Am I Beautiful? - Personality Test

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 1,4 тис.

  • @nadeesharukshani1418
    @nadeesharukshani1418 Рік тому +192

    කැතයි කියලා කවුරුත් නැ අපි හැමෝගෙම මොකක් හරි ලස්සනක් තියනවා .කිසිම අඩු පාඩුවක් නැතුව ඉපදුන එක ගැන හිතලා ලැබුණු රූපයෙන් සතුටු වෙන්න ඔනී 😊😊😊

  • @Dew865-h2o
    @Dew865-h2o Рік тому +107

    ඇත්තටම මම නම් ලස්සන කෙනෙක් නෙවෙයි.ගොඩක් අය ඒක කියලත් තියෙනව.ඒක නිසාම කොන් වෙලත් තියෙනවා.හැබැයි මං ලස්සන වෙන්න උත්සහ කරලත් නෑ එහෙමට.ඒත් මං උපරිම උත්සහ කරනවා මගේ සිතුවිලි ලස්සනට පිරිසිදුව තියාගන්න.අනුන්‍ට යහපතක්ම කරන්න.ඒ නිසා මං සතුටින් සැහැල්ලුවෙන් ඉන්නෙ.මාව රිදවන අය නිසා මට දුකක් දැනුනත් එයාල දිහාත් මං අනුකම්පාවෙන් බලනවා.😊

    • @anush630
      @anush630 Рік тому +4

      🥺💖Mt bn

    • @swenithaparanagama186
      @swenithaparanagama186 Рік тому +1

      Matath

    • @WasanaSadamali-e1n
      @WasanaSadamali-e1n Рік тому +1

      ලස්සන වෙන්න උවමනාව තියෙන්න ඕන.

    • @monariegayathma6013
      @monariegayathma6013 Рік тому +8

      Man අහම්බෙන් dakka lassana comment ekak...eth mata hithenawa oya lassana athi kiyala...e wagema oyage adahas godak watinawa..❤

    • @sonalidiyasha
      @sonalidiyasha Рік тому +1

      මේකෙ මොනවා කිව්වත් මම විශ්වාස කරන්නෙ ලස්සන කියන්නෙ සාපේක්ෂ දෙයක්...

  • @kookiearmygirlbtsforever3708
    @kookiearmygirlbtsforever3708 Рік тому +84

    ලකුණු 20 යි 🥰
    කියපු ගොඩාක් දේවල් ඇත්ත ❤️
    හැබැයි මේ ලොකේ කවුරුත්ම කැතයි කියලා නැ තමන්ටම ආවේණික උන මොකක්මහරි ලස්සනක් හැමෝගෙම තියෙනවා 🥰🥰

  • @sandu_warnakulasooriya
    @sandu_warnakulasooriya Рік тому +58

    22 හැබැයි මම එච්චර ලස්සන නැ.භාහිර අයනම් ගොඩක් වෙලාවට ලස්සනයි කියනවා.හැබැයි හිනා වෙන්නෙනම් ගොඩක් අඩුවෙන්. කියපු දේවල්නම් හරියටම හරි❤️

  • @isurufernando5038
    @isurufernando5038 Рік тому +37

    ලකුණු 19යි. ලස්සන ඇරෙන්න කියපු අනිත් හැමදේම තිබුන. මොනා උනත් මරූ😁🤘💖. තව වීඩියෝ එකක් ගේන්න මේ වගේ😊✌️

    • @Zombi-s5q
      @Zombi-s5q 9 місяців тому +1

      25. (ලස්සන ඇරෙන්න කියපු අනිත් හැමදේම තිබුන. මොනා උනත් මරූ) me too

  • @dreamers24hrs
    @dreamers24hrs Рік тому +277

    No one is ugly in this world,everyone have their own beauty🥰

    • @kaviya763
      @kaviya763 Рік тому +20

      කැත නම් කැතයි😂හෑලි අනවශ්‍යයි

    • @rimzaa
      @rimzaa Рік тому

      ​@@kaviya763 😂

    • @shashii871
      @shashii871 Рік тому

      yeah dear❤❤❤❤

    • @laara__dias
      @laara__dias Рік тому +5

      ​@@kaviya763Don't be negative

    • @Chamika9465
      @Chamika9465 Рік тому +2

      @@laara__dias ඉංග්‍රීසි ටිකක් දන්නවා කියලා රගන්න එපා ...🤣🤣

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 Рік тому +108

    20 යි. දෙතිස් කුණපයෙන් සමන්විත, නව දොරින් ඕජාව වැගිරෙන අසුබ අසාර මගේ ශරීරයේ ලස්සන😂😂 සාපේක්ෂයි. දර්ශනවාදීයි. අනිත්‍යයි. දුකයි. අනාත්මයි. 😢

    • @RameeWeerasinghe
      @RameeWeerasinghe Рік тому +4

      🙄🙄🙄

    • @sydarranasinghe6615
      @sydarranasinghe6615 Рік тому +1

      @@RameeWeerasinghe
      ශුභ සන්ධ්‍යාවක් වේවා!

    • @dnd4411
      @dnd4411 Рік тому +3

      @@RameeWeerasinghe ඒක හරි අනාත්මයි 😊

    • @sydarranasinghe6615
      @sydarranasinghe6615 Рік тому +7

      @@RameeWeerasinghe
      අනාත්ම = විශ්ව රීතියට අනුව ඇති වී පැවතී දිනෙක විනාශ වනු මිස මට උවමනා කරන විදිහට හැසිරවිය නොහැකිය.

    • @Dhammasl_ed
      @Dhammasl_ed Рік тому +2

      🙃👍

  • @heshanhashi131
    @heshanhashi131 Рік тому +46

    ලකුණු 25 ඔයා කියපු ගොඩක් දේවල් ඇත්ත🥰. හැබැයි මට ඉක්මනට තරහ යනවා. 😔

  • @shiran7403
    @shiran7403 Рік тому +65

    පිටත ලස්සනෙන් මිනිස්සුන්ව මනින රටක ඉපදීම කරුමයකි 💔

    • @chamudipabodya4319
      @chamudipabodya4319 Рік тому +3

      😅

    • @shiran7403
      @shiran7403 Рік тому +2

      @@chamudipabodya4319 💔🤕

    • @pissupoosa7783
      @pissupoosa7783 Рік тому

      අනේ පව් අසරන එවුන්, යකෝ ආසියාවේ අම්බ katha ම එකියෝ ඉන්නේ මෙහෙ තමයි, තොලබරි නාකි rilavi යෝ වගේ, කබර hamaකුත් තියෙන. පලයන් Thailand Laos Myanmar Cambodia China Taiwan Mongolia japan Korea Vietnam Singapore Bhutan Central Asia වලට පංචකල්ය්‍යාණයම තියෙන එකියෝ දකින්න. මිහිපිට සුරංගනාවියෝ වගේ. මෙහෙ එකියෝ දිහා බලන් පිලිකුල් භාවනාව තමයි ඉතින් කොරන්න වෙන්නේ. පිට රටවල කොල්ලොත් බදින්නෑනේ මෙහෙ එකියෝ, වැඩිපුරම තායි සහ කොරියන් එකියෝ. ැනේ පව් අපේ රටේ එකියො ගැන දුka...යි 😅😂 ලසුසන දැකලා නැති උන්ටනන් මෙහෙ උන් හොදයි. අර එකියෝ දාන බෙට්ටක් තරම්වත් තොපේ ඇති lassana ක් නෑ. ඇන්ටි. අනේ සොරි.

  • @thilinishanika2263
    @thilinishanika2263 Рік тому +25

    හරියටම කිව්වනේ බොහොම ස්තූතියි 🙏🙏
    මේ වීඩියෝ එක හරිම වටිනවා විනෝදයක් ලැබුනා ගොඩක් සතුටුයි 🥰

  • @kuppi._-94
    @kuppi._-94 Рік тому +39

    ලකුණු 20i...ඇත්ත tama කිව්වේ ඔයා.....❤❤❤

  • @isharasewwandi6972
    @isharasewwandi6972 Рік тому +2

    ලකුණු 20යි කියපු දෙවල් ගැන හිතලා බලද්දී එවා ඇත්ත...😊😊 බුදුසරණයි

  • @ASK-mo7jq
    @ASK-mo7jq Рік тому +168

    ලකුණු 22. ඒත් මන් හිතන්නෙ නෑ මන් එච්චර ලස්සනයි කියල .අනිත් අයනම් කියනවා මම ලස්සනයි කියල ,ඒත් මට එහෙම හිතෙන්නෙ නෑ .කියපු අනිත් දේවල් නම් ඇත්ත 😊😊❤

    • @slfishworld6043
      @slfishworld6043 Рік тому +45

      මටත් 22 යි හැබැයි අනිත් අය වත් කියල නෑ එහෙම මම ලස්සනයි කියල . මට හිතෙන්නෙත් මම කැතයි කියල 😔🥺
      ඔයාට අනිත් අයත් කියනව නම් ඔයා ගොඩක් ලස්සන ඇති 🥰❤️

    • @JihansaHettiarachchi
      @JihansaHettiarachchi Рік тому +10

      ​@@slfishworld6043 oya ohoma kiyapu akenma therenwa oya athulathin kochchara lasssna ,honda ,nihathamani kenekda kiyala .wena kenkwa waranana karanna tharam.😊❤hamoooma aka aka widihata lassnai.kawdwath hithanna epa thaman kathai kiyala. Budu saranai.

    • @user_zero144
      @user_zero144 Рік тому +16

      mn hithanava mn lassanayi kiyala hebeyi aththatama mn kethayi 😂

    • @slfishworld6043
      @slfishworld6043 Рік тому +2

      @@JihansaHettiarachchihmmm 🥰

    • @sajini_alsongs
      @sajini_alsongs Рік тому +11

      මටත් ඒමයි අනික් අය කිව්වා ට මට විශ්වාස නෑ

  • @Dhananjalipramodika7678
    @Dhananjalipramodika7678 Рік тому +11

    මගේ ලකුණු 21 y. Thank you ayye මේ වගේ වටිනා video දානවට 😊😊
    හැමදාම මේ වගේ video දාන්න සුබ පතනවා

  • @madumali9851
    @madumali9851 Рік тому +3

    ලකුණු 21...හැබැයි මං කලුයි....ඔයා හරි හැමෝම කියනවා මං ලස්සනයි ආකර්ශනීයයි කියලා

  • @Oliviya63
    @Oliviya63 Рік тому +2

    ලකුණු 22 ක් තියනවා සමහර දෙවල් ඇත්ත . හැබැයි මේ ලොකේ ජිවත් වෙන සෑම පුද්ගලයෙක්ද ලස්සනයි සුන්දරයි ❤ thanks

  • @shenubabah2974
    @shenubabah2974 Рік тому +14

    මට ලකුනු 18 යි. කිව්ව ඔක්කොම වගේ හරි❤😊..
    ඒත් එකක් නම් වැරදි මන් ජීවිතේට පන්ති කාමරේදි එහෙම අත උස්සන්නෙ නැ .😮

  • @sajithSajith-n2k
    @sajithSajith-n2k 3 місяці тому +1

    20i me vidiyo eka koma unath me aswalata dakana kawru kawruth mn harima lassanata dakinawa awankenma kathai kiyala deyak na uthsahakaroth ❤😊

  • @sandu936
    @sandu936 Рік тому +4

    Sl idea අම්බෝ ඔයාලට මාර හතුරො ගොඩක්නෙ ඉන්නෙ.කමක් නෑ පරස්ස්මෙන් ඔයාලගේ චැනල් එක දිගටම හොදට කරගෙන යන්න ඔය කාට කාටත් ඇනෙන්නම👍 good luck

  • @YourAstrophysicistV
    @YourAstrophysicistV Рік тому +1

    No one is ugly nor beautiful.. we all are unique with our own personality

  • @nishahannie
    @nishahannie Рік тому +36

    Marks 20, I think I m little pretty 😊

  • @anush630
    @anush630 Рік тому +2

    lakunu 23 mt dn vayasa 15 podi kalenam hamoma kive ලස්සනයි kiyala eth dn yaluvo ehema okkama kiyanne oran hotek vage kiyala 😣🙂💔

  • @dhananjanadewmini
    @dhananjanadewmini Рік тому +39

    ලකුණු 19යි.ලස්සන ගැන නම් දන්නෑ.අනිත් ඒවා නම් ඇත්තම ඇත්ත 😊

  • @NethmiElabadagedara
    @NethmiElabadagedara 6 місяців тому +1

    මගේ ලකුණු 21.. 🥰🥰 thank you... Me wage vediyo thawath danna.. 👍👍

  • @2000hh
    @2000hh Рік тому +20

    12යි... ඇත්ත පට්ට කැතයි...🌚🤢 හැබැයි ලස්සන කියන එක සාපේක්ෂයි හරිය..... 😏💔

    • @dnd4411
      @dnd4411 Рік тому +7

      නෑ නෑ ලස්සනයි අනේ 😅😅

    • @RameeWeerasinghe
      @RameeWeerasinghe Рік тому +5

      Sl ට වැරදිලා 🤦‍♀️

    • @2000hh
      @2000hh Рік тому +2

      @@dnd4411 නෑ නෑ බොරු ඕන නෑ නේ මම කැතයි😏👍

    • @2000hh
      @2000hh Рік тому +1

      @@RameeWeerasinghe ඇයි එහෙම කියන්නේ 😑

    • @dnd4411
      @dnd4411 Рік тому

      @@2000hh බොරු නෙවෙයි ඒකනෙ මන් හා පැටියා කිව්වේ 😻😻

  • @LakminiNimnadi
    @LakminiNimnadi 5 місяців тому +1

    මට ලකුණු 21යි.ඔයා කිව්ව එක හරි මේ වීඩියෝ එකෙ තිබ්බ ගොඩක් දේවල් ඇත්ත Thank අපිට මේ වගෙ වීඩියො දුන්නට .මේ වගෙ තමත් හොද වීඩියො ටිකක් දාල,අපෙ යාලුවන්ගෙ හිත් සතුටු කරන්න good luck❤❤

  • @shansisheshinika2003
    @shansisheshinika2003 Рік тому +15

    ලස්සන සාපේක්ෂයි 😌💔🍷🎻

  • @SadunMax-bz2lw
    @SadunMax-bz2lw 5 місяців тому

    😢මට ලකුනු 25 ඔබ තුමා කිවුවා හරි ඒ ගතිගුණ මට තියෙනවා ...ඔබතුමට ගොඩාක් පින්...❤❤❤❤

  • @slfishworld6043
    @slfishworld6043 Рік тому +47

    22යි මට මම ලස්සනයි කියල නම් ශුවර් නෑ
    හැබැයි කියපු අනිත් ඒව නම් ඇත්ත 🥰🥰😁

    • @slkanchana6047
      @slkanchana6047 Рік тому +3

      Same

    • @dilabike
      @dilabike Рік тому +2

      Same

    • @hesaliperera-zx5zc
      @hesaliperera-zx5zc Рік тому +1

      Same

    • @slkanchana6047
      @slkanchana6047 Рік тому +2

      @@hesaliperera-zx5zc ඔය පින්තූරේ ඉන්න කෙනා නම් ලස්සනයි හැබැයි 😒

    • @hesaliperera-zx5zc
      @hesaliperera-zx5zc Рік тому

      @@slkanchana6047 බොරු කියන්න එපා . එහෙනම් ඇයි 😒 මේ ඉමෝජිය දැම්මේ .

  • @dulminiamarathunga8443
    @dulminiamarathunga8443 Рік тому +10

    ලකුනු19යි . කිව්ව දේවල් ඇත්ත ❤️😁

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 Рік тому +15

    ලකුණු 20 යි, කිව්ව ඔක්කොම ඇත්ත dear 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

    • @chanyona.4077
      @chanyona.4077 Рік тому +1

      ඊයා WamaneTa එනවා, තොලබරි නාකි Rilavi යොන්ට පොටි පේන්ට් තඩියක් උලාගෙන. ආසියාවේ number 1 Kathama එකියෝ ඉන්නේ අපේ Rate තමයි. බලපිකෝ තොපේ Katha, naaki rilavi yo. මිහිපිට සුරංගනාවියෝ වගේ එකියෝ ඉන්න තැනක මලප්‍රේත ආත්මයක් හොල්මන් කරනවා වගේ පේන්නේ. පිළිකුල් භාවනාව කරන්න පුළුවන් තොපි දිහාබලාගෙන තොලබරි කබර naaki rilavi. බලපියකෝ Thailand Laos Myanmar Cambodia Vietnam Korea Singapore Japan China Taiwan Central Asia Bhutan එකියෝ කොහොමද දිළිසෙන අතිසුන්දර පංචකල්ය්‍යාණයම තියෙන මිහිපිට සුරංගනාවියෝ බෝනික්කියො Wage. බලාගෙන වැඩිය රගන්න එපා තොපිව ගනියි ඒ රටවල කුඹුරේ පඹයට හිටවන්න කුරුල්ලන්ට භයවලා දුවන්න නැත්තන් එහෙ හොල්මන් ෆිල්ම් වලට ගනීවී අනේ ඇන්ටි පව් උඹලා

  • @lovelygirl5282
    @lovelygirl5282 Рік тому +2

    21 i kiyapu okkoma Hari. අපේ සෙට් එකම හිනස්සලා තීයන්නෙ මම.ගොඩක් වෙලාවට උදව් කරනවා ගොඩක් අයට.හැමෝම එක්ක හිනා වෙලා කතා කරලා ආතල් එකේ ඉන්නවා 💗💫

  • @marshmallow2940
    @marshmallow2940 Рік тому +184

    Congratulations ❤️😻 හේෂාන් අයියේ 😎 ඔයාගෙ මහන්සිය කැපවීම නිසා ඔයා හොදතැනකට එනවා.

  • @HariniChathurya
    @HariniChathurya 3 місяці тому +1

    Kathai kiyala thaman thamnwama pilikul krgnna epa.. mkd thamange rupaye kisiyam ho lassanak thibe. an aya kiyana de nowa thaman thaman gana hithala sathutu wenna...🙂🙂

  • @Nethu3655
    @Nethu3655 Рік тому +3

    ලකුණු හරියටම 19 ටිකක් ලස්සනයිලු ඔයා තමයි ඉතින් කිඋවේ ඔන් 😂🌺🌺

  • @UJayasinghe-rw3ux
    @UJayasinghe-rw3ux 4 місяці тому +1

    ලකුණු විස්සයි. කියපු දේවල් හරියටම හරි. 😊💗💗💗💗💗💗💗

  • @shashii871
    @shashii871 Рік тому +3

    මගේ ලකුණු 25❤කිව්ව දේවල් හරියටම හරි thnks sl🎉🎉🎉🎉🎉මොනවා නැති වුණත් කරුණාව දයාව නම් පිරෙන්න තියෙනවා

  • @dumindanandana2976
    @dumindanandana2976 Рік тому +3

    අනේ ඔයා කිව්ව හැමදේම ඇත්තම ඇත්ත .තැන්කිව් සෝ මච්😍😍😍😍😍

  • @rasikaanusha7914
    @rasikaanusha7914 Рік тому +49

    ❤ මට ලකුණු 16යි........ඔයා කිව්ව ඔක්කොම ඇත්ත .......තැන්ක්‍යු ගොඩක් ❤

  • @tharindu265
    @tharindu265 Рік тому +2

    ලකුනූ බලන්නැතුව සේරම දේවල් හිතාගෙන අවංක කෙල්ලෙක් ගැන හීන මවපූ මම😢😥😓

  • @purplearmygirl7468
    @purplearmygirl7468 Рік тому +22

    No one is ugly.we are in judgmental society 🙏

  • @AnjaleeNethmini-j3p
    @AnjaleeNethmini-j3p Рік тому +1

    mata 19y a kiyapu dewal nam aththaa habay mta hitha gnna be halow

  • @thinuthikim-yy2ro
    @thinuthikim-yy2ro Рік тому +9

    ලකුනු 19 සාමාන්‍ය ලස්සනක් 😂❤

  • @Sujeewa-s4m
    @Sujeewa-s4m 2 місяці тому

    ලකුණු 20 කියපු දේවල් ඇත්ත ගොඩක් අය කියලා තියෙනවා හිනාව ලස්සනයි කියලා ❤

  • @diliniashika4540
    @diliniashika4540 Рік тому +6

    වීඩියෝ එකත් ඔක්කොම බැලුවා කමෙන්ට් ඔක්කොමත් කියෙව්වා. ඒත් මට ලකුණු කීයද මන්දා😊😊😊😊. මොකද මගෙ ඔලුවේ තිබුනේ කොන්ඩෙ පාට ගැන අහපු ප්‍රශ්නය විතරයි. කලු කොන්ඩේ නෙමේද ලස්සන 🤔🤔🤔🤔

  • @SanjuSanjuSanju-v1x
    @SanjuSanjuSanju-v1x Рік тому +1

    ලකුණු 20යි,කිව්ව දේ ඇත්ත.ගොඩක් ස්තූතියි

  • @shenayasperera6239
    @shenayasperera6239 Рік тому +6

    20 ...true this all.❤

  • @srisugathaWedamedura
    @srisugathaWedamedura 5 місяців тому

    ලකුණු විස්සයි කැතයි කියලා කවුරුත් නෑ හැමෝම එක වගේ ❤❤❤ ලස්සනයි

  • @hima8991
    @hima8991 Рік тому +6

    ලකුනු 19 යි
    සාමාන්‍ය ලස්සනක් 😁

  • @Koreangirl-sdt071
    @Koreangirl-sdt071 Рік тому +1

    Okkoma hari😊😊

  • @Silvester720
    @Silvester720 Рік тому +12

    සාස්තර කිව්ව වගේ මගේ චරිතය හරියටම කිව්ව ❤

  • @SandyaKumari-j6w
    @SandyaKumari-j6w Місяць тому

    නියමයි.තවත් මේ වගේ වීඩියෝ දාන්න.

  • @chamodya6939
    @chamodya6939 Рік тому +56

    ලකුණු 19යි. කියපු හැම දෙයක්ම හරි 👍❤️🥰

  • @lakshanSr
    @lakshanSr 2 місяці тому

    මට ආව ළකුණු ගණන 19යි . ඒ කියන්නෙ ටිකක් ලස්සනයි. ඔයාට ගොඩාක් ස්තූතියි 😊😊😊😊😊

  • @thulsibabah5962
    @thulsibabah5962 Рік тому +12

    ලකුණු 20😁❤️ඇත්තටම ඇත්ත 😁❤️🎉

  • @dulmichamodya-hq8vf
    @dulmichamodya-hq8vf Рік тому +2

    අනේ දෙයියනේ ඇත්තම ඇත්ත කිව්වේ.මට ලකුනු 19 යයි.කිව්ව ගොඩාක්ම දේවල් ඇත්ත❤️😲🤩

  • @ඔගිය
    @ඔගිය Рік тому +36

    මට 21ඉ ලකුනු
    මගෙ මූනෙ පිම්පල් ගොඩ
    ඇග හුලගට ගහන් යන්න වගේ .
    හිනාවත් කැතයි දත් ටිකක් ඉස්සරහට
    ඉතින් ලස්ස්නයිද 🤣🤣

    • @madhavi8124
      @madhavi8124 Рік тому

      😢

    • @shanuadira934
      @shanuadira934 Рік тому

      Oya lassanai...

    • @chamikadewmini8052
      @chamikadewmini8052 Рік тому +1

      මට 20 හැබැයි මම ඔය කියන තරම් නම් ලස්සන නෑ😂

  • @umeshiumeshi396
    @umeshiumeshi396 6 місяців тому

    මට 23ආවේ එකත් හරියටම හරි මං ආදරේ කරපු කෙනා තමයි මං බදින්න ආසාවෙන් ඉන්නේ එක වැඩි ඈතක නෑ ලගදිම අපි දෙන්නා ලස්සන වෙඩිං එකක් අරං ලස්සන ❤❤❤❤❤ හරියටම කිව්වා

  • @sarayatiya
    @sarayatiya Рік тому +9

    ලස්සන කියන්න සාපේක්ෂ දෙයක් 😬

  • @hiruniranawaka3722
    @hiruniranawaka3722 Рік тому

    ලකුණු 24i.හරියට ම හරි කිව්වා ...Thank you .❤️

  • @kaveeshadulshan3468
    @kaveeshadulshan3468 Рік тому +16

    ලකුනුනම් 21යි ... කියපු ඔක්කොමත් හරි... ලස්සනයි කියපු එක විතරයි වැරදි...😂
    💞Tnx....💞

  • @kavindisudara6899
    @kavindisudara6899 Рік тому +1

    Mage lakunu 19i me kiyapu hemadema eththa.godak sathutu godak adarei hemadema me wage dewal karan yanna lebewa🙏🙏🙏🥰🥰

  • @paramiwijesiri8364
    @paramiwijesiri8364 Рік тому +12

    ලකුණු 21යි. කිව්ව ඒවා ගොඩාක් ඇත්ත 😍❤️

  • @HiruniIMASHA-n7i
    @HiruniIMASHA-n7i Рік тому +1

    19 eka aththa .. tnx ..😊😊❤

  • @malshisoysa7366
    @malshisoysa7366 Рік тому +145

    ලකුණු 21 කිව්ව ඔක්කොම ඇත්ත ☺️😯

  • @dracula4782
    @dracula4782 Рік тому

    මට වෙලාවකට මං ලස්සනයි කියලා හිතෙනවා,වෙලාවකට මාරම කැතයි කියලා හිතෙනවා 😣, සමහරු ලස්සනයි කියනවා ඇහිලා තියෙනවා දැන් දැන් කැතයි කියලත් ඇහෙනවා 😢,ඇත්තටම මං කැතයි මං හිතන්නේ 😢

  • @tharushisamaranayaka3155
    @tharushisamaranayaka3155 Рік тому +11

    23i ඒත් මන් එච්චර ලස්සන නෑ හැබැයි කියාපු සමහර ඒවා නම් ඇත්ත. කට්ටිය කියනවා ලස්සනයි කියලා. Fashion sense එක ලස්සනයි කියලා ගොඩාක් අය කියලා තියෙනවා🥲🤭😂

    • @chanyona.4077
      @chanyona.4077 Рік тому

      ඊයා WamaneTa එනවා, තොලබරි නාකි Rilavi යොන්ට පොටි පේන්ට් තඩියක් උලාගෙන. ආසියාවේ number 1 Kathama එකියෝ ඉන්නේ අපේ Rate තමයි. බලපිකෝ තොපේ Katha, naaki rilavi yo. මිහිපිට සුරංගනාවියෝ වගේ එකියෝ ඉන්න තැනක මලප්‍රේත ආත්මයක් හොල්මන් කරනවා වගේ පේන්නේ. පිළිකුල් භාවනාව කරන්න පුළුවන් තොපි දිහාබලාගෙන තොලබරි කබර naaki rilavi. බලපියකෝ Thailand Laos Myanmar Cambodia Vietnam Korea Singapore Japan China Taiwan Central Asia Bhutan එකියෝ කොහොමද දිළිසෙන අතිසුන්දර පංචකල්ය්‍යාණයම තියෙන මිහිපිට සුරංගනාවියෝ බෝනික්කියො Wage. බලාගෙන වැඩිය රගන්න එපා තොපිව ගනියි ඒ රටවල කුඹුරේ පඹයට හිටවන්න කුරුල්ලන්ට භයවලා දුවන්න නැත්තන් එහෙ හොල්මන් ෆිල්ම් වලට ගනීවී අනේ ඇන්ටි පව් උඹලා

  • @blackgamers5291
    @blackgamers5291 Рік тому

    Lassana kata kiyala bedayak na. Okkotama tamata awenika lassanak kohomat tiyenawa❤

  • @Numashi287
    @Numashi287 Рік тому +6

    ගොඩක් ලස්සනයිලු මට පේන්නේ එහෙම නෙවෙයි😔අනිත් අයනම් කියනවා ලස්සනයි කියලා හැබැයි කියපු ඒවා ඇත්ත ලකුනු 26යි🙂

  • @RasalKulathunga
    @RasalKulathunga 5 місяців тому

    Mata ලකුණු 22 ❤❤❤❤❤
    Oya kiuwa wagema mama godak lassanai

  • @damayanthimanike8679
    @damayanthimanike8679 Рік тому +3

    Mark 27 ❤
    Thanks sl idea😊

  • @Miss_yura_com
    @Miss_yura_com 7 місяців тому

    Oya kiyanna eka eththa
    Mata lakunu 20
    Mata godak sathutuy mata me vage lassana rupayak ha Hoda personality ekak lebunata 😊

  • @vihanga7637
    @vihanga7637 Рік тому +36

    ලකුණු 25 . කියපු හැමදේම ඇත්ත. Thank you SL idea ❤❤

  • @SriyanChaminda-t3w
    @SriyanChaminda-t3w 6 місяців тому

    Lakunu 25 eth mn echcharatama lassana na . Habai kauruth kathai kiyalath na . Habai kivva eva okkoma aththa eth mage lassana gana kauruth katha venne na mn danna vidihata ❤❤ thank you ayye ❤

  • @NethuWijenayaka
    @NethuWijenayaka Рік тому +10

    ලකුණු 20 ඔක්කොම ඇත්ත ❤️

  • @chathurikaathauda-mt8xn
    @chathurikaathauda-mt8xn Рік тому

    Mage 17. Aththatama ewa okkoma hari. Kalin video wala kiyapu dewaluth mata hariyatama match wenawa. 👍

  • @sandalisasanka4930
    @sandalisasanka4930 Рік тому +4

    හරියටම හරි බොහෝම ස්තුතිය 😀😀

  • @kanchanalakshani368
    @kanchanalakshani368 Рік тому

    23. Aththa kiuwa hema dema ♥️

  • @btscutearmy8012
    @btscutearmy8012 Рік тому +4

    මට ලකුණු 22😊අනිත් අය මන් ලස්සනයි කියනවා. ඒත් මට නම් හිතෙන්නෑ මන් ලස්සනයි කියලා.හැබැයි එයා කියපු අනිත් හැමදේම වගේ ඇත්ත❤

    • @yoon_cvpids
      @yoon_cvpids Рік тому +2

      මගෙත් ළකුණු 23යි..අනිත් අයත් මට ගොඩක් කියල මම ලස්සනයි කියල..ඒ වුනාට මට නම් සමහර වෙලාවට එහෙම පේන්නෑ..ගොඩක් අය කියනව මගෙ හිනාවත් ලස්සනයි කියල, ඒක නම් මාත් පිළිගන්නව ඉතිම්..🌚💗💗

    • @dularaimandi8251
      @dularaimandi8251 Рік тому +1

      math 22 tiyenawa mn lassanai kiyala godak aya kiyala tiyenawa 😁samara welawata kattiya mn diha bln inna awasthath mn dekala tiyenawa 😊eth math oya wagemai kochara unath insecure wenawa mn lassana ne kiyala hitenawa 🥲ape gedara aya nm baninawa mn lassana ne kiuwama 😂 hebei mallila denna nm kiyanne mn rilawiyk kiyala kata lassanata penunath eyalata nm ema ne 😂

    • @dularaimandi8251
      @dularaimandi8251 Рік тому +1

      btw mn dulara math army kenek 💖

    • @yoon_cvpids
      @yoon_cvpids Рік тому +1

      @@dularaimandi8251 ඒඒ මාත් kpop ෆෑන් කෙනෙක්!!😁
      ARMY කෙනෙක් නම් නෙමේ ඒ වුනාට kpop වලට කැමතියි..මමත් ඉස්සර ARMY කෙනෙක් දැන් නම් නෑ..

    • @dularaimandi8251
      @dularaimandi8251 Рік тому +1

      @@yoon_cvpids oh ehemada math loku kpopfan kenek harima satutui oyawa hamuwema gena aluth yaluwe

  • @sanjulaishani399
    @sanjulaishani399 Рік тому

    Lakunu 22 kiyapu hama deyakma aththa. ❤ mata ape scl eke kattiya kiyanawa mn lassanayi kiyala.

  • @gamingns2005
    @gamingns2005 Рік тому +10

    ලකුණු 23 යි.
    කියපු ඔක්කොම වගේ ඇත්ත. 🥰❤️💯
    ඒත් හැබැයි මන් කළුයි 😒💔

    • @rabeeha-nd7bt
      @rabeeha-nd7bt Рік тому

      Sudhu va inna ayata vada kaluva inna aya godak akarshaneeyai.. ❤

    • @gamingns2005
      @gamingns2005 Рік тому

      @@rabeeha-nd7bt 🥰❤️

  • @NIMzzy2304
    @NIMzzy2304 Рік тому +2

    ඔයා කිවුව ඔක්කොම වගේ ඇත්ත අයියේ...ඒත් මම මෙච්චර ලස්සනයි කියලා හිතන්නෑ...හැමෝම මගේ ඇස් දෙකට කැමතියි ..😗ගොඩක් අය පස්සෙන් එනවත් වැඩී ..ඒක මහ වදයක් 😭

  • @nipunisewwandi2625
    @nipunisewwandi2625 Рік тому +17

    මට ලකුනු 19 කිව්ව ඒව ඇත්ත . මටත් තියේ විශේශ තෑග්ගක් 😊😊ගොඩක් දිග කොන්ඩයක් ලැබිල තියෙනව 🌹🌹

  • @___-mu3nd
    @___-mu3nd Рік тому +1

    21 ❤😊

  • @k.a.vinithakuruppuarachchi7261

    මට ලකුණු 18 යි කියපු ඒවා සේරම හරි. ❤🙏👍

  • @user-xw7bz9bm9o
    @user-xw7bz9bm9o 3 місяці тому

    Aththtm aththa kathva kivva 🙃💕

  • @shansisheshinika2003
    @shansisheshinika2003 Рік тому +11

    Live එකක් ඕනෙ හේෂාන් අයියෙ ⛈️⚡☔💔

  • @kimseonna9350
    @kimseonna9350 Рік тому +1

    25i ♥ habai mn lassana nh. Anith ayawa hina gassannaනම් puluwan😂

  • @rohinipolwatta7256
    @rohinipolwatta7256 Рік тому +228

    lakunu 21y.habai oya kivata ,lesiyen hina vennenam naa😁😁😁😁

    • @nadeeshmalaka3943
      @nadeeshmalaka3943 Рік тому +5

      Me to

    • @anjana6207
      @anjana6207 Рік тому +2

      Atanama Nala hina munu dala

    • @v_s2961
      @v_s2961 Рік тому +5

      Aii hina venne natte🥲
      Hamoma aasai hina wela inna ayata🤭
      Oyage leeth pirisudu wenawane😁

    • @rohinipolwatta7256
      @rohinipolwatta7256 Рік тому +1

      @@v_s2961 😁😃😆😁😃😆

    • @v_s2961
      @v_s2961 Рік тому +5

      @@rohinipolwatta7256 Hina wela inna ane hamatissema. Priyamanapai kauruth aasai...thamantath sathutu hithenawa ibeema🤭

  • @siranthirajapaksha9910
    @siranthirajapaksha9910 7 місяців тому

    කියපු ඒවා ගොඩක් හරි ලකුනු 22❤️❤️❤️

  • @RameeWeerasinghe
    @RameeWeerasinghe Рік тому +17

    ලකුණු 28🤭 මං ගොඩා....ක් ලස්සනයි, ගොඩා....ක් ආකර්ෂණීයයි කිවුව අෆ්ෆා 💃💃💃වශී වෙච්ච කවුරු හරි ඉන්නවා නම් කියන්න බලන්න sl හරිද කියන්න🤣🤣🤣

    • @RameeWeerasinghe
      @RameeWeerasinghe Рік тому

      @♥︎𝑺𝒊𝒎𝒑𝒍𝒆_𝒍𝒊𝒂♥︎ හී හී... 🤣🤣🤣

    • @RameeWeerasinghe
      @RameeWeerasinghe Рік тому

      @♥︎𝑺𝒊𝒎𝒑𝒍𝒆_𝒍𝒊𝒂♥︎ Good evening 🙋‍♀️

  • @AsokaHapuarachchi-p9q
    @AsokaHapuarachchi-p9q 5 місяців тому

    21 i Kiwwa okkoma dewal aththe.Mate hamoma kiyanawa mage hinawa lassanai kiyala

  • @dilhaniliyanaarachchi1199
    @dilhaniliyanaarachchi1199 Рік тому +7

    ලකුණු 21යි හැබැයි ඇත්ත ඔක්කොම 🙂❤️

  • @tharumng-gv3gh
    @tharumng-gv3gh Рік тому

    kohomada owa hariyatama kiyanne.mona unath good luck.oya wishesha kenek..🙂🤍

  • @Chutimanika-o1t
    @Chutimanika-o1t Рік тому +9

    මගේ ලකුණු 18 කිව්ව හැමදෙම ඇත්ත😊

  • @chathuminivishmi-dj3fd
    @chathuminivishmi-dj3fd Рік тому

    මට 21...අනික් අයනම් ටක් ගාල මං එක්ක set වෙනව....ඒත් ඔය කිය්න තරම් නම් ලස්සනයි කියල මං හිතන්නෑ....අනිත් අයව හිනාගස්සල තියන්න නම් පුළුවන් ජොලියෙ ඉන්න....🙃🙃🙃

  • @shantech116
    @shantech116 Рік тому +7

    කියාපු ඔක්කොම ඇත්ත🙈

  • @RashmiNawodya-if5lb
    @RashmiNawodya-if5lb Рік тому

    18i. Serama Aththa 🙂❤️

  • @nisansalagalappaththi4205
    @nisansalagalappaththi4205 Рік тому +25

    මට ලකුණු 16යි.කියපු දේවල් ඇත්ත 👍👍😊

    • @pissupoosa7783
      @pissupoosa7783 Рік тому

      Naaki rilavi yo වගේ නේ උඹලා.

  • @KaveeshFernando
    @KaveeshFernando Рік тому +1

    23 අයියා කියපුවා ගොඩාක් දෙවල් මම කරලාත් තියෙනවා මට වෙලාත් තියෙනවා ❤✌️😜