සිංහලෙන් ප්‍රථම වතාවට🤗❤️| ඕගැන්සා material එකේ paint එකක් කරන විදිය ඉගෙන ගනිමු.

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 49

  • @prasadi6034
    @prasadi6034 Місяць тому +1

    ඉක්මනින් වීඩියෝ දාන්න හරිම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න

  • @dammikawishanthi9221
    @dammikawishanthi9221 Місяць тому

    Thank you darling best explanation

  • @GothamiGalagoda
    @GothamiGalagoda Місяць тому

    හරිම වටිනා video එකක් ❤

  • @JanagiJanagi-s8o
    @JanagiJanagi-s8o Місяць тому

    Lassanai... ❤

  • @mr.dmusic9025
    @mr.dmusic9025 Місяць тому

    ගොඩාක්ම ලස්සනයි ඉතිං ඔයාගේ මේ vidio එකත් .හැමදාටම දිරිය ශක්තිය ලැබේවා ඔයට බුදු සරනයි නන්ගෝ 🥰

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is  Місяць тому

      @@mr.dmusic9025 godaak sthuthi akka, hemadama wge oyage comment ekta ❤️😘😘

  • @disnakumuduni9110
    @disnakumuduni9110 29 днів тому

    ❤❤❤ paint 1 ඝනට තියන එක වලක්වන්න මොනවද කරන්න ඕන.සාරි කරනකොට ඒක ප්‍රශ්න යක්.කොටින් සාරි වලට හොද material monawada kiynnako

  • @senulibandara5722
    @senulibandara5722 Місяць тому

    Dr textile medium pawichchi karana widiha kiyala denawada plz?

  • @dil8363
    @dil8363 Місяць тому +2

    හරිම උත්සහවන්තයි.vedios බලන්නත් ආසයි.ඔයාගෙ vedios බලලා මාත් මගෙ කේක් ශොප් එක ගැන හීන මැවුවා.ඉතින් ඔන්න මාත් subscribe කලා.ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා .ඒ වගේම ඔයාගෙ පවුලෙ සතුට සමගිය තව තවත් වැඩි වේවා කියල ප්‍රාර්ථනා කරනවා .

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is  Місяць тому +2

      @@dil8363 godaak sthuthi akka . Akkge balaporoththuwath saba wenna ona ekmntama .🥰😘❤️

    • @dil8363
      @dil8363 Місяць тому +1

      ස්තූතියි නංගියෝ

  • @phoenixPhone-c5o
    @phoenixPhone-c5o Місяць тому

    ලස්සනයි නංගී ❤1comment මගේන්.budu saranai oyalata 🥰🩷♥️🎨🪡

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is  Місяць тому

      Godaak sthuthi akka. 🤗🤗Akkltth budu sarani ❤😘🥰

  • @piumimunasinghe1145
    @piumimunasinghe1145 Місяць тому

    හරිම ලස්සනයි.............❤

  • @niroshiniperera7993
    @niroshiniperera7993 Місяць тому

    Wow ❤🎉 beautiful

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is  Місяць тому

      @@niroshiniperera7993 thank you so much dr ❤️😘😘

  • @Sandraarendtsz
    @Sandraarendtsz Місяць тому +1

    ඔන්‍න මාත්‍ එකතු උනා ඔයාගේ චැනල්‍ එකත්‍ එක්‍ක❤❤❤

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is  Місяць тому

      Godaak sthuthi dr ❤️😘😘

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is  Місяць тому

      Godaak sthuthi dr ❤️😘😘

    • @H.ADilhari
      @H.ADilhari Місяць тому

      මාත් ආවා...අහම්බෙන් හමු උනේ වීඩියෝ එකක්.නියමයි නංගී ....හරිම ලස්සනයි .....

  • @Sithu.22
    @Sithu.22 Місяць тому

    ලස්සනයි 🥰🥰❤❤🙏

  • @ThiliniPerera-go7kh
    @ThiliniPerera-go7kh Місяць тому

    Zipper Eka mahana widiha kiyala dunnot godak watinawa🙏

  • @roshiniwalpola
    @roshiniwalpola Місяць тому

    Nanga harima lassanai.

  • @nadeekadil830
    @nadeekadil830 Місяць тому

    සාරියක් කරන්න ගන්න ඕන මොන රෙදිද කියන්නකො.යාර කීයක් ඕනද.කවුරුත් කියන්නෙ නෑ දරුවෝ ඇහුවට

  • @RuviniLakshika-k7r
    @RuviniLakshika-k7r Місяць тому

    Nangi mata thawa eka deyak oyagen danaganna ona. Api frock ekak kalama eke prize theerane karanne kohomada? Eka mata therenne na nangi. Material wala ganan aduma mahanna yana okkoma man dannawa. Man mahana kenek nisa. Eth paint eka kalama eke gana wadi karanne kohomada?mata bayai ganan wadi weida kiyala. Ehema naththan ganan aduwen kiyaida kiyala.

  • @HeshaniRathnayake-b7o
    @HeshaniRathnayake-b7o Місяць тому

    ඔයාට පුලුවන් S-lon බට වලින් මේසය උඩ තියන්න පුලුවන් ෆ්‍රේම් එකක් හදා ගන්න. පේන්ට් එක ඉක්මනට වේලගන්න හෙයා ඩ්‍රයර් එකක් පාවිච්චි කරන්න පුලුවන්.

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is  Місяць тому +1

      Godaaak sthuthi dr, mm try krla blnnm ❤️😘😘

  • @sakuvlog-official
    @sakuvlog-official Місяць тому

    Ane onn danui balnne akk

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is  Місяць тому

      Aneee nnga, oya busy neda me dws wala. Prissmin weda kra gnna 😘❤️

  • @JanulyaRajapaksha
    @JanulyaRajapaksha Місяць тому

    Akke walantina eken sariyak karanne kohomada kiyala kiyannako

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is  Місяць тому

      Mm kalin vedio ekk arn awa dr, silk satin material eke krana vdiya. Eka chuttk blnna nnga.❤️😘😘

  • @k.anjulaofficial
    @k.anjulaofficial Місяць тому

    Akki satin reddaka karanakotath frame ekakata daganna onida

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is  Місяць тому

      Nngi satin material eke nm paint eka krata loku lassnak nee. A nisa wena material ekaka try krna eka hodi.❤️😘satin silk material eke nm paint krddi frame ekk ona ne dr

  • @dilulife4456
    @dilulife4456 Місяць тому

    හරි ම ලස්සන යි ඔයා ප්ලේට් නංගී ඔයා මාතර ද 😍😍 මම ගාල්ලේ

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is  Місяць тому +1

      Ow akke Mm matara. Godaak sthuthi akka ❤️😘😘

  • @JHSJHS-jm2us
    @JHSJHS-jm2us Місяць тому

    Green valata oya olive green vitarada ganne?

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is  Місяць тому

      @@JHSJHS-jm2us godak welawata gnne olive green eka thmi dr.ekth ekka anith green shades mix krla gnna welawaluth thiynwa.❤️😘😘🥰

    • @JHSJHS-jm2us
      @JHSJHS-jm2us Місяць тому

      @@HappyCircle-bj2is hari akke. Thank you..❤❤

  • @aselaindrajith1909
    @aselaindrajith1909 Місяць тому

    Oya matharada nangi

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is  Місяць тому

      Ow akke Mm matara ❤️🥰🥰

    • @aselaindrajith1909
      @aselaindrajith1909 Місяць тому

      @@HappyCircle-bj2is math mathara shop eka thiyenne mathara koheda nangi

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is  Місяць тому

      @@aselaindrajith1909 matara walgama akke. Walgama station eka kittuwamai ❤️❤️

  • @chathubandara5059
    @chathubandara5059 Місяць тому

    ඔයා ඇදන් ඉන්න කළු පාට ටොප් එකේ මැටිරියල් එක මොකක්ද?

    • @HappyCircle-bj2is
      @HappyCircle-bj2is  Місяць тому

      @@chathubandara5059 eka thick linen material ekk dr.😘❤️