Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කියන්න වචන නෑ.ලෝකයාට බම්බු ගහගන්න කියලා ජීවිතේ විදින හිත හයිය සුපිරි කෙල්ලක්.😍😍😍
😍 ජයවේවා 🌎
ඔයාගේ වීඩියෝ ගොඩකටම කෑගල්ල, බුලත්කොහුපිටිය, දේදුගල, දොළොස්භාගේ සම්බන්ධ වෙනවා, හරිම ලස්සනයි, දිය ඇළි, තේ වතු, කදු, මීදුම් . සුභ පැතුම්, දිගටම කරන් යන්න.
😍 ලඟදිම ලස්සන මුහුදු වෙරලවලුත් එනවා 🌎🐾️
Deserves more views. Keep up the good work sis. ජය වේවා🌄💚✌️
අනේ ... හරි ශෝක් කෙල්ලක්... කතා කරන විදිහේ පොඩි වෙනසක් තියෙනව ඒක මාර ලස්සනයි .... ජයම වේවා පුතේ...❤❤❤
තනියෙන් ගිය ගමන ජීවිතයේ ලොකු හැරවුම් ලක්ෂයක් වේවි! මගෙන් සුභ පැතුම් 🙏
අනිවාර්යයෙන් 😍 බොහොම ස්තුතියි
Very Colourful Videos, Nice work, keep up the good work.
😍🌎🐾️
දැන් තමයි video එක බලලා channel එක subscribed කලේ. මනුස්සයෙක්ගේ සාමාන්‍ය කාලය දවස් 27500 වගේ කියනවා.ඒ කාලෙම ඇවිද්දත් මේ සොබාදහම විදලා ඉවර කරන්න කල් මදි. හැම දේම හොදට තේරුම් අරන් පොළුවේ පයගහල ඔහොම ඉන්න අය බොහොම අඩුයි.ඉක්මනටම ලංකාවේ travel channel වලින් උඩටම එයි. දිගටම videos දාන්න. ජය !👏
බොහොම ස්තුතියි , කතාවට සහ දෙන මොටිවෙශන් එකට 😍❤️🐾️
@@unicorn6829 දිගටම videos දාන්න. ජය !
දුවේ ඔයාගේ වීඩියෝ එක අද අහම්බෙන් දැකලා බැලුවා. අපි මෙවර ලංකාවට ගිය වෙලාවේ කබරගල නැග්ගා. හරිම සුන්දර ස්ථානයක්. හැබැයි අපි යනකොට පුදුම රස්නෙ. ඔන්න ඔයාගෙ චැනල් එකත් subscribed කරා. ලංකාවේ ගමන් යනකොට හරි පරිස්සමෙන් යන්න. ගැහැනු ලමයෙකුට තියා පිරිමි ළමයකුට තනියෙන් යන්න පුළුවන් හොඳ කාලයක් නෙමෙයි. කොහොම වුණත් සොබාදහමත් එක්ක ජීවිතය ගෙවන එක රසවත් අත්දැකීමක්. ඔබට ජයෙන් ජයම වේවා.
❤ ලස්සන යි. කබරගල විඩියෝ එකත් හොදට කරනවා.. ලගදි අපිත් යන්න ඉන්නේ...
ඇත්තටම මාරම ලස්සනයි අක්කේ. 💖🤩 පරිස්සමට vlog කරන්න. 🌺
බොහොම ස්තුතියි ❤️ අනිවාර්යයෙන් safety first 🌎
@@unicorn6829 අනිවාර්යයෙන්ම 💖
ඔයානම් පිස්සුවක්🔥🖤 ජයවේවා ❤️
❤🐾️😍
Lassanai ..Oya niyematama kala❤
ඔයාට මුලින්ම සුබ අනාගතයක් පතනවා සහෝදරිය ඔයා හරිම ලස්සනට ගමන යනවා ඉදිරියටත් ඔයාගෙ න් සුන්දර video සොබාදහම අසිරිය අපිට බලන්න හයික් කරන්න ආදරෙ න් බලන් ඉන්නවා රකිමින් විදින තවත් හිත හයිය කෙල්ලෙක් ආඩම්බරයි 💖💖🙏💛☘️🌼🌿 තෙරුවන් සරණයි
Super cool hiking adventure excellent ✌
🌎🐾️😍
Hi , nice vlog. 👍
Hi...... Another nice.. one. Ane ....
මම දැකපු ලස්සනම vlog එකක්...හරිම පැහැදිලී... ඔයත් ලස්සනයි vlog එකත් ලස්සනයි...ඔයා හුරතල් පාටයි...ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව බුදු සරණයි ඔයාට
බොහොම ස්තුතියි ඔයාට
ගොඩක් ලස්සනයි පරිස්සමෙන් ..ඉදිරියට යන්න ශක්තිය ලැබේවා 👍👍👍
බොහොම ස්තුතියි ❤️
ලස්සනම ලස්සනයි...නංගියා ...පරිස්සමින් ....🤩
දිගටම විඩියෝ බලන්න ස්තුතියි ❤️😍🌎
@@unicorn6829 ❤❤❤❤
good luck jayawewa
🐾️🌎😍
අනේ කබරගල 😮
ගොඩක් ලස්සනයි දුවේ. පරිස්සමෙන්. ගොඩක් ආදරෙයි. සුභ පතනවා ඔයාට ❤
බොහොම ස්තුතියි ❤️ ඒ ආදරේට 😍
❤ woow..niyamai nanga..kellek widihata godak sathutui..good luck❤
Supiri kellek. Kiyanna wachana na. Issarahatath me wage lassana videos danna ❤️❤️
😍 බොහොම ස්තුතියි
මරු video එක ❤️🌦️⛰️ සුපිරී
Lassana duwak.hoda wadak..theruwan saranai puthata
බොහොම ස්තුතියි ❤️ 😍
ලස්සන ගෑනු ලමයා... ❤️❤️❤️
This is the very first steps.. to a famous you tube channel 😈💙
Aththatama godak lassanai digatama karagena yanna wish karanava❤❤❤❤
Very tenanted girl. Good job. Keep going. 🎉
Mamath megamana thaneyama geya❤
Keep it up 👍🏻
Solo travelling දැන් trend එකක් උනාට මේ වගේ තැනක යද්දි නම් ඒක අවදානම්.මේක අපි ජීවත් වෙන පළාත.මිනිස් වාසයක් නැති කැලෑවක අනතුරක් වෙන්න පුලුවන්.ගැහැණු දරුවෙක් විශේෂයෙන්..අසුබවාදී වෙනවා නෙවෙයි..හිතලා බලන්න.තව යාලුවෙක් එක්ක යන්න..
Video එක හරිම ලස්සනයි නංගි❤ අපි කබරගල ගියපු දවසේත් හොදටම වැස්ස මට අපි ගියපු විදිය මතක් උනා ❤❤❤❤ keep it up නංගි ❤
Jaya wewa sirpaden hmaba unathe dnsala dunne api oyge vedio eka lassanai ❤prissamta lassanata wde krnna ❤
😍 අප්පෙ ශ්‍රීපාදේ යාලුවෝ 🌎🐾️
Ekne mthi ne ❤
woww wow niyamai..🥰🥰
😍🐾️🌎
වාව්ව්ව.. ලස්සන වැඩක්.. 😍😍
බොහොම ස්තුතියි 😍❤️🌎
Keep it up good work 💜️💜️💜️❤🌹
😍❤️
ලස්සනයි ඈ❤
Suba pathum diyaniya
Lassna hinwa ❤️🥺
යන ගමන හොදට පැහැදිලි කරන එක වටිනවා
ටිකක් බයානක තැනක් පරිස්සමෙන් අමතක නොවෙන තැනක්
අනිවාර්යයෙන් 🐾️🌎❤️
Like this 👍 නියමයි නංගී
හරිම ලස්සන වීඩියෝවක් .ලංකාවෙ කොචිචර ලස්සන තැන් තියෙනවද.ඒ ලස්සන තැන් බලන්න යන්න .හැබැයි ඒතැන් වනසන්න එපා
ඔවු අපේ අය ඇයි ද මෙ වගෙ පොඩි බිස්කට් පැකට් කොලේ පවා දාලා ඉන්නේ ඇයි කියලා මටත් හිතාගන්න බෑ සමහර තැන්වලට ගියාම 😥
සුපිරි ❤❤❤❤
parissamen akke❤
අන්ක එක 🐾️🌎❤️
Good luck sis God bless you ❤️👍
බොහොම ස්තුතියි 😍
Well done girl..god bless you!!
😍❤️ best place
🌎🐾️
Harima lassanai.sampurnayen kanda negala bahinna kochchara welawak giyada
වැස්ස නැත්නම් පැය දෙකෙන් දෙක හමාරෙන් / වැස්සොත් ගොඩක් වෙලා යනවා
අඩේ අක්කෙ අපිත් යන්නෙ තනියම නෙවේ.ඉස්සරහට කරන් යන්න.ජය. Keep it up ❤️🩹
ජයවෙවා 😍❤️🌎
patta lassanay nangiya oyata jaya wewaaa
😍🌎🐾️ world
නංගී ඔයානම් ලස්සනට කරනවා හරිම ටස්සනයි....❤ මට කියන්න පුලවන්ද කැමරා එක මොකද්ද කියලා...pls..
Go pro 11/9 ඔය දෙක 😍
@@unicorn6829thanks
wow akki ....❤😊
google map එකේ search කරපු විදියට පාර පෙන්වන්නේ. google map එකේනම් වරදක් නෑ.අපි search කලාමනම් අපහසුතාවයෙන් තොර පහසු මාර්ගය පෙන්වනවා.
ශොයි අනේ ඔයා
Good video
❤️😍
Goda dawasakin passe
😍 අයියෝ හැම සතියෙම විඩියෝ දානව නේ අප්පේ 🌎🐾️
අනේ මටත් යන්න ආස හිතුනා 😍කූඩලු කරදර නැද්ද අක්කේ 🥱
නැත්තෙමත් නැ , වැස්ස වැස්සොට් ගොඩක් ඉන්නව නැත්නම් නෑ 🌎😍
supiriiiiiiiiiiiii😘😘
😍🌎
😍❤️❤️❤️💐💐💐💐
😍😍
ආ අක්කෙ සීරි පාදෙ ගියෙ නැද්ද 😁❤️
යන්න ඔනි යන්න ඔනි අනිවාර්යයෙන් වෙනස් පාරකින් යන්න හිතන් ඉන්නෙ 😍🌎
@@unicorn6829 හොදයි හොදයි අක්කෙ 😁❤️❤️
ඔයා කලුගලත් ඇවිල්ලනෙ
Bike eke udatama yanna ba da
One day da giye oya.
ඔවු මම කොළඹ ඉඳන් එක දවසින් ගිහින් ආවා, එද්දි ඉතිං රෑ එකොළහමාර විතර උනා 🌞
😮
🎀🤟🌋
🔥🔥🔥🔥🔥
❤️
❤😊❤
🐾️😍🌎
බායි 😅
😃 බායී 🎅
KTM Duke එක හා ඔබ අතර පවතින සම්බන්ධතාවය කෙසේද? 🙂PS. යන යන තැන පොලිතින් දාන උන් නම් සාපයක් 😌👍
KTM එක නොවුනනම් මට මග තමයි ඉන්න වෙන්නෙ යන පාරවල් වල හැටියට 😮 එ නිසා එ සම්බන්දෙ ගොඩාක් ලොකුයි 😍 ඔයත් ගන්න KTM එකක්
@@unicorn6829 අපි වගේ මිනිස්සුන්ට වාහන කියන්නෙ ඇගේ කෑල්ලක් වගේ.ජීවි වස්තුවක් වගේ.ගන්න ඕන ❤😍 KTM බයික් සෙට් එකටත් මාර ආසයි.ඉස්සෙල්ලා Hornet එකක් ඕන ❤
ලබන 25 යන්න හිතන් ඉන්නෙ මේ දවස් වල කලගුනේ කොහොමද . ඔයලා මේ ලගකදිද ගියේ ..?
මෙ දවස් වල ගොඩක් ම සීතලයි , කෝඩු අය එක්කන් යනවනම් හොදට සීතලට දේවල් අරන් යන්න. 25 වගෙ වෙනකොට සීතල තව වැඩි වෙයි. බබලා එක්කන් යනවනම් එයාලට විශෙශ ඇදුම් අන්දවන් යන්න ,පොඩි හීටරයක් වත් අරන් යන්න දුර්වල අය යනව්නම් හදිසියක් උනොත් උනුසුම් කරන්න. කොල්ලො සෙට් එකක් නම් අවුලක් නෑ සීතලට ජකට් එකක් දාගෙන උඩ මලුවෙ ඇවිදිනකොට යටි පතුල් සීතල නොවෙන්න මේස් අරන් ගියානම් ඇති ,🙏 කරුනාවයි එහෙනම්
@@unicorn6829 colombo වල ඉඳන් කන්ද මුදුනට යන්න කොච්චර වෙලාවක් යාවිද?
👍👍👍👍👍
🐾️🌎❤️
😂😂😂😂
උඩට ගිය ටයිම් එක කිය වගේද
හවස 3.30 වගේ වෙලා 🎅
නගා වීඩියෝ උපකරණ ගැන පොඩ්ඩක් කිව්වනම් හැමෝටම උදව්වක් වේවි එයාලටත් ලෝකෙගතවෙන්න
හොද අදහසක් ලගදීම , විඩියෝ එකක් අතරතුර උපකරන ඔක්කොම ගැන කියන්නම් 🌎🐾️❤️ බොහොම ස්තුතියි
Magula
කියන්න වචන නෑ.ලෝකයාට බම්බු ගහගන්න කියලා ජීවිතේ විදින හිත හයිය සුපිරි කෙල්ලක්.😍😍😍
😍 ජයවේවා 🌎
ඔයාගේ වීඩියෝ ගොඩකටම කෑගල්ල, බුලත්කොහුපිටිය, දේදුගල, දොළොස්භාගේ සම්බන්ධ වෙනවා, හරිම ලස්සනයි, දිය ඇළි, තේ වතු, කදු, මීදුම් . සුභ පැතුම්, දිගටම කරන් යන්න.
😍 ලඟදිම ලස්සන මුහුදු වෙරලවලුත් එනවා 🌎🐾️
Deserves more views. Keep up the good work sis. ජය වේවා
🌄💚✌️
අනේ ... හරි ශෝක් කෙල්ලක්... කතා කරන විදිහේ පොඩි වෙනසක් තියෙනව ඒක මාර ලස්සනයි .... ජයම වේවා පුතේ...❤❤❤
තනියෙන් ගිය ගමන ජීවිතයේ ලොකු හැරවුම් ලක්ෂයක් වේවි! මගෙන් සුභ පැතුම් 🙏
අනිවාර්යයෙන් 😍 බොහොම ස්තුතියි
Very Colourful Videos, Nice work, keep up the good work.
😍🌎🐾️
දැන් තමයි video එක බලලා channel එක subscribed කලේ.
මනුස්සයෙක්ගේ සාමාන්‍ය කාලය දවස් 27500 වගේ කියනවා.ඒ කාලෙම ඇවිද්දත් මේ සොබාදහම විදලා ඉවර කරන්න කල් මදි. හැම දේම හොදට තේරුම් අරන් පොළුවේ පයගහල ඔහොම ඉන්න අය බොහොම අඩුයි.ඉක්මනටම ලංකාවේ travel channel වලින් උඩටම එයි. දිගටම videos දාන්න. ජය !👏
බොහොම ස්තුතියි , කතාවට සහ දෙන මොටිවෙශන් එකට 😍❤️🐾️
@@unicorn6829 දිගටම videos දාන්න. ජය !
දුවේ ඔයාගේ වීඩියෝ එක අද අහම්බෙන් දැකලා බැලුවා. අපි මෙවර ලංකාවට ගිය වෙලාවේ කබරගල නැග්ගා.
හරිම සුන්දර ස්ථානයක්. හැබැයි අපි යනකොට පුදුම රස්නෙ. ඔන්න ඔයාගෙ චැනල් එකත් subscribed කරා.
ලංකාවේ ගමන් යනකොට හරි පරිස්සමෙන් යන්න. ගැහැනු ලමයෙකුට තියා පිරිමි ළමයකුට තනියෙන් යන්න පුළුවන් හොඳ කාලයක් නෙමෙයි.
කොහොම වුණත් සොබාදහමත් එක්ක ජීවිතය ගෙවන එක රසවත් අත්දැකීමක්. ඔබට ජයෙන් ජයම වේවා.
❤ ලස්සන යි. කබරගල
විඩියෝ එකත් හොදට කරනවා.. ලගදි අපිත් යන්න ඉන්නේ...
ඇත්තටම මාරම ලස්සනයි අක්කේ. 💖🤩 පරිස්සමට vlog කරන්න. 🌺
බොහොම ස්තුතියි ❤️ අනිවාර්යයෙන් safety first 🌎
@@unicorn6829 අනිවාර්යයෙන්ම 💖
ඔයානම් පිස්සුවක්🔥🖤 ජයවේවා ❤️
❤🐾️😍
Lassanai ..
Oya niyematama kala❤
ඔයාට මුලින්ම සුබ අනාගතයක් පතනවා සහෝදරිය ඔයා හරිම ලස්සනට ගමන යනවා ඉදිරියටත් ඔයාගෙ න් සුන්දර video සොබාදහම අසිරිය අපිට බලන්න හයික් කරන්න ආදරෙ න් බලන් ඉන්නවා රකිමින් විදින තවත් හිත හයිය කෙල්ලෙක් ආඩම්බරයි 💖💖🙏💛☘️🌼🌿 තෙරුවන් සරණයි
Super cool hiking adventure excellent ✌
🌎🐾️😍
Hi , nice vlog. 👍
Hi...... Another nice.. one. Ane ....
මම දැකපු ලස්සනම vlog එකක්...හරිම පැහැදිලී... ඔයත් ලස්සනයි vlog එකත් ලස්සනයි...ඔයා හුරතල් පාටයි...ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව බුදු සරණයි ඔයාට
බොහොම ස්තුතියි ඔයාට
ගොඩක් ලස්සනයි පරිස්සමෙන් ..
ඉදිරියට යන්න ශක්තිය ලැබේවා 👍👍👍
බොහොම ස්තුතියි ❤️
ලස්සනම ලස්සනයි...නංගියා ...පරිස්සමින් ....🤩
දිගටම විඩියෝ බලන්න ස්තුතියි ❤️😍🌎
@@unicorn6829 ❤❤❤❤
good luck jayawewa
🐾️🌎😍
අනේ කබරගල 😮
ගොඩක් ලස්සනයි දුවේ. පරිස්සමෙන්.
ගොඩක් ආදරෙයි. සුභ පතනවා ඔයාට ❤
බොහොම ස්තුතියි ❤️ ඒ ආදරේට 😍
❤ woow..niyamai nanga..kellek widihata godak sathutui..good luck❤
Supiri kellek. Kiyanna wachana na. Issarahatath me wage lassana videos danna ❤️❤️
😍 බොහොම ස්තුතියි
මරු video එක ❤️🌦️⛰️ සුපිරී
Lassana duwak.hoda wadak..theruwan saranai puthata
බොහොම ස්තුතියි ❤️ 😍
ලස්සන ගෑනු ලමයා... ❤️❤️❤️
This is the very first steps.. to a famous you tube channel 😈💙
Aththatama godak lassanai digatama karagena yanna wish karanava❤❤❤❤
Very tenanted girl. Good job. Keep going. 🎉
Mamath megamana thaneyama geya❤
Keep it up 👍🏻
Solo travelling දැන් trend එකක් උනාට මේ වගේ තැනක යද්දි නම් ඒක අවදානම්.මේක අපි ජීවත් වෙන පළාත.මිනිස් වාසයක් නැති කැලෑවක අනතුරක් වෙන්න පුලුවන්.ගැහැණු දරුවෙක් විශේෂයෙන්..අසුබවාදී වෙනවා නෙවෙයි..හිතලා බලන්න.තව යාලුවෙක් එක්ක යන්න..
Video එක හරිම ලස්සනයි නංගි❤ අපි කබරගල ගියපු දවසේත් හොදටම වැස්ස මට අපි ගියපු විදිය මතක් උනා ❤❤❤❤ keep it up නංගි ❤
Jaya wewa sirpaden hmaba unathe dnsala dunne api oyge vedio eka lassanai ❤prissamta lassanata wde krnna ❤
😍 අප්පෙ ශ්‍රීපාදේ යාලුවෝ 🌎🐾️
Ekne mthi ne ❤
Ekne mthi ne ❤
woww wow niyamai..🥰🥰
😍🐾️🌎
වාව්ව්ව.. ලස්සන වැඩක්.. 😍😍
බොහොම ස්තුතියි 😍❤️🌎
Keep it up good work 💜️💜️💜️❤🌹
😍❤️
ලස්සනයි ඈ❤
Suba pathum diyaniya
Lassna hinwa ❤️🥺
යන ගමන හොදට පැහැදිලි කරන එක වටිනවා
බොහොම ස්තුතියි ❤️
ටිකක් බයානක තැනක් පරිස්සමෙන් අමතක නොවෙන තැනක්
අනිවාර්යයෙන් 🐾️🌎❤️
Like this 👍 නියමයි නංගී
හරිම ලස්සන වීඩියෝවක් .ලංකාවෙ කොචිචර ලස්සන තැන් තියෙනවද.ඒ ලස්සන තැන් බලන්න යන්න .හැබැයි ඒතැන් වනසන්න එපා
ඔවු අපේ අය ඇයි ද මෙ වගෙ පොඩි බිස්කට් පැකට් කොලේ පවා දාලා ඉන්නේ ඇයි කියලා මටත් හිතාගන්න බෑ සමහර තැන්වලට ගියාම 😥
සුපිරි ❤❤❤❤
parissamen akke❤
අන්ක එක 🐾️🌎❤️
Good luck sis God bless you ❤️👍
බොහොම ස්තුතියි 😍
Well done girl..god bless you!!
😍❤️ best place
🌎🐾️
Harima lassanai.sampurnayen kanda negala bahinna kochchara welawak giyada
වැස්ස නැත්නම් පැය දෙකෙන් දෙක හමාරෙන් / වැස්සොත් ගොඩක් වෙලා යනවා
අඩේ අක්කෙ අපිත් යන්නෙ තනියම නෙවේ.ඉස්සරහට කරන් යන්න.ජය. Keep it up ❤️🩹
ජයවෙවා 😍❤️🌎
patta lassanay nangiya oyata jaya wewaaa
😍🌎🐾️ world
නංගී ඔයානම් ලස්සනට කරනවා හරිම ටස්සනයි....❤ මට කියන්න පුලවන්ද කැමරා එක මොකද්ද කියලා...pls..
Go pro 11/9 ඔය දෙක 😍
@@unicorn6829thanks
wow akki ....❤😊
google map එකේ search කරපු විදියට පාර පෙන්වන්නේ. google map එකේනම් වරදක් නෑ.අපි search කලාමනම් අපහසුතාවයෙන් තොර පහසු මාර්ගය පෙන්වනවා.
ශොයි අනේ ඔයා
Good video
❤️😍
Goda dawasakin passe
😍 අයියෝ හැම සතියෙම විඩියෝ දානව නේ අප්පේ 🌎🐾️
අනේ මටත් යන්න ආස හිතුනා 😍කූඩලු කරදර නැද්ද අක්කේ 🥱
නැත්තෙමත් නැ , වැස්ස වැස්සොට් ගොඩක් ඉන්නව නැත්නම් නෑ 🌎😍
supiriiiiiiiiiiiii😘😘
😍🌎
😍❤️❤️❤️💐💐💐💐
😍😍
ආ අක්කෙ සීරි පාදෙ ගියෙ නැද්ද 😁❤️
යන්න ඔනි යන්න ඔනි අනිවාර්යයෙන් වෙනස් පාරකින් යන්න හිතන් ඉන්නෙ 😍🌎
@@unicorn6829 හොදයි හොදයි අක්කෙ 😁❤️❤️
ඔයා කලුගලත් ඇවිල්ලනෙ
Bike eke udatama yanna ba da
One day da giye oya.
ඔවු මම කොළඹ ඉඳන් එක දවසින් ගිහින් ආවා, එද්දි ඉතිං රෑ එකොළහමාර විතර උනා 🌞
😮
🎀🤟🌋
🔥🔥🔥🔥🔥
❤️
❤😊❤
🐾️😍🌎
බායි 😅
😃 බායී 🎅
KTM Duke එක හා ඔබ අතර පවතින සම්බන්ධතාවය කෙසේද? 🙂
PS. යන යන තැන පොලිතින් දාන උන් නම් සාපයක් 😌👍