Me katawa yaddi oya qwa wagema mat scl yanawa. Harima asa sinduwak. E kale asawen baluwe sinduwa. Ada weddi oyage amma rata innwa qwa et ada weddi mat ekka ekata idiya mage tatta mawa dala eya yannama gihin. E atite matak wenawa mata. Aye e kale enawa nam 💔💔💔
Me tele drama eke hiru tv eke yaddi mn podi habai e kale hamadama math gedra ayath godak asawen beluwa. Hrima lassna adara kathawk. Jodha and jalal best ♥️ aurudu 7 kata passe ayeth balanna patan gatta. Super tele drama. Hiru tv ayeth pennanko♥️♥️♥️♥️♥️
I'M WAITING WITH YOU,MY EVER LOVING DARLING, SNOW ❄️ 😍 💕 ❤️ BABY ❤❤, I WANT TO GIVE HAPPY LIFE, MY SNOW❤❤ I LOVE YOU BABY, I NEVER FORGET YOU MY DARLING ❤❤❤❤❤❤❤❤
Thanks for watching. Subscribe for more videos like this💕
Inawoo ❤❤
@@SachinthaMalinga-n8n
2024 අහන අය මේ කොනට 👍🤗
Api inno❤❤❤
❤
කොනට යන්නෙ මොකටද ඔයා ලගට එන්නම් කෝ 🥰
😊❤
2024.02.27.❤❤❤❤
මෙ සිංදුව දවසට100 පාරකට වඩා අහනවා ඒත් එපා වෙන්නෙ නැ😊❤
🙌❤️🙌
හ්ම්ම්ම්ම්
කාල පෙල්ලෙනව ඇති ගෙදරට වෙලා 😂😂😅 වැඩ තියෙන උන් 100 පාරක් අහ අහ ඉන්නවැයි😂😅😅
@@induniludayangani4442😂😂
❤😊
මන් ජීවිතේ බලපු ලස්සනම ආදර කතාව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ
මන් මෙ කතාව බැලුවා...හිරු ටිවි එකෙ පෙන්නපු ලස්සනම කතාව ......❤😊
ඒකලෙ හරි සුන්දරයි කියල හිතෙනව නේ😊😊
Eka tharam set na anith ekakwath mata nam 😢❤❤
අාය ඔන නමි මුල ඉදන්ම බලන්න පුලුවන් මං බලනවා බලන්න ඔන අය ඉන්නවා නමි කියන්න
@@සමාජඅත්වැලක්කොහොමද
@@සමාජඅත්වැලක් බලන්න ඔනෙ
අඬන අහසට වෙලා
ජීවිතේ හොයනවා
ඇවිත් නවතින තුරා
මග බලන් ඉන්නවා
හිතේ හැමතැන පුරා
නුඹම ඇයි අහනවා
වැටෙන හුස්මට පවා
අපි අපේ හිතෙනවා
අමතක වෙන්නැති හීනය අද්දර
නුඹ ඇවිත් ඉන්නවා
ආදරේ කියනවා
හඬන්න දන්නැති නෙත් දෙක මැද්දේ
කඳුළු ඇයි අහනවා
නුඹ මගෙයි දන්නවා
සසරේ
යනෙනා
ආදරයයි මුමුණනවා
අඬන අහසට වෙලා
ජීවිතේ හොයනවා
ඇවිත් නවතින තුරා
මග බලන් ඉන්නවා
හිතේ හැමතැන පුරා
නුඹම ඇයි අහනවා
වැටෙන හුස්මට පවා
අපි අපේ හිතෙනවා
😊😫
අනේ 🥺❤🎉
මං බලපු ලස්සනම ආදරනීයම කතාව ජෝදා අක්බර්❤❤
Ayet denawanm kathwa....u tube eke wath ne
@@priyanganikumari2062 ou ayeth denawanan aniwaren balanwa
@@priyanganikumari2062 ouu math baluwa hoyaganna naa asai aya balanna
මේ කතාව හිරු එකෙ යන දවස්වල මං ස්කෝලෙ යනවා පොඩියි.. දැං කියලත් ලොකු නෑ....❤ අම්මා බලන නිසා ඒ ඔහෙ ඉදගෙන බලන්වා හැමදාම ඔයා සින්දුව ඇහිලා කට පාඩම්.... ❤ ඒත් අද මං ලග අම්මා නෑ එයා රට පොඩි කාලෙකට උනත් අම්මගෙන් ඈත් වෙලා ඉද්දි මාර දුකයි...😢 ඒ දවස් මතක් වෙලා මේ song එක search කරලා ගත්තෙ.... ඒ කාලෙ මාර ලස්සනයි ❤❤❤❤
ආස ජිවිතේ කවදම හරි හම්බෙයි රත්තරං..ඒ වෙනුවෙන් හැඩ ගැහෙන්න
😢
❤💙🩵💜️ හොඳම කාලය දෙවියන්වහන්සේ ඉස්සරහට දෙනවාමයි.....ධනාත්මකව ඉන්න...ජේසු පිහිටයි .....!🙏🙏🙏🙏🙏🙏🙏
Me katawa yaddi oya qwa wagema mat scl yanawa. Harima asa sinduwak. E kale asawen baluwe sinduwa. Ada weddi oyage amma rata innwa qwa et ada weddi mat ekka ekata idiya mage tatta mawa dala eya yannama gihin. E atite matak wenawa mata. Aye e kale enawa nam 💔💔💔
අවුරුදු 10 කට පස්සෙ ආයමත් කතාව බලනවා..episodes 83 ක් ඉවර කලා...❤️
2024.05.24
Sinhla episode blnn puluwnd kiynnk 🥺
@@TharushikasewminiSubasin-zb2kv ba sinhalen ba..mata hindi puluwan.e nisa mn hindi eka blanne
@@TharushikasewminiSubasin-zb2kvTiktok eke thiyenawa
Mona chenal ekeda
@@ThilanSujeewa-qi4td Zee TV
මට මේ කතාව කොච්චර බැලුවත් ඵපා වෙන් නැහැ
මේ සිංදුව පට්ට ලස්සනයි ❤❤කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නෑ
ලස්සන සින්දුව. ඇස් වහගෙන අහනකොට තවත් ලස්සනයි❤
Thank you❤️
දැන් එවාට වඩානම් මෙ සින්දු පහරක් බන් ❤2024 ❤
2014 මන් grade 7 එතකොට. පුන්චි කාලේ ඒ ලස්සන අතීතය මතක් වෙනවා මේ සින්දුව අහද්දී🥺💗
ඒ ද්‍රාමා එක සින්දු අදට ත්... බලනවා.... අහනවා 😍😍😍
Episode tika thiyen link ekk ndd blnn aye ☺
අමතක නොවෙන ලස්සන නාට්‍යයක්
හිතේ හැමතැන් පුරා නුබම ඇයි අහනවා...
වැටෙන හුස්මට පවා අපි අපේ හිතෙනවා...
___
වැඩියෙන්ම දැනෙන තැන " හිතේ හැමතැන පුරා නුඹම ඇයි අහනවා වැටෙන හුස්මට පවා අපි අපේ හිතෙනවා" 🥺❤
ජෝදා අක්බර් අපි පොඩිකාලේ බලපු ලස්සන කතාවක් ඒ වගේමයි මේ සිංදුවත් 🥺❤️
චූටි කාලෙ ඉදන්ම තේරුමක් නොදැනත් පිස්සුවෙන් අහපු සින්දුවක් ❤
2024 අහන කට්ටිය මේ පැත්තට ❤❤
හිතේ හැමතැන පුරා නුඹම ඇයි අහනවා..
වැටෙන හුස්මට පවා අපි අපේ හිතෙනවා...
අමතක වෙන්නැති හීනය අද්දර නුඹ ඇවිත් ඉන්නවා...
අඬන්න දන්නැති නෙත් දෙක මැද්දේ කඳුලු ඇයි අහනවා...
නුඹ මගෙයි දන්නවා..
සසරේ යනෙනා ආදරයයි මුමුණනවා..
හිතට දැනෙන ලස්සන සින්දුවක් වගේම ලස්සන කතාවක් ❤
හේතුවක් නම් දන්නෑ මාරම ආස සින්දුවක්❤
Virajge voice harima adaraniyi ❤
හරිම ලස්සනයි සිංදුව😊🥰❤️
❤❤❤
පටන් ගත්ත දවසෙ ඉඳලම බැලුව ❤❤
අනේ ආය මේක බලන්න තිබ්බා නම්
Zee tv eke tinwa.. math blnwa serin sere
අදටත් අහනවා ❤️❤️
මන් පොඩි කාලෙ මෙක බැලුවෙ එතකොට හරියට තේරෙන්නෙත් නෑ , ඒත් tv එකෙ ගිය කතා වලින් මන් ආසම කතාව , කතාවට විතරක්ම නෙවෙයි මෙකෙ සිංදු වලටත් මන් හරි ආසයි මේ වගෙ එකක් නම් ආයි නෑ ❤❤❤
මං ටිවි එකේ යන කාලෙ නම් මේක බැලුවේ නෑ ඒත් දැන් නම් පිස්සුවෙන් වගේ බලනවා 🥺🖤🔥
ආසම කතාව. තාමත් ඉදලා හිටලා බලනවා 🥺🩷
2024.6.02 අහනවා. එදා දැනුන feeling eka තාමත් දැනෙනවා❤
අඬන අහසට වෙලා
ජීවිතේ හොයනවා
ඇවිත් නවතින තුරා
මග බලන් ඉන්නවා....😊💔
මේක යද්දි මං පොඩී..❤
වැටෙන හුස්මක පවා අපි අපේ හිතෙනවා...🥺❤️
ආසම කතාවෙ ආසම සින්දුව🥺
අඩන්න දන්නැති නෙත් දෙක මැද්දේ කදුලු ඇයි අහනවා... 😢
Me kathawa ayeth pennanawanm ❤
කතාවෙ හොඳම සින්දුව❤
කොච්චර කාලෙකට පස්සෙ ඇහුවත් ඒ හැගීම එහෙමමයි
හිතේ හැමතැන පුරා
නුඹම ඇයි අහනවා
වැටෙන හුස්මට පවා
අපි අපේ හිතෙනවා...❤❤
ඉස්සර මතක් වෙනවා 😢
මේ සිංදුවත් කතාවත් මැරෙනකන් හිතෙන් යන් නෑ ❤
හිරු TV. ආය මේ කතාව දුන්නනම්❤
පිස්සුවෙන් වගෙ බලපු ආසම කතාව 🥺♥️
සුපිරි ❤❤❤❤❤
ලස්සනයි මේ කතාව ❤
E sinduwa lassaii ❤
අතිත මතක🥺💗
Supiri sinduvak👍
බටනලා සද්දෙටනම් සෑහෙන කාලයක් ආපස්සට ගියා වගෙ ❤
හිතේ හැමතැන පුරා නුබම ඇයි අහනවා 🥺❤️
Meke rajathuma nm niyamai fight karaddi nm yakek wage eya😏🤘🔥🔥🔥🔥
Me tele drama eke hiru tv eke yaddi mn podi habai e kale hamadama math gedra ayath godak asawen beluwa. Hrima lassna adara kathawk. Jodha and jalal best ♥️ aurudu 7 kata passe ayeth balanna patan gatta. Super tele drama. Hiru tv ayeth pennanko♥️♥️♥️♥️♥️
@@HimashaPerera-x2m Eee kaaale lassanai. Full episodes thiyanawa Zee5 app eke. Thnx for watching ❤️
2024.12.28 🥺♥️ jiwithe apassata ynw ...meka ahddi 🙂🩸✨
මං බැලුව ආදරණීයම කතාව ♥️♥️♥️♥️♥️
Pissuwak🙂❤️
🥺💗 2024 aya ko 💗💗💕💕
Beautiful song .❤
මාරම ලස්සනයි💞
Thnx🥰
මන් පොඩි කාලෙ බලපු කතාවක් 🙂🎧
2025 අහන අය කො
Kella sms ewapu senduwa dan aya bedala mama meka ahanawa ithin dukananm keyagana be bn mecha harai keyala mona karanada eth adare pana wage jodaaa.. ❤️🌹😭😭😭😭😭😭.. Ane manda eda mona unada keyala. Darshanie.. ♥️
Viraj aiya සුපුරුදු කටහඩ ❤
February 18/2024 Saw at 6:38 pm & now Listening at 6:44 pm 👀🥺💎💜💞✨.
Mn 4 wasare wenn on meka baladdi thama mathakai❤
Adana ahasata welaaaa ..jevithe..hoyanwa..
2014 මන් O/L කරද්දි බැලුවේ😁
Maga balan innawa 😢😢😢😢
2024 Nov 26😌🥺❤
ඉන්න වා
👀💗
2025 anyone❤🥺
ජෝදා අක්බර් ❤️❤️
Best 😊❤
Api ahanwa ❤❤
Serama denna
Nice song 🎵 💙
❤❤❤
Lassanay
thnx❤
අපිත් ජෝන්ට ❤❤❤❤❤❤❤❤❤❤
❤😊
02 Apr 2024 listening song 💕💕🇱🇰
Mam nam ahapu gana ganam karann nam be❤
@@MasushaDilhari ❤️❤️❤️
@reverbthemes ♥️♥️
I'M WAITING WITH YOU,MY EVER LOVING DARLING, SNOW ❄️ 😍 💕 ❤️ BABY ❤❤, I WANT TO GIVE HAPPY LIFE, MY SNOW❤❤ I LOVE YOU BABY, I NEVER FORGET YOU MY DARLING ❤❤❤❤❤❤❤❤
🤗♥️🌹.. ♥️♥️♥️.. 🌹♥️🤗
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
🤗♥️🌹.. ♥️♥️♥️.. 🌹♥️🤗
ජීවිතේ සොයනවා...
❤😍🤗
Paridhi sharma we love you... ❤❤
Now 😊❤
2025😇
Un film superb actori fac un cuplu nemaipomenit l-aș urmări mereu
❤️🔥
Malli oyage sindu ahaddi bawanawak wage mage jivithema oya sinduwen kiyanawa
@@ChaCha-i6k Thnx brother. Much love 🎶❤️🎶❤️
Avit nawatina tura maga balana inawa❤❤
❤️❤️❤️❤️
🥰❤
❤❤❤❤❤❤
TRES BELLE VOIX ET MUSIQUE QUE DE DOUCEURS BIEN QUE JE NE COMPRENDS PS
Thankyou🙂
MERCI DE M AVOIR REPONDUE PAR UN COEUR
👑
😎♥️
2024 ❤😊