මහින්දගේ ආරක්ෂාව
Вставка
- Опубліковано 31 жов 2024
- The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
-
Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on X (formerly known asTwitter) - / siyatha_tv
-
Subscribe on UA-cam - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #SriLanka
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk
නියම තීරණය මාලිමාවට ජයවේවා
මහින්ද ඉන්නෙ වලපයයි ගොඩපයයි තියන් මොන ආරාක්ශාවක්ද එයාට කොල්ලො තුනක් ඉන්නෙ එයා බලාගන්න
කොහේද බං කොල්ලෝ අපේ බදු මුදලින් කන ලොල්ලෝ
Makamaranna,,mokkwah,,annanaha,,,ahanam,,kalenma,,sambabandawaseteya,,,ponsakatai,,Yana,,uddanahekala,,,makaeba,,marelayave,,wairayanma
@@ChandanaKumara-h7n ඔක්කොම වලේ තමයි කොටියා නෑ තිකරේ නෑ තිනම්
සියලුම දේ ජනතාවට අවස්‍ය පරිසි සිඳුවෙමින් පවතී 👍💐
මාලිමාවට ජයෙන් ජයම වෙිවා 🇱🇰🧭💐
රටට වින කරන පොහොට්ටුවේ හොරැ සෙට් එකම මෙපාර ගෙදර තමයි ❤
හොඳ වැඩේ නාකියාට
දැන් ත්‍රස්තවාදය නැති නිසා ඔච්චර රකින්න තියෙන්නේ මොනවද..?
Diaper
Hora kapu ewage bayata. Maha ponnayek mahinda and family
ආරක්ෂාවට කොච්චර පිරිස හිටියත් ස්භාව දහම විසින් යුක්තිය විසදන විට තමන් තනිවම මූණ දෙන්න ඕනේ .කන්ඩායම් එකතු වෙලා කරපු පවු තනිව විදින්න වෙන්නෙ කියලා අමතක කරපු එකයි වරද
මාලිමාවට ජයෙන් ජයමවේවා❤❤❤❤ මදිනන් හර්ස් එකකුත් ඉල්ලගන්ල්ල
නියමයි. VIP නැහැ ,
ඔය පට්ට හොරුන්ට මොකටඩ ආරක්ෂාව
හොරා කාපු ටික පරිස්සම් කරන්න එපැයි😂😂😂😂
ඇත්ත මොන. මේ නාකියාට
HORA KEMATA .
දාල තියෙන ෆොටෝ එක මරු මයිනා ගේ 😂
අපි මේ ආණ්ඩුවට ජන්දෙ දුන්නේ හොරුන්ට ආරක්ෂාව දෙන්න නොවෙයි කිසිම ආරක්ෂාවක් දෙන්න එපා රාජපක්ෂලාට
උගණ්ඩාවෙ ඩොලර් බිලියන 18 ගැනද කියන්නෙ ඇයි මාළුමාව අයට ඒ සල්ලි දැන් ගේන්න පුවවන්නෙ
න
,60 වැඩි තව අඩුකරන්න
ඒක නියමයි ..මොකටද ඔය තරම් ආරක්ෂාව ..මාලිමාවට ජයවේවා ...කලකම් පලදේ...
ඇටන්ඩන් හතර පස්දෙනක් දාමු සුනාමි හොරා
ඇටෙන්ඩන්ලා තුන් දෙනෙක් එක්ක ගෝඨයි , සජියයි දැම්මානම් හරි . උන් දෙන්නත් ගහගෙන ඉන්නෙ ඇටෙන්ඩන්ට් කිට්නේ .
me sakkili kalakannu Hora maiyna maka bawila yanna one helping Hambantota tsunami hora bulla. Manoj kiyanne Pohottuwe Rajapasssssa horunge lawyer
60 ත් වැඩි තවත් අඩුකරන්න ඕනි ජනාධිපති තුමනි තවත් නාස්තිකාර වියදන් අඩුකර ගැනීමට කටයුතු කරන්න
ඒකත් වැඩී ඇත්තටම.. ගෙදරට වෙලා ඉන්න කියලා ගාඩ්ලා තුනක් හතරක් දුන්නනම් ඉවරයි 😂..
ඒම කරපුවාම වහල්ලු කෑ ගහයි ආ ඔන්න යුද්ධය ඉවර කරපු නායකයාගෙන් පළි ගන්නවා කියලා 😂
Goog news❤❤❤❤❤❤❤
Excellent speech Rangana 👍👍👍
සමහර හාමුදුරුවන්ට දීල තියන ඒවත්, ගලවන්න ඕනේ. හාමුදුරුවෝ හොඳ නම් මොන ආරක්ෂාවක්ද?
අනිවාර්යෙන් .
ආරක්ෂක හාමුදුරුවන්ගේ ආරක්ෂාවට ධර්මය තියෙනවා බුදුහාමුදුරුවන් නාලාගිරි ඇතා දමනය කළේ ආයුධවලින් නෙවි ධර්මයෙන් ධර්මය නැති හාමුදුරුවන්ට පමණයි ආයුධ ඕනෑ උන් හාමුදුරුවන් නෙවෙයි ශාසනය වනසන එවුන්😂😂😂😂
නාකියගෙ මොනව ආරක්ශා කරන්නද😂😂
ඔවුන්ගෙන් මහජනතාවයි ආරක්ෂා කරන්න ඕනැ,ජනාධිපතිතුමනි ඔහොම යං ඔහොම්මම යං
අපේ ජනාධිපති තුමාට බුදුසරණයි…
අම්බුලන්ස් ඒකයි නර්සලා දෙන්නයි දොස්තර එක්කෙනයි අල්ලන් යන්න දෙන්නයි හොදටම ඇති ඉතුරුව හොරකපුවාගෙන් කරගත්තාවේ
දැං කොාහවත් නොගිහං ගෙදරට වෙලා හිටියනං ඉවරනේ..දැං නාකිවෙලා ..
හෙට අනිද්දා මැරෙන්න ඉන්න මයිනා ට මොන ආරක්ෂා ද😂😂😂😂
මැතිවරනයෙන් පසු,තවත් අඩුකලයුතුයි.
මහින්ද මහත්තය ට ආරක්ෂාව ක් මොකටද..ඒ වයසක මනුෂ්‍ය ට දෙනවනම් දැන් ඕන මාරයගෙ ආරක්ෂා ව විතරයි .ඒක දෙන්න කාටවත් බැහැ නේද
මළ මිනි වලට මොන ආරක්ෂාවක්ද
සිරාවට 😅
නියමයි රංගන 👍👍🔥
ඉන්න ජනාධිපතිවරයාට තමයි ආරක්ෂාව දෙන්න අවශ්‍ය...බොරුවට අපේ සල්ලි වියදම් කරන්න ඕන ද...
මහින්දට ගාඩ් එකක් අවශ්‍ය නැත.
දැං කව්රුත් මහඅන්දව මරල බුලට් නාස්ති කරන එකක් නැහැ . හමුදාවෙ කොල්ලො මහින්දව රකිනිනැහැ ඒ ගෙදර බල්ලො බලාගන්නවලු😂😂😂
ඒක සහතික ඇත්ත එහෙ ඉන්නව ඇමරිකන් බුල්ඩෝග්ස්ල 9 දෙනෙක්
මොනවාද රකින්න තියෙන්නේ ??
60k මදිද ඉතින්න්?බුදු අම්මේ . රට කැලබෙන් නෑ.ලොවෙත්
ඒකත් වැඩි වගේ
උමංදාවත් පොඩ්ඩක් බලන්න ඕකෙත් ඉන්නවා
Good job නියමයි
නාකි ම ඉ නා කසිප්පු ජොනියා බලන්න හිරගෙට ගියේ වාහන පිරිවරාගෙන පොලිස් සලියුට් පිට. හෙර අනිත්දා මහජනයාට තුවක්කු පෙන්නන රත්වත්තේ මරයා බලන්න පොලිස් guard නම් තහනම් කලයුතුඉ...❤❤
මේ නිවුස් ඇහෙන කොට මේ පාරක් ගිහිල්ලා මාලිමාවට ඡන්දෙ දෙන්න හිතයි❤❤❤
ජීවිතය ට ආරක්ෂා ව ධර්මය යි ......දැන් ඉතින් ඉස්සර අරලිය ගහ මැදුර ට ජනාධිපති මැදුර ට ගෙනාව වගේ හාමුදුරුවරු ගෙන්නල බන අහල අවසාන කාලය අනිත්‍ය ගැන හිත. හදා ගත්තා නම් ඒක තමයි නියම ආරක්ෂා ව ...පිටින් ආරක්ෂා ව වැඩක් නෑ දැන් කවුද මරන්න එන්නෙ.... කවුරු වත් රාජ්‍ය උදුර ගන්න එන්නෙ නෑ.......කොයිතරම් රජකම් කලත් තමන් ට තමන් විතරයි ඒක තමයි සත්‍ය ........අනිසි විදියට හම්බ කරල දරුවන්ට පවුලට රජ සැප දුන්නත් ඒ හේතුවෙන් අපායෙ ගියාම දරුවො ,,පවුල අපායෙන් බේර ගන්න.එන්නෙ නෑ
ලගදී දවසක සොහොන් කොත මුරට තමයි ඕන වෙන්නේ හෙනවදිනවට
Good
ඉරාකය ඇෆ්ගනිස්ථාන්වලට ගහපු හිටපු ඇමරිකාවේ ජනාධිපතිත් Bush අද තනියම කැබ් එකක් පදවගෙන තමන්ග Farm එකට යනවා
හැටක් බුදු අම්මෝ එච්චර
මහින්ද මහත්තයා දැන් ගොඩාත් වයසයිනේ දැන් එයා වෙනුවෙන් විශ්‍රාම වැටුපක් විතරක් හොදටම ප්‍රමානවත්, මොකද මේ රටේ හැමෝම ජීවත්වන ජීවිකාව විතරයි එතුමාටත් හිමිවෙන්න ඕන. එතුමා රාජකාරියක් කලා ඒකට නිසි පිලිගැනීම ජනතාව විසින් එතුමාගේ එම අඛන්ඩ නොවෙනස් ජනහිතවාදී දූෂනයෙන් තොර කැපවීමට රටට වෙනසක් නොකරම දීල තියෙන ආදරේ ජනතාවට තේරිලා හොද පිලිගැනීමක් දිනෙන් දින හම්බවෙනවා. ඒ නිසා ජනතාවගේ පිලිගැනීමට සාපේක්ෂව එතුමාට රජයක් විසින් දිය යුතු දේ තීරණය විය යුතු බවයි මගේ අදහස.
60 මොකටද 30 විතර ඇති මුන් බුරුතු පිටින් ඉල්ලන්නේ පුත්තුන්ගේ ගෙවල් වල වැඩටත් එක්ක ඔය ලොන්තපෝල්ලව මරන්නේ කවුද.
රට කැලඹ්මක් වෙන්නේ මුදල් නාස්ති කලොත් ව්තරයි, නියම රටක් හැදෙන්නේ ඕනේ
The best Decision ever has taken, thank you Anura
Super 👌
මාලිමාවට ජයවෙිවා ❤❤❤❤
superrrrrrb
දැන් ම්විල් හැලිලානේ,ඒනිසා අව්ලක් නෑ
Give higher security for Fonseka
Very Very good indeed, good decision.
මයිනා .ට..දෙන්න ..MALSHALA...වාහනේ ..KANATHTHATA .....යන්න ....
තොපිට නම් වැඩක් නෑ අපිට රටේ නිදහසේ ඉන්න රටක් අරන් නායකයා අපිට වට්නවා
ආරක්ෂාව නැත්නම් ගෙදරට වෙලා උන්නානම් අහවරයිනේ...
මහජනතාවගේ කැමැත්ත සියලු දෙනාගේම ආරක්ෂාව ඉවත් කිරීම...
නිටපු ජනාධිපතිවරයකුට දිය යුතු වාහන ගනන තුනක් බවට නිතීය පැනවුයේ මහින්ද රාජපක්ෂ මහතා වියින්මයි.
ඔය කියන කට්ටිය ගිහින් ආරක්ෂාව දුන්න නම් නේද හොඳ ...
දැන් තියෙන්නෙ රටෙ ආරක්ෂාව තහවුරු කරපු ක්‍රමයක් එහෙම නැතිව කාටවත් කාඩෙ යන ආරක්ෂාවක් නෙමෙ
හොදටම ඇති ...
ෆොන්සේකා ට කලදේ පලදීම
අනිවාර්යයෙන්
ගරු සරු ඇතිව අවසන් ගමන් යන්න උනු චරිතයක්,, අන්තිමට රටම හෙන ඉල්ලන තැනට පාත් උනා =හේතුව දේශපාලන බල තණ්හාව 💯
ඒ හොඳටම ඇති.
උගේ හිතේ තියෙන කැලඹීම ජනතාවට එහෙම කලලැම්බීමක් කරන්න අවශ්‍යතාවයක් නෑ
නාකිමයිනට හැටක් මොකටද...නාකිමලකුන ගෙදරටවෙලා හිටපිය.
කැලඹීමක් ඇති කරමු නැත්තම් කිසි ගතියක් නැහැ මුන්ට හොරු රකීන්න තියන අමාරුව
පොලිසියෙන් හතර දෙනෙක් දෙන්න ඊට වඩා,,ගෙදරට වෙලා ඉන්න කියන්න
යුද්ධය කරන kan යුද්ධය Dinawana Kan මහින්ද කරපු Balu වැඩේ යුද්ධය Nawaththau eka
රටට වටිනා ආරක්ෂා කල යුතු යුග පුරුෂයන් අහිමි වු රටක, රට කාපු මේ වගේ එවුන් ආරක්ෂා කල යුතුද? වෙන වැඩ නැද්ද රජයකට
අපොයි 60 ක් මොකටද එකෙක් රකින්න
අපි එපැයි එයාලට පඩි සල්ලි ගෙවන්න ....
හොද වැඩේ බල්ලට😂😂
ගොඩක් ලොකු කැළඹීමක් ඇති වෙයිද ඉතින්..🙄
❤❤❤
නාකි වුනාම මයිල් හැලෙන බව වෙන්න මංත්‍රී දන්නේ නැත්ද.
අඩු කරලත් ඒත් 60ක් , ඊට කලින් කීයක් ඉන්ඩ ඇද්ද?
මහික්ද මහත්තයට මිනිස්සු වැන්දා...එයාට මිනිස්සු ගෟරව කලා.එ්ත් එයාට තිබුනා වැදගත් විදියට තමාගෙ දේසපාලන ජිවිතෙන් සමු ගන්න..එහෙම උනානමි මිනිස්සු තාමත් අාදරෙයි...එ්ත් අපිට දැනුනා බල තන්හාව..තමන්ගෙ පවුල පමනක් රජ කරවන ගමනක්.කිනිතුල්ලන් වගෙ එල්ලිගෙන යන ගමන දැක්කම මිනිස්ස්න්ට අැති උනේ තරහක්...එ් නිසා එයා අපවාද.අවලාද.ගැරහිලි වලට තාම ලක්වෙනවා.මන්කියන්නෙ අැයි අැවිදගන්න බැරැව.කතා කරද්දි වෙවිලද්දි.වයස බව දැන දැන පවි රැස් කරගන්නෙ මහින්ද මහත්තයා සිල් අරන් ඉ ලග භවයට කුසල් කරගත්තනමි මිනියටවත් මිනිස්සු සාප නටාකරයි...(තන්හාය.ජායති..සෝකෝ....)
hodai....wenasak,,,
රනිලනම් කියන්නේ ඌට ආරක්ෂාව ඕනිම නෑ කියලා😂
මහින්දට අරක්සාව දුන්නහම හොදටෝම ප්‍රමානවත් ගෙදර ඉන්න කොල්ලන්ටයි බල්ලන්ටයි අරක්සාව දෙන්න බැ
කලබල වෙන්න එපා මයිනා ඉන්නේ තව පෝය තුනයි..වල්ල කුනු වෙලා තියෙන්නේ..වල්ලේ පිලිකාවක් හොද කරන්න බෑ ඒක..රුවන්වැලි සෑයේ චූඩාමානික්‍යට අත තිබ්බ දවසේ ඉදං මහින්ද පිරිහුනා😂😂
එක බෝලයක් ඇමරිකාවේ ගිහිල්ලා ගලවගෙන ආවා , අනිත් එක නවලෝකෙන් ගලවාගත්තා .
ඒක ඇත්තද බන්. විස්වාස කරේ නෑ ආරංචි උනාට 😂💔
ඈත්තටම.
malimaawata jayaweewaa.AKD JAYAWEEWAA
Rangana❤😂😂❤
පුද්ගලයකු ආරක්ෂා කරන්න පුද්ගලයන් 60 ක් මදිද
දැන් කලබල යුද්ධයක් නැහැ නෙ
kawdah bro lon haylucca gayradi marannay hoda tiranayak malimawata jaya
බන්ධනා ගරයෙ බස් 5 දුනාම අරක්සසයා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ela ela maru Maru horunta
මාරයගෙන් බේර ගන්න බෑ..අපරාදෙ 😂😂😂
siyathata, ranganata ape pranamsya
මහින්දට මෙච්චර වත් ආරක්ෂාව දෙනවට බදු මුදල් ගෙවන මිනිස්සු කැමති නෑ.
ඇයි හැට දෙනෙක් මේ මනුස්සයාගෙ ළමයි ඉන්නෙ. එහෙම බැලුවොත් මේ රටේ ඉන්න සියලු වැඩිහිටියන්ව බලාගන්න ආරක්ෂකයො දාන්න වෙයි. ඔය වල පයයි ගොඩ පයයි ඉන්න හොර දෙටුවන්ට මොන ආරක්ෂාවක්ද.
අනේ අපිනමි කැලබෙන්නෙ නැහැ
නාකී මයිනා
යකෝ 60 ක් ? මොකෝ එයා යුද්ධයට යන්නද ? ආයුධත් එක්ක හයදෙනෙක් විතර දුන්නහම හොඳටම ඇති . මුන් තවත් රටට බරක් වෙන්නමයි හදන්නේ .
මේකා නම් සාපයක් ඉක්මනට මැරිලා පල..තවත් මේ රටට කෙලවනවා
We know one and only " Prabhu"
South Indian popular actor Prabhu
Son of late veteran actor "Shivaji Ganeshan" 😂😂😂😂😂
ඔය මුකුත්ම නෑ....ත්‍රිකුණාමලයේ හමුදා කෑම්ප් එකට එතුමාත් කැමතියි.. .ඒකේ තියමු.....හාද
ඇවිදින මලමිනියකට මොකටද මෙච්චර දේවල්
රටේ සාමය තියනවා"60ක් එ අයගේ මොනවා අරාක්ෂා කරන්නද?එ 60 දෙනාටම වැටුප් ජානතාවේ බදු මුදල්, අාපරාදේ
3 විල් එක ව්තරක් ඇති හරි නම් 😂😂😂😂 මයිල් ගාපන් එහෙනම්
රට කාපු රට විනාස කරපු හොරුන්ට මොකට ආරක්ෂාව