    @somasirielpitiya2086 7 місяців тому

    ගොඩ ක් ස්තුතියි මමත් හදන්න ම්

  • @ChanakaSadaruwan-q3z
    @ChanakaSadaruwan-q3z 10 місяців тому

    Dan aluth marry karana aya kama hadanne 4n aken balanna godak vatina video akak ❤

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 10 місяців тому +4

    බොහොම ඉස්තුතියි අපි නොදන්න දෙයක් කියල දුන්නට

  • @indranimunasinghe-dq3wf
    @indranimunasinghe-dq3wf 10 місяців тому

    Niyamai

  • @KanthiSri-iz6qc
    @KanthiSri-iz6qc 7 місяців тому

    Thanks ❤

  • @renukasisira8591
    @renukasisira8591 10 місяців тому

    Thank you ❤

  • @sumalimadhushani-yp9po
    @sumalimadhushani-yp9po 10 місяців тому

    රොටි තුනීකරන උපකරණය කඩවල්වල ගන්න තියෙනවද

  • @shoanjansen3629
    @shoanjansen3629 10 місяців тому +1

    Eka nm maru. Rasai godaaaaaak . Thanks. Bs

  • @KamalaDewage
    @KamalaDewage 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @manelr6912
    @manelr6912 10 місяців тому

    Thanks

  • @MS-tg4yz
    @MS-tg4yz 10 місяців тому

    Kusala, where did you buy the රොටි තුනී කරන උපකරය? Do you think this item can be used to make chapatti?

  • @anjulaayodhya
    @anjulaayodhya 10 місяців тому

    Tanks ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @krishnadasamanike3088
    @krishnadasamanike3088 10 місяців тому

    රොටී හදන ඵක කොහෙද තියෙන්නේ. ❤

  • @renucatherine1746
    @renucatherine1746 10 місяців тому

    රොටි තුනිකරන එක දැකපු පලමු අවස්ථාව ,තියෙන තැනක් කියන්න පුලුවන් ස මටත් ගන්න,ස්තුතියි මිස්

  • @rupikakumari149
    @rupikakumari149 5 місяців тому

    Hi හදලා බලන්න ඔින

  • @achinijayasooriya5582
    @achinijayasooriya5582 10 місяців тому

    අම්මෝ ඒක කන්න තිබ්බ කරි එක හරිම රස පාටයි.රොටිත් 👍

  • @kusumpatabandge1328
    @kusumpatabandge1328 10 місяців тому

    Woow very yummi

  • @hemamalifernando5346
    @hemamalifernando5346 10 місяців тому

    Thanks a lot ❤

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 10 місяців тому

    ❤❤

  • @kaveeshadewmini-os6co
    @kaveeshadewmini-os6co 10 місяців тому +1

    ❤😊😊

  • @sudarmadamayanthi2760
    @sudarmadamayanthi2760 10 місяців тому +1

    ❤❤❤❤❤❤❤

  • @DinushaMadushani-i5t
    @DinushaMadushani-i5t 10 місяців тому +3

    Akke oyata koll ekak ganna puluwan nambar ekak dennako mata upades tikak ganna ona plz

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 10 місяців тому

    👌❤🙏

  • @Savin_draa
    @Savin_draa 10 місяців тому

    ❤❤❤

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 10 місяців тому

    🎉🎉🎉🎉🎉

  • @Videos.with.tehani.1126
    @Videos.with.tehani.1126 10 місяців тому

    1st me

  • @sudanthasandaruwani2232
    @sudanthasandaruwani2232 10 місяців тому

    Sudulunu kapalada talalada danna one akke

  • @HarshaniKumarathunga-g8y
    @HarshaniKumarathunga-g8y 10 місяців тому

    Thanks lots. budusaranai❤❤❤❤❤❤❤❤

  • @manorimanamperi3796
    @manorimanamperi3796 10 місяців тому +1

    ස්තුතියි

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 10 місяців тому

  • @lakshmankumara5186
    @lakshmankumara5186 7 місяців тому

    ඔයාගේ හැමදාම තෙල්ම තමයි

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 10 місяців тому

    ❤😂❤❤❤❤❤

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 10 місяців тому +1

    වැදගත් ව්ඩ්යෝ එකක් .මේ උපකරණය පෙන්නපු එක වට්නවා.පුළුවන් නම් මේ උපකරණය ගෙන්න පුළුවන් තැනක් කියන්න .මම ඉන්නේ පිළියන්දල ..මේ අවට තියෙන තැනක් දන්න කෙනෙක් comments එකක් තියන්න ලොකු උදව්වක්

  • @lakshmankumara5186
    @lakshmankumara5186 7 місяців тому

    පාප්ප

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 10 місяців тому

    👍❤🙏

  • @lakshmankumara5186
    @lakshmankumara5186 7 місяців тому

    ෙ මළ කඩන් නැතුව කෙටියෙන් කියන්න

  • @dayarathmendis4920
    @dayarathmendis4920 10 місяців тому +1

    😂

  • @newtonfernando4424
    @newtonfernando4424 10 місяців тому

    Thanks

  • @anjulaayodhya
    @anjulaayodhya 10 місяців тому

    Tanks ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 10 місяців тому

    ❤❤❤❤❤

  • @jayarathnabanda1976
    @jayarathnabanda1976 10 місяців тому

    🌹🌹🌹💕