මෙන්න ප්‍රෙඩී සිල්වාගේ ඉපදීමක් බොරුද කියලා බලන්න sudaa studio

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 891

  • @nethmiedirisingha618
    @nethmiedirisingha618 Рік тому +70

    Suda oya anunga kunu hoyala waddak wannna apa mhnsei eayan para gatiya

    • @nandanagalhenage9023
      @nandanagalhenage9023 Рік тому +7

      Good luck
      Fredi Silva was a great singer and commadian

    • @UdeshikaFaris-df9jq
      @UdeshikaFaris-df9jq Рік тому +13

      මේ මොකෙක්ද මේ උබේ වැඩක් බලන් පලයන් බං

    • @nethmiedirisingha618
      @nethmiedirisingha618 Рік тому +2

      Kuda ma puka dama aka ma budda rajjayai

    • @mari9453
      @mari9453 Рік тому +1

      Niymi.an.an.essrat

    • @mari9453
      @mari9453 Рік тому

      Mmt.het.het.hitye.pred.silwa.wenuwn.kurtm.nane.kiyl.mmaduk.unkohm.sri.dan.hittsatutui.prdifp.mm.saudi.sitarnrbanw.me.pro.gamek.sudt.bdk.esstuti.

  • @nilminiherath1822
    @nilminiherath1822 Рік тому +151

    මේ තුන් දෙනාට සාධාරණයක් කරපු ඒක ගොඩාක් පින් හරි අවන්ක දරැ පවුලක් ❤❤❤

  • @chandrasiri672
    @chandrasiri672 Рік тому +164

    සංගීත සංදර්ශන වැඩි වැඩියෙන් ලැබිලා සාර්ථක ගමනක් යන්න ලැබේවා කියලා පතනවා සූදා අයියාට ස්තුති

  • @sn9966
    @sn9966 Рік тому +57

    සුදා අයියා ඔයා ෆ්‍රෙඩී සිල්වා මහතා වෙනුවෙන් කරපු හොද වැඩක් මේක..මේ මිනිස්සුන්ව එලියට ගෙනල්ලා අරන් දීපු අවස්තාව මරු.ඔයා කරපු වැඩසටහන් වලින් හොදම එකක්❤

    • @mercymatilda715
      @mercymatilda715 Рік тому +6

      සහතික ඇත්ත ඔයාට ස්තුතියි ❤❤❤

  • @kanchanaperera5800
    @kanchanaperera5800 Рік тому +144

    සුදා මහත්මයා මේ කළ දේ නම් ඉතාමත්ම ඉහළ අනුග්‍රහයක් !!!!
    ප්‍රමාද වී හෝ ඒ පුතාට මෙසේ අවස්තාවක් ලැබීම නම් සතුටට කරුණකි !!!!!
    ප්‍රෙඩී සිල්වා දක්ශ ශිල්පියෙක් !!!!

    • @mariusperera-js8ry
      @mariusperera-js8ry Рік тому +3

      අනිවාර්යයෙන් බොහොම පිං සුදා මහත්තයා ❤

  • @sudathbalasooriya6270
    @sudathbalasooriya6270 Рік тому +33

    නියමයි සුදා..කලොත් වැඩක් කිව්වොත් දෙයක් සුදාම තමයි .ප්‍රෙඩි මහත්තයගෙ පවුලේ සැමටම සුභ අනාගතයක් .

  • @malwimalarathna8390
    @malwimalarathna8390 Рік тому +30

    සුදා සහෝදරයා ඔබට ගොඩක් පින් ඔබ කලා කරුවෙක් වශයෙන් කල යුතුකමට.

  • @mcsanath5959
    @mcsanath5959 Рік тому +173

    සුදා ජාති ජාති පිං කරපු දේට ඇත්තටම හරිම සතුටුයි.

    • @mercymatilda715
      @mercymatilda715 Рік тому +4

      ඒක ඇත්ත ස්තුතියි ❤❤❤❤❤❤❤

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl 9 місяців тому +3

    පුතා ඉදිරියට ඔහොම යන්න සියලුම දෙවියන්ගේ ආසිරි වාදය lebawa w අපි ගොඩක් සතුටුයි putha ඔබට idiri අනාගතයට ආසිරි වාදය lebawa බුදු saranai හැමෝටම

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Рік тому +69

    බොහොම දෙනෙක් ආදරේ කරපු ගායෙකයෙක් පුතේ ඔබටත් ජයවේවා නිහතමානී පැමිලියක් සුදත්ත මහත්තයා ඇතුළු උදව් කරන සැමටම පිං ඉස්තුති

    • @SunethraWaduge
      @SunethraWaduge Рік тому +1

      නියම වඩක් සුබ අනගතයක්

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 Рік тому +42

    අනේ පෙුු වෙනුවෙන් ඔහුගේ බිරිදට සහ දරැවන්ට ගෙයක් හදා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවාානම් අගේකොට සලකමි සුදත්ට ගොඩක් පින්

  • @DanushVipunshara
    @DanushVipunshara Рік тому +49

    ආදරණිය චරිතයක, හුදකලා වූ සිතුවමකට පන දෙන්න වෙර දරන උත්සාහය සාර්ථක වේවා යන්න මගෙ පැතුමයි... ප්‍රෙඩීගේ ලෝකේ සුන්දර ම පරිච්ඡේදයක සමාරම්භයයි මේ...

  • @binariranasinghe5523
    @binariranasinghe5523 Рік тому +82

    ජයවේවා .. ඔහොම යන්... නියමයි.. තාත්තා වගේමයි රූපයත්..හඩත් ඒ වගේමයි.. සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවායි පතමි 🎉❤..

  • @twentyabc2751
    @twentyabc2751 Рік тому +31

    👍❤ හදවතෙ ගායකයානෙනි ඔබට නිවන් සුව ආයෙමත් පතනව තව ප්‍රෙඩ් සිල්වා කෙනෙක් බිහිකලාට ඔයාටගොඩක් පිං

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt Рік тому +131

    ප්‍රෙඩීව මතක් වෙනවා දෙවෙනි බිරිද වුනත් එයා අවංකව ආදරය කර තියෙනවා...පුතාව ඉදිරියට ගන්න...

    • @SobaDhahama
      @SobaDhahama 3 місяці тому +1

      පිළියන්දල හිටියෙ පළවන බිරිඳ වෙන්න ඇති නේ

  • @HiroshanNalinda
    @HiroshanNalinda Рік тому +7

    ආදරණීය සුදත් තිලකසිරි කලාකරුවානනි, ෆෙඩී සිල්වා මහතා සමඟින්ම මියැදී ගිය, ඔහුගේ රස ගී යලිත් සජීවී ව රස විඳින්නට ෆෙඩී සිල්වා මහතා යලි ඉපද්දවූ ඔබට බොහොමත්ම පිං.!
    🙏 🙏 🙏 🙏 🙏

  • @malindadilshan5245
    @malindadilshan5245 Рік тому +29

    " Parakku wela hari ලැබෙන්න thiyena dewal ලැබෙයි harima වේලාවට ethakan iwasagena inna" හැමෝටම ජීවිතේට ganna hoda ආදර්ශයක් කවදාවත් වැටෙන්න epa puluwan තරම් උත්සාහ karanna ❤

  • @jayasingha7102
    @jayasingha7102 Рік тому +31

    සුගත් මල්ලි උබට ගොඩක් පීං මෙ පවුලට පාර පෙන්නවට ජිවිතයක් ලබා දුන්නට...

  • @rosairodelester5989
    @rosairodelester5989 Рік тому +33

    අහින්සක චරිත ප්‍රෙඩි අයියා ගායනා කලෙ අර්තවත් ගිත පුතා විසින් නැවතත් එ ගිත පනගන්වනවාට සතුටුයි හදවතින්ම 🙏👍

  • @saliyamihiraj2443
    @saliyamihiraj2443 Рік тому +15

    වටිනා වැඩක් සුදා, වැදගත් කාන්තාවක් මැරෙනකන් දුක් විදිය යුතු නෑ.උබ තැනකට එනවා කවදා හරි ❤️. ෆ්‍රෙඩී වෙන්න නොගිහින් උබ වෙන්න බලපන් සහෝදරයා.තාත්තගේ වැඩ එක්ක අලුත් මුහුණුවරකින් අලුත් වැඩ ටිකක් දාමු. සුබ පතනවා සහෝදරයා. සුදා පට්ට වැඩේ ❤️

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 Рік тому +15

    ඔබතුමාට ගොඩක් පිං...❤❤❤මේ කරපු දේට..අපි අදටත් ගොඩක් ආදරේ කරන චරිතයක්. ප්‍රෙඩී සිල්වා මහත්තයා..❤❤ දැන් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා මේ පුතා සිංදු කියන්න.. අනිවාර්යෙන් ඔයා තාත්තගේ නම ඉදිරියටම ගෙනියයි ලොකු විශ්වාසයක්.. ඒක අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන්❤❤❤❤❤❤ ආදරේ පවුලේ සියලු දෙනාටම 🙏🙏🙏

  • @sriyanioman2845
    @sriyanioman2845 Рік тому +23

    හරිම ලස්සනයි ජයවේවා ඉදිරියටම යන්න ජයවේවා තෙරුවන් සරණයි සියලුදෙනාටම

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Рік тому +47

    ඇත්තටම ප්රෙඩි සිල්වා නැවත ඉපදිලා වගේ. ඒ රුවත් හඩ ඒ වගේමයි. ඇත්තටම මේ ලමයා මෙහෙම නිහඩව හිටීම හරිම අපරාදයක් මෙච්චර කල්. පුදුම අපලයක් ලබලා තිබිලා තියෙන්නේ. ජයෙන් ජය වේවා. ❤❤❤❤

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg Рік тому +44

    නියමයි , ජයවෙිවා , මෙි ගිත ඉදිරියටම ගෙනියන්න , 👌👌👍👍👍👍

  • @NiroshaInduruwage
    @NiroshaInduruwage Рік тому +43

    පුතා මේ අත හිත දුන් අය කවදාවත් අමතක කරන්න එපා ඔය නිහතමානී බව සැමදා පවත්වා ගන්න තෙරුවන් සරණයි සුබ අනාගතයක් වේවා 🙏 😊

  • @ranigeetha1312
    @ranigeetha1312 Рік тому +7

    සුදත්ත සහෝදරයාට ගොඩාක් ස්තූතියි මේ වැඩ සටහන් ඉදිරිපත් කරමින් සමාජය අවදි කිරීම ගැන.🙏👍❤️. පුතා ඔයාගේ හඩත්, රූපයක් නියම තාත්තා වගේමයි 🙏🙂👍❤️
    තාත්තගේ නමත්, පවුලේ නිහතමානි කමත්, ඔබගේ වටිනාකමත් රැකගෙන ඉදිරියටම යන්න....👍👍❤️
    ඔබ සියලු දෙනාටම තෙරුවන් සරනයි!
    🙏🙏🙏❤️❤️❤️

  • @chamiltv5714
    @chamiltv5714 Рік тому +14

    ඔබගේ ඉදිරි සoගීත කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා ..ඔබ හදුන්වා දුන් සුදත් තිලකසිරිගේ සුදා creation දිනෙන් දින සාර්ථක වේවා .බුදුසරණයි

  • @niroshanrajapaksha7695
    @niroshanrajapaksha7695 Рік тому +9

    සුදා පට්ට ගොඩක් පින් උබට........👍👍👍👍 මල්ලි උබ ටිකක් පැක්‌ට්ස් කරපන් සහෝදරයා...

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 Рік тому +7

    සුදාටත් ගොඩක් ස්තුති. මේ පවුල නැවත හදුන්වාදීම ගැන .❤❤

  • @priyanthimanel9799
    @priyanthimanel9799 Рік тому +34

    අපිටත් ඔහුගේ හඩ අවදි වෙනවා වගේ දැනෙනවා. නමුත් තව පුහුනු විය යුතුමයි. ෆ්‍රෙඩී සිල්වා අපේ ප්‍රිය තම ගායකයා සහ ප්‍රවීන නලුවා හට අපි ආදරෙයි.

  • @lillyd3016
    @lillyd3016 Рік тому +18

    වෙන රටක නං මේ දේවල් සිනමා කෞතුකාගාරයක තැන්පත් කරනවා අපේ රටේ එහෙම නැති එක කනගාටුයි කෞතුකාගාර කියලා ජනතාව ජීවිතේටවත් අහලා නැති දුෂ්ඨ පාලකයින්ගෙ දෙමව්පියන්ට කෝටි ගනන් වියදම් කරලා කෞතුකාගාර හදලා තියෙනවා අදටත් ප්‍රෙfඩී සිල්වා කිව්වම නොදන්න කෙනෙක් නැති තරං අළුත් පරම්පරාවත් අපි නිසා ඔහු ගැන දන්නවා

  • @jagathweerabandujagathweer5968
    @jagathweerabandujagathweer5968 Рік тому +42

    පුතේ නුබ පලයන් ගමන නුබට සුබ ගමන් .නුබේ තාත්තා මට මුන ගැහෙන්නේ 1983 ජෝති අයියයි මිල්ටන් පෙරේරා අයියයි පිටකොටුවේ බෝගාගව ප්‍රසංගයක් තිබුනා එහෙහිදි ජෝති අයියත් සමග මට යන්න උනා මාලීගාවත්ත නිවසට එදා මිල්ටන් අයියයි ප්‍රඩි අයියයි මාත් සමග ගියා ජෝති අයියා මගදි එලවලු රොටිකාලා තේ බීවා හැබැයි තුන් දෙනාම ඩ්‍රින්ක්ස් ඇරන් හිටියේ නමුත් කුනුවෙන්න නොවෙයි මට වයස අවුරුදු 22යි මට නිදාගන්න දුන්නා උදේ මම කලුතර යන්න ඕන නිසා ජෝති අයියට කතා කරලා ජෝති අයියේ මම යනවා කිවහාම උබට යන්න සල්ලී තියනවද කියලා ඇහැව්වා මම කිව්වා සල්ලී තියනනවා කියලා මට මේක තියා ගනින් කියලා රුපියල් 10ක් දුන්නා .පුතා නුබ හොද ගමනක් පලයන් තාත්තා ගේ ගීත සන්‍ රක්සනය කරපන් බේබදු කම සම්පුර්නයෙන් අයින් කරපන් මට කතා කරපන් 0775519991ට

  • @game_on4585
    @game_on4585 Рік тому +51

    දැන් අඩු විජය කුමාරතුංග මහතා පමණයි.ජය අපිටයි බලන්න.එකෙන්ම සුපිරියක් ❤❤❤

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Рік тому +12

    ප්‍රෙඩී වගේමයි පුතා..ඔයාට දිගු ගමනක් යාමට හැකියාව ලැබේවා🙏❤🙏

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Рік тому +18

    ❤සුදා හොද වැඩක් කෙරුවා ස්තූතියි ❤ ප්‍රෙඩී සිල්වා මහාත්මයා කියන්නේ දක්ෂ ගායකයෙක් නළුවෙක් එතුමා නැති උනත් දැන් ඉතින් ආයෙත් අපිට එතුමගේ පළුවක් ඉන්නවා සතුටුයි 💞 ඒ ගීත ආරක්ෂා කරගෙන අඩු පාඩු හදාගෙන ඉදිරියටම යමු ප්‍රගීත් සහෝ ❤❤❤❤තාත්තට තිබුන ආදරේ තමත් අඩු නෑ ප්‍රගීත් ඔයාටත් එලෙසම තියෙනවා ඒ ආදරය ❤❤❤❤❤❤❤❤❤

  • @udprasanna5886
    @udprasanna5886 Рік тому +14

    ඇත්තටම ප්‍රේඩිසිල්වා මහත්‍තයත් මෙ දරැවටත් සාධාරනයක් වියයුතුයි.මොකද ප්‍රෙඩිසිල්වා දවදුරටත් ජිවමානවියයුතුයි

  • @acharigesitha134
    @acharigesitha134 Рік тому +1

    හරිම අපූරුයි සේරම වැඩසටහන් ටික බැලුවා ජයවේවා ප්‍රගිත් පුතාට ජය වෙව ඉදිරියට යාමට ලබෙවා තෙරුවන් සරණයි 😊

  • @Lakmaliperera2024
    @Lakmaliperera2024 Рік тому +62

    අම්මා දරැවෝ හාරි නිහතමානියි අදටත් අදරේ නිසා හැමදේම පරේසන් කරන් ඔයාලා පවුලේ හැමෝටම හාරි යන්න ඔනාඔයාලාගේ කියලා ඉන්න තැනක් ඉක්මනින් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 8 місяців тому +2

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ශුභ අලුත් අවුරුද්දක් වේවා

  • @malwimalarathna8390
    @malwimalarathna8390 Рік тому +47

    කිසිම වෙනසක් නෑ පේ‍fඩි සිල්වා මහතා වගේමයි සුභපැතුම් ඔබට

  • @maheshnalinda3385
    @maheshnalinda3385 Рік тому +7

    නියමයි සුදා අයියා ඔයානම් ලොක පිංනක් .ඇත්තටම ඒ කටහඩ අයේ අහන්න ලැබිම ගැන තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤❤❤

  • @Sanjiwa8282
    @Sanjiwa8282 Рік тому +13

    ආදරෙඉ හමොටම.මේ අයට ගෙයක් හදලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ගොඩක් පින්.ආදරෙඉ සුදා aiya

  • @hvithanagen1903
    @hvithanagen1903 Рік тому +5

    ප්‍රගීත් කියන්නෙ ඔර්ජිනල් ප්‍රෙඩී මහත්තයාම තමයි. එතුමා වගේම ඉදිරියටම යන්න ජයම වේවා ! මග පාදා දුන් සුදා මල්ලිටත් ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි !✌👍♥️♥️♥️

  • @dilikajayalat-wl3vf
    @dilikajayalat-wl3vf Рік тому +2

    සත්තකින්ම ප්‍රෙඩී අයියා හරිම නිහතමානී චරිතයක්
    ඒ වගේම ගී ලොවේ විකට රජු
    ඒ නම ඉදිරියටම ගෙන යන්න
    ඇවැසි ශක්තිය ධෛහිරිය ලැබේවා ..හදවතින්ම සුපැතුම් 🎉❤ විශේෂ ස්තුතිය සුදත් මහත්මාට❤️🌹

  • @Dammika464
    @Dammika464 Рік тому +10

    යන්න පුතේ ඉදිරියටම යන්න .ඔයාට පුලුවන් .ජය වේවා

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 Рік тому +41

    සැගවී තිබුන වටිනා චරිතයක් එලිදැක්වීමේ ගරුත්වය ඔබට හිමිවෙනව

  • @zeenafarouque8977
    @zeenafarouque8977 Рік тому +10

    ආදරණීය චරිතයක් ❤ පුතාට ජයම වේවා! අහන්න කැමතියි පුතාගෙන් (පියාගේ තේ කුඩය පිටේ බැදන්)❤ ජය වේවා ♥️🙏

  • @kumarikumari8449
    @kumarikumari8449 Рік тому +6

    Sudda මල්ලි ඔයාට නම් කියන්න වචන මදි ගොඩක් පින් මල්ලි ඔයා තමයි පියා ගෙ නම්බුව හරි යට ගෙනියන්න ඕනේ ඔයාට සුබ පතනවා බුදුසරණයි

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 Рік тому +18

    සුදත් අයියේ මං ඔයාගෙ වීඩියෝ ඔක්කොම බලනවා හැබැයි මැසේජ් දාන්නෙ කලාතුරකින් මේකට නං නොදා යන්නම බෑ ඇත්තටම ලොකු අපරාධයක් වෙන්න ගියේ එකක් ඔයා ඒක හැංගිලා පරණ වෙලා වේලිලා වැළලිලා යන තියේ ච්ච කතාවක් ගොඩට අරගෙන ඔපමට්ටම් කරලා ලස්සන කරාට ඔයාට ගොඩක් පින් ජය වේවා සියලු දෙනාටම

  • @malshamaleesha5447
    @malshamaleesha5447 Рік тому +24

    අනේ මම හිතුවෙ ප්‍රෙඩී තරුන කාලේ කියලා හරිම ලස්සනයි මල්ලි දිගටම ඔහොම යන් සුබ පැතුම් ❤️❤️

  • @affordbay6700
    @affordbay6700 Рік тому +15

    😂හරි සතුටුයි ප්‍රෙඩී ගේ කටහඬ ඒ ඇක්ෂන් එහෙම ම තියෙනවා . තව ටික කලකින් බැලුවහැකි සුපිරි ප්‍රෙඩී . 👌 👍

  • @deepalranawaka8096
    @deepalranawaka8096 Рік тому +8

    හරිම සතුටුයි සුදු මහත්තයා මෙ වගෙ වැඩක්,කලාට

  • @priyankaabeywardana1755
    @priyankaabeywardana1755 Рік тому +10

    සුදා නියමයි නීවී යන්න ගිය පහනක්. දිගටම දැල්වෙන්න උදව් කලාට

  • @rashmigimhara6510
    @rashmigimhara6510 Рік тому +14

    දැන්වත් මේ අය ඉස්සරහට එන්න ඕනෑ ශශී අක්කා ගැන එයාගේ නිහතමානී කම ගැන මම හොදටම දන්නවා ❤❤

  • @s.mohotti3479
    @s.mohotti3479 Рік тому +7

    සුදත්ත සර් කරන උදව් උපකාර අනන්තයි අප්‍රමානයි ගොඩක් පිං සිදුවෙනවා

  • @bashitharajapaksha6550
    @bashitharajapaksha6550 Рік тому +45

    එ කට හඩ ආයෙ අවදි වෙලා😢 බුදුසරනයි ❤

  • @wimal2480
    @wimal2480 Рік тому +49

    හරිම සතුටුයි ලොකු අඩුවක් තිබුනේ.ඔබට පිං.මේ විදිහට මෙයාලව එලියට ගත්තට.

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 Рік тому +7

    හොද වැඩක් මේක නම්..ජයවේවා ,!!! බුදුසරණයී පවුලේ අයට !!!

  • @lankanandachandrakumara8756
    @lankanandachandrakumara8756 Рік тому +28

    ❤❤❤❤❤❤❤❤❤❤ සුපිරි මම ආසම නලුව ප්‍රෙඩී සිල්වා

  • @claudwign1722
    @claudwign1722 Рік тому +9

    Very good programme and very good encouragement for his future. God Bless All.

  • @suthusuthu32
    @suthusuthu32 Рік тому +3

    හරිම හොද වැඩ සටහනක් ඔය සියලු දෙනාටම හදවතින් ස්තුති ❤️🙏🙏🙏

  • @lalanihannadige3748
    @lalanihannadige3748 Рік тому +13

    සුදා සහෝදරයට ගොඩාක් ස්තුතියි ප්‍රෙඩ් සිල්වා මහත්මාගේ පවුල මේ විදියට ඉදිරියට ගෙනාවට
    පුතා නම් තාත්තා වගේ මයි සිකරට් අරක්කු නොබී තාත්තගේ කලාව කරගෙන යන්න පුතේ යේසු පිහිටයි

    • @priyadarshaniwijayakoon999
      @priyadarshaniwijayakoon999 Рік тому +1

      ඔහුට ඉතාමත්ම හොඳ පුහුණුවක් අඛණ්‌ඩවම ලබා දුන්න නම් ඉතාමත්ම හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුලුවන්....
      ඒ වගේම මේ රටේ ධනවතුන් වගේම පරිත්‍යාගශීලී වන ඔබලා මේ අහිංසක පවුලට හැකි අයුරින් උපකාර කරන්න....
      ඒ හැමෝටම පින්....

  • @TsMaduranga
    @TsMaduranga Рік тому +1

    හරිම ලස්සනයි නිහතමානී පවුලක් සුභ පතනවා ඉදිරිගමනට ජයෙන් ජයම වේවා..බුදු සරනයි ❤❤❤

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 Рік тому +96

    රත්තරන් ගායකයෙක්ගේ රටක් වටින දරැවෝ

  • @shamilasilva8281
    @shamilasilva8281 Рік тому +8

    හොද මිනිස්සු ටිකක් එකතු වෙලා තියෙනවා ...good luck ..

  • @lasanthapushpakumara74
    @lasanthapushpakumara74 Рік тому +16

    සුදා අයියෙ...මෙයාව ගේන්න සිනමාවට..රන්ජන් අයියටත් කියන්න දැන් කොච්චර විකට රජවරු උන්නත් ප්‍රෙඩී සිල්ව මහත්තය කියන්නෙම සිනා සාගරයක් 🙏🙏🙏🙏

  • @NiroshaInduruwage
    @NiroshaInduruwage Рік тому +6

    ගොඩාක් ලස්සනයි කිසි වෙනසක් නෑ ෆ්‍රෙඩී සිල්වා මහතාමයි❤

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- Рік тому +16

    බුදුඅම්මො ප්‍රඩිසිල්වගෙ පුතා කියන්න තවත් සාදක ඔනෙද ❤❤❤

  • @thamarakumari6767
    @thamarakumari6767 5 місяців тому +1

    ප්‍රෝග්‍රූම් 4 ම බැලුවා. අන්න ඔයා කරපු හොදම වැඩක්. බොහොම ස්තුතියි!

  • @GaminiPriyantha-p7y
    @GaminiPriyantha-p7y 4 місяці тому +2

    මගෙ හදවතින්ම ආදරය කරපු හොද කලා කරුවෙක් ප්‍රෙඩී සිල්වා කියන්නෙ මියගිය දිනයෙදි මගෙ ඇසට කදුලක් ආවා ඒත් දැන් ඉතින් ඹහුගෙ පුතා එතනට එමට සුදා කටයුතු කිරිම ගැන මාගෙ හර්ද්‍යගම ස්තුතිය සුදාට පුද කරමි ❤

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 Рік тому +7

    Suda...thanks ...you have done great job .❤❤❤❤❤❤❤❤❤😊😊😊❤❤❤❤කවුරු සඟවන්න උත්සාහ කලත් කවදහරි දවසක ඇත්ත එලියට එනවා...❤❤❤

  • @comarycomary1112
    @comarycomary1112 Рік тому +1

    තාත්තගේ හරිම ලස්සන කටහඬ පිහිටලා තියෙනවා පුතාට මමත් ආසයි ඒ කට හඬට මම ආසම කරන කෙනා තමයි පොඩි සිල්වා සහ ජෝතිපාල සහ vijay කුමාර තුන්ග හරිම ආසා තුන්දෙනෙක් ඇත්තටම පෙඩී සිල්වා කියන සින්දුව පුතාගේ කට්න් අහනකොට මට එදා වගේ අදත් ඇඬුණ ❤️❤️❤️

  • @wijayanthasamaraweera
    @wijayanthasamaraweera Рік тому +2

    හරිම ලස්සනයි ප්‍රගීත්, අයිවොර් හරිම ලස්සනයි

  • @milroygalappaththe4238
    @milroygalappaththe4238 Рік тому +16

    යාපත් ආනාගතයක් උදා වෙිවා ජය වෙිවා

  • @priyanginadeeka9844
    @priyanginadeeka9844 Рік тому +1

    බුදු සරණයි ඉදිරියට යාමට ඔබට සක්තිය දහිරිය ලැබේවා

  • @mariusperera-js8ry
    @mariusperera-js8ry Рік тому +17

    දිගු ගමනකට හදවතින්ම සුබ පතනවා පුතේ ❤️❤️❤️❤️ බුදු සරණයි ජේසු පිහිටයි පුතේ

  • @neetaguruge2865
    @neetaguruge2865 Рік тому +3

    හරිම ලස්සනයි දෙවිපියාණගේ ආශීුවාදයලැබෙිවා ඔවුගේ දරැවන්ට. සුදත්ට ස්තුතියි ජේසු පිහිටයි !!!❤❤❤❤❤

  • @Sudu-z2e
    @Sudu-z2e 8 місяців тому

    හරිම ආසාවෙන් වැඩ සටහන මම බැලුවා 😘😘ආදරනීය අපේ විකට නලු පෙඩීසිල්වා මහාත්තයා ඔබ යලි නැවත අප අතරෙ ඉපදුනා කියලා හිතෙනවා 😘හරිම කෙනාට තමා අයිතිය දීලා තියෙන්නෙ සුපිරි ජයවේවා තෙරුවන් සරනයි හැමෝමටම 🙏🙏😘😘😘😘

  • @dvthilak9436
    @dvthilak9436 Рік тому +19

    ජයවේවා

  • @chandradravije2720
    @chandradravije2720 Рік тому +3

    අනේ එතුමන් මැවිලා පේනවා .මම පොඩි කාලේ එතුමගේ සෝ දවසට තුන් පාරක් බලනවා .ඒ තරම් හිනාවෙලා තියන මානසිකත්වය හදාගෙන තියනවා .එතුමන්ට නිවන් සුව ප්‍රර්තනා කරනවා . සහ මේ නාලිකාවට හදවතින්ම බොහොම ස්තුතියි ගොඩක් පින් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @shumsfarook
    @shumsfarook Рік тому +16

    ස්තුති සුදා අයියා

  • @Wikums1
    @Wikums1 Рік тому +10

    ඔබලා ගැන අපිට ආඩම්බරයි

  • @nalinpriyanfernando9731
    @nalinpriyanfernando9731 Рік тому +5

    ලස්සන ජීවිතයක් ලැබෙවා.සැමට..තෙරුවන් සරනයි.🎉️🎉️🎉️

  • @Maniake824
    @Maniake824 8 місяців тому

    පෙඩිසිල්වාගේ.කටහඬ.තියනවා.ඉදිරියට .යන්න.පුලුවන් ❤❤❤.සුබපැතුමි🎉🎉🎉🎉.ඔබතුමාලට.🙏 .ස්තුතියි🎉🎉

  • @susilwijekoon2359
    @susilwijekoon2359 Рік тому +5

    අනේ වාසනාවන් ගොඩක් පින් 🌻 🙏

  • @thanujamanori5803
    @thanujamanori5803 Рік тому +1

    ඒ පවුල අර අනික් පවුල් වලට වඩා හරි ලස්සනයි ඒකට හේතුව අනික් උන් වගේ නොවේ ලස්සන හදවත් අර ලොකු දුව කිව්වා එයා විතරයි දුව කියලා මේ දුව හරි හොදයී ඒ අම්මා ගොඩක් ලස්සනයි ඒ වගේම එයාගෙ හදවත ලස්සනයි සුද්දා ඔයාට ගොඩක් පිං මේවා නිරවුල් කලාට මේ පවුලටම බුදු සරනයි හිත හොඳ මිනිස්සුන්ට හරි යන්නේ පහුවෙලා කීවට අහලා තිබුනට දැකලා තිබුණේ ne

  • @WasanaMilanki
    @WasanaMilanki Рік тому +3

    තවත් හොඳට තාත්තගේ ගීත අහන්න.එයාගේ ක්‍රමේ අනුගමනය කරන්න සිගරැට් බොන්න නම් එපා. අපිට පුළුවන් ආශිර්වාද කරන්න විතරයි ඔයාගේ යුතුකම තාත්තගේ නම ගෙනියන එක. බුදු සරනයි

  • @anukasilva9909
    @anukasilva9909 Рік тому +1

    ඇත්තටම මම ප්‍රගීත්ගේ මිතුරෙක්.ප්‍රගීත්ට උප්පත්තියෙන් ලැබුණු ලැබුණු දායාදය එයා ප්‍රගුණ කරලා මින් ඉදිරියට දිගින් දිගටම දක්ෂතා පෙන්නන්න මේ රටට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා!

  • @YassnthiWijenayaka
    @YassnthiWijenayaka 7 місяців тому +1

    Lassana gamanak yanna unsum suba pathum. Weradee deywelin arh hari deyma keranna. Mithuru wesin ena sathuran gen paressam wenna. Suda aiyyey oyata godak pin. Yanna para hadela dunnata.........

  • @sweerakkodi4698
    @sweerakkodi4698 9 місяців тому

    ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි!!!

  • @siriroflora2281
    @siriroflora2281 Рік тому +7

    සුදා පුතේ..මේකරන සත්කාරයට ඔයාට කොහොම ස්තූති කරන්නද…
    ඔයාට ගොඩාක් පිං…

  • @MSMA1982
    @MSMA1982 Рік тому +8

    සුදත් තිලක්සිරි සමග මම නම් තරහයී ඒත් මේ වැඩ සටහන අත අරින්න බෑ මම ආදරේ කෙනෙක් ෆ්‍රෙඩි සිල්වා මහත්මයාව
    හරිම දුකයි මේ එතුමාගේ බිරිඳ අවංකවම ආදරෙන් සිටිය බව පේනව හැමෝටම තෙරුවන් සරණයී ප්‍රගීත් ගේ බලාපොරොත්තුව ස්ඨවේවා අපි සුභ පතනවා,,

  • @shamilasilva8281
    @shamilasilva8281 Рік тому +4

    සුපිරි ....ලොකු ගමනක් තියෙනවා ..හොදට study කරලා තියෙනවා කොල්ලා...ජය වේවා !

  • @jinendarisaram1838
    @jinendarisaram1838 Рік тому +3

    Niyamai Suda mahaththaya ane aewagemai kata hada digatama ohoma yanna budusaranai 🙏🙏🙏💖 ❤️🙏🏼 godak pin Suda mahaththyata godak pin

  • @dayawansa59
    @dayawansa59 Рік тому +14

    මා කලා ගාරයට ගොස් අවසන් බුහුමන් දැක්වු එකම කළාකරු ෆ්‍රෙඩි සිල්වා මහතා.එ වෙලාවෙ මාධයට ප්‍රකාශයක් කරමින් නැසිගිය ටෙනිසන් කුරේ කිව්වෙ ඔහු කතොලික වුවත් ප්‍රෙඩි නැවැත අප අතර ඉපදිය යුතු බව
    අද අය ඉටු වෙලා .තම පියාගෙ ඇදුම් ඇදගෙනම ඔහුගෙ මෙහෙවර ඉදිරියට ගෙන යන එකම දරුවා ලෙස ඔහු ලෝක වාර්තාවක් තියෙනවාට සැකයක් නැත.එහි ගෞව් රවය සුදද්තට මෙන්ම සියලු දේ සන් රක්ශනය කල එම මැණියන්ටත් හිමි විය යුතුය

  • @MaaliKaravita
    @MaaliKaravita 3 місяці тому

    Me predi. Silva putha.mama kalin බැලුවා . වැඩසටහන k hodai dura ගමනක් yanna සුබපැතුම් ආදරෙයි ....❤

  • @BrayanFrance
    @BrayanFrance Рік тому

    සුදත්.අයියේ.ඔයාට.පිං.එවගේම.කියන්න.තියන.දේ.කේලින්.කියන.කේනේක්.ඔයාට.බුදුසරනයා.දිගටම.කරගන.යන්න.ඔබට.ෂාක්තිය.දහිරිය.ලැබෙිවා.ඔබට.ජය❤️❤️❤️

  • @surangaprabath5652
    @surangaprabath5652 Рік тому +2

    ගොඩක් හිත හොඳ මනුස්සයෙක් ලංකාවේ ම ජනප්‍රිය ත රුවක්කරමු හැමෝම එකතු වෙලා.....

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 Рік тому +1

    කටහඩ නම් ඒ වගේමයි .දිගු ගමනක් යන්න ආශිර්වාද කරනවා .❤👍

  • @rasikarasika9331
    @rasikarasika9331 Рік тому +5

    ලස්සනය් වැඩසටහන වැඩෙ නියමය් සුපිරි සුපිරි ❤️❤️❤️❤️