Spoken English in Sinhala / Grammar lesson 1 - am, is, are / How to use "Be" verbs. English Sinhala

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @lewangamamalki5687
    @lewangamamalki5687 Рік тому +9

    Sir හරිම පැහැදිලියි සර් ගේ ඉගැන්වීම තේරුම් ගන්න පුලුවන් ඕනෙම english දන්නේ නැති කෙනෙක්ට උනත්.thanks you so much sir.

  • @samanjayasundara-z3t
    @samanjayasundara-z3t 2 місяці тому +5

    මෙන්න english ඉගනගන්නවානම් ගුරුවරයා.වයසක අපිටත් මතක හිටින්න පැහැදිලි කිරිම.සුපිරි සර්.තෙරුවන් සරනයි .....

  • @yajithasaranga5269
    @yajithasaranga5269 3 роки тому +33

    හරිම පැහැදිලි සර්.හැමදේම හොඳට තේරැම් ගන්න පුළුවන් 🙏🙏🙏🙏

  • @gemunujayashekara4726
    @gemunujayashekara4726 3 роки тому +108

    ස්තුතියි ඔබතුමාට ,බොහොම හොද පැහැදිලි කිරීමක්,ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 роки тому +15

    මාරම පැහැදිලි සුපිරි ඉගෙන ගන්න ආසා හිතෙනවා sir ගෙ පැහැදිලි කිරීම ගැන ❤️👌🙏👍

  • @chamikamadu1220
    @chamikamadu1220 3 роки тому +21

    ගුරුතුමනි ඉතාම පැහැදිලියි ඔබතුමා උගන්වන විදිය .ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashipiu
    @ashipiu 11 місяців тому +4

    ගොඩක් හොදට කියලා දෙනවා. Thnak you sir❤

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 роки тому +20

    ඔබ තුමාට ගොඩක් පින් අහිංසක දරුවන්ට සහ අපට ලබා දෙන මේ දැනුම අපි හරිම ආසාවෙන් ඉගෙන ගන්නා අතර ඔබ තුමාට තුනුරුවන් ගෙ පිහිට ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

    • @lassy_x
      @lassy_x 10 місяців тому

      Godak hodata karanava
      Budu saranai

  • @abhi7486
    @abhi7486 Рік тому +5

    හරිම පැහැදිලි අවුරුදු තිහක් පුරාවට ඉංග්‍රීසි ඉගෙන ගත්තා බොහෝ ගුරුවරුන්ගෙන් බොහෝ අවස්ථාවලදී.ඒ අයට පිං සිදු වෙන්න යම් තාක් දුරට ඉගෙන ගෙන තිබුනද මේ පාඩම හරියටම තේරුම්ගත්තෙ අද.බොහොම ස්තුති සර් මේ කරන සමාජමෙහෙවරට.ඇත්තටම ගොඩාක් පිං.සර්ගෙ කටහඬේ ඉදන්ම පාඩම් අහන් ඉන්න ආසයි.හොදට තේරුනා.දැයට පහලවෙන්න ඕන ගුරුවරු 🙏🙏🙏😊

  • @madhushi5234
    @madhushi5234 Рік тому +10

    හරිම සරලව පැහැදිලිව කියලා දෙනවා 🙏. ගොඩක් ස්තුතියි සර් ❤️

  • @rasangarasanga9734
    @rasangarasanga9734 3 роки тому +41

    ගුරුතුමනි ඔබතුමාට ගොඩක් පින් අපට ලබා දෙන මෙම මහගු සේවයට.

  • @samanthikumari6517
    @samanthikumari6517 3 роки тому +13

    හරිම පැහැදිලියි සර් ඉගැන්විම හොදින්.තේරෙනවා ස්තූතියි සර්

  • @himashikaushalya7867
    @himashikaushalya7867 3 роки тому +15

    ගොඩක් ස්තූතියි සර්. සර් උගන්නන විදිහ හරිම පැහැදිලි. තේරුම් ගන්න හරිම පහසුයි. 🙏

  • @ayeshasandamali1310
    @ayeshasandamali1310 3 роки тому +12

    ගොඩක් පින් සර්.ඇත්තටම සර් උගන්නන විදිය හරිම ආකර්ශනීයයි සර්👏👏

  • @uduladulmina9325
    @uduladulmina9325 3 роки тому +167

    අනේ sir ට ගොඩාක් පින් ‌‌‌පොඩි කාලේ ඉදන් english class ගියාට දැන් තමා හරියටම තේරුනේ, මේක දිගටම කරගෙන යන්න sir
    👍👍👍👍👍👍😊😊😊😊😊

  • @sharmila3466
    @sharmila3466 Рік тому +9

    හරිම පැහැදිලි ...ස්තූතියි sir..

  • @pathmagamage1374
    @pathmagamage1374 3 роки тому +21

    🙏✌🌷ආයුබෝවේවා පුතා ඉස්තුති ඉතාමත් ප්‍රායෝගික වැඩසටහනක් අපගේ ප්‍රනාමය චිරන් ජයතු උතුම් දලද සමිදුගේ පිහිට ආරක්ෂක නිරතුරුවම ලැබේවයි අපගේ පැතුම

  • @kamaninawagamuwa2136
    @kamaninawagamuwa2136 2 роки тому +23

    ස්තූතියි .කියන එක වචනයට නෙමෙයි කියන්නෙ.කොහේද මෙච්චර කල් හිටියේ සර්.මේ පාඩම් කොච්චර වටිනවද කියල දන්නවද.මේවට ආත්ම ගානකට පින් ලැබෙනවා.දුප්පත් ලමයි කීදෙනක් ඉගෙන ගන්නවද ඉතාම පැහැදිලිව .නිදුක් නිරෝගී ලස්සණම ලස්සන කාලයක් හිමිවේවා!!!ඔබතුමා හිතන පතන හැමදේම ඉටුවේවා !!!

    • @kanishkabalasuriya797
      @kanishkabalasuriya797 6 місяців тому

      ගුරුතුමනි, "ඔබ ඊයේ පාසලේ සිටියා" කිව්වොත් were ද was ද යොදන්නෙ?

  • @sarathchandra9893
    @sarathchandra9893 3 роки тому +42

    බොහොම ස්තුතියි sir, මේ වගේ පැහැදිලිව පළමු වතාවට ඇහුවමයි. හොදින් පැහැදිලි උනා. නැවතත් ස්තුතියි කරමි.

  • @malshanirmani5292
    @malshanirmani5292 2 роки тому +27

    පැහැදිලි කටහඬක්. ..හොදට තේරෙනවා. ....Thank you sir

  • @nadeehemamali6087
    @nadeehemamali6087 3 роки тому +45

    කොතෙක් ඉංග්‍රීසි ඉගෙනගෙන ඇතත් මෙතරම් සරලව ඉතාම පැහැදිලිව උගන්වන කිසිම ගුරුවරයෙකු මා හට හමුවී නැත. , resfect sir..👍👌🙏🙏🙏 .
    බොහෝම ආසාවෙන් සර්ගේ පාඩම් ඉගෙන ගන්නවා. ඔබතුමාට බොහෝම ස්තූතියි .....දිගටම මේ කටයුතු කරන්න දිරිය ශක්තිය ලැබේවා!!!

  • @dinithiweerathunga5176
    @dinithiweerathunga5176 3 роки тому +7

    ගොඩක් හොඳට හැමදේම කියල දෙනව...thank you sir....

  • @DiluSandamali-hf4qo
    @DiluSandamali-hf4qo 11 місяців тому +2

    ඔබතුමාට ගොඩක් ස්තුතියි..🙏🙏🙏

  • @niroshaudayangani6827
    @niroshaudayangani6827 3 роки тому +23

    අනේ හොඳට කියලා දෙනවා.ගොඩක් පින්.දිගටම කරගෙන යන්න.

  • @jackbro7232
    @jackbro7232 3 роки тому +112

    හරිම සරල ඉගැන්වීමක්. ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. දිගටම කරගෙන යන්න ධෛර්යය ශක්තිය ලැබේවා !

  • @anestapriyangani4405
    @anestapriyangani4405 2 роки тому +8

    I was following your lesson. Just nowe I found it first lesson.
    Thank you and God bless you sir. 🙏
    God bless you 🙏

  • @seethakumari9690
    @seethakumari9690 Рік тому +5

    Good sir මම ඩුබායි සිටදී නියමයි සර් උගන්වන ක්‍රමය 🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @JanakiPitumpe
    @JanakiPitumpe 6 місяців тому +3

    Thanks sir ගොඩක්ම පින්

  • @danushkawa7200
    @danushkawa7200 Рік тому +2

    වෙන වීඩියෝ ගත්තාම කියවිල්ල විතරයි .සර් නම් ගොඩක් හොදට තේරුම් කරනවා

  • @sumalifernando.7198
    @sumalifernando.7198 3 роки тому +207

    කියන්න කිසිම දෙයක් නැ ,
    ස'ර්!
    හරිම පැහැදිලිය් .
    ගොඩක් පින් !
    හරිම වටිනා video එකක් .
    අපිට දිගටම කියලා දෙන්න .ඕනම කෙනෙකුට ....
    කිසිම මානසික පීඩනයක් නැතුව ,
    සතුටින් ඉගෙන ගන්න පුළුවන් ...
    ස' ගේ කරුණාවන්ත කම නිසා .
    ගොඩක් ස්තුති 🙏

  • @HashanKavindu-oi1qo
    @HashanKavindu-oi1qo 10 місяців тому +2

    ඔබට දිර්ගයේ ලැබේවා ගුරුත්මනි... බුදු සරනයි...❤❤

  • @mashi7719
    @mashi7719 2 роки тому +34

    හරිම ලස්සනට පැහැදිලි කරනවා.ඕනම කෙනෙකුට තේරැම් ගන්න පුලුවන් විදියට.

  • @wimalalahakoon2776
    @wimalalahakoon2776 2 роки тому +6

    හරිම වටිනා විඩ්යො එකක් . මම ආසාවෙන් බැලුවා .😃😃

  • @sproductions8557
    @sproductions8557 3 роки тому +8

    Sir නියමයි හොදට කියලා දුන්නා 💯

  • @tomokhadr3543
    @tomokhadr3543 3 роки тому +12

    Really youre the Best teacher understand everythink properly and you teaching us we'll than you 👍👍👍🙏🙏🙏❤❤

  • @imiyagegunawathi4841
    @imiyagegunawathi4841 2 роки тому +6

    Among teachers,mr. S.k.is the fsntastic .he is explaning us very well when he teaches us.

  • @vishwamadushan4135
    @vishwamadushan4135 3 роки тому +5

    ගොඩාක් පැහැදිලියි ස්තුති ඔබතුමාට

  • @Dilini-gn4lp
    @Dilini-gn4lp 2 роки тому +10

    "මිනිස් වෙස් ගත් දෙවිවරු "ගොඩක් පින් සර් 👍🙏🙏🙏🙏🙏🙏

  • @kasundilankathenuwara7602
    @kasundilankathenuwara7602 3 роки тому +25

    ගොඩක් ප්‍රයෝජනවත් .අනේ මේක දිගටම කරන් යන් සර් සම්පූර්ණම ඉංග්‍රීසි පාඩම් සියල්ල ම.

  • @sanjeewaruwankumara
    @sanjeewaruwankumara Рік тому +1

    හරිම පැහැදිලිව කියාදෙනව බොහොම ස්තූතියි

  • @charithisuranada7798
    @charithisuranada7798 3 роки тому +10

    Thank you sir this video is awesome so it very great. Love you sir ❤

  • @CharaniJanuki
    @CharaniJanuki 3 місяці тому

    Thanks ser godak wadagath කොටස් thamai පැහැදිලි kare. Godak pin ser. Thanks good bay bs

  • @sudarshaniramyalatha371
    @sudarshaniramyalatha371 3 роки тому +14

    සර් මම 7 වසරේ ඉගෙන ගන්නෙ .දුෂ්කර ඉස්කෝලෙ ක .මෙතෙක් English හරියට ඉගෙන ගත්තේ නැහැ සර් කියා දෙන ක්‍රමය හරි ලේසියි .හොඳින් වැටහුනා. ගොඩක් ස්තුතියි

  • @dulakshinawodya8686
    @dulakshinawodya8686 2 роки тому +1

    සර් අද තමා සර් ගේ විඩියෝ මුලින්ම බලන්න ගත්තේ .දිගටම බලනවා...සර් කියලා දෙන එවා හොදට තේරෙනවා සර් ට ගොඩක් පිං...❤️

  • @lolking244
    @lolking244 2 роки тому +45

    I am a student
    He is kind person
    She is very honest
    we are in the beech
    The squirrel is on the roof
    He is in the play ground
    You cap is here
    You phone is on the tabel
    Thank you sir 🙏❤️

  • @star_r_gazer
    @star_r_gazer 3 роки тому +8

    Thank you for improve my english Knowledge.. 🙏

  • @l.h.l.dammikafernando7329
    @l.h.l.dammikafernando7329 3 роки тому +9

    You teach this lesson very clearly sir . Thanks

  • @wtdssrilanka4880
    @wtdssrilanka4880 8 місяців тому +1

    Great sir. I never thought that English is so easy. Thank you sir!❤❤❤❤🎉🎉🎉🎉

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 роки тому +6

    සර්.සුභ උදැසනක් වෙිවා .බුදු සරනයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @MohamedjazeelAbdulmajeed
    @MohamedjazeelAbdulmajeed Місяць тому

    Best way of teaching please watch this video who want to study English

  • @nadeeranadeera2083
    @nadeeranadeera2083 3 роки тому +4

    ඇත්තටම ගොඩක් පැහැදිලි කරලා දෙනවා සර් ගොඩක් පීං

  • @aravindabandara2319
    @aravindabandara2319 2 роки тому +1

    You are the best English teacher🙂

  • @kanthikariyawasam9396
    @kanthikariyawasam9396 3 роки тому +4

    Good explanation.very good.thank you very much sir.

  • @nimalipriyadarshani2114
    @nimalipriyadarshani2114 6 місяців тому +1

    Sampath sir, you are a good teacher 🙏🙏

  • @sl.editboy1039
    @sl.editboy1039 3 роки тому +6

    හොදට තේරැරැනා සර් මෙිවගේ වඩියෝ දගටම ගේන්න👋 හරිම පැහැදිලියි

  • @iurascompany7042
    @iurascompany7042 3 роки тому +1

    Harima neat ugannanwa. Harima saralai ..ona knkta therenwa gdk sthuthiy sir

  • @officil8153
    @officil8153 3 роки тому +4

    Thanks sir .කියන දෙ හරිම පැහැදිලියි.....😍

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 2 роки тому +1

    ස්තුතිය සර් හොඳට පැහැදිලි කරනවාට යහපතක් ම වේවා.🙏🏻

  • @inokamanjula4280
    @inokamanjula4280 3 роки тому +9

    it's easy to study your lessons sir. thank you🙏🙏🙏🙏

  • @සුදුමහත්තයා-ඝ2ඛ

    ගොඩක් හොඳට තේරෙනවා සර් හොදට පැහැදිලි යට තේරෙනවා 👍❤️

  • @madubashaniweerakoon9000
    @madubashaniweerakoon9000 Рік тому +19

    Thank you very much sir🙏 බොරු කතා නෑ.අවශ්‍ය දේ ඉතාමත් සරලව කෙටියෙන්..වැඩි වෙලාවක් ගන්නේ නැතුව කියලා දෙනවා🙏🙏🙏🙏🙏🙏💙

  • @thurshara6893
    @thurshara6893 Рік тому +1

    ගොඩාක් පැහැදිලි සර ගොඩක් පින් සර් ඔයාට 🙏🙏💙💙

  • @Jbvvv54
    @Jbvvv54 3 роки тому +5

    It's easy to understand your teachings methods

  • @raninani743
    @raninani743 3 роки тому +7

    Great lesson sir Thank you so much

  • @SamanthiSilva-bu8mo
    @SamanthiSilva-bu8mo Рік тому +1

    Thank you sir.හරිම පැහැදිලියි තේරුම් කරනවා.

    • @ILOVEYOU17
      @ILOVEYOU17 Рік тому

      සර්, a, b, c දන්නෙ නැතිව, writing speaking, dictation, මේ හැමදේම ඉගෙන ගන්න start කරන්න හොඳම කොහොමද..... මට ඕනේ english subject eke professional කෙනෙක් wenne.. දැන් අවුරුදු 25k ඉඳලම මේ subject eka මට හරිම ව්‍යාකූලයි, පැටලිලි සහගතයි මට තේරෙන්නෑ... මට අවශ්‍ය ඉහත කියපු සියලුම දේවල් වලින් පරිණත වෙන්න...සර් මට mee වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම විසඳුම මොකද්ද....

  • @kumaridisanayaka5561
    @kumaridisanayaka5561 2 роки тому +3

    Lesson is very clear thanks so much Sri..🙏🙏

  • @palithabandara6826
    @palithabandara6826 Рік тому +1

    Sir godak,egenagaththa thanu🎉

  • @goenglishway7391
    @goenglishway7391 3 роки тому +4

    Very useful video...
    Thank you very much !

  • @dulanjyakeshana4093
    @dulanjyakeshana4093 2 роки тому +2

    සාදාරන කයිවාරු නැති හොද video එකක්💝

  • @wishwakeerthi5763
    @wishwakeerthi5763 3 роки тому +4

    Very good lesson sir.good lake ❤❤

  • @AnuttaraSooriyaarachchi
    @AnuttaraSooriyaarachchi 6 місяців тому +1

    ගොඩක්ස්තූතියි සර්😊

  • @gaurawa3745
    @gaurawa3745 2 роки тому +7

    A very simple teaching . Is very useful . May you have the courage to countinue !!!

  • @piyalsaman8797
    @piyalsaman8797 Рік тому +2

    Dan tham hariyt therune sir godk pin🙏🏽💓

  • @jenniemadiwalagamagedona9610
    @jenniemadiwalagamagedona9610 3 роки тому +4

    Very good explanation .thanks sir

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 2 роки тому +1

    සර් නම් ෆට් හොද ට තේරෙනවා ❤️😍 බුදුසරණයි සර් ❤️ විශ්වයට ගොඩාක් ස්තූති වන්ත වෙමි මට මේ දෙය මුණගැස්වූවාට ❤️

  • @isankasampath8985
    @isankasampath8985 3 роки тому +20

    It's easy to learn English. Thank you sir. Your explanation is very clear. God bless you sir. 👍👍👍

  • @sadhaham2023
    @sadhaham2023 9 місяців тому +1

    ඉතාමත් හොදින් කියලා දෙනවා 🖤

  • @rohanasudath3217
    @rohanasudath3217 2 роки тому +12

    Thanks so much sir, your explanation is excellent

  • @gamingwithpumidu1769
    @gamingwithpumidu1769 2 роки тому +1

    ගොඩක් ඉස්තූතී සර් කියල දුන්න විදිහට තේරුනා 🤓🤓🥳

  • @jayanthasaman825
    @jayanthasaman825 3 роки тому +11

    I wish you all the best.Your explanation is very clear.

  • @priyankasamarasinha4007
    @priyankasamarasinha4007 Рік тому

    Thank you so much ,sir පැහැදිලිව කියලා දෙනවට

  • @mayuranishan8873
    @mayuranishan8873 3 роки тому +24

    සර් තමයි UA-cam එකෙන් හොඳට ම English උගන්වන්නේ

    • @mohansaumya9576
      @mohansaumya9576 2 роки тому +1

      අනිවාර්යයෙන්ම ..

  • @priyaperera4787
    @priyaperera4787 2 роки тому

    Godak saralayi pahadili therumkirima saha iganveema..thank you so much sir..theruvan saranayi.🙏.👍👌🌟🌟🌟🙏🌹🌷👏

  • @athapaththudammika6295
    @athapaththudammika6295 3 роки тому +3

    Thank you. God bless you.

  • @gaurawa3745
    @gaurawa3745 2 роки тому +2

    You are great.
    You are special teacher .

  • @gayathrihimaransi623
    @gayathrihimaransi623 3 роки тому +4

    Well done sir . I am understood this lesson 😊😊😊😊😊

  • @priyanthasisira5272
    @priyanthasisira5272 3 роки тому +1

    Harima sarala vidiyta sir kiyadunna thanku sir thavath me vage video dann

  • @surandijayawardana4931
    @surandijayawardana4931 3 роки тому +14

    අනේ දිගටම කරන් යන්න sir. ගොඩක් පින් 😙

  • @lalithwijeweera5483
    @lalithwijeweera5483 3 роки тому +1

    Harima saraka iganvimak.... Pahadiliwa therenawa....kisima aduwak na.... Egena ganna asa hithenawa....sir wage guruwaru godak watinawa....

  • @georgefranklinfernandoudug1328
    @georgefranklinfernandoudug1328 7 місяців тому +4

    ගුරු පියානෙනි ඔබට නිරෝගී සුවය !

  • @sumanathilakadissanayaka4172
    @sumanathilakadissanayaka4172 2 роки тому

    Budusaranai sar wery good harima saralai godak pin

  • @thakshilasandarenu8438
    @thakshilasandarenu8438 3 роки тому +9

    Good explanation..thank you very much sir..💗💗💗

  • @anushashyamali680
    @anushashyamali680 3 роки тому

    අහගෙන ඉන්න හ්‍රරිම ආසයි හ්‍රරිම පැහැදිලිව කියලා දෙනවා බුදු සරණයි සර්

  • @malshidarshani3997
    @malshidarshani3997 3 роки тому +3

    ගොඩාක් හොද පාඩමක් සර්

  • @moviereview.lk.
    @moviereview.lk. Рік тому

    සර් එක lesson එකකින් ගොඩක් grammer rules kiyala දුන්නා.thanks .තෙරුවන් සරණයි.

  • @dilaamarasuriya8302
    @dilaamarasuriya8302 3 роки тому +4

    Sir your lesson is very useful for me

  • @janakeeamarasinghe2185
    @janakeeamarasinghe2185 3 роки тому +14

    Sir,Today, just now i saw this vedio.i m adult;but i like to improve my english knowledge . i follow ur 1st clip and
    think write this to u .i hope to continue ur vedios ..
    i worked as a cleark.i retired early and stay home now.Im not not very poor in English but I think Im poor ..
    When u free, pl write me few words.thanks
    Im janakee.

    • @sampathkaluarachchi
      @sampathkaluarachchi  3 роки тому +3

      Thanks for watching my videos. Keep learning you can improve your knowledge of English. Try to practice what you learn. I am sure you will speak in English near future.

    • @RansHalwa
      @RansHalwa 3 роки тому

      It's very happy to see your comment about your inner thoughts. As well as You are a very good example for our younger generation to improve their knowledge of English.
      Thanks Mrs, Janaki for sharing it.

    • @MohomadSameer-i1
      @MohomadSameer-i1 4 місяці тому

      ​@@sampathkaluarachchi super sir❤

  • @ranaweeragamagedinesh6402
    @ranaweeragamagedinesh6402 2 роки тому +2

    සර් බොහෝම හොඳට පැහැදිලි වුණා ගොඩාක් ස්තුතියි 🥰🥰🤗🤗

  • @champadamayanthi5377
    @champadamayanthi5377 3 роки тому +10

    I'm very interested your lessons, thanks sir

  • @beautyofnature778
    @beautyofnature778 3 роки тому +2

    God job sir...හොදට තේරෙනවා...