Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
❤💝💝💝
ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලාතව මතකයි පැළඳුව හැටි මාල ගොතාලාපොරොන්දු වුණ හැටි මතකද ඔබ දිවුරාලානැතිවද තව රත්තරනින් මාලෙ සදාලා ...ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලාතව මතකයි පැළඳුව හැටි මාල ගොතාලාපොරොන්දු වුණ හැටි මතකද ඔබ දිවුරාලානැතිවද තව රත්තරනින් මාලෙ සදාලා ...සිහින මවමි ඔබෙ අත ගෙන ඉන්නට සැනසිල්ලේදෑඟිලි ගැන ගැන ඉඳිනෙමි මම තව විමසිල්ලේසුබ නැකතක් පැමිණෙන තුරු සිටියද ඉවසිල්ලේහැඩ බලන්න ආසයි ඔබ පළඳන රන් තැල්ලේඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලාතව මතකයි පැළඳුව හැටි මාල ගොතාලාපොරොන්දු වුණ හැටි මතකද ඔබ දිවුරාලානැතිවද තව රත්තරනින් මාලෙ සදාලා ...සිංහල කුල සිරිත ලෙසට මම ඔබෙ අත ගන්නම්දුක සැප දෙක එක විලසට සමව බෙදා ගන්නම්රජ මැදුරක නැති සැනසුම පැළ තුළ සළසන්නම්ඔබ රජෙකුට සමව සිතා සැම විට ළඟ ඉන්නම්ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලාතව මතකයි පැළඳුව හැටි මාල ගොතාලාපොරොන්දු වුණ හැටි මතකද ඔබ දිවුරාලානැතිවද තව රත්තරනින් මාලෙ සදාලා ...ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලාතව මතකයි පැළඳුව හැටි මාල ගොතාලාපොරොන්දු වුණ හැටි මතකද ඔබ දිවුරාලානැතිවද තව රත්තරනින් මාලෙ සදාලා ...නැතිවද තව රත්තරනින් මාලෙ සදාලා ...නැතිවද තව රත්තරනින් මාලෙ සදාලා ...ගායනය : ඉන්ද්‍රානි පෙරේරා Music: Clord FernandoLyrics: Warnan Perera
❤💝💝💝
ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා
තව මතකයි පැළඳුව හැටි මාල ගොතාලා
පොරොන්දු වුණ හැටි මතකද ඔබ දිවුරාලා
නැතිවද තව රත්තරනින් මාලෙ සදාලා ...
ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා
තව මතකයි පැළඳුව හැටි මාල ගොතාලා
පොරොන්දු වුණ හැටි මතකද ඔබ දිවුරාලා
නැතිවද තව රත්තරනින් මාලෙ සදාලා ...
සිහින මවමි ඔබෙ අත ගෙන ඉන්නට සැනසිල්ලේ
දෑඟිලි ගැන ගැන ඉඳිනෙමි මම තව විමසිල්ලේ
සුබ නැකතක් පැමිණෙන තුරු සිටියද ඉවසිල්ලේ
හැඩ බලන්න ආසයි ඔබ පළඳන රන් තැල්ලේ
ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා
තව මතකයි පැළඳුව හැටි මාල ගොතාලා
පොරොන්දු වුණ හැටි මතකද ඔබ දිවුරාලා
නැතිවද තව රත්තරනින් මාලෙ සදාලා ...
සිංහල කුල සිරිත ලෙසට මම ඔබෙ අත ගන්නම්
දුක සැප දෙක එක විලසට සමව බෙදා ගන්නම්
රජ මැදුරක නැති සැනසුම පැළ තුළ සළසන්නම්
ඔබ රජෙකුට සමව සිතා සැම විට ළඟ ඉන්නම්
ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා
තව මතකයි පැළඳුව හැටි මාල ගොතාලා
පොරොන්දු වුණ හැටි මතකද ඔබ දිවුරාලා
නැතිවද තව රත්තරනින් මාලෙ සදාලා ...
ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා
තව මතකයි පැළඳුව හැටි මාල ගොතාලා
පොරොන්දු වුණ හැටි මතකද ඔබ දිවුරාලා
නැතිවද තව රත්තරනින් මාලෙ සදාලා ...
නැතිවද තව රත්තරනින් මාලෙ සදාලා ...
නැතිවද තව රත්තරනින් මාලෙ සදාලා ...
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා
Music: Clord Fernando
Lyrics: Warnan Perera