Igilennata Asai (ඉගිලෙන්නට ආසයි) Aksha Chamudi Music Video 2023

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 1,8 тис.

  • @tharindubandara9196
    @tharindubandara9196 2 роки тому +714

    මේ ගීතය දවසක් ඇතුලට මේ තරම් දුරක් ගෙනාවට ඔයාලා හැමෝටම ස්තුතියි ❤මේවගේ තව නිර්මාණ ඉදිරියටත් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනව ස්තුතියි ඔයාලා හැමෝටම ආදරෙයි ❤🙏

    • @NamalDahanayake
      @NamalDahanayake 2 роки тому +15

      තවත් මෙවැනි අනර්ඝ නිර්මාණයන් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා !!! ජය වේවා !!! බුදු සරණයි !!! ❤️❤️❤️

    • @suddi3715
      @suddi3715 2 роки тому +10

      සුභ පතනවා තවත් මෙ වගෙ නිර්මාණ කරන්න ඉදිරියෙදී. බුදු සරණයි

    • @wivant9008
      @wivant9008 2 роки тому +9

      අනිවාර්යයෙන් ඔයාටත් සුබ පතනවා ❤❤

    • @tharindubandara9196
      @tharindubandara9196 2 роки тому +9

      @@wivant9008 thanq so much 🥰😍

    • @tharindubandara9196
      @tharindubandara9196 2 роки тому +8

      @@suddi3715 thanq so much 🥰😍

  • @chandikasenarath9348
    @chandikasenarath9348 2 роки тому +463

    හරිම ලස්සනයි ලංකාවේ ජනප්‍රියම පුංචි ගායන තරුව ආක්ශා චමුදි හදවතින්ම සතුටුයි ආදරෙයි 🥰❤️🌹

  • @madhusoyza9136
    @madhusoyza9136 2 роки тому +251

    පව් මේ බබාට ගොඩක් නරක විදියට බැන්නා මිනිස්සු පහුගිය දවස් වල.එයාට සල්ලි හෙව්වේ එයාගේ ටැලන්ට් එක පෙන්නලා.එයා තරගෙ දිනපු දවස් වල සද්ද නැතිව ඉදලා දැන් සින්දුවක් රිලීස් කරානම් මෙහෙම trending වෙන්නේ නෑ.දිනුවට පස්සේ එයා show වල සින්දු කියපු නිසා තමයි එයාව තමත් මිනිස්සුන්ට මතක .පව් ගොඩක් දුප්පත් නිසයි එයා එහෙම show wala sing kale.මෙයා එක්කම දිනපු දක්ෂම තරැව තමයි ඉරේෂා රාජිනි කියන්නේ .කෝ එයාලා ගැන අහන්න වත් නෑ.දැන් සින්දුවක් රිලීස් කරත් එයාලව මිනිසුන්ට මතක නෑ.godak රියැලිටි වලින් දිනන අය දැන් පේන්න වත් නෑ.ඒ නිසා මේ අහිංසක ලමයට බනින්න එපා .එයාගේ ටැලන්ට් එක අගය කරන්න .❤️

    • @Kumari-yz1ys
      @Kumari-yz1ys Рік тому +3

      Aththa pau

    • @CBLankaMicrocreditltdMonaragal
      @CBLankaMicrocreditltdMonaragal Рік тому +1

      ❤❤❤

    • @apekamahabadunugamaikama4285
      @apekamahabadunugamaikama4285 Рік тому +1

    • @KawyaSathsarani-u3x
      @KawyaSathsarani-u3x Рік тому +11

      මේ රටේ ඉන්න එවුන්ගෙ තියන කුහක අදහස් නිසා රට හැදෙන්නෙත් නැ ඉන්න එවුන්ට හැදෙන්න දෙන්නෙත් නැ තව එකෙක් ඉස්සරහට යනවටකැමතිනැ 😑

    • @ranildanushka-be3ri
      @ranildanushka-be3ri Рік тому +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 2 роки тому +116

    අපි වයසට යද්දි, ඉංදියාවේ ශ්‍රේයාගෝෂාල් වගේ, ලංකාවේ ආක්ශා වෙවි... බැරි නෑ.. තාමු පොඩිනේ දුවේ..
    මහන්සි වෙන්න...
    දළඳව පිහිටයි...😍🙏

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 роки тому +95

    හොඳ අනාගතයක් තියෙන, ලංකාවට කීර්ති⁣යක් ගෙනෙන දක්ෂ දරුවෙක්!

  • @sahannethmina6093
    @sahannethmina6093 Рік тому +34

    මුතු කැටයක් මෙන් ඔබ සැමදා දිලේවා සුදු දුවනි ඔයාට තෙරැවන් සරණයි

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 Рік тому +26

    ගීතලොව ජයගන්න ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබේවා.....!

  • @dilrukshanjayanathperera5126
    @dilrukshanjayanathperera5126 Рік тому +88

    ඇන්ජලිනා දුව ඔයාගේ මුහුණේ තියෙන ලස්සන අලංකාරය හැමදාමත් තියෙන්න ඔනි ඔයාට ලක්දෙරනේ ඉහලටම යන්න සුභ පතනවා❤❤❤ ජේසු පිහිටයි දුව

  • @hashanchinthaka757
    @hashanchinthaka757 2 роки тому +212

    කෙල්ල ලොකු වෙලා නේ ලස්සනත් වෙලා Congratulations නංගි ❤️ නිදුකානනේ ආසම සිංදුක් keep it up

  • @dilshanpradeepyoutubechann9582
    @dilshanpradeepyoutubechann9582 2 роки тому +17

    ගොඩක් ලස්සනයි..ජය වේවා ආක්ෂා දුවේ 💐💐💐❤️

  • @ranikwt1509
    @ranikwt1509 2 роки тому +53

    හරිම ලස්සනයි පු⁣තේ තව තවත් හොද නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය ලැබෙිවා තෙරුවන් සරනයි

  • @rajasiri1057
    @rajasiri1057 10 місяців тому +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤assanai manika ,Aqarei oyata manika 😎😎😎😎

  • @hansikasewwandi7636
    @hansikasewwandi7636 2 роки тому +6

    Waw nangi lassana voice ekak.oyath lassanawela .good luck patiyo

  • @indrarathnarajapaksha843
    @indrarathnarajapaksha843 2 роки тому +23

    ලස්සනයි දුවේ තෙරුවන් සරනයි ,සියලු දෙවි රැකවරණයි !

  • @dayanimalkanthi5289
    @dayanimalkanthi5289 2 роки тому +425

    අක්ෂාගේ මූණ හොදටම වෙනස් වෙලා.... ලස්සන වෙලා ❤️

  • @nimeshikadesilva7217
    @nimeshikadesilva7217 Рік тому +18

    උල්ලැයි උල්ලැයි අහලා තමයි මේක බලන්න ආවේ.. ඇත්තටම ගොඩක් ලස්සනයි මේ සිංදූව . ගොඩක්. ලස්සනයි නංගි❤

    • @rajasiri1057
      @rajasiri1057 10 місяців тому +1

      Aththatama lassanayi neqa akke❤❤❤❤❤

    • @rajasiri1057
      @rajasiri1057 10 місяців тому +1

      🎉🎉

  • @buddikathennakoon6397
    @buddikathennakoon6397 2 роки тому +23

    ලස්සනයි දුවේ ... තවත් හොද නිර්මාණයන් කිරිමට ශක්තිය ලැබේවා .. ❤️🙏🙏

  • @AmandaDilshani-r4j
    @AmandaDilshani-r4j 10 місяців тому +2

    ලස්සන සිංදුවක් දෝනි හරිම ලස්සන යි ජයවේවා තෙරුවන් සරණයි ඔයාට ❤

  • @pinimuva
    @pinimuva 2 роки тому +37

    අක්ෂා චමුදිට දැන් ' සිහිනයකි රෑ ' උනත් ගහන්න පුළුවන් තරම් තමන්ගේම සුපිරි සින්දු සෙට් එකක් තියනවා මේ තරම් පොඩි වයසකදී

    • @rajasiri1057
      @rajasiri1057 10 місяців тому

      Aksha oya thava iqiriyata yanna navaththanna thuva iqiriyata yanna othsaha karannaoyata iqiriyata yanna kiyala pathana karanava haraqa😊😊😊😊😊😊😊😊😊😊😊❤❤

  • @AjithKumara-kl6md
    @AjithKumara-kl6md 2 роки тому +1

    Harima lassanai manike...😊😘
    Jesu pihitai mannike oyata..

  • @NamalDahanayake
    @NamalDahanayake 2 роки тому +41

    අනර්ඝ නිර්මාණයක්.ගායනය සංගීතය පද රචනය සියළු දේ පරිපූර්ණයි.ජය වේවා !!! බුදු සරණයි !!! ❤️❤️❤️❤️

  • @HimansaNilnethu
    @HimansaNilnethu 3 місяці тому +3

    Nice 🎉🎉🎉

  • @dilumlakshan598
    @dilumlakshan598 2 роки тому +236

    කවදා හරි දවසක රටේ දක්ෂ ගාකාවක් වෙනවා ෂුවර් 😍❤

  • @dewmini2009
    @dewmini2009 2 роки тому +16

    ලස්සනයි😍ගොඩක් දෝණි❤සුභ පතනවා ඔයාගෙ අනාගතයට

  • @wajirabandara9787
    @wajirabandara9787 2 роки тому +34

    ලස්සන සිංදුවක් දෝනී හරිම ලස්සනයි ජයවේවා තෙරුවන් සරණයි ඔයාට ❤️❤️❤️

  • @udarikasanjeewani9502
    @udarikasanjeewani9502 Рік тому +10

    ලස්සනයි මැනික.....ජෙසු පිහිටයි.....

  • @sriyanisrinyani5219
    @sriyanisrinyani5219 2 роки тому +10

    හරිම ලස්සනයි ගායනය සහ සිංදුව දුව ඔයාට තෙරුවන් සරණයි

  • @rajasiri1057
    @rajasiri1057 10 місяців тому +3

    හරිම ලස්සනයි පුන්චි ආක්ශා❤❤❤❤❤❤

  • @wasana8073
    @wasana8073 2 роки тому +22

    හරි ලස්සන වචන ටිකක් .සිoදුවක් හරිම ලස්සනයි

  • @niweefernando8264
    @niweefernando8264 2 роки тому +1

    Harima lassanaiii..harima talented...budu saranaiii chutii...

  • @wathsulawiyathunga3502
    @wathsulawiyathunga3502 2 роки тому +21

    හිත නිවන්න පුලුවන් කටහඩක්,ලස්සනයි නංගි🥺

  • @dahaminimsara.
    @dahaminimsara. 2 роки тому +1

    Patta..ahan inna asayi

  • @MadushaUdayangani-zm9tf
    @MadushaUdayangani-zm9tf Рік тому +9

    ඇත්තටම චුට් අදුරන්න බැරි තරම් ලස්සනයි . කටහඬ ත් මාරම ලස්සනයි .. ❤❤❤❤

  • @anushagamage2937
    @anushagamage2937 Рік тому +14

    අක්ෂා වෙනස් වෙලා ලස්සනයි😍

  • @sagarikajayalat542
    @sagarikajayalat542 2 роки тому +18

    සුභ පැතුම් පුතේ ඉදිරියටම යන්න මං ගොඩක් ආසයි අලුත් සින්දුව ඔයාට ජයෙන් ජය ලැබේවා දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා

  • @nadeeshaniroshani178
    @nadeeshaniroshani178 2 роки тому +1

    Nango oya godak lassana wela .eewagema song eka lassani ... budu saranai patto

  • @idhuvaraprodackt
    @idhuvaraprodackt 2 роки тому +3

    අදෙරෙයි හොදෙ beautifull voice nice song

  • @rajasiri1057
    @rajasiri1057 10 місяців тому +2

    ලස්සන සින්දුවක් දෝනි හරිම ලස්සනයි ජයවේවා තෙරුවන් සරනයි ඔයාට මැනික❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rosapanchi_____1545
    @rosapanchi_____1545 2 роки тому +17

    හරිම ලස්සනයි සුභ අනාගතයක් මැණිකට බුදු සරණයි ❤️🙏

  • @shamaleeramya8090
    @shamaleeramya8090 2 роки тому +2

    Budu saranai puthe oyata .song eka nam harima lassani .oyath lassanai manika

  • @MdOmano-qx5ex
    @MdOmano-qx5ex Рік тому +8

    ලස්සනයි පුතේ ඉහලටම යන්න තෙරුවන් සරණයි❤❤❤❤❤❤

  • @asankaherath7872
    @asankaherath7872 2 роки тому +1

    Harima lassanai puthe. Budusaranai. Parissamin inna.

  • @kumarilanka9298
    @kumarilanka9298 Рік тому +7

    සිංදුව පටන් ගත්ත වෙලේ ඉදන් අවසානය දක්වා මූනෙ තිබුන හිනාව ආකර්ශනීය යි දුවේ.වාසනාවන්ත අනාගතයක් තියනව ඔයාට බුදු සරණයි .

  • @kavindumakaranda5181
    @kavindumakaranda5181 Рік тому +5

    සුපිරි සුපිරි, තව සින්දු දෙක තුනක් ආවනං තමා හොද😍😍😍

  • @isurudhananjaya4910
    @isurudhananjaya4910 2 роки тому +2

    niyami eka🥰

  • @DaniduDeema
    @DaniduDeema 2 роки тому +4

    jaya Wewa Okkotoma .Lassana Wdk 😍

  • @prasadsampathlk
    @prasadsampathlk Рік тому +1

    Good luck Aksha chamudi🥰🥰

  • @nimanthimihirangi3813
    @nimanthimihirangi3813 Рік тому +11

    ගොඩක් ලස්සනයි ආක්ශා ❤❤❤❤❤🎉ආදරෙයි හැමදාම ❤❤🎉🎉😊

  • @nirmalaperera5619
    @nirmalaperera5619 2 роки тому +1

    Dannam voice eka godak lassanai duwe. Idiri gamanata suba prarthana

  • @kavithadushanthi6504
    @kavithadushanthi6504 2 роки тому +23

    පරිස්සමින් ඉන්න චුටී මෑණික බූදු සරණයි දෙවි පිහිටයි 🥰🥰🥰

  • @hasinikomangodage7781
    @hasinikomangodage7781 2 роки тому +1

    Lassanai nangi petiyo....😍😍😘

  • @hiruniimasha
    @hiruniimasha 2 роки тому +5

    wow hrima lssanai me sinduwa 🎶❤️
    Voice ekath gdk lssanai 😍
    Lyrics, music 👌...
    Kalekata passe ahapu lassana lama geethayak ❤️.

  • @chathulakshani9263
    @chathulakshani9263 Рік тому +7

    හරිම ලස්සනයි දුවේ කට හඩත් ලස්සන වෙලා .....💖💖💖🌹🌹🌹🌹ආදරෙයි දුවෙ හැමදාමත්

  • @Dhaeethi
    @Dhaeethi 2 роки тому +2

    Wow nanga 💖

  • @piumaliprarthana3647
    @piumaliprarthana3647 2 роки тому +10

    ලස්සනයි නංගි.....2023 හැමදේම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥰..❤️

  • @desilvasharmila6079
    @desilvasharmila6079 2 роки тому +1

    Harima lassanay patiyoo🌹❤️

  • @sarathbandara5006
    @sarathbandara5006 2 роки тому +10

    හරිම ලස්සනයි දෝණි ඔයාට දාළදා සමිදු පිහිටයි ඔයා මෙ අවූරැද්දට ලස්න සිංදු වක් ගෙනාවා 🤗🤗

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 роки тому +2

    Ammoooooooo ගොඩක් ලස්සනයි ජයවේවා දුවේ සුපිරි oyawa දකින්න ආසාවෙන් හිටියේ budusaranai oyata ජයවේවා දුවේ ❤️❤️❤️❤️❤️❤️👏👏👏👏🤝🤝👍

  • @hasithasurajwijesinghe5538
    @hasithasurajwijesinghe5538 2 роки тому +52

    ලස්සනයි සිංදුව.ගින්දර ❤️❤️❤️ කෙල්ල ලොකු වෙලා දැන් ලස්සනට වැඩේ පටන් ගත්තා අලුත් අවුරුද්දෙම 🥰🥰🥰😘

  • @nimeshasuwimali211
    @nimeshasuwimali211 2 роки тому +1

    Lassanai puthe.oyata subama suba lassana anagathayak.hamadama sathutin inna labenna ona.budu saranai oyata.

  • @isharamadushani2885
    @isharamadushani2885 2 роки тому +5

    කොච්චර බැලුවත් මදි..මං මේ බලන්නෙ කී වෙනි පාරද ..ඔය හිනාවට ගොඩක් ආදරෙයි❤❤ සුදු නංගී..කවදා හරි මං ඔයාව wedding එකට ගෙන්නව ගන්නවා..ඒක මගෙ හීනයක්

  • @dineshhettiarachchi6504
    @dineshhettiarachchi6504 2 роки тому +1

    Godak lassana sinduwak.aksha lassana wela budusaranai petio

  • @nelumusha6765
    @nelumusha6765 2 роки тому +10

    ලස්සනම ලස්සනයි .🎉️🤩🇱🇰🙏🎖️️😘🏆️.
    තව ලස්සන සින්දු අපිට ගේනවා නේද?.

  • @Imashi502
    @Imashi502 2 роки тому +1

    Mage mallige wayase manika oyath.🙂❤️adarey nangiyooo

  • @spmusic7517
    @spmusic7517 2 роки тому +5

    Wow😲 ....නියමයි
    තෙරුවන්සරණයි .....

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 2 роки тому +1

    Harima lassanai aiya
    Tharidu, chathu, akasha) good job team work

  • @sanduniudara609
    @sanduniudara609 2 роки тому +69

    හරිම ලස්සනයි පුතේ ❤️ නිහතමානීව ඉදරියට යන්න සුභ පැතුම් ඔයාට ඒ වගේම සුභම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි සියළු දෙවි රැකවරණයි 🌻🙏

  • @manjulapushpakumara2342
    @manjulapushpakumara2342 2 роки тому +1

    Wow.harima lassanai

  • @rameshmadushanka5753
    @rameshmadushanka5753 2 роки тому +15

    ඇත්තට ම ගොඩක් ලස්සනයි හැමදාම 👍👍👍👍👍 ගොඩක් දවස් බලන් හිටියේ මි සින්දුව අහන්න හැමදාම අලුත් සින්දු කරන්න නංගි ඔයාට ශක්තිය ලැබේවා කාගෙවත් ඇස් වා කටවහ වැද්දී න්න එප සතුටින් පරිස්සමින් ඉන්න ත වා අලුත් සින්දු වක් ඔනි නංගි ඔයාගේ සින්දු අහන් ඉන්න ආසයි 👍👍👍 එ වගේ ම තරිඳු බණ්ඩාර අයියටත් ගොඩක් ස්තුතියි ලස්සනට music කරලා තියෙනවා

  • @europeanmobile7198
    @europeanmobile7198 2 роки тому +1

    Sinduwat lassanai godak oyat lassanai ❤❤❤❤❤❤❤❤❤budu saranai petiyo oyata

  • @mihiranmadusankaOfficial
    @mihiranmadusankaOfficial 2 роки тому +8

    ජය වේවා..❤️😍

  • @malshanimaheshi1238
    @malshanimaheshi1238 2 роки тому +1

    Manika lassana wela..idiri gamanata jaya...song eka lassnai..raththranee

  • @emma_grl636
    @emma_grl636 2 роки тому +61

    දැන් ලොකුයි නේද 😊 හරිම ලස්සනයි අර චූටි කාලෙ වගේ කෑගහලා කියන්නෙ නෑ දැන් 😍♥️ තව තවත් ඉස්සරහටම යන්න සුභ පතනවා නංගෝ...👍😘♥️

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 2 роки тому +1

    Lssanai song eka Aksha Duwa...oyath lassanai... Hondata egena ganna puthe.. Sindu kiyana gaman❤️🙏

  • @nadunmarasingha8212
    @nadunmarasingha8212 Рік тому +5

    අනාගතය පැහැදිලියි පුතේ.....තෙරුවන් සරණයි

  • @Prasangi2006
    @Prasangi2006 2 роки тому +1

    nngi dan godk wens wela. 😍😜 song ela gidak lassani 😇❤️

  • @nethmisansala8214
    @nethmisansala8214 2 роки тому +8

    ලස්සනයි පුතේ. ඉදිරි යේදි තවත් ලස්සන සින්දු කරන්න හැකියව ලැබෙනවා බුදු සාරනයි ❤️❤️

  • @PahanIshan
    @PahanIshan 29 днів тому +2

    Nise song aksha

  • @chandaniwikkramasinha7741
    @chandaniwikkramasinha7741 2 роки тому +4

    Lassanai manika..idiriyatama yanna..suba anagathayak manika..God bless you 🙏 ♥️..teruwan saranai..

  • @dineththikaveesha6328
    @dineththikaveesha6328 Рік тому +1

    Aththatama nanngi asswahak wadinna apa..🙏🙏🙏 harima lasssanai issarahata yanba thawa thawa ශක්තිය දෛර්‍හිරිය ලැබේවා 💖💝💝💝 adarei..පරිස්සමෙන් wada tika karaganna budu saranai patiyoo.❤️💖💝🙏🙏🙏🙏🙏

  • @ayeshadasanayaka6729
    @ayeshadasanayaka6729 2 роки тому +5

    Godak kalekin Lassana lama geethayak ahune ❤️❤️ harima lassanai congratulations aksha ❤️❤️niyamai tharindu aiya, chathu akka 👍🏻👍🏻❤️❤️

  • @mangalikarajapaksha6353
    @mangalikarajapaksha6353 2 роки тому +1

    Beautiful duwe God bless you

  • @DeepThinkergirl
    @DeepThinkergirl 2 роки тому +11

    හරිම ලස්සනයි ආදරණීය දුවේ !!!
    ඔයාට ජයෙන් ජයම වේවා !!!
    උතුම් තෙරුවන් සරණයි !!!
    😍😍😍🌷🌷🌷❤❤❤🙏🙏🙏

  • @nimnarashim1379
    @nimnarashim1379 2 роки тому +1

    Lassanai 🌸 👍

  • @A.k.kanishka6869
    @A.k.kanishka6869 Рік тому +7

    රාග තාල විතරයි හැමතැනම දැන් තියෙන්නේ ඒ අතර තියෙන මේ වගේ ලස්සන සින්දු ඇත්තටම ආගමක්

  • @janakakumara7559
    @janakakumara7559 2 роки тому +1

    Niyamai aksha .oyage sindu kawadad lassanai 😘😘😘😘😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊🤭🤭🤭🤭🤭👍👍👍👍👍👍👍👍

  • @indikaperera9718
    @indikaperera9718 2 роки тому +11

    ඇත්තටම ගොඩක් ලස්සනයි ❤️❤️❤️ බුදු සරණයි මැණික, ලෝකයම ජයගන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️❤️❤️

  • @suzisuzi8503
    @suzisuzi8503 2 роки тому +1

    හරිම ලස්සනයි දුවෙි මගෙන් සුබ පැතුමි ඔයාට

  • @minipuravlogs2653
    @minipuravlogs2653 2 роки тому +9

    හරිම ලස්සනයි 🎧❤️🥰
    සුභ අනාගතයක් දුව 😍😘

  • @supundilan3902
    @supundilan3902 2 роки тому +2

    Good nangi ❤❣❤

  • @dilshanmadushaka480
    @dilshanmadushaka480 2 роки тому +12

    ලස්සනයි දෝනි ගොඩක් ඒ සීංදු ව .අහන්න අහන්න ආසයී.ඉදිරියේදි තව තවත් ඔයාගෙම සීංදු අහන්න ආසාවෙන් බලන් ඉන්නවා .ඔයා ගොඩක් දක්ෂ ,දුවේක් මැණික .ඔයා ට කවදාවත් වරදින්නේ නෑ .කාගේන්වත් ඇස්වහක් නම් වදින්න එපා ඔයාට .ඔයා මේ රටට මට වටිනා මැණිකක්.හැමදාමත් ඔයාව අපේ හදවතේ රැදිලා ඉන්නවා.ඔයාට ත් සීංදු ව නිර්මාණ ය කරන්න සහය දැක්වු ස්තුතිය .බුදු සරණයී !!!!🥰❤😘🙏🙏

  • @anjisl5794
    @anjisl5794 2 роки тому +1

    Harima lassanai sinduwa❤️

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 2 роки тому +6

    තෙරුවන් සරණින් සුභම සුභ අනාගතයක් දෝණී

  • @Sama-op1ut
    @Sama-op1ut 2 роки тому +1

    Lassanai puthe mama harima asawen oyage sindu ahznne thava thavath idiriyata yanna wasznava labeva theuvan saranai devi pihitai deergau labeva ❤❤🌷🙏

  • @kdasiriwardana
    @kdasiriwardana 2 роки тому +4

    ආක්ෂා දුවේ ඔබගේ දක්ෂතාවය අගේ කරනවා. ඉදිරියේදී ඔබ දිදුලන තාරකාවක්. ඔබට බුදු සරණයි...

  • @BagyaSankalpani-nw3nb
    @BagyaSankalpani-nw3nb 11 місяців тому +2

    Good luck🎉🎉

  • @nalaninalani82
    @nalaninalani82 2 роки тому +6

    හරිම ලස්සනයි දොනි තව තවත් ලස්සන සින්දු අපිට දෙන්න බුදුසරනයි

  • @medamahanuwaramedhawee7944
    @medamahanuwaramedhawee7944 2 роки тому +1

    Lassanai nangi oyage voice eka duk niwana behethak 😍😍kala katayuthu wagema adhyapana katayuthu siyallama sarthakawa karaganna labewa 💗💗budu saranai 🙏jesu pihitai 🙏

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 роки тому +3

    සං ගීතේ පොඩිම නිලියහරි ම දක් ශ යී පුංචි ගායිකා ලස්සනයි ආදරෙයි බුදුසරණයි 👍👍👍👍

  • @prakashmadhuranga476
    @prakashmadhuranga476 Рік тому +2

    මාර ලස්සනයි ජය වේවා බුදු සරණයි