Highly Professional getliman with good vishion. Example for youth, doing Social services No publicity. Game changer and different thinker. I never see him without smile. May triple gems bless you aiya long life and stay safe ❤️
Wonderful to see Mr. Weeraratne again. Ever grateful to him for introducing ABE to Sri Lanka which is a great course in business studies especially in strategic management. He was a skilled teacher and business leader! Stay well!!
So good to see you Mr. Weeraratne🙏😊 you still have the same positive vibes. Keep going wish you only the best and warmest regards to you and Mrs. Sharika Weeraratne & family .
Horakam kranna attatama dn kale deshapaluwonta oni nane. Unta salary plus twa deemana okkoma denwa. Miniha thanikadayane. Pawulak nadattu kranna onith na. Report wela tyena Horakam kirilla and kudu arenna akik okkoma wal weda okkoma oka kranawa. Hebei itin attama horakam kranwa wennath bari na. Apita hoyanna bane
සාර්තක මනුස්සයගේ දකින එකම දේ අනුන්ව විවේචනය නොකර...ආත්ම විශ්වසී නිහතමානීත්වය... respect 🙏🙏❤
නොම්මර 17, සුර විර චන්ඩියො, පුදුමයි එත් ඇත්තයි, අධක්ෂනය හෙමසිරි සෙල්ලප්පෙරුම
Y
මම පොන්නයෙක් මට සමාව දෙන්න
නම අහල තිබුනට අද තමයි දැක්කේ ඉතාමත් නිහතමානී කෙනෙක් නිදුක් නිරෝගී දිර්ගායුෂ පතමිඒ වගේමමෙි මෙි වැඩ සටහන අප වෙත ගෙනආවාට මාධ්‍යවේදී හරේන්ද්‍ර මහතාට ස්තුතිවන්ත වෙමි බුදු සරණයි
නොම්මර 17, සුර විර චන්ඩියො, පුදුමයි එත් ඇත්තයි, අධක්ෂනය හෙමසිරි සෙල්ලප්පෙරුම
මම පොන්නයෙක් මට සමාව දෙන්න
අවු 70වක් වගේ වේලාත් එහෙම වයසක් පේන්නවත් නැහැ පිංවත් මිනිස්සූන් තවමත් තරූණයි.
අපි කවමදාවත් දැකලාවත් නැති උගත් ප්‍රසිද්ධ මිනිස්සූන්ව අප හමූවට ගේනවාට සෝදුරූ මාද්ධ්‍ය වේදි හරේන්ද්‍ර අයියාට තමයි ඒකේ පැසසූම ලැබේන්නේ.
බලවත් පියේකූගෙ නිරහංකාර පූත්ත්‍රයෙකි ඉරාජ්❤️❤️❤️❤️❤️
ලස්සන වෙනවා තමයි බං මොකද හැමදාම ඉන්නේ casino marina colombo.ඇවිත් බලපන් හොර ගෑනු තියාගෙන casino ගහන අපුරුව.
අංකල් ♥️
මම අවුරුදු ගානක් හිටියේ අන්කල්ගේ ගෙදර... ගෙදර හිටපු හැමෝම අංකල්ට , ආන්ටිට තමන්ගෙම පුතාලා... කොහේහරි රටකට ගියත් අපේ තෑගි ටික වරද්දන්නෙ නෑ... අදටත් කෝල් දහයක් දුන්නොත් නමයක අහන්නේ මොනවහරි තියෙනවා නම් කියන්න පුතා කියලා..... ඉරාජ් කියන්නේ ඉතා සීමිත පිරිසක් ළගින් ආශ්‍රය කරන... අමරදේව මාස්ටර් ගේ සන්නාලියනේ සින්දුව නිතර මුමුණන... ලේසියෙන් තරහ නොගන්නා... ළඟ ඉන්න ටික දෙනා බයිට් කරලා ඉවරයක් නැති.... උදවු කරන්න ඕනේ නම් බෙල්ල දීලා උදව් කරන චරිතයක්.... අංකල් කියන්නේ ලංකාවේ කවුරුත් හරියට වැඩක් ගත්තේ නැති පොතක් වගේ....
මෙතුමාගේ පියා ආනන්දෙ හිටපු උප විදුහල්පතිවරයෙක් නේද ? මරදානෙ නේද ගෙවල් ?
iraj da sannaliyane mumunanne ??
ඔබේ තබා ඇති වටිනා සටහන බොහෝ වටිනවා! ඔබ කෙලෙහිගුණ දන්නා උවමනාතැනදී ගරුත්වය ලබාදියයුතු අයට එය නොපැකිල ලබාදීමට ඉදිරිපත්වෙන විරල චරිතයක්! ඔබේ ඒ උතුම් ගුනදර්මයට ගරුකරනවා! ප්‍රසංසාකරනවා බොහෝදෙනාට මෙතුමා හා විරාජ් යනු කව්දැයි වටහා දුන්නාට!
තෙරුවන් සරණයි !🙏❤🇱🇰
🤝
@@djdk9309 ඔවි |ෙ
අද තමයි දන්නේ ඉරාජ්ගේ තාත්තා කියලා .නිහතමානී ,විවෘත චරිතයක් .තෙරැවන් සරණයි .🙏👍❤
නොම්මර 17, සුර විර චන්ඩියො, පුදුමයි එත් ඇත්තයි, අධක්ෂනය හෙමසිරි සෙල්ලප්පෙරුම
ඉරාජ්ගේ තාත්තා ප්‍රීතිරාජ් වීරරත්න, සංගීතා වීරරත්නගේ තාත්තා " තිමති වීරරත්න "
තාත්තගේ නම විකුණන් කන උන් අතරේ තමන්ගෙම නමක් හදාගෙන ගේම ගහපු ඉරාජ් එකෙන්ම වැඩ්ඩෙක් 😌👌
සිරාවටම ❤❤❤❤
ස්තුතියි
මෙතුමා මේ වැඩසටහනට සම්බන්ධ කර ගත්තට
"අයුක්තිය අසාධාරණය රජකරන සමාජයේ යුක්තිය සාධාරණය වෙනුවෙන් සටන් කරන මිනිහෙක් මම" දශක කියත් ගියත් අමතක වෙන්නේ නැති වචන ටිකක්.එතුමා ගැන මන් හොදින්ම දන්නවා 😘❤️❤️❤️❤️❤️
හරිම නිහතමානී දක්ෂ ,බුද්ධිමත් කෙනෙක් බව පේනවා...උගත්කම,ධනවත් කම තිබිලත්....
උතුම් මිනිසෙක් ❤ 🌹හරේන්ද්‍ර මහතාට බොහෝම ස්තුතියි🌹
නියම කලාකරුවෙක් කුහකත්වය නැති සුපිරි සිංහල මනුස්සයෙක්, ඔබතුමා ට දීර්ගායු ❤️
හරීන්ද්‍ර මහත්තයා මම ඔබ තුමාගේ සියලුම වැඩසටහන් බලනවා මම හිතන ප්‍රවීණ ගීත රචක් ධම්මික බණ්ඩාර මහත්මයාව සම්මුඛ සාඛජ්ජාවකටට සම්බන්ධ කර ගන්නවා නම් මොකද එතුමා ගීත රචකයෙක් වගේම ප්‍රවීණ ගීත විචාරකයෙක්
ඉරාඡ් නම් කමෙන්ට්😆
ඉරාඡලෑ තාත්තා නම් ලයික්😎
👇👇👇
👈👉
Iraj
Very nice and beautyfuly flowed the conversation...im very very proud about Mr.weerarathnas truthfulness...and faithfulness...
Iraj
ඡන්දෙ කාලෙට එක එකාට කඩේ යන ඉරාජ් වගෙ උන්ගෙ ෆෑන්ලත් ඉන්නවනෙ 😪 රට කන දේශපාලනඥයොන්ගෙයි ඒවා දැන දැන කඩේ යන බයි ඉරාජ්ගෙයි ඕවා ඔක්කොම බල බල 225 එපා කිය කිය ඉරාජ්ට කඩේ යන මෝඩ හුත්තිගෙ පුතාලනම් රටට ශාපයක්
ප්‍රීතිරාජ් වීරරත්න හිටපු සුපිරිම චිත්‍රපට අද්‍යක්ශක කෙනෙක් ...👍👍
නිශ්පාදක නේද
@@niru2023 දෙකම මම හිතන්නෙ ..
@සමන්ත 😷😷😷😄😄😄
@සමන්ත කළා ලෝකයේ තියෙනවා මෙයා එහෙම අහිංසක ගම වල කෙල්ලෝ ගෙනල්ලා අමාරුවේ දැම්මා කියලා .මෙයා හොද කෙනෙක් නෙමෙයි .පුතා ගේ හැසිරීම තාත්තගෙන් පෙන්වා .
@සමන්ත බලපන්කෝ කෙල්ලෝ කීයක් අමාරුවේ දැම්මද කියලා ඇහුවම අරකිගේ හිනාව..මුන් ගෑණුද බං..? ඔහොම තමයි බං ගං ගොඩේ චොර වෙලා කක්කුස්සි හෝදන්න අරාබි ගිය සමහරක් ගොන්නුන්ගේ දැනුම..අරාබියේ නම්බුකාර විදිහට රස්සාවක් කරන ගෑණුන්ටත් මුන් නින්දාවක්..මුන් දන්නේ කමෙන්ට් එකක් දාලා ලයික් එකක් හිඟා කන්න විතරයි..මිනිස්සුන්ගේ අභ්‍යන්තරයේ කළු චරිත, කරපු සක්ක්කිලි, තුප්ප්ප්හි වැඩ මුන් දන්නේ නෑ..ඔහොම තමයි සමහර ගොන් බඩු...දමිත් අසංකටත් රට වටේම ළමයි හිටියට කමක් නෑ කිව්වෙත් මේ ගොනාම තමයි..!!!
කාලෙකට පස්සේ දැකීමත් සතුටක් හරේන්ද්‍ර ඔබට තුති. මොනතරම් උගතෙක්ද නිහතමානී කලාකරුවෙක්
දැන් මොනවා ද මෙි නිතරම මෙතුමා ගැන තයෙන ආන්දෝලනය කෙසේ නමුත් යලි දැකිම මාද්ය හරහා සතුට ක් තෙරැවන් සරනයි
@@kumariedri7345 l
ඉගෙන ගත්ත බුද්ධිමත් පුද්ගලයෙක් රටේ බහුතර තරැණ තරැණියන්ට සීනිබෝල කතාන්දර හා බොලද පත්තර චිතපට විකුණලා සල්ලි හොයපු ව්‍යවසායකයෙක්. එච්චරයි මට කියන්න තියෙන්නෙ. මොකද මෙහෙම මොලයකට රටේ බහුතරයකගේ ඔලු පිබිදෙව්වනම් මේ රටේ මේ වගේ දේසපාලකයන් බිහිවන්නේ නැත
ඉතාමත් හොඳ දක්ෂ චරිතයක්.
නිහතමානී මිනිසෙක්. ඔහුගේ පුතා මේ මනුස්සය ළඟින්වත් තියන්න බෑ
සිංහල සිනමාවේ එතෙක් මෙතෙක් වැඩිම දින ගනනක් තිරගතවු.චිත්‍රපටයේ නිෂ්පාදක.
චිත්‍රපටය නොම්මර 17
දින ගනන 217
නැෂනල් මහරගම සිනමාහල චිත්‍රපටය ගලවා දැමුවේ අඩමින්.දැන් චිත්‍රපටි දානකොටම සිනමා හල් අඬනවා.සුපිරිම නිශ්පාදක.කෙලින් කතා කරන නිහතමානි මිනිසා....ප්‍රීති රාජ් වීරරත්න.
ඉරාජ්ගේ උත්සාහය පුදුමයි.තාත්තලාගේ සල්ලි වලින් දගලන්නේ නැතුව තමන්ගේ මොලෙන් ගේම ගහල ගොඩ ගියපු එකෙක් respect ♥️
😂😂
Irajge palaweni sinduwe idan main stream media wala giye khma kiylada hithnne 🤣🤣🤣
ඉරාජ් දුක් මහන්සියෙන් හම්බ කරපු ලබ්බක් නෑ. ඌ මහින්ද රාජපක්ෂලාගෙ පස්ස හෝදලා, නිවැරදි මිනිස්සුන්ට මඩ post හදලා, චරිත ඝාතනය කරලා මහිදලාට හොරකම් කරන්න රෙදි නැතිව කඩේ ගියාට ලැබුන සන්තෝසම් තමයි. තාත්තා නම් ගොඩාක් මහන්සි වෙලා ගොඩ නැගුණ කෙනෙක්. ප්‍ර්‍රීතිරාජ් වීරරත්න කියන්නෙ සිංහල සිනමාව හිනිපෙත්තටම අරගෙන ගියපු කෙනෙක්. ඒත් ඉරාජ් කියන්නෙම ගෑණු චරිතයක්. ඒ වගේම සංගීතා වීරරත්න අපි ගරුකරන චරිතයක්.
@@johnniewalker8186Ekt kiyanne Back up eka kiyla,carrer eke udta enna tamange mole tyenna One,gedrt wela idn fake ac wlin cmnt krna unga mnwd krnna Plwun 😅
ඒක හරි ඒත් මොලේ තියෙන්නේ වැරදි තැනක.
දැන් වයසයිනෙ අප්පා. මම දැකලා තියෙනවා පරණ photo වල හරි ලස්සනයි. ඉරාජ්ගෙ වැඩ ගැන කියන්න මම දන්නෑ. හැබැයි තාත්තාගෙ නම,තාත්තාගෙ ජනප්‍රියකම පාවිච්චි නොකර ඔහු ඔහුගෙම ගමනක් යනවා. ඔහු ජනප්‍රිය උනෙ ඔහුගෙම වැඩ නිසා. අද තමා දන්නෙ ඉරාජ්ගෙ ඉගෙනුම ගැන. අද ක්ෂේත්‍රයට එන අයට ඒක හොද පාඩමක්. වැඩ හොදද නරකද කියනවට වඩා ඔහුගෙ ඒ ගමන හොදයි. තාත්තාගෙ පුතගෙ බැදීමත් හොදයි.
අනිවාර්යයෙන් 👍🙏
පළමු වතාවට මෙයාව දකින්නේ දශක දෙකකට පමණ පසුවයි. මිනිස්සු රට යවන්න කියල ලක්ෂ ගනනක් වංචා කරලා නඩු වැටුණු බව මතක ඇති වෙනත් අය සිටිද ?
@@UKLanka මූ එහෙමත් කරලද
මමත් ප්‍රීතිරාජ් Sir ගෙන් uk ගිහින් degree එකක් කරල ලංකාවට ආපු කෙනෙක්. සර් අපිට මාර විදියට උදව්කරා. ජොබ් හිටන් හොයල දුන්න. සර්ට නඩු වැටෙන්න සර් නීති විරෝදි වැඩ කරේ නැහැ කියල අපි දන්නවා. පුලුව්න්නම් නඩු තිබ්බ කියල ඔප්පු කරන්න. ඔන්න අබියෝගයක්........
@aDot dead😂
නොම්බර 17 තුන් පාරක් බැලුවා.
ප්‍රීති රාජ් වීරරත්න කට පාඩම් නමක්. බිරිද ජීවිතය වෙනස් කරපු පුවත් පතක් උනා එදා ඔබතුමා නිදුක් නිරෝගී සුපිංබර අනාගතයක් වේවා .
හරේන්ද්‍ර ඔබට තෙරුවන් සරණයි
නොම්මර 17, සුර විර චන්ඩියො, පුදුමයි එත් ඇත්තයි, අධක්ෂනය හෙමසිරි සෙල්ලප්පෙරුම
අයියෙ අපේ අත්තනායක සර් සහ දොඩම්පහල ස්වාමීන් වහන්සේත් එකතු කරගෙන පෝය දවසට වැඩසටහන් කරන්න කියල ඉල්ලීම කරන්න කැමතී.බුදුසරණයි ජය වේවා!
නිහතමානීව නිහඩව නිශ්පාදන සහ අධ්‍යක්ෂ කටයුතු කරගෙන යන නිහතමානී චරිතයකි ,,,අනාගතයේ ඉදිරි වැඩකටයුතුවලට උනුසුම් සුභ පැතුම් ,,,බුදු සරණයි ,,,,ප්‍රීති අයියා ,,,,
හරේන්ද්‍ර ඔබට ස්තුතියි හදුනා දුන්න එකට
ඇත්තටම වටිනවා වැඩසටහන.පිතී රජ් කියන්නෙ කවුද කියලා දැනගත්තෙ අදයි. ස්තුතීයි !
සාර්ථක මහත්තයෙක්. මම ඔහුව හොදින් දන්නවා. ඉතාමත් නිර්ලෝබි නිහතමානී මහතයෙක්. විනෝදයට කැමති කෙනෙක්. අගනා චරිතයක්
හුගාක් වටිනා උගත් බුද්දිමත් නිහතමානී චරිතයක් මෙතුමා ..ඔබතුමාට දීර්ගායු වේවා..ස්තුතියි හරේන්ද්‍ර ඔබට මෙතුමා ගැන අප නොදන්නා බොහෝ දේ ගැන දැනුවත් කලාට. තෙරුවන් සරනයි ඔබ දෙදෙනාටම ..❤❤❤🙏🙏
නියමයිනේ ....ඔබතුමා වගේ නිහතමානී මිනිසුන් යලි මේ පින් බිමේ ආයේ පහළ වෙන්නේ නැහැ ....🙏🙏🙏🙏
අදනේ දන්නේ ඉරාජ්ගේ තාත්තා මෙහෙම පුද්ගලයෙක් කියලා ❤
ප්‍රීතිරාජ් වීරරත්න සිනමාවේ පතාක යෝදයෙක්..නොම්මර 17 වගේ නිර්මාණයක් නැවත කරන්න..
adyakshanaya hemasiri sellapperuma bawa sadahan karanam godak hodai
Ernest soysa එක්ක කරපු නියම චිත්‍රපටයක් ...
❤️aniva
ගොඩක් ස්තුති මතකයන් අවදිකර අපව දැනුවත් කලාට .ඔබතුමට නිදුක්නිරොගිසුවය චිරත්කලයක් අයුශබොහොවෙව බුදුසරනයි .
ඉරාජ් කියන්නෙ පට්ට වැඩ්ඩෙක් ... ආයෙ කවුරුත් නැ ඒ ටයිප් එකෙ පොර දෙසපාලනෙ පස්සෙ යන එක තමා අවුල🙏
e amma sajiya passe gihin puke aragatta wae thama
ආදර්ශමත් වැඩසටහනක් ස්තුති ඔබ දෙපලට..
මේකෙ negative කමෙන්ට් කරලා තියන ගොඩක් අය ජීවිතේ ෆේල්. ඒ අතින් මෙ මනුස්සයයි එයාගෙ පුතයි ලොකු තැනක ඉන්නෙ හැම අතින්ම
තාත්තයි පුතයි ක්ශෙත්‍ර දෙකක උනත් දෙන්නම රටට වින්දනය,හිතන්න යමක් තිලින කල කලාකරුවන් දෙන්නෙක්...බුදුසරණයි ඔක්කොටම 😍❤👍
ඉරාජ් තමන්ගේ මහන්සියෙන් ආපූ කෙනෙක් ♥️අනිත් පවුල් වල වගේ තාත්තා අම්මාගේ පහනෙන් එළිය බලපු කෙනෙක් නෙමෙයි ♥️🌸
Mahansiyen puka deela aapu kenek
දෙශපලුවන්ගෙ පුක හොදලා
🤣🤣🤣
🤣🤣🤣🤣🤣😂😂😛
අනිවාර්යෙන් බන් hip hop rnb rap king🥺❤
ඔබ තුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි හසල දැනුමක් ඇතු බුද්දිමතෙක්.
ඔහු තවමත් ලස්සනයි නළුවෙක් වගේ. ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ප්‍රාර්ථනා කරමි 🙏
අපි හරිම ආසාවෙන් බලපු චිත්‍රපට යක් නොම්මර 17
ඉරාජ්ගෙ තාත්තා කියලා දන්නෙත් අදයි ❤️🔥
ඉරාජ් ලගින් තියන්නවත් බෑ තාත්තා. ❤️
ඔන්න නියම බොව්ද්දයෙක් ඔබතුමාට ජය .මෙවැනි බොව්ද්දයෝ වැඩි වැඩියෙන් ලංකාවෙ බිහිවේවා🙏🤲
ඉරාජ් පවු නේද😂
අති විශිෂ්ටයි, හරින්ද්‍ර සහෝදරයා නුඹගේ තෝරා ගැනීම.. හරිම සුන්දර චරිතයක්..තව තවත් මෙවැනි චරිත සොයා යෑමට..ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා
A LEGEND.....and a father of a LEGEND. ❤🔥👌
ගමන සුභයි..
ජය නියතයි...
තාත්තලා කවදාවත් පුතාව කපන් නෑ... ඒකයි ඇත්ත...
කතුරෙන්ද?
කිසිම රසයක් නැති මිනිස්සු. තාත්ත ඉරජ්ට බැන්නේ නැති නිසා රිදිලා
නියම තාත්ත කෙනෙක් නං රටේ දරු පරපුරේ මනස විකෘති කරල, මත්ද්‍රවය,නිරුවත,සමලිංගික සේවනය,දරුවන් අපයෝජනය වගේ දේවල් සමාජගත කර කර සල්ලි හොයන්න පුතෙක්ට ඉඩ දෙන්නෙ නෑ..
@@Message-LK ඉතිං ඉරාජ් සමාජගත කරල කියල සාක්ෂි තියෙනවද ඔයාට ?
In Hoc Signo Vinces - සිංහල ගීතිකා අපෝ ... ඉරාජ් තොත්ත බබෙක්නේ...
ඇහෙන් දැකලා කනෙන් අහලා මිනිස්සු අදුනගන්න පුරුදු කරන ඔබට ජයවේවා ජයලාල් මහත්මා.මනුස්සයෙක් ගෙන් ගන්න ඕන දේ ගත්තම ඇති. රාජ් මහත්මා ජය වේවා. වැඩි වැඩියෙන් ලැබේවා...
ඉතාමත්ම හොඳ සංවාදයක් ❤️ ජය වේවා ❤️❤️🌹🌹
මාර කෙනෙක්නෙ සතුටුයි දැන ගන්න ලැබුන එක ගැන ඇත්තටම ❤❤❤
ඉරාජ් වැඩ්ඩෙක් නෙවෙයි ප්‍රිතීරාජ් සර් එක්ක බලද්දි එතුමා වැඩ්ඩෙක් නෙවෙයි එතුමාගේ තාත්තත් එක්ක බලද්දි❤️❤️❤️
ස්තුතියි හරේන්ද්‍ර. තව ටිකක් කතා කරානම් හොඳයි කියලා හිතුනා. ❤
මෙතුමාටත් ඉරාජ්ටත් අපි නම් කැමැතියි
ඉරාජ්ට හොද අවබොධයක් තිබෙන තෙනෙක්
මැතිදුණි ඔබට බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි.
මේ පත්තර මුල් කාළේ බලපු රසිකාවියක් මම . සතුටුයි . අර්නස්ට් සර් , මධාරා , , ප්‍රිති රාජ් මහතා අමතක කරන්න බැරි චරිත. පසු කාළීනව පත්තරේ ගන්න කලින් දවසේ ඇනවුම් කරන්න වුණා අපිට.
ඔබතුමාට පුළුවන් නම් ගිනි අවි සහ ගිනි කෙළි දෙවෙනි චිත්‍රපටය නිර්මාණය කිරීමට ඒකත් නොම්බර 17 චිත්‍රපටය වගේම වර්තමානයේ ජනප්‍රිය චිත්‍රපටයක් වෙයි 🙏
නොම්මර 17, සුර විර චන්ඩියො, පුදුමයි එත් ඇත්තයි, අධක්ෂනය හෙමසිරි සෙල්ලප්පෙරුම
Highly Professional getliman with good vishion. Example for youth, doing Social services No publicity. Game changer and different thinker. I never see him without smile. May triple gems bless you aiya long life and stay safe ❤️
ප්‍රීති අයියා .. හරිම නිහතමානී . හිත හොද මනුස්සයෙක් ... ❤️
හරිම රසවත්.. අවසන් වෙනකල් බැලුවා
ඉරාජ් ගේ අප්පච්චි අදයි දන්නේ .හරිම නිහතමානී මිනිසෙක් ...ඉරාජ් කියන්නෙත් ඒවගේ ..ජේසු පිහිටයි ...
ඇත්තටම හොඳ නිහතමානී චරිතයක්..😍♥️♥️🇱🇰
ඇත්ත පැත්ත හරි වටින චරිත එක්ක දකිනකොට සතුටුයි harindra aiye
හරිම වැදගත් මනුස්සයෙක්. ❤️
මොනවා උනත් ඉරාජ් ගෙදර මිනිස්සු චාරර් කරලා නෑ
ඒකට හරියන්න රටටම කෙලෙව්වා😂
මම පොන්නයෙක් මට සමාව දෙන්න
@@stiflardevonz4003 ඉරාජ්ගෙ ෆැන්ස්ලගෙ අකෞන්ට් 😂
එකක් දන්නව. ඉරාජ් කියන්නෙ පට්ටම වැඩ්ඩෙක්. එදත් එහෙමයි අදත් එහෙමයි 🙂
පුක තමයි...
Ow naki manage gu kanna😂
ඉරාජයාගේ තාත්තා මේ දවස් වල මතක් කරනවා මිනිස්සු , දැක්ක එක හරි සතුටුයි
ප්‍රීතිරාජ් වීරරත්න ගැන ගොඩක් තොරතුරැ දැනගත්තා උගතෙක් සුපිරි චරිතයක්....
තොපිට ඉතින් බැසිල්ටත් මොල 7ක් තියෙනවා කියලානෙ පිලිගන්නෙත්
දැකීම සතුටක්.තෙරුවන් සරණයි .නිදුක් නිරෝගී බාවය ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏
ඉරාජ් කියන්නෙ නියම පොරක් නෙ......
තාත්තා මෙච්චර සුපිරි පොරක් වෙලත් මිනිහා පියානෝ වාදනය කරන්නෙ නැතුව තනියෙන් ජත්‍යන්තරයට යන සිංදු හදල youth music industrieයෙ ඉන්න No 1 පොරක්............ ❤️✌️✌️✌️✌️✌️✌️💪💪💪
ප්‍රීති රාජ් වීරරත්න මහත්මාට තරුවන්නි සරණ දුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා.
Happy to see him after a long time. Wish you good luck!
One of the best! Long live!
දාපු ගමන් ආවා
I met PreethiRaj in Durban- South Africa in year 2009
ඔබ තුමාගේ සියලු සිතුම් පැතුම් ඉටුවෙිවා...🙏🙏🙏
ඉරාජ් චාටර් උනේ දේශපාලකයින්ට කඩේ ගිය නිසයි , නැත්නම් පොරගේ අනිත් වැඩ වල නම් වරදක් නෑ
Athta
එකඟයි
මම පොන්නයෙක් මට සමාව දෙන්න
ගොන්ජලට තමා ඉතින් චාටර් වෙන කාටවත් නෙමෙ
ලොන්ත ජෙප්පන්ට චාටර් සාමාන්‍ය ජනතාව අතර සුපිරි චරිතයක් .......
Nice conversation.Good job
හරේන්ද්‍ර ආදරෙයි ඔබට ❤️❤️නිහතමානී පුද්ගලයෙක් ❤️❤️🇮🇹🇮🇹
Mariyan dilani 😂
ඉරාජ්ලගේ තාත්තේ ඔයා කොන්ඩම් එකක් පාවිච්චි කරානම් අපිට මෙච්චර දුකක් නොවෙන්න තිබුනා.....
අද තමයි දැක්කෙ ඉරාජ්ගෙ තාත්තා 👍👍
matha
මම පොන්නයෙක් මට සමාව දෙන්න
සහතික ඇත්ත අද තමයි දැනගත්තේ ප්‍රිතිරාජ් වීරරත්නගේ පුතා ඉරාජ් වීරරත්න කියල.
පියා නොකල දේ පුතා නොකලොත් ඌ නොට්ට්ගෙ පුතා කියල ඉස්සර කාලෙ මිනිස්සු කියපු කතාවක් තියෙනව ඒත් ඒ කතාව ඉරාජ්ටනම් කොහෙත්ම අදාල නැහැ ..😁😁😁😁
අප්පම නෙවේද දන් නෑ 😂 මොකද අරූ කරන්නේම ජරාව
@@ksunc6353 අම්මෙ ඒක ..😂😂😂👍👍
@@C424c424 hamoo ඔහොම කියන්න එපා sudu van ඇවිත් uthsanyayi😀😀😀
තාත්තා ගේ සරමේ එල්ලිලා ගොඩ යනවට වඩා නම්බුයි තමං ට තේරේන දේ කරන එක .....( හරි ගියත් වැරදූනත් )☝️
@@C424c424අනේ පලයන් බං යන්න..දමිත් අසංකට රට වටේම ළමයි හිටියත් කමක් නෑ කියපු උඹ වගේ ගොන් ගෑණු හොඳ ඉතිං මේ වගේ උන්ටම තමයි..ඉරාජ්ට කෙලින් වෙනවනං ඉතිං කැමැත්තෙන් රෙද්ද උස්සල දෙන උන්ව එළවන්නේ නෑනේ..ඌ අවජාතක පැටව් හදන්නෙත් නෑනේ..හැබැයි මූ කලේ රස්සාවට රඟපාන්න ආපු අහිංසක කෙල්ලන්ව අමාරුවේ දාපු එක තමයි..!
Well worth watching. Never boring. An inspiring personality.
දැනුම් සාගරයක්!❤️
බුද්ධිමතුන් දෙදෙනෙක්😍
Wonderful to see Mr. Weeraratne again. Ever grateful to him for introducing ABE to Sri Lanka which is a great course in business studies especially in strategic management.
He was a skilled teacher and business leader! Stay well!!
You are a great inspirational director, Proud of you
- Damitha Dayananda-
විජේකුමාරතුංග මහත්මයා ගැන කියද්දි නම් ගොඩක් දුක හිතුණා 😐😐,, අපේ තාත්තා ඉස්සර ආදරේ කලේ එතුමාට ජෝතිපාල මහත්මයාගෙ සිංදු විජේකුමාරතුංග මහත්මයාගෙ ශෝ කීවොත් ඊට වඩා දෙයක් නැහැ 😥😥,, මාත් ගොඩක් ආදරෙයි 🙏🙏❤️❤️
❤️
ඉරාජ් නිසා තමා ලංකාවේ යුටියුබ් එක ගැන awereness එකක් හැදුවේ... හිපොප් වල next level introducer....
ඉරාජ් හොඳ වැඩ්ඩෙක් තාත්තා වගේම .
ඉරාජ් ගෙ තාත්තා තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි
ඉරාජ් ගෙ මාකටින් ගැන ඉතින් හිතනකොට පුදුමයක් නෑ😌😌😌 ඉරාජ්ගෙ මියුසික් විඩියො දවසෙන් දෙකෙන් ගහනවා කිඋවා වගෙ තාත්තත් ෆිල්ම් ගහලා❤
ලස්සනයි වැඩසටහන
ඇත්තටම. හොඳ චරිතයක්.. .. හොඳ. කතාබහක්
ඒ කාලෙ යුරෝපයට යවනවා කියල ඇඩ්වාන්ස් ගත්ත බිස්නස් එකකුත් කලා.
😁ගිය එකෙක් ඉන්නවද දන්නෙ නෑ...හොදයි කියපු හින්දා කීවේ😛😛
Wijesuriya sc එහෙමද ඒතරමි දෙයක් දන්නේ නෑ.. මේ කතාව ගැන අහලයි එහෙම කීවේ
ඉරාජ් ගෙ තාත්තා... හරිම රසවත් කතා බහක්...
කාලෙකින් මෙතුමා ව දැක්කේ👍💜️💜️💜️
So good to see you Mr. Weeraratne🙏😊 you still have the same positive vibes. Keep going wish you only the best and warmest regards to you and Mrs. Sharika Weeraratne & family .
ස්තුතියි හරේන්ද්‍ර ...
ඔබ ගැන දැන ගැනිම සතුටක්...❤❤❤
are you sure this is irajs father...respect uncle..love you
ඉතාමත් නිහතමානි මනුස්සයෙක්♥️💯
ඔව් රන්ජන් රාමනායක මහතා හොරකම් කරපු කෙනෙක් නොවේ... අවංක ව දේ ශපාලනය කරපු කෙනෙක්...
ඔව් රන්ජන් රාමනායක හොරකං කලේ නෑ..වාහන පර්මිට් විකුණගෙන කාලා, පියුමි හංසමාලිලාට, හිරුනිකාලාට, ගොන්නුන්ට පුපේ අරින්න සල්ලි වියදම් කලා.මන්ත්‍රී නිවාසය කාම මන්දිරයක් කරගෙන ජීවත් වුනා..විජේ කුමාරතුංගගෙන් බේරුනේ දෙනවක හාමිනේ වගේ මුගෙන් බේරුනේ අයිරාංගනී සේරසිංහ මහත්මිය විතරයි වෙන්න ඇති !!!
හොයලා බලලා comment දාන්න,මනුෂ්‍යත්වය සුපිරි ,ඒ වගේම වෙන වැඩත් තිබ්බ
@@tonygibbs1823 වාහන ෆෝමිට් එක ඕන එකෙක් විකුනන් කනවා අනික ඌ බඩු ගැහැව්වේ උගේ පයියෙන් මිසක් උබේ පයියෙන් නෙමෙයි නේ අනික ඌ උබේ අම්මා ට අක්කාට නංගිට කෙලියේ නැහැ නේ ..අනික උබට මතක නැද්ද අර පොහොට්ටු වේ එකෙක් හෙලුවෙන් දිව්වේ ඇදුනුත් නැතුව කොටු පැනලා ..අනික පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක් කියපන් පරන ගෝතයෝ නැතුව අලුත් එකෙක් බඩුවක් නොගහන් ???
Horakam kranna attatama dn kale deshapaluwonta oni nane. Unta salary plus twa deemana okkoma denwa. Miniha thanikadayane. Pawulak nadattu kranna onith na. Report wela tyena Horakam kirilla and kudu arenna akik okkoma wal weda okkoma oka kranawa. Hebei itin attama horakam kranwa wennath bari na. Apita hoyanna bane
@@tonygibbs1823 ow atta. Okawa mta nm appiriyai. Jara monihek
Iraj is lucky to have a understanding n loving father.