දිනුවොත් නොමිලේ ෆෝන් හම්බෙන ලංකාවේ ගේම් එකක් | Kai Ghost Run - SL Ghost Game |

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 291

  • @ishanimangala3355
    @ishanimangala3355 2 роки тому +116

    මම දැන් දැක්කෙ. මේක. මම මේක ගහක රුපියල් 200 යක් දින්න. ❤️ .ලොකුවට විශ් වාසයක් තිබුන්නෑ. මම 7 වෙනි තැන උන්නෙ. මට 200 ක් ආව. ❤️ මේ ගේම් එක ඒ කාලෙ හිර උනා. දැන් නම් ගොඩක් හොද තත්වෙට ඇවිල්ල. මම මේ මාසෙ ගැහුවෙ නෑ. වැඩ වැඩී. මේක මුල මාර අමාරුයි. පස්සෙ මාර ලේසි වෙනව 🔥 කාගෙ උනත් මේක පට්ට ගේම් එකක්. වෙයි ඉස්සරහට 💪💪💪💪

    • @vladimer_putin
      @vladimer_putin 2 роки тому +9

      ඔව් මේ ගේම් එක හදලා ගොඩක් කල් මතක හැටියට 2020 වගේ ඒ කාලෙ ගේම් එක හිර උනා දැන්නම් කොහොමද දන්නෙ නැ මොනවා උනත් මේක ලංකාවෙ කොල්ලෙක්ගෙ වැඩක් ලංකාවෙ හොදම ගේම් එක ❤❤❤

    • @pudhumaineda5011
      @pudhumaineda5011 2 роки тому +7

      @@kawminajayarathna4417 අනිත් අයගෙ හිත් හදන්න අපිට බෑ. ශුවර් නැත්තම් නොගහ ඉන්න. මල්ලි.👍

    • @kawminajayarathna4417
      @kawminajayarathna4417 2 роки тому +2

      @@pudhumaineda5011 මෙක මම යාලුවෙක් දැම්මෙ මන් දැක්කෙත් දැන් ඔයාලගෙ වීඩියොවලට මම ආසායි

    • @pudhumaineda5011
      @pudhumaineda5011 2 роки тому

      @@kawminajayarathna4417 හරි පැටියෝ.❤️

    • @pudhumaineda5011
      @pudhumaineda5011 2 роки тому

      @random viedo baa

  • @nalakarathnayake1051
    @nalakarathnayake1051 2 роки тому +7

    අනිවාර්යයෙන්ම දැන් download කරනවා.හදවතින්ම ආදරෙයි. Made in Sri Lanka

  • @asankachandima707
    @asankachandima707 2 роки тому +5

    මේ දැන්මම මාත් ගේම් එක play කරනවා...ඒත් තෑගි ගන්න නෙමෙයි...අපේ රටේ දක්ෂයින්ගෙ අතින් හදපු අපේ දෙයක් නිසා...❤️

  • @ravindunethsara1441
    @ravindunethsara1441 2 роки тому +103

    Made in Sri lanka
    අපේ දේ අගය කරන ඔබට 🙏 ❤️💪

  • @babypink9546
    @babypink9546 2 роки тому +3

    ඔය වගේ තව දේවල් හදන්න අපේ රටේ දක්ෂයෝන්ට හැකියාව ලැබේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @udara8769
    @udara8769 2 роки тому +41

    සියලු ආගම්/ජාති එකතු වෙලා ඔවුන් සැවොම එකා වගේ තමන්ගේ රටට ආදරය කල යුතුයි/දේශපේමී විය යුතුයි....ජාතීවාදය/ආගම්වාථ අතෑරිය යුතුයි....සහෝදරයන් සේ එකතු වෙන්න ඕන අපි..ලන්කාවට ජය වේවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 роки тому +2

      👍🏾🇱🇰👌🏾

    • @udara8769
      @udara8769 2 роки тому +5

      @Dimitri Joseph මචන් ජාතිවාදය /ආගම්වාදය තියෙන රටවල මානසික නිදහස නෑ මැදපෙරදිග/ඇප්ගන් වගේ රටවල් බලපන් ඒ රටවල් වල මිනිස්සු මානසික නිදහසක් නෑ....ඒත් බලපන් නවසීලන්තය ජාතිබේද/ආගම්බේද නැති රටවල් ඇත්තටම ජීවීතේ විදිනවා ඒ මිනිස්සු ඒත් අපිත් බෙදිලා මරාගත්තොත් වෙන්නේ රට අගාධයට යෑම පමණයී...එකතු වෙමු සහෝදරයන්සේ මේ රට ගොඩ ගැනීමට..මම නම් සින්හල බවුද්ධ ..හැම ආගමකම අන්තවාදීයෝ ඉන්නවා ඒත් 80% වැඩි පුතිශතයක් එහෙම නෑ...

    • @feadl5011
      @feadl5011 2 роки тому

      @@udara8769 ලන්කාවේ දෙමළ ජාතික සන්ධානෙයි මුස්ලිම් මොන්ග්‍රසයයි කියලා අන්තවාදී පක්ෂ 2ක් තියෙනවා.
      ඔක්කොඅටම කලින් ඒ 2ක නවත්තන්න ඕන.

    • @nisalsawinda8804
      @nisalsawinda8804 2 роки тому

      😂😂 උබ සුපිරි ඩයල් එකක් බං.... උබ කරන්න හිතං ඉන්න් දේ නොතේරෙන එකෙක් නෙවෙයි බං මේ කමෙන්ට් එක දාන මම.... තමන්ගෙ රටේ දේ අගය කරන්නේ කවුද මොක්කුද කියලා හොදට හොයලා බලපං... 😂

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids 2 роки тому +1

      @@nisalsawinda8804
      Oya lankawata adare na kiyalada kiyanna hadanne?

  • @oshadaalahakoon4471
    @oshadaalahakoon4471 2 роки тому +9

    ඔයාලගේ වීඩියෝ පට්ට තවත් ලොව වටා විස්තර අපට දෙන්න

  • @akashiduwara6560
    @akashiduwara6560 2 роки тому +13

    ❤️🌝එනකන් බලන් ඉදියෙ

  • @arosha7345
    @arosha7345 2 роки тому +16

    කුප්පයගෙ game එක නේ🤟💓

  • @mahithsathsilu6009
    @mahithsathsilu6009 2 роки тому +29

    😘අපේ දේ ගැන අපිට සුපිරි මොරාල් එකක් දෙන අයියට ගොඩක් පින් 🙏🙏💝

  • @slfishworld6043
    @slfishworld6043 2 роки тому +26

    ගැම්මක් ❤❤☺️

  • @sattidhillon6589
    @sattidhillon6589 2 роки тому +32

    ඉන්දියානුවෝ පකිස්තානුවෝ තමන්ගේ රටට ආගමට ගොඩක් ආදරෙයි ලන්කාවේ බෞද්‍යෝ වගේ නිවට නෑ

    • @feadl5011
      @feadl5011 2 роки тому

      බහුතරයක් එහෙම තමා!😪😪😪

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 2 роки тому +6

      එහෙම කියන්න ඕන නමට බවුද්ද යන් වෙන අයට මිසක් සම්පූර්ණ බවුද්දයන්ට නෙවේ කියලා කියන්න මොකද අදකෙසේ වෙතත් එදා බවුද්යෝ බුද්දාගම වෙනුවෙන් පනවුනත් දීලාතියෙනො සටන්කරා ඒනිසා බවුද්ද යන් නිවටයෝ කියන්න කලින් දෙපාරක් හිතන්න

    • @supun9154
      @supun9154 2 роки тому +4

      උබ නේද අර කලින් වීඩියෝ එකෙයි වෙන වෙන තැන් වලයි බෞද්ධයන්ට බැන බැන යන පින්න පැටියා? පාඩුවේ ඉදපන් ආගම් වලට බනින්නේ නැතුව.

    • @udara8769
      @udara8769 2 роки тому +6

      ආගම්වලට නෙමෙයි තමන්ගේ රටටයි ආදරේ කල යුත්තේ...ආගම් එපා කියලා නෙමෙයි කියන්නේ...ආගමටත් ආදරය කරන්න ඕන ඒක වෙනම පැත්තක්

    • @dinal34
      @dinal34 2 роки тому +4

      ලංකාවෙ "බෞද්ධයො " නෙවෙයි ගොනෝ ලංකාවෙ මිනිස්සු, ඒ කියන්නෙ තෝයි, අපියි හැමෝම.
      ඇයි උබ හිතන් ඉන්නෙ උබේ ආගමේ උන් විතරක් හිටියනම් ලංකාව අද සුරපුරයක් කියලද 🤣,

  • @nethmina687
    @nethmina687 2 роки тому +35

    අබිරහස් video එකක් ඕන

  • @gihanart
    @gihanart 2 роки тому +7

    youtube , facebook , twitter oya okkoma ekathu karala oya hema ekakinma dena sewawa ekama app ekakin dena widihe app ekak hadagena yana gamn inna api wagema anith ayatath puluwan aluth dewal ath hada balanna eth den inna un godak kemathi rasthiyadu gahala gedarin dena deyak kala wena deyak bala gena inna ane mnda lankawanm....

  • @Laiya
    @Laiya 2 роки тому +98

    පුදුමයි නේද කුප්පයාගෙ ගේම් එක නේද මේ 😁

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 2 роки тому +17

    අයියෙ සල්ලි හොයන්න පුළුවන් හොද ක්‍රම ගැන වීඩියෝ එකක් ගේන්නකෝ ගොඩක් වටිනවා 🙏🙏🙏❤❤❤❤

  • @sattidhillon6589
    @sattidhillon6589 2 роки тому +28

    ඉන්දියානුවො පකිස්තානුවෝ තමන්ගේ රටට ආගමට ගොඩක් ආදරෙයි ලන්කාවෙ බෞද්දයෝ වගේ නිවට නෑ

    • @ltte_slayer.0
      @ltte_slayer.0 2 роки тому +12

      ඒ නියම බෞද්ධයෝ නෙමේ,බුදුහාමුදුරුවො දේශනා කරපු විදිහට රටේ නායකයොයි මිනිස්සුයි වැඩ කරා නම් ශ්‍රී ලංකාව ලෝකෙ දියුණුම රට වෙන එක කාටවත් නවත්තන්න බෑ🙂,කරුමෙ කියන්නේ එක නායකයෙක්වත් එහෙම කරේ නෑ😔💔

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 2 роки тому +4

      මොකක්ද බන් එක ක්‍රමෙන්ට් එකම හැමතැනම දාලාතියෙන්නේ අන්න්‍යය ආගම් වලට අපහාස කරන්න කියලද ඔයාලයි ආගමෙන් කියලා දීලා තියෙන්නේ ඔයාලගේ ආගමේ නම් නිවටයෝ ඇති ඒත් එදා බවුද්දයෝ ආගමවෙනුවෙන් රටවෙනුවෙන් කරපු කැපකිරිම කිසිමකෙනෙක් කිසිම ආගමක් රටවෙනුවෙන් කැපකරලානෑ ඒනිසා නිවටයෝ කියලා ඒයාලව හෑල්ලු කරන්න එපා ඔයාකියන එක හරි ඒත් ඔක්කොම එකවගෙ නෙවෙයි කියලත් මතකතියාගන්න අනික ඔයාලගේ ආගම ලන්කාවේ තියෙන්න දෙන්නේ අනුකම්පාවට මිසක් බවුද්දයන්ගේ නිවට කමක් නොවන බවත් ඔයා තේරුම් ගන්න 😏😏

    • @ltte_slayer.0
      @ltte_slayer.0 2 роки тому +7

      @@nipunsanjaya3673 ඔවුන්ගේ .එයා දාලා තිබ්බේ නිවට බෞද්ධයෝ කියලා,මම හිතන්නේ එයා හිතලා කරපු එකක් නෙමේ,එයා අදහස් කරේ නමට බෞද්ධ වෙච්ච අයව වෙන්න ඇති.ඒකයි මම "එයාලා නියම බෞද්ධයෝ නෙමේ" කියලා නිවැරදි කරේ🙂❤️

    • @supun9154
      @supun9154 2 роки тому +3

      උබ නේද අර කලින් වීඩියෝ එකෙයි වෙන වෙන තැන් වලයි බෞද්ධයන්ට බැන බැන යන පින්න පැටියා? පාඩුවේ ඉදපන් ආගම් වලට බනින්නේ නැතුව

    • @ltte_slayer.0
      @ltte_slayer.0 2 роки тому

      @@supun9154 මමද? මම එහෙම කරේ නෑ😑💔

  • @chamilsubasinghearachchila4368
    @chamilsubasinghearachchila4368 2 роки тому

    තෑගි ලැබුනත් නැතත් මේක අරගන්නවා,මොකද මේ අපේ දේ 👍🇱🇰

  • @mahithsathsilu6009
    @mahithsathsilu6009 2 роки тому +26

    ඔය වගේ තව දේවල් හදන්න අපේ රටේ දක්ෂයෝන්ට හැකියාව ලැබේවා 🙏🙏😈🇱🇰💝

  • @rajithadesilva1407
    @rajithadesilva1407 2 роки тому +4

    මටත් 200 ක් හම්බ උනා මාස දෙකකට කලින්, ආයේ ගැහුවෙ නෑ අම්මා කේස් නිසා ☹☹☹

  • @Janaka4208
    @Janaka4208 2 роки тому +18

    😁 අයියේ මේ වගේම ගේම ගහන්න පුලුවන් ලංකාවෙ ඇප් එකක් තියෙනවා. හැබයි රීලෝඩ් විතරයි දෙන්නෙ අනිවාරෙන්ම. රීලෝඩ් නම්. සුවර් 🔥🔥

  • @plkalansooriya2705
    @plkalansooriya2705 2 роки тому +17

    ම්ම් ඇත්තෙන්ම හොදයි,..
    හොද ප්‍රමෝශන් එකක්
    Meid in sri lankan 😍😍

  • @sl-sllanka2650
    @sl-sllanka2650 2 роки тому +20

    මේ වගේ රීලෝඩ් සල්ලි තෑගි දෙන ගේම් වල විඩීයෝ එකක් අරගෙන එන්න

  • @lostofmagic996
    @lostofmagic996 2 роки тому +5

    වටපිට 💖💖

  • @thenuraedirisingha9038
    @thenuraedirisingha9038 2 роки тому +1

    Anivaren thava ape rate mee devl bihivenna one.ape dee anivaren api agayakrnna one.patta .🇱🇰🇱🇰❤️💪

  • @slsaranganayanashan5755
    @slsaranganayanashan5755 2 роки тому +14

    Fiverr gig එක අනුව තමයි ඕඩර් එන්නෙ හැබැයි ටික කාලයක් යනවා ඉවසබන්න පුලුවන් නම් ගේම ගහන්න පුලුවන් 🤝 fiverr එකෙන්ම ගේම ගහපු ලංකාවේ කොල්ලො ගොඩක් ඉන්නවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 роки тому +1

      👍🏾🇱🇰👌🏾 ශ්‍රී ලංකාවට ජයවේවා.

    • @nilanthiwijemanna9791
      @nilanthiwijemanna9791 2 роки тому

      ඇත්ත තමා..
      ( එත් ඉතිම් Indian පකිස්තාන් අය නම් ඕනිම නෑ 😏)

  • @krishanchamod7664
    @krishanchamod7664 2 роки тому +5

    මරූ 😍

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 роки тому +7

    🇱🇰 ජයවේවා.👍🏾🇱🇰👌🏾 ආඩම්බරයි. ශ්‍රී ලංකා 🇱🇰 නියමයි. 👍🏾 මගේ රටට ජයවේවා.

  • @sankasandew9067
    @sankasandew9067 2 роки тому +14

    කුප්පයගෙ ගේම් එක නේ ❤️මාත් ගැහුව

  • @Sameeratravels
    @Sameeratravels 2 роки тому

    niyamai ape ekek karapu wedak adambarai..❤️❤️❤️❤️

  • @kaveeshawelivitigoda7844
    @kaveeshawelivitigoda7844 2 роки тому +4

    කූප්පයා තමා game ඒක හැදුවේ patta game eka

  • @mrkavi864
    @mrkavi864 2 роки тому +5

    Gammak saho☺☺

  • @tishanhirusha4578
    @tishanhirusha4578 2 роки тому +8

    ගන්න අපේ දේ 🇱🇰🇱🇰🇱🇰

  • @Yenuka
    @Yenuka 2 роки тому +4

    අම්මෝ අපේ කුප්පයාගේ ගේම් එක...❤️‍🔥🎧

  • @kghjjay4360
    @kghjjay4360 2 роки тому

    Proof කරනවා Reload හම්බෙලා තියනව මට 3 වෙනියට awa

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 роки тому +4

    ලෝකේ තියනම සුපිරිම ගෙම්ස් ලිස්ටෙකට යන ගේම්ස් නිර්මානය කරන්න ලැබේවායි .හදවතින්ම සුබපතනවා👍❤❤

  • @InnovateTechStudio
    @InnovateTechStudio 2 роки тому +6

    Mama 1st

  • @LiroBroLK
    @LiroBroLK 2 роки тому +6

    patta ayye

  • @kanchanafdo6151
    @kanchanafdo6151 2 роки тому +1

    Patta 👍👍

  • @amilakasun7799
    @amilakasun7799 2 роки тому +1

    ජයග්‍රහණය පතනවා බුදු සරනයි

  • @axis4117
    @axis4117 2 роки тому +1

    Kuppaya gmmk thama❤️

  • @sudda..2184
    @sudda..2184 2 роки тому

    ෆොන් ඓක නෙමෙයි ලංකාවේ සෙට් ඓක උඩට ඓන්න එනම් දෙයක් කරනවා තැනකට ගන්න එනම් දෙයක් කරනවා බොක්ක💪💪♥️♥️♥️♥️♥️🇱🇰

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 2 роки тому +5

    එලම 👍👍👍❤❤

  • @SLGhostStories
    @SLGhostStories 2 роки тому +3

    Patta

  • @hasith8647
    @hasith8647 2 роки тому +1

    niyamai jaya wewa

  • @slkanchana6047
    @slkanchana6047 2 роки тому +7

    දැන්වත් හැදෙමු නැත්තන් හැමදාම වහල්ලු කඩෙ යන උන්ට කියන්නේ

  • @sattidhillon6589
    @sattidhillon6589 2 роки тому +4

    ඉන්දියානුවෝ පකිස්තානුවෝ තමන්ගේ රටට ආගමට ගොඩක් ආදරෙයි ලන්කාවෙ ඉන්න සින්හල බෞද්ද අය වගේ නිවට නෑ 🙄

    • @mrkolitha1
      @mrkolitha1 2 роки тому +1

      මිත්‍යා දෘශ්ටික ආගම් අදහන හාල පාරුවෙකුගෙ comment එකක් බව පේනවා 🤣🤣🤣

    • @supun9154
      @supun9154 2 роки тому +1

      උබ නේද අර කලින් වීඩියෝ එකෙයි වෙන වෙන තැන් වලයි බෞද්ධයන්ට බැන බැන යන පින්න පැටියා? පාඩුවේ ඉදපන් ආගම් වලට බනින්නේ නැතුව

  • @akarshanachandupa9811
    @akarshanachandupa9811 2 роки тому +2

    ඒක මරු game එක

  • @malindumethsara6635
    @malindumethsara6635 2 роки тому +4

    මනීශයගේ ගේම් එක ❤️🤟

  • @sM-cg5ns
    @sM-cg5ns 2 роки тому +8

    රනිල් ගේම් එකක් කියලද කීවෙ

  • @SLGHOSTGAMING
    @SLGHOSTGAMING 2 роки тому +2

    Made in sri lanka , gmmc tama😍🔥

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    මාත් Download කරනවා.

  • @suwinilakmali850
    @suwinilakmali850 2 роки тому

    පුළුවන්ද Moshen Fakhrizadeh ගැන videoඑකක් karanna?

  • @kavindupoorna3047
    @kavindupoorna3047 2 роки тому +4

    කුප්පයගෙ game එකනේ😁

  • @Amila-wm7sd
    @Amila-wm7sd 6 місяців тому +1

    ❤️😊

  • @lakshimagimhan6544
    @lakshimagimhan6544 2 роки тому +7

    පුදුමයි නේද අයිය ගෙ හොල්මන් වීඩියෝ බලන සෙට් එක කෝ ❤️✌️

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    Lankawe thawa mewage dhewal thiyenawanam kiyanna aiye,sup dhenawa ee hamotama

  • @learningandbillionaire4690
    @learningandbillionaire4690 2 роки тому +1

    ඒ වගේ අපි

  • @rushand8003
    @rushand8003 2 роки тому +2

    Kuppaya ❤

  • @noname-qz8np
    @noname-qz8np 2 роки тому +2

    නියමයි අයියෙ අපේ කෙනෙක් ගෙ දෙයක් අගයන එක , සුභ අනාගතයක් 💓💓🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @maleemalee7175
    @maleemalee7175 2 роки тому

    Adeh kuppayage game eka gemmak ahh ❤️🔥

  • @සුලක්ශන
    @සුලක්ශන 2 роки тому +8

    පිට රට ඉන්න ශ්‍රීලාන්කිකයන්ට ඔක ප්ලේ කරන්න බැරිද ..

    • @pudhumaineda5011
      @pudhumaineda5011 2 роки тому +3

      ලංකාවේ නම්බරේකට හදන්න.

    • @සුලක්ශන
      @සුලක්ශන 2 роки тому

      @@pudhumaineda5011 මට දෙන්නේ නෑ බන් 😭😭 අයියෝ මගේ ලන්කාවේ නම්බරේට දෙන්නේ නෑ වැඩ කරන්නේ නෑ රට නම්බර් එකට හැදුවා එත් දෙන්නේ නෑ කමක් නෑ අපේ ගෙදර ඉන්න උන් ඔක්කොටම කියලා ඔක ඩව්න්ලොඩ් කරලා ගහන්න කියනවා මොනා උනත් අපේ රටේ උන්නේ ලොන්ජ් කලේ ආඩම්බරයි 🙏👍👍❤️❤️

    • @kadachorukella365
      @kadachorukella365 2 роки тому

      @@සුලක්ශන ඔව් ඒක හරි

  • @supirithinking466
    @supirithinking466 Рік тому +1

    ඒක හරියට dialog mega run වගේ කියලා හිතෙන්නේ මට විතරද?

  • @B.pRaSaTh
    @B.pRaSaTh 2 роки тому +3

    කුප්පයාගේ ගේම් එක නේද 😑❤️

  • @udaradeshan2439
    @udaradeshan2439 2 роки тому +5

    Daily RS.3 ant taxes කැපෙනවනෙ 🥲

  • @shashikbastian6479
    @shashikbastian6479 2 роки тому +1

    1971 indian war eka gena video ekk one

  • @sasiyt8195
    @sasiyt8195 2 роки тому

    ඕක හැදුවේ පුදුමයි නේද channel එකෙ අයියා😍

  • @aim4903
    @aim4903 2 роки тому +19

    මේ ගේම් එකේන් පෝන් එකක් හෝ රිලෝඩ් ගත්ත කට්ට්ය ඉන්නවාද 😉😉

    • @ishanimangala3355
      @ishanimangala3355 2 роки тому +1

      මම ඉන්නව.💪 200 යයි. දින්නෙ. 😥 හැබැයි මගේ යාලුව 500 ක් දින්න. .හරියටම මතක නෑ. 500 ක්ද කියල. මම 7 හින්ද මට 200 ක් ලැබුනෙ. මට එක වෙන්න බැරි උනා.😥 එතකොට 75000 ක පෝන් එකක් තිබ්බෙ. 😫😫😫 මේ මාසෙ තාම ගැහුව්වෙ නෑ. වැඩ වැඩි වෙලා. බය නැතිව ගහන්න. ඩේට ඔන් කරන් ගහන්න. නැත්තම් ලීඩ බෝඩ් එකට යන්නෑ. . 👍

  • @funfilled7554
    @funfilled7554 2 роки тому +1

    play store eke gohomegota kiyala gahannako eketh thiyenawa oya wage game ekak

  • @chamodumandya2217
    @chamodumandya2217 2 роки тому +1

    Thanks aiiye

  • @vladimer_putin
    @vladimer_putin 2 роки тому +5

    කුප්පයගෙ ගේම් එක ❤

  • @saheesl9699
    @saheesl9699 2 роки тому +1

    Me game ake owner mage yaluwek maneesha kiyla.. supiri waddek pora..❤️❤️

  • @plkalansooriya2705
    @plkalansooriya2705 2 роки тому +2

    රේටින් එක දානව ගහන්න වෙලාවක් නෑ කොල්ලෝ,...
    අනික මේකෙ ගේම් ගහන් නෑ 😕😕😕

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 2 роки тому +4

    Kauru monade karath mama wiyaparikayek widiyata anagathedi nawa nirmana lokaya wenas karanna puluwan lankawa puluwan supirima wada tika karanawa desha palakainwa gedara yawanawa laksha 5 kata asanna pirisakata rakiaya dena eka mama sidu karanawa widdiyathyain saha injineruwarun nirmana karuwan ekathu karala supirima wada tikak karanawa elon musta eha giya eyak mama karanawa bayawenna epa jayawewa budu saranai dewi pihitai good luck 2022/08/12 friday

    • @gihanart
      @gihanart 2 роки тому

      youtube , facebook , twitter oya okkoma ekathu karala oya hema ekakinma dena sewawa ekama app ekakin dena widihe app ekak hadagena yana gamn inna api wagema anith ayatath puluwan me lankawa diyunu karanna good luck

  • @dumindudissanayake3408
    @dumindudissanayake3408 2 роки тому +3

    developing team ekak kiuwa?oka kuppaya hagapu game ekak nameda?

  • @matheeshachamod9154
    @matheeshachamod9154 2 роки тому +3

    Kuppa aiyage ne

  • @Navidu_Dilhan1
    @Navidu_Dilhan1 2 роки тому +2

    කුප්පයාගෙ game එක නේද මේ

  • @itnofficialyt
    @itnofficialyt 2 роки тому +1

    කුප්පයා සල්ලි දිලා 😂

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 2 роки тому +3

    👌🤗❤️

  • @ISUSSA1996
    @ISUSSA1996 2 роки тому +1

    Super

  • @pubudumadushanihalavithana2664
    @pubudumadushanihalavithana2664 2 роки тому

    මගේ උපරිම 3257 🤗 මාත් යනවා ගේම් එකේ උඩටම

    • @ishanimangala3355
      @ishanimangala3355 2 роки тому

      මට ඒ ගාන ගහන්න දවස් 3 ක් ගියා 💪

  • @chathurachandana6724
    @chathurachandana6724 2 роки тому +4

    Pakistan un inna hama thanama chora 🤣🤣 කාලකන්නි , මන් නම් මගෙ business account ,wala මන් වගෙ ඉන්න හැම pakistan seller කෙනෙක් වම block කරනවා ගොඩක් උන් scam කරනවා 😡

  • @sciencenature2732
    @sciencenature2732 2 роки тому

    Mehema add ekek oyalage chanal eke danna kiyak gannoda 🙂

  • @akarshanachandupa9811
    @akarshanachandupa9811 2 роки тому +2

    අපෙ දෙ අගය කරමු

  • @sadewanuhas8895
    @sadewanuhas8895 2 роки тому +1

    MJ gana thawath video ekak gennako

  • @lochana1192
    @lochana1192 2 роки тому +3

    kuppaya supiri

  • @musicbro4557
    @musicbro4557 2 роки тому

    aka atththa kalekata kalin mamay lankawe hitapu 2 hodama player ath akalema mawa mage yaluwoma kapuwa

  • @WisdomForge19
    @WisdomForge19 2 роки тому +1

    අලුත් phone එකක් තිබ්බනම් හොදයි ❤️

  • @woodwork6155
    @woodwork6155 2 роки тому

    Niyamai

  • @shaminda1951
    @shaminda1951 2 роки тому +6

    ❤️‍🔥

  • @kgl319
    @kgl319 2 роки тому +2

    💪❤

  • @BimsaraLakshanOfficial
    @BimsaraLakshanOfficial 2 роки тому +1

    Kuppayage game eka ne

  • @slnauwa8279
    @slnauwa8279 2 роки тому

    මේ game එක සෙල්ලම් කරන්න phone එකෙ ඩේටා තියෙන්න ඕනේ ද?

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 2 роки тому +3

    good

  • @sarathjayasekara9902
    @sarathjayasekara9902 2 роки тому

    Lankawen Peta enna ayata kohomada thyaaga denaa ganne

  • @danushkagayan7457
    @danushkagayan7457 2 роки тому

    gammak thamai sri lanka

  • @Slowmocinematic5
    @Slowmocinematic5 2 роки тому +1

    Mona geme ekak unath aulak na SL ekakne aniwa gahawa anunge geme gahana eke API SL geme eka aniwa gahawa

  • @namalsusantha6205
    @namalsusantha6205 2 роки тому

    Great for Sri Lanka

  • @musicbro2403
    @musicbro2403 2 роки тому +5

    Supar 👍👍👍👍👍👍👍👍👍

  • @adrianwolf9911
    @adrianwolf9911 2 роки тому +1

    Online game එකක්ද