Spoken English in Sinhala / Grammar lesson 08 / Modal verbs / Sampath Kaluarachchi

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 1 тис.

  • @HashanKavindu-oi1qo
    @HashanKavindu-oi1qo 10 місяців тому +24

    බොහොම පැහැදිලි ගුරුතුමනි .... දිර්ගායු ලැබේවා ඔබ තුමාට... Thanks for everything ....

    • @HashanKavindu-oi1qo
      @HashanKavindu-oi1qo 10 місяців тому +2

      I could understood English language is very easy language in the world

    • @yedeepaishani537
      @yedeepaishani537 2 місяці тому +1

      Sir alutin on line clz walata join wenne kohmda

  • @d.a.ariyaratne8174
    @d.a.ariyaratne8174 Рік тому +5

    සර් ඔබතුමා ට බොහොම පින්! මෙවැනි අන්දමට ඕනෑ ම
    කෙනෙකුට ඉගෙන ගන්න හැකිවන අන්දමට නොමිලේ ම ඉංග්‍රීසිය හදාරන්න ඉඩ
    සලස්වා ඇති එක ගැන! මමත්
    සති දෙකක සිට ඉගෙන ගනු ලබනවා! ඔබතුමා ට තව තවත් පින් දිය යුතුයි කියලයි
    මා සිතන්නේ! ස්තුතියි සර්!

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 роки тому +69

    කියලදෙන දේ ඉතාමත්ම පැහැදිලියි . ඉතාවටිනා විඩියෝවක් . ඔබතුමාණන්හට මගේ ශීර්ෂ ප්‍රණාමය . අනිවාර්යයෙන්ම මෙය මගේ දරු පැටවුන් වෙතද ලබා දෙනවා .

  • @sarathkumarapk1583
    @sarathkumarapk1583 3 роки тому +28

    කියලා දෙන ඒවා හොදට තෙරනවා. හරිම පැහැදිලියි සර්💖💖

    • @chandanividanage403
      @chandanividanage403 3 роки тому

      Thank you so much sir

    • @rajivwilfard5065
      @rajivwilfard5065 Рік тому +1

      Sir kohomada kiyanne magen passe paramparawa geniyanne kenek neha kiyala

    • @rajivwilfard5065
      @rajivwilfard5065 Рік тому +1

      Sir tenseswala ahanakota, liyanawita,kathakaranawita,kiyawanawita english eka wageda nathnam wenasda?

  • @rusirumadusanka5740
    @rusirumadusanka5740 3 роки тому +20

    ආසාවෙන් බලන UA-cam Channel එකක්.....පළවෙනි පාඩමේ ඉදලා අද වෙනකම්ම උගන්නපු හැමදෙයක්ම පොත් වල සටහන් කරගෙන තියෙන්නේ.... ඔබට බොහොමත්ම ස්තූතියි ඇදුරුතුමනි...🙏🙏

  • @dulanjaninilanka6462
    @dulanjaninilanka6462 Рік тому +2

    මම මුල ඉදන්ම english ඉගෙනගතන්න සර්ගේ පාඩම් බලන ගමන්.ඇත්තටම ගොඩක් ස්තුතියි සර්.හොදට තේරුම් ගන්න පුලුවන්.මන් හිතනවා සර් මේ වෙද්දි කරන පාඩම් බලද්දි මට ගොඩක්ම හොදට පුලුවන් වෙයි කියලා.👌👌👌

  • @nilu..dinethri.....pavi...5833
    @nilu..dinethri.....pavi...5833 2 роки тому +13

    you will be able to be a very good english teacher in our country. thank you so much.

  • @sakunthalakumarihami2978
    @sakunthalakumarihami2978 3 роки тому +9

    සර් පාඩම හොඳින්.වැටහුණා .
    සර්ගෙ ඉගැන්වීමේ ක්රමය හරිම වටිනවා .ඒවගේම
    පැහැදිලියි . ස්තුතියි සර්.

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 3 роки тому +22

    කෙටි කරලා තේයෙන ආකාරයට කියලා දෙනවට ඉස්තුතියි හරිම පැහැදිලියි සර්

  • @AnimeLover-ko5nz
    @AnimeLover-ko5nz 3 роки тому +18

    I'm in grade 8 ..I'm watch yor all videoes..I understand well your lessons..step by step....thank you so much to teach an english...👍👍👍

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 2 роки тому +11

    Great English master, those who are teaching on u tube, when we were childhood we didn't have FB, u tube ext.
    Therefore now we have various opportunities to study.
    Great master, thank u master

  • @buddhikasamarasinghe7079
    @buddhikasamarasinghe7079 3 роки тому +61

    නිදහස් අද්‍යාපනයෙන් නැගි ඔබ වැනි ගුරුවරුන් තවත් බිහි වේවා.තෙරුවන් සරනයි.

  • @nimalifernando7591
    @nimalifernando7591 3 роки тому +12

    ඉතාමත් හොදින් පැහැදිලි කරනවා. ඉකමනින් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. බොහොම ස්තුතියි

  • @sangeewaniridma8512
    @sangeewaniridma8512 2 роки тому +1

    Thank you so much sir digatama karagena yanna sir navathvanna epa mama hari asaven ahagena innava.

  • @චූටිටොමී
    @චූටිටොමී 3 роки тому +12

    Sir hodin පැහැදිලි කරනවා නියමයි sir..🙂

  • @hemantharandunu7011
    @hemantharandunu7011 2 роки тому +13

    👍👍👍👍👍👍👍👍

  • @sasindirohara4935
    @sasindirohara4935 3 роки тому +9

    I couldn't speak very well..but I want improve my english knowledge..then I Found ur utube channel..i think i will be able to speak english in future very well.❤

  • @sumithrarandeniya9269
    @sumithrarandeniya9269 3 роки тому +8

    Thank you sir. Very well explained. God bless you.

  • @asokawasalthilake5406
    @asokawasalthilake5406 3 роки тому +7

    හරිම පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තුතියි

  • @danujigunarathne6843
    @danujigunarathne6843 3 роки тому +9

    හොන්දට තේරෙනවා sir. ගොඩක් වැදගත් vedio එකක්

  • @sarathkumara9955
    @sarathkumara9955 3 роки тому +3

    Occasionally i watch your english lessons .as i think your english lessons very clear.its very essy understand .thank you sir.

  • @chitraniwasantha6079
    @chitraniwasantha6079 3 роки тому +8

    Thank you Sir, It is very useful lesson.

  • @sampathpriyantha8721
    @sampathpriyantha8721 3 роки тому +69

    You will be able to be a good English teacher in Sri Lanka Because of your good teaching Style whish you all the best..!

  • @raajikalasanthi8114
    @raajikalasanthi8114 2 роки тому +3

    හරිම පැහැදිලිව උගන්වනවා.ස්තූතියි සර්

  • @nishadibhagya235
    @nishadibhagya235 3 роки тому +48

    I can speak English now. Actually that as you. Your teaching is very cracking. So I will be able to speak future of my life

  • @كانتيكانتي-ع8س
    @كانتيكانتي-ع8س 2 роки тому +1

    ඉතාමත් පැහැදිලිව කියලා දෙනවා ඔබතුමාට. ගොඩක් ස්තූතියි ඉක්මනින් ඉගෙන ගන්නපුලුවන්

  • @menakajamila5193
    @menakajamila5193 3 роки тому +6

    ❤️ I like this program... Because sir will explain very nicely... Thank you sir

  • @KM-tb8wh
    @KM-tb8wh 3 роки тому +3

    i couldn't speak in english before.but now i can speak smoothly after watched vedios..also i think i will be able to speak in english very well in the future...thank you sir..

  • @iranganiweerasekara8043
    @iranganiweerasekara8043 2 роки тому +1

    බොහොම ස්තූතියි.ඔබ තුමාට ගොඩක් පිං.තෙරුවන් සරණයි.

  • @ishanmihiranga6183
    @ishanmihiranga6183 3 роки тому +26

    I couldn't speak English, but now I can speak English normally, I know, I will be able to speak english like a native english speaker ! Thank you soo mush sir ♥️

  • @sumithrarandeniya9269
    @sumithrarandeniya9269 3 роки тому +11

    You are a very talented teacher. Thank you sir. Teruwan saranai!

  • @dsmmunasingha3353
    @dsmmunasingha3353 3 роки тому +3

    නියමයි ඇත්තටම හොදටම තෙරැම් ගන්න පුලුවන්

  • @s.lsongs6081
    @s.lsongs6081 3 роки тому +2

    නියමයි සර් සුපිරියට තෙරුණා පට්ටයි👍👍👍👌👌

  • @madushankav1821
    @madushankav1821 3 роки тому +24

    Sir,This lesson is really important to me .you are good at teaching .so continue this job.i wish you my heartly.i'm sure one day ,you will the famous english teacher in my country .❤

    • @sampathkaluarachchi
      @sampathkaluarachchi  3 роки тому +6

      Thanks a lot..

    • @madushankav1821
      @madushankav1821 3 роки тому +1

      Sir i have to know some questions ,could i tell me sir, can't i used to "important to" me.am i correct sir.

    • @dcyeriw3370
      @dcyeriw3370 3 роки тому

      thank u sir. very important lesson understanding very well.

    • @streambuttertillitturnto1b712
      @streambuttertillitturnto1b712 2 роки тому +1

      @@madushankav1821 yes, can. Like "This file is important to us"

  • @gamingchenul7493
    @gamingchenul7493 3 роки тому +1

    ඔබතුමාට ගොඩක් ස්තුති මෙවැනි වැඩසටහන් කරනවාට gdak pin

  • @charithisuranada7798
    @charithisuranada7798 3 роки тому +8

    I wish you all the best sir, so your grammar lessons are well done .

  • @kapilafernando4592
    @kapilafernando4592 3 роки тому +2

    thank you.your teaching pattern is very good.

  • @chitraniwasantha6079
    @chitraniwasantha6079 3 роки тому +6

    Thank you Sir. I understood well.

  • @channakakumara7294
    @channakakumara7294 3 роки тому +1

    හරි සරලයි හොදට මතක හිට් නවා. ස් තු තී යි. ඉගෙනගන්න. ආසයි. බුදුසරණයි.

  • @doshankumara4667
    @doshankumara4667 3 роки тому +7

    Thank you.. your Teaching pattern is very good, I hope any one can understand easy. .

  • @karshaneeweerakoon9803
    @karshaneeweerakoon9803 3 роки тому +2

    Excellent teacher.welldone.teach for us.thank you very much

  • @sadunimunasinghe6724
    @sadunimunasinghe6724 3 роки тому +4

    හරිම පැහැදිලියි thank you sir

  • @Mano-c4l
    @Mano-c4l 4 місяці тому +1

    ස්තුතියි ..සර්..

  • @Vihasdahanayaka
    @Vihasdahanayaka 3 роки тому +12

    it's really interesting. Being one of the youngest English teacher in sri lanka you are doing such an amazing job. it will be much appreciated if you could do some letter writing lessons as well. I wish you all the very best for your future to become a successful teacher in Sri Lanka

    • @Vihasdahanayaka
      @Vihasdahanayaka 3 роки тому

      @Neil Diza what ever it is, he conveys the nuts which can very easily gain.

  • @UpulPushpakumara-px7sp
    @UpulPushpakumara-px7sp Рік тому +1

    සර්ට ගොඩක් පින්.

  • @maneldissanayake3551
    @maneldissanayake3551 3 роки тому +3

    මම වැඩිහිටි අම්මා කෙනෙක්. හරිම ආසයි ඉංග්‍රීසි භාෂාව කතා කරන්න ඉගෙන ගන්න.
    පුතේ ඔයාගේ පාඩම් මාලාවෙන් පුලුවන් වේවි කියලා හිතනවා.
    ඔබේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.
    තෙරුවන් සරණයි
    I can't speak in English.
    but I think your lesson if you help
    I will be able to speak in English.
    හරිද දන්නේ නැහැ.

  • @AthurugiriyeVimukthirathanahim
    @AthurugiriyeVimukthirathanahim 11 місяців тому +1

    ලස්සනට කියලා දේනවා සර් ,තවත් මෙවෙනි වටිනා කටයුතු කරන්න තුනුරුවන්ගේ සරනම ලැබේවා 😊

  • @shaan720
    @shaan720 3 роки тому +5

    I couldn't learn English sir after watching a video then I can learn English so thank you so much keep working!

  • @nadun26568
    @nadun26568 Рік тому +2

    You are amazing sir,your teaching method is very clear..thanks a lot❤️

  • @dilumshalika8457
    @dilumshalika8457 3 роки тому +5

    සුපිරි වැඩෙක් ඔයානම් 🙏

  • @ShyamalyHetttiarachchi
    @ShyamalyHetttiarachchi 9 місяців тому +1

    ඇත්තටම ගොඩක් පැහැදිලියි සර් thank you

  • @joicenissanka3917
    @joicenissanka3917 3 роки тому +14

    සර් ඉංග්‍රීසි පාඩම හරියට වටිනවා දිගටම කර ගෙන යන්න ඔබතුමාට පින් සිදුවෙයි.

  • @athularohanadezoysa3454
    @athularohanadezoysa3454 3 роки тому +2

    You wiii be abel to teach english for us very well.

  • @asankasanjeewa1915
    @asankasanjeewa1915 3 роки тому +16

    Sir,If anyone follow your English lessons I am sure, they will be able to improve their speaking ability and writing ability soon.

  • @priyaperera1494
    @priyaperera1494 3 роки тому +1

    Very good..Thankyou sir...theruvansaranayi👋👋👍👍🙏🙏🙏🌹🌹

  • @mihirinisansala3225
    @mihirinisansala3225 3 роки тому +4

    very clear this lessons sir.can understand well. thank you so much

  • @donakanthi8684
    @donakanthi8684 3 роки тому +1

    I can understand well. thank you so much sr

  • @rasikaabeyweera3876
    @rasikaabeyweera3876 3 роки тому +8

    I can't help listening your UA-cam lessons, II will be able to speak in English, I don't know how to thank it, you are amazing 😋

  • @premalathajaya6949
    @premalathajaya6949 3 роки тому +2

    God bless you 🙏❤thank you sir

  • @chamilkasewwandi7270
    @chamilkasewwandi7270 3 роки тому +5

    I like to speak in English.. I always try to improve my English knowledge.. i know, i can do it

  • @uniquethoughts1161
    @uniquethoughts1161 2 роки тому +2

    Actually, every one will be able to speak english without fear, that who follow this lessons styles are improving the knowledge 👍

  • @sudenierandima3754
    @sudenierandima3754 3 роки тому +6

    An interesting channel..Everything i have learned from the first lesson till today has been recorded in books..Thank you for a very valuable video..♥️

  • @amilasadaruwan8576
    @amilasadaruwan8576 3 роки тому +1

    Tanks sar මම සර්ගෙ video හැමදාම balanava🙏බුදු සරණයි 🙏❤️

  • @sudeepikadikkumbura4713
    @sudeepikadikkumbura4713 3 роки тому +3

    Thank you so much sir.I could understand well this lesson.

    • @gladfernando1199
      @gladfernando1199 6 місяців тому

      All of your students, get attention to you because of your explaining and teaching very clear .thanks.

  • @LakshithaDeshan-t2o
    @LakshithaDeshan-t2o 10 місяців тому +1

    Sif hodata kiyala denawa thanks sir

  • @somawathiesomawathie5129
    @somawathiesomawathie5129 3 роки тому +6

    නිදුක් නිරෝගි වේවා. දීර්ගායු වේවා. යේසුපිහිටයි.

  • @Isuru708
    @Isuru708 2 роки тому +1

    This is a best youtube channel for learn english in sinhala

  • @sajanasanjeewani3176
    @sajanasanjeewani3176 3 роки тому +3

    I could understand this lesson very well

  • @neethasa1429
    @neethasa1429 3 роки тому

    🌷🙏🙏🙏🌷thanks so much sir very easy to understand 🌷🙏🙏🙏🌷budusari dawepehti niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🙏🙏🙏🌷

  • @deepaniwarnakula5272
    @deepaniwarnakula5272 3 роки тому +4

    Good lessons..Thank you very much sir.

  • @JayMiracles123
    @JayMiracles123 3 роки тому +2

    Thank you very much sir.may triple jem bless you 🙏🙏🙏🙏

  • @saliyaweerasinghe9348
    @saliyaweerasinghe9348 3 роки тому +5

    සර්,
    පාඩම් මාලාව ඉතාම පැහැදිලි .මට ඉගෙන ගන්න ගොඩක් ආශා හිතුණා.,ගොඩක් ස්තූති ....

  • @harshaniekanayaka7459
    @harshaniekanayaka7459 3 роки тому +2

    Sir I could understand well this lesson .thank you very much .

  • @malithabandara6244
    @malithabandara6244 3 роки тому +4

    Thank you sir..for taught this lesson for us

  • @KamalybKamal
    @KamalybKamal Рік тому

    I watch your lessons every day .thanks sir

  • @nitapigera9151
    @nitapigera9151 3 роки тому +7

    I’ll be able to speak in English if i continue learn this lesson..thank you Sr..

  • @umarraees2097
    @umarraees2097 6 місяців тому

    Sir I don't have words to say about your teaching it's amazing sir
    Iam a Muslim through your English language I got learned sinhala language very well thanks a lot

  • @srilankasiri3938
    @srilankasiri3938 3 роки тому +3

    Thank you very much sir for your lessons

  • @lionalsilva5670
    @lionalsilva5670 3 роки тому +1

    You are pretty good for teaching.
    Thanks you. BUDUSARANAI.

  • @senara7172
    @senara7172 3 роки тому +7

    Your effort is highly appreciated. Very simple and clear explanation. I feel that it's not important to pronounce "can" like " kan" or "yes" like "yeh" since we are Srilankans🙂...we must pay more attention on corret pronunciation of words. There are people who speak wrong English with an accent. It's useless.. There are common mistakes. We should avoid pronouncing words such as " haavu (have), fivu (five), isstudy (study) , isspeak (speak) , (don't), (told) thank you.

  • @lawyerswais5121
    @lawyerswais5121 3 роки тому +2

    you are a very good teacher. your teaching system is exelant

  • @upalidecosta9406
    @upalidecosta9406 3 роки тому +3

    If I can follow your lessons I will be able to speak English well

  • @pitipanageleonard4527
    @pitipanageleonard4527 3 роки тому +2

    The pattern your teaching is very good Thanks a lot Sir

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 3 роки тому +3

    God bless you sir.

  • @dumindasenavirathna2076
    @dumindasenavirathna2076 Рік тому

    You are a good teacher. You will be able to best english teacher in sri lanka.

  • @liyanwelavisuddhithero4719
    @liyanwelavisuddhithero4719 3 роки тому +15

    Actually .. Before joining to class I couldnt speak in English but now I try to improve my knowledge under your teaching methods . And also I will be able to develop my English knowledge in day to day life after following ... Am I correct ?

  • @chethanaeranga5473
    @chethanaeranga5473 3 роки тому +1

    Thank you very much sir your the best techear so I will learn your English lessons

  • @copekandy8936
    @copekandy8936 3 роки тому +4

    This is wonderful lesson and easy way to learn . Good luck Mr.Kaluarachchi.

  • @sangeevihara8528
    @sangeevihara8528 2 роки тому

    Godak vediyos beluwa Eth hariyata therune ne eth sirge vediyos balanne harima asawen aththatama hodata therena widihata kiyala denawa thankyou sir.. ❤❤

  • @lionelwijesooriya2684
    @lionelwijesooriya2684 3 роки тому +5

    Sir, u will able to solve the problems of English in more people in this country Thank u

  • @blackpinckblackpinck
    @blackpinckblackpinck 9 місяців тому +1

    SIR Nice we are understand well 😊😊😊❤

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 3 роки тому +4

    EXCELLENT DEAR SIR...🙏❤

  • @sanjaya9034
    @sanjaya9034 3 роки тому +1

    Sar dhana hama video ekakma balanava ebalana hama ekakma pahadhiliva therenava .sarta bohoma sthuthi apita mehema kiyala dhenavata

  • @janathsameera568
    @janathsameera568 3 роки тому +3

    Sir ගේ පාඩම් හරිම පැහැදිලි 👍👍👍

  • @නවගමනක්
    @නවගමනක් 3 роки тому +2

    Thank you very mutch sir ✊❤🙏

  • @sujithsujithi4678
    @sujithsujithi4678 3 роки тому +3

    Thanks to you, now I'm able to use this language well. I'm in a position to speak in English now🙏

  • @shainikavithma4260
    @shainikavithma4260 Рік тому +1

    Thank you so much sir ...

  • @malikperera5901
    @malikperera5901 3 роки тому +6

    please explain about "would", the most student doesn't know how to use "would " correctly.

    • @buddikabuddika4230
      @buddikabuddika4230 2 роки тому +1

      Sr interview කරන හැටි දාන්නකේා

  • @warshaniliddamalgoda1259
    @warshaniliddamalgoda1259 2 роки тому

    Dear teacher you are the my good English master. And words pronounce ⭐️. Werywell.@@@@@godbless you.

  • @දිනූකරුණාරත්න

    Sir, I joined a English course last year. I can grammar but I can't speak English. So I think I will be able to speak English one day. Can you help me sir?