Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයා කියපු විදියටම හැදුවා...ඇත්තටම පුදුම රසක්...මං පලවෙනි වතාවටයි kekiri හැදුවේ..මගේ මහත්තයයි මගේ යාළුවොයි හරිම රසයි කිව්වා.දෙවෙනි පාරටත් හැදුවා තුන්වෙනිපාර මං හදන්නේ හදන්නේ මගේ අම්මට කන්න දෙන්නයි....බොහොම ස්තූතියි ඔයාට
ඇත්ත ටම මට ගොඩක් සතුටුයි .....ඔයාට ගොඩක් ස්තූතියි .මගෙ විඩියෝ බලනවට...බුදුසරණයි ...
ඇත්තටම මං අලුතින් මැරි කරපු කෙනෙක් ..මම කැකිරි වගේ දේවල් උයන්න දන්නෑ..මීට කලින් උයලා තිබ්බෙත් නැහැ ...First time ඊයේ ඉව්වේ Husband ඇත්තටම ඒ කැකිරි එක රසයි කියලා කෑවා...Thanks Dear මේ වගේ රසට උයන්න කියලා දෙනවට ❤️😍
Hi 😊මම සකුන්තලා.. මම දැන් ඔයාගේ ව්‍යාංජනය සැකසුවා. හරිම රසයි , අඹුලයි. හැමදේකම හොඳ සංයෝගයක් තියෙනවා.. පහේ සහ අනිත් වියළි අමුද්‍රව්‍ය එක්ක. ඉතින්.. විශ්වයේ ආශිර්වාදයෙන් ඔයා කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා.. මම මගේ මුළු හදවතින්ම සුභාපතනවා. 🎉 ජය වේවා! සුභ නවවසරක් වේවා!!
බොහොම ස්තූතියි නංගි බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට ඔයාලගෙ දිරිමත් කිරීමෙන් තමයි අපේ චැනල් එක මේ තරමක් දුර ඇවිත් තියෙන්නෙ බුදු සරණයි.
Man palaweni parata kakiri haduve me vidiyo eka balala... aththatama puduma rasak gedra hamoma kuva rasi kiyla thnq
ගොඩක් ස්තුතියි මගෙ විඩියෝ බලනවට ..............බුදුසරණයි..................
මං මේ වීඩියෝ එක බලලා කීප සැරයක්ම කැකිරි හැදුවා.හරිම රසයි.හැමෝම රසයි කීවා.පලවෙනි පාරට කකිරි හැදුවේ මේ වීඩියෝ එක් බලලා. ඔබ තුමියට බොහොම ස්තූතියි❤
ගොඩක් සතුටුයි බොහොම ස්තුතිය වීඩියෝ එක බැලුවට ❤️❤️❤️
Harima lassanai
Thank you ඔයාට. මාත් හැදුවා. හරිම ලස්සනට ආවා. රසත් ඒ වගේමයි.
Math ada palawni paarata kekiri haduwa.harima rasai.thank you oba thumiyata.
මම kakiri කන්න ආස නැහැ .එහෙත් oya kiw විදියට uyala බැලුවා හරිම හරිම rasai. Thank you darling ❤❤
බොහොම ස්තුතිය වීඩියෝ එක බැලුවට පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
Thanks හරිම rasai
ගොඩක් රසට හදන්න පුළුවන්
Thanks dear
මන් කියපු විදිහටම 1st time husband ta හදලා දුන්නා මස් රසයි කියුවා😁🤍
Thanks Dear
Mn meka heduwa me vidiyatama.attatama gdk rasai.uru mas wage.gdr hemoma rasai kiuwa.thanks
Thanks godak sathutui ahannath suba dawasak
ම්ම්ම්.....ආ.....හ්....රස්සම.......රසයි....
Thanks
Good luck ❤❤❤❤❤❤friends
Harima rasai oyata kakiri uyannama witharaipuluwan
අක්කි මන් අද 1st time කැකිරි මාලුව හැදුවෙ .හැමෝම රසයි කිව්ව.Thankyou අක්කියෝ ❤❤❤❤
Thanka නංගි ගොඩක් සතුටුයි වීඩියෝ එක බැලුවට පරිස්සමෙන් ඉන්න හැමෝම බුදු සරණයි
Math haduwa. Harima rasayi. Tks ❤❤❤
Obata godak sthuthi obata budu saranai Dubai walin
Thanks dear parissamata inna oyalath budu saranai
Godak sthuthi. Ada thamai 1 weni wathawata kakiri haduwe. Godak rasai. Budu saranai .
ගොඩක් ස්තූතියි ඔයාට විඩියෝ එක බැලුවට බුදුසරණයි
මමත් මේ විදියට හැදුවා.හරිම රසට ආවා. ස්තූතියි
ගොඩක් ස්තූතියි විඩියෝ එක බැලුවට .....බුදුසරණයි
ඔයාල හැමෝටම ගොඩක් ස්තූතිය නයෝමි රෙසපි චැනල් එකේ සබ්ස්ක්‍රයිබ් 1000 අද දින සම්පූර්ණ වුනා. ඉතින් මෙතෙක් දුර රැගෙන ආපු මගේ චැනල් එක දෙස් විදෙස් සිටින අපේ සහෘදයන් හැමෝම තවදුරටත් මගේ චැනල් එක ඉදිරියන ගෙනියන බව මට ගොඩාක් විස්වාසයි. ඔයාල හැමෝටම ගොඩාක් ස්තූතියි.
රසයි රසයි 🤤 ඔයාට ගොඩක් ස්තූතියි 👍🤗🤗🤗.
Thanks godak sthuthi video eka baluwata
@@nayomirecipe7115 c
Man haduwa rasata awa thank you 😍❤️
Thanks nanga godak sthui video eka baluwata
Oya temparaduwa walade hadala itiri tika ekatu karannako
රස පාටය් 🍨👍😊
නියමයිනේ ගොඩාක් ස්තුති යි ඔයාට
මමත් ඔයා කියපු විදියටම කැකිරි හොද්ද හැදුවා හරිම රසයි 😍😍😍❤❤
බොහොම ස්තුතිය
ගොඩක් ස්තූතියි 💟
බොහොම ස්තූතිය විඩියෝ එක බැලුවට
ස්තුතියි
thanks,................
Nice
thankz❤️👍🏼
සුදු ලුණු දන්නේ නැද්ද
මේ දවස්වල ගෑස් මිල අදික නිසා ලිප නිමලා බාජනේ අයින් කලොත් නේද හොඳ ?පෙනුමෙන් ඉතාමත් රස පාටයි ස්තුතියි ජයවේවා
මේ විඩියෝ එක හදන කලෙ ගැැස් එක 1494යි එත් ඔයා කියන දේ හරි පරිස්සමින් පාවිච්චි කරන්න ඕන විඩියෝ එක බැලුවට ගොඩක් ස්තූතියි ඔයාට . බුදුසරණයි ....
Video eke tikak ehenne
මිසි අබ ඇටවත් කුඩුවත් දාන්න ඕනේ නැද්ද ?
අබ දාන්නත් පුලුවන් මම දාන්නැතිව හදල තියෙන්නෙ බොහොම ස්තුතිය වීඩියෝ එක බැලුවට
ඉතිරි කිරි ටික දාන්නේ නැද්ද?
ඉතිරි කිරි දාන් නැ ඇතිලියට දාන පොල් කිරි ටික විතරයි .. ටිකක් වැඩිපුර කිරි අරන් තිබ්බ විඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතිය ............
Maswagemarasinata
Api කැකිරි පිපිංචා oya දෙකම වගා karanawa. කැකිරි ගෙඩිය හුග දවස් කඩල tiyagattamai තිත්ත නැතුව thitta na
Diga wadi
තෙම්පරාදුවට දාපු මිරිස්කුඩු මොනවද..බැදපු මිරිස් කුඩු ද??
තෙම්පරාදුවට එකතු කලෙ බැදපු මිරිස් කුඩු නෙවෙයි ........මගෙ විඩියෝ එක බැලුවට ගොඩක් ස්තූතියි ....බුදුසරණයි
Ahun na vedio eka magadi
Ane sorry me video eke music copyright wadila man hithanne man hadala danna balannam sry video eka baluwata thanks
හොදයි sound වලට මොකද වෙන්නෙ
සුදුළුනු ද ඒ නැත්තම් සියඹලාන්ද
ඔයා තමයි හරියට ම විඩියෝ එක බලලා තියෙන්නෙ 🤔🤔🤔🤔අනෙ සොරි ඒ සියබලා මට ටිකක් පැටලිලා ....විඩියෝ එක බැලුවට ගොඩක් ස්තූතියි බුදුසරණයි
අර මුලින්ම පොඩි පෙත්තක් කපල අතුල්ලන වැඩේ කැකිරි වලට කරන්න ඕනි නෑ නේද? ඒක කරන්නේ පිපිඤ්ඤා වලට ඒකෙ තියෙන තිත්ත රස යවන්න ඕනි නිසා. කැකිරිවල පිපිඤ්ඤවල වගේ තිත්ත රහක් නෑනේ 🤔
නංගී කැකිරි වල තමයි තිත්ත තියෙන්නේ පිපිඤ්ඤා කොහොමත් තිත්ත නැ පිපිඤ්ඤා ගෙඩිය සොදල නැට්ට ගව කපන් නැතිව අපිට නිකන් කන්න වුනත් පුලුවන් කැකිරි එහෙම බැ තිත්තයි ඔයා නිකමට බලන්න කෝ කැකිරි කියන්නේ කහ පාටයි කොල මිස්ර ගෙඩිය පිපිඤ්ඤා සුදු පාට ගෙඩිය ගෙදර ගෙනව ම වෙනස බලන්න නැට්ට ගාව කපන් නැතිව මොන ගෙඩිය ද තිත්ත කියලා බුදුසරණයි
Hari oya dannawane oya karanna hema mannam ganita hukanna kalinuth mage paiye hema karanawa nathnam ලුණු rhailu wifeta
@@nayomirecipe7115මේ වගේ ජරා මිනිස්සුන්ගෙ කමෙන්ට්ස් අයින් කරන්න ඩියර් ප්ලීස්.හරි අප්‍රියයි
ඔයා කියපු විදියටම හැදුවා...ඇත්තටම පුදුම රසක්...මං පලවෙනි වතාවටයි kekiri හැදුවේ..මගේ මහත්තයයි මගේ යාළුවොයි හරිම රසයි කිව්වා.දෙවෙනි පාරටත් හැදුවා තුන්වෙනිපාර මං හදන්නේ හදන්නේ මගේ අම්මට කන්න දෙන්නයි....බොහොම ස්තූතියි ඔයාට
ඇත්ත ටම මට ගොඩක් සතුටුයි .....ඔයාට ගොඩක් ස්තූතියි .මගෙ විඩියෝ බලනවට...බුදුසරණයි ...
ඇත්තටම මං අලුතින් මැරි කරපු කෙනෙක් ..මම කැකිරි වගේ දේවල් උයන්න දන්නෑ..මීට කලින් උයලා තිබ්බෙත් නැහැ ...First time ඊයේ ඉව්වේ Husband ඇත්තටම ඒ කැකිරි එක රසයි කියලා කෑවා...Thanks Dear මේ වගේ රසට උයන්න කියලා දෙනවට ❤️😍
Hi 😊
මම සකුන්තලා..
මම දැන් ඔයාගේ ව්‍යාංජනය සැකසුවා.
හරිම රසයි , අඹුලයි.
හැමදේකම හොඳ සංයෝගයක් තියෙනවා..
පහේ සහ අනිත් වියළි අමුද්‍රව්‍ය එක්ක.
ඉතින්.. විශ්වයේ ආශිර්වාදයෙන් ඔයා කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා.. මම මගේ මුළු හදවතින්ම සුභාපතනවා. 🎉 ජය වේවා! සුභ නවවසරක් වේවා!!
බොහොම ස්තූතියි නංගි බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට ඔයාලගෙ දිරිමත් කිරීමෙන් තමයි අපේ චැනල් එක මේ තරමක් දුර ඇවිත් තියෙන්නෙ බුදු සරණයි.
Man palaweni parata kakiri haduve me vidiyo eka balala... aththatama puduma rasak gedra hamoma kuva rasi kiyla thnq
ගොඩක් ස්තුතියි මගෙ විඩියෝ බලනවට ..............බුදුසරණයි..................
මං මේ වීඩියෝ එක බලලා කීප සැරයක්ම කැකිරි හැදුවා.හරිම රසයි.හැමෝම රසයි කීවා.පලවෙනි පාරට කකිරි හැදුවේ මේ වීඩියෝ එක් බලලා. ඔබ තුමියට බොහොම ස්තූතියි❤
ගොඩක් සතුටුයි බොහොම ස්තුතිය වීඩියෝ එක බැලුවට ❤️❤️❤️
Harima lassanai
Thank you ඔයාට. මාත් හැදුවා. හරිම ලස්සනට ආවා. රසත් ඒ වගේමයි.
Math ada palawni paarata kekiri haduwa.harima rasai.thank you oba thumiyata.
මම kakiri කන්න ආස නැහැ .එහෙත් oya kiw විදියට uyala බැලුවා හරිම හරිම rasai. Thank you darling ❤❤
බොහොම ස්තුතිය වීඩියෝ එක බැලුවට පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
Thanks හරිම rasai
ගොඩක් රසට හදන්න පුළුවන්
Thanks dear
මන් කියපු විදිහටම 1st time husband ta හදලා දුන්නා මස් රසයි කියුවා😁🤍
Thanks Dear
Mn meka heduwa me vidiyatama.attatama gdk rasai.uru mas wage.gdr hemoma rasai kiuwa.thanks
Thanks godak sathutui ahannath suba dawasak
ම්ම්ම්.....ආ.....හ්....රස්සම.......රසයි....
Thanks
Good luck ❤❤❤❤❤❤friends
Thanks Dear
Harima rasai oyata kakiri uyannama witharaipuluwan
අක්කි මන් අද 1st time කැකිරි මාලුව හැදුවෙ .හැමෝම රසයි කිව්ව.Thankyou අක්කියෝ ❤❤❤❤
Thanka නංගි ගොඩක් සතුටුයි වීඩියෝ එක බැලුවට පරිස්සමෙන් ඉන්න හැමෝම බුදු සරණයි
Math haduwa. Harima rasayi. Tks ❤❤❤
Obata godak sthuthi obata budu saranai Dubai walin
Thanks dear parissamata inna oyalath budu saranai
Godak sthuthi. Ada thamai 1 weni wathawata kakiri haduwe. Godak rasai. Budu saranai .
ගොඩක් ස්තූතියි ඔයාට විඩියෝ එක බැලුවට බුදුසරණයි
මමත් මේ විදියට හැදුවා.හරිම රසට ආවා. ස්තූතියි
ගොඩක් ස්තූතියි විඩියෝ එක බැලුවට .....බුදුසරණයි
ඔයාල හැමෝටම ගොඩක් ස්තූතිය නයෝමි රෙසපි චැනල් එකේ සබ්ස්ක්‍රයිබ් 1000 අද දින සම්පූර්ණ වුනා. ඉතින් මෙතෙක් දුර රැගෙන ආපු මගේ චැනල් එක දෙස් විදෙස් සිටින අපේ සහෘදයන් හැමෝම තවදුරටත් මගේ චැනල් එක ඉදිරියන ගෙනියන බව මට ගොඩාක් විස්වාසයි. ඔයාල හැමෝටම ගොඩාක් ස්තූතියි.
රසයි රසයි 🤤 ඔයාට ගොඩක් ස්තූතියි 👍🤗🤗🤗.
Thanks godak sthuthi video eka baluwata
@@nayomirecipe7115 c
Man haduwa rasata awa thank you 😍❤️
Thanks nanga godak sthui video eka baluwata
Oya temparaduwa walade hadala itiri tika ekatu karannako
රස පාටය් 🍨👍😊
නියමයිනේ ගොඩාක් ස්තුති යි ඔයාට
Thanks dear
මමත් ඔයා කියපු විදියටම කැකිරි හොද්ද හැදුවා හරිම රසයි 😍😍😍❤❤
බොහොම ස්තුතිය
ගොඩක් ස්තූතියි 💟
බොහොම ස්තූතිය විඩියෝ එක බැලුවට
ස්තුතියි
thanks,................
Nice
thankz❤️👍🏼
Thanks dear
සුදු ලුණු දන්නේ නැද්ද
මේ දවස්වල ගෑස් මිල අදික නිසා ලිප නිමලා බාජනේ අයින් කලොත් නේද හොඳ ?
පෙනුමෙන් ඉතාමත් රස පාටයි ස්තුතියි ජයවේවා