උගේ පවුලට ළමයෙක් හම්බුනත් ඌ කියනවා මේකත් රාජපක්ෂ පවුලේ වැඩක් කියලා - Rajitha Hiran | Pin Pon පිංපොං

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 407

  • @nandaneeranweera4772
    @nandaneeranweera4772 2 дні тому +101

    ආදරෙයි රජිත... කළගුණ අමතක නොකරපු අතිිතය අමතක නොකරපු නියම කලාකාර මනුෂ්‍යත්වය හදුනන කොල්ලෙක්.. ❤❤❤❤❤❤❤❤❤

  • @thilakachandrasekara4313
    @thilakachandrasekara4313 2 дні тому +31

    මම පිංපොං ගැන හිතන් හිටියෙ නිකං විකට නලුවෙක් කියල. ඒත්.. අද මේ වැඩසටහන බැලුවට පස්සෙ තමයි ඒ අදහස වෙනස් උනේ. සතුටුයි රජිත. ජයවේවා!

  • @madawalamaddumagekolithasa9784
    @madawalamaddumagekolithasa9784 2 дні тому +73

    නියම කොල්ලෙක්
    මැරෙනකන් මහින්ද සමග❤
    මමත් එහෙමයි මල්ලී මේ ගමන නොවැමිබර් 14 චන්දේ දාන්න ඉතාලි ඉදලා ආව පරදින බව දැන දැනත් මගේ වගකීම කරා❤❤❤❤❤❤

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 2 дні тому +25

    ❤කලගුන දන්නා නිර්බීත උතුම් මිනිසෙක් ආඩම්බර යි හදවතින්ම ආදරෙයි ඉස්තුති මේ ජවය ට❤❤බුදු සරනයි

  • @Janakasrigamage
    @Janakasrigamage 2 дні тому +29

    ,මනුස්සකම තියෙන හදවත හොන්ද සුපිරි කලා කරුවෙක්...ජයම වෙවා

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 дні тому +54

    මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන වෛරය පතුරවන එවුන් ඔබ කියනව වගේ ගැනිට ලමයට හම්බ උනත් වරද රාජපක්ෂලා

  • @smadu3739
    @smadu3739 2 дні тому +52

    අපිත් මහින්ද මහත්තයාට. වෙන මොනවත් නෙමෙයි රටට සාමය ගෙනා නයකයා නිසා.අපි පිචිචුන හැටි දන්නේ ඒ කාලේ අපි විතරයි. දැන් රගන සතපහේ මල්ලිලා නංගිලා නෙමයි.

    • @pinpon2498
      @pinpon2498 День тому

      ❤❤❤❤

    • @beautifulsrilanka-t2f
      @beautifulsrilanka-t2f 4 години тому

      අපිත් යුද්ධය කාලෙ හිටියා....යුද්ධයෙන් පසු කාලය කාපු හැටි මතකයි😅

  • @sriyasunny4745
    @sriyasunny4745 2 дні тому +32

    නියමයි කට කැපුවත් ඇත්ත කියන මනුස්සයෙක් ජය වේවා

  • @srilankha2482
    @srilankha2482 2 дні тому +41

    Respect රාජිත kelehigunayak නැති කලාකරුවන් අතරේ ඔයා wage කෙනෙක් inna eka. බුදු saranai ඔයාට

  • @madushani9684
    @madushani9684 2 дні тому +24

    අනිවාර්යෙන්ම එකෙන්ම මහින්ද රාජපක්ෂ තමා❤💪ජයවේවා❤️🌷 දීර්ඝායුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි 🙏❤️ආදරෙයි රජිත ❤

  • @hashanifonseka5835
    @hashanifonseka5835 2 дні тому +24

    දේශපාලන විග්‍රහය මාරම යථාර්ථවාදී. පිට කොන්දක් තියෙන හදවතට එකඟව කතාකරන මනුස්සයෙක්. ❤

  • @DilrukshiWijesundara-n7n
    @DilrukshiWijesundara-n7n 2 дні тому +55

    කෙළෙහිගුණදත් ඔබව අගය කරනවා රජිත

  • @LasidunuwanKatuwana
    @LasidunuwanKatuwana 2 дні тому +14

    මභින්ද❤❤❤❤❤🌷🌷🌷🌷🌷👍

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය 2 дні тому +32

    කොහොමත් කෙලෙහිගුන දන්න මිනිස්සු ඔනා තරම් ඉන්නවා 3% ජෙප්පො ඇරෙන්න ...

  • @ramanikumari3144
    @ramanikumari3144 2 дні тому +45

    මරු රජිත කළගුණ දන්නා සුපිරි බයියෙක් ගොඩාක් පිං අපේ මහාරජාණන් ගැනකතා කරාට

  • @gimhaninawodya7963
    @gimhaninawodya7963 2 дні тому +34

    තනියෙන් ඉදගෙන ගොඩක් හිනාවුනා රජිත . බොහොම ස්තූතියි . මමත් හොද බයියෙක්

  • @SandyaMalkanthi-oi4hr
    @SandyaMalkanthi-oi4hr 2 дні тому +36

    හොඳින් කොන්ද තියනවා කියපු හුඟක් දේවල් ඇත්ත අවංක පුතා වැරදීමක් වෙන්න එපා මහින්ද මහතා gota ta මිනිස්සුන් කොච්චර අපහාස කරනවා රටට කොච්චර වැඩ කරද්දී

    • @pinpon2498
      @pinpon2498 День тому +1

      ❤❤❤❤

    • @beautifulsrilanka-t2f
      @beautifulsrilanka-t2f 4 години тому

      කරලා නය අඩූ කලේ.....තෙල් පෝලිම් ආවේ වැඩ කරපු නිසා😅

  • @darshanapradeep9355
    @darshanapradeep9355 2 дні тому +31

    ඉර්ශියාව වෛරය බොරුව පලිගැනීම මේවත් එක්කනං රටක් ලොවෙත් කරන්න බෑමයි

  • @nuwazapakse280
    @nuwazapakse280 2 дні тому +10

    ඇත්ත ඇති සැටියෙන් කෙලින් කතා කරපු ස් රංගන ශිල්පියෙක් ජය වේවා

  • @mentrocareservices4403
    @mentrocareservices4403 2 дні тому +23

    එල එල කොල්ලො එල

  • @jeevakahandawaarachchi
    @jeevakahandawaarachchi 2 дні тому +28

    මං නම් කියන්නෙ ඒ කාලෙ ආයෙත් එන්න ඕන, වසංගතයක්,මේ රටේ ඉන්නෙ අසමජ්ජාති මිනිස්සු.උඩින් පාත්වුන එවුන් ඉන්නෙ.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 дні тому +29

    කොහෙන් වචන ගලාගෙන එනවද මංද අහගෙන ඉන්න ආසයි....😊

  • @achalapriyangasapuarachchi5465
    @achalapriyangasapuarachchi5465 2 дні тому +16

    පොළොවේ පය ගසා සිටීන කළාකරුවෙක් ❤

  • @DanawathiPoloowitage
    @DanawathiPoloowitage 2 дні тому +11

    ජයෙන් ජයම වේවා මේ තමයි කෙලෙහෙගුන දත් මනුෂ්‍යයෙක් ❤️❤️❤️❤️❤️❤️

  • @KumariChandrakanthi-s2s
    @KumariChandrakanthi-s2s 2 дні тому +19

    මේකේ කමෙන්ට් දාන 88,89 කාලේ මණී මරපු උන් බයියෝ නෙවෙයිද.රාජිත නියම කොන්ද පණ ඇති සිංහල කොල්ලෙක්.ඊයේ පෙරේදා ඉපදුන කුඩු කාරයින්ට මොන්වද දන්නේ.උන් ගන්ජා ගහලනේ ඉන්නේ.

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 дні тому +25

    ඔබේ දේශපාලන දැණුම ගැන නම් පුදුම වෙනව....හරිම කතාව...👍💐👌✌❤

  • @neelkusum3760
    @neelkusum3760 2 дні тому +25

    අනිවාර්යයෙන් .❤❤❤❤
    රජිත

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 2 дні тому +41

    කළගුණ දත් කලාකරැවෙක්...❤❤

  • @WeerathilakaGamage
    @WeerathilakaGamage 2 дні тому +11

    රජ්ත නියමය ඔයා budu saranai ඔයාට

  • @NavaratneMenikke
    @NavaratneMenikke 2 дні тому +23

    අපිපවූලමබයෝ.අප්පච්ච්ට.ආදරෙයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 дні тому +6

    නියමයි සුභම සුභ වසරක් වෙිවා තෙරැවන්සරණයි ..❤❤❤ කතාව ඇත්ත.🎉🎉🎉🎉👍👍👍

  • @pubudilakmali5521
    @pubudilakmali5521 2 дні тому +37

    සුපිරි බයියෙක් ❤

  • @Himashisakna
    @Himashisakna 2 дні тому +12

    මේ මනුස්සය කියන දේවල් සියයට සීයක්ම ඇත්ත.

  • @jeevakahandawaarachchi
    @jeevakahandawaarachchi 2 дні тому +50

    මෙහෙම නිර්භිතව කතා කරන කෙනෙක් දැක්කම සතුටුයි.ඇත්ත කතා කරනව.

  • @Deepa-t4i
    @Deepa-t4i 2 дні тому +35

    අපිත් මහින්දගේ දර බයියො තමයි

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 дні тому +16

    මමනම් කවදාවත් ලංකාවේ චන්දය පාවිච්චි කරල නැ?එත් රටට වෙනසක් ඇති කලේ මහින්ද. එකට අගය කරනවා එවෙනුවෙන් කතාකරනවා?රටේ යුද්ධය ඉවරකරා?රටේ පාරවල් හැදුවා.රට අපේ රට කියන්න පුලුවන් විදියට ලස්සනට හැදුවා?මොකද මම හොරණ ඉදල දිනපතා කටුනායක වැඩට ගිය කෙනෙක්. එතකොට දන්නවා විදපු කරදර.පස්සේ බස් එකක් කරා .දිනපතා බස් එක කැඩෙනවා එතරම් පාරවල් අබලන්?දුණු මිටි හදල තියාගෙන හවසට මාරැ කරනවා.අද එ කාලේ දුවපු බස් වාහන පාරේ දුවනවා.මම දිවුවේ ඉසුසු ජනි අලුත් බස් එකක් එත් හැමදාම කැඩිල?😢

  • @PremaSiri-r4u
    @PremaSiri-r4u 2 дні тому +26

    රජිත ඔබ අත්දැකීම් ලත් යුතුකම් හඳුනා ගත් හදවතක් ඇති මිනිසෙක්

  • @jeevakahandawaarachchi
    @jeevakahandawaarachchi 3 дні тому +35

    අගේ කරනවා ❤❤❤

  • @chathurikadesilvaMH
    @chathurikadesilvaMH 2 дні тому +19

    සුපිරි බයියෙක්❤💪

    • @harshagamage1824
      @harshagamage1824 16 годин тому

      තොපි මුක්කුද කයිය නායක ගෙ බයියො 😂😂😂

  • @DammikaWitharana-n6w
    @DammikaWitharana-n6w 20 годин тому +3

    පිංපොං මම මල්ලි ඔයාගේ කතාවට ඇත්තටම කැමතියි ... ලංකාවේ හාස්‍ය රංගන ශිල්පීන් අතරින් ඔබ හා මනෝරත්න මහතා තමයි මං කැමති ම අය .... ඔබගේ ඇත්තම කතාවට ඇත්තටම කැමතියි .... පොලොවේ හිටපු මනුස්සයෙක් විදියට ඔබ දේශපාලන යථාර්ථය ලස්සනට කිව්වා.... ඔබට යහපතක්ම වේවා මල්ලි

  • @rasindurishmitha1387
    @rasindurishmitha1387 2 дні тому +14

    ❤️❤️❤️❤️නියමයි

  • @dreamsense9660
    @dreamsense9660 2 дні тому +13

    අඩෝ බයියා ආදරෙයි ❤

  • @twwubandara9951
    @twwubandara9951 2 дні тому +10

    ආදරෙයි ආදරෙයි ආදරෙයි
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 День тому +4

    ජෙප්පෝ පවු යකෝ ඔහොම විනාශ කරන්න එපෝ🤣🤣 ආදරෙයි සහෝ මුල අමතක නොවන චරිතයක්. ජයවේවා බුදු සරණයි ❤️👍❤️

  • @bimalperera1039
    @bimalperera1039 2 дні тому +11

    කෙළෙහිගුණය දන්න මනුස්සයෙක්. ඔබගේ අනාගත කටයුතු සියල්ල සාර්ථක වේවා!

  • @M.M-k6j
    @M.M-k6j 2 дні тому +7

    ඇත්ත කතාව, හොද කියවීමක්, මම දාර ටොයියෙක් තමන් දරන මතය ගැන හොද වැටහීමක් තියෙනවා,

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 2 дні тому +19

    ❤❤අනුෂා රාජිත ඔයා ලා දෙන්නටම රෙස්පෙක්ට් ❤❤අනුෂා යි අර්ජුන රාජිත යි මම ත් ඇස් දෙකටම දැක්කේ එදා ගෝටාභය මහත්තය ගේ තිබ්බ රිදීගම තිබ්බ රැස්වීම දි දැක්ක ❤❤❤

  • @ramanikumari3144
    @ramanikumari3144 2 дні тому +4

    පිංපොං තෙරුවන් සරනයි ජයවේවා ජයවේවා ඔබ හරි අපි ආදරෙයි ❤❤❤

  • @dayanandaweerasekara6863
    @dayanandaweerasekara6863 2 дні тому +14

    නියම කථාව රජිත ආන්ඩුවට කඩේ යන අයට හොඳ කථාව

  • @SarathKumara-g2c
    @SarathKumara-g2c 2 дні тому +53

    දාර බයියෙක්❤ආදරෙයි❤❤❤❤

    • @sudeshranasinghe5247
      @sudeshranasinghe5247 2 дні тому +2

      Ubat baiyekda? Iraj ge T-shirt eka gattada?

    • @SarathKumara-g2c
      @SarathKumara-g2c 2 дні тому +4

      @sudeshranasinghe5247 එකෙන්ම බයියෙක් ටී ශර්ට් ලංකාව ඇතුලේ නෑ බං ♥️♥️ජයවීව

    • @tharakamalli4366
      @tharakamalli4366 2 дні тому +1

      ​@@SarathKumara-g2cගන්න පුලුවන්

  • @SampathRathnayaka-y8m
    @SampathRathnayaka-y8m 2 дні тому +9

    Supiri Rajita❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ape mahinda mahathtaya Rajek tamai Rajita API perata mahinda mahathtaya wenuwen

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 2 дні тому +11

    වැඩක් කරපු මිස කියවන එකෙක් නෙවෙයි. සතුටුයි ඔබ ගැන. කෙලෙහිගුණ ඇති නළුවෙක්. ඔබට යහපතක්ම වේවා!
    💖🌷💞💖🌷💞💖🌷💞

  • @dhamayanthi1292
    @dhamayanthi1292 2 дні тому +6

    ආදරෙයි ආදරෙයි ආදරෙයි..නියම හෙළයෙක්

  • @disnanilanli
    @disnanilanli 2 дні тому +7

    ඇත්ත රජිත ❤🙏

  • @GamagePremawansha-bn2in
    @GamagePremawansha-bn2in 2 дні тому +5

    ආදරෙයි පුතා ...යතාර්තය අවබෝදකර දුන්නාට මිනිස්සුන්ට...

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 2 дні тому +7

    රජිත මරු මරු ඉස්සරහට තව දෙමු 🎉😅

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 2 дні тому +5

    මමත් හොඳ බයියෙක්❤❤ගොඩාක් ආදරෙයි කොහොම වචන එනවා ද මන්ද

  • @SuniHewage
    @SuniHewage День тому +4

    අපිත් කවදා වත් වෙනස් වෙන්නේ නෑමහින්ද මහත්මයා ට තමයි චන්දෙ දෙන්නේ

  • @rumeshChanaka-u2j
    @rumeshChanaka-u2j 2 дні тому +11

    මමත් merenakal මහින්ද මහත්තයාට ❤❤❤❤❤❤

  • @dumbaralankaagrotv5867
    @dumbaralankaagrotv5867 10 годин тому +1

    සුපිරි කතාව...❤❤❤ ජයමවේවා ඔබට..

  • @pathmaranjani3868
    @pathmaranjani3868 2 дні тому +9

    Adarei hiran niyamai kathawa

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 2 дні тому +7

    Manusiya Hadawathk, ADARANIYA BAIYA. Lassani KATAWA Kala guna Salakamu. ❤ Rajitha Malli ❤Mahinda, Gotabaya. Janapati Waruni Ranawiruwani Obalata Dirgayu Wewa..!!!!

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 23 години тому +1

    සහතික ඇත්ත කථාව 👍

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 День тому +1

    ගොඩාක් කලකින් දැක්ක කේලේ ගුණයක් දන්න සිංහල කොල්ලේ නියමයි පින් පොන්❤❤❤❤❤❤❤❤❤

  • @ChithraPerera-w6x
    @ChithraPerera-w6x 2 дні тому +3

    ජය වෙවා ර🎉ජිත
    🎉🎉🎉🎉🎉🎉

  • @IndukaHdjdke
    @IndukaHdjdke 3 дні тому +14

    Apith mahinda janadipathi ta thama marankam ❤❤❤❤❤❤❤

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 2 дні тому +8

    රජිත හොඳ පිචර් එකක් කරමු ලපයක් තියල කට උල් කරල බම්ප් වෙවී රෙඩ් කාපට් එකේ උඩ පැන පැන අර හස්ත මුද්‍රාව දාල කොමඩි චිත්‍රපටයක් කරමු නැගලා යයි ආයිත් කෙදිරි ගෑවෙන්න 😂😅😢

  • @SampathRathnayaka-y8m
    @SampathRathnayaka-y8m 2 дні тому +6

    Dheeeeeergausa mahinda mahathtaya ❤❤❤❤❤❤❤❤❤❤Rajek tamai ape mahinda mahathtaya Rajek

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 дні тому +9

    Political kathawa patta machan.
    Eththa...❤❤❤🎉

  • @menakasaparamadu64
    @menakasaparamadu64 2 дні тому +7

    Wow කොල්ලො දකින ඔයාට වඩා ඔයා මාරම මාරයි,

  • @NipunMadhusanka-l8b
    @NipunMadhusanka-l8b 2 дні тому +13

    Mamath mahindha janadhipathita thamai marenakan ❤❤❤❤

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 2 дні тому +8

    Love ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thusithagunarathna1325
    @thusithagunarathna1325 2 дні тому +9

    Niymi❤❤❤❤❤❤

  • @lalithahettiarachi5512
    @lalithahettiarachi5512 2 дні тому +8

    ඇත්තටම යම පාලනය තමා රට කන්න පටන් ගත්තෙ වෙනස හොයල වෙනස් ම වෙලා ගියා ඔබගේ වයසට අනුව දේශපාලන දැනුම ඉහලයි.
    අපිත් මහින්ද රාජපක්ෂ ට ගැති නැහැ ඒ අව්‍යාජ මිනිස්සුන්ට තමා කාලීන අවශ්‍ය තාව තේරුම් යන්නෙ

  • @HiruAgr
    @HiruAgr 14 годин тому +1

    සුපර් බයියා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lalithahettiarachi5512
    @lalithahettiarachi5512 2 дні тому +5

    මොලය තියෙන කලාකරුවෙක් ජයවේවා

  • @SameeraDharmakeerthi
    @SameeraDharmakeerthi 2 години тому

    අපේ හිතේ තියාගෙන රටටම ඇහෙන්න කියන්න අවශ්‍යතාවක් නැකුව තද කරන් ඉන්න වචන ටික එලියට දැම්ම එකට ගොඩක් ස්තූතියි පිංපොං.❤❤❤

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne9298 День тому +1

    ලැජ්ජයි ඉසුරු ක්‍රිෂාන්ත

  • @ritabandara3350
    @ritabandara3350 2 дні тому +4

    Respect ✊

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari 2 дні тому +4

    අපිත් මැරෙනකම් මහින්ද රකිනව ❤❤❤

  • @Worldepic.7
    @Worldepic.7 3 дні тому +10

  • @pawiswarnamali1839
    @pawiswarnamali1839 2 дні тому +4

    Respect ❤

  • @PriyankaWijerathna-e9w
    @PriyankaWijerathna-e9w 2 дні тому +3

    Rajitha oya ape sithwala samadama innawa ❤❤❤ pinpon adara charithayen mahinda mahaththayage watinakama rate minisunta therena ugaya wadi athaka nowe kiyala kiyanna wenawa ❤❤❤

  • @GayaniPriyangika-e4c
    @GayaniPriyangika-e4c 2 дні тому +4

    Aderei ❤❤❤❤❤❤❤

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 дні тому +6

    Pin pong nohoth rajitha.
    ❤❤❤
    Ela charithayak

  • @accacc8018
    @accacc8018 2 дні тому +8

    ❤❤❤❤

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 2 дні тому +6

    Respect Rajitha dara baiya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrikaThamel
    @chandrikaThamel 3 дні тому +8

    ❤❤❤❤❤❤❤❤

  • @AnandaWickramasinghe-s9h
    @AnandaWickramasinghe-s9h День тому +1

    මමත් හිතාගෙන හිටියේ පින් පොන් කියන්නේ නිකන්ම පින්පොම් කෙනෙක් කියලා දැන් බැලුවහම යමක් තේරෙන අවබෝධයෙන් කතා කරන හොඳ කෙනෙක් ඔබේ සාකච්ඡාව සමාජයට හා ඔබට වටිනාකමක් එක් කරනවා

  • @egodawelegedarasunil
    @egodawelegedarasunil 2 дні тому +4

    👍👍👌

  • @kolabagechandrika2235
    @kolabagechandrika2235 13 годин тому

    ❤ ඔබට ජය වේවා

  • @kwkumari8352
    @kwkumari8352 2 дні тому +2

    සුපර්මැන් 🎉

  • @kaveeshagangani
    @kaveeshagangani 2 дні тому +3

    Aekenma supiri

  • @soniyakuwait1679
    @soniyakuwait1679 2 дні тому +7

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SunithaWelliwattha-w8u
    @SunithaWelliwattha-w8u День тому

    නියමයි රජිත අවංක කලාකරැවෙක් හැමදාමත් ආදරෙයි

  • @hemanthijaya5292
    @hemanthijaya5292 2 дні тому +4

    maru adarei♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

    • @PrageethPerera-z6l
      @PrageethPerera-z6l 2 дні тому

      මෙයාම කියනවා අවුරැදු හතරක් ලයිසන් නැතිව වාහන දිව්වලු.පොලීසිය ඇල්ලුවේ නැහලු. මූව පොලීසියට බාරයි

  • @prasannagandara955
    @prasannagandara955 2 дні тому +4

    Kalehigunaya mula mathaka niyama kalakaruwek.budu saranai obata.

  • @WeerathilakaGamage
    @WeerathilakaGamage 2 дні тому +2

    ඔයාට බුදු සරනය

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 День тому

    ඔයාට දෙවියන් වහන්සේ ඔයාට ඔයා ගෙ සැම දයක්ම සාර්ථක ලැබේවා❤❤❤❤❤❤❤

  • @CharledBook-mk3dj
    @CharledBook-mk3dj 2 дні тому +7

    ❤❤❤ow❤❤ekata.math.1pana.ape.mahinda.sir.budu.wai.dawasaka.ape.mahinda.nIwan.daki.malli.oyata.godak.pinevitable.ohoma.ape.mahinda.Sir gana.katha.karata.bs.❤❤❤❤❤adari.malli.pana.❤❤❤❤