Machan issa Man dannawa uba comments balanwa kiyala Kauda ban "meeya" kiyanne ,,,school bus eke awa kiwwe 🤭 Anyway i have watched ur podcast Keep it up bro DS C3 2011 Gangsters ❤ Ubala karana nasarani weda nisa apith banum ahuwa මැඩම් lagen AL clz eke 😂😁 athal habai ❤😅😂🎉😊
Awwsss.i should say this akki.i hv watched all the podcast epis and this is the most catching one for me fr.cuz i hv the same story as you .i was also a vidukian and then a visakhian.this is really funny bt also amazing how all your stories were related to mine as well.🥹❤️
ඉසුරු අයියා අහිංසකයෙක් වගේ හිටියට මාරා අණ්ඩයෙක්නේ ඉස්කෝලේ කාලේ😂😂
මන් හිතුවෙ නෑ ඉසුරු අයිය මේමයි කියල හරි අහිංසකයි කියල හිතුවෙ but අයිය මාරම funny 😂❤ ඉසුරු අයියගෙ කතා අහන්න ආසයි 😍 එයා නිසා දැන් vlog බලන්න addict වෙලා ❤
ඉසුරු ගේ දත් දෙක නැති welcome එක අහලා බිබී හිටපු තේ එකත් එලියට පැන්නා 😏🥲😂
මන් බත් කන ගමන් බැලුවෙ තව ඩිංගෙන් හිරවෙලා මැරෙන්නෙ 😂😅
Ou eka maru😂😂
ආවින් බබා අක්කි වගේ ටැලන්ටඩ් අයියා වගේ දඟයෙක් වෙයි 😂❤🎉
බලන් යද්දි ඉසුරු අයියනේ හොදටම කරල තියෙන්නෙ😍❤️
ඉසුරුගේ school life මරු..හරිම fun & relax ..❤❤ මමත් සචිනි වගේ තමයි හරි බයයි ඒ කාලේ....ඇත්තටම ආයේ පාසල් කාලෙ මතක් උනා...ඉසුරුගෙ අලුත් business එකත් දවසින් දවස දියුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤❤❤Love u both...❤❤❤
මාත් දැන් A/L ඒ ජිවිතේ කියන්න වචන නෑ තව මාස 3කින් ඒ ජීවිතේට සමුදෙන්න වෙනවා කියද්දි හිතට හරී දුකයි මාත් Com කරන්නෙ... හැමෝටම කියන්නේ පාසල් ජිවීතේ විදින්න ඒ අවුරුදු 13 සතුටින් ඉන්න ❤❤❤
ඇත්තටම මෙහෙම අහද්දි හරිම ආසයි..මොකද ඇත්තටම මට එහෙම යාලුවෙක් කියලා හිටියේ නැහැ ...හුගාක් වෙලාවට තනියම තමයි හිටියේ....මට ඕන උනත් යාලුවෙක් ඇති කරගන්න , එහෙම යාලුවෙක් මට හිටියේ නැහැ ....තවමත් එහෙමයි..මෙයා තමයි හොදම යාලුවා කියන්න තරම් කෙනෙක් හිටියේ නැහැ අවුරුදු 13ටම....ජොබ් එකක් කරන කාලෙදිත් අනේ මන්දා එහෙමම්ම තමයි....සමහර අයට කන්න යන්න පවා අය හිටියත් මට මන් විතරයි ...සමහර වෙලාවට එක මගේ අවුලක්ද කියන්නත් මම දන්නේ නැහැ ....මගෙ කිසිම දෙයක් කාටවත් කියන්නෙ නැහැ ...හැබැයි කව්‍රැම හරි එයාගේ ප්‍රශ්නයක් මට කිව්වොත් මම එක ලෙසටම විසදලා එයාව මොටිවෙශන් කරලා යවනවා...හැබැයි මගේ ප්‍රශ්න මායි මගේ හිතයි විතරයි අදටත්....එක නිසා හොද යාලුවා කියන්න තරම් කෙනෙක් නැහැ ....කා එක්කවත් තරහා වෙලාත් නැහැ ..........😶😶😶😶
Mee to dear
Wadiya hithanna epa
අනේ මේ chatterpod එක නම් මරු... වටින දේවල් ගොඩක් ගන්නවා life එකට... ❤
ආයෙමත් ඉස්කෝලේ කාලෙට ගියා ....
අම්මෝ කරපු නසරානි වැඩත් මතක් උනා 😜
ඉස්කෝලේ කාලේ යාලුවන්ගේ බැදීම පුදුමාකාරයි ...
Thank u මල්ලි , නංගී ලස්සන මතකයන් අපිත් එක්ක බෙදාගත්තට ❤️❤️
Isuru aiya always makes us crazy 😂😂
😊😊😊
DS කොල්ලෙක්ට මේවා අහන එක පොඩි nostalgia පාරක් වදිනවා... 😅
මාදව අයියලාගෙ vlog එක බලල ඔයාලව බලන්න ආව මාදව අයියයි අක්කයි ටික කාලෙකට වෙන් උනා ❤❤❤😊😊
180i shishshthweta mata. Royal ekata yanna free ticket ekk hambuna wage (2009) . Achchi thama hamawelema pitipassen hitiye ammala job ekata yaddi. Hats off to our parents and grandparents❤️
ඔය දෙන්නගේ අම්මලා තාත්තලා ඉසුරුගේ අක්කා එක්ක episode ekak karannako plzz
හිනාකලා පණ යන්නේ ඉසුරු නිසා එයා ගන්නේ මාර ආතල් එකක් 😂
අපි ස්කෝලේ කාලේ කරපු වැඩක් තමයි ලස්සන ටීචර් කෙනෙක් ආවම ඒ ටීචර් කොයි සර්ටද සෙට් කරන්න පුලුවන් ගැලපෙන්නේ කියල බලන එක 😅 තව එකක් තමයි පිරිමිලමයි උගන්වන්න දෙන්න නැතුව කරදර කරද්දී බුද්ධාගම ටීචර් පන්තියෙන් යනවා ගෑනුලමයි ගිහින් එක්ක එනවා කොල්ලෝ ටික බනිනවා කෝමහරි කරලා පන්න ගත්තාම එක්ක එනවා කියල 😅❤ ඒකාලේ ශෝයී ඉතින්😊 ශිෂ්‍යත්වෙට මට 133 බැලුවේ 148 ඒ 2012 ඒ පේපර් එක අමාරුයි 😢
මාත් 2012 ලිව්වෙ 158යි
Math 2012 marks 172
මාත් 2012 ලිව්වෙ අපේ බැලුවේ 152න් නේ
@@NeshadriDistrict එකෙන් district එකට passmark වෙනස් වෙනවනේ.2012 බදුල්ලෙන් 146 න් බැලුවේ.මං 158යි.
Math 2012😂 mtath 133 y hariyatama😅
Hbi bluwe nm 152 n
11c gangsters......❤❤❤❤
That frendship never ends.....Sachini as I always say so proud of u❤❤❤❤.
Oyada ara kiyana Pabasari?
ඉසුරු aiyawa interview krnn thibune fun katha godayi
බලන්න කලින් like 👍 කරපු අය තව සිටීද ❤😅
ඉසුරු අයියා ශෝයි අනේඑ...😂❤
මම ස්කෝල 3 කට ගිහින් තියෙනවා, ඉපදුනේ බණ්ඩාරවෙල නිසා එහේ St.Joseph එකට ගියා. ඊට පස්සේ හොරණ taxila primary එකට ගියා, ඒකෙන් ශිෂ්‍යත්වේ pass වෙලා ආනන්දෙට ගියා. එහේ hostel එකේ ඉදපු කාලේ තමා මගේ ජීවිතේ තිබුන සතුටුම කාලේ. පොතක් ලියන්න තරම් දේවල් තියෙනවා දගවැඩ. 😂🎉. ඇත්තටම අපිට කාලෙකට කලින් ඉදපු අය නම් "ආනන්ද බෝඩිමේ රසකතා " කියලා පොතකුත් ලියලා තියෙනවා
❤❤
😂
ඉසුරු අයියා අහිංසකම නෑනේ බලන් යද්දී ..😂😐😑
ඉසුරු අයියා හරිම ලස්සනයි ❤
එකම vibe එකේ දෙන්නෙක් හම්බ උනාම සුපිරි 😂❤️ මම ආසම couple එකක් 😘💝
Nice conversation හරිම ආසාවෙන් skip නොකර බලාගෙන අහගෙන හිටියා 😘❤️
Love you Akki & Ayya
Isuru aiya andapala wadane karala tiyenne . Eth harima joli wadane. Adarei dennatama
ඉස්සෙල්ලාම දාපු comment එකට සචිනි ගෙන් ❤ එකක් වැටුනා...ඉතින් දැන් දිගටම comment දානවා හොදේ 😁 එච්චර ආසයි ඔය දෙන්නට. අද ලස්සන words 3ක් දැක්කා. Love , health , wealth .ඇත්තටම ඉසුරු කියපු දේ හරියටම හරි කියලා තමා මටත් හිතෙන්නේ. Love තියෙනවා නම් අපිට අනිත් හැම දේම හම්බෙනවා. අද episode එකත් මාර ශෝක් ❤️ ඊලග එක එනකම් බලන් ඉන්නවා 😁
I remembered my school time again 🥺...This episode is absolutely amazing 😍🥺.
මේ episode නම් නියමයි අනේ. අපේ ඉස්කෝලේ කාලේ මතක ආයේ අලුත් උනා 🥺❤️
මන් නන් පුදුම fan කෙනෙක් මෙයාලගෙ ❤😂 ඇත්තටම මාර ශොක් සචිනි අක්කා fav එයාගෙ music video එකෙ ඉදන් බලනවා අනෙ හරී ශොක් ❤ ඔයලා දෙන්නා කොහෙන් බැලුවත් හිනා වෙලා තමයි නවතින්නෙ 😂❤✨ මාරම ලස්සන family එකක් දැන් නිකන් me epi ඔක්කොම life එකෙ එක part එකක් වගෙ😌🤍 god bless ✨♥️
හැමදාම බලනවා ඒත් comment කරන්නෙ නෑ..අද හිනා ගිය තරමට comment එකක් දාන්න හිතුණා 😂😂😂cupiri😅❤
හිනාවෙලා මැරෙනවා😂 cupiri😂❤
දැන් නම් මේ chatter pod බලන එක පිස්සුවක් වෙලා තියෙන්නෙ ❤❣️😌🫰
පට්ටම ආතල් couple එක 😍❤️🤭
කාලෙකට පස්සෙ හරි දුර ගියා..මතක අලුත් උනා.thankuu❤
ඒක තමයි අම්මගේ ලොකුම ජයග්‍රහණය ඒක ටිකට නම් මට හිනා ගියා
Really enjoyed this episode😂 hina vela pana ynwa😂🤣
36:30 ඔය සිද්දිය ඔය විදිහටම වෙලා තියනවා. Bussiness studies උගන්නපු මිස් අපි ඉන්න පැත්තට නැතුව අනිත් පැත්තේ සෙට් එකට විතරක් ඉගැන්නුවා.මෝනා උනත් ආතල් එකේම හිටපු කාලේ තමයි ඒ.
Proud to be a mahanamian 💛🤍🖤
අම්මෝ අපිටත් වෙලා තියෙනවා ගෑණු ළමයින්ගෙන් පැත්තට විතරයි මිස් ඉගැන්නුවේ පස්සෙ පස්සෙ කොල්ලෝ ටික එලියට ගියා අන්තිමට මිස් ට උනා ඒක නතර කරන්න ඔක්කෝටම උගන්වන්න
අපිත් ආයෙමත් ඉස්කොලේ ගියා වගේ. ❤❤❤. grade 1 to 11ගමේ ඉස්කොලේ ගිහින් 12 to 13 ගියේ බදුල්ල විශාඛා බාලිකාවට. මමයි මහත්තයායි හම්බ වුණෙත් A/L පන්තියේ. අපි දෙන්නත් commerce තමයි කළේ. මාරම ජොලි පාසල් කාලේ නම්. ආසාවෙන් අහන් හිටියා.
මරු අප්පා 😁😌❤️
So much love for this beautiful couple !!! ❤❤
කාලෙකට පස්සේ මගෙත් ලස්සන පාසල් ජීවිතය මතක් වුනා❤🥺😍
You are a amazing duo ❤️ Happy to see this bond from a couple
ආයෙත් ඉස්කෝලේ කාලේට ගියා ...❤❤❤
අනේ අක්කේ මං අද අයෙ ඇහුවා...කලිසම් ගලවපු එකේ අක්කගේ හිනාව...😂
Marama fun 😅
Love you akki and aiya ❤❤
ඇත්තටම සචි අක්කා ඉසුරු අයියා චැටර් බොක්ස් එකක්.. මරු ඇ.. මට ඔයාලා දෙන්නාව දැක්කාම මැරි කරන්න හිතෙනවා😂 එත් බයයි අප්පා මාත් ආසයි ඔයාලා වගෙ ලයිෆ් එක ස්පෙන්ඩ් කරන්න ..හැබැයි මේ episode මොන සයිට් එකකින් හරි අපෙ ලයිෆ් එකට වැදගත් දේවල් තියනවා ගන්න.. තැන්ක්ස් ඔයාලාට 💙
Ammoh😂 supiri sachini akke ,❤🎉
අවුරුදු ගානක් Radio club එකේ හිටියා... අද තමයි දන්නේ උඹත් ඒ ක්ලබ් එකේ හිටියා කියලා 😅😅😅.. ඉලේපෙරුම සර් ශෝක් නේද මචං 😛😛😛
Shok ane hina wewi baluwa❤ api karapu okkoma matak Una 😂
අද episode එක නම් මරු ❤
මටත් මගේ ඉස්කෝලේ පියවරෙන් පියවර මතක් උනා ඔයාලට වෙච්ච සිද්ධි එක්කම. අපේ ඉස්කෝලේ ත් 1 වසරේ ළමයි පිලිගත්තේ 2 වසරේ අයියලා අක්කලා... මල් පොකුරක් දීලා රතු පාවඩ දාලා... ආයේ මගෙත් තුන වසරේ ඉස්සරහ දත් සේරම හැලිලා ආයේ ඒ දත් ටික ආවේ අවුරුද්දකට විතර පස්සේ ආවේ යක් දත් සෙට් එකක් 😂😂. ආයේ සචිනි අක්කා වගේම මමත් 5 වසරේ head prefect. අපි තමයි මුලු ප්‍රාතමිකේම හොල්ලන් හිටියේ 😂. මමත් හිටියේ 1 වසරේ ඉදන් ම B පන්තියේ. ඉස්සර කාලේ හැමදේම මතක් කරා ඔයාලගේ Episode එක thank you so much both of you ❤
Ane sachini akka oyge natural look eka maarama lssnai,skin tone ekath emai simple makeup ekak dala light colour lipstick ekk try krl blnnkoo❤❤❤Love u both
Sachini akke math VBV eke ... issra man oyata hari asai ❤❤ oyage konde godaaaaaaak digata thibba neda. ( Thamath asai ) . ane eeth oya harima sara patai... dwsk mama oyage passen awa oyage konde allanna ... ethkota mama chooti ... oya orawala baluwa mage dihaa ammoooo mama duwagena class ekata giye 😅😅😅😅
Clubing යන්නැනෙ පොඩි කාලෙ....බකස් ගාල හිනා ගියා😂😂😂😂😂😂😂
How adicctable this podcast❤❤Love you both💚
Love the vibe you both create ❤
Attatama matat scl kale godak dewal mathak une ❤ thank you
This one is the best..❤️
Machan issa
Man dannawa uba comments balanwa kiyala
Kauda ban "meeya" kiyanne ,,,school bus eke awa kiwwe 🤭
Anyway i have watched ur podcast
Keep it up bro
DS C3 2011 Gangsters ❤
Ubala karana nasarani weda nisa apith banum ahuwa මැඩම් lagen AL clz eke 😂😁 athal habai ❤😅😂🎉😊
ලස්සනම කාලෙ ❤
This episode is absolutly amazing.
මාත් grade 6 ඉදන් 11 වෙනකන් අක්කි වගේම english medium කරේ...අපේ school එකෙත් gangsters අපි තමයි😂...අනිත් පන්ති වල ලමයි අපිට කැමති නෑ😂...අපිට ඒ ගොල්ලොන්ව පේන්න බෑ...ළඟින් ගියොත් මොනව හරි english වලින් කියනවා අපි හෙන පොරවල්ලා කියලා පෙන්නන්න😂😂දැන් තමයි තේරෙන්නේ ඒවා මහ chater වැඩ කියලා...දැන් campus එකෙදි මගේ හොඳම යාලුවා ඒ කාලේ මට පේන්නම බැරි ලමයෙක්😂😂දෙන්නම මේ episode එක හිනා වෙවී බැලුවා...වෙනදන්න් episode එකක් දාපු ගමන් බලනවා...ඒත් campus එකේ exams නිසයි හැමදාම clinical යන්න ඕනි නිසයි පොඩ්ඩක් late උනා😢...but this episode so funny ❤❤love you akki and aiya❤
I remembered my school time again ❤🥺
Sachini oya kahapaata andaanum hondaiy vaage putuve vadivela inne palanga bandagena.
Dn nm addict wela chatterpod ekt❤
Ane adanam time1 yanawa danun na,marama happy💖school kale dewal harima sundarai.me paranam 2parakm baluwa.thawa wela thibunanam kiyal hithuna💖💖
අනේ ශෝක් ඔයාලා දෙන්නම ❤❤
Man dakapu nihathamani wadagath niwedikawak sachini good luck
Aww😍😍😍 maru episode ekaK❤
මරු අනේ 😂🙈
ඉසුරු අයියගෙ results එකමයි මටත් O/l 🙊🤭
Aphu eee kaleta giyaa....❤
දානකන් බලන් හිටියා අනේ😊😊😂
So interesting episode 😂
Thanks again akke 🌻🦋✨🌼
23:36 ඉසුරුවා වෙනම ආතල් එක්ක් ගන්නෙ
Hina Kala merenawa😊😊😊❤❤
Good job akki ❤❤
Adarei ❤❤
ඉස්සර ඉසුරැ හරි අහිසකයි කියලා හිතුවා එකට දැන් එත් දේන්නාම පටිට
අර පිස්සු යුගය ආපහු මතක් වෙනවා. ආදරණීය පාසල් ජීවිතය මතක් කරාට පින්. අම්මෝ අපේ ඉසුරු මාරම දඟ ළමයෙක් නේද ඒ කාලේ 😂😂😂😂❤❤❤❤❤
Me also Ds bro❤
Isuru aiyage akka genalla episode ekak karannako akki
39:20 අහපල්ලා ආතල් ඉසුරු😅
Enjoyable episode ❤
Best episode ♥️
Oya denna hari lassanayi ❤
Akki Ikmanata Champion star ekata Enna ko
Awwsss.i should say this akki.i hv watched all the podcast epis and this is the most catching one for me fr.cuz i hv the same story as you .i was also a vidukian and then a visakhian.this is really funny bt also amazing how all your stories were related to mine as well.🥹❤️
දැන්නේ දන්නේ ඉසුරු ඩී.එස් එකේ කියලා.ගැම්මක් තමයි.සෙන්පති පුතෙක්.🖤💛මාත් ඩී.එස්. මොන batch එකේද?
සෙන්පති පුත්තු! ඉසුරු අයියා😌♥️
Scl life එක මතක් කරපු එකම ඇති😂❤
"මැඩ..ම්" කොල්ලා හොයාගත්තා...😂😂
මමත් විද්‍යාකරෙ ඉගෙන ගන්නේ දැන් 12. 12 කිව්වට තාම හරියට නෑ. O/L result ආවෙත් නෑ නේ ඉතින්😅❤. අසේල sirui Teacher i නමි දැන් clss කරනෝ media scl ළඟම. මත් sir wai Teacher wai දැන gatte lagadi 😅❤❤ ආහ් දැන් අර pihibiya ගහ නම් na😂
Akki eelg para oya color eka nathuwa wena lip color ekk try krmu...❤
Vidyakara Girls' මේ පැත්තට😎😌❤
Sachini smile so funny
Dril kiyne hill😂y isuru
❤
මං grade 12 enne , etim tha podi kalayaii yanna wenne scl e kale athal gnnwa ethim.uparime habaii emata kiynn memory ekk.na habaii yaluwo ekk mara athal eke enno ape girls only nisa kiynn tharam loku memory na rules ema Thadata tiyana nisa bayata waradi kre na ane manda dawasak විනය බාර තට්ටයාගෙන් banum ahuwa කැන්ටිම ලග.හිටගෙන ඉදලා උලුකැටයක් වැටෙනවා වගේ.ක්ෂණික අනතුරු වේවි කියලා එදා ඉදං අපි බලං ඉදියා ඒකාට උලුකැටයකින් තට්ටෙට ගහන්න 😅 තාම ගහන්න බැරි වුනා
ඉසුරු අයියා 💖සචිනි අක්කි 💖😍😍💝
Isuru ayyiya nam maru 😂😂❤