කැලෙ මැදින් ශ්‍රිපාදය පාරේ ශ්‍රමදානයට ගිය ලස්සන ගමන/sripadaya/aware siripa/unicorn srilanka

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 42

  • @movie6928
    @movie6928 Рік тому +2

    අවාරේ ගියා වගේම , වාරෙටත් ගිහින් එකක් දාන්න 😍❤🐾️

    • @unicorn6829
      @unicorn6829  Рік тому

      😍🐾️ අනිවාර්යයෙන්

  • @heshanmadusanka6508
    @heshanmadusanka6508 2 місяці тому

    ගොඩක් පින් සහෝදරිය 🙏🙏💛💖☘️🌼🌿

  • @sanduniiresha9448
    @sanduniiresha9448 2 роки тому +3

    Harima lassanai matath asa hithuna dakkama ❤️

    • @unicorn6829
      @unicorn6829  2 роки тому

      අනිවාර්යෙන් වාරයා ආවම යන්න නිදහසේ ලස්සනට ගිහින් එන්න පුලුවන් සුන්දර ගමනක් 😍

  • @maxinterior515
    @maxinterior515 2 роки тому +2

    Pin sidda wewa . Hoda wedak👍🙏

    • @unicorn6829
      @unicorn6829  2 роки тому

      ඔව් ගොඩක් අය මහන්සි වුනා ඔයා අපිට පෙන්නන්න පුළුවන් අය විතරයි අපි පෙන්නුවෙ, 😍

  • @RanjithBandara-q7u
    @RanjithBandara-q7u 11 місяців тому

    ඔයාට බුදු සරණයි සුමන සමන් දෙවි පිහිටයි

  • @nuwankorale4980
    @nuwankorale4980 2 роки тому +1

    Lassana video ekak👍

  • @clo-ela7041
    @clo-ela7041 2 роки тому +3

    අම්මෝ මරු අඩේ.. මම නම් ආසම අවාරේ සිරිපා යන්න.🥺මොකද වාරෙට කලබල වැඩියි.🙂

  • @welovesrilanka3941
    @welovesrilanka3941 2 роки тому +3

    ❤️❤️❤️❤️❤️❤️ සුමන සමන් දෙවි පිහිටයි

    • @unicorn6829
      @unicorn6829  2 роки тому

      වදින්න යන ඔය නඩේට සම්මා සම්බුදු සරණයි 🙏

  • @yehiyaroomy7172
    @yehiyaroomy7172 Рік тому +1

    Beautiful vlog ...naga

  • @wikumchathuranga
    @wikumchathuranga 2 роки тому +6

    සිරිපා කරුණාව. ලස්සන ගමනක්. අපි හැමෝම ලොකු පිනක් කරගත්තා. ආදරේ හැමෝටම . ❤️❤️. වාරෙටත් සිරිපාදෙ යමු. 🤗🤓

  • @smilespider1998
    @smilespider1998 2 роки тому +2

    Harima lassanayiiii video eka..thanks akke budu saranayi

  • @randaa.6891
    @randaa.6891 Рік тому

    Oyaa nam patta hodeee❤❤❤❤

  • @travelrosa
    @travelrosa 2 роки тому +3

    සමන් දෙවිපිහිටයි නඩේ හැමෝටම ❤️🌿

    • @unicorn6829
      @unicorn6829  2 роки тому

      සුමන සමන් දෙවි පිහිටයි 🙏

  • @shehanisilva82
    @shehanisilva82 2 роки тому +6

    ඔය ගස් පෙරලිලා තියෙන තැනින් අපි උඩට නගිනකොට වෙලාව රෑ 11.45 ට විතර ඇති..ශෝක් තමා ඒ දවසනම්..ජීවිතේ ලස්සනම දවසක්..❤️ පාන්දර 1 ට විතර ඇලපාරක් ලග ඉදලා අපේ නඩේට හර්ෂ අයියයි යාලුවයි තේ හදලා දුන්නා..හර්ෂ අයියයි ගියපු අනික් අයයි ගල්වංගෙඩිය අම්බලමෙදි නූඩ්ලස් හදලා දුන්නා රෑට කන්න ,රෑ කෑම කනකොට වෙලාව පාන්දර 2.10 යි..❤️

    • @unicorn6829
      @unicorn6829  2 роки тому +1

      හදිසි නොකර ජීවිතයට, මනුස්සයෙක් උනාම ගන්න ඕන ලස්සන අත්දැකීමක් ඒක 😍

    • @chanu1126
      @chanu1126 2 роки тому

      අම්මෝ ඕගොල්ලන්ව එක්කන් ගිහින් ,අචින්ත සහෝදරයගෙන් හොදට අහගත්තා උදේ කන්න ගියාම.

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134 2 роки тому +1

    Theruwan saranai duu

    • @unicorn6829
      @unicorn6829  2 роки тому

      බොහොම ස්තුතියි ❤️ 🎅

  • @nishabro4531
    @nishabro4531 2 роки тому +2

  • @shashikalajayamini708
    @shashikalajayamini708 2 роки тому +2

    ❤️👍

  • @movie6928
    @movie6928 2 роки тому +1

    😍🌎🐾️

  • @kashmilakawantha1969
    @kashmilakawantha1969 2 роки тому +2

    🌸❤️

  • @tlovers9305
    @tlovers9305 2 роки тому +2

    🥰

  • @maheshchathuranga4622
    @maheshchathuranga4622 2 роки тому +1

    ❤❤😊

  • @heshanmadusanka6508
    @heshanmadusanka6508 2 місяці тому

    🙏🙏💖💖🌼🌼🌿☘️💛👍

  • @duleepaprasad3873
    @duleepaprasad3873 Рік тому

    Aye yadi math ekka yanavada.

  • @sajithasarada1392
    @sajithasarada1392 2 роки тому +1

    ඊලග පර යද්දි මටත් කියන්න හොදෙ

    • @unicorn6829
      @unicorn6829  2 роки тому +1

      අනිවාර්යයෙන් යමු 😍

    • @sajithasarada1392
      @sajithasarada1392 2 роки тому

      @@unicorn6829 ok ❤️❤️😁

  • @ravindukeshan607
    @ravindukeshan607 2 роки тому +1

    Bike eka mokadda ns200kda

  • @shakeebarsalanvlog98
    @shakeebarsalanvlog98 2 роки тому

    mea video eke tiyana hondama footage eka daala oya tiktok ekata danna link ekka channel eka hondata up wey

    • @unicorn6829
      @unicorn6829  2 роки тому

      ඔවු එහෙම කරන්නත් ඔනි. බොහොම ස්තූතියි අදහසට

  • @rashindaabeygunawardhana4353
    @rashindaabeygunawardhana4353 2 роки тому +1

  • @imeshkarunarathna
    @imeshkarunarathna Рік тому