SMOKIO, APZI - Enna Yan [Official Music Video]

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 2,6 тис.

  • @Z30K10
    @Z30K10  3 роки тому +1497

    SMOKIO, APZI - Enna Yan [Official Music Video]
    🔴 "Enna Yan" Song on Spotify : sptfy.com/EnnaYan
    🔴 "Enna Yan" Song on Apple Music : tiny.cc/i24luz
    🔴 "Enna Yan" Available On All Streaming Platforms : ffm.to/EnnaYan
    -------------------------------------
    Lyrics
    එන්න යන්න යමු අපි හඳ පානේ
    වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
    පිණි පිණි වැටෙ සීතල යාමේ
    වෙමු දඟ යහනේ
    උණුහුම ඕනේ
    එන්න යන්න යමු අපි හඳ පානේ
    වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
    පිණි පිණි වැටෙ සීතල යාමේ
    වෙමු දඟ යහනේ
    උණුහුම ඕනේ
    එක පාරක් මදියි මටත්, ඕනෙමයි දෙපාරක් වත්..
    එක පාරෙන් නතර නොවී එන්න දෙවෙනි පාරත් යං..
    කරුණු කාරණාවන් නොකිව්වත් මං කාටවත්..
    මං කාටවත්ම කියලා නෑ! ඔය කාමේ දැන් මට ආගමක් වගේමයි.. ඔව්මයි!
    "ස්වර්ගයට මග කියන පාලමක්"
    මං රැක්කා ඒ රන් ද්වාරය විශ්වාසෙන්, දුන්න දා පටන්..
    ආදරේ ගලයි, දිය ගලා යා මෙන් උල්පතක් කඩන්..
    "ශුද්ධ රත්තරන්" තාලෙකට * පද්දපන්..
    ඒ පයෝධර, බරක්‌ ඇස් වලට.. කොල්ලන්ට වගේමයි කෙල්ලන්ටත් අවුළයි මෝල්! Ayyy!
    ඒ සද්දෙයි විනෝදෙයි වහලා ලෝකෙම ආදරෙන්, කෑදරෙන්, ලෝබෙන්..
    මං ආසයි ඔය මූන පිරෙද්දි මං ගැන කෝපෙන්..
    මං Kurt Cobain නම්, ඔයා cocaine..
    මානා ගෙන හී තල, දුනු..
    සංසාරේ පුරා එන්න ඇති හොයාගෙන උනුන්..
    අපේ කතාවත්, පුරාවෘත්තයකට දේවි තුඩු..
    Baby! වෘතයක් මෙන් රකින්නම් ඔයාව, මගේ හිසත් කරන් මුඩු..
    මගෙ ආදරෙ වගෙ මිනි මුතු
    ඔයා දැක්ක දවසෙම සීලෙ උනා කුඩු
    අත ගාලා කිව්ව හ්ම්ම් මේවා හොද බඩු
    බේබි උහ්හ්හ් මම දෙන්නැ කටු වෙන කෙල්ලො දුන්නත් ලෝක නඩු
    එන්න යන්න යමු අපි හඳ පානේ
    වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
    පිණි පිණි වැටෙ සීතල යාමේ
    වෙමු දඟ යහනේ
    උණුහුම ඕනේ
    එන්න යන්න යමු අපි හඳ පානේ
    වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
    පිණි පිණි වැටෙ සීතල යාමේ
    වෙමු දඟ යහනේ
    උණුහුම ඕනේ
    පිපාසෙන් පෙලෙන තොල්, යවන්නැහැ සෙල්ලමක් නොකර..
    ගෙන්දගම් පොලව පෑගිලා වෙන්නැති රතු පැහැ දෙපතුල් පතොක් මල් වගේ මොළොක්..
    ඒ මොණර ගෙල වන් වළලුකර බදන්, පා සලඹ වේවි තොදොල්..
    රිය සක වන් පුළුලුකුල බොහෝ විනෝදෙන් නළවන, දෙපළු වගෙයි දොදොල්.. oooh! oooh!
    සුවඳ තවරන්, නුඹ හමන්න සුළඟ මත් කරන්..
    මං කරන්නම් භාවනාවක් නිරුවත්වාදී නුඹවත් ලං කරන්..
    පිටු ගණන් කලාම දිනපොතේ, නෑ මාසයක් වත් තාම..
    ඒ වුනත්! දන්නවා මෙන් හැගේවි, අවසන් ආත්ම වාර පහ ම..
    වර්තමාන කාල පාදපරිචාරිකාව!
    සුර ලෝකේ චාරිකා යං, අල්ලාගන්න හයියෙන් මාව..
    හරි ම පරිමාව! මට ම හරි ධාරිතාව!
    අධි සරාගී සංඛ්‍යාතයක්! දැන් අපේ නාලිකාව!
    හඳ පානේ...
    කො...එන්න යන්...
    හඳ පානේ...
    කො...එන්න යන්...
    එන්න යන්න යමු අපි හඳ පානේ
    වලාකුළු මැද පාවෙන්නයි ඕනේ
    පිණි පිණි වැටෙ සීතල යාමේ
    වෙමු දඟ යහනේ
    උණුහුම ඕනේ"

  • @Kaali
    @Kaali 3 роки тому +2826

    Adooo chilla මලේ බං.. Wagmee nooice production ah... ❤😁

    • @Sswert-h7j
      @Sswert-h7j 3 роки тому +22

      කාලි

    • @Wagmee
      @Wagmee 3 роки тому +141

      Thankyou Kaali ❤️❤️

    • @bcsehan3894
      @bcsehan3894 3 роки тому +8

      Loku aiya ❤️

    • @irushan3978
      @irushan3978 3 роки тому +5

      boza

    • @colomboboys7515
      @colomboboys7515 3 роки тому +7

      මගේ බොක්ක කාලිය 😅මොකද වෙන්නේ

  • @gihanterrency8507
    @gihanterrency8507 3 роки тому +480

    Rap + Reggae = Nxt Level ❤️

    • @tharindurmanjula5787
      @tharindurmanjula5787 3 роки тому

      Ekagai❤️❤️❤️❤️

    • @amilaperera4511
      @amilaperera4511 3 роки тому +1

      regge rap ❤✌

    • @harindudinujaya3601
      @harindudinujaya3601 3 роки тому +2

      Trap Music machan mewata kiynne 😑😛

    • @lol-ih1pf
      @lol-ih1pf 3 роки тому

      @@harindudinujaya3601 මේවට නෙවෙයි bro trap කියන්නෙ මේවට කියන්නෙ reggae hip hop කියල

    • @chathuralakshen9909
      @chathuralakshen9909 9 місяців тому

      Shen Singh N Shan putha karanna yanne. Eth smoka unna nam maru

  • @Dasunwiz
    @Dasunwiz 2 роки тому +242

    මේ වගේ වචන රටාවක් ලංකාවේ rappers ලා ටික දෙනාටයි තියෙන්නේ.... Respect smoka 👑❤️🇱🇰

  • @AzimOusman
    @AzimOusman 3 роки тому +337

    Music scene is getting better day by day! This is next level guys! 🚀

  • @sport_1-st.
    @sport_1-st. 3 роки тому +135

    අම්මෝ උදේ පාන්දරම දාල නේ. පට්ට ඒක ❤️. ටිකක් අමුතුයි. අමුතු ආතල් එකක් තියෙයි. ❤️

  • @mr_wagee_7716
    @mr_wagee_7716 3 роки тому +275

    ස්මෝකා කියන්න දෙයක් නෑ ඉතින් හැමදාම වගේ සුපිරියක් තමා ඉතින්❤️.ස්මෝකා නම් ඉතින් BEST RAPPER ❤️

  • @ashan1209
    @ashan1209 3 роки тому +102

    Track එක පට්ට ස්මොකා 💥😍😍..ඒකේ අමුතුම රසක් තියෙන්නෙ 👌😍😍❤️❤️

  • @Amazonworld2050
    @Amazonworld2050 3 роки тому +137

    සුපිරිම Edit එකක්, බලන්න ආසයි... Wagmee වැඩ තමා ඉතින්💯❤️❤️❤️
    Smokio ft Apzi මරු....💯❤️
    කාමිණිට දෙවනි නෑ...❤️🌼

  • @ENTERTAININGGAMECHANNEL
    @ENTERTAININGGAMECHANNEL 3 роки тому +59

    It's really awesome 💟

  • @itzxristos
    @itzxristos 3 роки тому +151

    Thisss ! 🔥 next level doh !!!!!

  • @bhashawa.23206
    @bhashawa.23206 3 роки тому +305

    Smoka දවසක billboard ගියොත් නම් පට්ට ඇත්තටම 😌❤

  • @Tvserious_Status
    @Tvserious_Status 3 роки тому +453

    hip pop style එකට බැස්ස එහෙනම් ගින්දරක් තමා smoka ❤️🌍🔥

    • @denatodena215
      @denatodena215 3 роки тому +10

      Yo yoo🌼 Sepak තමා FT.SMOKIO 🌼😘❤️😍

    • @adomeh-7571
      @adomeh-7571 2 роки тому

      🤣🤣🤣🤣

    • @sldewwa1425
      @sldewwa1425 2 роки тому

      කව්ද මල්ලි මේ 🤣

  • @thilinahashan492
    @thilinahashan492 3 роки тому +52

    හැමෝම කතාව ස්මෝකි ගැන අැයිද කතා නැත්තෙ අප්සි ගැන ..she is brilliant performer ❤❤❤..

  • @Dodilafir
    @Dodilafir 3 роки тому +179

    Brilliant track....girl's voice is next level..

  • @Allvids_og
    @Allvids_og 3 роки тому +86

    Reggae + Hiphop mix එකක් ගින්දරක් තමා..😍😍😘

  • @sudeerasathsara4976
    @sudeerasathsara4976 3 роки тому +36

    උදේ පාන්දර දවසම ආතල් කරා smoka 💪👍👍❤️❤️

  • @godemmanuel6668
    @godemmanuel6668 3 роки тому +65

    අඩේ smoka එක පාර අමුතුම style එකක් ❤❤👍

    • @lol-ih1pf
      @lol-ih1pf 3 роки тому +1

      අමුතු එකක් නෙවෙයි බ්‍රෝ මේ reggae hip hop

  • @Dilacreations.
    @Dilacreations. 3 роки тому +382

    ස්මෝකගෙ රැප ආපස්සට ඇද ඇද අහපු උන් මේ කොනට 💪
    ගැම්මක් ස්මෝකා ❤️👊🤙

  • @Thadi96
    @Thadi96 3 роки тому +9

    Wagmee oya thamai hodata kare 🔥 next level bruh❤️👌

  • @harshabhagya2839
    @harshabhagya2839 3 роки тому +197

    ඒක නම් සුපිරියක්... peli 100 වගේ එකක් ඕනි.... 🥰🥰🥰

  • @achinisaubagiya1686
    @achinisaubagiya1686 3 роки тому +256

    Rap අහන්න ගත්තේ ස්මොකා හින්දා...මෙකත් මරු අයියේ...congratulations...👍

  • @ruchirasenevirathna6894
    @ruchirasenevirathna6894 3 роки тому +26

    ඒකනං සුපිරියක්♥ගැම්මක් smokio.🤟

  • @deshangihanjana8805
    @deshangihanjana8805 3 роки тому +49

    It's glad to see female rappers coming forward in Sri Lanka❤️

    • @MadhusankaGoonathilake
      @MadhusankaGoonathilake 3 роки тому +5

      Apzi was in the rap scene since ages, actually.

    • @sisi_180
      @sisi_180 3 роки тому +1

      යෝ....යෝ....වට්ස් අප් 🙏

  • @dilinadeneth5696
    @dilinadeneth5696 3 роки тому +96

    Style දෙකක් එකටම දෙනකොට ඒකෙ සැප 😌 ගැම්ම ස්මෝකා 🤘 ආදරෙයි රැප් කින්ග් 😍🖤😍

  • @sahandhanushka2396
    @sahandhanushka2396 3 роки тому +39

    එකන්ම් සුපිරියක් ❤️👑 sl rap King 👑👑

  • @tharidudeneth4796
    @tharidudeneth4796 3 роки тому +90

    👍👍ටිකක් සරල වේලා එත් තාම👌👌 පරන කේනා කාටවත් බැ අයියේ ඔයා දාන වදන් දන්න

  • @kavindumadushan4148
    @kavindumadushan4148 3 роки тому +27

    ඒක පට්ට💓 උදේ පාන්දරම සප්‍රයිස් එකක්🌝🌝💝💝

    • @Chamodyak6r
      @Chamodyak6r 3 роки тому +3

      ඔව් බන් 😅😁

  • @chari3634
    @chari3634 3 роки тому +16

    පරන තාලෙට🎧❤️ සුපිරි ස්මෝකා✔💪

  • @remixgeneration9916
    @remixgeneration9916 3 роки тому +12

    ADEESHA BEATS on fire!! Great music man, Much love from India 💯

  • @limanthiwijesooriya8121
    @limanthiwijesooriya8121 3 роки тому +29

    එකේ අමුතු ගැම්මක් තියනවා වෙනස්ම එකක් ❤️ ස්මොකියො😍

  • @Shannn2355
    @Shannn2355 3 роки тому +37

    වෙනස් එකක් කලින් ඒව වගේ නෙමෙයි....හැබැයි සුපිරි. එක වගේ රැප් හැමදාම කරන්න බැහැ නේ... පට්ට ❤🔥

  • @gentoon8
    @gentoon8 3 роки тому +45

    Apzi ft smokio වාසියක් තමයි ❤️🔥

  • @h_arsha7680
    @h_arsha7680 3 роки тому +219

    Female voice එක පහරක් තමා..😍

  • @nisansalanisansala8509
    @nisansalanisansala8509 3 роки тому +12

    අම්මෝ එකහ් සුපිරියක් තමයි ඉතින් 🤘❤❤️‍🔥

  • @IshuuIshaara
    @IshuuIshaara 3 роки тому +44

    Smokio නම් ඉතින් ගැම්ම තමා 💜❤❤

  • @mrdassa8388
    @mrdassa8388 3 роки тому +36

    දවසම ආතල් කරා Smokiyo
    Respect Smokiyo , Next Level doys
    💓🌟

  • @mrlaiyagaming2479
    @mrlaiyagaming2479 3 роки тому +39

    වදන් මරන්නෙ අමුවෙන්ම❤️💪

  • @HelaLee
    @HelaLee 3 роки тому +10

    Ras Rap is missing in Sri Lanka so much after RUDE BWOY in 1990. Excellent work for Ras Rap in SRI LANKA again.

  • @sihinaabeygunawardhana9450
    @sihinaabeygunawardhana9450 3 роки тому +51

    Regge එකට Rap ක් set උනා කියන්නේ.. සුපිරියක් තමා..👣❤👌

  • @Omal_Editz
    @Omal_Editz 3 роки тому +31

    එකනම් සුපිරියක් 💞smoka

  • @shalikamusic
    @shalikamusic 3 роки тому +48

    ඒක සුපිරියක් තමයි 😍
    ස්මෝකා කොතනද අපි එතන ❤️

  • @kalanapunarjith1624
    @kalanapunarjith1624 3 роки тому +15

    හැමදාම වෙනසක්...😍🤟අදත් සුපිරියක් දීලා තියෙනෝ...🔥🙈ගැම්මක් තමයි ස්මෝකාහ්...👊😌ජය වේවා bro...😘❤️😋

  • @trileeshaperera8382
    @trileeshaperera8382 2 роки тому +56

    Kevin ayywa ♥️ඇත්තටම ඇස් දෙකට දකින්න ලැබෙන දවස ට 🥺මට නම් පිස්සු හැදෙයි

    • @sanjulagayan1561
      @sanjulagayan1561 2 роки тому

      Apeth හීන‍යක් අප්ප ස්මොක දකින ☝

    • @a_v_s_h_k_a8975
      @a_v_s_h_k_a8975 2 роки тому +3

      පිලියන්දල පොදු වැසිකිය ගාවට සෙනසුරාදහවසට එනව

    • @rayyaboy2417
      @rayyaboy2417 2 роки тому +1

      @@a_v_s_h_k_a8975 උඹට හුක*නද එන්නෙ.හැබැයි ඌ දැන් බඩු ගහන්නෙ නෑ 🤔

  • @malaa9094
    @malaa9094 3 роки тому +10

    Apzi killed chorus..❤️

  • @imani6390
    @imani6390 3 роки тому +11

    Wow, It feel different bro.
    APZI, What a nice combination.

  • @Yneck
    @Yneck 3 роки тому +4

    Good level 🔥💜️

  • @drakeparadise3661
    @drakeparadise3661 3 роки тому +297

    Apzi ගෙ voice එකෙන් තව මියුසික් විඩියො බලාපොරොත්තු වෙනව පිස්සුවක්🥰💖

  • @dilumumesh6758
    @dilumumesh6758 3 роки тому +1

    Ado ekanam patta bn. amboooo 👍👍🤙🤙🤙🤙😛👏

  • @dilmihansika5552
    @dilmihansika5552 3 роки тому +2

    SMOKIO MY FAV ...RAPPER ... APZI GE VOICE EKA PISSUWAK .... KOCHCHARA AHUWATH EPA WENNE NA ..🎀🎀

  • @Quickflicks9695
    @Quickflicks9695 3 роки тому +17

    Next level !!!✨️ King smoka ❤️‍🔥

  • @VISHUMS
    @VISHUMS 3 роки тому +16

    Next Level ♥️🤟🏻

  • @issazonex3176
    @issazonex3176 3 роки тому +1

    Smokage eka word ekk thibbath athi ethana gmmc..akkath cupirima krnw..jaya wewa..❤️

  • @Yash__4
    @Yash__4 3 роки тому +1

    Nice ah. Smoki , ApzI...⚡⚡⚡❤️❤️❤️❤️

  • @YcBoy4843
    @YcBoy4843 3 роки тому +8

    ඒක අමුතුම පාරක් ස්මෝකා elaaa ❤️😊💪

  • @mr.heshan3109
    @mr.heshan3109 3 роки тому +16

    සුපිරියක් තමා smoka.❤❤

  • @donshashiprabath1608
    @donshashiprabath1608 3 роки тому +10

    Crossing hiphop❤️🌠 next level😍🔥

  • @rvgayya6822
    @rvgayya6822 3 роки тому +1

    Yep yep broah 🖤🤜🏿🤛🏻🤟🤟

  • @countryofhelios9767
    @countryofhelios9767 3 роки тому +16

    We cant even imagine whats going on and what will be on sri Lankan Music.. this will be next level.
    😍😍😍😍😍😍💪💪💪🤸🤸🙏🙏🙏

  • @nishunimesha1974
    @nishunimesha1974 3 роки тому +18

    Wooow උදේම පහරක් තමාහ් 😎🤘🖤 සුපිරියක් 😻🔥 Rap King ❤🤘

  • @sasidunirmal2592
    @sasidunirmal2592 3 роки тому +26

    මේක වාසියක් ඉස්සර වගෙ පරන වාසියකුත් බස්සන්ඩකො මගෙ එකො ආදරෙයි එකෙන්ම මුල් කාලෙ වගෙ ඔනේ ❤️🇱🇰😘

  • @buddhikatheekshana6107
    @buddhikatheekshana6107 3 роки тому +17

    සුපිරියක් තමයි ❤️🌼

  • @hasithaishere
    @hasithaishere 3 роки тому +31

    පට්ට beat එක .... චින්තිව මතක් උනා....👊🤙

  • @chenumimansalee2642
    @chenumimansalee2642 2 роки тому +1

    මැද්දෙන් දාන යං යං sound එක මරු ස්මෝකා😂❤️

  • @3tribe_6ix
    @3tribe_6ix 3 роки тому +1099

    Sri Lankan RAP GOD. 🙏🙏

  • @sagar6881
    @sagar6881 3 роки тому +8

    පිස්සුවක් තමා තනි..smoka king..👑 👑

  • @amayaganege5107
    @amayaganege5107 3 роки тому +13

    Kevin 😍
    Ur voice when rapping 🔥
    But ur real voice is like that of a A/L student 🥰
    Be happy
    Wish U a great future aiyaa ❤️

  • @chamikasandaruwanofficial5415
    @chamikasandaruwanofficial5415 3 роки тому +1

    Wow ftt smoka brother good louck ❤🤟😊

  • @mithilamadapatha9994
    @mithilamadapatha9994 3 роки тому +4

    *Real smokio is back* ❤️

  • @dulajchamathka3469
    @dulajchamathka3469 3 роки тому +28

    උදේ පාන්දර 😳😍🖤සප්‍රයිස්😌

  • @n.kmonster6407
    @n.kmonster6407 3 роки тому +9

    ඒක මරු ස්මෝකා පිස්සුවක් ආදරෙයි 💓👍

  • @shevin8010
    @shevin8010 3 роки тому +35

    ස්මොකි වගෙ තාම පහල වෙලා නෑ ලංකාවේ කව්රුත්😍

  • @saviyasl7516
    @saviyasl7516 3 роки тому +4

    Rap and Regae This is Awesome ❤🔥😍

  • @chamindusathsara1433
    @chamindusathsara1433 3 роки тому +4

    එක සුපිරියක් තාම හොදෙ❤️🤘❤️❤️

  • @sensilver7428
    @sensilver7428 3 роки тому +35

    I hope Apzi gets the recognition she deserve❤️💯

  • @AVIYA279
    @AVIYA279 3 роки тому +86

    ස්මොකා ගේ රැප් වලට සම කරන්න කවුරුත් නෑ ❤️ගැම්මක් ස්මොකා

  • @අමන්තS.බණ්ඩාර
    @අමන්තS.බණ්ඩාර 3 роки тому +204

    Playback speed 1.25
    ඒක සුපිරියක්

  • @mr.denuwan498
    @mr.denuwan498 3 роки тому +3

    Playback Speed eka 1.25th maru. Gemmak Smokio 💓💥

  • @rayananjalo9674
    @rayananjalo9674 3 роки тому +1

    SMOKIO of sl rap king 😙😙❤️❤️❤️🤟🤟

  • @methuv9173
    @methuv9173 3 роки тому +11

    ඒක නම් සුපිරියක් ස්මෝකෝ 😍🙈🔥
    එන්න යන්න යමු අපි හඳපානේ 😌

  • @samirunethusara3976
    @samirunethusara3976 3 роки тому +21

    කාට කාටත් කියවෙයි අඩො මෙක පට්ට 👌 🤟👍❤️

  • @siyamisfahan6360
    @siyamisfahan6360 3 роки тому +4

    Different Vibe!! Hit’s different 😍

  • @tharindunishad4660
    @tharindunishad4660 3 роки тому +1

    International quality ekak thiyei. Smokio dan patta decent .. 🔥

  • @janithkavinda8811
    @janithkavinda8811 3 роки тому +4

    අති සුපිරියක්🥵🥺❤

  • @wild____j.a.p.a.n9085
    @wild____j.a.p.a.n9085 3 роки тому +6

    එක මරු ස්මෝකා ගැම්මක් තමා ඉතින් 😉❤️💪

  • @Englishforeveryone251
    @Englishforeveryone251 3 роки тому +5

    වෙනස් චරිතයක් කිවුවොත් A තමයි smokio 🤘🤘🤙🤙

  • @achinthapehesara8461
    @achinthapehesara8461 3 роки тому +32

    ජාත්‍යන්තරේටම යං ස්මෝකා අයියේ 💕

  • @UNCLEMOMO
    @UNCLEMOMO 3 роки тому +5

    wicked bro

  • @maleesharathnayake4110
    @maleesharathnayake4110 2 роки тому +3

    America: eminem
    Srilanka: smokio
    Legendary

  • @thisunbasnayake1603
    @thisunbasnayake1603 3 роки тому +7

    Ada dwsta ptta kick ekak dunne udenma song eka dla 😍👏... Wagmee geh Production kyla wdk nah pttma tmaii ithin 🍻..
    We want more of this Smoka 😋🖤...

  • @rajithaweragoda
    @rajithaweragoda 3 роки тому +5

    this is a next level smokahhh.

  • @BadiyaOfficial
    @BadiyaOfficial 3 роки тому +10

    2008 / 2009 කාලෙට ආයේ ගියා... ඒ කාලේ මේ වගේ ඒවා ආවා😍❤️

  • @RisinduRansen
    @RisinduRansen 3 роки тому +2

    very memorable voice APZI . well done. good luck

  • @DreamGirl-nb9vm
    @DreamGirl-nb9vm 3 роки тому +2

    Ammooo ft ❤️🔥

  • @techsgeek
    @techsgeek 3 роки тому +60

    😍😌❤

  • @illuminati489
    @illuminati489 3 роки тому +24

    Reggae + Hip-Hop = 🔥🔥🔥

  • @rashmikapbandara2826
    @rashmikapbandara2826 3 роки тому +5

    එල ගැම්මක් තමයි❤️smoka🇱🇰

  • @praveenlakpriya2171
    @praveenlakpriya2171 3 роки тому +2

    Wagmee kiynne creative diall ekk

  • @sandeepakavindu7909
    @sandeepakavindu7909 3 роки тому +17

    මේක one billion ගහන්න ඕනේ එකක් Smoka 😍😍

  • @aijhtkumara8031
    @aijhtkumara8031 3 роки тому +8

    භවත්‍රා වගේ රැපක් ඕනා smoka🔥☺