Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙහෙ නම් ඔක මාකට් එකක් හැදෙන්නෙ නැ. පිටරටකට ආනයනය කරන්නත් බැ. වෙන ඉලෙක්ට්‍රික් වාහන සමාගම් ඔය ගානට හොද වාහන වලින් මාකට් අල්ල.. ඔකෙ බද්ද අයින් කරල ලංකාවෙ ම දුන්නොත් පෙට්‍රල් වලට යන මුදල ඉතුරු ව්ව් ලංකාවට. රැකියා ටිකක් උනත් බිහි වෙ . මොලෙ තියෙන ටිකක් උඩ පුටු වල ඉන්න ඕනෙ😊
ඉලෙක්ට්‍රික් වාහන කියන්නේ අනාගතයට එන වාහන. දැනට ලක්ෂ 25 ක් කියන්නේ ලොකු ගානක් ඒත් අනාගතයේ සාමාන්‍ය මිලකට එනවා.
ලක්ශ 15 ට විතරනම් වටිනවඊට වැඩියනම් වටින්නේ නැහැ
Pissu
ලක්ෂ 5කට දුන්නොත් ගන්නවා..😂
ලක්ෂ 15 නම් වටිනව ඇත්තටම
mass market ekata aniwa 10 wada adu wenna one
@@mahendradanushka8953bajaj aluth ekk e gant gnnpuluwnd
ඔ්වා ජීවිතෙට මාකට් එකට එන්නෙ නෑ..බය වෙන්න එපා..ඉන්දියාවෙන් ණයට කනකං❤
Eka attha loka vinase wea kaleta thama apita ganna wenne kiwaru witharai ganna thanak nah addres nah
Nice
ඇවිල්ල තියෙන්නෙ
abs, ebd, air bags, ac, 4 wheels හැම මගුලම තියෙන පැන්ඩෙක් නොගෙන මේ ලබු ගෙඩිය 20කට ගන්න එව්වොත් මේ බූමි තලේ ඉන්නවද?
වේගා කාරෙකේ එහෙම සේල්ස් කොහොමද? දැන් රටවල් කීයකට විතර යවනවද? මේකත් ඒවිදිහටම ප්‍රඩක්ෂන් සහ සේල්ස්නැගලයන පෙනුමක් තමයි තියෙන්නේ.
munta aspa ganan deela apple phone ganna puluwan, Vega eke wahana mila dakkama thama gana wadi kiyala marenna hadanne. Laksha 25 k deela threeweela ganne kauda ahanawa wahanayak ganna puluwan kama tiyeddi ethakota laksha 50k deela bike ganne un ehema ewa ganne ai danne na honda wahanayak ganne nathuwa.😂
හැම එකම බදාගන්නැතුව හරියට එකක් කරන්න බලන්න ඔනේ එක කෙරුවට පස්සේ අනිත් එවට යන්න ඔනේ ත්‍රිවිල් එකේ ගාන වැඩියි
How about rain curtains?
ලක්ෂ 50ක් විතර වටිනවා ඇයි අඩුවට දෙන්නේ 😅
ow ban munta pissu laksha 20 -25 k deela three wheeler ekak ganne kauda dan car e price range ekata tiyenawa ape lankawe haduwoth ethin oka tamay prashne
🤣
😂😂😂😂😂 කියලා වැඩක් නැ පව් පාඩුවට දෙන්නෙ
ලක්ෂ 20ක් වගේ අඩු ගානකට විකුනන්න එපා ලංකාවේ මිනිස්සු ගොඩක් දියුණුයි දුප්පත්ම මිනිස්සු ලංකාවේ මාසෙට ලක්ෂ 10විතර හොයනව
Wahane nam hodai ganan godak wedi ekai aula aduwen denna puluwan nam ape de godak watinawa
කෝටියක් උනත් වටිනවා. ඇයි තුට්ටු දෙකට දෙන්නේ.
ඔයාට කෝටි ගාණක් සල්ලි ඇති නේද ?
Puka thami Laksha 13 kwath watinne nehe
Good product but price is so bad 🙄☹
Vega electric scooty ekak heduwoth niyamai.. Hebei saadara gaanakata
ලක්‍ෂ 20කට AC පවර් ස්ටියරින් සහිත ටොපින් කන්ඩිෂන් Maruti Alto එකක් ගන්න පුළුවන්.
Sirawatama
එව ඉංදියන් නුකු ෙගාඩවල් අ පි පිටරටට සල්ලි යවනවද නැත්නමි අ ෙප් නිෂ්පාදන ගන්නවද?
@@RaptorF22Titaniumඑහෙනන් එකක් ගන්න සල්ලි දීලා...
Maruti ගන්න එපා AIR BAG නැ
Hello, where can I buy it?
Colomba ඉඳන් කතරගම යන්න ගියොත් කොච්චර කලයක් යයිද.උපරිම වෙගෙ 40 පනි.කිලො මිටර්120 ච්ජ් කරන්න ඔනෙ.ච්ජ් කරන්න යන කලය පැය 5ක් ගතවෙනවා නම් .ලයිට් දගෙන යනවානම් කිලො මිටර්85 පුළුවන් .කතරගම යන්න කොපමණ කලයක් ගතවෙද නිවරදි පිළිතුර ලබාදි .ඇමරිකාවෙ ගුනවත් ටිකට් පතාක් ජයග්‍රහණය කරන්න
Laksha 25 deela trivial ganna kaalakani rate. Badu gahilla japane hoda wahanayak oya ganata minisuta denna Bari Maru rataka ipadima amu wasanawa kiyala danune Mata witharane
ලංකාවේ මනුස්සයෙක් ගේ දල වශයෙන් මසික පඩිය 35000.අවුරුදු 6ක් 7ක් මහන්සි වෙන්න ඕනේ ත්‍රීවිල් එකක් ගන්නත් ඇයි මෙහෙම වෙන්නේ..ලංකාවේ මිනිස්සුන්ට සැප අකැපද
කාර් එකක්ම හැදුවනම් ඉවරනේ. 🙂👍
unandu unoth hema wahanayakma saha anekuth nispadana nipadawanna puluwan
ඉන්දියාවටත් වඩා ගණන් බද්දත් එකතු වුණාම ඊටත් වඩා ගණන් අපේ කම
Lax 25 threwel mokatathe japan car ekak ganna puluwana puluwanne meke watina 10k
Oya magula ena ekak neme.kayiwaru witharayi.
මුන්ට අමු කැවීලද
ඕවා නිකම් බ්‍යියෝ form ක්‍රන්න හදපුවා.කාලෙන් කාලෙට.
If they want to succeed, make this run on patrol and give for 15 laks max, to be affordable, competitive and practical!
ඇමති ගොල්ලන්ගෙ කරන් බිල් කෝටි ගණන් ගෙවන්නෙත් අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ඉතින් කොහෙද මේ වගේ ඉලෙක්ට්‍රික් බයිසිකලයක් ධාවනය කරන්නේ
❤️
මගේ ගානනමි 12තමා මොකද සාදර්න මිලකට දෙන්න අපේ දෙයක් අනික අහිංසක මනුස්සයෙක්ගන්නේ ජිවත්වෙන්න දරුපවුල් රුකගන්න
pissu minissunta Ganna puluwan ganata hadanna
ලක්ෂ විස්සක් දීලා ඕක ගන්න එකේ කාර් එකක් ගන්න පුළුවන්නේ
👍👍
Meka dan market eke ganna thiynwd
ඕවට එක්ස්ප්‍රස් වේ එකේ යන්න දෙනවැයි ?
කවදද වෙළඳපොළට එන්නේ ලක්ෂ පහළොවකට විතර වටිනවා
අපේ රට පාතාලය කරන්නෙ චීනය ඉන්දියාව ඇමරිකාව එංගලන්තය ඇතුළු තවත් රටවල් .
විග එළියට නමි එනනැ මෙකපෙට අපෙ ලංක කුහක මිනිසු ඉකකන් කුහකයෙතමඉ දෙපළ කයෙ
😂 thawa watinawa
ලක්ස 25ක් දැන්ම ඉදන් එකතු කරන් මං
Lankawe duppath minisunta aathal sahana mila.
❤
Price is useless
ඇල්ටො එකක් ගන්න පුලුවන් බන් මේක ගන්නකොට
ඇල්ටො කියන්නේ ඉන්දියාවේ න් ගෙන්නන වැසිකිළියක් නේ බන් . අපේ දේ අගේ කරපන් බන් ලංකාව ඔලුව උසසන්නේ කොහොම ද බන් උබල වගේ එවුන් ඉන්නකන් 🤔
@@reshanrasika8007 එතකොට උබ කියන්නෙ ලක්ශ 20ක් දීල three wheel එකක් ගන්න කියලද ලන්කාවෙ කියල උබ බයික් එකක්වත් ත්‍රී වීල් එකක්වත් පැදල නැති එකෙක්ද කොහෙද ඒවත් ඉන්දියන් තමයි ලක්ශ 20ක් දීල කාර් එකක් පදින්න පුලුවන් කම තියෙද්දි කව්ද බන් ලන්කාවෙ කියල ත්‍රී වීල් ගන්නෙ උබ වගෙ ඔල්මොරොන්දම් කාරයෙක් නෙවෙයි මම උබට පුලුවන්නම් කියපන් ලක්ශ 6 කට විතර ත්‍රී වීල් එකක් හදන්නන කියල ලන්කාවෙ මිනිස්සුන්ට ගන්න පුලුවන් වෙන්න.එතකොට හැමෝම අගය කරයි.
අනික ත්‍රී වීල් සේප්ටි අතින් ගත්තොත් මදි ඊට වඩා සේප්ටි එකක් ඇල්ටො එකේ තියනව ගමනත් ත්‍රී වීල් එකට වඩා පහසුයි ලන්කාවෙ හදන ත්‍රී වීල් එකක් ලක්ශ 20ක් වෙනවනම් කාර් එකක් ලක්ශ 100ක්වත් වෙයි ලන්කාවෙ හදන එකක් අනික අපි වගෙ ත්‍රී වීල් පදින දුප්පත් මිනිස්සුන්ට ඇල්ටො එකක් ගන්න පුලුවන්නම් ලොකු දෙයක්.ලක්ශ 6ට තියන ඉන්දියන් ත්‍රී වීල් එකක් ගන්න බැරි මිනිස්සු ලන්කාවෙ ඕන තරම් ඉන්නව ඉතින් ලක්ශ 20ක් දීල ලන්කාවෙ ත්‍රී වීල් එකක් ගන්න ගොඩක් දෙනෙක් කැමති නෑ
උබ ඕක මේ රටේ ඉන්න දේසපාලුවන්ට කියපන් හරි පාලකයො ඉදියනම් ඔහොම වෙන්නෙ නෑ උබලටත් පේන්නෙ පොඩි මිනිහෙක් කියපු දෙයක් තමයි .උබ ඔය ටික දේසපාලන මහත්වරුන්ටත් කියපන් එතකොට ඔලුව උස්සන්න පුලුවන් වෙයි.
වටිනව ඇති. ඒත් මෙච්චර ගානක් දීලා රෝද තුනක් ගන්න.....😂😂😂😂
මේවා ගන්න නෙවෙයි හදලා තියෙන්නෙ ඇල්ටො එකක් ගත්ත හැකි
Mewa lankawe haduwe rata yawannada ekanam hodai habai lankawenam me milata welanda polak hadenne na bajaj threewil 3k ganna puluwan me milata lankawe deyak karoth ithin market ekak hadenne nathi milakata thamai mila karanne
ලක්ශ 10ක් වගේනම් වටිනවා...
Kawathda bn owa genne
Nischitha milak sathehan kala nohaki nishpathena gana vishwasa karannepa
Car ekak ganna puluwan
ඒගානට දෙනඑක පාඩුඇති ලක්ෂ 85ක්නමි වටිනවා
ලක්ෂ 25ක් දීලා ත්‍රී වීල් ගන්නෙ කවුද යකෝ😂😂😂
Indian 3wl Enne aniwa hodak aduwata.etakota Oka iwaray.ape okkoma ohoma tamay.lokuwata patan Aran ikmanata iwara wenawa.
හැමදාම එක එක යුටුයුබ් චැනල්වලින් ඒකෙ ඇතුලයි පිටයි බල බල ඉන්න තමයි මිනිස්සුන්ට වෙන්නෙ..කවදාවත් ත්‍රීවිල් රැකියව කරන මනුස්සයට ඕක ගන්න වෙන්නෑ.. අනික එහෙම කෙනෙක්ට ලක්ෂ 25ක් තිබ්බනම් ඕක ගන්නවට වඩා කරන්න වැඩ තියනවා..ඉතිං අඩුවට පෙට්‍රල් වාහනයක් අරන් ඉතිරි ගානෙන් තෙල් ගැහුවත් ලාබයි.මේ රටේ නිෂ්පාදනය කරන එක දෙයක්වත් රටේ මිනිස්සුන්ට නිදහසේ පරිබෝජනය කරන්න පුලුවන් විදියට හැදුනේ නෑ..ඒවා හැදුනේ බල ලෝබී, ධන ලෝබී පෙරේත කොට්ටාසයකගේ උවමනාවලට සහ මිල ගනන්වලට. මේ රට කවදාවත් හැදෙන්නෑ.ඒකට හේතුවක් තියනවා,ලංකාවෙ හැම එකාටම තියෙන්නේ හොර ජාන. ඒ හොර ජාන ආවෙ නිකන් නෙවෙයි.. අපි පංපොරි ගහන ඉතිහාසෙන්ම තමයි. මහ බැංකුව ගැන රනිල්ට කිව්වම රනිල් විජය රජ්ජුරුවෝ මතක් කරන්නෙ නිකන්ම නෙවෙයි..විජය කියන්නේ හොරකං කරලා මාට්ටු වෙලා ඉන්දියාවෙන් පිටුවහල් කරපු කෙනෙක්... ඉතිං එහෙම ඉතිහාසයක් තියන අපි..මොන ආගම දර්ශනය පිලිගත්තත්... ජාන වෙනස් කල නොහැකියි.
අම්මෝ ලක්ෂ විස්සක් හොඳටම වැඩියි
ඕක ඉතින් වේගා කොම්පැනිය වටේ විතරයි පදින්න වෙන්නේ 😅😅 lak 25 alto 1ඇරන් taxi service 1 damma haki😊
Video genawata wadak na.price danne nane
තව වටිනවා 😁😁😁
Useless price. Who would buy a three wheeler at a price of 2.5 million rupees
man , it's an electric one, and if u ar willing to buy an indian petrol threeweel brand newly, it will cost u nearly 1.6 million rupees.
Do you know the price of an Indian tuk tuk
Laksha 20k dila oya three wheel thariya ganna apita pissu wenna oni
Bajajth thari valama pala katu kagen 😂
මේවා නිකන් ප්‍රදර්ශණ භාණ්ඩ විතරයි. මේත ලක්ෂ 30ක් විතර කියන්න තිබ්බේ. අපරාදේ මේ ගාණට දෙන්නේ
😂😂😂😂 ammo o o o wega katda owa denne
5lak -10 wage nam aulak na.. 20lak -25 lak deela oya magula ganna pissuda ban.
OKa indiywata dip alla
ලන්කාවේ උන්ගේ තියෙන්නෙම හෙන පන්ඩිත කම වැඩක් කෙරෙන විදිහට කරන්නෙම නැ....... දැන් බලන්න මේ වීල් එක බැට්‍රියටනේ මාර ගානක් යන්නේ හදපියවු කෝ එන්ජිමක් අලුතෙන් ම ඒක තියලා ඉස්සරලාම අඩු ගානකට විකුනන්න ටික කාලයක් ගිහිල්ලා ඔච්චර ලොකු ගනන් වලට කාර් එකක් හදනවා නේ.............ඕක දිහා බලබල ඉන්දියන් වීල් එකක ගිහාම අපේ සල්ලි ටික උන් ම තමා ගන්නේ.......
Lassana da thiya ganda kiyanda .. mevaa vikunanda nemai.. laksha 25 theela ganda.
Laksha 25 ng down payment 15 wath gewannone 😀
15 kata denna berida mata.
Monawa unath roda 3 k kiyanne anathuru daayakai .
ලක්ෂ 20-25 ක්. ත්‍රීවීලර් කියලා අමතක වෙලා වගේ...
ලක්ශ 25 ක්..🤣🤣🤣 එල එල..
හරි බං ලාබයි ඇයි බං මෙච්චර අඩුවට දෙන්න උඹලට පාඩු නැද්ද
oyata salli athi neh
laksha 20-25 kata ganna pissuda bn minisunta..
කව්ද බන් ඕල ලක්ශ 20ක් දීලා ගන්නෙ. එහෙම ගන්න ඉත්තෑවගෙ නිට්ටෑවෙක් ඉන්න ඕන ඉතින්.. අනේ මන්දා. කොහොමද අපේ රටේ දේට උදව්වක් කරන්නෙ ඔහොම අස්ප ගනන් කියද්දි..
මිල අඩුවෙන් දෙන්න කියන්න ..
රජයට කියන්න බදු මිල අඩු කරන්න කියලා, එතකොට වාහනේ ගාන අඩු කරයි.
ev three wheel < nissan leaf
gon kth kiynn epa bn
Laksa 5k watinawa wheel aka
Ubada haduve 😂
Kisima taragayak na 50ta danna satha pahak adu karamna apa😂
ප්‍රායෝගික වෙන්න. මිල වැඩියි.
Laksa 4 kata denna
ලක්ෂ,,,25 30 විතර ඔාකට රං රිදිී මුතු මැණික් එහෙම අල්ලලද බොඩියට,,,,😂😂😂😂😂😂😂😂🎉🎉
ඹවුවා ලංකාවේ ගොබ්බයන්ට හදන එවූවා නෙමෙයි එකයි ගණන්....😂 ඹවූවා ඈමතිලාට තානාපති වරුන්ට බිස්නස් වරුන්ට මැණික් මූදලාලීට පාවිච්චි යට හදන එවා...❤
Okkoma thorathuru hoyagena idirioath kranta anikwa blnta thwa video ekk blnta ona
ලක්ස 25ට මේව ගන්න පිස්සුද
පිස්සු ඔච්චර ගානක් දිලා ඔය වගේ එකක් ගන්න😂😂😂
Kotipathiyanta odai yeth eyala threelvala yannenane 😂😂😂
ලක්ෂ 5 උනොත් සාධාරණයි
වේගා ත්‍රිරීවිල් එකට සහ අපිට ගොඩ එන්න දෙන්නෑ මේකෙ ඉන්න හොර ඇමති හැත්ත
මුන් මේ රට එක පාරටඇමරිකාවක් කලාද😅😅😅😅
හර්ෂ මහත්මය ,හපෝ ඕක ලක්ෂ 50 විතර වටිනවා 20 කට දෙන්න එපා ,
ලක්ෂ 25 ට ඕක ගිණි තියපං😂වැලි හම්බෙන්න එපා කැරියන්ට😂
Laksha 5th watinne nehe.chande kAleta witharai ova🤣🤣
ඕව විකුණන්නෙ නෑ,
ලක්ශ 20? 😅 කමක් නෑ ලක්ශ 10ක් දීලා ඉන්දියන් එකම ගන්නවා. ලංකාවෙ උන් කොහොමත් මොනා කරත් තමන්ගෙ එකා ගැන හිතන්නෙ නෑනෙ. මැනුෆැක්චරින් කොස්ට් එක ලක්ශ 10-12 😌
10ta indian gnna ba ne
🚗 ekak ganna puluwan 😂😂
Lankans haduwath duppath manussayekuta gonna amarui mila ehalai
හරියටම ගාණක් කියන්න බෑ ඕවා විකුණන්න නෙමේනෙ හදල තියෙන්නෙ....
කව්ද බන් ඔය මිලට ගන්නේ
මේවෙසක්කූඩුවමිලවෙඩියි😅
මෙහෙ නම් ඔක මාකට් එකක් හැදෙන්නෙ නැ. පිටරටකට ආනයනය කරන්නත් බැ. වෙන ඉලෙක්ට්‍රික් වාහන සමාගම් ඔය ගානට හොද වාහන වලින් මාකට් අල්ල.. ඔකෙ බද්ද අයින් කරල ලංකාවෙ ම දුන්නොත් පෙට්‍රල් වලට යන මුදල ඉතුරු ව්ව් ලංකාවට. රැකියා ටිකක් උනත් බිහි වෙ . මොලෙ තියෙන ටිකක් උඩ පුටු වල ඉන්න ඕනෙ😊
ඉලෙක්ට්‍රික් වාහන කියන්නේ අනාගතයට එන වාහන. දැනට ලක්ෂ 25 ක් කියන්නේ ලොකු ගානක් ඒත් අනාගතයේ සාමාන්‍ය මිලකට එනවා.
ලක්ශ 15 ට විතරනම් වටිනව
ඊට වැඩියනම් වටින්නේ නැහැ
Pissu
ලක්ෂ 5කට දුන්නොත් ගන්නවා..😂
ලක්ෂ 15 නම් වටිනව ඇත්තටම
mass market ekata aniwa 10 wada adu wenna one
@@mahendradanushka8953bajaj aluth ekk e gant gnnpuluwnd
ඔ්වා ජීවිතෙට මාකට් එකට එන්නෙ නෑ..බය වෙන්න එපා..
ඉන්දියාවෙන් ණයට කනකං❤
Eka attha loka vinase wea kaleta thama apita ganna wenne kiwaru witharai ganna thanak nah addres nah
Nice
ඇවිල්ල තියෙන්නෙ
abs, ebd, air bags, ac, 4 wheels හැම මගුලම තියෙන පැන්ඩෙක් නොගෙන මේ ලබු ගෙඩිය 20කට ගන්න එව්වොත් මේ බූමි තලේ ඉන්නවද?
වේගා කාරෙකේ එහෙම සේල්ස් කොහොමද? දැන් රටවල් කීයකට විතර යවනවද? මේකත් ඒවිදිහටම ප්‍රඩක්ෂන් සහ සේල්ස්නැගලයන පෙනුමක් තමයි තියෙන්නේ.
munta aspa ganan deela apple phone ganna puluwan, Vega eke wahana mila dakkama thama gana wadi kiyala marenna hadanne. Laksha 25 k deela threeweela ganne kauda ahanawa wahanayak ganna puluwan kama tiyeddi ethakota laksha 50k deela bike ganne un ehema ewa ganne ai danne na honda wahanayak ganne nathuwa.😂
හැම එකම බදාගන්නැතුව හරියට එකක් කරන්න බලන්න ඔනේ එක කෙරුවට පස්සේ අනිත් එවට යන්න ඔනේ ත්‍රිවිල් එකේ ගාන වැඩියි
How about rain curtains?
ලක්ෂ 50ක් විතර වටිනවා ඇයි අඩුවට දෙන්නේ 😅
ow ban munta pissu laksha 20 -25 k deela three wheeler ekak ganne kauda dan car e price range ekata tiyenawa ape lankawe haduwoth ethin oka tamay prashne
🤣
😂😂😂😂😂 කියලා වැඩක් නැ පව් පාඩුවට දෙන්නෙ
ලක්ෂ 20ක් වගේ අඩු ගානකට විකුනන්න එපා ලංකාවේ මිනිස්සු ගොඩක් දියුණුයි දුප්පත්ම මිනිස්සු ලංකාවේ මාසෙට ලක්ෂ 10විතර හොයනව
Wahane nam hodai ganan godak wedi ekai aula aduwen denna puluwan nam ape de godak watinawa
කෝටියක් උනත් වටිනවා. ඇයි තුට්ටු දෙකට දෙන්නේ.
ඔයාට කෝටි ගාණක් සල්ලි ඇති නේද ?
Puka thami Laksha 13 kwath watinne nehe
Good product but price is so bad 🙄☹
Vega electric scooty ekak heduwoth niyamai.. Hebei saadara gaanakata
ලක්‍ෂ 20කට AC පවර් ස්ටියරින් සහිත ටොපින් කන්ඩිෂන් Maruti Alto එකක් ගන්න පුළුවන්.
Sirawatama
එව ඉංදියන් නුකු ෙගාඩවල් අ පි පිටරටට සල්ලි යවනවද නැත්නමි අ ෙප් නිෂ්පාදන ගන්නවද?
@@RaptorF22Titaniumඑහෙනන් එකක් ගන්න සල්ලි දීලා...
Maruti ගන්න එපා AIR BAG නැ
Hello, where can I buy it?
Colomba ඉඳන් කතරගම යන්න ගියොත් කොච්චර කලයක් යයිද.උපරිම වෙගෙ 40 පනි.කිලො මිටර්120 ච්ජ් කරන්න ඔනෙ.ච්ජ් කරන්න යන කලය පැය 5ක් ගතවෙනවා නම් .ලයිට් දගෙන යනවානම් කිලො මිටර්85 පුළුවන් .කතරගම යන්න කොපමණ කලයක් ගතවෙද නිවරදි පිළිතුර ලබාදි .ඇමරිකාවෙ ගුනවත් ටිකට් පතාක් ජයග්‍රහණය කරන්න
Laksha 25 deela trivial ganna kaalakani rate. Badu gahilla japane hoda wahanayak oya ganata minisuta denna Bari Maru rataka ipadima amu wasanawa kiyala danune Mata witharane
ලංකාවේ මනුස්සයෙක් ගේ දල වශයෙන් මසික පඩිය 35000.
අවුරුදු 6ක් 7ක් මහන්සි වෙන්න ඕනේ ත්‍රීවිල් එකක් ගන්නත් ඇයි මෙහෙම වෙන්නේ..ලංකාවේ මිනිස්සුන්ට සැප අකැපද
කාර් එකක්ම හැදුවනම් ඉවරනේ. 🙂👍
unandu unoth hema wahanayakma saha anekuth nispadana nipadawanna puluwan
ඉන්දියාවටත් වඩා ගණන් බද්දත් එකතු වුණාම ඊටත් වඩා ගණන් අපේ කම
Lax 25 threwel mokatathe japan car ekak ganna puluwana puluwanne meke watina 10k
Oya magula ena ekak neme.kayiwaru witharayi.
මුන්ට අමු කැවීලද
ඕවා නිකම් බ්‍යියෝ form ක්‍රන්න හදපුවා.කාලෙන් කාලෙට.
If they want to succeed, make this run on patrol and give for 15 laks max, to be affordable, competitive and practical!
ඇමති ගොල්ලන්ගෙ කරන් බිල් කෝටි ගණන් ගෙවන්නෙත් අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ඉතින් කොහෙද මේ වගේ ඉලෙක්ට්‍රික් බයිසිකලයක් ධාවනය කරන්නේ
❤️
මගේ ගානනමි 12තමා මොකද සාදර්න මිලකට දෙන්න අපේ දෙයක් අනික අහිංසක මනුස්සයෙක්ගන්නේ ජිවත්වෙන්න දරුපවුල් රුකගන්න
pissu minissunta Ganna puluwan ganata hadanna
ලක්ෂ විස්සක් දීලා ඕක ගන්න එකේ කාර් එකක් ගන්න පුළුවන්නේ
👍👍
❤️
Meka dan market eke ganna thiynwd
ඕවට එක්ස්ප්‍රස් වේ එකේ යන්න දෙනවැයි ?
කවදද වෙළඳපොළට එන්නේ ලක්ෂ පහළොවකට විතර වටිනවා
අපේ රට පාතාලය කරන්නෙ
චීනය
ඉන්දියාව
ඇමරිකාව
එංගලන්තය
ඇතුළු තවත් රටවල් .
විග එළියට නමි එනනැ මෙකපෙට අපෙ ලංක කුහක මිනිසු ඉකකන් කුහකයෙතමඉ දෙපළ කයෙ
😂 thawa watinawa
ලක්ස 25ක් දැන්ම ඉදන් එකතු කරන් මං
Lankawe duppath minisunta aathal sahana mila.
❤
❤️
Price is useless
ඇල්ටො එකක් ගන්න පුලුවන් බන් මේක ගන්නකොට
❤️
ඇල්ටො කියන්නේ ඉන්දියාවේ න් ගෙන්නන වැසිකිළියක් නේ බන් . අපේ දේ අගේ කරපන් බන් ලංකාව ඔලුව උසසන්නේ කොහොම ද බන් උබල වගේ එවුන් ඉන්නකන් 🤔
@@reshanrasika8007 එතකොට උබ කියන්නෙ ලක්ශ 20ක් දීල three wheel එකක් ගන්න කියලද ලන්කාවෙ කියල උබ බයික් එකක්වත් ත්‍රී වීල් එකක්වත් පැදල නැති එකෙක්ද කොහෙද ඒවත් ඉන්දියන් තමයි ලක්ශ 20ක් දීල කාර් එකක් පදින්න පුලුවන් කම තියෙද්දි කව්ද බන් ලන්කාවෙ කියල ත්‍රී වීල් ගන්නෙ උබ වගෙ ඔල්මොරොන්දම් කාරයෙක් නෙවෙයි මම උබට පුලුවන්නම් කියපන් ලක්ශ 6 කට විතර ත්‍රී වීල් එකක් හදන්නන කියල ලන්කාවෙ මිනිස්සුන්ට ගන්න පුලුවන් වෙන්න.එතකොට හැමෝම අගය කරයි.
අනික ත්‍රී වීල් සේප්ටි අතින් ගත්තොත් මදි ඊට වඩා සේප්ටි එකක් ඇල්ටො එකේ තියනව ගමනත් ත්‍රී වීල් එකට වඩා පහසුයි ලන්කාවෙ හදන ත්‍රී වීල් එකක් ලක්ශ 20ක් වෙනවනම් කාර් එකක් ලක්ශ 100ක්වත් වෙයි ලන්කාවෙ හදන එකක් අනික අපි වගෙ ත්‍රී වීල් පදින දුප්පත් මිනිස්සුන්ට ඇල්ටො එකක් ගන්න පුලුවන්නම් ලොකු දෙයක්.ලක්ශ 6ට තියන ඉන්දියන් ත්‍රී වීල් එකක් ගන්න බැරි මිනිස්සු ලන්කාවෙ ඕන තරම් ඉන්නව ඉතින් ලක්ශ 20ක් දීල ලන්කාවෙ ත්‍රී වීල් එකක් ගන්න ගොඩක් දෙනෙක් කැමති නෑ
උබ ඕක මේ රටේ ඉන්න දේසපාලුවන්ට කියපන් හරි පාලකයො ඉදියනම් ඔහොම වෙන්නෙ නෑ උබලටත් පේන්නෙ පොඩි මිනිහෙක් කියපු දෙයක් තමයි .උබ ඔය ටික දේසපාලන මහත්වරුන්ටත් කියපන් එතකොට ඔලුව උස්සන්න පුලුවන් වෙයි.
වටිනව ඇති. ඒත් මෙච්චර ගානක් දීලා රෝද තුනක් ගන්න.....😂😂😂😂
මේවා ගන්න නෙවෙයි හදලා තියෙන්නෙ ඇල්ටො එකක් ගත්ත හැකි
Mewa lankawe haduwe rata yawannada ekanam hodai habai lankawenam me milata welanda polak hadenne na bajaj threewil 3k ganna puluwan me milata lankawe deyak karoth ithin market ekak hadenne nathi milakata thamai mila karanne
ලක්ශ 10ක් වගේනම් වටිනවා...
Kawathda bn owa genne
Nischitha milak sathehan kala nohaki nishpathena gana vishwasa karannepa
Car ekak ganna puluwan
ඒගානට දෙනඑක පාඩුඇති ලක්ෂ 85ක්නමි වටිනවා
ලක්ෂ 25ක් දීලා ත්‍රී වීල් ගන්නෙ කවුද යකෝ😂😂😂
Indian 3wl Enne aniwa hodak aduwata.etakota Oka iwaray.ape okkoma ohoma tamay.lokuwata patan Aran ikmanata iwara wenawa.
හැමදාම එක එක යුටුයුබ් චැනල්වලින් ඒකෙ ඇතුලයි පිටයි බල බල ඉන්න තමයි මිනිස්සුන්ට වෙන්නෙ..කවදාවත් ත්‍රීවිල් රැකියව කරන මනුස්සයට ඕක ගන්න වෙන්නෑ.. අනික එහෙම කෙනෙක්ට ලක්ෂ 25ක් තිබ්බනම් ඕක ගන්නවට වඩා කරන්න වැඩ තියනවා..ඉතිං අඩුවට පෙට්‍රල් වාහනයක් අරන් ඉතිරි ගානෙන් තෙල් ගැහුවත් ලාබයි.
මේ රටේ නිෂ්පාදනය කරන එක දෙයක්වත් රටේ මිනිස්සුන්ට නිදහසේ පරිබෝජනය කරන්න පුලුවන් විදියට හැදුනේ නෑ..ඒවා හැදුනේ බල ලෝබී, ධන ලෝබී පෙරේත කොට්ටාසයකගේ උවමනාවලට සහ මිල ගනන්වලට.
මේ රට කවදාවත් හැදෙන්නෑ.
ඒකට හේතුවක් තියනවා,
ලංකාවෙ හැම එකාටම තියෙන්නේ හොර ජාන. ඒ හොර ජාන ආවෙ නිකන් නෙවෙයි.. අපි පංපොරි ගහන ඉතිහාසෙන්ම තමයි.
මහ බැංකුව ගැන රනිල්ට කිව්වම රනිල් විජය රජ්ජුරුවෝ මතක් කරන්නෙ නිකන්ම නෙවෙයි..විජය කියන්නේ හොරකං කරලා මාට්ටු වෙලා ඉන්දියාවෙන් පිටුවහල් කරපු කෙනෙක්... ඉතිං එහෙම ඉතිහාසයක් තියන අපි..මොන ආගම දර්ශනය පිලිගත්තත්... ජාන වෙනස් කල නොහැකියි.
අම්මෝ ලක්ෂ විස්සක් හොඳටම වැඩියි
ඕක ඉතින් වේගා කොම්පැනිය වටේ විතරයි පදින්න වෙන්නේ 😅😅 lak 25 alto 1ඇරන් taxi service 1 damma haki😊
Video genawata wadak na.price danne nane
තව වටිනවා 😁😁😁
Useless price. Who would buy a three wheeler at a price of 2.5 million rupees
man , it's an electric one, and if u ar willing to buy an indian petrol threeweel brand newly, it will cost u nearly 1.6 million rupees.
Do you know the price of an Indian tuk tuk
Laksha 20k dila oya three wheel thariya ganna apita pissu wenna oni
Bajajth thari valama pala katu kagen 😂
මේවා නිකන් ප්‍රදර්ශණ භාණ්ඩ විතරයි. මේත ලක්ෂ 30ක් විතර කියන්න තිබ්බේ. අපරාදේ මේ ගාණට දෙන්නේ
😂😂😂😂 ammo o o o wega katda owa denne
5lak -10 wage nam aulak na.. 20lak -25 lak deela oya magula ganna pissuda ban.
OKa indiywata dip alla
ලන්කාවේ උන්ගේ තියෙන්නෙම හෙන පන්ඩිත කම වැඩක් කෙරෙන විදිහට කරන්නෙම නැ....... දැන් බලන්න මේ වීල් එක බැට්‍රියටනේ මාර ගානක් යන්නේ හදපියවු කෝ එන්ජිමක් අලුතෙන් ම ඒක තියලා ඉස්සරලාම අඩු ගානකට විකුනන්න ටික කාලයක් ගිහිල්ලා ඔච්චර ලොකු ගනන් වලට කාර් එකක් හදනවා නේ.............ඕක දිහා බලබල ඉන්දියන් වීල් එකක ගිහාම අපේ සල්ලි ටික උන් ම තමා ගන්නේ.......
Lassana da thiya ganda kiyanda .. mevaa vikunanda nemai.. laksha 25 theela ganda.
Laksha 25 ng down payment 15 wath gewannone 😀
15 kata denna berida mata.
Monawa unath roda 3 k kiyanne anathuru daayakai .
ලක්ෂ 20-25 ක්. ත්‍රීවීලර් කියලා අමතක වෙලා වගේ...
ලක්ශ 25 ක්..🤣🤣🤣 එල එල..
හරි බං ලාබයි ඇයි බං මෙච්චර අඩුවට දෙන්න උඹලට පාඩු නැද්ද
oyata salli athi neh
laksha 20-25 kata ganna pissuda bn minisunta..
කව්ද බන් ඕල ලක්ශ 20ක් දීලා ගන්නෙ. එහෙම ගන්න ඉත්තෑවගෙ නිට්ටෑවෙක් ඉන්න ඕන ඉතින්.. අනේ මන්දා. කොහොමද අපේ රටේ දේට උදව්වක් කරන්නෙ ඔහොම අස්ප ගනන් කියද්දි..
මිල අඩුවෙන් දෙන්න කියන්න ..
❤️
රජයට කියන්න බදු මිල අඩු කරන්න කියලා, එතකොට වාහනේ ගාන අඩු කරයි.
ev three wheel < nissan leaf
gon kth kiynn epa bn
Laksa 5k watinawa wheel aka
Ubada haduve 😂
Kisima taragayak na 50ta danna satha pahak adu karamna apa😂
ප්‍රායෝගික වෙන්න. මිල වැඩියි.
Laksa 4 kata denna
ලක්ෂ,,,25 30 විතර ඔාකට රං රිදිී මුතු මැණික් එහෙම අල්ලලද බොඩියට,,,,😂😂😂😂😂😂😂😂🎉🎉
ඹවුවා ලංකාවේ ගොබ්බයන්ට හදන එවූවා නෙමෙයි එකයි ගණන්....😂 ඹවූවා ඈමතිලාට තානාපති වරුන්ට බිස්නස් වරුන්ට මැණික් මූදලාලීට පාවිච්චි යට හදන එවා...❤
Okkoma thorathuru hoyagena idirioath kranta anikwa blnta thwa video ekk blnta ona
ලක්ස 25ට මේව ගන්න පිස්සුද
පිස්සු ඔච්චර ගානක් දිලා ඔය වගේ එකක් ගන්න😂😂😂
Kotipathiyanta odai yeth eyala threelvala yannenane 😂😂😂
ලක්ෂ 5 උනොත් සාධාරණයි
වේගා ත්‍රිරීවිල් එකට සහ අපිට ගොඩ එන්න දෙන්නෑ මේකෙ ඉන්න හොර ඇමති හැත්ත
මුන් මේ රට එක පාරට
ඇමරිකාවක් කලාද😅😅😅😅
හර්ෂ මහත්මය ,හපෝ ඕක ලක්ෂ 50 විතර වටිනවා 20 කට දෙන්න එපා ,
ලක්ෂ 25 ට ඕක ගිණි තියපං😂
වැලි හම්බෙන්න එපා කැරියන්ට😂