හැමදාම උදේට මේ නිලය තෙරපුවොත් ඔබේ සම හිතා ගන්න බැරි විදියට සුදු වෙන්න පටන් ගනීවී | Glowing Skin Yoga

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 344

  • @thilinishanika2263
    @thilinishanika2263 3 роки тому +42

    හරිම වටිනවා ඔබතුමාගෙ යෝග වැඩ සටහන් බලන්නෙ හරිම ආසාවෙන් . මම ඉස්සර ඉදන්ම බලනවා මුලින්ම බැලුවෙ නුගසෙවණ වැඩ සටහනේ.

  • @anjaleeanjalee3683
    @anjaleeanjalee3683 2 роки тому +9

    ඔබතුමා කියන විදියට මගෙ අතේ නිලය හරියටම කොතනද කියල ශුවර් නැති ගතියක් තියනවනේ

  • @නදීශාකුමාරිනදීශාකුමාරි

    මගේ කොන්ද අමාරවක් තියෙනවා බෙහෙත් බිව්වා ත් අඩුවක් නෑ. අවුරුදු 1ක්‌ වෙනවා. ඔබතු මාදනන් නිල පතිකාරයක් කියලා දෙන්න ගොඩක් පින්.

  • @kuwaitcity2018
    @kuwaitcity2018 2 роки тому +5

    අනේ මට ඕන කෙට්ටු වෙන්න...කෙට්ටු වෙන්න මොනවද කරන්න ඕන කියලා දෙන්නකෝ ගොඩක් පින් 🙏🙏🙏

  • @piyumirathnayaka8316
    @piyumirathnayaka8316 3 роки тому +3

    ඔබතුමාගෙන් ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි

  • @indukumari4252
    @indukumari4252 3 роки тому +11

    ඔබ තුමාට දිර්ගයුෂ ගොඩක් පිං බුදුසරණයි 🙏🙏🙏🙏

  • @dilhanirajapaksha9659
    @dilhanirajapaksha9659 2 роки тому +12

    කෙට්ටු වෙන්න නිල ප්‍රතිකාරයක් කියන්න ඔබ තුමාට ගොඩක් ස්තූතියි

  • @jayanathperumbadagedara5777
    @jayanathperumbadagedara5777 3 роки тому +8

    මමත් චාමින් වර්නකුල නම් මෙතුමාගෙන් මාගේ උප පොලිස් පරීක්ෂක පුහුණුවේදී රත්නපුර නගරසභා තන නිල්ලේදී ක්‍රමානුකූලව මූලික පුහුණු කටයුතු කලා...එම යෝගි ක්‍රම ආසන වරින් වර මමත් අභ්‍යාස කරනවා..ප්‍රතිපල ඉහලයි

    • @Jayanath-f4f
      @Jayanath-f4f 5 місяців тому

      @@jayanathperumbadagedara5777 🙏🙏🙏 චාමින් මැති තුමෙනි, මට අද වයස 73 යි.ඔබතුමන් ප්‍රයෝගිකව අප හට රත්න පුර නගර සභා තන නිල්ලේදී ලබා දුන් පුහුණුව නිසා මගේ ඇවිදින විට තිබු පා හන් ඳි අමාරුව නැතිව ගියා.. අදත් මට වෙන අයට මෙන් එක එක අමාරු අසනීප කිසිත් නෑ. ඉඳ හිට virus රෝග හැදෙනවා. බෙහෙතක් පෙන්නු ගමන් සුවයි..... මම පාන්දර අවදි වී 1,ප්‍රාන යාම අභ්‍යාසය මැනවින් කරලා 2,සූර්ය නමස්කාරය 5,ක්‌, හෝ 6k කරලා පැය 1/2ක්‌ ඇවිද ගෙදර ඇවිත් සාමාන්‍ය ලෙස ගෙදර වැඩ කරනවා.. මට සතුටුයි. මම නිරෝගියි. Police hospital එකෙන් blood, chek කරනවා. සීනි නෑ. ප්‍රෙෂර් l නෑ. වකුගඩු හොඳයි... හේතුව මගේ ස්වයං පැවැත්ම. ඔබතුමන්ට මම පින්දෙනවා. ඔබ තුමන්ගෙන් ගත් "කායික මානසික සුවය ට හට යෝග "පොත මට වයිද්‍ය වරයෙක්.

  • @Eleef7562
    @Eleef7562 8 місяців тому +1

    I have been suffering with stomach and digestive problems for a long time. I started doing yoga daily changes my life alot. Yoga is the way for most of the things in life.

  • @kwasanthakumararodrigo7690
    @kwasanthakumararodrigo7690 3 роки тому +12

    ගුරුතුමාටත් ඔබටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @sadathraka9472
    @sadathraka9472 3 роки тому +7

    සත්තකිම"මෙවාතමයි සමාජ් ගත කරන්න ඔන ගොඩස්ක් වටිනවා ඔබතුමා"ඇතුලු සැමට බුදුසරණයි"

  • @SS-pv2zm
    @SS-pv2zm 3 роки тому +12

    බොහෝම ස්තූති ඔබතුමාට , අනිවාර්යයෙන්ම මේ සෑම ක්‍රමයක්ම අනුගමනය කරන්න ඕනෙද සර්, තෙරුවන් සරණයි

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 5 місяців тому +1

    ඉතාම වටිනවා ඔබතුමාගේ මෙි නිල පුතිකාර

  • @rkndr5581
    @rkndr5581 3 роки тому +47

    වාදනය සවුන්ඩ් එක අඩුකර දෙසනාව දෙන්න වැදගත්

  • @pavithrasanjeewani5470
    @pavithrasanjeewani5470 3 роки тому +6

    ජීවිතය කියාදෙන ඔබට බොහොම ස්තුතියි වටිනා වීඩියෝ එකක්

  • @nirushadeepthika3427
    @nirushadeepthika3427 3 роки тому +8

    හොද වැඩ සටහනක් අරිගානෝ මනි සර් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @sunethrademel7629
    @sunethrademel7629 2 роки тому +7

    Thank you Thank you Thank you. OM meditation is very important. And I do simple things. I change my life. LA MEDITATION AND OM .THANK YOU SIR YOU ARE GREAT

  • @sujanimunasinghe9769
    @sujanimunasinghe9769 2 роки тому +1

    බොහෝම පිං ඔබතුමාට
    එමෙන්ම ආරෝග්‍යා නාලිකාවට..❤️🙏

  • @sadeeprashmika-g4c
    @sadeeprashmika-g4c Рік тому +2

    aththamai meka mava godak sudu una bohoma pin

  • @malithsathsara7
    @malithsathsara7 3 роки тому +12

    අක්ක ආයුබෝවන් කිව්ව විදිහ ආයෙ අයෙත් බැලුව 🙏🙏 😉

  • @bad_girl7906
    @bad_girl7906 3 роки тому +15

    ඒක ඇත්තක්ද 🤔🤔 බොහොම ස්තූතිය ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @senukadimansith1632
    @senukadimansith1632 3 роки тому +18

    මුහුණ මහත් වෙන නිල ක්‍රම වේදයක් පිළිබඳ වීඩියෝ එකක් ගේන්න පුලුවන්නම්😊

  • @shantishanti8987
    @shantishanti8987 3 роки тому +5

    හරිම වටිනවාඔබතුමාගේyoga වැඩසටහන

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 3 роки тому +19

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏

  • @chandrasiribulegoda
    @chandrasiribulegoda 3 роки тому +6

    මමත් දැන් හැමදාම උදේට යෝගා කරනව . සර්ට ගොඩක් ස්තූතියි . ☺ . පස්නෙ කියන්නෙ අර යෝගා කරන මෙට්ට ටිකක් ගනන් . ඒක නිසා පැදුරක තමා කරන්නෙ ☺ . But its ok . I love yoga now 💕

  • @kolonnagedahami2738
    @kolonnagedahami2738 3 роки тому +7

    කොන්ඩේ වවාගන්න ප්‍රතිකර්මයක් කියන වීඩියෝ එකක් කරන්නකෝ🌼

    • @SumanaIndika
      @SumanaIndika 3 місяці тому

      Ane ou konde adenna kiyannako.maha brunga tell eka mehe kohewat nane

  • @ayomirajapaksha9492
    @ayomirajapaksha9492 3 роки тому +3

    ඔබතුමාට බොහොම ස්තූතියි , මෙවැනි දේවල් කියලා දුන්නට

  • @padminisamrweera3890
    @padminisamrweera3890 3 роки тому +1

    Thanks බුදුසරණයි davipihitai

  • @sanathkumara2248
    @sanathkumara2248 3 роки тому +3

    ඉතාම උසස්ය .හොඳයි .

  • @priyankapriyanka3572
    @priyankapriyanka3572 2 роки тому +2

    අරිගතෝ ඔබතුමා ට

  • @jayanathperumbadagedara5777
    @jayanathperumbadagedara5777 3 роки тому +14

    ඔබතුමාගෙ වයසත් සමහරෙක් නොදන්නවා විය හැකියි..දැන්වූවොත් තවත් යෝගීන් වැඩිවෙයි..

  • @thaalamathra
    @thaalamathra 3 роки тому +17

    බොහොම ස්තූතියි ඔබ තුමාට සහ වැඩසටහන මෙහෙයවන ඔබතුමියට.
    බොහොම පුළුවන් පිං 🙏🙏🙏
    නිදුක් නීරෝගී සුව ලැබේවා හැමදෙනාටම. 🙏🙏
    තෙරුවන් සරණයි! 🙏🙏

  • @snsuriyaarachchi4117
    @snsuriyaarachchi4117 Рік тому

    ඔබ තුමාට ගොඩාක් පින් විස්වයට ගොඩාක් stuti stuti stuti 🙏🙏🙏

  • @hansikamadhushani6836
    @hansikamadhushani6836 3 роки тому +81

    අනේ කෙට්ටු ගතිය අඩුවෙලා මහත් වෙන්න ක්‍රමයකුත් කියන්නකෝ.ගොඩක් පින්

    • @nisansalasewwandi5171
      @nisansalasewwandi5171 3 роки тому +2

      Ane ow plz kiynn

    • @dilshadilsha7539
      @dilshadilsha7539 3 роки тому +18

      කෙසෙල් ( ඇම්බුන් කෙසෙල් හොදයි) කිරි, රට ඉදි හෝ වියලි මිදි, දාලා බ්ලෙන්ඩර් කරලා බොන්න උදේට බොනවනම් තමන්ගෙ උදේ කෑම එක ගන්න කලින් ඒත් හොදයි,ඊට අමතරව දවසට බිත්තර දෙකක්වත් කන්න දෙකක් බැරිනම් එකක් හරි තම්බලා කන්න බත් එක්ක , රට කජු හෝ පීනට් බටරුත් කන්න ටික ටික හරියටම එක දිගට සති දෙකක් කරලා බලන්න result එක ඔයාට දැනෙයි ඊට පස්සෙ දිගටම මාස තුනක් විතර එහෙම කරන්න අනිවාර්යයෙන්ම මහත් වෙනවා

    • @Devine-x7p
      @Devine-x7p 3 роки тому

      Ane ow

    • @prabhalakiruvani8036
      @prabhalakiruvani8036 3 роки тому +3

      අනේ ඔව්ව් ගොඩා........ක්ක්ක් පිං මහත් වෙන්න විදියක් කියන්නකෝ

    • @amithaebert5415
      @amithaebert5415 2 роки тому +2

      වැඩිපුර කරන්නකෝ.පාන් බත් වගේ ඒවා

  • @rpriyanthi8923
    @rpriyanthi8923 3 роки тому +5

    අරිගතෝ මනී.තෙරුවන් සරනයි ඔබතුමාට

  • @nilminiperera2580
    @nilminiperera2580 3 роки тому +9

    බුදුසරණයි ඔබ‍ට.

  • @m-studios4028
    @m-studios4028 3 роки тому +15

    හැමදාමත් වැදගත් දෙයක් දෙන්නේ. ගොඩක් ස්තූතියි.

  • @ria7951
    @ria7951 3 роки тому +1

    Thamange anga thamanta alankarai kiyla hithena widiyata hadaganna eka thamange kamaththa saha maanasika sathutata godak hondai , habai methanadi api ape anga gana muhuna gana ehema manasikawa wada wenne wenath aya api gana kiyana dewal nisanam issellama karanne one thamanta labila thiyana dewal walata sathuthiwantha wela anika ayage comments bahara karana eka . Wena kenek apita ada kuda kiyanawa nm wen ayata ape ada kuda penawa nm eka ape prashnayak newei eyalage prashnayak . Sathutin baragnna meka mage widiya mn ekata kamathiy. Kauruth oyt aye mkth kiynna ena ehekth na . Obe widiyata kamathi kenek obawa warnana krai , baara ganiy💕💕💕

  • @doanaprabodhaniranaweera8061
    @doanaprabodhaniranaweera8061 Рік тому +1

    මේ ප්රෙතිඵලය ගත්ත අය මේ කොනට👈

  • @neethasa1429
    @neethasa1429 3 роки тому +1

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷tarwan saranai sir thanks so much budusari dawepehti niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🙏🙏🙏🌷

  • @jeewanthianuruddikaanurudd3123
    @jeewanthianuruddikaanurudd3123 3 роки тому +6

    බොහොම ස්තුති ඔබතුමාට ..🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 роки тому +1

    Godak pin sir sthuthi budusaranai 🙏🙏🙏🌼🙏🙏🙏🙏🌼

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 роки тому +1

    Taruwan saranai oba tumata bohoma extutei ma Kuwait setai 🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻

  • @piyumirathnayaka8316
    @piyumirathnayaka8316 3 роки тому +4

    යෝගීතුමනි, මගේ සමේ තැන තැන කලු පැල්ලම් තිබෙනවා කෙතරම් ප්‍ර්‍රතිකාර කළත් සුව වුනේ නෑ.මේ අභ්‍යාසය කිරීමෙන් එය නැති කරගෙන සම පැහැපත් කර ගත හැකිද ?

  • @shiranilal6406
    @shiranilal6406 3 роки тому +15

    ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏අරිගතෝ මනි 🌷🌷

  • @ashasewwandi3511
    @ashasewwandi3511 2 роки тому +1

    අනේ හකු බහින එකටත් බෙහෙතක් කියන්නකෝ ගොඩාක් පින්

  • @AsAs-oi7uv
    @AsAs-oi7uv 3 роки тому +2

    Godak stute danuwat kalat, taruwan saranai Oman m.

  • @nalikahapuarachi8831
    @nalikahapuarachi8831 3 роки тому +7

    බුදු සරණයි. ඔබතුමාට 🙏🙏🙏

  • @sumudusamadhi2155
    @sumudusamadhi2155 3 роки тому +5

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට

  • @kavindumatheesha8997
    @kavindumatheesha8997 3 роки тому +7

    මම මේ ලගදි ඉදල ෆෝන් එකෙ වැඩිපුර හිටියෙ...........දැන් ඇස් රතුවෙල..,යට රැලි වැටිලා........දැවිල්ලය්......නිකන් හිටියත් අඩුවක් නෑ............ උපදෙසක් දෙන්න............

    • @pwprabath8190
      @pwprabath8190 3 роки тому +11

      Tawa
      Wedipura
      Phone
      Eake
      Ianna
      Eatakota
      Sory
      Dot
      Com
      Wei
      Modaya
      Phone
      Eaka
      Wisikarapan
      Buruwa
      Watina
      Aas
      Deka
      Rekaganin
      Gona
      Nowi
      Kalanniya

    • @kumaribandara2442
      @kumaribandara2442 3 роки тому +2

      @@pwprabath8190 මරැ උත්තරේ . ඇත්තටම අහන්න ඔින ගොන් ආතල්ද මෙී අහන්නෙ මිනිස්සු

  • @padmawathidesilva6356
    @padmawathidesilva6356 3 роки тому +1

    oba thumata bohoma pin theruwan saranai deergau lebewa

  • @midnightwomen9111
    @midnightwomen9111 Рік тому

    theruwa saranai🙏harima lassana weda satahanak

  • @dewmiakarsha4125
    @dewmiakarsha4125 3 роки тому +18

    ඇස්‍ වගේ කළු වීම් වලට හා කොන්ඩෙ වැවීමට සත්කාරයක් කියන්නකො🙏🌼

  • @SLRandunu.
    @SLRandunu. 2 роки тому +3

    අක්කි ඔයත් ලස්සනයි 😍😘

  • @priyanganipriyanganijayako1439
    @priyanganipriyanganijayako1439 3 роки тому +1

    Bohoma isthuthui godaak pin oba thumata eth mn uthsaha kara mata e vidihata karanna amarui Sir

  • @k.l.anomapriyadarshanie6335
    @k.l.anomapriyadarshanie6335 3 роки тому +1

    Bohoma sthuthi oyalata

  • @apppappp5227
    @apppappp5227 3 роки тому +2

    Godak sthuthiii.sir..oba thuma kiyapu daya...hariyatama harii..mama.colaba prasidda ayathanayaka wadakala...mama godak sudu kanak nawai..namuth mata tharum yana wayasa idala..mata ahuna dayak thami..kalla oya kalu unata mara lassani..mama macaf..karalana..maga akka wada kala godak aya kotata adala macaf purawan awa..namuth .lassana thiyanna...sudu kiyana pata matha nawai...hadawatha ..pata ..Obawa nirathuruwa..lassana karanawa....budusaraiiiiiii

  • @ramanikeshala9341
    @ramanikeshala9341 3 роки тому +4

    ගොඩක් ස්තුතියි බුදු සරණයි

    • @surangalakmal3449
      @surangalakmal3449 2 роки тому

      ගොඩක් ස්තුතියි 🙏⭐👍

  • @Sajimaduhansa
    @Sajimaduhansa 3 роки тому +4

    කෙට්ටු වෙන්න ක්‍රමයක් කියන්න 🙏

  • @sansalaindrani6167
    @sansalaindrani6167 3 роки тому +1

    Your great programmm...thank u..obathumata...bs

  • @SathsaraSathsara-j7i
    @SathsaraSathsara-j7i 9 місяців тому

    Sema thiyana ayata elakiri aguna nedda bohoma watina deysk kiya dunne oba thumsta sthuthe

  • @aselasaliyawithana6598
    @aselasaliyawithana6598 Рік тому

    Kettu wenna kramayakuth kiya denna. Ovathumata budusaranayi

  • @malishakeshan650
    @malishakeshan650 2 роки тому +3

    කටහඩ. ලස්සන. කර. ගන්න. විදියක්

  • @cweerasinghe9452
    @cweerasinghe9452 3 роки тому +16

    ගොඩක් වටිනවා ඔබතුමාට බුදු

  • @matin7715
    @matin7715 3 роки тому +2

    Sri me yoga asnaya ekapara minithu vissama inna onada minithu vissa kipasarayak kalata kamak nada

  • @kaviskakaviska3143
    @kaviskakaviska3143 3 роки тому +7

    බොහොම ස්තුති 🙏🙏

  • @pahasaraalokaalokasweet8928
    @pahasaraalokaalokasweet8928 2 роки тому +6

    අනේ උස යන්න ක්‍රමයකුත් කියන්න කෝ

  • @minuwanwimalasena5366
    @minuwanwimalasena5366 3 роки тому +2

    Mahath venna prathikarayak kiyala dennako

  • @NelumLanka
    @NelumLanka 3 роки тому +2

    ස්තූතියි ඔබතුමාට සතුටින් ඉන්න

  • @lalithananyakar161
    @lalithananyakar161 3 роки тому +4

    බොහොම ස්තුතියි ඔබට සර්❤❤

  • @piumi7092
    @piumi7092 3 роки тому +10

    Thank you
    God belss you

  • @ChandimaSamanmali-dr4vs
    @ChandimaSamanmali-dr4vs Рік тому

    හරියට වට්නවා

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 3 роки тому +2

    Harima wadagath video ekak🙏🙏🙏🙏

  • @gayangayan3538
    @gayangayan3538 3 роки тому +2

    Aega mahath wenna yoga kramayak nedd sir

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 3 роки тому +1

    Me kiyana dewal panaya karanna hodaida mokada mama Thayroid walalta bethi gana nisa mata e gana kiynna puluwanda🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kalpanisandarenu6883
    @kalpanisandarenu6883 2 роки тому +1

    Bohoma athuti obathumata ha arogya nalikave aiyalu denatama obathumanlange siyalu yahapath parthana e akarayenma ista veva

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 роки тому +8

    තෙරුවන්සරණයි සර්

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 9 місяців тому

    Thankyou sare❤❤

  • @kumariwasantha9448
    @kumariwasantha9448 3 роки тому +3

    Obathumata jaya Sri maha bo samiduge pihita araksawy 🙏🙏🙏

  • @kanthidiss5849
    @kanthidiss5849 3 роки тому +5

    Thank you sir👍❤️

  • @ashenplus634
    @ashenplus634 2 роки тому +1

    Eka thamai u echchara lassana

  • @desilvakandy7637
    @desilvakandy7637 3 роки тому +1

    Wow so good job thankyou

  • @maleeshamadushani8202
    @maleeshamadushani8202 2 роки тому +2

    අනෙ උස යන්න මොකක් හරි විසදුමක් දෙන්නකො

  • @HiRo_888
    @HiRo_888 3 роки тому +4

    Obe thumiyatath , thumatath Paule siyelume denatath thunuruwan Saranai. Thank you so much.

  • @hasiniherath7913
    @hasiniherath7913 3 роки тому +3

    Thank you

  • @thilakbandara4560
    @thilakbandara4560 3 роки тому +2

    Awanna kenek obata budusaranai

  • @hirushitharuka7320
    @hirushitharuka7320 3 роки тому +8

    Bohoma ස්තුති ..👍

  • @deliciousfoodwithkanthikic3172
    @deliciousfoodwithkanthikic3172 3 роки тому +1

    Ane sir mata mandiyata idagana kohomath ba ekata visa final kiyanna.theruwansaranai.

  • @sadeeprashmika-g4c
    @sadeeprashmika-g4c Рік тому

  • @infinitemind9237
    @infinitemind9237 3 роки тому +3

    koo meken results hambechcha aya innawada???

  • @rasigamage1390
    @rasigamage1390 3 роки тому +1

    Usa yanna kramayak kiya dennako

  • @kumarirasika160
    @kumarirasika160 3 роки тому +1

    Sthuthi wewa....

  • @amtdesilvaa1697
    @amtdesilvaa1697 3 роки тому +4

    Yoga hodai..habei igana ganna Honda hadawathak thiyana kenekgen
    Kapati molayak nethi.. me manusaya ge mulika aramuna Salli..oya Pena widiya etule ne

  • @mweerasinhga
    @mweerasinhga 3 роки тому +4

    ඉස්තුතියි සර්

  • @dayaranjith9997
    @dayaranjith9997 3 роки тому +6

    ****බුදු සරණයි!!!

  • @shiranilal6406
    @shiranilal6406 3 роки тому +11

    අරිගතෝ මනි සර් 🌷🌷

  • @dharshaniramya8391
    @dharshaniramya8391 3 роки тому +3

    Thank you sir

  • @shayamaliperera2647
    @shayamaliperera2647 2 роки тому

    මගේ දනිස් ආමාරුනිසා ඔය විදියට කරන්න බැහැ මගෙ වයස අවුරුදු (60) ස්තුතියි ඔබ තුමාට🙏

  • @thushariweerackody5202
    @thushariweerackody5202 3 роки тому +1

    Sthuthi 🙏

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 10 місяців тому

    bohoma sthuthee sir