Doctor mama obathumagen IVF eka Kare mata hari giye nane. Api godak manasikawa watila inne mokada me deta apita laksha 16 giya. Me kalaye mudal prashna godak wedi. Apitha Kara kiyaganna deyak nathuwa inne mokada IVF eka harigiye nathi Nisa nawatha ewani prathi karmayak karanna apita mudala Hoya ganime apahasuthathwayaka inne api godak manasikawa watila inne.
@@amilamadu873 salli giye na, gallen beheth gaththa digatama injection gahuwa, doctor madarata pennuwama, FsH , LH blood test ekak karanna kiwwa , puluwannum masayak beheth bonna epa kiwwa kiwwa wagema kala. Blood test eken beheth wadi wela ovaries hadenne nathi ganata avulla kiwwa edama scan kala e masema hari giya , 8 dawase ovaries. Baluwama thibba , galle 11 dawase clinic balanakota thibbe na . kohoma hari beheth nobeepu nisa e masema. Conceive una doctor t pennala inna, eeta passe num dr Nalindra rodrigoo pennuwa asiri eya thamai baba hodata innawada baluwe. Ewatanum tikak wiyadam giya eth 10000-15000 withara, doctor Madarata giye channe 2 i scan ekatai witharai ekath 1000 e kale
මේ හොස්පිට්ල් තියෙන්නේ කොහෙද ගර්භාශයක් තැන් පත් කිරීම සදහා කොපමණ මුදලක් අවශ්‍ය වෙනවාද
කොපමණ කාලෙකින් දරු උපතක් ලබාගන්න පුලුවන් ද වයස ගැන බලපානවද කොපමණ කාලෙකින් මෙය ප්‍රතිඵල ලබාගන්න පුලුවන් ද දරු සම්පත් ගැන ආශාවෙන් බලාසිටින සෑම අම්ම කෙනෙකුට ම මෙය මහඟු ප්‍රාති හාර්‍ය්ක්ම වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි
Agrhara gold package 1 tiyana kankta ivf1 ta kiyak ganna puluwanda miss
Doctor mama obathumagen IVF eka Kare mata hari giye nane. Api godak manasikawa watila inne mokada me deta apita laksha 16 giya. Me kalaye mudal prashna godak wedi. Apitha Kara kiyaganna deyak nathuwa inne mokada IVF eka harigiye nathi Nisa nawatha ewani prathi karmayak karanna apita mudala Hoya ganime apahasuthathwayaka inne api godak manasikawa watila inne.
mamath karanna hitiye.. ane nangi mata oya samaga kathakala heki te no denna puluwanda visthara wedidura dena ganna
Godak kal d oya ivf karala nangi...oya kale IMSI ක්‍රමය ද..මේ ඩොක්ටර් කියන්නෙ ලක්ෂ හතක් පමණක් යන්නෙ කියල..
oyata thiyene prashne mokakda.
Me gollo kisima wagakimak nathi aya .salli gannawa witharai. Minissu nge duka therenna. Anika sarthaka na.kisima plan ekak na.eka Ivf ekak asarthaka unoth elagata karanne mokadda kiyala kiyanna.ape ithiri kalala walata karanne mokadda kiyalawath kiyanna.
මම IVF කරලා දැන් අවුරුදු දෙකකට කිට්ටුයි. තාම අපි ණය ගෙවනවා. මේ මිනිස්සු කිසිම හිතක් පපුවක් නැති මිනිස්සු. ණය ගෙවන නිසා මානසිකව වැටිලා ඉන්නේ අපි. ඇත්තටම මගේ මහත්තයට තමයි ප්‍රශ්නේ තිබුනෙ මෙයාලා මගේ මහත්තයට කිසිම බෙහෙතක් දුන්නේ නෑ එතකොට කොහොමද එයාලා වග කියන්නේ හොඳ ශුක්‍රාණුවක් ගත්තා කියල. අනිත් එක අපිට කිව්වෙ දෙවැනි පාරටත් IVF එක කරාම හරියනවා කියලා ඉතින් ඔයාලා කල්පනා කරන්න දක්ෂ දාසයක් බොහොම හරි හොයල දරුවෙක් ලබාගන්න තියෙන ආසාවට හැමදේම විකුණලා ඒ දේ කරා තව කොහෙන්ද අපි සල්ලි හොයන්නෙ
ගර්භාෂය ගොඩක් පොඩිවට තියන කෙනෙකුට දරැවෙක් හදන්න පුලුවන් ද
Methanata nam yanna apa. Kenyan gaanata wadi loku mudalak yanawa. Sarthaka na. Wiyadama withara.
6
කලින් පසන් හෙලරුවක් ගෙන් දෙවෙනි එකත් කරල දැන් අවු5ක් විතර නතර වුනා මුදල් වියදම නිසා දෙසරයක් කරලත් කිසිම සහන පැගෙජයක්වත් දෙන්න බැහ කියල අසරණ වෙච්ච අම්මල ගොඩක් ඉන්නව ඔබ තුමාලට පුලුවන් විදියට සහනයක් ලබාදුන් නොත් ගොඩක් පින්සිද්දවේවා ඉන්ෂුවර් ස් එකට කෝපමණමුදලක් තැන්පත් කරන්න ඕන ද ගොඩක් පින්සිද්දවේවා
Maath 2023.1.7 IVF kare pasan helaruwan gen ..matath 2 Nd time karanna kiwwa..monawatha karanne kiyala Kalpana Kara innava..
ඒක තමා ඔය හැම කෙනෙක් ගැනම හිතල සහනයක් සාදාරනයක් ඉෂ්ට කරල දෙනවනම් කොච්චර පිනක්ද එයා ගොඩක් පන්සල් සමඟ සහබාගි වෙලා කොරන පින්කම් කරන හොඳ පින්වන්ත හොඳ ඩොක්ට කෙනෙක් ඒසමඟම මේ අසරණ අහිංසක අම්මලවෙනුවෙනුත් දුක ගැන හිතල පිහිටක් වුනොත් කොපමණ පිනක් සිද්ද වෙයිද
2nd karanna kiyala sahanayak dhenne... Amount adu karanne ..e gaanama thamai sister ..dhen wedi karala....Kisi gaanak nethuva kiyanava ...matanag Hari dhukai ...sister ta dhen babies innavatha
@@fathimasameena1903 dimba moranathi prashne da thiyenne. ekenam mata upadesak denne puluwan.
@@malkawyman8136 Mage fallopian tubes two side blocked wela thiyanne..
ඇත්තට ඇයි මේවා රජයේ රෝහල්වල නොකරන්නේ ...කොච්චර අසරන අය ඉන්නවාද
Lankawe karai, cancer hospital eketh den medicine nathuwa enne,
🎉දුප්පත් අපිට සහකයක් තිබේද,
Aboshan ekak wela kochchara kalekin ivf ekak karanna puluwanda
Doktar canal kara ganne kohomada
Doctor kandy wala treatment karanawada
අග්‍රහාර වලින් ගෙවනවද ivf වලට
Until
අග්‍රහාර රන් රක්ෂණය ලබා ගැනීම සදහා දින 1ක් රෝහල්ගතව සිටීම ප්‍රමාණවත්ද?
Ne dawas 5k inda ona
IVF 1ta agrahara hanna puluwanda?
Don't janal kara ganne kohomada
Dr කොහේද hospital eka තියෙන්නේ
Narahenpita
Dr normally pregnat wela duwala dennekma inna kenekuta puthala hadaganna puluwanda plzzzz rpy
man hithanne puluwan doctors lata kiwwama eke karanawa, geneder eke thiranaya karane puluwan.
Wayasa gataluwak nedda docter Mata wayasa 47
Naa..karanna පුළුවන් .
කලලය deposit කරන්නේ කීවෙනි dawaseda
මෙතින් මේ සැත්කම කල කෙනෙක් වේනම් මට විස්තර කියා දෙන්න
Mama kara me mase 2023/01/14ane vedaak une ne.
@@shalikamuthumalimapawijesi751 oya IVF tha kare
@@shalikamuthumalimapawijesi751 maath IVF Kara 2023.01.07 Hari giye nehe
තමන්ගේ මහත්තයත් එක්ක ලිංගිකව එකතු වෙන්න බය කෙනෙක්ට කොහොමද සුක්‍රානු ගරු පසු තැන්පත් කරන්න ඒකට කීයක් විතර වියදම් නේද
මුං බොරු කරන්නේ මට ලක්ෂ දාසයක් ගියා හරි ගියේ නෑ අහුවෙන්න එපා මුන්ට
Ivf eka full charge kiyada
Doctort pennala thamai mata puthalabune , dan 12 wenawa
@@shen3514 kiyak giyada plz kiyannako
@@amilamadu873 salli giye na, gallen beheth gaththa digatama injection gahuwa, doctor madarata pennuwama, FsH , LH blood test ekak karanna kiwwa , puluwannum masayak beheth bonna epa kiwwa kiwwa wagema kala. Blood test eken beheth wadi wela ovaries hadenne nathi ganata avulla kiwwa edama scan kala e masema hari giya , 8 dawase ovaries. Baluwama thibba , galle 11 dawase clinic balanakota thibbe na . kohoma hari beheth nobeepu nisa e masema. Conceive una doctor t pennala inna, eeta passe num dr Nalindra rodrigoo pennuwa asiri eya thamai baba hodata innawada baluwe. Ewatanum tikak wiyadam giya eth 10000-15000 withara, doctor Madarata giye channe 2 i scan ekatai witharai ekath 1000 e kale
12lks my ivf cycle fail
@@sumavicky2516 why 12 lks.they are telling its 7lks??and why fali