ඒ සිංදුව හනාගේ හඬින් අහද්දි අමුතු ලස්සනක් තියෙනවා | Copy Chat

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ •

  • @SDN89503
    @SDN89503 8 місяців тому +523

    අනුන්ගෙ සින්දු උනත් කමක් නැහැ මුල් ගීතයට හානියක් නොවී අහගෙන ඉන්න පුලුවන් හඬකින් කියනවානම්. ඇත්තටම මේ හුරුබුහුටි කෙල්ල හොඳ ගමනක් යනවා තනියම .එච්චරයි 👌👌👌👌

    • @samjewellery3755
      @samjewellery3755 8 місяців тому +6

      Hema kenekma kiyanne anunge sindu thamai.amaradewa kiwweth anun liyapu sindu,nanda,jothi,victor,kisi kenek sindu kiyagena ipadune ne.

    • @PathumSenadeera-j8r
      @PathumSenadeera-j8r 8 місяців тому +5

      Me krna haniya ethi 😂

    • @roshan7791
      @roshan7791 8 місяців тому

      Ghnna denna nm ba patiyo

    • @hirunirvan9059
      @hirunirvan9059 8 місяців тому +1

      Udarai

    • @Jasam-d7p
      @Jasam-d7p 7 місяців тому +2

      ලංකාවේ සිංදු මළපහ කරන ගෝතයොම set eka 😂😂😂😂😂😂

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 8 місяців тому +187

    හනා ශෆා ගේ voice එක මාර ලස්සනයි ❤

  • @Lochanaakash436
    @Lochanaakash436 8 місяців тому +322

    කවුරු මොනා කිව්වත් මං ආසම ගායිකාවක් තමයි හනා ❤️🙂

    • @ruwanchandana1138
      @ruwanchandana1138 8 місяців тому +5

      උබල වගේ පාන්කිරිත්තොන්ට මුන් ගායිකාවොද බන්🤣🤣

    • @slmenukachamadith1079
      @slmenukachamadith1079 8 місяців тому +2

      😂😂😂

    • @Danuka-nawod1124
      @Danuka-nawod1124 3 місяці тому

      😂😂

  • @AnuSha-xl6tq
    @AnuSha-xl6tq 8 місяців тому +360

    ඒක හරි අමුතුම වොයිස් එකක් හරිම ලස්සනයි😩❤️

  • @YetiNews
    @YetiNews 8 місяців тому +743

    කොච්චර ගායක ගායිකාවෝ හිටියත් Musical වලට ගෙන්නන්නේ බොහොම පොඩි දෙනයි ඒ අතරින් හනා ඉන්නවා උඩින්ම ❤

    • @R_icky.19
      @R_icky.19 8 місяців тому +52

      ඒ මේකි ලස්සනට කියන හින්ද නෙවෙයි කියල තේරුම් ගන්න මොලයක් තිබ්බනම් ඇති 😹

    • @YetiNews
      @YetiNews 8 місяців тому +28

      @@R_icky.19 මන් හිතන්නේ ඔයා හනාට වඩා වැඩ්ඩේක් වෙන්න ඇති.
      අනේ නිකන් පලයන් යන්න.

    • @R_icky.19
      @R_icky.19 8 місяців тому +2

      @@YetiNews thats not the point

    • @ravinduweerasuriya4188
      @ravinduweerasuriya4188 8 місяців тому

      ​@@R_icky.19ow heluwen Yana nisa 😂😂

    • @ravinduweerasuriya4188
      @ravinduweerasuriya4188 8 місяців тому +7

      ​@@YetiNewsubanam maha modayek😂

  • @aurora8057
    @aurora8057 Місяць тому +5

    මේ කෙල්ලට කවුරු බැන්නත් මම නම් හරි ආදරෙයි. නියමයි හඩත් ගායනයත් ඉදිරිපත් කිරීමත්

  • @DulshiVimalarathne
    @DulshiVimalarathne 8 місяців тому +47

    ලස්සන ම ලස්සනයි song එක..අපූරුවට රහට ගයනව.good luck ..❤

  • @feelingmax5148
    @feelingmax5148 8 місяців тому +145

    ඕන තරම් චැනල් වල රියැලිටි ශො වල ගායක ගායිකාවො බිහි කරාට. සිරසින් හදන්නෙ සුපිරිම බ්‍රෑන්ඩ්.❤️❤️

  • @nilanthisilvasilva5501
    @nilanthisilvasilva5501 8 місяців тому +134

    භාවනාවක් වගේ ලස්සනයි මැණික ඔයාගෙ කටහඩ ❤❤❤

    • @mixall6197
      @mixall6197 8 місяців тому

      😂😂😂😂

    • @chathudkc5831
      @chathudkc5831 4 місяці тому

      බාවනාවක් වගේ ලස්සන වෙන්නෙ කොහොමද.?? බාවනාව ලස්සනට පේන්නෙ කොහොමද.? කටහඬ නම් රූපෙ නම් අවුලක් නෑ ලස්සනයි කිවුවත්. 😄

    • @Danuka-nawod1124
      @Danuka-nawod1124 3 місяці тому

      😂😂😂

  • @srilankacricket8553
    @srilankacricket8553 8 місяців тому +22

    හනා කියන්නෙ පිස්සුවක් ❤ ආදරෙයි කෙල්ලෙ හැමදාමත් ❤

  • @dndanuwa8820
    @dndanuwa8820 8 місяців тому +114

    හනා ලන්කාවෙ නම ඉදිරියටම ගෙනියනව ශුවර් ගුඩ් ලක් ❤❤❤❤

  • @rashmisanjana3083
    @rashmisanjana3083 5 місяців тому +14

    සිරසින් හදපු හොද බ්‍රෑඩ් එකක් තමා හනා ඉතින්🙂❤

  • @thushnira
    @thushnira 6 місяців тому +60

    කාටද ඒ පට්ට පියානිස්ට් ව ඇහුණේ....♥️♥️♥️♥️🌹🌹🌹🌹

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 2 місяці тому +2

      පියානිස් කියන්නේ සජියගෙ තාත්ත නේද?😂

  • @ChandimalGajanayake
    @ChandimalGajanayake 5 місяців тому +11

    මාර වොයිස් එක. Keep it up.

  • @vimufernando-zv5td
    @vimufernando-zv5td 8 місяців тому +132

    ඒ voice එකට නම් වශීවෙනවා❤❤❤

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 11 днів тому

      වශී අනවශ්‍යයි සින්දුව අහපන්😂

  • @reshithbinuditha3653
    @reshithbinuditha3653 8 місяців тому +48

    ලස්සනයි ඇත්තටම ... ❤

  • @RumeshEkanayake-ng3cz
    @RumeshEkanayake-ng3cz 8 місяців тому +24

    හරිම ලස්සනයි..ඒක නම්❤❤❤❤පිස්සුවක්

  • @gcaish
    @gcaish 8 місяців тому +11

    හරිම ලස්සනයි , තනියම ගමනක් යනව එයා..❤❤❤❤

  • @KavindiApsara-m5i
    @KavindiApsara-m5i 8 місяців тому +24

    Wow..very beautiful amazing voice ❤❤❤❤

  • @මහින්දමහත්ය
    @මහින්දමහත්ය 8 місяців тому +34

    මම ගොඩක් ආස singer කෙනෙක් හානා එයා ගොඩක් cute

  • @Avishra
    @Avishra 6 місяців тому +16

    මේ සින්දුවෙ cover එකක් කරා නම් මරු 😍❤️

  • @nayomiherath-f2m
    @nayomiherath-f2m 8 місяців тому +41

    මාරම ලස්සනයි ❤❤❤

  • @chamodmagnaa3287
    @chamodmagnaa3287 8 місяців тому +20

    How much vocal exercises does she had done to have that much clear notes❤

  • @rasaiyaudayakumar8923
    @rasaiyaudayakumar8923 8 місяців тому +147

    හපොයි එයා මහත් වෙලානේ..😮❤කොහොම මොනා වුනත් හනාගේ වොයිස් එකනම් එන්න එන්නම ලස්සන වුනා🙃🖤✨එච්චරයි!😉🤩💌

    • @murseygirlrottweiler9079
      @murseygirlrottweiler9079 8 місяців тому +1

      තෙල් ජාති kaama kanne dan. Ekai haloo

    • @art-wt8gt
      @art-wt8gt 7 місяців тому

      හොදට කටට ගන්න කොට මහත් වෙනවා තමා😂😂😂

    • @chathurangalakshitha7777
      @chathurangalakshitha7777 7 місяців тому

      රෙද්ද තමා

    • @nadeeshan8358
      @nadeeshan8358 6 місяців тому

      Oyath geniyek neda leja neda🤬

    • @amaya5896
      @amaya5896 5 місяців тому

      ​@@art-wt8gt😂

  • @Shiyani-h6n
    @Shiyani-h6n 5 місяців тому +5

    එයාගේ නම ගැලපෙනවා එයාගේ චරිතයට එයා super singer 🫰🏻

  • @truecopysltv7239
    @truecopysltv7239 8 місяців тому +7

    සුපිරියි ඇත්තටම. Cover එකක් කරානම් පට්ටෙටම තියෙයි

  • @RoshiniAmasha
    @RoshiniAmasha 3 місяці тому +2

    Oyage voice ekanam niyamai a 👍

  • @DasuniSamanthilaka-my9sc
    @DasuniSamanthilaka-my9sc 8 місяців тому +9

    ඒ වොයිස් එක නම් ❤️‍🔥

  • @sajithhappy1350
    @sajithhappy1350 6 місяців тому +7

    කවිරුත් කතා කරන්නෙ නෑනෙ මයික් එකේ හදන ලස්සන වොයිස් එක ගැන....සවුන් හොද නිසානෙ වොයිස් ලස්සන ට දෙන්නෙ

  • @hasiWills1021
    @hasiWills1021 8 місяців тому +16

    Wouu hana that is the most beautiful version i'v ever heard.

  • @samjewellery3755
    @samjewellery3755 8 місяців тому +4

    Hana is a combination of talent and beauty.❤❤❤

  • @SachiniIsurika-y9k
    @SachiniIsurika-y9k 8 місяців тому +19

    Aththatama eka lassanai❤

  • @Happykichen-lf8qk
    @Happykichen-lf8qk 8 місяців тому +27

    Kawinga hasirena widiya. Hari appriyai. Kawinga peshala wage wenna godak try karanwa. E unata eka kawinga ta nehe. Peshala ge e talent eka enne naturally. Kawinga copy karana gihin nikan nondi wenawa. Narmada tamai hema tissema artist wa rakagena hitha ridenne natuwa kawinga ge gon kam shape karanne. Kawinga ain karala namada witarak program eka kara nam meeta wadiya lassanai. Kawinga loku prashna godaka athi . E stress eka tamai me Gonek wage pita wenawa atte.

    • @Piyawi_rajapaksha
      @Piyawi_rajapaksha 8 місяців тому +2

      Eeka aththa .eeka peenwa .. eya hasirenne eyawa balen methanin thiyl wage . Niyapothu galoo galoo konde hada hada eya katha krnne . Presenter knkta eeka match ne .. eya set ne meekata .. eya artistlawa wihiluwta arn wage ..eywa ain krl wena knk gttha nm meeka lsnnai meeta wada ..

    • @chamaradissanayake97
      @chamaradissanayake97 8 місяців тому +1

      Un eka kragnna widiyakata karagni ban. Balanawanm balala paduwe hitallako. Nathnm nobala hitahallako iwaraine kathawa. 😂

    • @anjulaperera3141
      @anjulaperera3141 4 місяці тому

      agreed...degusting act from Host and Horrible behavior from other new born useless bus in a Popular TV show... Learn to encourage youngsters like Hana Instead of made her uncomfortable in front of tv audients.

    • @anjulaperera3141
      @anjulaperera3141 4 місяці тому

      I am watching you guys

  • @KaveeshaNethmini-q7q
    @KaveeshaNethmini-q7q Місяць тому +1

    මාර ලස්සනයි ඒක 😊❤❤

  • @udayanilantha-o6x
    @udayanilantha-o6x 22 дні тому

    ආදරෙයි හනා.කැරිම වොයිස් එක කිවුවොත් සුපිරි මගෙ භාශාවෙන්.❤❤❤.පැලෙන්න ආදරෙයි එ වොයිස් එකට.

  • @RumeshEkanayake-ng3cz
    @RumeshEkanayake-ng3cz 8 місяців тому +22

    මාරම ලස්සන❤ යි වසී උනා❤❤❤

  • @PredeepKumara-ul6ln
    @PredeepKumara-ul6ln 5 місяців тому +1

    අාසම සින්දුවක්.
    හද වශී කරන හඬකින්.❤❤❤❤

  • @nithikavlogs2290
    @nithikavlogs2290 7 місяців тому +2

    මරැ ඒ සිංදුව සුපිරියටම ගැලපෙනවා ඒයාට

  • @buddhinichamika3933
    @buddhinichamika3933 8 місяців тому +15

    Shaaaaaa hari lassanai ne😘😘❤️

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium 7 місяців тому +3

    ම ෙග් අමි ෙමි මම අාසම Voice එකක් Pure talent

  • @NishayaZeyn
    @NishayaZeyn 8 місяців тому +4

    Cover ekak kerannakooo🥺🔥💖

  • @AestheticAMV
    @AestheticAMV 4 місяці тому

    Wow 😍, that voice explains the amount of years she has put on for training 🔥

  • @indikajayadewa5889
    @indikajayadewa5889 3 місяці тому

    The female version is very beautiful..❤❤❤

  • @ruwan6608
    @ruwan6608 8 місяців тому +12

    Wachna wala පරිස්සමින් gayana lassana❤

  • @chathuradesilva5934
    @chathuradesilva5934 6 місяців тому +2

    Voice එක පට්ට❤

  • @hikibiris90
    @hikibiris90 8 місяців тому +26

    Hanawa bite karanna, kapala danna kattiya kochchara try karath, e hama challenge ekama eya harima lassanata baaragannawa.❤❤ supiriy

  • @anandaweerasinghe6478
    @anandaweerasinghe6478 7 місяців тому

    Hana.. daughter you are having lot of talents.. 🎉🎉 wish you all the best... May Allah blessings with you, Budusaranai Deviphitai 🙏🙏🙏

  • @d2d860
    @d2d860 4 місяці тому +1

    E voice eknm wenm level ekk ❤

  • @SaraSara-lg2hs
    @SaraSara-lg2hs 8 місяців тому +14

    ඒ හඩ භාවනාවක්🎉🎉🎉❤❤❤

  • @shalikamadushani2712
    @shalikamadushani2712 5 місяців тому +1

    හරිම ලස්සනයි හානා

  • @PremilaDarmathilaka
    @PremilaDarmathilaka 5 місяців тому +2

    🎉good ❤😊 luck for you 😊😊😊😊😊😊😊🎉🎉🎉🎉❤❤❤❤❤😊🎉

  • @life_of_Journey803
    @life_of_Journey803 5 місяців тому +1

    Anee eke lassana.mara malassana voice ekak ❤️✨️

  • @geethikadias5579
    @geethikadias5579 8 місяців тому +2

    හරිම ලස්සනට කිව්වා ❤

  • @shehanranatunga3154
    @shehanranatunga3154 8 місяців тому +4

    Wow soo super Feeler is Hana 👍❤

  • @SandaruwanPushpakumara-ny6rv
    @SandaruwanPushpakumara-ny6rv 8 місяців тому +4

    එ වොයිස් එක පිස්සුවක් තනිකර 😊

  • @amalivithanage1797
    @amalivithanage1797 8 місяців тому +9

    ඔක්කොටම වඩා ලස්සනයි thank you කියපු කෑල්ල...😂

  • @RuwanAruna-f3p
    @RuwanAruna-f3p 27 днів тому

    සුපිරි ❤👍💚

  • @maheshakyagem7635
    @maheshakyagem7635 6 місяців тому +2

    වචනේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක්😊😊😊😊😊😊😊

  • @HiruniLiyanaarachchi
    @HiruniLiyanaarachchi 8 місяців тому +8

    Voiceeee>>>>>>🥺🤍

  • @chandana56
    @chandana56 5 місяців тому +1

    Beautiful!

  • @TharushiNavodya-n5c
    @TharushiNavodya-n5c 28 днів тому

    අනේ ලස්සනයී ❤️❤️❤️❤️

  • @neilkrishantha4070
    @neilkrishantha4070 7 місяців тому +2

    Hana's perfect picth 💯

  • @thiliniupeka1099
    @thiliniupeka1099 7 місяців тому +2

    ආසම කෙනෙක් ...❤️❤️❤️

  • @Heybrother-24
    @Heybrother-24 Місяць тому

    Patta....hana ❤❤❤

  • @DilshanSilva-n3j
    @DilshanSilva-n3j 2 дні тому

    Ptta sana සුපිරි niyamata kiyanawa

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 7 місяців тому +2

    පට්ට ලස්සනයි ...👌👌👌

  • @nipunacademy1811
    @nipunacademy1811 8 місяців тому +2

    ඒක ලස්සනයි 😊

  • @Madhurasingha
    @Madhurasingha 8 місяців тому +4

    Tink you ettatama ලස්සනයි

  • @KalpaSudesh-y3c
    @KalpaSudesh-y3c 8 місяців тому +6

    Man asama kenek hana oya ❤❤❤

  • @IreshAthukorala
    @IreshAthukorala 6 місяців тому +3

    තිවංක අපේ පැත්තේ එකෙක් හැබැයි ඒ 🦮 ටිකක් ප්‍රසිද්ද උනාට පස්සේ හිටිය තැන මතක නෑ. අපෙන් පිනට මල ගැහුවේ පඩයා

  • @MR.blackz-t
    @MR.blackz-t 8 місяців тому +1

    Voice ekak echo unama lassanayi...🙂

  • @nh.98
    @nh.98 8 місяців тому +4

    Her natural nails ❤

  • @SomeoneOnYoutubeHaha
    @SomeoneOnYoutubeHaha 7 місяців тому

    Please sing this one for us ❤ love it ❤

  • @san331
    @san331 7 місяців тому

    Woow adane danne meyata lassana voice ekak thiynva kiyala. Man hithuve kawuda Ara asanya vage kiyala

  • @PromoGenSL
    @PromoGenSL Місяць тому

    ලස්සනයි හනා ❤❤❤

  • @Asulakshika
    @Asulakshika 6 місяців тому

    Voice ekah 😫🥺❤️‍🩹

  • @diludevika
    @diludevika Місяць тому +1

    චිලීටවත් බැ මෙච්චර ලස්සන ට කියන්න ❤

  • @ShyamalieRush
    @ShyamalieRush 6 місяців тому

    Hana supiriyakma thamai
    Welldone hana safa

  • @darshaheenatigala2595
    @darshaheenatigala2595 7 місяців тому

    Waw...😍😍😍 I love that voice...😍

  • @takaminedelia
    @takaminedelia 5 місяців тому

    Shok hana oya,,,, japan walin hana kiyanne malak❤

  • @J.Pmilinda
    @J.Pmilinda 8 місяців тому +4

    පිස්සුවක් හාන ❤ අක්කි

  • @PiyalDissanayake-xm7qv
    @PiyalDissanayake-xm7qv 7 місяців тому +3

    ලස්සනයි ඒකනම් මරිෂි

  • @maashi6951
    @maashi6951 8 місяців тому +2

    Wonderful darling ❤❤❤❤❤❤. Very beautiful

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 Місяць тому

    👍❤️❤️❤️👍🌹talented 🌹

  • @infinitemind9237
    @infinitemind9237 8 місяців тому +1

    God bless nangi attatama ❤❤❤

  • @waizer6446
    @waizer6446 7 місяців тому

    Hana nm භාවනාවක් පිස්සුවක් ඔයා🥵💖

  • @SagaraPerera-p6r
    @SagaraPerera-p6r 5 місяців тому

    Supirima voice ekak Eth heluwen natana eka hoda madi hanaa😂

  • @ShehanKaluarachchi-m2m
    @ShehanKaluarachchi-m2m 8 місяців тому

    Boru marisi epa .... perfect 💗🙂

  • @NethmiChamathka-c9s
    @NethmiChamathka-c9s 5 місяців тому

    She is my fv one ❤️❤️

  • @ChathuraniRathnasooriya
    @ChathuraniRathnasooriya 8 місяців тому +1

    Beautiful voice akki❤️

  • @lasiy564
    @lasiy564 7 місяців тому

    Magical voice ❤️‍🔥👸🏻💎

  • @kasunamarasinghebeligalla
    @kasunamarasinghebeligalla 4 місяці тому +1

    LOVE You HaNA❤❤

  • @sameerasandaruwan9780
    @sameerasandaruwan9780 6 місяців тому +1

    Hanata sindu kiyanna be.. performance hodai, thiwankatath sindu kiyanna be adanna puluwan..😊

  • @DuleekaGalolukankanamalage
    @DuleekaGalolukankanamalage 7 місяців тому +1

    Good voice ❤❤❤

  • @ashokanisansala
    @ashokanisansala 8 місяців тому

    mama aaasama sindubatharin ekak ❤❤❤❤❤❤❤ eee wois ekaaa agatama danunaaaaaa👌👌👌👌👌👌👌

  • @SuranikaushalyaSuranikaushalya
    @SuranikaushalyaSuranikaushalya 7 місяців тому

    අනේ මාර ලස්සනයි ❤

  • @jayhunter6707
    @jayhunter6707 18 днів тому

    Mulu sinduwama a voice 1n Me widihatama Ahanna thibba nam.. aththamai Maarama lassanai a Variation a voice 1th ekka mix unama..

  • @WacpoornimaWickramasingh-ls7us
    @WacpoornimaWickramasingh-ls7us 8 місяців тому +6

    පට්ට ..❤❤❤❤❤

  • @dilrukshidissanayaka6498
    @dilrukshidissanayaka6498 8 місяців тому +4

    Hana... E song eka oya karannako....❤

  • @Sansala1111
    @Sansala1111 14 днів тому

    මේ කමෙන්ට්ස් කියවලා මං තේරුම් ගත්තෙ, මගෙ කන්වල ලොකු දෝෂයක් තියෙනවා කියල.. මේ කටහඬවල්වල කිසිම ලස්සනක් දක්ෂතාවයක් ඇහෙන්නෙ නෑ මට..