සංස්ථා අරක්කු වලට වඩා හොද කසිප්පු

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 147

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 9 місяців тому +39

    විකිනීමට නොව තමන්ට බීමට හදාගන්න කෙනෙකුට නොමැරී ඉන්න විදිහ කියාදුන් ගුරුවරයාට ස්තූතියි ඔබට 🎉මම බීම නැවැත්වූ කෙනෙක් 🎉🎉🎉

  • @avasusil4542
    @avasusil4542 9 місяців тому +16

    මට හොඳටම උවමනා කරපු දේ ඔබතුමා ගේ වීඩියෝ එකෙන් දැනගත්තා..ස්තුතියි

  • @chaminda3027
    @chaminda3027 8 місяців тому +2

    මමත් ජීවිතේට කසිප්පු පෙරන හැටි දන්නේ නෑ, ඒත් කොරෝනා කාලේ youtube එකෙන් බලලා මුට්ටියේ හැදුවා රට ඉඳි දාලා ඒක කසිප්පු ගඳක් නෑ සුපිරි ❤👍

  • @gaminisenevirathna-l5z
    @gaminisenevirathna-l5z 9 місяців тому +30

    ඔබ තුමාගේ විවෘත භාවයට අපගේ උපහාරය

  • @akalankanavarathna3869
    @akalankanavarathna3869 9 місяців тому +13

    ඇත්තම කියනවා මේක තමයි ප්‍රායෝගික තත්වය

  • @vimukthisenarathne3610
    @vimukthisenarathne3610 8 місяців тому +5

    මන් සාමාන්‍ය පෙළ කරේ 2010 අවුරුද්දේ.සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ ජීව විද්‍යාව කරන්න තෝරාගෙන ඉතින් කරන්න පටන් ගත්තා.ටික දවසයි පන්ති ගියේ එපා උනා.ඒ එපාවීම පටන් ගත්තේ භෞතික විද්‍යාවෙන්.එකෙන් පස්සේ විෂයන් තුනම එපා උනා.ඔහොම ඉතින් ඕනිවට එපාවට කර කර ඉද්දී යාලුවෙක් කිවුව කපිල සිරිවර්ධන කියලා සර් කෙනෙක් ඉන්නවා බං ගිහින් බලමුද කියලා.ඒ පාර අපි දෙතුන් දෙනෙක් ගියා.එදා ගත්ත ඒ තීරණය මගේ මුළු ජීවිතයටම බලපෑවා.සර් උගන්නපු හැටියට මට ආපු ඒ තල්ලුවෙන් අද මන් වෛද්‍යවරයෙක්.සර් මට තාමත් මතකයි සර්ගේ ඒ වචන.ඔයාලා අංශුවක් බය වෙන්නෙපා ළමයි.කෙමිස්ට්‍රි මොන තරම් ආසාවෙන් කරාද සර්ගෙ ඉගැන්නීම හින්දා.පරිවර්තන හොය හොයා කරේ .සර්.උසස් පෙළ ප්‍රතිඵල ආවම සර්ව හම්බෙන්න එන්නම කියලා හිතන් හිටියෙ.ඒත් බැරි උනා.පස්සේ සර් නුගේගොඩින් ගියා කියලා ආරංචි උනා.දැන් මේ අව්රුදු 10කින් විතර අද මේ සර්ව වීඩියෝ එකකින් හරි දැක්කේ.සර්.එදා අපේ ක්ලාස් එකේ අන්තිම දවසේදි අපි සර්ට ලොකු බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නා මතකද.මට අද වගේ මතකයි සර් කිවුව මේක නම් මහාර්ඝ වස්තුවක් කියලා.සර්.ජීවිතය ගොඩ දැම්මට මගේ සර් ට පින්.සර් ට දීර්ඝායුෂ ලැබේවා

  • @rajuwickram
    @rajuwickram 9 місяців тому +7

    නියමයි සර්.

  • @RathnayakaMudiyanselage-s5f
    @RathnayakaMudiyanselage-s5f 9 місяців тому +11

    නියමයි..සර්

  • @somarathnapragathi5262
    @somarathnapragathi5262 9 місяців тому +2

    හොඳයි niyamai budusarani

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 9 місяців тому +5

    Great master of science

  • @SudarshanaR.m
    @SudarshanaR.m 9 місяців тому +2

    Godak pin....minissunta hari de kiyadunnata..

  • @charithjayakody
    @charithjayakody 9 місяців тому +10

    කසිප්පු පෙරීම ලොකයේ හැම රටකම සංස්කෘතියේ කොටසක්. ඩිස්කවරි චැනල් එකේ ඇමරිකාවේ කසිප්පු පරීම ගැන වෙනම සීරීස් එකක් යනවා මූන්ෂයිනර්ස් (Moonshiners) කියල

  • @slindustrial7710
    @slindustrial7710 28 днів тому

    methonol gana hoya hoya innakota hambune ස්තුති සර්...

  • @champikasamaranayake2459
    @champikasamaranayake2459 9 місяців тому +11

    සර් දේශනය කාලීනව ඉතාම
    වැදගත්
    කසිප්පු වල තිබෙන
    මෙතනෝල් ප්‍රමාණය ඉවත් කරන තාක්ෂණය සහ එම ප්‍රතිශතය මනින අනුමාපන ක්‍රමය රසායන විද්‍යාව කුමක්දැයි පැහැදිලි කර දෙන්න පුළුවන් ද

    • @ariyarathnajayaweera5661
      @ariyarathnajayaweera5661 9 місяців тому

      Mmmmmmmmmmmmmmmmxkkkkkkkkkmkkkkkkjmjjjjmmmmmmyjmmmmmmjmmkmmmmmmmmmmmmjmmmmmjmmmmmmmmmmmmmmmmmmxxxxmmmmjmmmmmmmmkmkmmkkmjkkkmmmm

    • @ariyarathnajayaweera5661
      @ariyarathnajayaweera5661 9 місяців тому

      Mmmmmmmmmmmmmmmmxkkkkkkkkkmkkkkkkjmjjjjmmmmmmyjmmmmmmjmmkmmmmmmmmmmmmjmmmmmjmmmmmmmmmmmmmmmmmmxxxxmmmmjmmmmmmmmkmkmmkkmjkkkmmm

  • @asvidhaastrology
    @asvidhaastrology 9 місяців тому +6

    ගමේ කසිප්පු හොද නැති නිසා නෙවෙයි ගමේ කසිප්පු පෙරල බිව්වම ආන්ඩුවට බදු ලැබෙන්නේ පොලීසියෙන්ද.

    • @JinasiriNissanka
      @JinasiriNissanka 9 місяців тому

      පොලිසියෙ. උන් කසිප්පු පෙරන උන් එක්ක සාමයෙන් සහයෝගයෙක් අරක්කු පෙරන එක හොදද ? එතකොට ගාන ආණ්ඩුවට නෙමෙයි , කෙලින්ම පොලිසියට.

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 9 місяців тому +6

    නියම සර් කෙනෙක්❤. ඉස්කෝල වෙල උගන්නන්න ඕන මේ ක්‍රමේ
    . එහෙම කරන්න බැරි නම් අරක්කු තහනම් කරන්න ඕන.

    • @ShirFdo
      @ShirFdo 9 місяців тому

      තහනං කරලා, හොරෙන් බොන්ට කාඩ් පතක් වත් හඳුන්වා, දුන්නා නං ?

    • @ShirFdo
      @ShirFdo 9 місяців тому

      සුවඳ ට පාන් කන්ට හිතෙනවා ; අරක්කු බොන්ට හිතෙනවා. පොලිසිය ජනතාව මර්ධනය කර ඔවුන් ගේ අරක්කු ටික බලෙන් ගෙන ගොස් කරටි කැඩෙන්ට ගහනවා කියන්නේ රට ම දන්න ජඩ කමක් ! අරක්කු පෙරන හැටිය ට කලිං; පොලිසිය පන්නන මන්තරයක් කියා දුන්නා නං පිං සිද්ධ වෙනවා!

  • @sanjeewasanjeewa7460
    @sanjeewasanjeewa7460 9 місяців тому +21

    .හොඳට පෙරනවනං කෆිප්පු වලට ගහන්න අරක්කුවක් ලොවෙත් නෑ😅

    • @anandakularathna6030
      @anandakularathna6030 9 місяців тому

      😂😂😂😂

    • @ShirFdo
      @ShirFdo 9 місяців тому

      හොඳ අරක්කු යනු ජනතා අරක්කු ය. විස නැත. රස ඇත. මත ඇත.

    • @denuwandenuwan
      @denuwandenuwan 8 місяців тому

      Ow sira❤

    • @kusalperera9680
      @kusalperera9680 8 місяців тому

      Definitely

  • @n.g.herath9536
    @n.g.herath9536 9 місяців тому +26

    සත්‍යට ඉඩක් නැහ සර් මේ රටේ.

  • @WaRanjithkumaraWeerasiri
    @WaRanjithkumaraWeerasiri 8 місяців тому

    සර්ට ගොඩාක් pin..රස්සාවක් නැතිව හිටියේ
    o

  • @anandaekanayake-n9w
    @anandaekanayake-n9w 10 місяців тому +2

    Sir 2001 mamath sirgen chemistry study kala. Jayawewa sir...!!!

    • @JinasiriNissanka
      @JinasiriNissanka 9 місяців тому

      උඹ දැන් පාට් ටයිම්වත් අරක්කු පෙරන්නෙ නැද්ද බන්?

  • @nuwangamacharige6600
    @nuwangamacharige6600 9 місяців тому +5

    ඔය පොල්පලා එකතුකර හදන වොඩ්කා හෙවත් කසිප්පු හදන ක්‍රමයට bison grass එකතුකර හදන වොඩ්කා එකක් තියෙනවා. පොල්පලා එකතුකර හදන වොඩ්කා එක ඊට වඩා හොදයි කියලා හිතෙනවා.

  • @duminda93
    @duminda93 9 місяців тому +5

    මෙතිල් වල තාපාංකය 64.7 සෙල්සියස් වෙනව​.. එතිල් වල 78.37 සෙල්සියස් වෙනව. වඩිය රත් කරනකොට උෂ්නත්ව මානයක් තියාගෙන මුලින්ම 65 සෙල්සියස් වලට වඩා වැඩියෙන් සහ​ 78 සෙල්සියස් වලට වඩා අඩුවෙන් ( within the range ) උෂ්ණත්වය පැය බාගයක් විතර තියාගෙන ඉන්න ඕන ලු​..එතකොට හැදෙන ඔක්කොම මෙතිල් වාශ්ප වෙනව ලු​​.. ඒක ඉවර උනාට පස්සෙ උෂ්ණත්වය 85 සෙල්සියස් වගේ අරන් එතිල් ටික අරගන්න පුලුවන්ලු​​. පිටකොටුවේ සමහර අය දන්නවා සංස්තා අරක්කුවලට දාන ෆේවර් එක,සුවද කාරක සහ වර්ණක ගන්න තැන් .. සීල් පවා තියන තැන් දන්නව​ ලු​.. ටිකක් හොයල බැලුවොත් ගෙදර සංස්තාම පුලුවන් හැකියාව හදන්න පුලුවන් හැකියාව රට තුල තියනව ලු​​. කිව්වා වගේ දෙපාරක් පෙරාගන්න පුලුවන්නම් අයේ ඉතින් සංස්තාවලට වඩා කොහොමත් කොලිටිය වැඩී ලු​.. ඒ වූනාට මගේ උපදේශය මේ දේවල් කරන්න යන්න එපා නීතියෙන් තහනම් නිසා.. අපි නීතියට ගරු කරන්න ඕන නීති ගරුක පුර වැසියො විදියට​,, මේ ටික කිව්වෙ දැනුම සදහා පමණයි.

    • @nihalbandula8247
      @nihalbandula8247 9 місяців тому

      🎉🎉🎉🎉🎉

    • @upulgamage9268
      @upulgamage9268 9 місяців тому +1

      අනේ බොහොම ස්තුතියි. දැනුවත් කළාට. මිල ගණනුත් දැම්ම නම් වියාපෘති වාර්තාවක් හඳලා බැංකු ණයක් ගන්නවා. අනේ අම්මපා හොඳේ.

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 9 місяців тому +11

    ඉතාමත් වැදගත් දේශනයක්.ඒකතමයි සත්‍යය.🎉🎉🎉

  • @YasanduRithnuka
    @YasanduRithnuka 9 місяців тому +1

    lankave arrak walata pata ganna aetificial colour dammata godak hoda arrak warga wala colour eka enne eka colour eka gtanna oak wage gas walin gaththa lii walin hadana barrel wala store karanwa

  • @jayashamjay1755
    @jayashamjay1755 9 місяців тому +6

    සර් බොරුත් කියනවා...
    ඕනම වඩියක මෙතනෝල් එනවා..
    මල පොතේ අකුර නොදැන කසිප්පු පෙරන එකා වුනත් යකාගෙ කොටහ අයින් කරනවා.. ඒ කියන්නෙ මෙතනෝල්....
    සර්ගෙ යාලුවා විතරක් දන්න අරුම පුදුම මැජික් එකක් නෙවෙයි මෙතනෝල් අයින් කරන එක..
    1/3 ක් මෙතනෝල් විදියට අයින් කලොත් අපිට ගල් බෝතලයක් ගන්න වෙන්නෙ 25000ක⁣ට විතර.

  • @nileekaarachchige2085
    @nileekaarachchige2085 7 місяців тому

    Ai me sir,
    Hamawelawema liquor GANA katha karanne?

  • @hindicoversong2509
    @hindicoversong2509 9 місяців тому +1

    Ara pot eka koheda tiyanne saaar

  • @maddumageweerasinghe5872
    @maddumageweerasinghe5872 9 місяців тому +5

    මෙිවා සාමාන්‍යය දේවල්

  • @avishkashaminda-qv1ie
    @avishkashaminda-qv1ie Рік тому +2

    ape sir❤❤❤

  • @RavishanTharusha-rl3tt
    @RavishanTharusha-rl3tt 6 місяців тому

    මෙතනෝල් අයින් කරන්නෙ කොහොමද

  • @weerasinghasomadewa710
    @weerasinghasomadewa710 9 місяців тому +11

    මැදපෙරදිග වැඩකරන අය නම් දන්නවා ඔය මෙතඩ් එක හොඳටම, ප්‍රෙෂර් කුකර් එකේ තුන් පාරක් පෙරල තුන්වෙනි පාර ඉස්සෙල්ලම එන බෝතලයක් විතර වෙනම අරගන්නව. ඒක අයින් කරනව. හරිම සිම්පල්. රිපයිනරි එකක පෙරනව හතරවෙනි පාර මීටරයට පෙරනව නම් උෂ්ණත්වය අංශක 180 ඉඳන් ගන්නව. සම්පූර්ණ ක්‍රියාදාමය ලියන්න බෑ දීර්ඝ වෙනව කමෙන්ට් එක.

    • @avasusil4542
      @avasusil4542 9 місяців тому

      මැතර්ඩ් එක එවන්න බැරි ද මචං

    • @inosura
      @inosura 9 місяців тому +1

      Okoma wisthare denna barida?

    • @JinasiriNissanka
      @JinasiriNissanka 9 місяців тому +1

      දිග වැඩිවුනාට කමක් නෑ බන් , වැඩි දෙනෙකුගේ ඉල්ලීම පිට විස්තර ඇතිව ලියල දාපන්, පින් සිද්ද වෙන වැඩක්!

    • @upulgamage9268
      @upulgamage9268 9 місяців тому +1

      අනේ ඔව් බං. ඔන්න ඔහේ ලියලා දාපං. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කිව්වලු. විද්‍යාත්මක දැනුම පැතිර යාම ඉතාම වැදගත්.

    • @AshenKavinda-tt2mo
      @AshenKavinda-tt2mo Місяць тому

      සම්පුර්න ක්‍රියාව ලියන්න අපටත් දැන ගන්ඩ.

  • @obaamaa70
    @obaamaa70 9 місяців тому +6

    බොන්ඩ ඕන්නම් තොපි චන්දෙ දීල පත්කරපු මංත්‍රීගෙ බාර් එකෙන් බීපියව් නිවට හැත්ත.

  • @thilakbaratha9367
    @thilakbaratha9367 9 місяців тому +3

    අපි රජයේ අවසරය ඇතුව වයින් ස්ටොස් එකකින් අරක්කු බීල යනකොට පොලීසියෙන් අල්ලල දඩ ගහනව.
    දඩය රජයට ආදායම 25000/=
    වයින් ස්ටොස් එකකින් ගල් අරක්කු බෝතලයක් ගන්නකොටත් අපි බදු ගෙවනව බෝතලටකට 3300/= විතර
    බෝතලටකින් අපි රජයට බදු ගෙවනව
    ගල් අරක්කු බෝතලයකට නිෂ්පාදන වියදම 296/=
    අපි දෙපාරක් රජයට බදු ගෙවනව
    කොහොමද එහෙම වෙන්නෙ
    ලංකාවෙී පුමීබන බැලුමීවල අන්තර්ජාතික ප්‍රමිතියක් නැහැ .

    • @ShirFdo
      @ShirFdo 9 місяців тому +2

      හෙණ ම ගහපං ! බදු දෙ පාරක් ගෙවපංකො ! ආණ්ඩුවේ ආටක, පොලිසියේ නාටක !

  • @kusalperera9680
    @kusalperera9680 8 місяців тому

    කසිප්පු home made is the best alcohol.... more than government legal liquor.

  • @7gwgs8Ywgwg
    @7gwgs8Ywgwg 9 місяців тому +3

    ඔය ආණ්ඩුවෙ අරක්කු වලට වඩා පෙරන කසිප්පු වල කොලිටිය හොඳ යි.බොන්නත් පුලුවන් , පහුවදාට අමාරුවකුත් නෑ.බොන්න අකමැති උන් මොනව කිව්වත් මේව හරි වට්නව.දැන් පෙරන උන් එක එක ජරාවල් දාන හින්ද තමයි මේවට බොකුදිරාස් කියල කිව්වෙ.මේක ගෘහ කර්මාන්තයක් විදියට දියුණු කරනවානම් ඒකත් නරක නෑ.(Gad)

    • @JinasiriNissanka
      @JinasiriNissanka 9 місяців тому

      ඒක හරි , පුත්තලමේ තිබුණා රාවලින්ම අරක්කු හදන තැනක් , නියම බඩු! තවමත් ඇති .
      ආණුඩුවෙ බලපත්‍ර ඇතිව හදන අරක්කු තමයි විෂම,
      ජොන්ටගෙ වයඹ ඉස්කාගාරයෙ හදපු අරක්කු බීලා කීපදෙනෙක්ම මලා. රාජ්‍ය අනුග්‍රහය ජොන්ටට හම්බවෙනව වගේ ම මිනිහත් ඒකට ප්‍රතිඋපකාර කරනවා.

  • @JiwanandaJ
    @JiwanandaJ 9 місяців тому +5

    එතනෝල් ගෙන්වන්නේ නැතුව රාජ්‍ය අනුග්‍රහය ඇතිව ඔය පලතුරු වලින් අරක්කු වලින් කරා නන් කොචිචර වටිනවද ...

  • @shyamalchaminda4887
    @shyamalchaminda4887 9 місяців тому +9

    ලෝකයට ඕන ගුරැවරැ

  • @ChandanaPrasad-k3o
    @ChandanaPrasad-k3o 9 місяців тому +5

    සුපිරි ස්ර්

  • @sampathwickkramasinha2318
    @sampathwickkramasinha2318 8 місяців тому

    Sir police තුමාගේen බේරාගන්න පුළුවන්da

  • @dahamsabusinessidea
    @dahamsabusinessidea 8 місяців тому +2

    සර් කසිප්පු විකුණන යාලුවන්ගේ නම්බර් එක මට දෙන්න පුලුවන්ද?

  • @surasenasilva1624
    @surasenasilva1624 9 місяців тому +2

    මේ ගමේ කසිප්පු හදන්න අවසර ගන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමති ගෙනාවා. නමුත් සමහර අය එතුමාට ඒකට විරුද්ධ වෙලා ඒක කරන්න දුන්නේ නැහැ.

  • @RohanPerera-xy6ls
    @RohanPerera-xy6ls 8 місяців тому

    Sir , temperature control kireemen methanol adu kala hakineda

  • @LashmanAmbagahaduwa
    @LashmanAmbagahaduwa 8 місяців тому

    Good

  • @IndunilWeeeasingha
    @IndunilWeeeasingha 9 місяців тому +2

    සමහර ලිකර් වල ක්සිප්පු කවම් කරනවා අරක්කු වලට කලවම් කල අරක්කු වල මූඩිය ගලවන්න අමාරුයි .....

    • @ShirFdo
      @ShirFdo 9 місяців тому

      ඇත්ත! සතොසෙ ලිකර් ෂොප් එකෙත් එහෙම යි ! දවසක් කාලක් ගත්තා; ඒ අරක්කු නො වෙයි; වස ! ආයෙ ඒ පලාතේවත් යන්නෑ !

  • @shortsvidio9345
    @shortsvidio9345 9 місяців тому +1

    දවස් කියක් පැහෙන්න තියන්න ඕනෙද

  • @anurathilakasiri5717
    @anurathilakasiri5717 9 місяців тому +1

    අපි den.කොහොමත් සංස්ථා.arakku.බොන්න bene.ඇමැතිලාට.vitarai.සස්තා.බොන්න පුළුවන් අපිටත් පාර්ලිමේන්තු යන්න වෙනවා සස්ටා.අරක්කුට්කක්.බොන්න

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 9 місяців тому +1

    සමහරක් අවස්ථාවල මේ මත්පැන් බොන මිනිසුන් රංඩුවෙනව හිනාවෙනවා කුණු හබ්බ කියන්නේ. වැඩියෙන්ම කුණු හබ්බ දියකරලා තියෙන්නේ කසිප්පු වලද

  • @allanKeegel
    @allanKeegel 9 місяців тому +3

    Catholics make alcohol in their homes.It is not illegal.Areas in Negombo and Seeduwa are common
    production among Catholics.They use
    of their parties home made alcohol.Sisters of churches make wines.They are available in some churches.No police raids.Seeduwe 'SUDUWA' is very famous.Chrismas days they make wines and suduwa in
    every home. In homes of catholic police officers make wine and suduwa
    it is not illegal.People of buddhist,Hindu and Islamic are making alcohol is strictly prohibited.Every home of Catholics of entire parts of sri lanka make alcohol.
    Police and politicians also know about this.Alcohol is poisonous to human body,it should be taught in schools,even sex education according
    BUDDHISM,and medical science.Thanks.

    • @Pushpakumara-r4h
      @Pushpakumara-r4h 9 місяців тому

      Math ahala thiyenava. Ethakota Eka neetthiyak nedda

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 9 місяців тому

      ​@@Pushpakumara-r4hවිකුණන් න විතරයි තහනම්

  • @madhawasasankamadawala9449
    @madhawasasankamadawala9449 10 місяців тому +1

    🖤

  • @PMRanasinghe
    @PMRanasinghe 9 місяців тому +1

    Ai ban wawagena kana apita peragena bonna bari

  • @nov5198
    @nov5198 Рік тому

    👍

  • @RanganaBandara-zl6in
    @RanganaBandara-zl6in Рік тому

    ❤❤❤❤

  • @MathsPaper165
    @MathsPaper165 Рік тому

    😁👍

  • @chandanagamage9135
    @chandanagamage9135 9 місяців тому

    ගුරුමහතා...ඔබ තුමා රසායන විද්‍යාව උගන්නනවා තමයි..ඒත් ඔබතුමාගෙ මේ සම්බන්ධ දැනුම ඉතාම අවමයි මම හිතන්නේ...ඕක ලොකු subject එකක්...ඔයා කියපු දේවලින් බොහොම ස්වල්පයක් නිවරැදියි..ඒ නිසා කුතුහලය තියන වයසක ඉන්න යොවුන් ලමයි නොමග යනවා..ඔතන chemistry part එක ටිකක් පලල් එකක්..අනික මේවා වැඩිහිටි මිනිස්සුත් බලනවා...ඒ අයත් වැරදි දැනුමක් ගන්නවා..මයික් හම්බුනාම බොරු කියවන්නෙපා.හරිහැටි දන්නෙ නැත්නම් නොකියා ඉන්න එක සමාජ සේවයක්

    • @sandamaladikari9602
      @sandamaladikari9602 9 місяців тому

      Ay ahema kiyanne

    • @danushithapremasiri6257
      @danushithapremasiri6257 9 місяців тому +3

      මේ වගේ අපි සමාජෙ දන්න දේවල් වලින් උදාහරණයන් අරන් යමක් ඇගට නොදැනෙන්න මතක හිටින්න කියල දෙන එක සර්ගෙ දක්ශ කම......... දන්නෙ නැතිනම් සර්ගෙ පන්ති ගියපු කෙනෙක්ගෙන් අහල බලන්න.............

    • @wasanthaJagath
      @wasanthaJagath 8 місяців тому

      Pissu kiyawana epe😢😢😢athuma loku danunak dunne.athumata godaki pin..

  • @akalankanavarathna3869
    @akalankanavarathna3869 9 місяців тому +3

    කොමඩු වලින් හදපු ලිබිග් කන්ඩෙන්සරේ

    • @Peraliya
      @Peraliya 9 місяців тому

      ඔව් ඔව්

  • @AshokaRanjith-rz5mk
    @AshokaRanjith-rz5mk 9 місяців тому +5

    Ape.kuda.kale.kasippu.padm.tebune.nene.appaaaa.

  • @rathnarathnayaka1665
    @rathnarathnayaka1665 9 місяців тому

    Yako kanata gahanna pakaya

  • @janaks100
    @janaks100 9 місяців тому

    LK winaswa wewa!

  • @samindaniranjan4494
    @samindaniranjan4494 9 місяців тому

    2011 kurunegala class eke polla tiyala penna

  • @kadawathagnanananda5878
    @kadawathagnanananda5878 9 місяців тому +1

    මෙය කලොත් පිටරට යනමුදල් ඉතුරැයි ආන්ඩුවෙි උන් කැමති නැ

    • @ashan.thoughts
      @ashan.thoughts 8 місяців тому

      කොමිස් ගන්න බැරි දේවල් කරන්නේ නෑ චන්ද ගන්න බැරි දේවල් කරන්නේ නෑ

  • @sujeewaparanamana9513
    @sujeewaparanamana9513 9 місяців тому +1

    Eak tamai mahatqya lankava paka poles neteya

  • @aakarshagemhouse3696
    @aakarshagemhouse3696 9 місяців тому

    true

  • @sampathhasaranga7240
    @sampathhasaranga7240 9 місяців тому

    Contact no pla😂

  • @NuwanMahahettige
    @NuwanMahahettige 9 місяців тому

    Obe.katava.hariyata.hari

  • @RuwanSusantha-ip7nh
    @RuwanSusantha-ip7nh 9 місяців тому

    🔥🔥🔥🔥🔥

  • @randikakumara8768
    @randikakumara8768 3 місяці тому

    😂

  • @Shan-b7c-v7n
    @Shan-b7c-v7n 9 місяців тому

    ඔබේම එතනෝල් මෙතනොල් කතාව මග පෙන්වීම කරනුයේ නිති විරෝධි විස මත් නිෂ්පාදනය පුවර්ධනය කිරිමටය ඔබේම මෙම ක්‍රියාව නිසා රජයට අයවිය යුතු බදු මුදල් නොලැබීම සමගාමීව රජය විසින් ක්‍රියාත්මක සුබසාධන කටයුතුවලට යමි බාදා ඇති විය හැක .. ඩේවි හියු .... බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවේ විසු සුදු ජාතික මහතා ඩේවි දුටු ලංකාව නැමැති ග්‍රන්තයේ සීන්හලයන් මැටි හැලි උපයෝගි කර ගෙන හැලි අරක්කු නිෂ්පාදනය කරන ආකාරය රුප සටහන් සමග පෙන්වාදී ඇත මත් පැන් පෙරා සකස් කිරීම ලංකාවේ දිර්ඝ ඉතිහාසයක් ඇතී .දෙයකි . මා විස මත්පැන් සමිබන්ධව යු. ටියුබ් වීඩියෝ දර්ශන මාවිසින් නරඹා ඇත ඔබ තුමා රසායනික විද්‍යාව උගන්වන ගුරුවරයකු හැටියට .කල දේ හරි නැත ඔබේ කතාවෙන් මුලින්ම ඔබේ යහළුවා.. .ගැන වර්ණනා කොට ඔහුගේම නිෂ්පාදනයන් ඉතාමත්ම ..අගේ කොට සලකයි තවද පොලීසිය අඩු පුමානයක් අධිකරණය වෙත රැගෙන යන බවක් ලෙස කියවේ ඔබගේ මෙම අවස්ථාවේ යුතුකම වන්නේ ලගම ඇති පොලීසියට දැන්වීමය

  • @jayanthajayakodl
    @jayanthajayakodl 9 місяців тому

    Goon..gutek..koo.lamai.

  • @GreatLand527.
    @GreatLand527. 9 місяців тому

    මට chemistry කෙලවපු එකා.......අපරාදේ මේ පොරගේ ක්ලාස් ගියේ😢😢😢😢

    • @amilaperera6053
      @amilaperera6053 9 місяців тому

      පෙරහන් කොම්ලො උබත්😅

    • @rajithasamaraweera5904
      @rajithasamaraweera5904 9 місяців тому

      ඇයි ඉගෙන ගන්න එකඅතඇරල කසියා පෙරුවද. 😂

    • @GreatLand527.
      @GreatLand527. 9 місяців тому

      @@amilaperera6053 awulk na mama vena clz ekkt set vela A/L goda dagtta❤️e fac set una machn

    • @GreatLand527.
      @GreatLand527. 9 місяців тому

      @@rajithasamaraweera5904 appo na me pora kata paadm krvanav chemistry...online clz ekak paya 6 k vithr krnv...note liynv vithri melo rhk na

    • @chathu-ox1um
      @chathu-ox1um 8 місяців тому +1

      අඩෝ මුගෙ ගිහින් chemistry ගොඩ දාගත්තෙ, සුපිරි ඩයල් එකක් එපා වෙලා තිබ්බ සබ්ජෙට් එකගොඩ දැම්ම පොර

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 9 місяців тому

    ටියුසන් කාක්කෝ මුන් තමයි විසබීජ සමාජ ගත කරන්නේ

    • @ShirFdo
      @ShirFdo 9 місяців тому +2

      විස අහක් කරන විදිය කියා දුන්නා. විෂබීජ තියනවා නං, ඔය ඇන්ටි බයොටික් වගේ දෙයක් බලලා බීහං !

    • @rajithasamaraweera5904
      @rajithasamaraweera5904 9 місяців тому

      දැන් කෙමෙස්ට්‍රි වල මොනාද උගන්වන්න ඕනි. 😂😂😂😂

    • @ShirFdo
      @ShirFdo 9 місяців тому

      @@rajithasamaraweera5904 මෙතනෝල් වස වෙලා; මොළේ කචල් වෙලාව ට සුව වන්ට බීමක් හදා ගන්න හැටි !

  • @Shan-b7c-v7n
    @Shan-b7c-v7n 9 місяців тому +7

    තැන කොහෙද මෙන්න මුගේ කනට දෙකක් විතර දිලා මුයි මුගේ යාලුවයි යුක්තිය මෙහෙයුමට අල්ලලා දෙන්න

    • @udenaranasinghe1707
      @udenaranasinghe1707 9 місяців тому +16

      පකයො උන් නොවෙයි අපිට බදුකෙලලා ඒවත් යටිමඩි ගහන නිසා අරූගේ කසිප්පු තමයි හොඳ

    • @Shan-b7c-v7n
      @Shan-b7c-v7n 9 місяців тому

      @@udenaranasinghe1707 කසිප්පු හැම එකාම කියන්නේ ඔහොම තමයි

    • @thilinadhananjaya4755
      @thilinadhananjaya4755 9 місяців тому

      ​@@Shan-b7c-v7nmongalayek

    • @herath890
      @herath890 9 місяців тому +13

      යුක්තිය....😂😂😂 , Industrial chemistry ගැන දන්නැති මෙලෝ හසරක් දන්නැති පොරක්...😅👆👆👆

    • @traveldiarysrilanka184
      @traveldiarysrilanka184 9 місяців тому +9

      යකෝ මේ උසස්පෙල chemistry ගුරුවරයෙක්.ඇත්තටම ගුරු දෙවි කෙනෙක්.දන්න අය දන්නවා මෙතුමා ගැන.ඇට්ටිබි කොල්ලො උඩ පැන්නට ඉතා විශිශ්ට මිනිහෙක්.(වාහන registration කරන්නෙ, අරක්කු සමාගම් පවත්වා ගන්නෙ රජයට බදු ගන්න වෙන කිසිම තේරුමක් නෑ.ගොඩක් උන් wodka කියලා උඩ දාගෙන බොන්නෙ රුසියානු දේශිය මත්පැන)

  • @piyasirimarasinghe
    @piyasirimarasinghe 9 місяців тому +1

    මට හොඳටම උවමනා කරපු දේ ඔබතුමා ගේ වීඩියෝ එකෙන් දැනගත්තා..ස්තුතියි

    • @JinasiriNissanka
      @JinasiriNissanka 9 місяців тому

      අපි පුලුවන් පුලුවන් වෙලාවට චුට්ට චුට්ට හදාගමු. හැබැයි පොලෝසියට නම් අහුවෙන්ඩ එපා.

  • @prasadpramodya7727
    @prasadpramodya7727 Рік тому

    ❤❤

  • @marbledoctor1891
    @marbledoctor1891 9 місяців тому

  • @Lahirukasun-mh3id
    @Lahirukasun-mh3id 8 місяців тому

    ❤❤❤

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur 8 місяців тому