නියරේ පිය නගලා... The Night Dolki cover by DILKA CHARUNI

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 396

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 4 місяці тому +10

    ගෑනු අපිට ආඩම්බරයි නගා. සුපිරි. අද කෙල්ලන්ට මොනවද බැරි කියල මෙව බැලුවම දැනෙනව. ආදඓයි කණ්ඩායටම. සුපිරි කෙල්ල ලස්සනයි ඩොල්කියත් හසුරනව.

  • @upulmudalige1173
    @upulmudalige1173 Рік тому +13

    ලස්සනයි තෙරුවන් සරණයි සුභ අනාගතයක්

  • @ChanderekaSelan
    @ChanderekaSelan 6 днів тому +1

    ආසමසින්දුටිකඩොලොක්වාදනයටමමභරිම ආසයිඛුදුසරණයිදෙව්පිභිටයි

  • @neelranjan6115
    @neelranjan6115 4 місяці тому +4

    අම්මට සිරී සුපිරි අනේ සුපිරි .👌💥👍

  • @neilgunaratne339
    @neilgunaratne339 4 місяці тому +4

    අතිවිශිශ්ටයි උත්කෘශ්ටයි අනිබිබවනීයයි, බුදුසරනයි දෙවිපිහිටයි තිස් තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිට හා ආරක්ශාව නිරතුරුවම ලැබේවා !!!!!!!

  • @RasikaSamantha-er8bs
    @RasikaSamantha-er8bs 2 місяці тому +1

    බුදුසරණයී ඊශ්වර දේවීපීහීටයී නිරෝගී සුව ලැබේවා

  • @Silva-rc3zi
    @Silva-rc3zi День тому +1

    Godak lassanai ane ❤budu.saranai

  • @sasirisena5439
    @sasirisena5439 2 роки тому +3

    Niyamai...charuni..duwe.....Ape..kollo .paradai......oba..honda..gamanak yanna....obata..jaya ...

  • @kapilarajapaksha4824
    @kapilarajapaksha4824 2 місяці тому +1

    👍sahodaraya okata sinduwath thibbanam maru budu saranai

  • @ireshadilka3880
    @ireshadilka3880 Рік тому +3

    Eththamai maarama lassani menika. mama oyage video nitharama balanawa. oyata theruwan saranai

  • @NilanthaNayana-u8z
    @NilanthaNayana-u8z 8 місяців тому +3

    පැල් කවි තාලයට ඒ සින්දුව ගායනා කලාට ස්තූතියි

  • @pusparanibisomanike1139
    @pusparanibisomanike1139 3 місяці тому +2

    Niyamai doni mamath harima asai dolki ple karanawa balanna teruwan saranin oyata jaya wewa

  • @Padmaseeli-pi5zy
    @Padmaseeli-pi5zy 18 днів тому +1

    Sarasawi meniyan waram deela puthata......loweth nrthiwenna...dolki gahana puthuge dethata dewi rekawaranai...🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️🌹♥️🌹♥️🌹♥️🌹♥️🌹

  • @sajeewanisajeewani4998
    @sajeewanisajeewani4998 3 роки тому +3

    Godak satutui caru oya gena kiyanna wacana nhe oya harima දක්ෂ kellek ඔයාට බුදු saranai මැණික.....

  • @gangakodithuwakku602
    @gangakodithuwakku602 2 роки тому +2

    👍 Harima watinawa behewinma Gawurawaniyai

  • @ChamindaRajapaksa-g1s
    @ChamindaRajapaksa-g1s Рік тому +2

    ලස්සනයි බුදුසරණයි

  • @sumindakumara4266
    @sumindakumara4266 2 роки тому +3

    වයඹ ගැම්ම චාරු❤️‍🔥❤️‍🔥❤️‍🔥💯💯💯💯💯💯💯💯💯

  • @thakshisenani3075
    @thakshisenani3075 Рік тому +3

    Gammak thama dolkiya ❤❤❤.lassanai

  • @sanathbandara161
    @sanathbandara161 Місяць тому

    නියමයි 👌👌👌👌👌👌🥁🎹🎺🎸🎤🎷🎶🎙️📯🎉️💐💐💐💐💐💐

  • @Happyflour
    @Happyflour Рік тому +1

    hari pehedili dolki pahara. ending . breyking. roling. taiming. suparb. ❤❤❤

  • @madushaninipu7344
    @madushaninipu7344 Рік тому +3

    ගොඩාක් ලස්සනයි . ඔයාට බුදුසරණයි

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 2 роки тому +5

    ෂා නියමයි පුතේ හරිම ලස්සනයි ජයවේවා👍👏👏👏💖

  • @jiahin
    @jiahin 4 місяці тому +2

    Excellent playing 🎉🎉🎉❤❤❤

  • @ajanthakumarasinghe337
    @ajanthakumarasinghe337 Рік тому +3

    Kollo 5 k unata sinduwa geniyanne e kelle❤❤❤❤

  • @surangamallavaaracchi4440
    @surangamallavaaracchi4440 4 дні тому

    Nangi nagal..a kiyana ekanm lassanata kiyanawa

  • @lpdesilva2494
    @lpdesilva2494 13 днів тому

    Supiri dolki para jayawewa

  • @nadishanishanthi952
    @nadishanishanthi952 2 роки тому +4

    සුපිරි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥❤️❤️❤️🎁🎁🎁🎁🎁

  • @suranganimanike7152
    @suranganimanike7152 2 роки тому +3

    Supiri nangi

  • @mangalarathnayeke127
    @mangalarathnayeke127 2 роки тому +1

    Niyamai harima lassanai jayaweva

  • @kavindudilhan3357
    @kavindudilhan3357 Рік тому +1

    Hodai.ayage.uthsayata.garukaramu.lassanai.ayath

  • @sisirakumara9390
    @sisirakumara9390 Рік тому +1

    නියමයි සුපිරියටම තියෙනවා 👍👍👍🤗🤗😍

  • @hs...4977
    @hs...4977 Рік тому +1

    සුභ. අනාගතයක්

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 роки тому +7

    වාදන හැකියාව වැඩි දියුණු කරගන්න
    යහපත් අනාගතයකට සුබ පැතුම්

  • @malanipremachandrama1402
    @malanipremachandrama1402 2 роки тому +9

    ගොඩක් ලස්සනට වයනවා දැන් ඉස්සරට වැඩිය....තවත් ඩොල්කි තාලය වැඩි දියුණු කරගන්න මගෙන් සුබ පැතුම් ළබැදියේ

  • @athulasanjeewa3992
    @athulasanjeewa3992 9 місяців тому +1

    Gammak hodeeee akkiyoo

  • @anomakumari501
    @anomakumari501 6 місяців тому +1

    ලස්සනයි තෙරුවන් සරණයි

  • @surangathennakoon203
    @surangathennakoon203 2 роки тому +1

    Supiri akke maru halo asai oya gahana widihata balana inna setekatama ජය

  • @PadPodda
    @PadPodda Рік тому +1

    අම්මො අම්මො , බුදුරුවකන්දෙ සෙට් එකහ් ❤️😘

  • @ranjithkumarasiri9047
    @ranjithkumarasiri9047 Рік тому +1

    Paattm lassanayi 🎉

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 2 роки тому +3

    Charu patta

  • @traditionalvillage8134
    @traditionalvillage8134 2 роки тому +3

    ඇත්තටම කඩන විදිය.... ලස්සනටම කඩනවා ඇස් වහක් කටවහක් නෑ...... බුදුසරණයි.....

  • @athulasanjeewa3992
    @athulasanjeewa3992 9 місяців тому +1

    Lassanai akkiyooo👍👍

  • @samanthakatuwanasamantha5438
    @samanthakatuwanasamantha5438 3 роки тому +1

    හරිම ලස්සනයි වීඩියෝ එකක් කරද්දී එයට අදාල දේ පමනක් කරන්න ඔබට බුදු සරනයි නංගි

  • @lalanichandima5852
    @lalanichandima5852 2 роки тому +1

    Ala nago niyamai budusaranai lassanai❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @malanipremachandrama1402
    @malanipremachandrama1402 2 роки тому +2

    මගේ ප්‍රියතම සංගිිත භාණ්ඩය....ඩාෙල්කි රජා

  • @anurahewababarandage8003
    @anurahewababarandage8003 2 роки тому +1

    Thawa thawath idiriyatama yanna ,jayen jaya .

  • @surajjayakodi4995
    @surajjayakodi4995 3 роки тому +2

    Charu nangi oya thamai hodatama kare.

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 17 днів тому +1

    ❤🎉Excellent program give some more songs

  • @nisansalaindrani546
    @nisansalaindrani546 2 роки тому +1

    Lassanai akkiyooo

  • @sunethpriyankara4013
    @sunethpriyankara4013 Рік тому +1

    Patta supiri ape paulath sangeetheta hari kamathi matath hithuna oya wage dolki gahanna

  • @SarhtPhusphakumara
    @SarhtPhusphakumara 2 місяці тому

    සුපිරියි පුතා❤❤❤❤❤

  • @travelwithmi..3761
    @travelwithmi..3761 3 роки тому +1

    Mt denunu Oyage hodama eka...jaya wewa

  • @SriHadaVideo
    @SriHadaVideo 3 роки тому +8

    ලස්සනයි..Good Luck 💛

    • @dolkicharu
      @dolkicharu  3 роки тому

      🙏🙏🙏

    • @SiraniSiriyani
      @SiraniSiriyani 3 роки тому +1

      Sri hada me sinduwa sri hadage pon eke thibuna neda oyita issara ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @amilanuwan4032
    @amilanuwan4032 2 роки тому +1

    සුපිරිඇ .අක්කේ ..බුදු .සරණයි .🌹🌹🌹🌹🌹🌹🌹😘😘😘😘😘

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 3 роки тому +3

    හරිම ලස්සනයි දුවේ ඉදිරියටම යං 2👍👍👏💛

  • @sunethiameragalpelige3903
    @sunethiameragalpelige3903 2 роки тому +2

    Niyamai italya sita

  • @KsaKsa-kp7wl
    @KsaKsa-kp7wl 9 місяців тому +1

    Niyamai subagaman kelle

  • @RMBrathnayaka
    @RMBrathnayaka 4 місяці тому +1

    මාරු මාරු

  • @HemakumaraWijewardane
    @HemakumaraWijewardane Рік тому +1

    Patta Thamai..

  • @sampathjayakodi2859
    @sampathjayakodi2859 3 роки тому +2

    Super nangi .... ජයවේවා ....

  • @catdog1827
    @catdog1827 Рік тому +1

    නියමයි

  • @nishantharanasinghe5629
    @nishantharanasinghe5629 10 місяців тому +1

    ❤නියමයි නංගියෝ....

  • @GanganiKumari-j1v
    @GanganiKumari-j1v Місяць тому

    Ela ela one more 🎉🎉🎉🎉

  • @sameerajeewantha9338
    @sameerajeewantha9338 3 роки тому +8

    සිත පිරිලා අද charu අක්කගෙ... සුපිරියටම තියනවා...

  • @kothmaleapi7259
    @kothmaleapi7259 2 роки тому +1

    supiriyatama ghanawa hode bs akke

  • @ajithmarasingha2798
    @ajithmarasingha2798 2 роки тому +1

    niyamai niyamai taruwan saranai

  • @geethkumara1532
    @geethkumara1532 2 роки тому +1

    වාවු සුපිරි ආ සුපිරි

  • @kuwait3112
    @kuwait3112 2 роки тому +1

    Harima lassani mama kuwit gama mahawa

  • @inokaino8506
    @inokaino8506 3 роки тому +2

    Oh.. Mo like ma song ekak. Thanks.. Al. 🌹🌹

  • @werangasampath7338
    @werangasampath7338 2 роки тому +1

    lankawe inna supiri waddo athrin nawa wenasak samgin oya athulu kanadayame siyaluma denata ediriya yannata sakthiya dahiraya labeewa oba siyalu denagema daath walata siyala dewiyange dewi rakawaranayi

  • @gamunubandara573
    @gamunubandara573 3 роки тому +1

    Dew suwa sewa chanel 1 wiskam haskam vedeo 1 oyala gana tibuna..jayawewa.

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 3 роки тому +2

    වෙනදටත් වඩා ගොඩක් හොඳයි ජයෙන් ජයම වේවා

  • @udith229
    @udith229 Рік тому +1

    Ballaidi sattutata kaduluttawa tteruwan saranai akke

  • @rsinhala5942
    @rsinhala5942 2 роки тому +1

    ලස්සනයි ala ala

  • @raveendrasanjeewa6882
    @raveendrasanjeewa6882 2 роки тому +1

    Ela ela ftta

  • @kuhenurbagum9912
    @kuhenurbagum9912 3 роки тому +4

    Very beautiful good luck ❤❤❤

  • @lalith861
    @lalith861 2 роки тому +1

    එකනම් සුපිරි.

  • @chamillakmal9301
    @chamillakmal9301 3 роки тому +11

    සුපිරිම සුපිරිම සුපිරිම සුපිරිම සුපිරිම
    නංගියා.......ලස්සනයි 👌 විශේෂයෙන්ම ඔබ කාන්තාවක් වෙලා මෙහෙම හැකියාවක් තියෙනවා කියන්නෙ.....
    මම තව දේකට කැමතී ඔබගේ පිරිපුන් සිනහව.....👌 තව තවත් ඉදිරියට යන්න ලැවේවා!
    සියලුම දෙනාට ජයෙන් ජය...!
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @natheeshanatheesha2596
    @natheeshanatheesha2596 2 роки тому +2

    නියමයි නංගියෝ. 👍👍👍..

  • @gaminisomakumara6436
    @gaminisomakumara6436 2 роки тому +1

    Charu vate inna aballqyo goda

  • @samikajayasena7528
    @samikajayasena7528 3 роки тому +1

    Niyamai akki.... good luck all the best

  • @yassamusic2003
    @yassamusic2003 2 роки тому +1

    ගැම්මක් අක්කා😃

  • @PriyanthaBandara-do2vg
    @PriyanthaBandara-do2vg Рік тому +1

    Nice very nice

  • @චූටිමැණික-ඛ7න
    @චූටිමැණික-ඛ7න 3 роки тому +15

    ගැම්මක්ම තමයි චාරු සුපිරි 👍👍

  • @sudathmatarage390
    @sudathmatarage390 3 роки тому +1

    තාලයේ චාරු .සුපිරි 👍👍

  • @mahindaherath4544
    @mahindaherath4544 2 роки тому +1

    සුපිරි

  • @esalatv5544
    @esalatv5544 2 роки тому +1

    කසුන් පුතා .රොෂා.චුටිටා චාරැ දුව සුපර්

  • @bodhusisujayamaga6273
    @bodhusisujayamaga6273 3 місяці тому +1

    දක්ෂකම් පෙන්වන්න ඩ්‍රීම්ස්ටා වොයිස්ටීම් වගේ වේදිකාවක් තෝරාගන්න.හොද අනාගතයක් තියනව ඉස්සරලම සින්දුව කියපු දුවට.තෙරුවන්සරණයි .

  • @ඇත්තතිත්තයි-ථ8ඞ

    Supiri ma thama
    Ela ela.❤😘

  • @sathishaheshan1665
    @sathishaheshan1665 2 роки тому +1

    Lassani akkiyo🥰😘♥️

  • @travelwithmi..3761
    @travelwithmi..3761 3 роки тому +1

    Eka nn supiri

  • @athulakumara8032
    @athulakumara8032 2 роки тому +1

    Niyamai supiri

  • @nihaljayarathna201
    @nihaljayarathna201 Рік тому +1

    හොඳයි ජයවේවා ❤

  • @sljanaka5330
    @sljanaka5330 Місяць тому

    කා මරු

  • @kawindrajayanath7073
    @kawindrajayanath7073 2 роки тому +1

    💞මරැනේ💞😁😁😁😁😁

  • @dayarathnakandearachchi4512
    @dayarathnakandearachchi4512 2 роки тому +1

    Every.. nice

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 2 роки тому +2

    Harima lassanai duwe ❤❤❤❤

  • @anurasunil8692
    @anurasunil8692 2 роки тому +1

    Weri,,good,,neyami,,duwa,,🙏🙏🙏👍👍

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 2 роки тому +1

    Charu hodai...namut wadagat vidihata vidio aka idiripat karot saartaka wai...vivida manusyan balanawa.tawa ihalata yanda nam...hodain balanda puluwan vidio idiripat karanda

  • @liyanagegunasiri1276
    @liyanagegunasiri1276 2 роки тому +1

    Very Very beautiful charu