Akka melo rahak na qwe e thami NORI මුහුදු පැලෑටි විශෙශයක්,Nelum Ala thami e😁,තව රස කෑම ගොඩක් තියනවා🫢 Aya awoth kiyanna mama oyalata introduce karala dennm😃
Hi, the green leafy thing like komarika must be seaweed. The drink in the plastic is a popsicle. It has to be frozen. Then you cut it in the centre and eat like a popsicle. These are available in our Sri Lankan supermarkets
රස නැති ඒවා කද්දි අක්කිගෙ මූණ නම් මරු 😂 හිනාව නවත්තගන්න බැරි උනා ..අම්මෝ 😂 අදත් වීඩියෝ එක නම් සුපිරි..කුචී බුචී ඉන්න තැන ඉතින් හිනා කාලා මැරෙනවා..හැමදාම අලුත් වීඩියෝ ගේන්න..ජය වේවා ❤❤❤
හෙ හේ... ගොඩාක් ස්තූතියි 😍🥰😍
මේක කොහෙද කොළඹ කොහෙද තියෙන්නෙ
අනිවාර්යයෙන්ම තව චීන කෑම කන වීඩියෝ එකක් ඕනෙ❤❤❤
නියමයි akke.mama හැරීම ආසයි ඔයාලගෙ video balanna akke.👍
අඩේ මරු තව ඔනි...😂😂 ආදරෙයි දෙන්නාටම...❤❤❤❤
ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
අඩේ මරැ තව ඕනි 😂😂 ❤❤ආදරෙයි දෙනදෙන්නටම 😮😮
ආදරෙයි හැමදාමත් 🥰❤️🥰
Oya kalu pata biththare thambanne the wala dalada koheda.mata mathakai binario 12 eke nadi akkath oya wage ekak kawa.
අඩේ එහෙමද?
Oyala denna supiri.❤ ape malli oyalage vidiyo balanna harima asai ouala dennatama b.s❤❤❤❤
අපි පොඩි කාලෙ ඉදන්ම කාලා තියෙන්නෙ අපේ රටට ආවෙනික රසනේ එයාලටත් ඒවගේ එයාලා පොඩිකාලෙ ඉදන් කාලා තියෙන්නෙ ඔය කෑම ඒකයි අපිට සෙට් නැත්තෙ😊😊❤❤❤
අක්කි පවු කියලා හිතුන එකම දවස.🥺 අක්කිගේ මූණ තමා මරු😁.අක්කිට මෙහෙම උනාමද කොහෙද.අද දවස අයියාටනම් වාසි වගේ😏.මොනා උනත් හැමදාමත් ඔය දෙන්නා එක්ක ආදරෙන් අපි ඉන්නෝ.දෙන්නටම ආදරෙයි.❤🥰
දවසක ඔය දෙන්නව හම්බෙන්න ලොකුම ලොකු අහිංසක බලාපොරොත්තුවක් තියෙනවා.🥺❤පරිස්සමෙන් ඉන්න.🥰 බුදු සරණයි ❤🥰😘
Ammmoo😂 kuchi akkage face expressions pattta ane😂😂😂😂😂...mta hina aneee hdtama....maru hebei ada athal eka...kuchi akka thama ada ammoo😅 ..maru ane......adreiiiiiiiiiiiiiiiii demnatama❤... buchi aiya kibuloth kewa...gonussoth kewa..panuwoth kewa....owa monda buchi aiyta😌😌😌
හෙ හේ.... ගෝනුස්සො ගිලපු බුචියට චීන කෑම කජ්ජක්ද කියනවනෙ. 😃😃
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
Ammooo adanam supiriyak appaaaa.ada thamai niyama athal dawasa aiyooo ..ape kuchigeta set wennethi kemak hambaunamada manda vlog jeewithetama..mathakweddith hina yanawa apppaaa ....buchige kiyapuwata adanam hodatama le pirisodu karagaththa .kajulellak unu kuchige muna thamai maruuuu 😁😁😁😁😁😁.thawa oya wage vlog tikak genna.hebei dabala oya nodanna china kema kanne parissamin hode.mokada apita oya dennawa godaaaaaaaaaaaakkk watinawa chinnunnta wada.adarei dennatama
හෙ හේ....
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍❤️😍
Eka supiriii deiyanee..😅😅😅😅😂😂😂❤❤❤❤
Loacation kohed ??
තව ඕනෙ❤❤❤❤
ඔයාල දෙන්නා මරු ...තව වීඩියෝ එකක් කරන්න .❤❤
😍❤️❤️😍
Where is this shop?
මමනම් හොදට හිනා වුනා😂😂 ❤️
අක්කගෙයි අයියගෙයි මුන දැක්කම හිනා යනවා පපුවත් රිදෙනව හිනා වෙලා 💖💖💖💖💖💖ආදරෙයි aiya and akki දහ පාරකට වඩා හිනා වුනා
ආදරෙයි හැමදාමත් 😍❤️😍❤️
Hi kuchi අක්කා අකමැත්තෙන් මොනවා හරි කනවා දැක්කමයි chinese food වීඩියෝ දෙක තුනක් කරමු ❤❤❤❤😊😊
❤❤❤❤❤❤❤ mn harima asai oya dennage videos walata..... adarei ❤
Adareiiiiii ❤️🤗
kuchi akka anthimata kawa bun eke uda thiyenne pork floss
හේ හේ😂මේ වීඩියෝ එකත් සුපිරිම සුපිරියි❤🎉
අද මගෙ පුතාගෙ අවු.3 නේ උපන්දිනෙ . ඔයාලත් විඩියො එකක් කරලා හරිම සතුටුයි.පුතාගෙන් බෙරෙන්නබැ අම්මේ බුචි දන්න තාත්තේ බුචි දන්න ඔව් අනේ.ඔයාලා අපේ පවුලේ සමාජිකයො වගෙ.සතුටින් ඉන්න.
ශා... පුතාට සුබම සුබ උපන්දිනයක් ප්රාර්ථනා කලා කියන්න. 🙏❤️❤️
Ok Thanks
Aneee mee wage videos thawa gennako akki aiyaa😍😍😍😍😋❤️👍
Gannamkooooo 🙌🏼❤️
Gaana kiyada
චිකන් එක අමුවෙන් කියලා මං හිතුවෙ... අක්කනම් කාපු එකක් අවුල් ගියාමද කොහෙද අයියටනම් ඕනි එකක්... තව මේ වගෙ video එකක් කරමු
Shooe ane apitama set wena cupple eka❤
😍😍😍❤️❤️😍😍😍
Ane akki oya oyage curly hair eka relax wenna wage set karaganne kohomada kiyala video ekak karannako
තව චීන food කන වීඩියෝ ඕනි😊❤
😍❤️
ලස්සනයි හිනා උනා හොදට ❤😂
😃😃😍❤️😍
සුපිරි යක් අදත්❤
ආදරෙයි අක්කා අයියා ❤ තවත් මේ වගේ වීඩියෝ ඕනි හොදේ❤
Ane mm oyalage vidiyo 10k ekama dawase baluwa. Shoook ane. Oyalath mmi mage husband wage mai
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
අදනන් හොදට හිනා උනා... 😅😅😅😅 ආදරෙයි ගොඩාකගොඩාක්
හෙ හේ... ආදරෙයි හැමදාමත් ❤️😍❤️
9:35 ඇල්ගී නේද🤔
තව වීඩියෝ ඕනේ 🎉❤
😍❤️
Akki kapu akak Aul giyamada kohada pau ana Apa Akka
🫣🫣☺️☺️😍
මම තමයි මේ veadio එක ඉස්සෙල්ලාම බලන්නේ
Balala kohomada kiyannakoooo 😍
video🙂
ගැම්මක් තමයි🎉 Bro
Video
Location.
මරු 😁😂❤️
මෙහෙ (සිංගප්පූරුවෙ )jasmine tea ත් තියෙනව . රහයි සුවදයි සමන් පිච්ච වගේමයි😂 , මන් සමන් පිච්ච කාල නෑ , හැබැයි ඒ jasmine tea බොනකොට ඒ වගේ ඇති කියල හිතෙනව 😊
Thave Korean food kana video ona❤❤❤
❤️😍😍❤️
Nice food review doubala✌😁♥♥
😃😍❤️😍
අක්කෙ අපිගියා අපේ youth club එකෙන් මහරගම තරුන සේවා එකට අපිගෙයෙ කොරියන් and ශ්රී ලංකා food festivel එකක් බලන්න එහෙ කිම්පප් සුශී එහෙම තිබ්බා අපේ කොල්ලො කෙල්ලො හැමෝම කොවුවා කටේ තියන්න බෑ මෙලෝ රහක් නෑ කියලා ඒත් මට ඒවා රසයි😊😊 මට ඒ කිම්පප් එකෙන් ආවේ කෙසෙල්මුව සෝයා සෝස් දෙහි වගේම කහට රස ලුනු රස පැනිරස 😊😊❤❤❤
සින්දුව සුපිරී සුපිරි ❤❤❤❤❤❤
අක්කගේ expressions ටික❤😘🤣
ආතල් එකේ ඉමු ..ආදරෙයි දෙන්නටම
ආදරෙයි හැමදාමත් 😍❤️😍
❤
😂😂😂😂😂😂😂😂❤❤❤❤😊
කෝඔ
Kohed thiyenne shop eka
Korean kama kana video ekakuth api bala porothtu wenawa 🔥dabalata api adarei🥰
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
❤❤😊 තව ඒ වගේ වීඩියෝ කරන්නකෝ
😍❤️😍
Kuchige Muna thama Maru 😂 ada video ekath lassanai.hodata Hina una adanam 😂😂 adarei dennatama ❤❤❤
ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
Akka melo rahak na qwe e thami NORI මුහුදු පැලෑටි විශෙශයක්,Nelum Ala thami e😁,තව රස කෑම ගොඩක් තියනවා🫢
Aya awoth kiyanna mama oyalata introduce karala dennm😃
My favourite couple ❤❤❤
Much love ❤️🤗
කුචිගේ expressions තමා මරුම 😹 💜
🫣🫣🫣😁😁😍😍
Location koheda me shop eke
අක්කිගේ කටනේ වැඩේ🤭😁💞 ආදරෙයි අක්කී අයියා❤❤
Adeeh, mekh maruh❤ thaw me wage videos onii...😋🤍😻
Korean kaamath try krnnkoo😚😚😚😚😚
කෙල්ලේ.... කාලා බීලා හිටියට කමක් නෑ.... ජිම් 1ක්ටවත් යන්න.... ආදරෙයී❤❤❤
Msg නේද
Me වගේ පොඩි පොඩි කෑම video සුපිරි ❤
❤️😍❤️
Akka kawe anthimata kawe phan cake bun aka kanne rise akka
නෙලුම් අල වගේ එක කද්දි කුචී ගෙ කටේ හැටි 😂😂😂😂😂
❤❤❤❤ first comment 😊
Yes you are! 🙌🏼❤️
❤❤❤❤
Akkage munaaa 😂😂😂 adareu dennatama ❤❤❤
අනේ අක්කී අයියා ම්ම් ඔයාලගෙ වීඩියෝ ආසාවෙන් බලනවා ❤❤❤❤❤❤❤
මට ඔයාල දෙන්නට කතා කරන්න ආසයි.
🎉අනේ මටත් පොඩි ඉල්ලිමකි තියෙනව (ඔයාල දෙන්නට පුලුවන්නම් අයිඩ් ක්රීම් , යෝගට් සහ මාමයිට් එක්ක වම්බටු කන්නකෝ)
මම අර උඩ කිවුව එකති පුලුවන්නම් බලන්න ඔයාල දෙන්න එක්ක කත ක්රන එක
Thawa kema set ekak aran karanna video ekak😌❤
Eee black color egg eka duck egg ekak ekai eka wenas..
Location please
සුපිරියි නේ
😍❤️
Adare Akki Aiyata godak❤❤
ආදරෙයි හැමදාමත් 😍❤️😍
අක්කි කෑමක් රස නෑ කිව්වමද කොහෙදෝ 😂❤😍
ඒකෙ නිකන් මෙව්වත් තියනව ඇගිලි සලකුනුත් 🤣🤣🤣 අම්මෝ අයිය 🤣💔
Shook couple ekh ❤
😃😃😃😃😍❤️😍❤️
ඒක නම් මරු අනේ😂
Me wage videos balanna hari asai ane wisheshayenma oya denna inna video ❤❤
ගොඩාක් ස්තූතියි ❤️😍🙏
මම ඔතන තියෙන ගොඩාක් කෑම කාලා තියනවා. ඔය කිරි එකේ ෆ්ලේවර්ස් ගොඩාක් තියනවා. ගොඩාක්ම රස ඇපල් ෆ්ලේවර් එක. ඔය රෝස පාට ඔයාලා බීපු එක ඔහොම නෙවෙයි බොන්නේ .ඒක ෆ්රිජ් එකේ දාලා ෆ්රීස් උනාම අපි අයිස් පැකට් කනවා වගේ කන්න ඕන.
Location danna puluwanda me chinese shop eke
අයියා නම් හරියන්නේ චීනෙට😁😁😁
Ara cup cake wage kaha pata eka moon cake da
Na moon cake nemei neda, eka mita wada wenas wage mathaka 😊
ජය වෙව❤
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
ආදරෙයි ගොඩම ගොඩාක් 🥰😍😍🥰
Price kohomada
Mn hitanne black egg ek ar awurudu 100k paranay kiyl kiyn seen eke ekd akki
Akki Aya korean kama kayak gehin mawaga video akak ganna please please please ❤
Good morning
Good morning ❤️
අනේ ඔයාලා මරු අනේ ❤
Location eka ewannko
අම්මෝ 😂😂video එකේ මැද හරිය බලන්න එපා වගකීමෙන් කියන්නෙ 😂❤️
මරු අක්කේ ඔයා නම්... බුදු සරණයි දෙන්නටම 😘
හෙ හේ... 😃😃😍❤️😍
අර ඔයා කෑවේ මුහුදු ඇල්ගී .❤😂😂😂
😊😊❤️❤️
*_චිනේ ගියා වගේ අමුතු ෆීලින් එකක් ඇවිල්ලා වගේ ඒ කෑම ටික දැක්කම චීනෙම එපා උණූ බවක් පෙනීයනවා🤩🤩🤩_*
අන්න වෙච්ච දේ 🙈🙈🙈😃😃😃
Hi, the green leafy thing like komarika must be seaweed. The drink in the plastic is a popsicle. It has to be frozen. Then you cut it in the centre and eat like a popsicle. These are available in our Sri Lankan supermarkets
Vlogs eka maru .❤❤
❤️😍❤️
Adath aapu gamanma wage baluwa supiriya thama❤
❤️❤️😍😍
ape kuchi appiriyawen kamak diha baluwamada koheda😂..mochi kanna thibune akke❤
තෑග්ගක් තියෙනවා එවන්න ද?
කිකිලියෝන්ව වෙනම ට්රේන් කරනවා ඇති ලු😂😂 අනේ අනේ අයියේ 😂❤️
🙈🙈😃😃😍😍
Food challenge ekak karannakoooooo
Ikmanata gennamkooooo 🙌🏼❤️
*_චීන කෑමට වලට කියපු දේවල් ටික චිනේ අය දැක්කොත් මොනවා කරයිද අප්පා 😁😍🤭_*
ආයෙ ණය දෙන්නෙ නෑ අපිට. 😋😋
Akke eyalage kaama microwave karala kanna oni.
Oyala novara maligavata yanako please can your go
Anthimata set na😂😂