Safe way to whiten your skin| Benefits of dark skin| සුදු වෙන්න වෙන්න තියෙන හොඳම ක්‍රමය

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 334

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 3 роки тому +276

    මහත්මා ගාන්ධි දුම්‍රියේ යද්දි සුද්දෙක් ලඟින් ගිහින් වාඩි උනාලු. සුද්ද වහාම නැගිටල ගියාලූ. යන ගමන් කීවලූ උඹ කලු නිසා මට අප්‍රියයි කියල.
    ගාන්ධි කිව්වලු උඹේ සුදු මගේ යටිපතුලෙ කියල
    😂😂😂

  • @chathusas8385
    @chathusas8385 2 роки тому +18

    ඔක ඇත්ත තමා අක්කි ඔයා කියන්නෙ. මන් සාමාන්‍ය පාටක් තියෙන කෙනෙක් එත් කලු නෑ. එඋනාට යාලු වෙලා ඉදපු කෙනා මාව දාලා ගියා සුදු මදි කියලා. එතකොටයි මට තෙරුනෙ ඇයි මෙච්චර සුදු වෙන්න දගලන්නෙ කියලා කට්ටිය. කොම මොනා කිවුවත් මිනිස්සු හොයනෙ සුදු ලස්සන තමා බහුතරය. සුදු නොවුනත් පැහැපත්ව ලස්සන ඉන්න පුලුවන් තරම් ගෑනු ලමයි try කරන්න. ඉස්සර වගේ නෙවේ මිනිස්සු ලස්සන සල්ලි වලින් හැම දේම මනිනවා.

  • @nelumsilva-lo4uq
    @nelumsilva-lo4uq 3 місяці тому +1

    Mamath dark skin girl kenek .math mul kale sudu venna asaven hitiye .ඒත් එක දවසක් මං A/L class යද්දි මං එක ගැහැනු ලමයෙක්ව දැක්කා මුලු පාරෙම ඉදපු අය බැලුවෙ ඒ කෙල්ල දිහා එයාට thibbeth growing dark skin ekak.එයා ඇදගෙන ඉදපු ඇදුමත් එයාට මාර matching 😮.at that time my mind said oh my god she is an angle.එයා නිකන් ඉර එලිය වගේ මට එයාව පෙනුනේ ලොවීනා වගේ එදා මං හිතා ගත්තා mge skin eka කොච්චර හොදද කිය්ලා මං හිතනවා ඒ girl eyata ගැලපෙන style eka hoyagaththa nisa එයා මාර Attacive unaa අදටත් මට එයාගෙ ඒ රූපෙ මතයි .😮❤මං අදටත් හිතන්නෙ එයා මේලොකෙට ආපු සුරංගනාවියක් කියලා ඒ තරම් එයා ලස්සනයි මේ ලෝකෙ හැමෝම ලස්සනයි තමන්ට galapena style එක හොයා ගත්තම🤫💗

  • @travelwithme5758
    @travelwithme5758 3 роки тому +56

    ලන්කාවෙත් එහෙමයි අද කාලේ කොල්ලො හොයන්නෙම සුදු කෙල්ලොමයි.ඒකත් එක හේතුවක්.කෙල්ලො හදන්නෙම කොහොම හරි සුදු වෙන්න.කොල්ලෙක්වත් කැමති නැති වෙයි කියන බයට

    • @hiruni97
      @hiruni97 3 роки тому +5

      eknm aththa🙂

    • @sapunilalanthika1085
      @sapunilalanthika1085 3 роки тому +5

      Hmm ow akanam aththa

    • @r.h972
      @r.h972 3 роки тому +3

      Meka thamai eththa

    • @sirajisiraji7363
      @sirajisiraji7363 3 роки тому +2

      ඒක තමයි ඇත්ත කතාව

    • @gayanichandima253
      @gayanichandima253 3 роки тому +8

      ඒක නම් ඇත්ත.
      සමහර අම්මලා පුතාට හොයන්නෙ සුදු ගෑනු ළමයි..

  • @Nsew-hx3tl
    @Nsew-hx3tl 3 роки тому +12

    ගොඩක් වටිනවා තැන්ක්ස් අක්කා. කොච්චර UA-cam channels තිබුනත් හරිම විදිහට කිව්වේ ඔයා අක්කා ♥️

  • @carmenyapabandara134
    @carmenyapabandara134 3 роки тому +1

    Lankaweth ehema thama ganu lamayek hambuna gmn balnne kalu wena kenekda kiyla..mata e experience ak tiyanw.moda minissu

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 2 роки тому +3

    වාවූ ඔයාගෙ අදහස් ටික මරු ඒ පැහැදිලි කිරීම් ඔයාගේ හරිම ශෝක් අක්කී ♥️♥️👍

  • @nikilnikil2589
    @nikilnikil2589 3 роки тому +49

    සුදු වෙන්න උන තියන අයට කිව්ව හොදම කතාවක් ..වහල් මානසිකත්වය 🙄ඒක එහෙම වෙන්න පුලුවන් .great video අක්කියෝ ..මං නම් ඩාක් ඒත් සුදු වෙන්න කියලා හිතන් නෑ.මේක අපේ අනන්‍යතාව .😘😘😘😘😘😘😘😘🧡🧡🧡🧡🧡

  • @thinadivithana7166
    @thinadivithana7166 3 роки тому +3

    dakina godak aya kiyanawa.mama lassanayi kiyala ,eth e hama wathawakama kiyanne''oya KALU unath lassanayi kiyala, nikan hariyata brown skin ekak labeema mage lassana adu karala wage.mama nam hithanne mage features lassana mage hama nisa.dupath manasikathwayen hithana minissunta hame pata penumata balapanne na kiyala therum karanawata wada hodayi kalu gale oluwa gaha gannawa.aththarama obathumiya me gana katha krapu eka watinawa,hamadama adraya karana charithayak

    • @PinkRoomShashini
      @PinkRoomShashini  3 роки тому

      Bohoma sthuthi oyage adahas share kalata. Much love 💕🙏

    • @aseninirmala9420
      @aseninirmala9420 2 роки тому +1

      Math oy prshni dakk gmn kiynne oy kalu unat mara lssssssniii kiyl e welwat nm hitht mara dukak enwa 🙂 mona krnnd

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd1279 3 роки тому +3

    ඇත්ත කතාවක් තමා කීවේ නංගී oya මේ රටවල් වල ඉන්න සෙනඟ තරුණ වයසින් ම වයසට ගිහින් සුද විතරයි වයසට වඩා වයස ගිහින් හම්බ කරන සල්ලි මදි මේ අයට mune තියෙන wrinkles වලට cream ජාති වලට මේකප් eka අයින් කර ගමන් බලන්න ba මුහුණ හරිම kathayi

  • @lihinihansika7540
    @lihinihansika7540 3 роки тому +1

    Pimales ewith nn cream ekak use karal eewa adu kar ganna oone widhiye video ekak upload karannako akky plss.😊

  • @nipunithissera9861
    @nipunithissera9861 3 роки тому +9

    ඇත්තටම ගොඩක් වටින video එකක් අක්කා .අද කාලයට ගැලපෙනම video එකක් .. great ..👍

  • @Nsanthajay
    @Nsanthajay 3 роки тому

    අක්කි හොද Beauty Capsule gana video එකක් කරන්නකෝ

  • @kavindyamanchanayake8798
    @kavindyamanchanayake8798 3 роки тому +5

    ගොඩක් හොඳ පණිවිඩයක් අක්කි.ඔයා කතා කරන විදියත් හරිම ලස්සනයි.දිගටම මේ වගේ හොඳ දේවල් ගේන්න.♥️♥️♥️

  • @harshanipeiris1860
    @harshanipeiris1860 3 роки тому +31

    Not in India.. Even in srilanka we find marriage proposals asking for fair skinned brides...... 😁 😁 😁 😁 whether we like it or not fair skin is prefered by everyone 😭... Which makes girls with dark skin feel very emotionally down in somany ways... Because of that only girls go after whitening products...

    • @hesandhiseneviratne
      @hesandhiseneviratne 3 роки тому

      I have so many Indian friends and 2 malayalis (both of them are white skinned) told me they love brown girls, so not all Indians search for white skinned girls

  • @dilshan-mp7ff
    @dilshan-mp7ff 3 роки тому +1

    Akke mata hoda doctor kenek kiynna sudu wnna .gluta tiyon gnna

  • @M.m.chanel.
    @M.m.chanel. 3 роки тому +3

    ඇත්තටම හෝද බැන්ඩ් ග්ලුතයින් ඒකක් ගැන විඩියෝ ඒකක් කරන්නකෝ..ඒක ගෝඩාක් වටිනවා ..

  • @magicalwingss
    @magicalwingss 3 роки тому +6

    Thank u akki. Akki thamaa apita hodama harima de kiyala denne. Again thank u very much akki 💕🥰

  • @comingsoon1087
    @comingsoon1087 3 роки тому +5

    Ettatama godak watina video ekak❤️
    Akki api oyawa godak appreciate karanawa oyat godak watina kenek hemadama me wage watina content api atharata genna❤️

  • @chinthakaprasad8779
    @chinthakaprasad8779 2 роки тому

    Akki gutthayon tiyen cream ekka kiynnko .gdk gann neti plzzz

  • @niranjijayaweera3293
    @niranjijayaweera3293 3 роки тому +6

    ඇත්තටම මට මන් gana adambarai mata මගේ jeewitha kaledima kicima dawsaka hithila naha sudu wenna one කියලා ඒ වෙනුවෙන් මම කව්දා වත් මුදල් වියදම් කරලත් naha 😊 mata උපතින්ම තියෙන්නේ godak suduth nathi godakma kaluth nathi samak 🙏 thanks God හැබැයි samahatak minissu nam mata muhunatama kiyala thiyanawa oya kalui කියලා 😁 එත් එක මට කොහෙත්ම prashanayak nam වුණේ naha මොකද me පාට ආවේ මගේ අම්මා තාත්තාගෙන් නිසා මට හැමදාමත් ona වුණේ පැහැපත් samak මිසක් sudu wenna නෙවෙයි 😊😊 video supr 🙏🙏❤️❤️♥️♥️

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 роки тому +15

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 අක්කෙ ඔයා තමයි හරිම විඩියෝ එක ගෙනාවෙ...බොහොම ස්තුති අක්කෙ...🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🏆️🏆️🏆️🏆️🏆️

  • @nilakshikaushalya392
    @nilakshikaushalya392 3 роки тому +1

    Lassanata kathandarayak vage hodata therum kara..👍👍👍👍👍niyamai..

  • @biguninduwara8796
    @biguninduwara8796 2 роки тому

    Akke janet orange c bliching cream eka කිරි dena amma kenek pawichchi karanna hoda නැද්ද

  • @nisansalasandamaliwijesing1017
    @nisansalasandamaliwijesing1017 2 роки тому

    Godak watina video ekak dn godak ara sudu wenna yanne ne dn tika tika aththa therum gannawa eka watinawa

  • @rusiriwardhana8171
    @rusiriwardhana8171 3 роки тому

    Akki oya use krana products gana vedio1k krnnko💓💐

  • @hsprasanshika4130
    @hsprasanshika4130 2 роки тому

    Akki eventon C cream ekath bleaching cream ekak da..doctors la recommend karanawa.ane plzzzz eka gana chuttak kiyannamko ..

  • @chamudipabodya4319
    @chamudipabodya4319 2 роки тому

    Akki pana you 're so humble please can you tell me pink moon boddy loshion prize 😊🤗😉👍💙💙

  • @theshipansilu7271
    @theshipansilu7271 3 роки тому

    Akki hoda glutathione products monada kiyala ekamanata video akak genna❤️

  • @cheramidealwis1063
    @cheramidealwis1063 3 роки тому +5

    මමත් අක්කි after marriage godak duk una mage pata gena mn godak dark skin thiyena kenek passe mn a pressure aka nisama whitening use kala cream akak aken mage moona ath okkoma gedi dala kalu wela nasthi una.Passe akki kalayak gihin man therum gatta mata thiyena de gena sathutu wenna ස්තූති කරන්න me universe akata.Den man sudu wenna kisima try akak denne na.But lebila thiyena de protect karagannawa.Ath mn kalui kiyala mage huby kawadawath mata mukuth kiyla hitha riddala na.A prashne thibbe relations la ta.Anyway thank you soo much Shashini akki

  • @gayani3767
    @gayani3767 3 роки тому +24

    අක්කි කෙට්ටු වෙලා, ලස්සන වෙලා ආදරෙයි ❤❤😘😘🥰

  • @thusitharandikarupasinha4247
    @thusitharandikarupasinha4247 3 роки тому +4

    thank you akki. Alut video ekak ikmanata aragena enna 😍

  • @nuwanwijayasiri6062
    @nuwanwijayasiri6062 2 роки тому +2

    හරිම වටින කතාබහක්.. .💐

  • @hettiarachchi-ez9um
    @hettiarachchi-ez9um 3 роки тому +5

    හොද කාලීන මාතෘකාවක් ..😍😍😍
    Keep it up akki.❤❤

  • @chamikajayamini455
    @chamikajayamini455 3 роки тому +2

    Harima watinawa me video eka ❤ math dark girl kenk rejections godakata face kara me skin color ekath ekka society eke thiyena barrier ekedi. Api wage ayta hitha hayya karagann mehma video ekk dapu ekata thanks akke ❤

  • @jinesakumari6691
    @jinesakumari6691 2 роки тому

    Natasha oshadila injachan gahala untta mokada wanna akka

  • @ama4652
    @ama4652 3 роки тому

    Akki akalata konde sudu wenawata monada karsnna puluwan

  • @maleeshahansamali1997
    @maleeshahansamali1997 3 роки тому

    Akki ane kohomada slim unee..e ganath kiyannko plzzzzzzzzzzzzzzz

  • @blink8624
    @blink8624 3 роки тому

    Akki teenagers lta sun screen ek dennko

  • @piyumikamadumalichapa9117
    @piyumikamadumalichapa9117 2 роки тому

    Akki lia gold aka hoda nedd ,oy mkd aaa product aka gen kiynne plz reply me

  • @sithudisanayaka1072
    @sithudisanayaka1072 2 роки тому

    Glutathion hod product ek kiynko sri lankan wl gnn puluwn

  • @thisankathamal9921
    @thisankathamal9921 2 роки тому

    Ane akki mge kkul sahenna kalui..age patt wada...ane legs walt hoda product ekk kiynno sudu wenna ..reply plz..

  • @angelvishuu5777
    @angelvishuu5777 3 роки тому +2

    arabi ratawal kochchara rasnehda.eth ehe aya godak suduineh.🤔

    • @PinkRoomShashini
      @PinkRoomShashini  3 роки тому +1

      Jaana walin

    • @bravo3094
      @bravo3094 3 роки тому +1

      ඒත් ඒගොල්ලො ඉන්නෙ සමකෙට ටිකක් උඩින්. තද සීතල කාලෙකුත් එහේ තියනව. හොදට බලන්න. ඕමාන් යේමන් අය ටිකක් Dark, උඩ රටවල් වලට යන්න යන්න light skin tone එකක් තියෙන්නෙ.

  • @buddikadilhani510
    @buddikadilhani510 2 роки тому +1

    Woooooooww metha kale dekka niyama චරිතයක් 🥰🥰🥰

  • @Osh-neth
    @Osh-neth 3 роки тому

    Watina video ekak thanks nangiyoo aththamai mamath sudu wenna asai mama oyagen godak de igena gaththa

  • @dulanjaleepeeris7873
    @dulanjaleepeeris7873 3 роки тому +2

    Godak wishwasen balana channel ekak.akkata tawat sartaka wenna kyala wish karanawa.budu saranai!

  • @bagyagamage6746
    @bagyagamage6746 10 місяців тому

    watina vidio ekak ❤️

  • @Udeendima
    @Udeendima 3 роки тому

    Thank you soo much akka ❤️🧡 aniwaryenma hoda glutothion capsule ekak gana video ekak karanna. ❤️😍

  • @ishinifernando6098
    @ishinifernando6098 3 роки тому +2

    Akki math asa na sudu Wenna mata ona muna clear karaganna. Kolloth hithanne sudu kello thama lassanama kiyala🤣 akka hoda welawata pahadili karala dumne

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 роки тому +2

    ගොඩක් ස්තූතියි අක්කී🙏 විශිෂ්ඨයී

  • @h.m.jprasanna4215
    @h.m.jprasanna4215 3 роки тому

    Akki mata moisture eka protect karaganna face eka clean karaganna hoda face wash ekak kiyannako oyata godak pin.mama akkiwa subscribe kara.

  • @lakendraherath1166
    @lakendraherath1166 2 роки тому

    hrim lassanta e pehedili krima kra.ahan inna asa hithuna.godak hoda ,wedagth karunu tikak kiyla dunnta.oyt godak thnak akke

  • @dilshanmaduka3530
    @dilshanmaduka3530 3 роки тому

    Akki glutathione eka gana ara hina wigena kiyana ekanm.maru..😂😂😂😂 akki godak vinoden inna kan wage hamadamath ehama inna j.p

  • @niroshini.ignatius
    @niroshini.ignatius 3 роки тому +3

    Can you recommend the good brand of glutathione please

  • @piyumikamadumalichapa9117
    @piyumikamadumalichapa9117 3 роки тому

    Akki kiynnko ,tikak lankawe thiyen crem ganna hoda nethi

  • @matheeshaminali968
    @matheeshaminali968 3 роки тому

    Akki weight loss, skinny figure gana video ekak karannako

  • @jacinthadona4538
    @jacinthadona4538 3 роки тому

    Colegen pawder eka ganna eka ahithakarada

  • @chethanavicknarajah552
    @chethanavicknarajah552 3 роки тому +2

    නියමෙට කිව්වා අක්කි... මෙහෙත් සමහරක් cream gaala සුදු වෙලා අපේ original colour ekata හිනාවෙනවා....

  • @Kaweesathsarani1368
    @Kaweesathsarani1368 3 роки тому +3

    Akke oyath kiwwane glow collagen ekka vitamin c biwwoth hodi kiyla,,,eth glow collagen wage vitamin c Eka digata godak kalayak bonna hoda nalu ned?

  • @chandramalathi5323
    @chandramalathi5323 2 роки тому

    Super advice akki.thnxx a lot..❤️❤️❤️

  • @jinesakumari6691
    @jinesakumari6691 2 роки тому

    Akki neliyo okkoma suduwanna rasa mokadda ayala kalin sudu nana ayala injacshan gahalad

  • @wandanafernando6915
    @wandanafernando6915 3 роки тому +1

    Mage wedding eka labana aurudde December wala.. mn facia use karanna patan gattha. Mn dark kenek. Eka hodai neda

  • @oshanijayawardana1467
    @oshanijayawardana1467 2 роки тому

    Glutathione brand tikak kiyannako akke 🤩❤️

  • @sagarikanarankotuwa7827
    @sagarikanarankotuwa7827 3 роки тому +1

    Naturally Glutathione ganna puluwan karama tiyenawada kiyala aye me sambanda video ekak karoth kiyanna..
    Oyage voice tone eka harima mild. Ahagena inna asai. 😊

  • @sharmiishara4002
    @sharmiishara4002 3 роки тому +1

    Great video akki🌸🌸🌸🌸🌸🌸 best suncream ekk kiynnako akkiyo👍 adrei godak hemadama lassana ta pari,min inna ♥️

  • @dilkibhagya8127
    @dilkibhagya8127 3 роки тому

    Akki oyage hama vedio ekkma balnawa e hamadema godak wadagath terenna kiyala denawa. Harima de akki kiyala denawa thank uu

  • @shaammaduwanthi6689
    @shaammaduwanthi6689 2 роки тому

    Akke the skinery glutathione feck serum eka hodaida?

  • @diliniuodayangani1785
    @diliniuodayangani1785 3 роки тому +6

    Lankaweth kalu kellanta thanak na කොච්චර kiuwath hoyanne lassanai kiyanne sudu ayawa math තලෙළු hamak thiyenne eth mn godak than walin hsarana wenawa pata nisa eth mage patata mn kamathi

    • @PinkRoomShashini
      @PinkRoomShashini  3 роки тому

      💕

    • @rusiriwardhana8171
      @rusiriwardhana8171 3 роки тому +3

      Ekanm aththa. Sudu epaa kiyala kochchra bana qwath hamakenama hoynne eka. Paata watenna tma hamakenektma oni.kapila penne thanak tiyenne paata tiyana ayta witarai.paul athule unath ehemai. Eka tma yathaarthaya😏☺️

  • @rasselgimhan4402
    @rasselgimhan4402 3 роки тому

    Hodama gotathiyon brand eka මොකක්ද ..

  • @prabathuyangoda2844
    @prabathuyangoda2844 3 роки тому +11

    Very good message to all girls. This channel is so good.

  • @chamodihasanthika5144
    @chamodihasanthika5144 3 роки тому +4

    මෙලනීන් නිසා පිටේ ඇතිවෙන ලප ගැන video එකක් කරන්නකෝ..🙏🙏🙏🙏❤️

  • @mashimaduwanthi1029
    @mashimaduwanthi1029 3 роки тому

    Ane akkiyo hair growth ek gana result dena vdio ekk krnnko

  • @chathurikamadushani128
    @chathurikamadushani128 3 роки тому +2

    Akki oya nam godaaaak lassanai.. 💐💕

  • @thanujahemanthi5903
    @thanujahemanthi5903 3 роки тому +6

    Yeh pls do a study motivational video..it means lot to us.💜

  • @menakaharshani2893
    @menakaharshani2893 3 роки тому +1

    Ada godak dewal danagaththa 💞💞💞💞👍

  • @sadamaliabekon4041
    @sadamaliabekon4041 3 роки тому +1

    Thank you akkiyo😍😍😍😍

  • @isharadarshanisamarasinghe9750
    @isharadarshanisamarasinghe9750 3 роки тому

    Fashion houl akak karannako

  • @shashinikavindya2000
    @shashinikavindya2000 3 роки тому +1

    Akki is toniq product safe for glutathion?

  • @liza-vh2eq
    @liza-vh2eq 3 роки тому +2

    Thank you akki God bless 🙏
    Day in life video please 🥺🥺🥺🥺

  • @flyingwithnimna3534
    @flyingwithnimna3534 3 роки тому +3

    Great video akki.❤️❤️✨

  • @wandanafernando6915
    @wandanafernando6915 3 роки тому

    Akki oyth ekka personally katha karanna puluwanda. What's app num ekak nadda

  • @nishanthisilva304
    @nishanthisilva304 3 роки тому

    Hoda deyak samajayata dunna thanks oyata.

  • @kawyafernando1215
    @kawyafernando1215 3 роки тому +1

    Akkii janet face wash eken resault ekak nane 3months use karaa...mokada karanne akke nawattannada

    • @PinkRoomShashini
      @PinkRoomShashini  3 роки тому

      Oyage diet eka change karanna . Oily spicy kema adu karala wadipura wathura bonna. Thawa two weeks janet use karanna a widihata. If no results then you may discontinue use

  • @shenelafernando1707
    @shenelafernando1707 3 роки тому +4

    Great Video. Thankyou for talking about this.

  • @geethma194
    @geethma194 3 роки тому +1

    thank you akki 💕🙏

  • @harshanimaduwanthi3776
    @harshanimaduwanthi3776 3 роки тому

    Nice video akka ❤️💕💞💗💖

  • @sandusajith9802
    @sandusajith9802 3 роки тому

    Thanks me wage video ekak dammata
    Loku danuwath kirimak … me video eka pahalin tiyana link ekata gihin hamoma anith video ekath balanda kiyala aradana karanawa
    Bohoma watina deyak… thanks and big hug ❤️❤️

  • @laksalakarunasingha
    @laksalakarunasingha 2 роки тому

    pimple walata hoda monada akki

  • @thimalinethmini5794
    @thimalinethmini5794 3 роки тому

    Akki mth oya kyna kthawat ekagai math akkige pathe mn cream use krnne mge dark thanwala withri cream use krnne mn podi kale idalam auwat yanwa scole gyapu kaleth mn auwe tika welawk innaw😁😁thanks akki oyge vedio ekta

  • @thushiperera6101
    @thushiperera6101 3 роки тому

    Akkiiii adarei

  • @sanjuwhs1286
    @sanjuwhs1286 3 роки тому +2

    අක්කා කලින් විඩියෝ එකක කිවුව දොඩම්, මී පැණි, ඉගුරු, කැරට්, දාල හදන ජුස් එක කාලයක් බිවුවා.... ඒක නම් සුපිරියි...
    ගොඩක් ස්තුතියි... අක්කා කියලා දෙන්නේ සැබෑ දේ ඒ නිසයි මන් ගොඩක්ම කැමති...
    මන් නම් ඉන්නේ කොරියාවේ.. පොඩි ගානයි යන්නේ සම සුදු කරගන්න injection, laser treatment වලට...
    මන් නම් හොදට strawberry වගේ පලතුරු කනවා.... Cream ඕනිම නෑ...

  • @ravee97
    @ravee97 3 роки тому +3

    Waiting for part 2 akki.

  • @piyumikamadumalichapa9117
    @piyumikamadumalichapa9117 3 роки тому

    Oya kohomd kettu une akkiii ,akenuth video akak krnnko

  • @jayaminiwickramasingha7223
    @jayaminiwickramasingha7223 2 роки тому

    Thank somuch 👍 good

  • @sarangagalappaththi6741
    @sarangagalappaththi6741 3 роки тому

    Best topic akka....Hoda motivation ekk..

  • @warunimadhubhashini1271
    @warunimadhubhashini1271 3 роки тому +2

    Superb video👌👌

  • @niroshawalter1546
    @niroshawalter1546 2 роки тому

    I think this is the best video of your collection. And it's great.

  • @rawindranrawindran742
    @rawindranrawindran742 3 роки тому +1

    ඇත්ත කතාව අක්කා .

  • @sltiktokcollection761
    @sltiktokcollection761 3 роки тому +1

    Akke blouse eka lassanai online da gaththe

  • @Nayomi198
    @Nayomi198 3 роки тому +2

    Akki, worth full video!! And i really like your top also.Its so colourfull.If you don't mind share the place you purchased it?