නටන උණු වතුරට පාන්පිටි දාලා පොල් රොටි හදන සුපිරිම රහසක්

Поділитися
Вставка
  • Опубліковано 8 гру 2024

КОМЕНТАРІ • 589

  • @nayanajayathilake1368
    @nayanajayathilake1368 4 місяці тому +15

    ඇත්තටම ඒ නම් සුපිරිම රොටි හදන ක්‍රමයක් බව බොහොම පැහැදිලියි ...මොකද මට පාන්පිටි ආශ්‍රිත කෑම වර්ග කන්න කොච්චර ආසාව තිබුණත් කන්න වරම් නෑ ගැස්රයීටීස් තියෙන නිසා සහ තව බොහෝ ලෙඩ රෝග වලට පිටිකෑම හේතු වන නිසා .නමුත් ඔයාගෙ මේ සුපිරිම ක්‍රමය ලෙඩ වලින් බේරිලා ඒ කෑම වල රස බලන්න පුලුවන් හොඳ ආහාරයක් බව හොඳින් වැටහුණා..අදම හදනවා...බොහොමත්ම ස්තූතියි ඔයාට ..❤

  • @sumithrarandeniya9269
    @sumithrarandeniya9269 8 місяців тому +10

    😊ඇත්තටම රසම රසයි පුතා. ගොඩක් ස්තුතියි. මෙවැනි ශරීරයට අහිතකර නොවන විදියට පභසුවෙන් හදා ගන්න පුලුවන් අලුත් ක්‍රම අපට කියාදෙන්න ලැබේවා! ඔබටත් නිරෝගි සුවැති දිවියක් ප්‍රාර්ථනා කරමි! තෙරුවන් සරණයි!

  • @thelmaabeysekera3551
    @thelmaabeysekera3551 8 місяців тому +4

    ඉතාමත් පහසු විදියක් ..ගොඩාක් isthuthi...

  • @aishcharyapathirana5408
    @aishcharyapathirana5408 3 місяці тому +3

    මමත් මේක අද හැදුවා. පැය බාගයක් වත් යන්නෙ නැ හරිම රසයි. ගෙදර අයත් හැමෝම රස කර කර කෑවා.
    ගෙදර පාන් පිටි ටිකක් තිබ්බ නිසා මන් අල ගෙඩියක් තම්බලා පොඩි කරලා දාලා හැදුවෙ. රසයි.
    බොහොම ස්තූතියි මේ රස ම රස ලේසි ගුණයෙන් වැඩි රෙසිප් එක අපිට කියලා දුන්නට ❤

  • @HiaijaHha
    @HiaijaHha 7 днів тому +1

    මාත් හැදුවා .රස වගේම හොද soft එකට තියෙනවා .

  • @GayanaDulani-x8k
    @GayanaDulani-x8k 10 місяців тому +11

    ගොඩක් ස්තුතියි මේ වගේ පහසු රෙසිපි ඉදිරිපත් කරනවට

  • @darshiokandapola9073
    @darshiokandapola9073 Місяць тому +1

    දැක්කහමත් රහ දැනෙනවා වගේ හැමදාමත් මෙවැනි අර්ථාන්විත වීඩියෝ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. හැමදාම සුභ වේවා!

  • @rishimnf9001
    @rishimnf9001 10 місяців тому +13

    ශා නියමයි චන්ද්‍රසිරි අය්යේ සුපිරි අලුත් දෙයක්.මීට කලින් දැනගෙන හිටියේ නෑ අදම හදනවා.good luck chef chandrasiri ....

  • @trmrshophouse
    @trmrshophouse 10 місяців тому +53

    මේ වගේ ලේසි ක්‍රම කියලා දෙන එක බොහොමයක් වටිනවා අපේ අයට.......ඔබට බොහොමයක් ස්තූතියි ❤❤❤❤❤❤❤❤

  • @acmebuilders9613
    @acmebuilders9613 10 місяців тому +9

    හෙටම හදන්න ඕනෑ. බොහොම ස්තූතියි ඔබතුමාට . ❤

  • @dilinidilhara
    @dilinidilhara 10 місяців тому +9

    අදත් ඉතාමත් වටිනා රෙසිපි එකක් හඳුන්වා දී තිබෙනවා බොහොම ස්තුතියි හැමදාමත් අපට වැදගත් දේවල් කියලා දෙනවාට❤❤

  • @priyandinie6355
    @priyandinie6355 10 місяців тому +120

    අර කිව්වත් වගේ මේ පොල් රොටිය නම් පට්ටම රසයි මම මේක හැදුවේ ඔබතුමා පලමු වතාවට කියල දුන්න අවස්ථාවෙ මම සාමාන්‍යයෙන් පාන්පිටි කෑම කනව අඩුයි හේතුව මගේ බඩ පුරවා දැමීම ඒත් මේ රොටිය නම් හිතුනම හදල කනව ඒකට මම හරි පේරේතයි😋 😁 ඒතරම්ම රසයි හදන ගමන්ම කනව නිකං කන්න පුඵවන් උනු උනුවෙම සහෝ ඔබගේ ක්‍රමයට ඉඳිආප්ප දවස් දෙකක් හැදුව 👌❤ නියමයි ඔබට බොහොමත්ම ස්තුතියි තව තව රසවත් ආහාර වට්ටෝරු අපට ගෙන ඒමට ඔබට ශක්තිය ලැබේව තෙරුවන් සරණයි🙏❤Cyprus 🇨🇾 👈

  • @komarkomar8497
    @komarkomar8497 10 місяців тому +11

    හරිම වටිනාකමක් තියෙනවා බොහොම ස්තුතියි බුදු සරණයි

  • @isurudkaizz5377
    @isurudkaizz5377 10 місяців тому +19

    ඒකනම් ගොඩක්ම වටින රෙසිපිය එකක් අද කාලේ සිටින ගෘහණියන්ට ඉතාමත් වටිනවා. ස්තුතියි මේ වගේ දේවල් අරගෙන එනවාට

  • @jacinthafernando7761
    @jacinthafernando7761 5 місяців тому +3

    මම අදයි දැක්කෙ video එක ,අද රැටම හදනවා ,හරිම ලේසියි හදන්න ,වට්නා රෙසිපි එකක් ,ගොඩක් ස්තුතිය ඔබට

  • @merrypawlin8071
    @merrypawlin8071 10 місяців тому +4

    ඇත්තටම හරිම වටින video 1k...මෙු් වගේ ලෙසි ක්‍රම කියලා ාදනවට ඔබතුමාට ස්තූතියි ...

  • @ranjiththabavita7840
    @ranjiththabavita7840 9 днів тому +1

    Mee recipi ekata math haduwa palaweni wathawata. Harima rasai...
    Mee wage watina video idiripath kirima pilibada maa hadawathinma obathumata isthuthiwantha wemi..

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  8 днів тому

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @sriyalatha5380
    @sriyalatha5380 10 місяців тому +1

    අද මේ රොටිය හදනවා. ස්තුතියි ඔබතුමාට පැහැදිලිව කියා දුන්නාට.පිටි අනලා ගුලි හදනවාට වඩා ලෙහෙසියි.😊 ලස්සනයි මෙහේම රවුම කපා ගන්න එක.❤👍

  • @devikafernando9678
    @devikafernando9678 5 місяців тому +3

    ආසයි හදන්න ,හෙට හදා බලනවා

  • @udkkalansooriya8121
    @udkkalansooriya8121 9 місяців тому +2

    Wow harima shork ithaa aasaawen balaagena hodata hithata gaththaa.mamath er vidihata adama hadanawaa.Thank you

  • @maneldissanayake3551
    @maneldissanayake3551 25 днів тому +2

    අද රෑට කන්න හදන්නේ මොනවද කියලා හිතන කොට මේ රොටිය දැක්කේ. අද රෑට හදනවා. ස්තුතියි ඔබට

    • @SMKarunathilaka
      @SMKarunathilaka 23 дні тому

      @@maneldissanayake3551 ස් තූතියි

  • @srimalgamekankange4275
    @srimalgamekankange4275 Місяць тому +1

    අලුත් විදියක් .ස්තුතියි ඔබට .

  • @DinushaLakmal-qh1ck
    @DinushaLakmal-qh1ck 10 місяців тому +4

    Harima rasai ayye godak pin kiyala dunnata

  • @GalaxyJ7max2023
    @GalaxyJ7max2023 10 місяців тому +3

    බොහොම ස්තුතියි ඔබ තුමාට හරිම පහසු ක්‍රමයක් බුදු සරණයි

  • @priyanthapeiris5590
    @priyanthapeiris5590 6 місяців тому +4

    හිත හැදුනා කියන හැම දෙයට ම.අදට ව්තරක් නෙවෙයි හැම දාටත් වටිනාව පුතා .වාසනා වේවා .

  • @chamilafernando2123
    @chamilafernando2123 4 місяці тому +1

    බොහෝම ස්තුති ඔබතුමාට මේ දැනුම අපට ලබාදුන්නාට❤

  • @mykitchenlife5122
    @mykitchenlife5122 10 місяців тому +2

    ඇත්තටම ගොඩක් රසවත් විදිහට හැදුවේ බොහොම අගෙයි ගොඩක් ස්තුතියි

  • @ALiuanageLiyanage
    @ALiuanageLiyanage 10 місяців тому +4

    ගොඩාක් ස්තුති බුදු සරනයි දෙවියන්ගෙ පිහිටයි 👏🌹👏❤

  • @upamaliabayarathne4663
    @upamaliabayarathne4663 6 місяців тому +2

    ඔබ තුමැගෙ කෑම වට්ටෝරු හරිම වටිනවා ගුණය වගේම රසයත් සුරැකෙන පහසුවෙන් සකසා ගන්න පුලුවන් ක්‍රම කියල දෙනවට බොහොම ස්තුතියි

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  6 місяців тому

      🙏🙏🙏🙏♥️♥️♥️

  • @mangalikarajapaksha9021
    @mangalikarajapaksha9021 6 місяців тому +4

    ගොඩක් ස්තුතියි ..🙏

  • @indudanthanarayana2121
    @indudanthanarayana2121 10 місяців тому +1

    ෂා………හරිම අපූරුයි👍👍👍මෙවන් අලුත් ක්‍රම හදුන්වාදුන් ඔබට ගොඩාාාාක් ස්තූතියි🙏

  • @chandraninawarathne9663
    @chandraninawarathne9663 9 місяців тому +1

    Rasa patai ada thama me recipe eka labune.hadala balanawa adama .hadala rasa kiyannm .good luck

  • @sandyaathukorala6928
    @sandyaathukorala6928 6 місяців тому

    හරිම පහසුයි රසත් හොද ඇති නියමයි ගොඩාක් ස්තුතියි ⁣ඉදිරිපත් කිරිමට සුභ දවසක් ඔබට

  • @pradeepakarunanayaka1626
    @pradeepakarunanayaka1626 9 місяців тому +2

    Niyamay Thank you kiyaa dunnata iye.

  • @DhammikaDeSilva-qz3dm
    @DhammikaDeSilva-qz3dm 6 місяців тому +2

    අලුත් දෙයක් 👍 ස්තුතියි ඔබට 👍👌

  • @ashokaFonseka-i4u
    @ashokaFonseka-i4u 4 місяці тому +3

    ඇත්තමයි සහෝ අද රැ කැමට දැං හදනගමන් මාරපහසුයි මාර සුවදයි ඒවගෙම මාර රසයි මම ගි ටිකක් උඩින් ගැව මාරරසයි ඔයාට ගොඩාක් ඉස්තුතියි 🙏 තෙරැවන් සරණයි ❤

  • @NilanthiPushpalatha-m7d
    @NilanthiPushpalatha-m7d 9 місяців тому

    thank you so mach පළවෙනි වතාවට ahuwe mamat හදනවා බලන්න godak sathui

  • @ranjanimaya2027
    @ranjanimaya2027 10 місяців тому +1

    ස්තුතියි ඔයාට මේවා අපිව දැනුවත් කලාට

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 7 місяців тому +2

    නැවතත් ඔබතුමාට බොහෝම ස්තූතියි...🙏🙏🙏

  • @nihalrajakaruna
    @nihalrajakaruna 5 місяців тому +1

    හරිම රසයි මත් හදලා කෑවා..සුපර්ම සුපර්

  • @dharmasooriyarathna7749
    @dharmasooriyarathna7749 10 місяців тому +1

    අද නම් රෙසපිය වගේම ඔයාගෙ voice එක ගොඩාක් පැහැදිලිව තියෙනවා .තෙරුවන් සරනයි .
    සුබ අනාගතයක් වේවා

  • @rosearachchige1852
    @rosearachchige1852 5 місяців тому +2

    ස්තුතියි Chef . සුභ දවසක් වේවා 🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 місяців тому +1

      අති සූපිරි අනර්ඝ ලෙහෙසි පහසු කදිම රසවත් කෑමක්.
      ජයෙන්ම ජයවේවා!!!🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 місяців тому +1

      ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ප්‍රසිද්ධ කෑමක්.
      පොල් රොටී.👍🏾👍🏾👍🏾😋

  • @dilhanipriyanga6686
    @dilhanipriyanga6686 9 місяців тому

    මමත් හැදුවා හරිම රසයි ලේසියි.thank you

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 10 місяців тому +1

    ඒක නම් හරිම වටිනවා බොහොම ස්තුතියි ඔබට

  • @Ranilanka-y1p
    @Ranilanka-y1p 9 місяців тому +2

    Thanks obata math hadanawa❤❤❤

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 6 місяців тому +1

    බොහොම ස්තුතියි. සුභ දවසක් වේවා !

  • @manelherath6458
    @manelherath6458 10 місяців тому +12

    අලුත් විදියක් ...ඉක්මනට ම හදලා බලන්නම් ....බොහෝම ස්තුති යි .💐💐

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu 10 місяців тому +16

    Wow මෙවගේ දේවල් අපිට කියලා දෙනවා ගොඩක් ස්තුතියි

  • @awanthiushani3675
    @awanthiushani3675 10 місяців тому +1

    මරු.අමු පාන් පිටි කනවට වැඩිය හොඳයි. ස්තූතියි

  • @Janaki123-q1k
    @Janaki123-q1k 10 місяців тому +1

    Wasa visa nathi deshiya ahara pahasu vidiyata oyagen vitharak igena ganne thanks ❤❤

  • @hgmlani915
    @hgmlani915 6 місяців тому +1

    Thanks . මමත් හදන්න ඕන.👍👍👍👍

  • @seetharangoda3781
    @seetharangoda3781 10 місяців тому +1

    හරිම ශෝක්, ස්තුතියි

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana 10 місяців тому +1

    ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @Unlockingsecretssl
    @Unlockingsecretssl 10 місяців тому +1

    ඇත්තටම හරිම වටිනවා ඒක. හැමදාම වගේ වටිනා වීඩියෝ එකක් ❤️

  • @mrsred5806
    @mrsred5806 10 місяців тому +1

    හරිම අපූරු වැඩක්. ගොඩාක් ස්තූතියි.

  • @siththarapunchi
    @siththarapunchi 8 місяців тому

    Dear chef,
    ගොඩක්ම අසා හිතෙනවා ඔබ කියාදෙන විලාශය. Podi දරුවෙකුට උනත් ඉගෙනගන්න පුළුවනි. ඔබ ට unusum සුබපැතුම්!

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 9 місяців тому

    තව තවත් දේශීය ආහාර වර්ග ඉදිරිපත් කරන්න.ඔබට ජය

  • @maneldissanayake3551
    @maneldissanayake3551 6 місяців тому

    අද රෑට කන්න දෙයක් හොයන කොට තමයි මේක දැක්කේ. හදන්නයි යන්නේ. ස්තුතියි ඔබට👍♥️♥️

  • @GdDayawathi
    @GdDayawathi 6 місяців тому

    බොහොම ස්තුතියි ඔබතුමා ට ❤❤❤❤❤

  • @roopawathielankapura9092
    @roopawathielankapura9092 6 місяців тому +1

    අප්පෙ නියමයි ඔබතුමාට බුදුසරනයි

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 10 місяців тому

    නියමයි පුතේ මමත් හදල බලනවා .පුතාට තෙරැවන් සරණයි.

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 10 місяців тому +1

    මම හැදුවා හරිම රසයි

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 10 місяців тому

    ❤❤❤❤දැනුවත් කිරිම අති විෂිශ්ඨයි. ස්තුතියි .🤣🤣🤣

  • @SumuduKrishantha
    @SumuduKrishantha 10 місяців тому +7

    හැමදාමත් වැදගත් අලුත් දෙයක්.. හොඳ පැහැදිලි කිරීමක්.. Good job chef 😊

  • @Budusaranayi
    @Budusaranayi 10 місяців тому

    ඇත්තටම.හරිම.හොදදෙයක්.පැහැදිලිකර.දුන්නට.බොහෝම.ස්තුතියි

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 10 місяців тому

    හදල බලන්නමි බොහොම ස්තුතිය ,කියලදුන්නාට❤❤❤❤❤❤❤❤❤❤

  • @Nirmagamage
    @Nirmagamage 4 місяці тому

    වැදගත් ❤❤

  • @PrasannaKumara-t1v
    @PrasannaKumara-t1v 10 місяців тому

    අනේ බොහොම සතුතියි මේ වගේ රෙසිපීස් දානවට❤❤❤❤😊😊😊😊

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 10 місяців тому

    මරු මරු..අළුත් ක්‍රම ස්තුතියි ඔයාට චෙෆ් ❤️

  • @NilanthiRupasingha-ux1rt
    @NilanthiRupasingha-ux1rt 10 місяців тому +1

    Godak thanks danuwath kalata
    Harima sathutui

  • @somahalpegamage
    @somahalpegamage 10 місяців тому +1

    ඉතාමත් අගෙයි .හරි වටිනවා
    .

  • @chandanagodakanda6708
    @chandanagodakanda6708 14 днів тому

    නියමයි සුපිරි

  • @ict4u
    @ict4u 10 місяців тому +1

    හරිම වැදගත් වීඩියෝ එකක්...තවත් අලුත් කෑමක් අරන් එන්න😊

  • @dilinidarmawardana8092
    @dilinidarmawardana8092 10 місяців тому +1

    රසයි! ෙපාල් ෙරාටිය සුතී කියලා දුන්නා ට!

  • @niranjimadu5880
    @niranjimadu5880 8 місяців тому

    ශා ඒක නම් මරු අද රැට හදන්න ඕනි ❤

  • @chenukamanagamage359
    @chenukamanagamage359 6 місяців тому

    හරිම pahuse.thank you.

  • @sarathakumara2778
    @sarathakumara2778 6 місяців тому

    ඇත්ත ටම හරිම වටිනවා

  • @sudeeramedagedara3131
    @sudeeramedagedara3131 10 місяців тому

    ඉස්සර trips යද්දී අදිකාරිගම කඩේක මේ පොල් රොටි කාලා තියෙනවා. ස්තූතියි ඒ රස මතක් කලාට

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 7 місяців тому +1

    බොහොම ස්තුතියි

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 4 місяці тому +1

    හ්ම්ම් හොඳයි හොඳයි.
    ඉක්මනට ලේසියෙං අඩු වියදමකිං ඕනැම කෙනෙකූට හදාගන්න පුලුවං දෑ වැඩි පුරම අරං එන්න.

  • @samanwasantha5728
    @samanwasantha5728 5 місяців тому

    අනිවාර්යයෙන් ම හදනවා,මම රොටි ආසම කැමක්

  • @deepthinissanka4246
    @deepthinissanka4246 10 місяців тому +2

    Thank you Chef... හරිම පදමට ආවා..මම ඒකට butter සහ කෑලි මිරිස් ටිකක් එකතු කලා... හරිම රසයි..🎉🎉🎉🎉

  • @DanushkaDanu-b4q
    @DanushkaDanu-b4q Місяць тому

    ස්තූතියි මේ රොටිය හාධුවට ❤

  • @dharmakumari6359
    @dharmakumari6359 6 місяців тому

    Thank you ♥️අද හදනවා

  • @nirashadidushari6237
    @nirashadidushari6237 9 місяців тому

    සුපිරියි.👍

  • @sujeewadamayanthi6539
    @sujeewadamayanthi6539 9 місяців тому

    හොද පාටයි.. හදලා බලන්නම ඕන.!!

  • @JayathilakaJayakodi-lr3kj
    @JayathilakaJayakodi-lr3kj 7 місяців тому

    නියම යි ගොඩක් ඉස්තුයි 🎉

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 10 місяців тому

    Me krayata mama අවුරුදු අටකට kalin පුතා podi kale හැදුවා පුදුම rasak thama mayhakai a රස ආයෙත් හදන්න ooooona mathak කළාට ස්තුති deergayu wewa!!!!!!!!!

  • @YamunaDharmasiri
    @YamunaDharmasiri Місяць тому

    හරිම රස පාටයි. මාත් හදල කියන්නම්

  • @melaniperera8300
    @melaniperera8300 10 місяців тому +1

    Palitha thanks a lot Roti hadana kramaya dakka🙏🙏🙏👍

  • @wijejay9059
    @wijejay9059 6 місяців тому

    නියම recipe එක ❤

  • @KarunawathiHeenatigala
    @KarunawathiHeenatigala 10 місяців тому

    Ewidiyata math haduwa bohoma rasai pahasui!! Thanks! You so much for giving this easy recipies

  • @allanderose3634
    @allanderose3634 7 місяців тому

    ලේසි ක්‍රමයක් ස්තුතියි

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 6 місяців тому

    ස්තුතියි .හරිම රසයි.

  • @jdsnfj1113
    @jdsnfj1113 10 місяців тому

    අළුත් දෙයක් ස්තුතියි ජෙසු පිහිටයි

  • @SudarshaniHatharasinha
    @SudarshaniHatharasinha 6 місяців тому

    😮 ස්තූතියි ඔබට

  • @ShyamCasseem
    @ShyamCasseem 5 місяців тому

    සුපිරි ❤❤❤❤❤❤

  • @manorapremathilake887
    @manorapremathilake887 10 місяців тому

    හරිම වටිනවා මේක නම්.ස්තුතියි

  • @vajirapriyangani6195
    @vajirapriyangani6195 10 місяців тому

    හොඳ ක්‍රමය ක් .ගොඩක් ස්තුතිය

  • @NEILJPEREIRA
    @NEILJPEREIRA 5 місяців тому +2

    Lovely, its free of any hàssle. Thañk you sir.