Sadahatama Oba Mage Theme Song - සදහටම ඔබ මගේ තේමා ගීතය

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 494

  • @udarasithumina6497
    @udarasithumina6497 3 роки тому +603

    හදවතටම දැනුන කතාව ❤️😍තාමත් මතකයි දෙන්නා යාලු වෙනෝ ආයෙත් මොකක් හරි ප්‍රශ්නයක් ඇවිත් එක්කෙනෙක් තරහා වෙනෝ

  • @RashiiVlogs
    @RashiiVlogs Рік тому +271

    ඉශානි..♥️රන්වීර්..♥️
    2023 අහන අය කෝ බලන්න..🥺♥
    සදහටම ඔබ මගේ..♥️🥺අදටත් මතකයි ඒ දෙන්නව..♥️🔥🥺
    දැන් කාලෙකට කලින් ඉශානි රන්වීර් කියන්නේ තනිකරම පිස්සුවක්..🥺♥️

  • @NushanKaushika
    @NushanKaushika 9 місяців тому +408

    කවුද ලමයි තාම 2024ත් මේ සිදුව අහන්නෙ.................❤❤❤

  • @Dilhara76
    @Dilhara76 6 місяців тому +588

    2024 anyone ❤

  • @rasihettiarachchi9263
    @rasihettiarachchi9263 2 роки тому +135

    සින්දුව පටන් ගත්ත ගමන් 2016ට යනවා.ඉවර වෙනකන් ඒ මතක එක්ක ජීවත් වෙනවා.මේක තමයි ජීවිතේ

  • @sewwandi-c5q
    @sewwandi-c5q Рік тому +43

    රන්වීර් ඉශානි කතාව ඉවරවෙච්ච දවසේ ඇඩුවා එච්චර පිස්සුවක් ආසම හින්දි කතාව

  • @ridmisaumya1779
    @ridmisaumya1779 Рік тому +45

    ඉන්දියන් කතා වලට ආස නැති උනාට රන්වීර් + ඉශානි දෙන්නගෙ ආදරණීය රංගනය වගේම මේ සින්දුවත් ඒ කතාවට ආස හිතෙව්වා ❤😍 ලස්සනම drama couple එක..

  • @sasikaudayanga2835
    @sasikaudayanga2835 2 роки тому +150

    පිස්සු හැදෙව්ව කතාවක් 2016 මතක 🥺❤ අද 2022.10.22 ආයේත් අහනවා ආසම සිංදුව ක්.💙

  • @asanthikakumaranayaka
    @asanthikakumaranayaka 6 місяців тому +67

    ජීවිතේ ගෙවපු ලස්සනම දවස් වලට ආයේ ගිහින් එන්න හිතුනම ඇවිත් මේ සින්දුව අහල යනව😊😊

  • @crazyqueen8807
    @crazyqueen8807 3 роки тому +181

    ගොඩාක් ආසාවෙන් බලපු කතාවක්... හදවතට දැනුන ලස්සන ආදර කතාව
    ඉශානි ❤ රන්වීර්
    ආයේ මුලින් ඉදලා දැම්මොත් අනිවාර්යයෙන්ම බලනවා

  • @a.d.madhu..9286
    @a.d.madhu..9286 2 роки тому +52

    අනේ මේ කතාව නම් අම්මෝ පිස්සුවක් , මාරම ලස්සන කතාවක් ,,, ආයේත් මුල ඉදන් ගියානම් 😔😔 , 😘😘😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️😘😘

    • @wada1901
      @wada1901 2 роки тому

      @Senu girl💞 කවදද?

  • @malinduheshan5258
    @malinduheshan5258 3 роки тому +118

    සින්දුව මරු 2022 ඉතින් 😚🌺

  • @sewwandi-c5q
    @sewwandi-c5q Рік тому +10

    මම අදටත් ආසම කතාව ආදර කතාව රන්වීර් ඉශානි හදවතට දැනෙන ලස්සනම කතාව❤❤

  • @officil8153
    @officil8153 3 роки тому +80

    මේ කතාව මාරම ලස්සනයි.හදවතට දැනනෙ කතාවක්.❤❤❤ අයිපාරක් බලන්න ආසයි.

    • @chanchalagayani9641
      @chanchalagayani9641 2 роки тому +1

      Balannam puluvan tv derange yanam
      Ude9.00 😑

    • @wada1901
      @wada1901 2 роки тому +2

      @@chanchalagayani9641 තාම යනවද?

  • @sandunchamara3139
    @sandunchamara3139 9 місяців тому +5

    දැනටත් මාසෙකට දෙපාරක් තුන් පාරක් මේක බලනවා ඉස්සර මේ මියුසික් එක ඇහෙද්දී tv එක ලගට දුවලා එන්නේ කතාව බලන්න ❤❤❤❤

  • @IroshanaIroshana-sh2ox
    @IroshanaIroshana-sh2ox 2 місяці тому +7

    අනේ ඒ දවස් වල පිස්සුවෙන් වගේ බලපු Drama එකක්.💗💗💗💗හරි ලස්සන ආදර කතාවක් ඒ දෙන්නගේ.💗💗
    💗💗🎧2024 Anyone 🎧💗💗

  • @ranasinghakumara3776
    @ranasinghakumara3776 Рік тому +9

    ආසම කතාවක් ඒ වගෙම ආසම song එකක් .කොච්චර ඇහුවත් එපා වෙන්නැහැ. 2023 ත් අහනවා . ❤❤❤❤

  • @gayanpabasara2974
    @gayanpabasara2974 2 роки тому +22

    හොය හොය අහන ලිස්ට් එකේ උඩින්ම තියෙන සින්දුවක් ❤️❤️

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 3 роки тому +131

    එක epi එකක්වත් මගහරින්නෙ නැතුව බලපු එකම හින්දි කතාව

  • @chathurangachathuranga6925
    @chathurangachathuranga6925 Рік тому +27

    කතාව නම් බැලුවේ නෑ හැබැයි ඒ සින්දුව හින්දා අවුරුදු ගානක් පස්සට ගිහින් ඒ කාලේ මතක් වෙනවා ❤😊

  • @ameshinawodya1352
    @ameshinawodya1352 2 роки тому +15

    සුමුදුයි මල් පෙත්තක් වගේ.......😇🌼❤️

  • @gaminghitler2561
    @gaminghitler2561 Рік тому +15

    @Radeesh vandebona , කට හඩක් නෙමෙයි භාවනාවක් 💗 2023 🎵

  • @nethu1692
    @nethu1692 2 роки тому +25

    මේ කතාව ආයෙ ගියා දෙරනෙ උදේ 9.00ට ඒත් දැන් දාන්නෙ නෑ මොකද දැන් රෑට යන කතා ටික දානවනෙ අනෙ දෙරන ආයෙ මේ කතාව නවත්තපු තැන ඉදන් ආයෙමත් දාන්නකො .හරිම ලස්සන කතාවක් ..♥️♥️

  • @priyanthapathirana6808
    @priyanthapathirana6808 2 місяці тому +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ලස්සන සින්දුවක්❤

  • @devindameepagalage9375
    @devindameepagalage9375 Рік тому +6

    කල්පනා කාවින්දි සුපිරිම කටහඬ ❤️🌸

  • @PramodRashmika-i2d
    @PramodRashmika-i2d Рік тому +7

    කවදාවත් අමතක වෙන්නෙ නැති song එකක්...💖💖💖💖

  • @sansalanandakumara
    @sansalanandakumara 3 роки тому +23

    අහ්හ් හොය හොය හිටියේ ❤️

  • @aparnasewwandi1212
    @aparnasewwandi1212 2 роки тому +23

    හදවතට දැනුනුආදරකාතාවක්,,ඉෂානි,andරන්ව්‍,ර්🥰👈♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🤗🤗🤗🤗🙂🌺👍🙏

  • @PriyanthaChandrakanthi-ry7os
    @PriyanthaChandrakanthi-ry7os Рік тому +10

    හරිම ලස්සන කතාවක් සහ සිංදුවක් . හිතට වදින ලස්සනම් සිංදුවක් ❤❤❤❤❤❤❤❤

    • @SonaliPramudika
      @SonaliPramudika 10 місяців тому

      ❤❤❤❤❤❤❤❤👍👍👍👍😋😋🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @AshikaPathirathna
    @AshikaPathirathna 7 місяців тому +5

    කොච්චර ඇහුවත් එපා වෙනනේ නැති සිංදුවක්.අතීතය මතක් කරන සිංදුවක් ❤️

  • @rashmijayasooriya7599
    @rashmijayasooriya7599 2 роки тому +61

    රන්වීර් ඉෂානි කිව්වම පිස්සුව හොඳටම තිබ්බ මතකයි කතාව ඉවරවෙද්දි ඇඩුණත් එක්ක. ඉන්දියන් කතාවකට ආස වුණා නම් ඒ මේක විතරයි. ආයේ බලන්න ආස හිතුණ කාලෙකින්..❤️ 2022/07/23

  • @sandika7434
    @sandika7434 Рік тому +11

    🙂😌🤚ආදරණීය ලස්සන ගීයක් කොල්ලගෙ කටහඬ රෙස්පෙක්ට් ❤

  • @malkimanendra5706
    @malkimanendra5706 3 місяці тому +5

    සූරංගනා ලෝකෙක අතරමං කරා වගේ😁❤️ මේ ඩ්‍රාමා එක මුලින් ම බලන්නේ මන් ස්කූල් එකේ grade 10.මාරයි ඒ කාලෙ

  • @senuradhithya8581
    @senuradhithya8581 5 місяців тому +6

    අදටත් පිස්සුවෙන් වගේ අහනවා 🥺❤️💓💕

  • @MihangaManamperi
    @MihangaManamperi 7 місяців тому +5

    හරිම ලස්සන සින්දුවක් වගේම ලස්සන ආදර කතාවක් 😊❤

  • @nethmanianthony2543
    @nethmanianthony2543 3 роки тому +27

    තාමත් ගොඩක් ආසාවෙන් බලන සින්දුවක්

  • @VishwaniShehara
    @VishwaniShehara 9 місяців тому +5

    අදටත් අහනවා මේක මගේ ජීවිත කතාවට සමානයි❤

  • @Keshi-h9n
    @Keshi-h9n 4 місяці тому +35

    2024 anyone❤👇

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 роки тому +21

    ඔයාව මතක් වේනවා ❤️ කොහෙ ඉන්නවද මොනවා කරනවද ඔයාට මතකද අපේ ආදරේත් මේ වගේ

  • @pahanyapahanaya4506
    @pahanyapahanaya4506 2 роки тому +20

    ඒ වාගේ නෑ අපෙ ආදරේ ලස්සන අහසෙ තරු මල් වගේ සුමුදුයි මල් පෙත්තක් වගේ .. ❤️✨️

  • @Nethu12704
    @Nethu12704 4 місяці тому +2

    ඉස්සර මාර අසාවෙන් බලපු කතාවක් 🥺❤️දැන් දෙරණේ යන කතා ලගින්වත් තියන්න බෑ

  • @tharakanuwanthika94
    @tharakanuwanthika94 2 роки тому +7

    ආසම ඩ්‍රාම එකක්..සින්දුව හරිම ලස්සනයී..

  • @IsuriDinethya
    @IsuriDinethya 4 місяці тому +7

    අනෙ ආයෙත් මේ කතාව දෙන්නකො පිස්සුවෙන් වගෙ බලපු කතාවක් තනිකරම පිස්සුවක් අනෙ මෙ සින්දුව ඇහෙද්දිත්. අනෙ මේක කතාව අයේ ඕනේ 😢 අනේ🥺🥺🥺

    • @shanish_sms
      @shanish_sms 3 місяці тому +1

      Hindi eka thiyanawa

    • @Gayandilshan_Hp
      @Gayandilshan_Hp 3 місяці тому +1

      google eke thiyanawa sinhala 𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞

  • @mohamedzulfizulfi3398
    @mohamedzulfizulfi3398 3 роки тому +36

    All time Favorite song

  • @weerakkodiarachchigesuneth2744
    @weerakkodiarachchigesuneth2744 2 роки тому +7

    මම ආසම කතාව අදටත් පිස්සුවෙන් බලන ඒ ආදර කතාව මරැ❤️😘

  • @Fernando20051
    @Fernando20051 3 роки тому +31

    සමු ගන්නදා ජීවිතෙන් ❤️❤️❤️

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 Місяць тому +1

    මාව පිස්සියක් කරපු කතාවක් ඒ වගේම සින්දුවක්❤❤❤කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤❤

  • @DilaniDilani-u6v
    @DilaniDilani-u6v 19 днів тому +1

    හරිම ලස්සන ආදර කතාවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sadunimenaka29
    @sadunimenaka29 Рік тому +7

    සාදාහාටම ඔබ මගේ මං අාසම සිංදුවක් දැනටාත් එහෙමායි😍❤❤❤

  • @Chuti2005
    @Chuti2005 3 роки тому +14

    මරු කතාව

  • @nishadi7932
    @nishadi7932 2 роки тому +10

    සදහටම ඔබ මගේ 😌♥️

  • @sn-yk4gm
    @sn-yk4gm 3 роки тому +20

    Aneh derana aya eka danwnm...🥺🥺🥺deweni inmata wda episodes adu athi

  • @PATHUMRASH
    @PATHUMRASH Рік тому +4

    එ සිංදුව අහනකොට ඇඩෙනවා😭😭 පරන අතිතය මතක් වෙලා😢😢

  • @kavinduprasad3541
    @kavinduprasad3541 2 роки тому +18

    මතකයන් අවුස්සන සිංදුවක් 🙂🥰

  • @SohanThamuditha
    @SohanThamuditha 5 місяців тому +5

    Radish aiyage voice eka 😍

  • @HirushaDilshan-i1r
    @HirushaDilshan-i1r Місяць тому +1

    මෙ dram වලට හඩ කවන් කට්ටියයි😊සින්දුව කියන් අයගෙයි කටහඬවල් පිස්සුවක්😊💕💕

  • @Chrshnro
    @Chrshnro Рік тому +3

    ලස්සන අාදර කතාවක්❤

  • @Fernando20051
    @Fernando20051 3 роки тому +16

    ඈ වාගේ නැ අපේ ආදරේ ❤️❤️❤️.........

  • @chenithabimsandu194
    @chenithabimsandu194 6 місяців тому +3

    marama vidihata danene sinduwak.......🤍🤍ekaleth asawenma ahuwa sinduwak...🖤🖤

  • @dineshapiyamali2259
    @dineshapiyamali2259 2 роки тому +5

    Mage asama katawa dn aye derane yanawa MN ayeth balanawa. Hitata danichcha katawak❤️😍😍

  • @tharindubandara8606
    @tharindubandara8606 6 днів тому

    අදටත් මාර ලස්සනයි 🎉

  • @DananjaniHerath-bc9ds
    @DananjaniHerath-bc9ds 6 місяців тому +17

    2024 ahana aya ko ❤️

  • @Xzutuyoutube123
    @Xzutuyoutube123 3 роки тому +5

    eka ep ekak gane ay mathak una manika 😘😘😘

  • @nadeepadilshan8389
    @nadeepadilshan8389 2 роки тому +6

    මම ආසම ආදර කතාව තමයි මේ ගොඩක් ලස්සනයි

  • @SumuduTharanga-t4f
    @SumuduTharanga-t4f 8 місяців тому +3

    ලස්සනයි ගොඩක් ❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @SahaniThathsarani-dl1ob
    @SahaniThathsarani-dl1ob Рік тому +4

    ඉෂානි/ රන්වීර් lovely couple
    😍😍😍

  • @NimisaraLakshan-g5i
    @NimisaraLakshan-g5i 2 місяці тому

    ගෝඩක්ම ලස්සන සිංදුවක් .2024 අහනවා . කොච්චර බැලුවත් එපා වුනේ නැහැ ❤❤

  • @LalithSiriwardhana-n7f
    @LalithSiriwardhana-n7f 20 днів тому +1

    kocchara ahuwath epa wenneth sinduwak😊❤

  • @lalaniperera3446
    @lalaniperera3446 2 роки тому +4

    අදටත් අහනව ❤❤❤

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x 3 роки тому +11

    Lassana song ekk ❤️❤️

  • @SuraniSurani-z8h
    @SuraniSurani-z8h 2 місяці тому +2

    hadawathawa supiriyata danunu kathawak adarei ❤❤❤

  • @Chrshnro
    @Chrshnro Рік тому +2

    මම අාසම සිංදුව❤❤❤

  • @still_with_you_im9761
    @still_with_you_im9761 2 роки тому +2

    Hari lassana kathaavak. Kaata vunath recommend karanna puluwan balanna kiyala

  • @M_U_S_I_C458
    @M_U_S_I_C458 2 роки тому +6

    Nice story and beautiful song 🤩

  • @jayhouse2651
    @jayhouse2651 2 місяці тому +1

    Lassana kathawa❤️❤️

  • @hashinianjana3284
    @hashinianjana3284 Рік тому +1

    Godak lassanai 😘 mn me sinduwata godak asai 💛

  • @Maree-w1t
    @Maree-w1t 2 місяці тому +1

    Hit even ages❤❤❤ the serial all the over the world loved❤❤

  • @sathishmadushanka8955
    @sathishmadushanka8955 2 роки тому +6

    Much love this! ❤️

  • @Kaushalyadilrukshi-v7g
    @Kaushalyadilrukshi-v7g Місяць тому

    කතාවට මාරම ආසා උනා ඒ කාලේ... ඒත් මේවා කතාම තමා සල්ලි තිබ්බා නම් මේ වගේ ඉන්න තිබුනා කියල හිතුන පස්සෙ කාලෙක. 2024 දි නම් මේක සින්දුවට විතරක් ආසාහිතෙන කතාවක්ම තමා. පුද්ගලික මතේ

  • @ramonacooray3449
    @ramonacooray3449 2 роки тому +5

    Kathawa me dinawala repeat telecast yanawa, love the story ❤️

    • @sherin6008
      @sherin6008 2 роки тому +1

      Den ivaraidha? Plz time

  • @Fernando20051
    @Fernando20051 3 роки тому +6

    හැංගී හැංගී එබිකම් කලා බොර බොරෙන් ඔබේ හිත අස්සේ ..........

  • @ps_nightmare
    @ps_nightmare Рік тому +2

    Fav😸❤️

  • @maddumabandara66
    @maddumabandara66 3 роки тому +8

    මම ආසම කතාව මේක සත්තයි

  • @janithroice1128
    @janithroice1128 3 роки тому +4

    ලස්සනයි ගොඩක්🤩

  • @ChamilaGunawardana-mu9pe
    @ChamilaGunawardana-mu9pe 3 місяці тому +4

    2024දිත් අහන කට්ටය කෝ😢❤

  • @indunilsasika7367
    @indunilsasika7367 3 роки тому +3

    Lassanai e kathawa, man asai e pradana charitha dekata,
    Man madu

  • @gayanijayamali8071
    @gayanijayamali8071 26 днів тому

    Soon aka harima lassanaey❤❤❤❤

  • @WathsalaSandarenu-p7i
    @WathsalaSandarenu-p7i 3 місяці тому +1

    හැමදාමත් ආදරෙයි ❤❤😘🥰🥰

  • @chandanasuranga9875
    @chandanasuranga9875 2 роки тому +7

    ඉස්සර පිස්සුවෙන් බලපු කතාවක්

  • @Abcdefg-l4h7j
    @Abcdefg-l4h7j 3 місяці тому +1

    Ane me sinduwa❤

  • @Aliexpress-l1v
    @Aliexpress-l1v 6 місяців тому +1

    මෙ සින්දුවට ගොඩක් හිත යනවා ❤💫

  • @RCDAcademy7918
    @RCDAcademy7918 2 роки тому +9

    Ranveer is full of lovely memories

  • @shalanitharuka2215
    @shalanitharuka2215 3 роки тому +8

    Sadahatama oba mage 🥺❤️

  • @isharamaduwanthi2655
    @isharamaduwanthi2655 Рік тому +2

    Ammo ekanm pissuvk ❤️💜️

  • @LakshikaMadushani-w3b
    @LakshikaMadushani-w3b 21 день тому +1

    ❤❤😊

  • @sandunrasanga6886
    @sandunrasanga6886 3 роки тому +2

    Ayeth a kathawa yanawanam... Harima lassanayi...

  • @DilakshanSachin
    @DilakshanSachin Місяць тому +2

    Almost love this drama

  • @sulakshitharushika7919
    @sulakshitharushika7919 2 роки тому +2

    ආසම කතාව 🥺💖

  • @NethmiKaushalaya-qe4wn
    @NethmiKaushalaya-qe4wn 7 місяців тому

    මාරම ලස්සන කතාවක් ❤❤❤❤

  • @vihangaw99
    @vihangaw99 7 місяців тому

    අනිවාර්යයෙන්ම බලපු නාට්ටියක් 😁 හිංදි එකක් උනත් ලස්සනයි ❤❤