Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වැදගත් කතාවක්, චන්දිමාල් ගේ විනය හා ඔහුගේ විශේෂත්වය පෙන්නුම් කරයි...
චන්දිගෙ මාධ්‍ය භාවිතාව සුපිරි ❤
දැන්ම අයින් වෙන්න එපා තව ටිකක් ඉන්න🙂
ප්‍රබාත් ගෙ තරග වාර්තා බැලුවම ටෙස්ට් කඩුලු 100 න් 20 ක් විතරයි ලංකාවෙන් පිටත අරගෙන තියෙන්නෙ ලසිත් හරි දුෂාන් ගැන අවධානය යොමුවිය යුතුය විශෙෂ යෙන් ලංකාවෙන් පිටත මැචි වලදී
දිනේෂ් චන්දිමාල් ❤❤❤❤❤❤❤See the difference among mendis and chandimal ...........But board trust in zero mendis than perfect chandi 😢😢😢😢😢😢අදටත් ෆෝමැට් තුනටම නායකයා විදිහට ටීම් එක මෙහෙයවන්න ටීම් එකේ ඉන්න දක්ෂම, ගැලපෙනම, නිහතමානීම නායකයා ........ වාසනාවකට පොඩි කාලයකින්ම කණ්ඩායමේ ලෙජන්ඩ්ලා ඉස්සරහ කණ්ඩායමේ තැන තහවුරු කරලා, සංගා , මහේල , දිල්ශාන් , මැතිව්ස් , රංගන , මාලිංග වගේ ලෙජන්ඩ්ලා ඉද්දී දක්ෂතා පෙන්නලා ඒ ඔක්කෝම වැඩ්ඩෝ පහුකරලා කණ්ඩායමේ නායකයා වෙච්ච එකේම අවාසනාව භූමරංගයක් වෙලා ලෙජන්ඩ්ලාගේ කුහක කමට, වෙනස්කම් වලට, කැපිල්ලට භාජනය වෙච්ච අති දක්ෂ වගේම වෙන්න හිටපු ශ්‍රී ලාංකික සුපිරිම ක්‍රිකට් නායකයා අපේම මිනිස්සුන්ගේ උවමනාවට රටට අහිමිවුණ හදවතේ ලෙජන්ඩ් දිනේෂ් චන්දිමාල් ❤❤❤❤❤
2nd matchPathum(over 45 කඩුල්ලෙ රැදී බොලෙ පරන වනතුරු ඔපනින් පෙයාර් එක සිටීමDimuth Chandi (බොලෙ පරන නිසා රන්ස් ගැසීමට පුලුවන්)Kamidu mendis(පෙර තරගයේ කල වැරදි දෙවනි එක්ස් සිදු නොකීරීම එලියෙ බොල වලට බැට් එක දැමීමෙදි සැලකිලිමත් වී බොලර් 50,60 පමන සෙල්ලම් කර ලකුනු 15 වගෙ ලබාගෙන බොලෙ පෙනීමෙදි සුපුරුදු පාරවල් වලට යා හැක)Anjelo mathews (අඩුපාඩු සාදා ගැනීම )Dananjaya silva (ඉනිමක් ගොඩ නැගූ පසු කඩුල්ල විසිකර නොයැම😢) 50 සීයට සීය එකසිය පනහට ඉනිම ගොඩ නැගීම පෞදගලික ලකුනු සංක්‍යාවMilan rathnayakaKusal mendis(බොලර් ලිව් කරන කඩුල්ලෙ රෑදී ලකුන් ගැසීම එලියෙ බොලර්වලට බැට දැමීමෙදි සැලකිල්ලෙන් තොරා බේරා ගැසීමVishva fernandoLahiru kumara
Hallak ne😅
@@idizzygamingදැන් චන්දිමාල්ට විතරද බෝලෙ පරණ නිසා ලකුණු ගහන්න පුළුවන් ....... අනෙක් උන් ගැහුවේ වෙන බෝලෙකින්ද.....?
Dimuth/OshadaPathumDineshKusalKaminduDananjayaMilanEbulRajithaKumara/AsithaVishwaමෙහෙම හොද ගේමක් ගහන්න පුළුවන් ...මෙන්ඩිස් ව 4 ගේන්න ඕනෙ...
ඊලග එක් හොදට කරමු ටොප් ඔඩර් එක මීට වඩා ඔවර් 40වගෙ නො විකට් ගහන්න පුලුවන් නම් සැහෙන වටිනවා බොලර් කැවාට කමක් නැ ලකුනු 60 වගෙ ගහලා තිබ්බාත් කමක් නැ බොලර් කාලා බොලෙ පරන වෙනකල් කඩුල්ලෙ හිටියාම අපිට පරන බොලෙට ගහන්න පුලුවන් ලකුනු ආයෙ අලුත් බොලෙට කඩුල්ලෙ ඉදලා පරන බොලෙට ඇටැක් කරන්න ඔනි මොකද අලුත් බොලෙ හොද දොලනයක් තියෙනවා කඩුල්ලෙ බොල් කරද්දි එකට ඇටැක් කරන්න අමාරුයි අපෙ ටොප් ඔඩර් එක මීට වඩා වගකීමෙන් ගහන්න ඔනි පටන් ගත්ත ගමන් මුල් දෙක තුන ක්ශනික යනවා එම නැතුව අලුත් බොලෙට ඇටැක් නොකර හරි ඔවර් 50 වගෙ කඩුල්ලෙ ඉන්න සිංගල් එක දලා පරන උනාම බොලෙ දොලනයක් නැ අපි එක දැක්කානෙ මැච් එකෙ පරන බොලෙට එතකොට ලකුනු ගහන්න බලන්න ඔනි😊 අපෙ මිඩ්ල් ඔඩර් එකට මෙන්ඩා අංක හත ගහන එක හොදයි එක පරන බොලෙට ගහන්න පුලුවන් එතකොට කඩුල්ලෙ ඉදලා ඉතින් ටොප් ඔඩර් එක මීට වඩා සැලකිලිමත් වෙන්න ඔනි ❤
Very sorry to see a highly dynamic player like chadimal finding excuses to reason out the sad situation!!
Don't be negative like this , his colleagues need to be in a positive mindset moving on to the next test match. Though your point is correct if the test series was over . Good things will come . Patience friend.
❤
🎉🎉🎉🎉
පලමුව ,ඹහුෙග පාසල
Next match ekath peradunama mewagema samawa ayadeem kanagatu prakasha kireem thama neda
Kaalayak asarthaka wenawa nawatha team ekata painawa. Image of Sri Lanka falling badly
පුහුණු match තිබ්බේ නෑ කියන්නේ 😌ඇයි කලින් දවසේ පුරුදු උනේ නද්ද
Wenna puluwan thama Namuth viya uththe mehema nowenna wagabala genima oita kalinuth 40 magin ekedi South Africa walidi out wela thiyenawa kawadawath mewa hadaganne ne
ඕෂද
වැදගත් කතාවක්, චන්දිමාල් ගේ විනය හා ඔහුගේ විශේෂත්වය පෙන්නුම් කරයි...
චන්දිගෙ මාධ්‍ය භාවිතාව සුපිරි ❤
දැන්ම අයින් වෙන්න එපා තව ටිකක් ඉන්න🙂
ප්‍රබාත් ගෙ තරග වාර්තා බැලුවම ටෙස්ට් කඩුලු 100 න් 20 ක් විතරයි ලංකාවෙන් පිටත අරගෙන තියෙන්නෙ ලසිත් හරි දුෂාන් ගැන අවධානය යොමුවිය යුතුය විශෙෂ යෙන් ලංකාවෙන් පිටත මැචි වලදී
දිනේෂ් චන්දිමාල් ❤❤❤❤❤❤❤
See the difference among mendis and chandimal ...........
But board trust in zero mendis than perfect chandi 😢😢😢😢😢😢
අදටත් ෆෝමැට් තුනටම නායකයා විදිහට ටීම් එක මෙහෙයවන්න ටීම් එකේ ඉන්න දක්ෂම, ගැලපෙනම, නිහතමානීම නායකයා ........
වාසනාවකට පොඩි කාලයකින්ම කණ්ඩායමේ ලෙජන්ඩ්ලා ඉස්සරහ කණ්ඩායමේ තැන තහවුරු කරලා, සංගා , මහේල , දිල්ශාන් , මැතිව්ස් , රංගන , මාලිංග වගේ ලෙජන්ඩ්ලා ඉද්දී දක්ෂතා පෙන්නලා ඒ ඔක්කෝම වැඩ්ඩෝ පහුකරලා කණ්ඩායමේ නායකයා වෙච්ච එකේම අවාසනාව භූමරංගයක් වෙලා ලෙජන්ඩ්ලාගේ කුහක කමට, වෙනස්කම් වලට, කැපිල්ලට භාජනය වෙච්ච අති දක්ෂ වගේම වෙන්න හිටපු ශ්‍රී ලාංකික සුපිරිම ක්‍රිකට් නායකයා අපේම මිනිස්සුන්ගේ උවමනාවට රටට අහිමිවුණ හදවතේ ලෙජන්ඩ් දිනේෂ් චන්දිමාල් ❤❤❤❤❤
2nd match
Pathum(over 45 කඩුල්ලෙ රැදී බොලෙ පරන වනතුරු ඔපනින් පෙයාර් එක සිටීම
Dimuth
Chandi (බොලෙ පරන නිසා රන්ස් ගැසීමට පුලුවන්)
Kamidu mendis(පෙර තරගයේ කල වැරදි දෙවනි එක්ස් සිදු නොකීරීම එලියෙ බොල වලට බැට් එක දැමීමෙදි සැලකිලිමත් වී බොලර් 50,60 පමන සෙල්ලම් කර ලකුනු 15 වගෙ ලබාගෙන බොලෙ පෙනීමෙදි සුපුරුදු පාරවල් වලට යා හැක)
Anjelo mathews (අඩුපාඩු සාදා ගැනීම )
Dananjaya silva (ඉනිමක් ගොඩ නැගූ පසු කඩුල්ල විසිකර නොයැම😢) 50 සීයට සීය එකසිය පනහට ඉනිම ගොඩ නැගීම පෞදගලික ලකුනු සංක්‍යාව
Milan rathnayaka
Kusal mendis(බොලර් ලිව් කරන කඩුල්ලෙ රෑදී ලකුන් ගැසීම එලියෙ බොලර්වලට බැට දැමීමෙදි සැලකිල්ලෙන් තොරා බේරා ගැසීම
Vishva fernando
Lahiru kumara
Hallak ne😅
@@idizzygamingදැන් චන්දිමාල්ට විතරද බෝලෙ පරණ නිසා ලකුණු ගහන්න පුළුවන් ....... අනෙක් උන් ගැහුවේ වෙන බෝලෙකින්ද.....?
Dimuth/Oshada
Pathum
Dinesh
Kusal
Kamindu
Dananjaya
Milan
Ebul
Rajitha
Kumara/Asitha
Vishwa
මෙහෙම හොද ගේමක් ගහන්න පුළුවන් ...මෙන්ඩිස් ව 4 ගේන්න ඕනෙ...