Visekari | Episode 31 - (2024-12-02) | ITN

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 196

  • @backtoschool4234
    @backtoschool4234 4 години тому +221

    කොටස් 31ම පෝන් එකෙන් බලපු සෙට් එක ලයික් එකක් දාන්නෝ

  • @anuradharoshani6511
    @anuradharoshani6511 4 години тому +73

    මම නම් ගොඩක් කැමති ප්‍රොපෙසගෙ වනචර කම වාසුට මාට්ටු වෙනවටත් වැඩිය ඉශි ට මාට්ටු වෙනවට.campus එකේදි යශෝට love කරන්න එනව දකිනවනම්....

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis 4 години тому +82

    චේතියගේ වනචරකමට දරුවන් ඈත් කිරිම දෙමාපියන්ගෙන් මාරම පව්..

    • @ranjanikuruppu2586
      @ranjanikuruppu2586 28 хвилин тому

      ඊට කළින් උගේ වනචරකම අහුවෙන්න ඕනී.

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 4 години тому +66

    දරුවාගේ අපල නොවෙයි චේතිය ගෙ වනචර කම.. ඒක ගැනියෙක් සෑහෙන්නෙ නැ... චේතිය මට්ටු වෙන්න ඕනි දිරගෙන් 😂😂

    • @sumithrapriyanandani2248
      @sumithrapriyanandani2248 4 години тому

      දරුවගේ අපල කියල මිනිස්සුන්ව මෝඩ කරන්න එපා. ඒ මිනිහ ගෑනු පෙරේතයෙක්.

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 2 години тому +19

    කවදාවත් දරුවෝ අපලයක් වෙන්නේ නැ දෙමාපියන් ට.. දරුවෝ කියන්නේ සම්පතක්

    • @DhjdHdd-wr8vo
      @DhjdHdd-wr8vo Годину тому

      එකනම් atha

    • @lakshmidissanayake-cx8uq
      @lakshmidissanayake-cx8uq 42 хвилини тому

      ❤❤❤aniwaren

    • @kjsn770
      @kjsn770 31 хвилина тому +1

      එහෙම කිව්වත් එහෙම දේවල් තියේ..අපල කියන දේවල් දරුවෝ විදිහටත් එන්න පුළුවන්..හොයලා බලන්නකෝ ඕනනම්😢

  • @ThPraba
    @ThPraba 4 години тому +37

    හදහන වෙලාව...😢දෙෙවය සේරම යටයි මුගේ වල් වේසකමට😢ගෑනු අහිංසක වෙන්න වෙන්න වල් පර හැත්ත තමන්ගේ ජාතක ලමයිනුත් අමතක කරනවා😢😢අන්තිමට කියනවා වෙලාව හොද නැ කියලා

  • @kapila4562
    @kapila4562 4 години тому +61

    අපෝ මේ ප්‍රොපෙස කාරයනම් දැන් අප්පිරියාවක්.. ඉක්මන්ට දෙකක් දීල අයින් කරපන්කො දීරෝ ඕකව

  • @crazyhubby9461
    @crazyhubby9461 3 години тому +32

    Professor අම්බානට කනකන් මන් මේ බලන් ඉන්නේ...😂

  • @littlemermaid5921
    @littlemermaid5921 3 години тому +32

    අපෝ ඇත්ත ජීවිතේ professor ලා ඔච්චර චා වෙන්න යන් නෑ . කෙල්ලොන්ට line දාන අය ඇති සමහර විට.හැබැයි ඒකත් වැදගත් විදිහට කරනව ඇත්තෙ. මෙහෙම පැනි බේර බේර direct කෙල්ලන්ට approach කරන්නෙ නම් නෑ . අපේ කැම්පස් එකේ නම් lectures ල lecture එකෙන් පස්සෙ හොයන්නත් නෑ . අනික එයාලට කැම්පස් එකේ කෙල්ලොන්ගෙ නම් ගම් විස්තර ඔහොම මතකත් නෑ . මතක නම් මතක තියෙන්නෙ batch එකේ bright case එකක නමක් විතරයි . මේව හොදයි කැම්පස් දැකල නැති අයට. මන් දැක්ක එක්කෙනෙක් comment කරල තියෙනව එයාගෙ දුවව කැම්පස් යවන්නත් බයයි කියල 😂

    • @kjsn770
      @kjsn770 30 хвилин тому +1

      ඇත්තටම ඔව්..මේවා අපේ අම්මලා දැක්කොත් අපිව කැම්පස් යවන්නත් බයවෙයි..හැබැයි අපේ ගමේ ඇන්ටිලාට නම් මරු 😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 5 годин тому +58

    Professor පාඩමක් ඉගෙන ගන්නෙ යසෝගෙයි තමයි 🤣🤣🤣🤣

  • @babygirlN2605
    @babygirlN2605 4 години тому +36

    මේකට නම දාන්න තිබුණේ ගෑනු පෙරේතයා කියලා 😂

  • @SachiniRajapaksha-hq1uh
    @SachiniRajapaksha-hq1uh 4 години тому +30

    Professor කනවා හැබැයි ධීර ගෙන් නම්.....🙃

  • @DexmoUnic
    @DexmoUnic 3 години тому +14

    ප්‍රොපෙස් කනවා දීරගෙන් තෑන් තෑන් ගාලා😂

  • @SaralaFernando-x3r
    @SaralaFernando-x3r 3 години тому +17

    Professor ට රඟපාන කෙනාටයි මම මේ කියන්නෙ. මේකෙ shooting ඉවර වෙනකං ⁣ගෙදරින් එලියෙවත් ඇවිදින්න එපා. අම්බානක කන්න වෙනව හොඳේ 😂😂😂
    Superb acting.... ඒකනේ මේ තරමටම සාප...

  • @GihaniHansika-t2l
    @GihaniHansika-t2l 4 години тому +68

    Mama balan inne professor dira koluwagen kanawat 😂😢

  • @gamagegam1770
    @gamagegam1770 Годину тому +3

    විසේකාරී නෙවෙ කතාවෙ නමට ගැලපෙන්නෙ "සෙල්ලක්කාර පිරිමි"

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 3 години тому +10

    චේතියගේ වනචර කම ඉෂිට අහුවේන්න ඔන😮😮 හැබැයි ලගදිම දිරාගෙන් කනවා එ කොටස තමා අසාවේන් බලන්න ඔන

  • @lileesha
    @lileesha 5 годин тому +54

    Professor කාරයා හොම්බෙන් යනකම් බලන් ඉන්න මම

  • @WasanaPriyadarshani-b2y
    @WasanaPriyadarshani-b2y 4 години тому +19

    ITN එකේ කතා ඔක්කොම ලස්සනයී.

    • @indranirathnayaka-xp9ws
      @indranirathnayaka-xp9ws 3 години тому

      ❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @SadaliFernando-e5s
      @SadaliFernando-e5s 3 години тому

      Janu nathuwa

    • @SandaliMuthukuda
      @SandaliMuthukuda Годину тому

      ජානු නැතිව අනිත් ඔක්කොම කතා ලසන්නයි ❤

  • @gayathriperera2207
    @gayathriperera2207 3 години тому +8

    fighting නම් අන්තිමයි.. 🤷🏻‍♀️

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 3 години тому +8

    ප්‍රොපෙස කාරයා කන්න ඕන ලොවෙත් නැති වෙන්න දීරාගෙන්

  • @anushatharangamala4964
    @anushatharangamala4964 5 годин тому +35

    ප්‍රොෆිසර් වැඩේ වරද්දගන්නවා😮

  • @PinnagodageSewwandi
    @PinnagodageSewwandi 4 години тому +16

    වාසල හොදයි මේ වනචරයාට වඩා 🤮 කෙල්ලෙක් පෙන්න බෑනේ කතා කරන වචන පව හරිම වනචරයි

  • @imalshaharshani-d3d
    @imalshaharshani-d3d 4 години тому +12

    Mee seen eka balana sadudu wenakal balan hitiya mama 😢

  • @tharushihimashika517
    @tharushihimashika517 4 години тому +34

    මෙච්චර මේ ලස්සන චූටි කෙල්ලෝ ඉන්න රටේ විසේකාරී ?? නාකි විසේ කියලා දාන්න තිබුනේ 🙂💔

  • @ThiliniHettiarachchi-b8i
    @ThiliniHettiarachchi-b8i 5 годин тому +27

    ඇත්ත කවදා හෙලිවේදෝ කියලා බලන් ඉන්න මං😮

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 5 годин тому +21

    Professor තවත් ලස්සන පිටු පෙරලන්නයි try කරන්නේ 🎉🎉🎉

  • @ChandimaDeSilva-r9j
    @ChandimaDeSilva-r9j 2 години тому +12

    ඒ උනාට ඒ චරිතෙට තරින්දි හරියන්නේ නෑ.. ලස්සන හුරුබුහුටි නිලියක් ගන්නයි තිබුණේ

  • @gamagegam1770
    @gamagegam1770 Годину тому +1

    කැම්පස් විතරක් නෙවෙ අදකාලෙ වැදගත් සංවර කාන්තාවකටත් නිදහසේ පොදු ප්‍රවාහනයක , පාරක යන්න බැරි සමාජයක් තියෙන්නෙ. ස්ත්‍රී දූශණ, ළමා අපචාර සදහා මරණ දඩුවම ක්‍රියාත්මක වන දවසට මේ රටේ කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු වනු ඇත. ඒ වගේම දුම්රියෙ, බස් රථවල කාන්තාවන්ට පමණක් වෙනම ආසන, දුම්රිය පෙට්ටි වෙන් කිරීමෙන් කාන්තා හිංසන අපචාර අවම කරගත හැකිය

  • @SLyoutube-b6l
    @SLyoutube-b6l 5 годин тому +26

    අද කතාව සුපිරි කියන අය මෙ පැත්තට😊❤

  • @madharadulanjali.
    @madharadulanjali. 4 години тому +10

    ප්‍රොෆෙසර් කරන්න ගියපු දේ අරයා අතින් කිව්වොත් හොදයි. හැබැයි කියන්න දෙන්නේ නැතිවෙයි වගේ.

  • @ChathuKaumadi
    @ChathuKaumadi 2 години тому +1

    හොදම දේ අයාලේ යන උං ට යන්න දිලා ඉන්න එක. ⁣පව් පව් කිය කිය ඔහොම එකෙක්ට උපදෙස් දෙන්න ගිහිං අන්තිමට නරක ම එකා වෙලා‍, හොස්ටල් එකත් එක්කම එපා වුනා. හොදම දේ යාලුවන්ගේ එෆෙයාස්වලට අත නොදා ඉන්න එක.

  • @angelachannelx1207
    @angelachannelx1207 3 години тому +4

    15:53 මොක්ද්ද බං මේ ගහගන්න විදිහ 😂

  • @OshadeeGunarathna
    @OshadeeGunarathna 2 години тому +3

    මේ ප්‍රොපෙසරයගෙ හොම්බට අනින්න එකක් නෑනි😐😐😐

  • @kumariceylon9667
    @kumariceylon9667 2 години тому +2

    කවුද ඇත්තටම බලන් ඉන්නේ ප්‍ර්‍රෝපිසකාරය කොහොමද කොල්ලන්ගෙන් කනකැමනේද චේතිය කියන්නේ මහා වනචයෙක්
    චේතියගේ වයිෆ්වත් චේතියගේ අම්මාවත් දන්නෙ නැ වු වනච්‍රයෙක් කියලා

  • @sanjeewaniindika1086
    @sanjeewaniindika1086 4 години тому +11

    E campus ekatama u porpisr karaya vithrada inne😂

  • @dil9209
    @dil9209 4 години тому +13

    වේසකම සමාජගත කරන්නැතුව ඔය ප්‍රොෆෙසයට පාඩමක් උගන්නන්න 😼

    • @hsinthanashevon4895
      @hsinthanashevon4895 50 хвилин тому

      පිස්සුද වේසකම සමාජගත කරල තමයි පාඩමක් උගන්නන්නේ..මේ කතා ඔහොමමයි..මීට කලිනුත් ඔය වගේම වේස කමේයන කතාවක් ගියා..ඒකටනම් සිංදුත් ලිව්වා වේස කම සාධාරණීය කරලා..😂😂

  • @UpekshaHashanthi
    @UpekshaHashanthi 4 години тому +12

    මු නමි මහ වනචරයෙක් නෙ කෙල්ලෙකුට ඉන්න නැ 😾😾😾

  • @Priyantha8853
    @Priyantha8853 2 години тому +3

    😮proposer ge moona aththatama wal poonak..ganu perethayek

  • @HiruShadu
    @HiruShadu 4 години тому +12

    අලුත් කොටස දානකන් බලන් හිටපු අය කෝ ❤❤❤

  • @OnDa-x7h
    @OnDa-x7h 4 години тому +12

    ඔය පිටුව පෙරලන්න ගිහින් තමා උබ හොදට කන්නේ

  • @backtoschool4234
    @backtoschool4234 4 години тому +13

    ප්‍රොපෙසර් මැරුම් කන්නෙ දීරගෙන්

  • @kanthiLatha-b2w
    @kanthiLatha-b2w 23 хвилини тому

    මහා ගෑනිට පිස්සු පුතා වටේ ඉන්න කෙල්ලන්ට ඉන්න දෙන්නෙ නැ😂😂

  • @vijasundara3054
    @vijasundara3054 4 години тому +2

    Adrai..tahui..akkata..anitha...hamotamm..wisa..karia😂😂😂❤❤❤❤❤❤

  • @PiyumiNisansala-d7s
    @PiyumiNisansala-d7s 4 години тому +3

    හොද නිවිච්චිකම ප්‍රොපෙසයාගෙ😬

  • @TharunduSathsarani
    @TharunduSathsarani 4 години тому +4

    ගහන ටිකනම් හරිම තාත්විකයි 🙂👍💔

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 25 хвилин тому

    ප්‍රොෆෙසකාරයගේ වනචරකම තමා අපලෙට මුල ගෙදර. අන්න ඒක ඉක්මනින්ම මාට්ටු වෙන්නම ඕනී. දකින දකින ගෑණුන්ට ලව් කරන්න යනවට. පව්! වාසුයි ළමයි දෙන්නයි. 😢😢

  • @ChandimaVithanage-o7q
    @ChandimaVithanage-o7q 3 години тому +3

    දරුවන්ගේ apala නෙවෙයි munge balukama kthawak unat attack 😢

  • @isherarupasinghe
    @isherarupasinghe 5 годин тому +17

    Professor karaya genu abalayek😅😅😅dakina dakina genita dishti danawa😂😂😂😂

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 2 години тому

    පව්😢😢 .වාසු.අර වනජරයා කන්න ඕනේ කවද හරි අර කෙල්ලගේ.හොඳ කනේ පාරක්👊අවුරුදු හතක් යනකොට ගෑනු පනහක් විතර ගනියි😂🤮

  • @Eresha-p8x
    @Eresha-p8x Годину тому

    ඉශිටත් වැඩ වරදි ලගදී .. පව් දිරෙලා. 😮😮😮

  • @PawaninethusaraNethusara
    @PawaninethusaraNethusara 5 годин тому +6

    Kathawa enakal balan inna mn😊

  • @Nature_Lovers1111
    @Nature_Lovers1111 4 години тому +2

    අපෝ පිරිමි කමට සහා ප්‍රොපෙසර් කියන තනතුරටත් නින්දාවක් මේ චේතිය. දෙවියෙක්ට වගේ සළකන බිරිදක් ඉද්දී ගෑණු පස්සේ යනවා 🤮🤮... මෙහෙම දේවල් සමජයේ කොච්චරනම් ඇත්ද 😢

  • @PinnagodageSewwandi
    @PinnagodageSewwandi 4 години тому +2

    කොච්චර උගත් වුනත් මොඩ දෙමව්පියෝ

  • @surangiangi
    @surangiangi 3 години тому +1

    දරුවා පලි නෑ චේතිගේ වනචර කමට

  • @NethuIresha
    @NethuIresha 5 годин тому +17

    Chethiya deergen hoda kaamak kanawa lagadima😂😂😂

  • @prageethanuradha2391
    @prageethanuradha2391 35 хвилин тому

    පොල්ලෙන් ගහනවද පවන් ගහනවද 😂

  • @amaliperera6045
    @amaliperera6045 5 годин тому +25

    මේවා දකිනකොට දරුවො කැම්පස් යවන්නත් බයයි

    • @prasadinijayasundara8123
      @prasadinijayasundara8123 4 години тому +5

      Ehm ne api giya campwala professorla nm.😂

    • @DanushiIshara
      @DanushiIshara 4 години тому +2

      Ewata ithin baya wela me සමාජයේ ජීවත් wenna amarui ,ewata අවශය පිලියම ගන්න ඕනේ 😢

    • @sanjeewaniindika1086
      @sanjeewaniindika1086 4 години тому +5

      Ane mewa boru.ape campus wala mewa ne

    • @nadeekakumuduni7555
      @nadeekakumuduni7555 4 години тому

      කියලා වැඩක් නැ.. මගේ දුව පේරාදෙණිය ඉන්නේ.. එයාටත් මම කිවුවා සර්ලා බලාගෙන කියලා

    • @DeSilva-mb1nf
      @DeSilva-mb1nf 4 години тому

      ​@@nadeekakumuduni7555 😂

  • @chandrachandra1654
    @chandrachandra1654 4 години тому +8

    මේ ගෑනු පෙරේතyata හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ ....දත් නැතුව bath කන්න දෙන්න ඕනෑ ...

  • @GaminiChandrakumara-vo8sx
    @GaminiChandrakumara-vo8sx 5 годин тому +7

    Me oyala baluwada 😢

  • @WasanaDewmini
    @WasanaDewmini 6 годин тому +15

    😌First Comment

  • @Nonafun34
    @Nonafun34 4 години тому +9

    මේකේ නමට සෙට් වෙන්නේ විසේකාරයා

    • @Pramudi-t2w
      @Pramudi-t2w 4 години тому

      😂

    • @gamagegam1770
      @gamagegam1770 Годину тому

      ඔව් ඇත්ත .. සෙල්ලක්කාරයන් නමත් ගැලපෙනව

  • @wandanasamadi7813
    @wandanasamadi7813 3 години тому

    Professor නියම කුකුලගෙ චරිතය හම්න වෙලා තියෙන්නෙ

  • @Yenuu_R
    @Yenuu_R 3 години тому +2

    නැන්දම්මා ට ඉන්නේ අපේ අම්මා youtube නේද🤔🤔

    • @piyumihansika6130
      @piyumihansika6130 3 години тому

      Na na e geetha kanthi jayakodi mahathmiyage nangi

    • @somalatharanjani5871
      @somalatharanjani5871 3 години тому

      රත්නාලාලණී ජයකොඩි

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha 2 години тому

      😂😂😂😂 අනේ නෑ රත්නා ලාලනි ජයකොඩි 😂😂😂

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha 2 години тому

      ​@@piyumihansika6130නෑ නෑ රත්නා ලාලනි ජයකොඩි ඒ අක්කා ගීතා කාන්ති ජයකොඩි

  • @Priyantha8853
    @Priyantha8853 2 години тому

    Oya wage proposer la innawanam capus walata dewiyangema pihitai ithin😮

  • @Newra-u1c
    @Newra-u1c 19 хвилин тому

    සදනි ගේ voice එක 😓🤣

  • @sperera5228
    @sperera5228 Годину тому

    Appooo fight eka nam melo rahak na

  • @nadeekasenevirathne2437
    @nadeekasenevirathne2437 Годину тому

    Yash ❤❤❤❤❤❤

  • @SujeewaMadurangani-l9q
    @SujeewaMadurangani-l9q 3 години тому +1

    💜️💜️💜️💜️💜️

  • @SleepyCorgi-zb1ew
    @SleepyCorgi-zb1ew 4 години тому

    Ohoma piriminta ausha adui.
    Aththa jivitheth oya dewal wenawa
    E piriminta henama gahanawa

  • @ChathuraniRamya
    @ChathuraniRamya 5 годин тому +6

    Professor maranta oni

  • @priyanichandima5525
    @priyanichandima5525 4 години тому +2

    ප්‍රොෆෙසර් කාරය දීරගෙන් තමා කන්නෙ.

  • @Saduuu90
    @Saduuu90 4 години тому +2

    මේ නිලියට වයස පේනව වැඩි

  • @ddivya5954
    @ddivya5954 3 години тому

    Vaasu godak lassani ❤❤

  • @himalkeshan4938
    @himalkeshan4938 3 години тому

    Wal kupaadiya Thota Profo Ballo
    🏒 hokie poththak Bassanna oni Pukata 😂

  • @Shen123-k9b
    @Shen123-k9b Годину тому

    Me ishi kiyana ekige ugura ballo kalada😂

  • @ChathuMadu-wy6zg
    @ChathuMadu-wy6zg 4 години тому +2

    යෂ්❤

  • @nimashafernando2203
    @nimashafernando2203 4 години тому +2

    very nice❤

  • @Ima2408
    @Ima2408 3 години тому

    රයිලි බබා ඇයි අර පොටො එකෙ නැත්තේ😒

  • @TeshanTeshan-no3kj
    @TeshanTeshan-no3kj 4 години тому +1

    වහෙන් ඔරව කතාව දාන් නැතුව ලස්සනට කතාව දාන්නකො. එපා වෙනවා නැත්නම්.

  • @vijasundara3054
    @vijasundara3054 3 години тому

    Monya..uintha...thamnga...amma..paya..fana..appa..yako😢😢😢😢😢😅😅

  • @sanujachamodi7398
    @sanujachamodi7398 4 години тому +1

    රතු අක්කගෙ ගේම මොකද්ද😒

  • @NelminiPeres-fx4rc
    @NelminiPeres-fx4rc 2 години тому

    Adanam derai erai uwamanaqennma gutekawa
    Ekanam galapimakna

  • @bandhusriya5694
    @bandhusriya5694 4 години тому +1

    පොුපෙසරයට කෙලවෙනකල් බලාගෙන ඉන්නෙ .බුරැව.

  • @lalanidammika2422
    @lalanidammika2422 4 години тому +3

    Maha ekage balukamata podi lamaya pali

  • @shashiherath6348
    @shashiherath6348 4 години тому

    Dira❤ voice ❤

  • @ShanikaChathurni
    @ShanikaChathurni 4 години тому +1

    Wasuth man wage widawanawa

  • @ivonlalita9395
    @ivonlalita9395 3 години тому

    Chetiyata yana yana than gahanu parana apala newe peni halanawa para dige😂😂😂

  • @dilaweer4260
    @dilaweer4260 Годину тому

    ane wenama paththakata harenna yanawa wagee

  • @KumariySandiya
    @KumariySandiya 3 години тому +1

    Diragsen nkanawa kamak lagadiy pripisa karaya

  • @PriyaPriya-k2u9v
    @PriyaPriya-k2u9v 4 години тому +1

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @johanperera5365
    @johanperera5365 3 години тому

    Chathiya hari Niwichcha Daruwa kiyala amma hithuwata...amma danna putha ganu kotiya kiyala...pu ahinsaka daruwa

  • @SandrSandrah
    @SandrSandrah 3 години тому +1

    Aiyoo me propesar karayanam pissek

  • @SadaliKawya
    @SadaliKawya 5 годин тому +1

    ❤❤❤

  • @nilushasandamali9157
    @nilushasandamali9157 4 години тому

    Ara cethige gani hamadama.ekam..aduma.e nisama.cethita epa.wenwada kohed😅

  • @GunwardhanaKuweit
    @GunwardhanaKuweit 10 хвилин тому

    Putha niwanawakampass ake kellonwa ahinsaka daru patiys paw

  • @ssslove0779
    @ssslove0779 4 години тому +1

    Ishi hodatama gona wela inne

  • @krishanthikaushalya4203
    @krishanthikaushalya4203 3 години тому

    Deera deepan professor ge kana podi wenna

  • @MalshaJayamanna
    @MalshaJayamanna 3 години тому +1

    Chethiya nm appiriyai..😒😑

  • @SulochanaDisanayake-g6f
    @SulochanaDisanayake-g6f 5 годин тому +4

    Daruwage wareddak newei professorge thiyena wanachara kama hinda thamai okkoma pau ahinsaka daruwa