Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරි පැහැදිලිව අවශ්‍ය දේ විතරක් කියනවා. වැල් වටාරම්, කෑමේ ඉතිහාස කතා මොනවත් නෑ. හදන්නත් පහසුයි. ඔබට ජය
අද මං ඔයාගේ මේ රෙසිපියට හැදුවා රසට ආවා ස්තුතියි
Wathura ekathu nokara polkiri damma nam thawath rasai
Kiyanna deyak na supiri....thanks..mutton curry ekakuth dannako....
Thank you ❤
Mehema haduwa, rasai ath podi prashnayak tiyenawa, Ai beef hadala tikak wela yaddi haiyya wenne
ගන්න බීෆ් එක ඇවිත් තියන්නෙ හරකගෙ ඇගේ කොහෙන්ද කියන එකෙන් තමා ඕක තීරණය වෙන්නෙ. සමහර කෑලි වලින් එන කොටස් lean meats. ඒවාගෙන් කරි හදන්න ගියොත් overcook වෙලා හයිය වෙනවා.
ඔයා හරි දක්ෂයි! Best of luck! 🎉❤
Oya beef kanawada
thanks bro
මාත් හැදුව හොදටම.ආව ❤❤
1.ඒ මොන බැදපු මිරිස් කුඩුද බොලෙර්...😂2. කෝ බං ලූනු ටික රන්වන් වෙනකල් හිටියෙ නෑනෙ 😂3. එහෙම හැදුවා..රහයි කොල්ලෝ😂
Hoda beef thiyenne food cit wela
👍
ස්තූතියි සහෝදරයා .❤
❤
❤❤❤❤❤ maru
දැන් හදන්නයි යන්නේ.... බලමු රස කොහොමද කියලා...
පාටත් නියමයි රසත් නියමෙට ආවා. බොහොම ස්තූතියි චෙෆ්. ❤
😍
හරක් මස්වලට සියඹලා දාපුවාම හොදයිද මම ගොරකා දාන නිසයි ඇහුවෙ
දන්න විදියට නම් ගොරකා දාපුවාම මස් හයිය වෙනවා.. සියඹලා,විනාකිරි වලට soft වෙනවා
හොදයි
හොඳ හරක් මස් ටිකක් හොයාගන්න තමා අමාරු..ලංකාවේ ගොඩක් තැන්වල හරක් මස් වල රතු පාටක් නෑ..රෝස පාටක් තියෙන්නේ අප්පිරියයි දැක්කහම..මීහරක් මස්ද මංද..
ඇත්ත.. හරි අපිරිසිදුයි අනික.. මැස්සො විමානේ.. 🥲
ඒක නම් ඇත්ත අනේ මං දැන් මේ හදන ගමන් ඉන්නේ...කීල්ස් එකෙන් ගත්තේ අනේ මංදා අමුතු ගඳයි අනේ..
Ai inne පාර්ලිමේන්තු we
@@LasanthiNayomi වැදගත් මිනිස්සුන්ට අපහාස කරන්න ඵපා
මී හරක් මස් කලු පාටට හුරුයි.. හරක් මස් රතු පාට නැත්තෙ දැන් උන්ගෙ ප්‍රධානම කෑම කැට කෑම නිසා.. තණකොල කාල හැදෙන සත්තුන්ගෙ මස් රතුයි රසයි.. ❤
Ai yako honda harak inne parlimant eke habai un naaki neda sup walatanam hondai
😂😂😂
Thanks bro
හරි පැහැදිලිව අවශ්‍ය දේ විතරක් කියනවා. වැල් වටාරම්, කෑමේ ඉතිහාස කතා මොනවත් නෑ. හදන්නත් පහසුයි. ඔබට ජය
අද මං ඔයාගේ මේ රෙසිපියට හැදුවා රසට ආවා ස්තුතියි
Wathura ekathu nokara polkiri damma nam thawath rasai
Kiyanna deyak na supiri....thanks..mutton curry ekakuth dannako....
Thank you ❤
Mehema haduwa, rasai ath podi prashnayak tiyenawa, Ai beef hadala tikak wela yaddi haiyya wenne
ගන්න බීෆ් එක ඇවිත් තියන්නෙ හරකගෙ ඇගේ කොහෙන්ද කියන එකෙන් තමා ඕක තීරණය වෙන්නෙ. සමහර කෑලි වලින් එන කොටස් lean meats. ඒවාගෙන් කරි හදන්න ගියොත් overcook වෙලා හයිය වෙනවා.
ඔයා හරි දක්ෂයි! Best of luck! 🎉❤
Oya beef kanawada
thanks bro
මාත් හැදුව හොදටම.ආව ❤❤
1.ඒ මොන බැදපු මිරිස් කුඩුද බොලෙර්...😂
2. කෝ බං ලූනු ටික රන්වන් වෙනකල් හිටියෙ නෑනෙ 😂
3. එහෙම හැදුවා..රහයි කොල්ලෝ😂