Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මන් දැකපු සුපිරිම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් තමයි මෙයා. වීඩියෝ එකක් දැම්මොත් දාන්නෙ ඒක නියමම විදියට පැහැදිලි කරලයි. පෙලක් අයගේ වීඩියො බලන්නත් අප්පිරියයි. ඔබගේ ගමන සුබයි ජය නියතයි
Thanks brother
PlP
ඇත්තටම සුපිරි ඔයාගෙ පෝන් නොම්මරය දාන්න ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීම ගැන
Channel about eken ganna
ඇත්තෙන් ම වටිනා පැහැදිලි කිරීමක්. ස්තූතිය ඔබට
👍👍👍
පැහැදිලිව කියලා දුන්නා thank you.😍 bath room එක ඇදලා තිබ්බා ලස්සනයි.😊
Tile ඇල්ලුවනම් තවත් හොදයි.
@@thusharakodikara5755 😂
😃👍👍 බොහොම ස්තූතියි මල්ලි එදා මම අහපු ප්‍රශ්නෙට මල්ලි අද වීඩියෝවක් කලා ගොඩක් වටිනවා ස්තුතියි
🙏👍👍👍
Thanks . නොදන්නා කරුණු ගොඩක් දැන ගත්තා.
සුපිරි මල්ලි හොදට පැහැදිලි කරනවා.ගොඩක් වටිනවා කියලා දුන්න දේවල්...❤❤❤❤
Thanks
හොද පැහැදිලි කිරීමක් මචන්...❤❤🙏ජය වේවා
Thank you so much..ලොකු ප්‍රශ්නයක් විසදගත්තා මේ video එක නිසා..
Good
YOUR PRESENATION WAS VERY HELPFUL.THANKS
සුපිරි පැහැදිලි කිරීමක්...❤❤❤
👍👍🙂🙂
Nicely explained.
Thank you 🙂
ඉතාමත් අගය කරනවා.ස්තූතියි
ස්තූති සහෝදරයා .👍❤️
ගොඩක් වටිනවා.පුදුම පැහැදිලි. තෑන්ස්..
Woter line එකට කෙලින්ම සන්බන්ධ කරන්න පුලුවන් ද Prasar එක වැඩිද
මං කරපු දෙයක්, පාරේ ලයින් එකකකින් ටැංකියට වතුර පිරෙනවා නම් හැම විටම බෝල වයල්වය හිරවී කරදරත් වෙනවා නම්, මේ ක්‍රමය මගින් පාරේ වතුර නොකපා තියන විට පාරේ ප්‍රෙශර් එකත්, වතුර කැපුවාම ටැංකියේ ප්‍රෙශර් එකෙනුත් වැඩකරන්න පලුවන්, නමුත් පාරේ වතුර කපනවා නම් වරින් වර ටැංකිය අතින්ම පුරවන්න වෙනවා. මෙහෙමයි කරන්නේ ටැංකියට තුලට වතුර ආපසු නොයන වයල්වයකුත්, වතුර කැපූවිට ටැංකියේ වතුර පාරට නොයන වයල්වකුත් යෙදීමෙන්!
E gana video ekak karala thiyenawa
😂😂
Very useful ideas yyou gave for thank you so much. 6:40
My pleasure 😊
Good explanation..Thank you
You are welcome
Thank you so much.😅 8:23
හොඳ වැඩ සටහනක් ස්තුතියි 👌👌👌👌👌👌👌👌
නියමයි. පිලිවෙලට කියල දුන්න.
🙏🙏👍👍👍👍❤️
හොදටම කරනවා. ජය වේවා මල්ලී. .
Thanks 🎉 Blessings for a bright future
Hodata pahadiliwa kiyala dunnata thanks bro
Many thanks. Very helpful.
හොඳ පැහැදිලි කිරිමක් සුපිරි
ස්තූතිය මිතුර.. අපේ බාතෲම් එකේ වෝට ප්‍රෙශර් එක බොහොම අඩුවෙන් තිබුණෙ. ඔබ මේ වීඩියෝ එකේ ලබා දෙන ටිප්ස් පාවිච්චි කරල දැන් අපේ ස්පීඩ් එක සුපිරි ❤🎉
keep it. very valuble. thank you very much
මගේ බාත්රැම් එක හැදුවා. අගල් බගේ බට තමයි ඇතුලේ,පිට දෙකේම තිබුනේ. අපි පිට බට දිගටම අගල් එකෙන් දැමිමා. දැන් අර තිබුන ප්‍රෙෂර් එකත් නැතිව ගියා. මට මෙිකට විසදුමක් දෙන්න මල්ලි
මටත් ඕකම උනා
Harima clear.. Thank you so much😍❤
👍👍
එල එල බොක්කෙන්ම ස්තුතීයි
Malli oya super waddek....oyata godak thanks
තවත් දෙයක්, වතුර පොම්පය හයිකරන්නත් ගොඩක් අය Elbow පාවිච්චි කරනවා.. ඒ වෙනුවට Bend දාන එක තමයි හොඳම.. අවශ්‍යම තැනක් තිබුනොත් විතරක් Elbow දැම්මට ගැටලුවක් නැහැ..
Yes
මෙම වීඩියෝ එක අසම්පූර්ණයි බාත්රූම් එක ඇතුලෙ ප්‍රබල සවිකිරීම සහ ප්ලාස්ටික් කවර ප්‍රභේද වතුර ප්‍රශ්න ක්ම අඩු වෙනවා dopler සවිකිරීමේ ඇතිවන දෝෂය කිසිම තැනක සඳහන් කරන්නේ නැහැ ඒ නිසා මෙම වීඩියෝ එක අසම්පූර්ණයි සර්ව සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න මල්ලි බට ලයින් නෝනට වඩා සවි කිරීමේ දී ඇති වන දෝෂ රහට පළ ප්ලාස්ටික් කවරය කිරීමේ ක්‍රියාවලිය නිසා වතුර ප්‍රෙෂර් එක අඩු වෙනවා
මම කිව්වේ මම සඳහන් කළේ මේකයි මේ වීඩියෝ එක අසම්පූර්ණයි බාත්රූම් එක ඇතුලෙ fittins වල දෝෂ නිසා වතුර හරියට එන්නෙ නැහැ විශේෂයෙන්ම සමහර පැපොල තියෙන ප්ලාස්ටික් කවර සහ අනවශ්‍ය ප්‍රේරණ නිසා වතුර හිරවෙනවා ඒ ගැන මෙහි සඳහන් නැහැ බාත්රූම් එක ඇතුලෙ තමයි මේ වතුර අඩු වෙන්න ප්‍රධානම හේතුව තියෙන්නේ එලියට දාන භට ල ඉන්න වල නෙමෙයි බාත්රූම් එක ඇතුලෙ තියෙන ප්‍රශ්නයක් ඒවට විසඳුම් මේ වීඩියෝ එකෙන් ලැබෙනවද කියලා සැක සහිතයි කහ කඩල බාත් රූම් එක ඇතුලට දාලා කැප් එක සහ මොකුත් උපාංගවල සිරවීමක් මත ජලය හරියට ගලා යාමක් සිදුවන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා දැන් ඔබට තිබෙන විසඳුම් මොනවාද කියලා හරියාකාරව විස්තර කරනවා නම් හොඳයි
මේ මොන සිංහලක්දමේ මොන බහුබුතයක් ගැනද කියන්නේ ප්‍රේරණය😂
මොන පිස්සෙක්ද මන්ද ඔක්කොටම කලින් සිංහල ඉගෙනගෙන වරෙන්
සුපිරී අයියේ...
Good job …..well done.. 👍🏽👍🏽👍🏽
මහත්මයා, Water tank එක ground level එකේ ඉදන් අඩි 15ක් පමණ උසින් තියෙන්නේ.අගල් 1 1/2" වෙනුවට අගල් 2 බටයකින් උඩ ඉදන් bathroom eke බිත්තියට එනකම් දාගත්තොත් pressure එක අඩුවෙන්න පුලුවන්ද?. ස්තූතියි.
Nice bro and perfect and very useful video
Malli.. MCCB, MCB, RCCB, isolator, 4pole ,2pole ගැන vedio ekak karanna puluwanda
Ok
වීඩියෝව වෙනුවෙන් හදවතින්ම බොහොම ස්තූතියි සහෝදරයා. ❤මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම අපේ ගෙදරටම කරපු වීඩියෝ එකක්ම තමයි. ඒකට හේතුව අපේ ගෙදර තියෙන්නෙ ලීටර් 1000 ටැංකියක්. ඒකේ බට ලයින් එක සෙට් කරලා තියෙන්නෙ අඟල් එකේ බටයෙන් ගෙදරට වතුර අරගෙන, ඒකත් මඟක් එනකොට තුන්කාලට රෙඩියුස් කරලා. අඟල් එකහමාර බටය ටැංකිය හෝදලා යවන එකට සෙට් කරලා. වැඩේ කියන්නෙ තාත්තයි, මායි තමයි බට ලයින් එක සෙට් කරේ. බට ලයින් එක සෙට් කරද්දි මම කිව්වා රෙඩියුස් නොකර එක සයිස් එකෙන්ම ලයින් එක පුළුවන් තරම් දුර ගෙනියමු කියලා. ඒත් මගේ මතය පරාජය වෙලා තාත්තගේ මතය ඒ වෙලාවේ ජයගත්ත නිසා ටැංකියේ ඉදන් අඩි තුන හතරක් එද්දිම ලයින් එක රෙඩියුස් වුණා. 😑අන්තිමට වුණේ ටැංකියෙන් යන හැම තැනකටම වතුර ප්‍රෙශර් එක අඩුවුණු එක. 😑දැන් ඉතින් මේ වීඩියෝව පෙන්නලා හරිනේ අමාරුව කියලා තාත්තගෙන් අහන්නත් පුළුවන්. 😂ඒත් ටැංකියෙන් වතුර පිට කරන ලයින් එකේ සයිස් එක අඟල් එකහමාර වෙනුවට අඟල වෙලා මටත් වැරදුන නිසා මට එහෙම අහන්නත් බෑ. 😂🙏
Ohhh
I have been watching most of your programs. All of it very very useful for day today life.Thank you so such your helping hand.
🎉😂😂
ගොඩාක් ස්තූතියි මචන් ❤❤❤❤
🙏👍👍💯
Chamith aiye..sound eka vibration wenoo....aluth phone eke mokak hari ..developed option ekak on karada.ඒ උනාට explain eka ft...❤🥺theruna niyamata
ඉතාම හොඳයි. අද කාලෙ ගොඩක් පයිප්ප බාස් ලාට මේ කරුනු ගැන කිසිදු දැනිමක් නැ . හැම තැනටම එල්බො දානවා. ගොඩක් අය හිතන්නෙ පයිප්පෙ පො ඩි තරමට ප්‍රෙශර් වැඩි වෙනවා කියලා. ඒ අයට ප්‍රෙශර් ලොස් ගැන කිසිම අවබෝධයක් නැ. මේ විඩියෝ එකවත් බලලා යමක් ඉගෙන ගත් තොත් හොඳයි.
ඒ පයිප්ප බාස්ලා නෙවෙි.මක බාස්ලා
Nalaye pramanaya kopamana wadikarath tankiya niyamita udin sawikala yuthui
සුපිරි මචන්..මටත් ඕක ගැටලුවක්
Well explained. Thank you.
Thank you puthe harima wedagath
හරිම වටිනව මචං🌷👍
ගොඩක් වටින වීඩියෝ එකක් සහො. 😍😍👍
Nalaye pramanaya gana salakilimath wenna onaa oba kopamana water outlet pramanayak ekawita pawichchikaranawada kiyana karanaya matha pamanai
Hot water shower ගැනත් විඩියෝ එකක් කරන්න. ස්තූති
Best information thanks
Welcome
හැබැයි බලාගෙන ප්‍රෙෂර් පම්ප් 1ක් තියන්න කලින් හොට් වෝට් වෝටර් හීටර්, ගීසර් තියෙන අය විශේෂයෙන් සැලකිලිමත් වෙන්න එම උපකරණ වලට බොහෝවිට ප්‍රෙෂර් 1 වැඩි වුනොත් ඩැමේජ් වෙන්න පුලුවන්. ඉතින් හොට් වෝටර් හැර අනිත් එවට ප්‍රෙෂර් පම්ප් දාන්න. ඔයා ලස්සනට පැහැදිලි කරනවා . තෑන්ක් යූ.👍
Aniwaryen takiya niyamitha usin pihitiya uthui nathinam water pressure eka aduwena
Good job thanks 👍🌹
1 1/2 න් ඇවිත් එක පාර 3/4 දෙන්න පුලුවන්ද. නැත්නම් 1 1/2 ඉදන් පිලිවෙලටද අඩු කරන්න ඕන. වේගේ ගොඩක් අඩු වෙනවද.
excellent videothanks bro.
hoda upadesak malli
Brother tankiya adi 16k issuwama ethida?
මල්ලි කොහොමද ප්‍රධාන නලයට ෆ්ල්ටර් එකක් සවිකරන්නේ.ඒ ගැන දැනුවත් කරන්න
Flow rate ekai water pressure ekai kiyanne karunu 2k putha
බොහොම ස්තූතියි !!!
ගෙදර මුලු නල පද්ධතිෙයම වතුර presur අඩුවෙලා ..මට විසඳුමක් කියන්න ...ගොඩාක් ස්තුතියි .
Meka balapiya😂
Godak hotai budusaranai
ස්තුති, pressure mump එකක් සවි කල විට කොහේ හෝ යන්තම් කාන්දුවක් තියනවිට pump එක off වෙන්නේ නෑ නේද, මම ඔය වැඩේ කරන්න ගියාම හාඩ්වේයා එකේ මුදලාලිමයි ඕක කිව්වේ එයට විසඳුම්ක් තියනවද මොකද කාලයකදි සිස්ටන් එකේ නොදැනෙන යන්තම් කාන්දුවීම් සිදුවෙනවාමයි 🤔
onama water leak ekak hadanna puluwan.
නෑ එහෙම වෙන්නෙ නෑ. බත්රූම් එකක පයිප්ප දානකොට එකම බ්‍රෑන්ඩ් එකක බට සොකට් ගම් වගේ දේවල් ගන්න. ත්‍රෙඩ්සීල් ලෝබ නැතුව ටැප්, ෂවර් , බෝල් වෑල් වලට ඔතන්න. විශේෂ යෙන් 1000 ටයිප් බට සොකට් දාන්න. නෝ ලීක් නෝ වොරීස් හාර්ඩ්වෙයර් එකේ මුදලාලිගෙ ගෙදර ලාබ බඩු දාල අඩු මුදලට කරගන වැඩේ බාල කරගන ඇති 😊😄
Gas cooker repair video???? Part 1,2,3...
👍👍superb.
Thanks 🤗
මල්ලි angle valve එක බිතියේ ඇතුලට ගිහින් තිබුනොත් කොහොමද tap හයි කරන්න ඒක දිග් කරගන්නේ
Nipples ganna thiyenawa. Ewa daala diga wadi karaganna පුළුවන්
Samahara videos tiyenawa plastic bottle use karagen pressure wedi karaganna.e method eka practicled
No
ස්තුතියි
කන්සීල්ඩ් වෑල් අගල් 1/2 ද 3/4 ද වැඩි ප්‍රෙශර් එකක් ගන්න පුලුවන් වෙන්නේ
Good job ❤
Thank you very much!
Thanks. Unu watura geyser eken ena watura presser karaganney kohomada pls
Video ekak karannam
Oya vidihata katanga kiyala one deal seramath deela a vidihata hadaway ne basla eyalage vidiha thamai hari kiyala inne
සාමාන්‍ය හා උනු වතුර සහිත බාත් රෑ ම් එකක ,ලයින් දෙකේම ප්‍රෙසෙර් වැඩි කර ගන්නේ කොහොමද .පැහැදිලි කරන්න ,කූල් ලයින් එකට ප්‍රෙසෙර් පම්ප් එකක් දාන්න පුලුවන් ,ඒත් හොට් ලයින් එකට.
Supirima..👍
Can u inspect our house and giveinstruction about defects?
thanks bro..
well explained son
Thank you 👍☝️🤝
Thank you too
Hoda pahedili kireemak thank
✔
Water pressure එක එක level එකක තියගන්න පුලුවන් pressure Regulater තියෙනවද? (main line එකෙන් එන pressure එක)
අගල් බාගෙ බට වලින් line එක ඇද්දෙ ඒත් T Junction එකේ පහලින් වතුර පොඩ්ඩ පොඩ්ඩ ලීක් වෙනවා.. දැන් ගම් ගාලා අලවල තියෙන්නෙ.. ඒත් ලීක් වෙනවා එතන. ගලවන්නෙ නැතිව එතන ලීක් එක වහන්න ක්‍රමයක් තියෙනවද ? Please කියන්න පුලුවන්ද ?
Pahadili madi
Thank you so much
Bravo ❤
ස්තුතියි ඔබතුමාට
දැන් ප්‍රෙෂර්පම්‍ප් එකක් කීයක්වෙනවද
අපේ බාත්රැමි එකේ ඇතුලට අගල් බාගේ බට,එලියේදගටම දැම්මේ අගලේ බට, වතුර පෙුෂර් එක අඩුයි. මොකද කරන්නේ
අනේ මට උත්තරයක් දෙන්න
නළලිදක් සවිකිරීමේදී ළිදේකට වහන්න ඕනද වතුර අදින්න ස්තූතිය 🙏
Dood
ගොඩක් වටිනව
පරෙන් එන 1/2''' වතුර සැලසුම මහල් දෙකකින් යුත් නිවසක ශවර් එකකට ලබා දෙන්නේ කෙසෙද
A great explanation,thank you so much
❤❤❤❤❤tanks malli ❤❤❤❤
Water heater එකේ ප්‍රෙශර් එක වැඩි කරගන්නෙ කොහොමද
Line එකේ ප්‍රෙශර් ..ඒත් එතනින් water heater එකෙ හරහා ශවර් එකට එන ප්‍රෙශර් එක අඩුයිනෙ
Mcn කොහොමද pressure eka drop wenne size eka adu karama
ස්තූතියි
Thank you so much😊
You're welcome 😊
Tankiyen ena out eka loku batayaka set karala loku eke idan podi bateta adukarath wathura drop wenawada
Ow
මන් දැකපු සුපිරිම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් තමයි මෙයා. වීඩියෝ එකක් දැම්මොත් දාන්නෙ ඒක නියමම විදියට පැහැදිලි කරලයි. පෙලක් අයගේ වීඩියො බලන්නත් අප්පිරියයි. ඔබගේ ගමන සුබයි ජය නියතයි
Thanks brother
Pl
P
ඇත්තටම සුපිරි ඔයාගෙ පෝන් නොම්මරය දාන්න ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීම ගැන
Channel about eken ganna
ඇත්තෙන් ම වටිනා පැහැදිලි කිරීමක්. ස්තූතිය ඔබට
👍👍👍
පැහැදිලිව කියලා දුන්නා thank you.😍
bath room එක ඇදලා තිබ්බා ලස්සනයි.😊
Tile ඇල්ලුවනම් තවත් හොදයි.
@@thusharakodikara5755 😂
😃👍👍 බොහොම ස්තූතියි මල්ලි එදා මම අහපු ප්‍රශ්නෙට මල්ලි අද වීඩියෝවක් කලා ගොඩක් වටිනවා ස්තුතියි
🙏👍👍👍
Thanks . නොදන්නා කරුණු ගොඩක් දැන ගත්තා.
සුපිරි මල්ලි හොදට පැහැදිලි කරනවා.ගොඩක් වටිනවා කියලා දුන්න දේවල්...❤❤❤❤
Thanks
හොද පැහැදිලි කිරීමක් මචන්...❤❤🙏ජය වේවා
Thank you so much..ලොකු ප්‍රශ්නයක් විසදගත්තා මේ video එක නිසා..
Good
YOUR PRESENATION WAS VERY HELPFUL.
THANKS
සුපිරි පැහැදිලි කිරීමක්...❤❤❤
👍👍🙂🙂
Nicely explained.
Thank you 🙂
ඉතාමත් අගය කරනවා.ස්තූතියි
Thanks
ස්තූති සහෝදරයා .👍❤️
ගොඩක් වටිනවා.පුදුම පැහැදිලි. තෑන්ස්..
Thanks
Woter line එකට කෙලින්ම සන්බන්ධ කරන්න පුලුවන් ද
Prasar එක වැඩිද
මං කරපු දෙයක්, පාරේ ලයින් එකකකින් ටැංකියට වතුර පිරෙනවා නම් හැම විටම බෝල වයල්වය හිරවී කරදරත් වෙනවා නම්, මේ ක්‍රමය මගින් පාරේ වතුර නොකපා තියන විට පාරේ ප්‍රෙශර් එකත්, වතුර කැපුවාම ටැංකියේ ප්‍රෙශර් එකෙනුත් වැඩකරන්න පලුවන්, නමුත් පාරේ වතුර කපනවා නම් වරින් වර ටැංකිය අතින්ම පුරවන්න වෙනවා. මෙහෙමයි කරන්නේ ටැංකියට තුලට වතුර ආපසු නොයන වයල්වයකුත්, වතුර කැපූවිට ටැංකියේ වතුර පාරට නොයන වයල්වකුත් යෙදීමෙන්!
E gana video ekak karala thiyenawa
😂😂
Very useful ideas yyou gave for thank you so much. 6:40
My pleasure 😊
Good explanation..Thank you
You are welcome
Thank you so much.😅 8:23
හොඳ වැඩ සටහනක් ස්තුතියි 👌👌👌👌👌👌👌👌
Thanks
නියමයි. පිලිවෙලට කියල දුන්න.
🙏🙏👍👍👍👍❤️
හොදටම කරනවා. ජය වේවා මල්ලී. .
Thanks 🎉 Blessings for a bright future
Hodata pahadiliwa kiyala dunnata thanks bro
Thanks
Many thanks. Very helpful.
හොඳ පැහැදිලි කිරිමක් සුපිරි
Thanks
ස්තූතිය මිතුර.. අපේ බාතෲම් එකේ වෝට ප්‍රෙශර් එක බොහොම අඩුවෙන් තිබුණෙ. ඔබ මේ වීඩියෝ එකේ ලබා දෙන ටිප්ස් පාවිච්චි කරල දැන් අපේ ස්පීඩ් එක සුපිරි ❤🎉
Good
keep it. very valuble. thank you very much
මගේ බාත්රැම් එක හැදුවා. අගල් බගේ බට තමයි ඇතුලේ,පිට දෙකේම තිබුනේ. අපි පිට බට දිගටම අගල් එකෙන් දැමිමා. දැන් අර තිබුන ප්‍රෙෂර් එකත් නැතිව ගියා. මට මෙිකට විසදුමක් දෙන්න මල්ලි
මටත් ඕකම උනා
Harima clear.. Thank you so much😍❤
👍👍
එල එල බොක්කෙන්ම ස්තුතීයි
👍👍👍
Malli oya super waddek....oyata godak thanks
Thanks
තවත් දෙයක්, වතුර පොම්පය හයිකරන්නත් ගොඩක් අය Elbow පාවිච්චි කරනවා.. ඒ වෙනුවට Bend දාන එක තමයි හොඳම.. අවශ්‍යම තැනක් තිබුනොත් විතරක් Elbow දැම්මට ගැටලුවක් නැහැ..
Yes
මෙම වීඩියෝ එක අසම්පූර්ණයි බාත්රූම් එක ඇතුලෙ ප්‍රබල සවිකිරීම සහ ප්ලාස්ටික් කවර ප්‍රභේද වතුර ප්‍රශ්න ක්ම අඩු වෙනවා dopler සවිකිරීමේ ඇතිවන දෝෂය කිසිම තැනක සඳහන් කරන්නේ නැහැ ඒ නිසා මෙම වීඩියෝ එක අසම්පූර්ණයි සර්ව සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න මල්ලි බට ලයින් නෝනට වඩා සවි කිරීමේ දී ඇති වන දෝෂ රහට පළ ප්ලාස්ටික් කවරය කිරීමේ ක්‍රියාවලිය නිසා වතුර ප්‍රෙෂර් එක අඩු වෙනවා
මම කිව්වේ මම සඳහන් කළේ මේකයි මේ වීඩියෝ එක අසම්පූර්ණයි බාත්රූම් එක ඇතුලෙ fittins වල දෝෂ නිසා වතුර හරියට එන්නෙ නැහැ විශේෂයෙන්ම සමහර පැපොල තියෙන ප්ලාස්ටික් කවර සහ අනවශ්‍ය ප්‍රේරණ නිසා වතුර හිරවෙනවා ඒ ගැන මෙහි සඳහන් නැහැ බාත්රූම් එක ඇතුලෙ තමයි මේ වතුර අඩු වෙන්න ප්‍රධානම හේතුව තියෙන්නේ එලියට දාන භට ල ඉන්න වල නෙමෙයි බාත්රූම් එක ඇතුලෙ තියෙන ප්‍රශ්නයක් ඒවට විසඳුම් මේ වීඩියෝ එකෙන් ලැබෙනවද කියලා සැක සහිතයි කහ කඩල බාත් රූම් එක ඇතුලට දාලා කැප් එක සහ මොකුත් උපාංගවල සිරවීමක් මත ජලය හරියට ගලා යාමක් සිදුවන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා දැන් ඔබට තිබෙන විසඳුම් මොනවාද කියලා හරියාකාරව විස්තර කරනවා නම් හොඳයි
මේ මොන සිංහලක්දමේ මොන බහුබුතයක් ගැනද කියන්නේ ප්‍රේරණය😂
මොන පිස්සෙක්ද මන්ද ඔක්කොටම කලින් සිංහල ඉගෙනගෙන වරෙන්
සුපිරී අයියේ...
Good job …..well done.. 👍🏽👍🏽👍🏽
මහත්මයා, Water tank එක ground level එකේ ඉදන් අඩි 15ක් පමණ උසින් තියෙන්නේ.අගල් 1 1/2" වෙනුවට අගල් 2 බටයකින් උඩ ඉදන් bathroom eke බිත්තියට එනකම් දාගත්තොත් pressure එක අඩුවෙන්න පුලුවන්ද?.
ස්තූතියි.
Nice bro and perfect and very useful video
Thanks
Malli.. MCCB, MCB, RCCB, isolator, 4pole ,2pole ගැන vedio ekak karanna puluwanda
Ok
වීඩියෝව වෙනුවෙන් හදවතින්ම බොහොම ස්තූතියි සහෝදරයා. ❤මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම අපේ ගෙදරටම කරපු වීඩියෝ එකක්ම තමයි. ඒකට හේතුව අපේ ගෙදර තියෙන්නෙ ලීටර් 1000 ටැංකියක්. ඒකේ බට ලයින් එක සෙට් කරලා තියෙන්නෙ අඟල් එකේ බටයෙන් ගෙදරට වතුර අරගෙන, ඒකත් මඟක් එනකොට තුන්කාලට රෙඩියුස් කරලා. අඟල් එකහමාර බටය ටැංකිය හෝදලා යවන එකට සෙට් කරලා. වැඩේ කියන්නෙ තාත්තයි, මායි තමයි බට ලයින් එක සෙට් කරේ. බට ලයින් එක සෙට් කරද්දි මම කිව්වා රෙඩියුස් නොකර එක සයිස් එකෙන්ම ලයින් එක පුළුවන් තරම් දුර ගෙනියමු කියලා. ඒත් මගේ මතය පරාජය වෙලා තාත්තගේ මතය ඒ වෙලාවේ ජයගත්ත නිසා ටැංකියේ ඉදන් අඩි තුන හතරක් එද්දිම ලයින් එක රෙඩියුස් වුණා. 😑අන්තිමට වුණේ ටැංකියෙන් යන හැම තැනකටම වතුර ප්‍රෙශර් එක අඩුවුණු එක. 😑දැන් ඉතින් මේ වීඩියෝව පෙන්නලා හරිනේ අමාරුව කියලා තාත්තගෙන් අහන්නත් පුළුවන්. 😂ඒත් ටැංකියෙන් වතුර පිට කරන ලයින් එකේ සයිස් එක අඟල් එකහමාර වෙනුවට අඟල වෙලා මටත් වැරදුන නිසා මට එහෙම අහන්නත් බෑ. 😂🙏
Ohhh
I have been watching most of your programs. All of it very very useful for day today life.
Thank you so such your helping hand.
🎉😂😂
ගොඩාක් ස්තූතියි මචන් ❤❤❤❤
🙏👍👍💯
Chamith aiye..sound eka vibration wenoo....aluth phone eke mokak hari ..developed option ekak on karada.ඒ උනාට explain eka ft...❤🥺theruna niyamata
Ok
ඉතාම හොඳයි. අද කාලෙ ගොඩක් පයිප්ප බාස් ලාට මේ කරුනු ගැන කිසිදු දැනිමක් නැ . හැම තැනටම එල්බො දානවා. ගොඩක් අය හිතන්නෙ පයිප්පෙ පො ඩි තරමට ප්‍රෙශර් වැඩි වෙනවා කියලා. ඒ අයට ප්‍රෙශර් ලොස් ගැන කිසිම අවබෝධයක් නැ. මේ විඩියෝ එකවත් බලලා යමක් ඉගෙන ගත් තොත් හොඳයි.
Thanks
ඒ පයිප්ප බාස්ලා නෙවෙි.මක බාස්ලා
Nalaye pramanaya kopamana wadikarath tankiya niyamita udin sawikala yuthui
සුපිරි මචන්..මටත් ඕක ගැටලුවක්
Well explained. Thank you.
Thanks
Thank you puthe harima wedagath
හරිම වටිනව මචං🌷👍
Thanks
ගොඩක් වටින වීඩියෝ එකක් සහො. 😍😍👍
Thanks
Nalaye pramanaya gana salakilimath wenna onaa oba kopamana water outlet pramanayak ekawita pawichchikaranawada kiyana karanaya matha pamanai
Hot water shower ගැනත් විඩියෝ එකක් කරන්න. ස්තූති
Ok
Best information thanks
Welcome
හැබැයි බලාගෙන ප්‍රෙෂර් පම්ප් 1ක් තියන්න කලින් හොට් වෝට් වෝටර් හීටර්, ගීසර් තියෙන අය විශේෂයෙන් සැලකිලිමත් වෙන්න එම උපකරණ වලට බොහෝවිට ප්‍රෙෂර් 1 වැඩි වුනොත් ඩැමේජ් වෙන්න පුලුවන්. ඉතින් හොට් වෝටර් හැර අනිත් එවට ප්‍රෙෂර් පම්ප් දාන්න. ඔයා ලස්සනට පැහැදිලි කරනවා . තෑන්ක් යූ.👍
Thanks brother
Aniwaryen takiya niyamitha usin pihitiya uthui nathinam water pressure eka aduwena
Good job thanks 👍🌹
1 1/2 න් ඇවිත් එක පාර 3/4 දෙන්න පුලුවන්ද. නැත්නම් 1 1/2 ඉදන් පිලිවෙලටද අඩු කරන්න ඕන. වේගේ ගොඩක් අඩු වෙනවද.
excellent video
thanks bro.
Thanks
hoda upadesak malli
Brother tankiya adi 16k issuwama ethida?
මල්ලි කොහොමද ප්‍රධාන නලයට ෆ්ල්ටර් එකක් සවිකරන්නේ.ඒ ගැන දැනුවත් කරන්න
Flow rate ekai water pressure ekai kiyanne karunu 2k putha
බොහොම ස්තූතියි !!!
👍👍👍
ගෙදර
මුලු නල පද්ධතිෙයම වතුර presur අඩුවෙලා ..මට විසඳුමක් කියන්න ...ගොඩාක් ස්තුතියි .
Meka balapiya😂
Godak hotai budusaranai
ස්තුති, pressure mump එකක් සවි කල විට කොහේ හෝ යන්තම් කාන්දුවක් තියනවිට pump එක off වෙන්නේ නෑ නේද, මම ඔය වැඩේ කරන්න ගියාම හාඩ්වේයා එකේ මුදලාලිමයි ඕක කිව්වේ එයට විසඳුම්ක් තියනවද මොකද කාලයකදි සිස්ටන් එකේ නොදැනෙන යන්තම් කාන්දුවීම් සිදුවෙනවාමයි 🤔
onama water leak ekak hadanna puluwan.
නෑ එහෙම වෙන්නෙ නෑ. බත්රූම් එකක පයිප්ප දානකොට එකම බ්‍රෑන්ඩ් එකක බට සොකට් ගම් වගේ දේවල් ගන්න. ත්‍රෙඩ්සීල් ලෝබ නැතුව ටැප්, ෂවර් , බෝල් වෑල් වලට ඔතන්න. විශේෂ යෙන් 1000 ටයිප් බට සොකට් දාන්න. නෝ ලීක් නෝ වොරීස් හාර්ඩ්වෙයර් එකේ මුදලාලිගෙ ගෙදර ලාබ බඩු දාල අඩු මුදලට කරගන වැඩේ බාල කරගන ඇති 😊😄
Gas cooker repair video???? Part 1,2,3...
👍👍superb.
Thanks 🤗
මල්ලි angle valve එක බිතියේ ඇතුලට ගිහින් තිබුනොත් කොහොමද tap හයි කරන්න ඒක දිග් කරගන්නේ
Nipples ganna thiyenawa. Ewa daala diga wadi karaganna පුළුවන්
Samahara videos tiyenawa plastic bottle use karagen pressure wedi karaganna.e method eka practicled
No
ස්තුතියි
කන්සීල්ඩ් වෑල් අගල් 1/2 ද 3/4 ද වැඩි ප්‍රෙශර් එකක් ගන්න පුලුවන් වෙන්නේ
Good job ❤
Thank you very much!
Good
Thanks. Unu watura geyser eken ena watura presser karaganney kohomada pls
Video ekak karannam
Oya vidihata katanga kiyala one deal seramath deela a vidihata hadaway ne basla eyalage vidiha thamai hari kiyala inne
සාමාන්‍ය හා උනු වතුර සහිත බාත් රෑ ම් එකක ,ලයින් දෙකේම ප්‍රෙසෙර් වැඩි කර ගන්නේ කොහොමද .පැහැදිලි කරන්න ,කූල් ලයින් එකට ප්‍රෙසෙර් පම්ප් එකක් දාන්න පුලුවන් ,ඒත් හොට් ලයින් එකට.
Supirima..👍
Can u inspect our
house and giveinstruction about defects?