How to increase water pressure - Low water pressure in bathroom - Plumbing Sinhala / Water board.

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 292

  • @sleasywork
    @sleasywork  3 роки тому +5

    Episode 01..
    පලමු වීඩියෝව මෙතනින් 👇 ua-cam.com/video/OLmNXfY1FU8/v-deo.html

    • @udararanaweera3825
      @udararanaweera3825 3 роки тому +1

      මචන් ප්‍රශ්න 2ක් තියෙනවා.
      1) සාමාන්‍යෙන් වතුර වැඩිය කපන්නෙ නැති පැත්තක මෙහෙම සම්බන්ධ කලාම ටැන්කියේ වතුර පල් වෙන්නෙ නැද්ද? මොකද හැමව්වෙලේම යන්නේ Direct line එකෙන් නේ.
      2)Non return value වලින් වතුර කාලයක් යද්දි අනෙක් පසට යන්න බැරිද??

    • @dayaabeysundara5968
      @dayaabeysundara5968 2 роки тому

      දැනුම ලබා දුන්නට ස්තුතියි

  • @miktham
    @miktham 10 місяців тому +2

    My brother
    You saved my day today
    I did as you clearly mentioned way
    Mission Success 🎉

  • @bbsbzb6023
    @bbsbzb6023 2 роки тому +2

    ස්තුතියි සර් බොහොම පැහැදිලි කර දුන්නට

  • @dayaabeysundara5968
    @dayaabeysundara5968 2 роки тому +3

    දැනුම ලබා දුන්නට ස්තුතියි

  • @vijecompanyt6767
    @vijecompanyt6767 3 роки тому +3

    හරිම වටිනවාඋපදේසය.
    ස්තුතියි............

  • @dild3732
    @dild3732 3 роки тому +4

    මම හොය හොයා හිටපු වීඩියෝ එකක්.. බොහොම ස්තූතියි

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 3 роки тому +1

    හොඳ දැනුමක් ලබාගත්තා. බොහොම ස්තුතිය ඔබට.

  • @chamindakumara9506
    @chamindakumara9506 3 роки тому +2

    ෂා.....නියමයි..ගොඩක් වැදගත්

  • @rajithasampath1525
    @rajithasampath1525 3 роки тому +5

    Thanks යාළුවා ගොඩක් වටිනා Video akak 👍👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @weerasirifernando7943
    @weerasirifernando7943 Рік тому +1

    😊Very useful thank you very useful.

  • @wijerathnagovinna1576
    @wijerathnagovinna1576 Рік тому +4

    Thank you for your information but I have one doubt. Please solve my doubt. Direct line non return valve ok but tank outlet non return valve according my mind it should be horizontal. Please reply.

  • @ruwankiriella
    @ruwankiriella 3 роки тому +1

    හොඳ video එකක්. ස්තූතියි

  • @silverlucian8077
    @silverlucian8077 3 роки тому +3

    Helo sir
    Please publish detail video of how to connect booster pump to increase pressure while using fresh water.
    Thanks for your very informative video

  • @silvabro4593
    @silvabro4593 2 роки тому +1

    Hamotama thiyena prasnayak thamai water pressure eka me video eka aththatama wada karanawada kyla wiswasa nha eka nisa me wade gedraka krala pressure eka wadiwena widiha pennuwanam sahena watinawa

  • @senarathnevimal8884
    @senarathnevimal8884 5 місяців тому +1

    Good idea . 👍

  • @manojariyarathne2000
    @manojariyarathne2000 2 роки тому +1

    Pare line eka kapapu welawata rupasatahane hatiyata tankiyatath wathura pirenawa neda?

  • @dhanu098765
    @dhanu098765 Рік тому +1

    Wow thanks for sharing this

  • @khendahewa7
    @khendahewa7 2 роки тому +1

    Non return val eka repair karanna puluwanda

  • @ChaththaVlogs
    @ChaththaVlogs 3 роки тому +1

    Patta ekka thanks yaluwa

  • @samanliyanawaduge2408
    @samanliyanawaduge2408 3 роки тому +1

    Thank you 💕💕😊😊💕😊💕😊😊💕

  • @pradeeppremarathna2577
    @pradeeppremarathna2577 3 роки тому +2

    Oua waden gedara bil eka wadi wenawa
    Wena deyak kiyanna

  • @aaamsaaams9555
    @aaamsaaams9555 2 роки тому +1

    Well explain

  • @susithsrnn8387
    @susithsrnn8387 2 роки тому +1

    mema drawing ekata anuwa mage bata line eka yodala thiyenne. namuth tank eka uthuranawa....wisadumak labadenna.. thanks

  • @chamindakaluarachchi8038
    @chamindakaluarachchi8038 3 роки тому +2

    Is it possible to fix this thing in our house by your team

  • @f.rengineering64
    @f.rengineering64 2 роки тому +1

    Air relish valve gana video onee

  • @osuraekanayake5346
    @osuraekanayake5346 2 роки тому +1

    Waterboard line eka direct conect karala thebath bathroom ekata upstair eke aluth water tap wala water save system eka nisa filters nisa waterboard line eka madi.eka nisa ekata preshure motor ekak danna wenwa.ehama nthuwa board eke line ekama preshure karanna widhihak tynwada

  • @sriyaniranasinghe8814
    @sriyaniranasinghe8814 3 роки тому +1

    Godak hoda nirmanayak👍

  • @kosalanalin
    @kosalanalin 3 роки тому +1

    good work keep it up...

  • @kasunrangana5322
    @kasunrangana5322 3 роки тому +2

    Water bord line eka eka digata enawanam water tank eke wathura use wenne nathuwa pal wenne nadda

    • @sleasywork
      @sleasywork  3 роки тому

      Wathura kapanne nathnam ehema awlak wenawa

  • @RenukaSujewani
    @RenukaSujewani 9 місяців тому +1

    None return valve eka Nathi nisa thama mechara dawas water tika pipipassata yanne

  • @sarathpremakumara2495
    @sarathpremakumara2495 3 роки тому +1

    මේ ක්‍රමය වෝටර් ප්‍රෙෂර් වැඩි වුනත් ලොකු අවුලක් වෙන්න පුළුවන් සෞඛ්‍යයට සබ්බන්දව. පාරෙ ප්‍රෙෂ එක වැඩිනිසා නිතරම පාරෙ වතුරම ගෙට ලැබෙන්න පුලුවන්. එතකොට ටැංකියේ වතුර ටික පල්වෙලා පාරෙ වතුර ලයින් එක කට් වුන දවස්වලට ටන්කියේ පල් වුන වතුර බීල ලෙඩ වුනම ප්‍රෙෂ පොම්පයකට දරන වියදමට වැඩි මුදලක් වැයවෙන්නත් පුලුවන්. අලුතින් දේවල් හිතන එක හොදයි. ඒත් ටිකක් හිතන්න ඔන ශරීර සෞඛ්‍ය ගැනත්. 🤔

    • @sleasywork
      @sleasywork  3 роки тому

      Obathumaage adahasata thanks...

    • @kosalanalin
      @kosalanalin 3 роки тому

      Ya you r correct sometime legionella disease may happen. user need to maintain stock tank water quality if he use water board direct water pressure. water board domestic line pressure may not go beyond 8bar pressure, if over 3 bar pressure Ladies cannot use bidet shower, better to monitor water pressure and add PRV if required. This is the economical way to get required working pressure. without using electrical pumps.

    • @kosalanalin
      @kosalanalin 3 роки тому

      Tap fittings and shower heads design to 2 - 2.5 bar working pressure, in most of the houses use expensive tap fittings but they cannot get the proper effect on that fittings normally overhead storage (2 floors) locate around 6m height and give 0.5 bar pressure.

  • @chamindarajapaksha8282
    @chamindarajapaksha8282 3 роки тому +1

    ගොඩක් වටිනවා. මිටර් එක හරහා අනිත් පැත්තට වතුර ගියොත් මීටරේ අනිත් පැත්තට කැරකෙයිද

  • @shahanfernando7577
    @shahanfernando7577 3 роки тому +8

    Direct line (bypass) දැම්මා කියලා කොහොමද pressure එක වැඩි වෙන්නේ, එකම දේ වෙන්නේ ටැංකියේ එන pressure එකට වඩා incoming pressure එක වැඩි වෙන වෙලාවට විතරක් direct line එකෙන් ගෙදරට වතුර එයි, NRV එකේ drop වෙන පාඩුවක් අඩු කරන්න වෙනවා, මාගෙ හැගීම නම් සල්ලි නාස්ති කිරීමක්, හැබැයි රූප සටහන් සහ විස්තර කිරීම නම් හොඳයි

    • @shahanfernando7577
      @shahanfernando7577 3 роки тому +1

      හැබැයි වැඩි වෙලාවක් line pressure ඒක වැඩිනම් මෙම ක්‍රමය හොඳයි

  • @chamarakrishantha3139
    @chamarakrishantha3139 Рік тому +1

    Good🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @deelakapasindu3195
    @deelakapasindu3195 3 роки тому +1

    Godak welawata water board eke wathura wala kunu gathiya ena nisa Water line ekata hoda water filter ekk saha savi kraganna widiye video ekk karanna puluwn da?

  • @afrazameen3103
    @afrazameen3103 3 роки тому +1

    Good explanation

  • @techhub5226
    @techhub5226 3 роки тому +1

    Lidhen ana line akai ,waterboard akai ,akata sambandha karanna puluwandha

  • @amilasachinthaka9516
    @amilasachinthaka9516 3 роки тому +1

    Supiri huga kalayak thisse thibunu awlk ade wisadunaa

  • @dhammikajothirathna9663
    @dhammikajothirathna9663 3 роки тому +5

    මේ නන්රිටන් නිසා ප්‍රෙශර් එක අඩුවෙනවා වොටබොඩ් ලයින් එක නවත්තපු ගමන් ටැංකියේ වතුර එන්නේ නන්රිටන් එක හරහා ⁣එවෙලාවට ප්‍රෙශර් බහිනවා

    • @sleasywork
      @sleasywork  3 роки тому

      Oba kiyana eka tharamak durata hari

    • @wegamachinessrilanka7104
      @wegamachinessrilanka7104 3 роки тому

      මම මේ ක්‍රමවේදය මේක බලන්න කලින් කරල බැලුව පාරේ ලයින් එකේ වතුර අඩු වෙද්දි නන් රිටන් වෑල් වැඩ කරන්නේ නෑ පාර පැත්තට වතුර හෙමිහිට යනව පෙශර් එකත් ගොඩක්ම අඩුවෙනව ටැන්කියෙන් එන නන් රිටන් ප්‍රායෝගික කව හරි ගියේ නෑ මේ ක්‍රමේදි අත් දැකීමෙන් කියන්නේ

    • @kosalanalin
      @kosalanalin 3 роки тому

      @@wegamachinessrilanka7104 සමහර විට ඔය කියන එක වෙනව, එනිසා non return දානකොට ගේට් එකේ බරට වල්වෙ එක වෙහෙන විඩිහට දාන්න, ethakota podi pressure ekakadi non return bypass wena aeka newathinawa.

    • @kosalanalin
      @kosalanalin 3 роки тому

      tikak loku non return aekak danna aetakota non return aeke loss aeka adu wenawa, hebei loku non return mila wedi

  • @onlinemotors4623
    @onlinemotors4623 3 роки тому +1

    මන් මෙක හයි කරල මාස 5 විතර අති හැබැයි ටැන්කිය ලග දාපු නන්රිටන් එක නිස වතුර පේෂර් එක තවත් අඩු උනා. වෝට බොඩ් එකේ වතුර එන්න්නේ නැති වේලාවට.

    • @onlinemotors4623
      @onlinemotors4623 3 роки тому +1

      මන් ඒකට වෙන වැඩක් කරලා තියේන්නේ දැන්

    • @sleasywork
      @sleasywork  3 роки тому

      Mokakda kare

    • @roshanpriyadharshana1033
      @roshanpriyadharshana1033 3 роки тому

      මොකද්ද කරලා තියෙන්නේ

    • @onlinemotors4623
      @onlinemotors4623 3 роки тому

      ටැංකියේන් පහලට එන බටෙට නන්රිටන් එක දාන්නේ නැතුව පාරේ ලයින් එක ටැංකිය ලයින් එක සෙට් වෙන තැනට වැල් එකක් දැම්මා. මන් විඩියෝ එකක් දාන්නම්කො.

  • @thusithajanakamal6891
    @thusithajanakamal6891 3 роки тому +1

    Water boad line eken hulan ena eka walakwanna gedget ekak nedda

    • @sleasywork
      @sleasywork  3 роки тому

      Meter ekata passe none return valve ekak danna

  • @chamindanissanka1378
    @chamindanissanka1378 3 роки тому +1

    පට්ට බ්‍රෝ

  • @kamalchinthaka4104
    @kamalchinthaka4104 3 роки тому +1

    Non return valve 1kin oya dema karanna puluwan neda..?

  • @prasannaprathiba
    @prasannaprathiba 21 день тому +1

    supper

    • @sleasywork
      @sleasywork  20 днів тому

      Thank you

    • @m.r._sadiya_1
      @m.r._sadiya_1 20 днів тому

      මේ පාරෙ ලයින් එකක් ගන්න කීයක් යනවද

  • @sealifeSameera
    @sealifeSameera 2 роки тому +1

    Mage gadra bas dala thiyanna tank ekan wathura palahyata ena line eka mulimai tank ekata wathura pirana lain eka ita passai dala thiyanna dekama eka lagin dala thiyanna... eka harida weradida pressure eka adui

    • @sleasywork
      @sleasywork  2 роки тому

      Pahadili na

    • @sealifeSameera
      @sealifeSameera 2 роки тому

      @@sleasywork pehadi kirimata amaruii.. photo ekaka awanna thibbanm pehadiliwa balaganna thibuna.... whtup dura kathana nu ekak denna puluwnada

  • @rameesramees5788
    @rameesramees5788 3 роки тому +1

    Super 💖💖

  • @nihalsurasingha567
    @nihalsurasingha567 3 роки тому +1

    ස්තුතිය

  • @upulliyanagge2027
    @upulliyanagge2027 3 роки тому +1

    Can't rely on non return valves..once it stuck with sands etc..it will not work..

  • @FullRange114
    @FullRange114 5 місяців тому +1

    Prashnayak thiyanawa

  • @Amila11111
    @Amila11111 Рік тому +1

    Water pressure eka wadi unata podi prasnayak tynawa meke. Waterboard connection eka continuously ena nisa, tap lines walata waterboard line eken neda yanne ( pressure in the tank < water board pump pressure). Etakota tank eke watura refresh wenne nathi nisa, watura tank eke watura sawuttu wenna plwn neda? Pls explain…

  • @hitzmusic4173
    @hitzmusic4173 2 роки тому +1

    Nrv dammata netharama weda karanne neha mama karala baluwa dannema neha heti gaman wathura uthuranawa help

  • @Ihptechharsha
    @Ihptechharsha 2 роки тому +1

    Ethakota tank eke vathura ivara vena ekak nathaivei vage

  • @hasithasusimal498
    @hasithasusimal498 3 роки тому +1

    Well explained...

  • @roshanhaggalla8248
    @roshanhaggalla8248 Рік тому +1

    Pissune. pare line eka kohomath pressure ne.. pissekne oya.
    😮
    Ara tankiyen ena line keke pressure wadi kara ganne kohomada??

    • @sleasywork
      @sleasywork  Рік тому

      Video ekak karala athi balanna

  • @suzannefox2799
    @suzannefox2799 2 роки тому +1

    How to fix a pressure valve pls...

    • @sleasywork
      @sleasywork  2 роки тому

      Pressure cutout valve ekada?

  • @piumalgalagoda6015
    @piumalgalagoda6015 3 роки тому +3

    පාරේ line එකේ වතුර නැතුව හුලං ඇවිත් meter එක කරකැවෙන එක නතර කරගන්න විදියක් තියනවද? වතුර එන වෙලාවට විතරක් auto on වෙන විදියේ valve තියනවද?
    පුලුවන් නම් video එකක් කරන්න. හොයලා දැනගන්න නමක් හරි දෙන්න පුලුවන් නම් Thanks a lot.

    • @sleasywork
      @sleasywork  3 роки тому +1

      None return valve ekak meter eka kittuwata daanna

    • @maheshamarasiri8940
      @maheshamarasiri8940 3 роки тому +2

      Water board ekata kathaa karala meter ekata kalin air valve ekak daaganna. Oyaata aran denna wei kaden. Eyaalata kiwwama daala denawa. Oyaa daanna epaa metsr eken ehaa peththa rajaye depalak nisaa.

    • @samanthakumarapperuma3143
      @samanthakumarapperuma3143 3 роки тому +2

      air relief valve ekak daanna one meter ekata kalin

  • @Dilanwijesooriya
    @Dilanwijesooriya 3 роки тому +1

    Thank you

  • @surangakariyawasam1877
    @surangakariyawasam1877 2 роки тому +1

    Me dee mn kara wathura pressure aka madi loku wathura pressure akak lebenne neee

  • @pradeepmahanama7478
    @pradeepmahanama7478 3 роки тому +1

    Good work 👍

  • @indranifernando8051
    @indranifernando8051 3 роки тому +1

    I was looking for a person to do my water line as it’s leaking all the time and no pressure for some bathrooms . Is it possible for you to come to my residence to fix it.

  • @ashanshamika8444
    @ashanshamika8444 3 роки тому +1

    None return value ganne kohendaa

  • @Fibbancci
    @Fibbancci 3 роки тому +1

    oyawa kohomada contact karanne? bathroom eka eliya thiyena tap ekata wthaura preshur eka thiyenawa nauth bathroom ekata presur eka madiy, mokakda karannaona?

    • @sleasywork
      @sleasywork  3 роки тому +1

      Call.
      Channel about eken nmbr eka ganna

    • @kosalanalin
      @kosalanalin 3 роки тому +1

      Godak plastic tap podi water pressure aekakta hodata wathura enawa, branded tap fitting design karala thiyenne 2 bar wage pressure aekata... pressure aeka adui nam aewala wathura enawa adui, samahara wita tap wala filter block wela aethi... plastic tap aekak dala cheack karala balanna

    • @Fibbancci
      @Fibbancci 3 роки тому

      @@kosalanalin ස්තුතියි දැනුවත් කරාට, මම එහෙම කරලා බලන්නම්...

  • @rasikadinesh4909
    @rasikadinesh4909 3 роки тому +1

    Superb👍❤️

  • @KaranachcharigeAjkumara
    @KaranachcharigeAjkumara Рік тому +2

    ඔයවිදියට මම දුන්න නොන්රිටන් එක හරහා ටැන්කිය පිරෙනව ඒකට මොකද කරන්නෙ
    ටැන්කියෙං එනවතුරබරට වෑල් එක ඇරුම එමනිසා මෙන් ලයින් වතුර ටැංකියට යනව අසර්තක වැඩක්.

  • @dulshanthemiyasamarasinghe4516
    @dulshanthemiyasamarasinghe4516 3 роки тому +1

    Water board eke line ekata non return value ekak avashya natha water board jala mapakaye non return valve ekak atha jalaya ek disawakata pamanai yanne

    • @sleasywork
      @sleasywork  3 роки тому

      Naa brother

    • @maheshamarasiri8940
      @maheshamarasiri8940 3 роки тому

      Meter eka non return newei.
      Samahara meter eke peththakata witharak newei depeththatama kerekenawa. Samahara ewa wathura giyaata anith peththen wathura yawala metwr eka adu karanna be.

  • @doradoreamon179
    @doradoreamon179 3 роки тому +1

    Hot water shower eka pressure eka wadi kara ganna kohomada

  • @dilshanliyanage604
    @dilshanliyanage604 Рік тому +1

    නන් රිටර්න් වෑල් වල ලොකු ප්‍රතිරෝදයක් තීනවද

  • @ShashiraRajapaksha-eh5ni
    @ShashiraRajapaksha-eh5ni 4 місяці тому +1

    පාරේ ලයින් එකට ප්‍රෙෂර් පම්ප් එකක් දාල වතුර ගන්න බැරිද ටැංකියක් නැතුව

  • @sumithdaniel9763
    @sumithdaniel9763 2 роки тому +1

    එක ටන්කියක් පහත අනිත් එක උඩ පාරේ line එකෙන් කොහොමද වතුර දෙන්නේ main line එකෙන් bathroom එකට වතුර වෙනම දෙන්නත් ඕන කරුණාකර පැහැදිලි කරන්න

  • @nethanthelifejourney8489
    @nethanthelifejourney8489 3 роки тому +2

    Non return valve chalk unoth leak wenawa neda. Non return valve clean karaganne kohomada line eke thiyeddima.

    • @sleasywork
      @sleasywork  3 роки тому

      Union use karala none return valve install karaganna puluwan

  • @dahamsandeeptha2139
    @dahamsandeeptha2139 3 роки тому +1

    Floating valve එක වෙනුවට non return valve එකක් set කරන්න බැරිද

  • @sampathwijepala733
    @sampathwijepala733 2 роки тому +1

    අපේ ගෙදර තියෙන්නේ ටිකක් කන්දක් උඩට වෙන්න .මේ දවස් වල ලයිට් කපන නිසා පාරේ ලයින් එකේ ප්‍රෙෂර් එක මදි ඒක නිසා අපේ ගෙදරට වතුර එන්නෙ නෑ .ඒත් පහල ගෙවල් වලට වතුර තියෙනවා.ඒ වගේ වෙලාවට මෝටර් එකක් දාලා ගෙදර ටැංකියට වතුර ඇද ගන්න ක්‍රමයක් තියනවද .තියනවනම් කරුනාකරලා විස්තර කරන්න .🙏

    • @sleasywork
      @sleasywork  2 роки тому

      Ehema kramayaknam man danne na..hoyala balannm

    • @samanpalitha5041
      @samanpalitha5041 2 роки тому +1

      මල්ලි පහල පුඑවන් තැනකින් L.2000 ක විතර ටැංකියක් තියාගනින් පාරෙ ලයින් එක එන වෙලාවට එ ටැංකියේ ස්ටොක් කරලා පාරේ ලයින් එක නැති වෙලාවට මොටරයකින් යට ටැංකියේ වතුර උඩ ටැංකියට ගහගනින්.L 1000 ටැංකි 1 L2000 ටැංකි 1 මොටරයක් තිබුනනාමි ඹය මල වදේ ඉවරයි. මම හදා ගත්තා,දැන් මම නිදහස්.

  • @Yesii0226
    @Yesii0226 11 місяців тому +1

    උඩ තියෙන ටැංකියේ ජලය මගින් පහලට උපරිම පීඩනය වැඩිකරගන්නෙ කොහොමද

  • @Verbena163
    @Verbena163 2 роки тому +1

    Ayya maga motar Ake wada na

  • @chandrarathnepunchihewa8171
    @chandrarathnepunchihewa8171 2 місяці тому +1

    non return valve දැමීම නිසා water pressure එක අඩු වෙනවාද?

  • @judemalcolm8434
    @judemalcolm8434 3 роки тому +1

    Appreciated

  • @NelakaNissan
    @NelakaNissan 3 роки тому +2

    ස්තූතියි...non return valve එක නිසා වතුර කඳෙහි පීඩනය අඩු වෙනවාද?

    • @sleasywork
      @sleasywork  3 роки тому +1

      Tikak adu wenawa

    • @sarathwickramarathne5092
      @sarathwickramarathne5092 3 роки тому +1

      Yes. Non return valve drops the pressure. when you take water from the tank, it effects seriously. i do not use non return valve. when i use shower, i close the valve at the tank and open the valve at the meter.

  • @sunethahangangoda8134
    @sunethahangangoda8134 2 роки тому +1

    Api heduwa namuth hema line ekakinma watura leek වෙනව

  • @charithapriyaekanayake8566
    @charithapriyaekanayake8566 3 роки тому +2

    ටැංකියෙ ඉදල පහලට එන nvr එක නිසා ගොඩක් pressure අඩු වෙන්ව ද? පහලට දාන nvr එක spring එකක් තියෙන එකක් ද දාන්න ඔන?

    • @sleasywork
      @sleasywork  3 роки тому +1

      Damper ekak thiyena ekak danna.
      Pressure ekanam tikak adu wenawa

    • @charithapriyaekanayake8566
      @charithapriyaekanayake8566 3 роки тому +1

      Thanks. api me system eka hadanne pressure wadi karanna. But nrv eka nisa pressure drop wenwanm line eke wathura nati welawata tank eke kalin tibba pressure ekath adu wenwa neda me system eka nisa.
      Please explain.

    • @charithapriyaekanayake8566
      @charithapriyaekanayake8566 3 роки тому

      damper ekak tiyena ekak kiwe ara ipiyek wage athule thiyena eka neda?
      Uda athata vertical flow eka blok karanna e system eka hariyaida bro?

  • @wallclock4313
    @wallclock4313 3 роки тому

    Very good

  • @slgym7015
    @slgym7015 3 роки тому

    Super brother

  • @ladda8746
    @ladda8746 3 роки тому +1

    Good video

  • @sanka2858
    @sanka2858 2 роки тому +1

    loku curent ekak ynwda ara pump ektA

  • @susanthasanjeewa361
    @susanthasanjeewa361 3 роки тому +2

    Normal tankiyen thamai වතුර bathroom ekat ganne එතකොට kohomada pressure eka vadi karaganne?

    • @sleasywork
      @sleasywork  3 роки тому

      Video eke සම්පූර්ණ විස්තර තියෙනවා

  • @SachinBeatsOfficial
    @SachinBeatsOfficial 9 місяців тому +1

    🙂 ටැන්කියේ උඩින් එනප්‍රෙශර් එකට වඩා මන්ඩලෙ ප්‍රෙශර් එක වැඩිනම් ටැන්කියෙන් එලියට ගන්න් ලයින් එකෙන් පිරෙනවා නේ ඒකට මොකද කරන්නෙ😢😢😢😢

    • @sleasywork
      @sleasywork  9 місяців тому

      None return valve ekak daana nisa ehema wenne na

    • @SachinBeatsOfficial
      @SachinBeatsOfficial 9 місяців тому

      @@sleasywork damma eth ehema wenawane

  • @politics-12
    @politics-12 3 роки тому +1

    Electricity bill eka nam wadi wenawa okata sahenna

  • @chamika61
    @chamika61 3 роки тому +3

    ටැංකිය පුරවා ගන්න තරම් පාරේ ලයින් එක ප්‍රෙෂර්නැති නම් sump එකක් ගහලා කරන ක්‍රමේ ඇරෙන්න පාරේ ලයින් එකන් වතුර ඇදලා උඩට ගන්න වගේ විදියක් නැද්ද

    • @sleasywork
      @sleasywork  3 роки тому

      Palleha wenama stocks tank ekakata wathura purawanna.itapasse motor ekak daala uda tank ekata purawanna

    • @lebanonlebanon1572
      @lebanonlebanon1572 3 роки тому

      Party lainAykata pode motarayk save karanna.

    • @chamika61
      @chamika61 3 роки тому

      @@lebanonlebanon1572 අදහසක් තියනවද මොන වගේ මෝටරයක් හොදයිද කියලා

    • @lebanonlebanon1572
      @lebanonlebanon1572 3 роки тому

      H P 1/2 Vetara vatura moteryak.kopamana durakda tankiyata tiyennay.

    • @chamika61
      @chamika61 3 роки тому

      @@lebanonlebanon1572 අඩි 25 විතර උසින් තියෙන්නේ ..
      ඔබ තුමා ෆේස්බුක් ඉන්නවද සම්බන්ද කර ගන්න මට වැඩි විස්තර වෙනුවෙන්

  • @PSDDS1
    @PSDDS1 3 роки тому +2

    අයියේ පාරෙ ලයින් එකෙන් හොරෙන් වතුර අරගන්න හැටි කියා දෙන වීඩියෝ එකක් දාන්න බැරිද. ගොඩාග් ගෙවල්
    තියෙමවා වතුර ගත්තට බිල ගෙවාග්න්න් බැරි. එගෝල්ලන්ට දැනහන්නත් එක්ක වීඩියෝ එකක් දන්න්කො ඩ්‍රොවිම් එක්කුත් එක්ක්ම.

    • @sleasywork
      @sleasywork  3 роки тому +1

      Kawadaawath ehema karanna epa.. ahu unoth iwarai

    • @PSDDS1
      @PSDDS1 3 роки тому

      @@sleasywork ඔව් ඔව් ඒක තමා. අහු වෙන්නෙ නැතිවෙන්න ලස්සනට කරන්න ඕනෙ වැඩේ. තෑක්ස් අයියේ.

  • @esymaintenance2376
    @esymaintenance2376 3 роки тому

    Useful video

  • @jambohawa2799
    @jambohawa2799 3 роки тому

    Important channel

  • @ashanrupasingha1425
    @ashanrupasingha1425 2 роки тому +1

    නන්රිටර්න් වෑල් එකෙ මිල කීයද

  • @chathuranga10
    @chathuranga10 3 роки тому +1

    පට්ට

  • @surangaabeysinghe2125
    @surangaabeysinghe2125 3 роки тому +2

    ජලය ඒමට කලින් ෆ්ලෝට් වෑල් එක හරහා එන වාතය මගින් මීටරය වැඩකිරීමෙන් බිල් එක වැඩිවෙනවාද? එසේ නම් එය වලක්වා ගන්නේ කෙසේද?

    • @sleasywork
      @sleasywork  3 роки тому

      Meter eka langata none return valve ekak daanna

    • @kosalanalin
      @kosalanalin 3 роки тому +1

      Complain to water boad, ganagaththe nethnam hulan walata meetaree kerakena aeka vidio karala pennanna, air relef valve aekak ae line aekata hai karai ... nethnam PUCSL ekata complain karanna,

  • @rawanajeewandara421
    @rawanajeewandara421 3 роки тому +2

    යකෝ ටැංකි නැති එවුං රටපුරා ඉන්නවා,මෙහෙම හෙඩිම දැම්මම උනුත් සල්ලි කපං මේ ලබ්බ බලනව⁣නේ,,,

  • @kasunfonseka8421
    @kasunfonseka8421 3 роки тому +1

    තට්ටු දෙකේ ගෙදරක සාමාන්‍යයෙන් වතුර ටැංකියේ outlet එකේ සයිස් එකට වඩා ලොකු බටයක් දාලා වතුර පහළට අරන් reduce කරලා දෙන එකෙයි ටැංකියේ outlet එකේ එන සයිස් එකෙන් පහළට අරන් reduce කරලා දෙන එකෙනුයි වඩා වැඩි වතුර peessure එකක් ලැබෙන්නේ මොන විදියෙන් ද ?

    • @sleasywork
      @sleasywork  3 роки тому +3

      Tank eke output pipe size eka pahalatama aragena enna.
      Anith kramaya therumak na

  • @supunchamara5761
    @supunchamara5761 2 роки тому +1

    උඩ තට්ටුවේ bathroom එකේ slab එක උඩ තියෙන්නේ ටැංකිය. Pressure pump දන්නේ නැතුව වතුර pressure කර ගන්න විඳිය ක් නැද්ද උඩ bathroom එකට

    • @sleasywork
      @sleasywork  2 роки тому +1

      Pipe line okkoma karalada thiyenne..
      Karalanam tank eka adi 6k wath ussanna wenawa

    • @supunchamara5761
      @supunchamara5761 2 роки тому

      ඔව්. Phone number එකක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්

  • @rathnaalahakoon3207
    @rathnaalahakoon3207 3 роки тому +1

    ටැංකියෙන් එලියට වතුර speed ගන්නේ කොහොමද මොක්දද?? පාවිච්චි කරන්න ඕනේ

    • @sleasywork
      @sleasywork  3 роки тому +1

      tank eka ussala 1 1/2 pipe eka puluwan tharam langata ganna ona.

    • @rathnaalahakoon3207
      @rathnaalahakoon3207 3 роки тому

      @@sleasywork contact number plasae

  • @saberathnaaththanayaka8910
    @saberathnaaththanayaka8910 2 роки тому +1

    පාරෙ ලයින් එකෙන් දුන්නා කොමෙඩ් එකෙ ,ශවර් එකෙ හෝර්ස් එහෙමත් පුපුරනවා . ඒකට මොකද කරන්නෙ? නන් රෙටන් වෑල් දැම්මහම ඒක විසදෙයිද?

    • @sleasywork
      @sleasywork  2 роки тому

      Valve eka baageta arala thiyanna wenawa

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 роки тому +1

    සුපිරි බොක්ක ❤️❤️sorry මල්ලියා සාමන්‍යෙන් මිටරෙන් එන ලයින් එක කෙලින්ම ටැන්කියටනේ දෙන්නේ ටැන්කියෙන් out කරන වතුරනේ අපේ පාවිච්චියට ගන්නේ එතකොට ඒකට මේ ප්‍ර්ශර්මොටරේ හයි කරාම ලේසි නේ ඉස්සලා විඩියො එක තියෙන්නෙ කරන්ට් එක නැති වෙලාවට buypas එකකින් ඒ ක්‍රමේ ලිසිනේ

  • @srimalisajeewani563
    @srimalisajeewani563 3 роки тому +1

    Comed eke tank ekata watura pirena