Happy Circle
Happy Circle
  • 123
  • 250 093
තව සාරි එකක වැඩ පටන් ගත්තා🤗|කන්න ආස කෑම එකකුත් හදා ගත්තා.! #handpaintedsaree #happycircle #dayvlog
තවත් කාර්යබහුල ඉරිදා දවසක් තමයි අද මම අරන් ආවේ.අද මම lunch එක හදා ගත්ත විදියත් ගෙනාවා.🤗ආයිත් මේ වගේ video එකක් ඉක්මනට අරන් එන්නම්..!❤️🫶🏻❤️
෴මම සචිනි..!෴
freespirit.fs?mibextid=LQQJ4d
Переглядів: 1 023

Відео

බබාත් එක්ක තනියම shop එකට ගියපු අමාරුවෙන් ගත කරපු දවසක්😳 #happycircle #srilanka #birthdaydress
Переглядів 1 тис.14 днів тому
මගේ යාළුවෝ හැමෝම සතුටෙන් නේද? ඔන්න මේ vlog එක ටිකක් පරන එකක්. අද තමයි අරන් ආවේ ඔයාලට.🤗මම හිතනවා මගේ යාළුවෝ ගොඩක් කැමති වෙයි කියලා.❤️ඒ වගේම painting classes gena විස්තරත් අරන් ඇවිත් තියනවා.😊ආයිත් video එකක් අරන් එනකම් පරිස්සමට ඉන්න. මම සචිනි🫶🏻 WhatsApp nmber - ‪ 94 76 602 4468‬ Facebook link - freespirit.fs?mibextid=LQQJ4d
හදිස්සියේ plan කරපු චූටි trip එක|🚗🌱අපිත් එක්ක වනන්තරයක් තුල තියෙන සුන්දරත්වය විදිමුද?🤩#trip
Переглядів 28321 день тому
Hi මගේ යාළුවෝ හැමා්ම හොදින් ඉන්නවා නේද? මේ ගෙවුන දවස් ටික හරිම කාර්යබහුල උන දවස් කිහිපයක් එ නිසා ගොඩ දවසකට පස්සේ තමයි video එකක් අරන් එන්න ලැබුනේ, අපේ anniversary එක තිබුනේ 02.10.2024 . ඉතින් අපි පොඩි ගමනයක් හදිසියේම plan කර ගත්තා.🤗 ඒ vlog එක තමයි අද මම අරන් ආවේ. තව video s ටිකක් තියනවා ඒවත් ඉක්මටම අරන් එන්නම්.comments වලට අනිවාර්යෙන් reply කරනවා මම.sorry reply late උනාට..!😕 #happycircle #s...
Let’s make Couture birthday dress 🤗|💗 සුදු පාටට රෝස පාට මල් එකතු උන birthday dress එක..!
Переглядів 4,7 тис.Місяць тому
අදත් අරන් ආවේ ලස්සන ඇදුමක් හැදුන විදිය.ආයිත් මේ වගේ වීඩියෝ එකක් අරන් එන්නම්. පරිස්සමෙන් ඉන්න ..!🤗❤️ මගේ Facebook page link එක - freespirit.fs?mibextid=LQQJ4d
සිංහලෙන් ප්‍රථම වතාවට🤗❤️| ඕගැන්සා material එකේ paint එකක් කරන විදිය ඉගෙන ගනිමු.
Переглядів 3,1 тис.Місяць тому
Hi මගේ යාළුවෝ හොදින් ඉන්නවා නේද? අද මම shop එකට යන්න කලින් fabric paint ගන්න යන්න හිතුවා. මම ගොඩක් වෙලාවට paints ගන්නේ මාතර සැව්නෝ එකෙන්.ඒ වගේම organza material එකේ paint එකක් හරියට කරන විදියත් අද මම ඔයාලට අරන් ආවා.තව paint එකක් කරනකොට paint එකේ quality එක රදා පවත්වා ගන්න අපි දැන ගන්න ඕන කාරනා කිහිපයකුත් ගෙනාවා 🤗🤗ඔයාලට තව දැන ගන්න දෙයක් තියනවනම් comment එකක් දාන්න අමතක කරන්න එපා..!❤️❤️එහෙනම් ...
දවස් 2 ක් සැමරුව මගේ බබාගේ 3 වෙනි Birthday එක|💗🥰| #happycircle #birthdayvlog #3rdbirthday
Переглядів 9032 місяці тому
මගේ බබාගේ 3 වෙනි උපන්දිනය සරල විදියට සැමරුව විදිය තමයි අද මම අරගෙන ආවේ. Photos ගන්න ඕන නිසා birthday එක දවස් 2 ක් සමරන්න උනා,🥳🥳 අායිමත් වීඩියෝ එකක් අරන් එනකම් සතුටින් පරිස්සමින් ඉන්න.🙂ඉතින් ආදරෙන් මාත් එක්ක එකතු වෙලා ඉන්න මගේ හිතවන්තියෝ හැමෝටම ගොඩක් ස්තූතියි..!❤️😘
චූටි දේවල් ටිකකින් head band එකක් 🤗Paint එකට වෙනස්ම ලස්සනක් එකතු කරමු 💖😊|ලේසියෙන්ම හදා ගත්ත මල්..!
Переглядів 1,4 тис.2 місяці тому
අදත් අරන් ආවේ ලස්සන ඇදුමක් හැදුන විදිය.ආයිත් මේ වගේ වීඩියෝ එකක් අරන් එන්නම්. පරිස්සමෙන් ඉන්න ..!🤗❤️ මම සචිනි මගේ Facebook page link එක - freespirit.fs?mibextid=LQQJ4d #Businessmom #srilanka #happycircle #partydress #dayvlog #howtomakeabirthdaydress
අමුද්‍රව්‍ය 3 යි|අපි හදපු ලොකුම ලොකු රෝස මල😱🌸 #happycircle #birthdaydecorations
Переглядів 8613 місяці тому
අද වීඩියෝ එකෙන් අරන් ආවේ මගේ නිවාඩු දවසක් මම ගත කරපු විදිය, බබාගේ birthday එකට ඕන කරන මලක් හදා ගත්ත විදියත් මම අරන් ඇවිත් තියනවා.ඉතින් ඔයාලටත් පුලුවන් මේ වගේ ලස්සන decorations වලින් ඔයාලගේ චූටි පැටව්ගෙත් birthday දවස තවත් ලස්සන කර ගන්න.අායිත් මේ වගේ ලස්ස න වීඩියෝ එකක් අරන් එන්නම්.❤️😘 මම සචිනි
තවත් මිල කල නොහැකි සාරියක් හැදුන විදිය😱|සාරියක් පින්තාරු කිරීමේදී වැදගත් වන කරුණු.! #handpainting
Переглядів 13 тис.3 місяці тому
කලින් video එකේදි මගේ යෙහෙලියෝ අහපු ප්‍රශ්න ටිකකට පිලිතුරුත් එක්ක මම මේ video එක අරගෙන ආවේ.ඔයාලට තව මොනවහරි ගැටළු තියනවනම් මට comment එකක් දාන්න.මම පුළුවන් වුන ගමන් reply කරන්නම්.ආයිත් මේ වගේ video එකක් අරන් එන්නම් අනිවාර්යෙන්ම, පරිස්සමෙන් ඉන්න ..!🤗🫶🏻❤️ මම සචිනි❤️ මගේFacebook Page එක - freespirit.fs?mibextid=LQQJ4d #handpainting #handpaintedsaree #happycircle #srilanka #hanpainting...
ගාලු කොටුවේ සැගවුනු අවන්හල🏠|woodland theme එකට කරපු ඇදුමකුත් බලමු.🦊🍂🍄#gallefort #paint #happycircle
Переглядів 9903 місяці тому
නිවාඩු දවසක අපි ගියපු ලස්සන තැනක්🥰|#gallefort #calm එ වගේම තවත් woodland theme එකට කරපු dress එකක් නිර්මානය උන විදියත් මම අරන් අවා,අද වීඩියෝ එකටත් වෙනදා වගේම ඔයාලා ආස වෙයි කියලා හිතනවා..!🤗❤️මාත් එක්ක එකතු වෙලා ඉන්නවට ගොඩක් ස්තූතියි..!🥰😘 freespirit.fs?mibextid=LQQJ4d #happycircle #srilanka #handpainting #trending #fabricpainting #birthdaydresses Businessmom #dayvlogs
මගේ තවත් දවසක් ගත උන විදිය🤗|order එකකුත් ready කලා..!#srilanka #bussinessmom #partydress
Переглядів 3,3 тис.3 місяці тому
මගේ තවත් දවසක් ගත උන විදිය🤗|order එකකුත් ready කලා..!#srilanka #bussinessmom #partydress
රෙදි පින්තාරු කලාව 2 වන කොටස|🌸හරිම ලේසි , paint එකක් කරමුද🤗 #fabricpaintingtutorials #happycircle
Переглядів 7 тис.4 місяці тому
රෙදි පින්තාරු කලාව 2 වන කොටස|🌸හරිම ලේසි , paint එකක් කරමුද🤗 #fabricpaintingtutorials #happycircle
නිල් පාට පිරුන ලස්සන ඇදුමක්|💙😍|මල් හදන විදියත් ඉගෙන ගනිමු..!#srilanka #happycircle #partydress
Переглядів 2 тис.4 місяці тому
නිල් පාට පිරුන ලස්සන ඇදුමක්|💙😍|මල් හදන විදියත් ඉගෙන ගනිමු..!#srilanka #happycircle #partydress
ලෝකෙටම එකක් උන සාරි design එකක් හැදෙන හැටි බලමුද|😇|මගේ සාරි එකක මිල🤗
Переглядів 46 тис.4 місяці тому
ලෝකෙටම එකක් උන සාරි design එකක් හැදෙන හැටි බලමුද|😇|මගේ සාරි එකක මිල🤗
නිවාඩු දවසක අපි ගියපු ලස්සන තැනක්🥰|#botnicalgardenhambanthota #calm
Переглядів 1,3 тис.4 місяці тому
නිවාඩු දවසක අපි ගියපු ලස්සන තැනක්🥰|#botnicalgardenhambanthota #calm
ලස්සන ඇදුම් 2 ක් හැදුන විදිය බලමුද|🌸💖| දුවත් එක්ක කාර්යබහුල උන තවත් දවසක්..!#handpaint #businessmom
Переглядів 1,5 тис.4 місяці тому
ලස්සන ඇදුම් 2 ක් හැදුන විදිය බලමුද|🌸💖| දුවත් එක්ක කාර්යබහුල උන තවත් දවසක්..!#handpaint #businessmom
Fabric paint වලින් ලේසියෙන්ම බතික් එකක් කර ගන්න විදිය|🤗❤️ #fabricpainting #businesswomen #freespirit
Переглядів 8 тис.4 місяці тому
Fabric paint වලින් ලේසියෙන්ම බතික් එකක් කර ගන්න විදිය|🤗❤️ #fabricpainting #businesswomen #freespirit
අම්මෙකුටයි චූටි සුරංගනාවියෙකුටයි කරපු වෙනස්ම විදියේ order එකක්🤗❤️ #handpaintedsaree #businesswomen
Переглядів 2,7 тис.5 місяців тому
අම්මෙකුටයි චූටි සුරංගනාවියෙකුටයි කරපු වෙනස්ම විදියේ order එකක්🤗❤️ #handpaintedsaree #businesswomen
Mushroom එකක් paint කරන්න ඉගෙන ගනිමු🍄🤗|how to paint a mushroom| #fabricpainting tutorials #srilanka
Переглядів 3,2 тис.5 місяців тому
Mushroom එකක් paint කරන්න ඉගෙන ගනිමු🍄🤗|how to paint a mushroom| #fabricpainting tutorials #srilanka
Fabric painting tutorial 01-part 02 | රෙදි පින්තාරු කලාව🤗❤️ #handpaintingonfabric
Переглядів 3 тис.5 місяців тому
Fabric painting tutorial 01-part 02 | රෙදි පින්තාරු කලාව🤗❤️ #handpaintingonfabric
Fabric painting tutorial 01|රෙදි පින්තාරු කලාව මාත් එක්ක මුල ඉදන් ඉගෙන ගනිමු.🤗#handpaintingonfabric
Переглядів 4,7 тис.5 місяців тому
Fabric painting tutorial 01|රෙදි පින්තාරු කලාව මාත් එක්ක මුල ඉදන් ඉගෙන ගනිමු.🤗#handpaintingonfabric
Shop එකේ ගෙවුනු තවත් දවසක්|❤️😍|#srilanka #handpainting #businessmoms
Переглядів 2,3 тис.6 місяців тому
Shop එකේ ගෙවුනු තවත් දවසක්|❤️😍|#srilanka #handpainting #businessmoms
ලස්සන orders 2 ක් ready කරපු විදිය😊|#handpaintedpartydresses #handpainted #businessmom #dailyvlog
Переглядів 8 тис.6 місяців тому
ලස්සන orders 2 ක් ready කරපු විදිය😊|#handpaintedpartydresses #handpainted #businessmom #dailyvlog
හරිම හදිස්සියේ අපේ විශේෂ දවසට ලෑස්ති උන විදිය🤗| shop opening day..! #shopopening #handpainting
Переглядів 6 тис.7 місяців тому
හරිම හදිස්සියේ අපේ විශේෂ දවසට ලෑස්ති උන විදිය🤗| shop opening day..! #shopopening #handpainting
My solo date |නිදහසේ දවසක්❤️..! #solodate #metime #businessmom
Переглядів 51710 місяців тому
My solo date |නිදහසේ දවසක්❤️..! #solodate #metime #businessmom
මගේ 30 වෙනි උපන්දින සැමරුම🎂🥳..! #birthdaycelebration #simplebirthdaycelebration #30thbirthday
Переглядів 1,5 тис.10 місяців тому
මගේ 30 වෙනි උපන්දින සැමරුම🎂🥳..! #birthdaycelebration #simplebirthdaycelebration #30thbirthday
මම ඉන්න ආසම තැන.!💗 #workingmom #businessmom #workingspace #srilanka
Переглядів 4,8 тис.10 місяців тому
මම ඉන්න ආසම තැන.!💗 #workingmom #businessmom #workingspace #srilanka
රුවන්වැලි මහ සෑය ඉදිරියේ අපේ දෝනි අකුරු කියෙව්වා|🙏🌸 #firstletterreading #familytrip #anuradhapura
Переглядів 99111 місяців тому
රුවන්වැලි මහ සෑය ඉදිරියේ අපේ දෝනි අකුරු කියෙව්වා|🙏🌸 #firstletterreading #familytrip #anuradhapura
ගොඩ දවසක් තිස්සේ කරන්න හිතපු දෙයක් 😍 | රසම රස රෝල්ස් recipe එකක්..!🤤 #momslife #rollsrecipe
Переглядів 1,1 тис.11 місяців тому
ගොඩ දවසක් තිස්සේ කරන්න හිතපු දෙයක් 😍 | රසම රස රෝල්ස් recipe එකක්..!🤤 #momslife #rollsrecipe
වැලිගම beach එකේ වරුවක් | Taprobane Island 🏝#srilanka #weligamabeach #taprobaneisland
Переглядів 27411 місяців тому
වැලිගම beach එකේ වරුවක් | Taprobane Island 🏝#srilanka #weligamabeach #taprobaneisland

КОМЕНТАРІ

  • @BuddikaDisanayaka-i5s
    @BuddikaDisanayaka-i5s 13 хвилин тому

    Silk saree karaddi eka කොටසක් eka patak ennath anek kotasa tawa patak ganneth kohomd

  • @KalugampitiyaLasanthi
    @KalugampitiyaLasanthi 16 годин тому

    Harim lassanai

  • @priyanthidisanayaka7751
    @priyanthidisanayaka7751 23 години тому

    Miss paint karanna oonama brush warga tikaka numbers kiyannako

  • @sachinilakmaoubududahamaae4361

    මටත් සාරියක් කරලා දෙන්නකෝ හරිම ලස්සනයි

  • @thilinidilhara6689
    @thilinidilhara6689 3 дні тому

    Akki clz ndd oyg

  • @thilinidilhara6689
    @thilinidilhara6689 3 дні тому

    මම අහම්බෙන තමයි මේ චැනල් එක දැක්කෙ..❤

  • @IndraniJayawardana-t1n
    @IndraniJayawardana-t1n 3 дні тому

    දුවේ මට උදව් කරන්න පුලුවන් ද මට සෙටින් රෙද්දකට logo එකක් කරගන්න ඕන . දුරකතන whatsapp අංකය එවන්න.

    • @IndraniJayawardana-t1n
      @IndraniJayawardana-t1n 3 дні тому

      සුභ පැතුම් දළදා සමිදු පිහිටෙන් ඉදිරි ගමන සාර්ථක වේවා

  • @YasiruniAsinsina
    @YasiruniAsinsina 4 дні тому

    Sareeyata redi yara keeyakda oya ganne

  • @devikagunarathna2217
    @devikagunarathna2217 4 дні тому

    Alcohol ink paint එක කරන්නෙ කොහොමද ඩියර්

  • @Nnawarathna
    @Nnawarathna 5 днів тому

    හරිම ලස්සනයි❤

  • @GothamiGalagoda
    @GothamiGalagoda 7 днів тому

    බබාලා දොයි කිරීම හරිම sweet.........😅

  • @DilushiSanjeewani
    @DilushiSanjeewani 8 днів тому

    පේන්ට් කරලා ඉවර උනාට පස්සේ මොකක්ද කරන්නේ.. හෝදන්න ඕන ද කියන්න කෝ

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is 8 днів тому

      Paint eka welunata psse reverse side eken iron krnna ona dr. Eeta psse puluwn oyta wash krnna 😍😘

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is 8 днів тому

      Paint eka welunata psse reverse side eken iron krnna ona dr. Eeta psse puluwn oyta wash krnna 😍😘

  • @WathsalaMadugalle
    @WathsalaMadugalle 8 днів тому

    Miss samanyen shoulder paint eke meda indan saree pote aga dakwa inches keeyak wage wennada miss ganne?

  • @SusanthikaAlahakoon
    @SusanthikaAlahakoon 8 днів тому

    Oyage wada harima neet lassanai.mama asewen balanawa.sare ekkak paint karanawa balanna asai.jaya wewa.😊😊

  • @Sithu.22
    @Sithu.22 9 днів тому

    ❤❤❤❤

  • @dilulife4456
    @dilulife4456 9 днів тому

    හරිම ලස්සන යි පොලොස් කරි 😍👌

  • @dilhanipriyangika-pf9kw
    @dilhanipriyangika-pf9kw 9 днів тому

    ලේස් කොට්ටන් වල පේන්ට් කරද්දි මැටිරියල් එක ඉස්සරලම හොදන්න ඔනද ?

    • @NOTYDILA7710
      @NOTYDILA7710 9 днів тому

      Matath danagann ona

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is 8 днів тому

      Hodala gththoth godaak hodi dr.😘😘❤️❤️

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is 8 днів тому

      @@NOTYDILA7710 hodla iron krla gnna eka wediya hodi dr.😘😘❤️❤️

  • @sakuvlog-official
    @sakuvlog-official 9 днів тому

    Akkata wamath neda huru ❤ Anechuti manikage kolam 🥰🥰🥰🤗🤗🤗 Babala serama doi karala 🤭🤭🤭 Ane ලස්සනයි akka aswe ba vlog eka aswen baluwaki akkge 🥰🥰🥰

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is 8 днів тому

      😍ow nnga mm wamath. Ow nnga eyage babala tika a enne 😂. Godaak sthuthi nnga 🥰😘😘

  • @shalininandases2641
    @shalininandases2641 9 днів тому

    Silk setin wala pata bonda wena ekata mokada karanne

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is 8 днів тому

      Wathura kalawam unoth thmi boda wenna blnne dr . Paint brush eke wathura hodata dry kerla gnna ona ❤️😘😘

    • @shalininandases2641
      @shalininandases2641 4 дні тому

      Thank you dear​@@HappyCircle-bj2is

  • @BuddikaDisanayaka-i5s
    @BuddikaDisanayaka-i5s 9 днів тому

    Harim lassanai..

  • @ameliyacreation6866
    @ameliyacreation6866 9 днів тому

    cotton සාරි paint එකක් කරන්න හොද cotton. material එක මොකක්ද

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is 8 днів тому

      Lace cotton, voil, handloom wge materials hodi dr.😘❤️❤️

  • @akithathehas4402
    @akithathehas4402 9 днів тому

    Me oganza neda මැටීරියල් eka.....me wage pain saree ekk kiyak wenawada

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is 8 днів тому

      Meka organza newei dr me satin silk saree ekk. Meka full embellished saree ekk mm denne rs.17900/- kta dr 😘❤️

  • @NayaniThilanka
    @NayaniThilanka 9 днів тому

    Nangi oya redi wargaya mokakda

  • @prasadi6034
    @prasadi6034 9 днів тому

  • @anushahennayake9843
    @anushahennayake9843 9 днів тому

    Rose flowers paint karana vidiya penwanna, please

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is 8 днів тому

      Hri dr mm arn ennm aniwaryenma 😘😘❤️❤️

  • @yohanthiniranji7195
    @yohanthiniranji7195 9 днів тому

    ලස්සන නිර්මාණ කරන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන. ජයවේවා ඔයාට❤

  • @anushahennayake9843
    @anushahennayake9843 10 днів тому

    Really nice

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is 10 днів тому

      @@anushahennayake9843 thank you soo much dr 😍🥰

  • @piyumiharshika6267
    @piyumiharshika6267 13 днів тому

    Fabric paint eka glue ekak ekka mix karanna onida

  • @shalininandases2641
    @shalininandases2641 14 днів тому

    Silk setin saree karana kota paint eka samahara welawata pata ihirila bodawela wage yanne ei

  • @SanjeewaniGamage-nv4mf
    @SanjeewaniGamage-nv4mf 16 днів тому

    ❤❤❤❤

  • @hayleygunawardana3799
    @hayleygunawardana3799 16 днів тому

    Paint1 karanna kalin mulinma redda sodanna oninadda miss.saree1k karagnna asai mnma😊

  • @d.j.kodikara3149
    @d.j.kodikara3149 17 днів тому

    Oya saree walata redi ganna matara shop monada kiyanna puluwanda? Glace cotton, voil, super voil wage..loku udauwak

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is 15 днів тому

      Mm gnne dr cheap side eken. Eth eke voil sarees nm ne dr. Anith materials warga thiynwa 😘😘❤️❤️

    • @d.j.kodikara3149
      @d.j.kodikara3149 15 днів тому

      @HappyCircle-bj2is thanx dear..

  • @NayanaKulathunga-c5m
    @NayanaKulathunga-c5m 17 днів тому

    Lassanai nangi.amerikan valantina eken karanna puluwanda meka.shop eke thibbe ehema fabric ekak

  • @shanperera3255
    @shanperera3255 17 днів тому

    ෙබාරැවට මහලා ඉවර විඩිෙයා දාන්න එපා කපලා මහන එකක් දාන්න ෙම ඇදුම මහන හැෙමා් කරන්ෙන ෙබාරැ.අහිංසක ෙනාදන්න අයව රවටනවා

  • @GayaniRajapaksha-rh3jd
    @GayaniRajapaksha-rh3jd 17 днів тому

    Pencil eken adala paint karaddi ara adapu pencil paara penawane.ekata monada karanne

  • @RusiriRathnayaka
    @RusiriRathnayaka 17 днів тому

    හරිම ලස්සනයි ❤

  • @chandanamahesh2177
    @chandanamahesh2177 18 днів тому

    Harima lassanai.jaya wewa 👍🏼👍🏼👍🏼👍🏼❤❤❤❤

  • @reshaniwijesekara7001
    @reshaniwijesekara7001 18 днів тому

    All tha best 🎉

  • @GothamiGalagoda
    @GothamiGalagoda 18 днів тому

    මට ලස්සන Kandyan saree ekak කරගන්නේ කොහොමද ?

  • @JHSJHS-jm2us
    @JHSJHS-jm2us 18 днів тому

    Harima lassanayi. ❤ me metirial eka mokadda akke.

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is 15 днів тому

      Meka dr vietnam silk material eka nnga. Thank you soo much ❤️😘😘

  • @TharaGamage-bc1fs
    @TharaGamage-bc1fs 18 днів тому

    Oya clz karnwada dr❤

  • @TharaGamage-bc1fs
    @TharaGamage-bc1fs 18 днів тому

    ❤❤❤❤

  • @ThiliniPerera-go7kh
    @ThiliniPerera-go7kh 18 днів тому

    Black reddkata painting keraddi mulinma sudu gala welenna onida aye wena patak ganna mehema shedding wenne nane welenna tiyala paint keraddi

  • @ThiliniPerera-go7kh
    @ThiliniPerera-go7kh 18 днів тому

    Class eke recording denawada

  • @sakuvlog-official
    @sakuvlog-official 18 днів тому

    Chuti suranganiwiyata mahala wge❤

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is 18 днів тому

      Ow nnga suranganaviyekuta krpu dress ekk thmi me 😘😘❤️

  • @dushyanisamarakoon5225
    @dushyanisamarakoon5225 18 днів тому

    E flowers wate puchchagatte komada nangi

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is 18 днів тому

      Mm kalin video ekaka arn avth thiynwa akke. Neththnm mm aith video ekk arn ennm ❤️😘😘😘