@@heshangunarathna3262 Manufacturing cost eke breakdown ekak dennako balanna. Kiyannako indiawe electric car ekaka price ekata lankawe eeta wada 50%k power eka adu three wheel ekak same price une kohomada kiyala?
@@Pixel_FX mn hithanne nm production eka adu hinda ha godak processes automated nathi hinda thawa eyalata expansion ekata profit oni athi. Wadenm hari na habai api oka run kala nm mn hithanna aduwata denna puluwn wei kiyala
Just because its made in srilanka we should pay a un resanable highp price 20 lks? Just because the Swade (kaduwa) is made of gold it does not mean that we must cut are neck with it With 20L we can buy a small car & be free of dust. Rain. Heat so why?pay a such high price?
My maximum proce is 4.5 or 6 Laks If chagering is to be given by the home power supply than COST of elcracity In sL? Althoug said 4/= per KM .the final cost will be much higer Lets await &see.
Charge karAnna yana wiyadama balannath ona ,,ගෙදරින් charge කැරගෙන duwanna beri wei light billath wedi ne ,,charging points වලින් ,ganna gana keeyak වෙයිද ,prasna godai
Responsible price 👍 First marketing give them a good price After some time with out crazy price give reasonable Even part’s they can make money don’t trying to be a Billion Company step by step even people can effort 👍
This is made in Sri Lanka so they can sell very reasonable price which try to buy middle class people there's no shipping charges no tax so they can sell it within country reasonable price of course for overseas they can go for better pricing
කාර් හදල රට යවල ඩොලර් ගේනව කීව මුලින් දැන් ත්‍රී වීල් ගිනි ගණන් වලට ලංකාව අපිටම දෙනව😂😂😂
mata hina yanwa minissu manufacturing cost nathuwa brand new dei kiyala hithanakota...
😂 ආතල් නම් ලංකාව ❤😂
😅
@@heshangunarathna3262 Manufacturing cost eke breakdown ekak dennako balanna. Kiyannako indiawe electric car ekaka price ekata lankawe eeta wada 50%k power eka adu three wheel ekak same price une kohomada kiyala?
@@Pixel_FX mn hithanne nm production eka adu hinda ha godak processes automated nathi hinda
thawa eyalata expansion ekata profit oni athi. Wadenm hari na habai api oka run kala nm mn hithanna aduwata denna puluwn wei kiyala
ලංකාවේ නිපයුමක් නිසා ගොඩක් වටිනවා නමුත් ලක්ෂ විස්සක් කියන්නේ පුංචි කාර් එකකට යන්නත් පුළුවන් මේකට කොච්චර ෆිනෑස් එකක් ගන්න පුළුවන්ද නිතරම කඳු අදිනවා නම් එක charging එකකින් කිලෝමීටර් කීයක් ද මෝටරය කොච්චර කිලෝමීටර් ගාණක් ඔරොත්තු දේවිද replacement එකකදී මෝටරේ මිල සහ battery මිල කොපමණ වෙයිද ලක්ෂ පහළොවකට වගේ මගේනම් උපරිම මිල වාහන පිළිබඳව හරි අවබෝධයක් නොමැතිව එච්චර මුදලක් වියදම් කර හැකිද මිනිසුන්ට වාහන පිළිබඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න ටික කාලෙකට හෝ මිල පුලුවන් තරම් අඩුවෙන් අලෙවි කිරීම ඉල්ලුමේ හැටියට නැවත වාහන මිල සංශෝධනය කිරීමයි වැදගත්
Just because its made in srilanka we should pay a un resanable highp price
20 lks?
Just because the Swade (kaduwa) is made of gold it does not mean that we must cut are neck with it
With 20L we can buy a small car & be free of dust. Rain. Heat so why?pay a such high price?
පොඩි මිනිහෙකුට ගන්න පුලුවන් ගනකට දුන්නොත් තමා හොඳ
ලංකාවේ බිස්නස් වැටෙන්න ප්‍රධාන හේතුව එක නිෂ්පාදනයක් විකුනා නිෂ්පාදන දෙක තුනක ලාභය එකකින් ගන්න හදනවා ලංකාව දියුනු වෙයිද?
ඇත්තෙන්ම
නොදොකින් 20කට මෙව්වා ගන්නවට වඩා ලාබයි කාර් එකක් ගන්නවා🤣😏❤
කතාබහ නම් සුපිරි 🎉❤
බැටරි වල ආයු කාලය බැටරිවල මිල එක්ක තව විදුලි ආරෝපණය සදහා යන වියදම සංවේදක වැනි අමතර කොටස් වල මිල සහ තත්වය (ගොඩක් ලංකාවේ හදන යන්ත්‍ර වල සංවේදක වල තත්වය පිළිබඳව ගොඩක් ප්‍රශ්න තියෙනවා )
ලංකාවේ නිෂ්පාදනයක් හින්ද ලංකාවේ මිනිස්සුන්ට සාධාරණ මිලකට දෙන්න.
පිනෑස් 1ක් දාලා ගෙවා අවසන් වෙද්දි වාහනයෙ මිල 26ක් වගෙ වෙයි නේද හොදයි හොදයි දිගටම කරන් යන්න පුඵවන් වෙයි මොකද ජිවිතයම උනත් පරඋුවට තියලා දවසම මහන්සියෙන් හොයා ගන්න ඹක්කාම උනත් ගෙවන්න කැමති රත ගාය අැති ගොබිලයො ඹින තරමි මෙි ගොබිලයන්ට වෙන දැක්මක් නෑ හිතපල්ලා නැත්නමි අබ සරනයි
😂 මරුටියක් ගමු..වේගා එපා එයාලට රටින් යන්න කියන්න
Ow bn
Unta Yanna One Na Eka Lankawe Thamai.Maruti Indian Ladi Ain Karamu.
Over price should be 10-12 maximum
වටිනාකම ලක්ශ 10ක් තමයි👍අපේදේ
ලක්ෂ 5-10ත් අතර ගානකට වටිනවා. ලක්ෂ 20ක් කියන්නේ ලොකු ගානක්. බොහෝ විට වීල් ඉන්දියාවෙන් ගෙන්නුවොත් ඒ වීල් ලක්ෂ 12-15ත් අතර ගන්න පුළුවන් වෙයි. එතකොට මේකට ලක්ෂ 20ක් කියන එක සෑහෙන්න පාඩු වෙයි.
Padu na labai...aluth ma aluth supirima wahanayak...Fuel cost ekath ithiri wenawa..Eye man pare dakka..asawe ba..car ekak wage... Patta pickup...
Ct100 ekath dan 550k wenawa.😂😂
Meka electric , Service cost ekak nathi tharam , Warrenty ekak thiyenawa , Badu genianna dicky ekak thiyenawa. Power eka hondai. Shakthimath , safety thiyenawa...Fast charging thiyenawa...1Hour walin full charge karanna puluwan...Lassanam lassani..Sapa pahasui..Traaaan Traan...karachchal sadde na.. Me ganata hondatama labai... Rajayen spareparts genakota Tax eka adu karapu dawasakata thawa tikak adu weii..eth oya ganata nam labenne na..
ඕක ලක්ෂ 20 කට ලංකාවේ විකුනන්න අමරුවේවි , හෙට අන්නිද බජාජ් එකේ ඉලෙක්ට්‍රික් එක ලංකාවට එනවා , එක ඉන්දියාවේ වෙන්නෙත් ඉන්දියන් රුපියල් ලක්ෂ 3 වැනි මුදලක් , ඕක ලක්ෂ 10 කට දුන්නොත් මිනිස්සුන්ට ගන්න පුළුවන් .
කාගෙන් වත් විමසන්න ඕන නැහැ, තමන්ගේ වියදම කවර් කරගෙන පොඩි ලාභයක් තියාගෙන විකුනුවා නම් ඉවරයිනෙ , ලක්ෂ 2 ක් පමණ නිෂ්පාදන වියදම සරලා ලක්ෂ 10 කට විකුනන්න හදන එක වැරදියි, යකො කෙලින්ම කියපල්ලා ලක්ෂ 10 ට දෙන්න කියලා, ඉන්දියාවේන් ගෙනල්ලා ලොකු බද්ධ කුත් ගහලා ලාභයක් තියාගෙන ලක්ෂ 12 ට දෙනවා නම් ලංකාවේ හදන එක පුලුවන් තරම් අඩුවෙන් දෙන්න ඕනි
කදු පාරවල් වලට කොහොමත් හොදයි ඉලෙක්ට්‍රික් වාහන වල කොහොමත් ටෝක් එක වැඩී 😙
ලක්ෂ 20ක් දිල අරන් අවුරුදු 2 . 3 කට සැරයක් බැට්රි වලට ලක්ෂ 5ක්6ක් ව්තර යයි නිකමට හරි මොටරෙ ගියොත් ලක්ෂ 10 12 ක්විතර වෙයි මාසෙකට 30 40දාහක් ගන්න අපිට ඔව පදින්න වෙන් නෑ පරන එකම පදිනව
charging point ekakata gahala kochchara welawak inna oneda samanya ganakata charge wenna..?
ලක්ෂ 5/6ක් වගේ නම් වටිනව හුග දෙනෙක් ගන්නවා.සුවර්
social experiment eka hodai
My maximum proce is 4.5 or 6 Laks
If chagering is to be given by the home power supply than COST of elcracity
In sL?
Althoug said 4/= per KM .the final cost will be much higer
Lets await &see.
Then buy a ct100
It costs you 5. 5 laks idiot 😂
Charge karAnna yana wiyadama balannath ona ,,ගෙදරින් charge කැරගෙන duwanna beri wei light billath wedi ne ,,charging points වලින් ,ganna gana keeyak වෙයිද ,prasna godai
ලක්ෂ 10 to 15 ක් සාදාරනය් ලංකාවේ රුපියලේ වටිනාකම අනුව, හැබැයි හැම තැනම charging point තියන්න වෙනවා, තව අවුලක් තියනවා, හොරු පිරිච්ච රටක charging pointවලට පොලිස් security දාන්න වෙය් හොරුන්ගෙන් සහ කුඩ්ඩොන්ගෙන් අය්ස් කාරයන්ගෙන් බේරගන්න
ලක්ශ 20ක් දීල ඔකක් ගන්න තරන් මොඩ මිනිස්සු මෙ ලන්කාවෙ නැහැ
ලක්ෂ 10 ta nam ganna pluwan meka chag karanna විදුලි bilakut yanawane anika ape පරණ awata මොකද karanne
Habai Ithin oke battery ekatama 7.25k(10kw) vithara cost venava , e Hinda mage mathenam 16 kin vath aduva oka denna Vega ta Amaru vei
Responsible price 👍
First marketing give them a good price
After some time with out crazy price give reasonable
Even part’s they can make money don’t trying to be a Billion Company step by step even people can effort 👍
ජපානයෙන් කාර් එකක් ගෙන්න ගන්න මිලට ත්‍රීවිල් එකක් ..ලංකාවේ හැදුවා කියලා .ගන්න මිනිස්සු ඉදිද
Indian electric price range 300000 INR /1,120000 SLR
Ape aun kohonath hura Kanna dakshine
Apu gaman maka ganna hoda ne kauda danna aurudu 2 withara yaddi wela gediyak wage waida kiyala
Bajaj wage thiyana akak nam ne owa mokada aurudu 30 wediya parana bajaj wahana adatath aulak ne Mage akakath dan aurudu 13 kisima aulak ne ahema thiyanawanam hodai.
This is made in Sri Lanka so they can sell very reasonable price which try to buy middle class people there's no shipping charges no tax so they can sell it within country reasonable price of course for overseas they can go for better pricing
Battery එක කොහොමද battery mila කීයක් වෙනවා ද
ලක්ෂ 10 තමයි වටින්නේ
ලංකාව වගෙ රටකට තාම දියුණුවක් නැත්තේ හැම වෙලාවෙම මිනිස්සු හූරගන කන හින්දා.ඉහල ඉදලා පහලට යන කංම
Battry pack එකටම කොහොමත් 12ක් වත් යනව ඇති 😂 ඕක අහපන් ඉගෙනගත්ත මිනිස්සුන්ගෙන්
ලංකාවේ හැදුව එක ගොඩක් හොදයි ❤❤❤❤... නමුත් ඕකෙන් හුරගන කන්න හදන්න එපා.. ගොඩක් සාදාරන මිලකට දෙන්න.... ලිෆ් කාර් එක ඉහළ තක්සනික එලෙට්‍ර්ක් car එකක් එක අනික් car සමග එද්දී ගොඩක් අඩුවට ආවේ.. ඔකේ තියෙන්නේ මෝටර් එකක් අඩුවට දෙන්න පුළුවන්..
Leaf 1ka kiyatada awe?🙄
@@cheeta7260 35
Piaggio walata gahanna wahana na
මේ රට ගොඩ ගන්න අමාරුයි bro...ජපානයෙ වාහන නිෂ්පාදනය කරනව කොහොමද ඒ රට ඇතුලෙ මිල.මෙ වාහනෙ 100% දේශීය ලු.එතකොට කොහොමද මෙ රට ඇතුලෙ මිල.ලක්ෂ 20ක්?.උදා. Suzuki every වෑන් 1 ලංකවට ලක්ෂ 5 ගේන්න පුළුවන් ලු.500% බදු ගැහුවත් ලක්ෂ 20ක් වෙයි.මිනිස්සුන්ට ආරක්ෂාව තියනව.වැදගත් .....මෙහෙ තියන ඔය හැම ලඩියක්ම විනාස කරල.ජපානයෙන් අවුරුදු 5ක් used කරපුව ගෙනාවනම් අපිට රෝද 4ක් මැරෙන්න කලින් පදින්න පුළුවන් ....කීදෙනක්නම් ගනීද.මේවා කරන්න පුළුවන් දේවල්.ඒත් කරන්න බැ...හොරු,කපටියො,රට හැම තැනම....ඒකයි හේතුව.වාහන ජපානයෙන් ගෙනත්,අප රට ඇතුලෙ වෙනත් නිෂ්පාදන කරන්න පුළුවන් .ඩොලර් ඕනි තරම් එයි.
okata hethuwa horakama newei..aththa hethuwa ape thama e karmanthaya diunu nathi kama..cheene japane ehema aurudu ganak owa danata hadana hinda egollanta aluth wahanayak gahanna godak kal yanna..aluthenma deyak karaddi wiyadama kohomath wedi thamai..anika lankawe manufacturing danatama honda sofisticated technologies thiyena japan wala tharam cost effective na..anika vega real market eka lankawama newei..meyala me thama development karanne loke thel iwarawena dawas target karala
Oya ekata wada hodai rata wahanayak gannawa ban lankawe haduwath wedak na
Fell machan oka
ඔක රොද 4ක පොඩි කාර් ඒකක් විදියට නිෂ්පාදනය කරලා වේලද පොලවට ගේනාවනම් හොද නැද්ද???
Aniwarayen...Meke un madai Dan 3 vil padda...Podi car akak hadapiyako neda...😢😢😢
අපේ රටේ මිනිස්සු , ත්‍රී වීල් භාවිතා කරන මිනිස්සු ගැන හිතලා , ලංකාවේ නිශ්පාදනයක් නිසා බදු අඩු නිසාත් මෙහි මිළ ලක්ෂ 10 - 12 ක් වුනොත්.
Laks 10-15athr thma uprima wtinne neththm 20lks wlt hoda van ekak gnna plwn poli free gewana system ekkt hire duwan ayt dunnanm meka negala ynw neththm me project ekatth lnkwe hdpu anith wahana wlt wechcha dema thma
යන කොස්ට් එකට 40% - 50% ප්‍රොෆිට් මාජ්න් එකක් තියල විකුණුම් මිල දැම්ම නම් හොඳයි.
මේකයි ලක්ෂ 20ක් නම් වටින්නෙ නෑ මොකද ලීසිං එකක් දාල ගත්තම ලීසිං එක ගෙවගෙන යනකොට අතට ඉතිරියක් වෙන්නෙ නෑ අනික ලයිට් බිල ගෙවන්න ඕන එකට දෙකක් හැමෝම පෙට්ට්‍රල් වේස්ටේජ් එක විතරයි මේකෙ බලන්නෙ එකකොට බැට්ට්‍රිවලට කොච්චර කල් වගකියනවද අපිට කොච්චර කල පාවිච්චි කරන්න පුලුවන් ද .රිප්ලෙස් කරන කොට කීයක් වෙනවද අනිවාර්යයෙන්ම ගන්න කෙනා බැට්ට්‍රි දාන්න වෙනම මුදලක් ස්තීරවම ඉතිරි කරන්න ඕන. අවුරුදු 2ක් දෙකහමාරක් ප්‍රශ්න එන්නෙ නැතිවෙයි ඔය අතරෙ ලීසිං හිරවෙන කොට මොකද වෙන්නෙ ඒක නිසා මගේ ගාන ලක්ෂ 10ට අඩුවෙන්න ඕන . අනික චාජ් එක බැස්සම මගදි මොකද කරන්නෙ හයර් එකක් යද්දී .අපිට බැට්ට්‍රි නෑ කියල මගින් දාන්න බෑ ප්‍රශ්න ගොඩයි 10ට අඩුවෙන් අව්ලක් නෑ
Bajaj Ekath Lakhs 9-10 Wenawane...😂😂😂
දැන් තියෙන තත්වෙ එක්ක අනිත් 3wheel එක්ක බැලුවම ලක්ෂ 6ට වඩා නම් වටිනව හැබැයි😅 මම දැකපු නිසා කියන්නෙ බිල්ඩ් කොලිටිය බජාජ් එකට වඩා අට ගුණයක් විතර හොඳයි. සීට් පට්ටම comfortable, ගැස්සීමත් අඩුයි සෑහෙන. 15කට නම් වටිනව
මිනිස්සුගේ නොදැනුවත්කම හරිම ප්‍රශ්නයක්...ඉලෙක්ට්‍රික් වාහන වල ගොඩක් ෆවර්
එක වැඩී..එතකොට කදු උනත් ලිහිසිතෙල් වාහනයකට වඩා හොදින් අදිනවා
Broo 22-25 yanava
රෙපයාර් එකක් ආවොත් ගමක කෙනෙක් ගත්තොත් කොළඹම ගේන්න වෙනවා, ලොරියකුත් ගන්නවෙයි මෙකත් එක්ක ,මාතර ඉඳලා කොළඹ එන්න උනොත් පැදුරු ,කොටිිටත් අරගෙනතමයි එන්න වෙන්නෙ . නැත්නමිි පැටිිට්‍රල් 3 විල් එකකුත් අර ගෙන එන්නවෙයි වෙගා ඇදගෙන ගන්න එනිසා 10,12,ත් අතර තමයි
Vega town service walatanam hodai wage 3 denek dagena nuwaraeliya wage duragamsn walatanam hariyana ekak nehe. Charge karanna 150 km gaane peyaganan rasthiyadu wenna thamai wenne. Bara wedawalara wagema dura gaman walata hodama eka bajaj 🥰
Electric Motor eke power eka vadi Engine eke power ekata vada
කාර් එකක් ගන්න පුලුවන් ලක්ශ 20ට ඉතින් රෝද තුනක් ගන්න පිස්සුවක් ඇතැයි
ගාස්තුවත් අඩු කරන්න ඕන. පරන ගාස්තු වලට යන්න් බැ. ලක්ස 8 වටී.
Bajaj Ekath Lakhs 9-10 Wenawane...😂😂😂
ගාන වැඩියි.ලක්ෂ දාහතරක් වගේ නම් හොදයි.අනික් එක තමා පිටිපස්සෙ තුන් දෙනෙකුට යන්න පුළුවන් සීට් එකක් සෑදිය යුතුමයි.චාජින් පොයින්ට් ලංකාවේ හැමතැනම දාන්න වෙනවා
Charging Point එකකට ස්ථානය ක් මහ පාරකින් අවශ්‍ය වුනොත් කියන්න .
Ape de patta gana
out karpu gamanma me ganata hondai neda
Lankaway athanawanam ei laaksha 20ta denne...
ලංකාවෙ උන් බලන් ඉන්නෙ වාසියක් එනවනම් විතරයි .අලුතෙන් එන ඉන්දියන් ලඩියකුත් කිියද 😂
ඇත්ත
price is too high 10-12 range is ok
Ape rate deyak unata price anthima asadarayi. Meya muttiya dala balanne. Laksa 10 thamayi gana. Indian electric wheel ekak genalla denna puluwan tax ekkama laksa 15 ta aduwen. Nathnam apita kawadath purudu Bajaj eka thamayi supiri ..
Bajaj brand new price 1ka kohomada ynne?
ඔිකට වැටි නැ ඒ නිසා අඩුවට දෙන්න පුලුවන්
කොච්චර බඩු මිල වැඩි වුනත් ප්‍රශ්නයක් නෑ කියල කියන අයත් ඉන්නවා ඉතින් මේ ප්‍රශ්නය ප්‍රශ්නයක් නැති අයට නෙවෙයි ප්‍රශ්නයක් තියෙන අයටයි.
මං නම් කියන්නේ ලක්ෂ 10ත් වැඩී මේ වාහනය😒 ලංකාවේ හදන නිසා 100% tax එකක් වදින්න බෑනේ. ඒත් රජයටත් ගානක් ඕනේ නිසා එක වාහනයකින් 1ලක්ෂයක් තියාගෙන වික්කොත් නිශ්පාදන මිලත් එක්ක තියලා ලක්ශ 8කටවත් හම්බ උනොත් ලොකු දෙයක්❤ මොකද ගන්න කෙනා full cash දීලා ගන්නේ නෑනේ😒 අනිවාර්යයෙන්ම finance එකක් දානවනේ. එතකොට අනිවාර්යයෙන්ම ලක්ෂ 10ක් වත් වෙයි. එතකොට ගාන සාධාරණයි.❤ හැබැයි ඉතින් අපේ රටට ඒ මිල අඩුවක් තියෙනව නම් පිටරට මාකට් එකට යවන්න තියෙන්නේ. සුද්දො අනිවාර්යයෙන්ම ගන්නවා. මොකද ගොඩක් රටවල electric vehicles තියෙන නිසා.
Tourism එකෙනුත් මේකට පොඩි මාකට් පාරක් ගැහුවා නම් ලංකාවට එන සුද්දෝ ටික අල්ලලා උන්ට මේක මුලින්ම trail එකක් යන්න දීලා එයාලගේ රටට ආපු ගමන් ගන්න කියලා promotion පාරක් ගැහුව නම් දීමනාවක් දීලා. අපේ රට ගොඩ එතකොට💖🥰
Laksha 5i..8a vadi
Laksha 5k6k .engine nane..batary bahinakota kota uda..තව batary yak thiaganna vei lankave paraval valane yanna venne.shuwer nathuva hire yanna venne
පියර්ස් වේගා ලක්ස
85 කටනමි සැහේනවා මොකද අපේ රටේ තියෙන්නේ ඩොලර්නේ ඒකයි
laksha 6kta wada nm watinawa.motor bike ekak unat dn e ganata enawane..start eke nisa laksha 10n wage patan aran...eta passe enaillumath ekka gane podi wenas kam tikak kaloth sarthakai mn hithanne,,
ඕකුන් බොරුවට කට කතා යවන්නෙ, ඊට පස්සෙ ලක්ශ පහක්ම අඩු කරා කියල ලක්ශ 15, 16කියයි... ත්‍රීවිල් දුවන කෙනෙකුටනම් ගන්න වෙන්නෙ නෑ...
වෙගා කිව්වට මුන්ගෙ සල්ලි විතරයි වේග වාහන නැ සාදාරන ගානකට
Japanata kiyamu Vel hadanna kiyala eka hodai laksha 10 puluwan wei
20 kiyany car akak ganna puluwa gana wedi
ලංකාවෙ හදන සිට් 7 ත්‍රිවිලර් එකගැනත් දාන්න.
හදිසියෙ දුර ගමනක් ගිහින් ලංකාවේ පයන කාලවලට වැවු ටික හිදෙන කාලවලට ලයිට් කැපුවහම චාරාජ් කරන්න නැති වුනොත් එන්න වෙන්නෙ තල්ලු කරගෙනද නැතනම් වහනයක පටවගෙන තමයි
Lankawe..unta barida. Podi car akak hadanña...Wagan R aka wage...
Mona magulak da...api 3 vil walama hamadama yanna onida..
Vahana hadana untath duppath manasikathvayak thiyenne...😢😢😢😢
කිලොමිටර් 200ක ගමනක් යන්න උනොත් මෙකෙන් තව එකක් ඇදගෙන එනවා එකක බැටරි බැස්සාම අනිකෙන් ඇදගෙන යනවා. මම එනිසා 2ක්ම ගන්නවා
video eka karanakota poddak hoyala balala karanna..
oka laksha 20 nemei 23 wage wenawa. eka tax godak aduwen gahala lankawe product ekak nisa. oke price eka wadi tax nisa nemei oke battery, motor wage godak dewal normal petrol engine walata wadaa ganan. enisa tax nathuwa dunnath oke price eka lokuwata adu wena ekak naha.
aye indiawen bajaj petrol 3 wheel genna dunnama dan $ ekata anuwa, tax ekath ekka ewath laksha 20 withara wei. ethakota thama minissunta brand new ekak gannawa nam vega ganna hithenne.
habai indiawe china walath electric 3 wheel thiyanawa, david peries la ehema ewa genath mehe assemble karala vega ekata wada aduwata dennath puluwan. issarahata thama balanna wenne moko wenne kiyala..
Laksha 20 kata 2035 venakotta vikunanta puluvang
වේගා බිස්නස් දන්නේ නෑ. මුලින්ම පොඩි කාර් එකක් මාකට් එකට දැම්මනං කෑලි 500-1000 අවුරුද්දට විකුණගන්න තිබ්බා. ඊ-ත්‍රිවිල් දුපත් මානසිකත්ව මහපොලාවේ පැලකරන්න නම් මුලින්ම ටැක්සි සේවාවක් ගෙනත් ඒක සාර්ථකව අවුරුද්දක්වත් කරලා පෙන්නන්න ඕනෑ. සුපිරි කාර් නම් හැදුවට ලංකාවේ ඒවා ගත්තොත් ගනියි අතේ ඇගිලි ගානට.
Lassa 7 kata awoth mama gannawa
අද RS 500000// බයික් එකක් ගන්න පුලුවන්ද
Deshiyya nam adu wenna one
අපෙ දෙයක් අගය කළ යුතුයි ඒත් මෙ ලංකාවේ නිසා 20ත් වැඩි 20 ටත් වැඩි ගාණක් වෙයි අර tax මෙ tax වැදුනම මෙක සාර්ථක වෙන්නනම් ගාන වගෙම යනකොට ඕටො චාර්ජින් ක්‍රමයක් ඕනෙ අනික ඛර දාගෙන කදු අදිනකොට ඔය කියන කිලොමීටර් ගාන අනිවා අඩුවෙනවා මීල්ටන් මොටර්ස් ආයතනයෙන් 7 දෙනෙකුට යා හැකි දෙශියව නිශ්පාදනය කල විදුලි ත්‍රි රොද රථයක් නිර්මාණය කර තියෙනවා
බජාජ් හදන්නෙ යකඩ වලින්ලු මේක හදන්නෙ රිදී වලින්ලු
මේ මුතු ඇටයේ මොනවා හැදුවත් මේකෙ දුප්පත් අසරනයෙකුට ගන්න පුලුවන් මිලකට ඔවා ගන්න ලෙසි නැහ.... ලන්කාවේ හදන ටයර් එක රටින් ගේන ටයර් වලට වැඩිය මිල වැඩියි... ලන්කාවේ තෙල් නිදි නැතිවෙන තරමට හොදයි... මෙහෙ තිබුනොත් ලිටරය 800 1000 වෙයි.. 😂😢😂😢😂😢
wow me comment section ekanm hondata aussala gaththa haki..
8/12 වගෙ නම් සුපිරි
ලක්ෂ 6 ක් තමයි සාධාරණ ගණන Bro ❤
Meka electric , Service cost ekak nathi tharam , Warrenty ekak thiyenawa , Badu genianna dicky ekak thiyenawa. Power eka hondai. Shakthimath , safety thiyenawa...Fast charging thiyenawa...1Hour walin full charge karanna puluwan...Lassanam lassani..Sapa pahasui..Traaaan Traan...karachchal sadde na.. Me ganata hondatama labai... Rajayen spareparts genakota Tax eka adu karapu dawasakata thawa tikak adu weii..eth oya ganata nam labenne na..
@@clothdiaperlkaththa
Bambuwa dan ct 100 ekath laksha 5.50i
6ta bike ekakwath ganna ban ballo dan😂😂
Ana ganan dana naham nila hitapn bajaj ct100 akma dan laksa 6
මම නම් ගන්නෙ නෑ ලක්ශ 15 දෙනකොට මරුටියක් ගන්න පුලුවන් .
කදුයන්න පුලුවන්ද දැන්නෙ නෑ
ෙද්ෂ ගුනයට මිනිස්සුන් ෙග ෙසෟඛ්‍යයට ෙමි කාරනා ගැන පුඑම ෙයන් සිතන්න ලංකා ෙව වායු දුෂණ යට පුධානම ෙහ්තුව තිුෙ රා්ද රඑ 2 Stroke engine එක පරිසරය විනාස කරනව අනික vega a/c තියනව සැප පහසු ෙවන් ගමනක් යන්න පුලුවන්
Anakotanan kiwwa laksa10 waga wai kiyala ..laksa 20 Lu😂😂😂😂
Off the camera 😁
උපරිම ගාන නම් 7,,,10ත් අතර වෙන්න ඕනි මොකද ලක්ෂ 20කට ඕක ගන්නවා කියන්නේ ඊට වඩා හොදයි කාර් එකක් ගන්න එක ,,,,,,ගන්න පා කවුරු වත් ලක්ෂ 20කට නම් ,,,,,,
A/C එක ලක්ෂ 25 ට Ok.
Non A/C එක ලක්ෂ 20 කට OK
Laksa 20 watnne Naha oka ai ratharanda hadala thiyene L 12. wage nama ok
වහිනකාලෙට මොටරය ශොට් වෙයිද
👍👍
Laksha 20k thibboth mamanam car ekak gannava nano.alto.micro panda vage
ඉන්දියාවේ ලඩි ගන්න එපා බමි ලංකාවේ එකලස් කරන Micro එකක් හොදයි ඊට වඩා 👍
ඔය මයික්‍රපෝනය මටත් දෙනවද හරියනගාන කියන්නමිි 😢
ඵන්ජින්ඵකටනෙ.වැඩිමමිල...ඵන්ජින්ඵකක්.නැතිනිසා...ඉලෙක්ටෝනික්ධාවනයේ.පාරිබෝගිකවාසියේ.ලාබයටගනන්නොහදා...ලක්ෂ.පහක්වියදමිවීඅැත්නමි...ලක්ෂ.දෙකක්...තුනකලාබයක්.තබාගෙනවිකුනනවානමි...සාදාරනයි...ලාංකිකජනතාවවෙනුවෙන්කරන..අැගයීමටහැකි.සහ..සතුටුවියහැකි..කාර්යක්බවසැලකියහැකි
ලක්ෂ 20 ක් ඉතාමත් වැඩියි.ලංකාවෙ මිනිස්සුන්ට ව්ශාල මිළ ගණන් වලට ගන්න හැකියාවක් නෑ..