Kochchara wada thibbath oya dennage podcast balanwa😊. Mama corona kale kaala kala hodatama weight gain una.dn nm mara control. Me podcast eken thawath motivate una.❤
aws! this epi was so inspiring to me cause, I'm in a 4 days fasting challenge these days in my self. Today is my 3rd day. so this episode gave me energy to keep up my mind focus on my challenge. Thank you both of you for giving us these kind of important conversations.
Isuru aiyai akkai ekka me chat eke inna tibbanam kiyala hituna....anika tamai mn sachini akki english kata karana ekata asai gdk ..mokada i also like to speak in english .isuru aiye oya tulhiriye MAS the work kare....
Actually good idea these days there are many food myths around sri lanka specially. So plz get specialized person on food science and nutrition to your programme and make people awre about those myths and try to make debunk those. Actually i am from food science and technology undergraduate from university of Peradeniya. So we can help to find right resource person for that discussion if you guys want. Thank you ❤
When i changed my food habit and pattern only I realized having too much rice and curries not impacting if someone wanted to gain weight and good health. I also was a rice person and then my husband changed my food habit like isuru aiya did to akki. Now I’m having only one rice cup per day with proteins and greens as needed. That changed my total health too. Also when you’re skip the carbonated drinks,junks and sweets you are not need those anymore. Your body will automatically adopt to reject those things.
Mamath godakma sugar kaapu kenek. Bed tea ekata sugar ts 3k daala biwwe. Two months ago I totally stopped using sugar and it made a huge difference in my body. And I never thought that I could stop eating sweets or sugar. Now I drink a detox water in the morning and some soaked Almonds, walnuts and fig. Bath kanne eka welai dawasatama. Carbonated drinks nam awurudu gaanakin beelama naa. Udeta bee-honey mixed hot water bona eka gana mama balapu videos wala nam kiwwe echcharama hoda naa kiyala. Just double check that. Eggs nam dawasta 3k aniwa kanawa. Udeta bonne lime and ginger hot water walata daala eka nimunama.
තඩි බත් එක් බෙදාගෙන කන ගමන් food habits බලන මම 😌❤️ all episodes regularly watched
කිරිබත් + ලුණු මිරිස් + චිකන්
කාලා ඉවර වෙලා ඉගුරු දාපු තේ = Heaven ❤
සීනි පිටි මාර රහයි.. අම්මෝ මරු.මාත් ආසම දේ ❤
ඉසුරුගේ look personality 👍සුපිරි සචිනි නියම තේරීමක් 👍
ඔයාගේ අම්මා වගේ සචිනි අපේ අම්මීගේ.. අගුණ කොල සම්බොල එක්ක බත් දුන්නත් කන්න පුලුවන් එච්චර රසයි.. එක වෙනම වාසනාවක් ඇත්ත
ඔය දෙන්නටම ඇත්තටම ස්තුතියි.මෙි episod 1 වෙනුවෙන්.මොකද කියනවනමි මගෙ ඉස්කෝලෙ කාලෙ සහ පොඩි කාලේ මතක් උනා.ඇත්තටම හිනා ගියා.මතක් වෙලා පොඩි කාලේ
මාත් ඩයට් එක පටන් ගත්තා විතරයි . අමාරුයි පාලනය වෙන්න. ඒත් දැන් මේක motivation එකක් වගේ . Thanks දෙන්නටම ♥️
අනේ...❤හරිම ලස්සන වැඩසටහනක්.අපිටත් ලස්සන මතක තියනවා.ඉස්සර හවසට අයිස් ක්‍රීම් එන්නෙ ලොරියක.අපි හැමෝම ඒක එනකම් බලන් ඉන්නවා.චූටිම දවස් වල අප්පච්චි හවසට කඩචෝරු මල්ලක් අරං එන කම් මගබලන් හිටපු කාලෙකුත් තිබුනා.ඉස්කෝලේ කාලෙදි කැන්ටින් එකෙන් කෑව කෑම වලට කැන්ටීන් එකෙ ඇන්ටිට තාම ණයයි..😅😂 අනේ ඒ දවස් නම් හරිම ලස්සනයි.
මම රහම කෑම කාල තියෙන්නේ මගේ නැන්දගෙන් ❤️. දැන්නම් එයා වයසයි. ඒත් පොඩි කාලේ එයා මම ආස ආස කෑම අහලා හදලා දෙනවා. එයා හරිම ආසාවෙන් ආදරෙන් කෑම හදන්නේ. 😊. මමත් දැන් කෑමක් හැදුවොත් ඒක හරි ආසාවෙන් හදන්නේ. ඒවා කන අය සතුටුවෙනවට මමත් ආසයි. 💞
Isuru aiyh….. looks like virat kohli 👻❤️
No. His styles like virat kohli. Beard, baggy clothes 💕
අනේ මටත් මතක් උනා school time එකේ අපිත් කාපු හැටි, fantastic program 😍
මාත් friedrice fan😋❤😇
කොච්චර කෑවත් එපා වෙන්නෙ නෑ.ආගමක් තමා ඉතින්.😂❤
මමත් OL කරනකන් හරිම මහත කෙනෙක්.බර 83 kg තිබ්බා. Exam ඉවර වුන ගමන් කොහොමහරි බර අඩු කරගන්නව කියල හිතල වැඩ කරා. තනියම diet plans utube වලින් හොයාගෙන healthy food හොයාගෙන diet එක කරා . ගෙදරම treadmill එකත් තියන නිසා daily 40 min home workout කරා. Finally මාස 6 ක් ඇතුලත බර 60 කට බැස්සා.❤එදා ඉදන් healthy lifestyle එකකට මම මාරම addict වුනා. මම දැන් කෙට්ටු වුනත් තවම healthy food and workouts මගේ lifestyle එකෙන් ඈත් කරල නෑ.isuru ayyage food habits ටික මටත් ඒ විදිහටම තියෙනව🎉❤
Cant believe how these simple chats make us inspired.. very simple and productive content.. seriously
මම අවුරුදු 12 ඉදන් කෑම පාලනය (Diet)කරනවා...මට දැන්,වයස අවුරුදු 17 තාමත් කෑම පාලනය කරලා කන්නේ,බට් මගේ පවුලෙ අය,මගේ යාළුවෝ ඒගැන කෙයා කරන්නේත් නෑ..ඒකට කැමැතිත් නෑ..
ඇත්තට මේ පොඩ් කාස්ට් එක මට ලොකු හයියක් උනා..🎉❤ බොහොම ස්තූතියි ඔයාලා දෙන්නාටම
ඉස්කෝලෙ ඉවර වෙලා රුපියල් දෙකේ අයිස් එක කකා ගෙදර ආව කාලෙ මතක් උනා ❤😅
දැන් ලමයිට හීන ..
ඇත්තටම මේක හැමෝම බලන්න ඕනී මේ video එක
ආසම කෑම කිරිබත් 😌
මැරෙන මොහොතේ කවුරු හරි තට්ටුවක් දාලා ඇහුවොත් උබට මොනාද ඕන කියලා..මන් ඉල්ලන්නේ කිරිබත් ලුනුමිරිස් චිකන් කරි ඒකේ ආතල් එක මට මොකෙන් වත් ඇවිත් නෑ😭❤️
3න් වේලක් එක දිගට දවස් හතක් දෙන්න..ඒත් කනව කිරිබත්.🙃🙃...රෑටත් කන්න අස හිතුනොත් අම්මට කියල හදන් කන මම😅😅😅
@@himashinimsara3739 සිරාම දිනපතා නිතිපතා දුන්නත් කනවා 😌❤️
අම්මෝ අපේ මල්ලිත් ඔහොමයි , පුදුම කිරිබත් පෙරේතයෙක්
@@Jessyjessy252 එකෙන්ම ඩයල් එකක් තමයි එහෙනම් 😌❤️
Same❤
අම්මා හදන ඕනිම කෑමක් මාරම රසයි.කන්න ආස නැති කෑමක් උනත් අම්මා අනලා කවනකොට අමුතුම රසක් තමයි දැනෙන්නේ...
ඉසුරු අයියා කිව්වා වගේ සීනි,පිටි මාරම රසයි තමයි.මම නම් කොත්තු fan කෙනෙක්.🙂
මේක නම් කියන්නම ඕනි,
Isuru Ayya's looks like Virat Kohli..🧡
Ow math dawasak comment ekak damma, ekata reply thibbe na mm hithuwe mata witharada ehema penne kiyala 😊😊
ස්කිප් කරන්න අමතක වුනා ඉවර වෙනකම්ම ❤️.මං softdrink addicted person කෙනෙක්.මේක බලලා මං ආයෙ softdrinks නොබොන්න තීරණයක් ගත්තා..ස්තූතී දෙන්නටම ❤️
කෑම උයන එක කලාවක් ඒක සතුටින් කරාම කිසිම එපාවීමක් නෑ හරිම ආසාවෙන් කරන්න පුලුවන් මම හරි සතුටෙන් උයනව.ගෙදර අය ආසාවෙන් කනව වැරදි අඩුපාඩු කියනව හැබැයි..ඒත් මං හරි ආසයි උයන්න 😊
වටින අදහස්..
අනිවාර්යයෙන් ම ඊලගට අනවශ්‍ය දෙයක් කන්න හිතුනොත් ඔයාලා දෙන්නාව මතක් වේවි..❤
සල්ලි තියන අයට කෑම ලොකු දෙයක් නොවුනට සල්ලි නැති අයට පිසා එකක් එහෙම දකිනවා කියන්නෙත් දෙවියො දකිනවා වගේ, මම තාම පිසා එකක් කලා නෑ😊
Pizza echchr helthy food ekk newe 🥲
Mama Kamathi oyata pizza ekak aran denna. :D
මේ එපිය නම් ඇත්තටම මරු.ගොඩාක් වැදගත්.මටත් කෑමක් කන්න ගද්දිම මහත් වෙයි , මහත් වෙලා හිතෙනවා.ස්ට්‍රස් උනාම මමත් කරන්නෙ කන එක.ඒකත් නතර කරන්න ඕනි කොහොමා හරි.ඇත්තටම මේක මරු
I like how open you guys are 🙂 I'm a huge foodie, listening to this took me back to my childhood! Enjoying the podcasts lately, keep up the good work!
❤ අසාවෙන් ඔයාලා ගේ වැඩ සටහන් බලනවා..❤ඔයාලගේ අම්මා තාත්තා ගෙනල්ලා පොඩ් කාලේ ඔයාලා ගේ විස්තර බෙදා ගන්න වැඩ සටහන ක් කරනකො...🎉
සචිනි ඇත්තටම මෙක ගොඩක් useful programe එකක්... තව එකකින් ඔයාලා කන්නෙ මොනාද කියලත් කියන්නකො❤
Eyala kana ewath kiyla tynawa,iwarawenkn balanna😂
සිනියි පිටියි 😋
අපිත් එහෙමයි ස්කෝලේ . අපේ සෙට් එකේ 7 ක් හිටියා භාෂි , රවිනි , චමු , නෙත්මිනි , චබි , මතීෂ , තරිදු අපි සෙට් එක තමා කැම එකට කැවේ.. අරවගෙම තමා ටීචලා ඇවිල්ල කැ ගහලා දවසක් දෙකක් තනියම කන්න කිව්වත් ඒත් තනියමනම් කැවෙ නැ .. ඒ කලේ හරි ලස්සනයි ... ❤
කෑම ගැන කතා කරපු එක ඇත්තටම හොඳයි අක්කා අයියා ❤ගොඩක් ස්තූතියි ...
ඔයාලා කරපු කරන හැම Episode එකකින්ම ජිවිතයට දෙයක් මම එකතු කරගත්තා ❤
මම බලපු ආාාාාාසම එපිසෝඩ් එක....I love itttt......❤❤❤
දවල්ට බත් එක කන ගමනුයි මන් වීඩියෝ එක බලන්නෙත් 😁
අපෙ අම්මත් මොන කෑම හැදුවත් රසයි. මගෙ යාලුවොත් මාර ආසයි අපෙ අම්මගෙ කෑම කන්න. ❤
සීනි + පිටී ❤😋
මම ජීවිතේ කාපු රසම කෑම කෑවෙත් මගේ අම්මාගෙන් .......එයා ඇල්ලුවත් ඇති කෑම එක මාරම රසයි....ඉස්සර මුලු school එකේම මගේ බත් එකයි අපේ අම්මයි හරිම Famous ......... ඒත් දැන් ඒ රස කෑම අපට නෑ....අම්මා දිව්‍යලෝකෙ ගිහින් දැනට අවුරුදු දෙක හමාරක්...........😢❤😘
"අනේ මට කෙල ගිලෙනවා" I Felt It Akka😂❤
Kochchara wada thibbath oya dennage podcast balanwa😊. Mama corona kale kaala kala hodatama weight gain una.dn nm mara control. Me podcast eken thawath motivate una.❤
aws! this epi was so inspiring to me cause, I'm in a 4 days fasting challenge these days in my self. Today is my 3rd day. so this episode gave me energy to keep up my mind focus on my challenge. Thank you both of you for giving us these kind of important conversations.
අක්කි ඇත්ත්ටම ඔයා අයියා එක්ක මෙ වගෙ දෙයක් කරන්න ගත්ත එක් බලන අපිට මාර පිලින් එකක් දෙනවා
Asama episode ekak 😁😋❤️
බත් එක බෙදන් ආවා යුටියුබ්😅බත් බටුමෝජු.චිකන්කරි.පරිප්පු .පපඩම් කන ගමන් ❤
Another good one guys. Wishing you all the very best 🫶
අපි හිතන දේවල්ම ඔයාලා ඒක vlogs විදිහට දානවා හරියට හිත කියවනවා වගේ මේ vlog එකට කලින් අපි school friendsla මේ වගේ දේවල් කතා කරා විතරයි ❤🤭
Adee 😍
Insightful conversation. 👍 later part about food habbits and food choices. 👍
Superb epi❤
Wow cool... Thank you❤❤God bless you
රසම කෑම හදන්නේ අම්මා. මොනවා හැදුවත් රසයි❤
Isuru Ayye try Amra leaf Shawarma next time ….. u will be a huge fan of it after that ……
Isuru aiyai akkai ekka me chat eke inna tibbanam kiyala hituna....anika tamai mn sachini akki english kata karana ekata asai gdk ..mokada i also like to speak in english .isuru aiye oya tulhiriye MAS the work kare....
මේක බලලා බඩගිනි ඇවිත් pause කරලා ගිහින් coffee එකක් හදාගෙන ඒක බොන ගමන් ඉතිරි ටික බලන මම😅
මමත් කාලා තියන රසම කෑම අම්මා හදන කෑම❤ මේ episode එකත් නියමයි.👍 ඔය දෙන්නා ලස්සනට කරනවා. And Videos දෙක තුනකම දකිද්දි හිතුනා ඉසුරු අයියා විරාත් කෝලි වගේ කියල😊
මාරි ප්ලේන්ට් ටී වෙනම ආගමක් 😍
අයියා සමහර වෙලාවට පැත්තට විරාට් කෝලි වගේ පේනවා❤😮
Interesting and valuable episode.Hoping a podcast about alcohol intake
කොච්චි සම්බොලයි ❤
කැකුළු බතුයි 😊
කරවල බැදලා 👌
මිරිස් බැදලා 👍
......................
Sachini akke oyage amma wagema thama ape ammage kemath... aee hinda akka kiwa wage kema wala raha, naraka hodata denenawa...
Ape amma kema walatath loku fan base ekak thibba, thamath thiyenawa... akka wagema thama math yunna kemathi nee, hebei asai hadanawa balan inna... amma ekka yuddi kiyawa kiyawa inna... eka wenama ekak...
Me vedio eka maru. Bath kana gaman beluwe... Ape amma oya thundenatama hari kemathi... Arvin babata godak kemathi... ❤
This will be my turning point too about food.thank you guys...❤❤❤❤❤❤
මගෙ පුරුද්ද තමයි....ගොඩක් ම කැමති කෑම පොඩ්ඩක් කන එක...මං කාලෙක ඉඳං එහෙම පුරුදු වෙලා දැං ඒක ජීවන පුරුද්දක් වෙලා...😇
සීනි +පිටි ම්ම්ම් මරු 👌
Interesting Episode ❤
Fav duo❤️🔥💟
ඒක මරු❤️
sameeha eke Shawarma eka tharam Shawarma ekak mama Dubai wala wath kala neee….. echcharata rasai…❤❤
ලස්සන කපල් එකේ important programme ❤❤❤
Mara watina video ekak ❤
All episode regularly watched ❤
අපිත් negombo ඉන්නෙහේ😌😌 .....
සමීහා එකෙන් කන්නේ 😁😁
අයියා මරු හැබැයි ❤😅
Love this episode❤️I got to know some important facts today thank you guys ❤️😍btw I'm a stress eater too 😂💔felt it
සීනියි පිටියි කියන්නෙ වෙනම එකක් ❤😂
මාත් චිකන් කන්න තමයි ආස❤ දවස්365 හරි කනවා.😂
Thank you both of you ❤❤
Ohhhh! That Godamba Roti and the Chinese roll-peak childhood comfort food for us boys.
They both are good partners for each other ❤
video eke title dakama hituna echara wadakna balala ganna deyak natiwei kiyala.eth oyalage chat eka ahana asa nisa baladdi hitune aparade mis unanm kiyala.man meka balala pahuwenidama sugar food control patan gatta.coz i addict to eat sugar food.ara Isuru cousin gana kiwa katawa mata mara vidihata hitata waduna.eka kiwata thanks isuru...math oyalage age ekemai.
ඉක්මනට hard එක ලැබෙන්න ඕන. ඔය පොඩි පොඩි දේවල්වලට ඔයාලා සැලෙන් නෑනේ. වෙනදා වගේම හොදින්ම ඉන්න ❤
ඇත්තටම මමත් පුංචි කාලේ ගෙදර කන්නේ නැති කෑම නෑදෑ ගෙවල් වල ගියාම කනවලු 🥹🤭
එක ඇත්ත සචිනි අක්කේ අපේ අම්මා හදන කෑම තමයි මට මේ ලොකේ රසම කෑම. ඉස්කොලේ කාලේ යාලුවොත් මගේ කෑම එක කන්න හරි ආසයි. තාත්තයි මායි ගෙදර එන්නේම අම්මා හදන කෑම කන්න බලාගෙන. සමහර දවසට weeding වලට ගිහින් ඇවිත් ගෙදර අම්මට කියලා ටක් ගලා සම්බලුයි බතුයි හරි හදන් කනවා. 🤭❤️ ආයේ කවදාහරි ලංකාවට ගිය දවසක අම්මාගේ කෑම කන්න බලන් ඉන්නවා. අම්මාගේ කෑම රස මැවිලත් පේනවා මට දැන් නම්.
Actually good idea these days there are many food myths around sri lanka specially. So plz get specialized person on food science and nutrition to your programme and make people awre about those myths and try to make debunk those. Actually i am from food science and technology undergraduate from university of Peradeniya. So we can help to find right resource person for that discussion if you guys want. Thank you ❤
Love you guys ❤
Next level peanut butter with jam toasted bread. Try it.
My favorite also shawarma😩❤ love you guys❤
කිරිබත්❤
Akki ayyai mood aul wela wage hitiye hard drive eka nathi una nisa but podcast eka anthimata okkoma amathaka una food gana katha karalama 🥰🫶🏼 hard drive eka hambawei oyalata 🤞
Very important video and Egg is my favorite ❤
My husband and I are the same as the two of you.
He loves Shawarma and I love Fried Rice.❤❤😂😂
This is my fav podcast ever!!!
Interesting ❤
When i changed my food habit and pattern only I realized having too much rice and curries not impacting if someone wanted to gain weight and good health. I also was a rice person and then my husband changed my food habit like isuru aiya did to akki. Now I’m having only one rice cup per day with proteins and greens as needed. That changed my total health too. Also when you’re skip the carbonated drinks,junks and sweets you are not need those anymore. Your body will automatically adopt to reject those things.
Matanan hinawela kambul dekath ridenawa Adarei Akki And Aiya❤❤❤❤
ඇත්තටම ඔව් මීගමුව sameeha ඒකේ ශවර්මා තමයි famous 🤗
Price kohomada?
👌👌
1350
මරු ❤
Mamath godakma sugar kaapu kenek. Bed tea ekata sugar ts 3k daala biwwe. Two months ago I totally stopped using sugar and it made a huge difference in my body. And I never thought that I could stop eating sweets or sugar. Now I drink a detox water in the morning and some soaked Almonds, walnuts and fig. Bath kanne eka welai dawasatama. Carbonated drinks nam awurudu gaanakin beelama naa. Udeta bee-honey mixed hot water bona eka gana mama balapu videos wala nam kiwwe echcharama hoda naa kiyala. Just double check that. Eggs nam dawasta 3k aniwa kanawa. Udeta bonne lime and ginger hot water walata daala eka nimunama.
Grade 10 වලදි ඩෙන්ගු හැදිලා මැරෙන්න වැටිලා හිටියා ඉස්පිරිතාලෙ සති 2ක් විතර.බොහොම අමාරුවෙන් ගොඩ ඇවිත් ගෙදර ආව ගමන් හොයාන ගියේ ආච්චව.සති ගානකින් ඇඟට කෑමක් වැටිලා නැති නිසා ආච්චිට කියලා හදා ගත්තා කුබුරේ අලුත කපපු වී වලින් හදපු බත් එකයි සුදු කොච්චි සම්බෝලයක් .එච්චරයි .කොයි තරම් කෑවද කියල මට මතක නැහැ .අපිට කැමතිම රහම දේ අපිට දුන්නේ දෙමව්පියන් සහ ආච්චි සීයා.මතක් වෙනකොට ඒ කාලෙට යන්න හිතෙනවා .
Sameeha eka showerma eka best❤
New oneeeee pleaseeeeeeeeee. Parana ewa blala epa welaaaaaaa..💀😭
Friedrice, Mama rata inne, Mona kama kawath, Adatat mage fav Friedrice thamai😋
If I am addicted to something, it is your chatterpod✨️ Much love❤❤
අම්මෝ පොඩි කාලේ මමත් සචිනි වගේමයි. අහල පහල ගෙවල් වලිනුත් කනවා. දුන්නේ නැත්තම් ඉල්ලගෙන කනවා 😅 ඒ වගේමයි කෑම කන්න ගියාම හැමදාම කන්නේ එකම කෑම තමා. වෙන වෙන ඒවා try කරන්නේ නෑ. ඒ අතින් නම් එකම වගේ 😁 අද episode එකත් මරු ඉතින් ❤️❤
Lovely couple ❤
කිරි එකක් හාදාගෙන මාරි තොගයක් අතට අරන් අඩේ මෙච්චර කන්න හොද නැ කියලා 3යි කෑවෙ 😊 මේක බලලා
Sachi.. oya ආ...යී.. ගාන එක.. ඒක නියමයි
Oyala dennatama mama godk adarei ❤❤
Advantages content 🙂❤
සචිනිගේ ලස්සන ❤❤❤❤
18.21 අදටත් කිරි හෝ plaintea වලට ක්‍රීම්ක්‍රැකර් කඩලා දාලා හැන්දෙන් අරන් කනවා.. අම්මටසිරි 🎉❤
සීනි-පිටි 😢❤
මමයි මගෙ යාලුවෝ දෙන්නයි ඒලෙවල් වලදි එකට කෑවා කියලා ක්ලාස් එකේ අනික් උන් අපිව ගනං ගත්තෙ නෑ 😂 අපි උංව ගනං ගත්ත්ත් නෑ.. අඩුම ගානෙ උන් කෑම share කරගත්තෙත් නෑ.. අපි තුන්දේනා අපේ කෑම කාලා කැන්ටීන් එකටත් යනවා, ගිහින් සල්ලි දාලා කනවා, මද් නම් chemistry sir ගෙ බිලට දාලා කනවා.. 😍 ශෝක් ඒ කාලේ