Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
syllabus එකට අදාල වෙන විදියට මේ වගේ දෙයක් හොදටම පැහැදිලි කරන්න පුලුවන් අපේ සර්ටම තමා ඉතින්...Thank you so much sir...🙏
A/l කරන අපිට මේ වීඩියෝ එක ගොඩක් වැදගත්.👍👍👍Thank you sir😊
එල සර්..... කර්මාන්තය හොදටම තේරුනා......අය කියන්ඩ දෙයක් නෑ සුපිරි සර්...... ගමේ මිනිස්සුත් මේ දවස් වල ඉන්නේ ගොඩක් අමාරුවෙන් ..... මම ගමේ ඉන්න ඔක්කොටෝම මේක කියා දෙනව..... එතකොට මිනිස්සුන්ගෙ සල්ලි ඉතුරු වෙනවනි..... නියමයි සර් .....practical එක......
Theory එක පොතට පමණක් සීමා නොවී ප්‍රායෝගික පරීක්ශණ ඔස්සේ මනාව පැහැදිලි කර දෙන ලංකාවේ එකම ගුරුතුමා ... great sir ❤️❤️❤️
Why don't you show the entire apparatus,The upper part of the boiler and the lower part where the copper tubes used to condense the spirit went missing
ගෙදර ඉන්න කාලෙත් විෂයට අවශ්‍ය practical පැහැදිලිව කියල දෙන සර්ට ගොඩක් ස්තූතියි 🙏
ගොඩක් වටිනවා සර්❤️🔥 කර්මාන්ත රසායනය පාඩමට ගොඩක් වැදගත් පරීක්ෂණයක් 👍👍👍
උසස් පෙළ කර්මාන්ත පාඩමට අදාල ප්‍රායෝගික පරීක්ෂණයක්.. හොඳට පැහැදිලි කරලා තියෙනවා සර්.. විෂය නිර්දේශය ආවරණය කිරීමට අමතරව නියමාකාරයෙන් අපි වෙනුවෙන් සියලු වැඩ පිළිවෙලට කරලා දෙනවා... සර්ට ගොඩක් ස්තූතියි.. 🙏
නියමයි සර් මේ ප්‍රැක්ටිකල් එක සුපිරියටම තේරෙන්න කියල දෙනව .UA-cam එකට දැම්ම කියන්නෙ අනාගතේ ඒලෙවල් ලියන අයටත් ලොකු පිටුවහලක්.තමන්ගෙ class වල ලමයිට විතරක් නැතුව ලංකාවෙ හැම ලමයෙක්ටම chemistry ප්‍රායෝගිකව කියල දෙනවට ගොඩක් පිං
ස්තුතියි සර් මේ වගේ ප්‍රැක්ටිකල් අපිට බලන්න සලස්වනවට 🙏
නියමයි සර්.😊😍 විෂයානුබද්ධව හොදට පැහැදිලි කරලා දෙනවා..👍
මරු මරු.....ආයෙ කර්මාන්තෙ පාඩම් කරන්න අමුතුවෙන් ඕනී නෑ ....ක්ෂනික මතකයක් ආවෙ මට නම්....සුපිරි සර් ...❤❤❤❤....අපිත් අත්හදා බැලුවට කමක් නෑනේ ඉතින් ඔය එපා කිව්වට...ආදයම බින්දුවටම වැටිලා තියෙන්නේ ඉතින් ...🤭🤭🤭.....
😁
සර්,ඇත්තටම මේ කොටස් තේරෙන්නේ නැතුවයි තිබ්බේ.😪😂😉😌 විශයානුකූලව සර් මේ කරන වැඩේ අපිට හුගාක් වටිනවා,අපි විද්‍යානුකූලව වටහා ගත්තෙමු.😍😍තැන්කියු සර්.
Niyamai sir .👍👍
Sir අපි ගොඩක් ලොකු දැනුමක් ගත්තා me patrical එකෙන් අනාගතේට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා.♥♥
නියමය් සර් හැම කරුනක්ම සරලව කියලදෙනවා❤️
නියමයි සර් Thanks❤️
නියම වීඩියෝ එක සර්😍
Excellent sir❤️ Commitment should be appreciated💐👌
ගොඩක් වැදගත් සර් 🙏 ප්‍රක්ටිකල් වලින් ගොඩක් ඒවා මේ කාලේ තියෙන තත්වෙත් එක්ක කරන්න බැරි උනත් මෙහෙම හරි බලාගන්න පුලුවන් වුන එක ලොකු දෙයක් 🙏 Thankyou very much sir & Good luck 🙏❤️😍
කර්මාන්ත රසායන පාඩමට ගොඩාක් වැදගත් පරීක්ෂණයක්👍👍👍 syllabus එකට ඕනී විදියට මේ වගේ පරීක්ෂණ කරලා අපිට හොදටම කියලා දෙන්න පුලුවන් අපේ සර්ට තමයි ඉතින්🥰❤ Thank you sir☺👍🙏 අපේ පාඩම් වලට ගොඩාක් වටිනවා 🥰🙏☺
ගොඩාක් හොදට තේරුනා සර් ගොඩාක් පින් ❤️❤️
අපේ සර් තමයි හොඳටම කරන්නේ ❤️❤️❤️ ගොඩක් ස්තූතියි සර් ❤️❤️❤️😍😍
සර්,භාගික ආසවනයේදී මුලින්ම එන එතනෝල් වල සංඝටක වල වෙනසක් හෝ විෂ රසායන මූලද්‍රව්‍ය හෝ මෙතනෝල් අඩංගු වනවාද?
Sir me practical eka syllabus eke thiyena nisa me video eka hodak apita prayojanawath wenawa,Thank you sir...
Niyamai sir..👍
Niyamai sir video eka ,godak wedagth wena padamk,Thank you very much sir
Sylabus එකේ තියෙන මේ වගෙ practical දැකගන්ඩ ලැබීමම සතුටක් .ඉදිරියටත් ඉතුරු practical දාන්ඩ සර් 😍👍
Chemistry nam badulle apata sir thama ❤️❤️
Ouu 🤗💝
@@chamichami5673 address එක දෙන්න මං ඇවිල්ල ගහල යන්නම්..
ගෙදරදිම හදමු අරක්කු 🤩🤩🤩
Niyamayi sir ☺️☺️
Niyamayi sir meka chemistry karana apita godaak watinawa sir thanks ♥️♥️♥️
Niyamai sir💪💪💪💪
මට ඉස්කොලෙ කෙමිස්ට්‍ර්‍ය් තෙරෙන්නෙ නෑ මන් ගොඩක් අසරන වෙලා හිටියෙ පස්සෙ තමයි 2023 සර්ගෙ ක්ලාස් එක සෙට් උනෙ දැන් මන් ආසම විශය කෙමිස්ට්‍ර්‍ය් ආදරෙයි සර් ❤❤❤❤
Excellent work sir
වින්ක්ලර් අනුමාපනය බලන්න ආපු මම නැවතුණේ මේකත් බලලාබොහොම ස්තූතියි සර් විඩියෝ දෙකටම
වටින වීඩියෝ එකක්
Excellent video .. sir.... 💪💪
නියමයි සර් 👍👍👍👍👍👍👍👍
නියමයි සර්... 🤗🖤
ගොඩක් වටිනවා සර්
නියමයි...
සුපිරි වැඩක් සර් ...👍👍👍👍
නියමයි සර් .ඉස්සරහටත් ඔයවගේ වීඩියෝ ඕනි.👍👍👍
Theory වගේම practical හොදටම කරන සර් 🌿🌸
hoya hoya hitiye krla blnn oni😁😁😁😁 api ptn gmu
very important for the industrial chemistry lesson..thank you so much sir🙏💛
Great sir👍
Athi wishishtayi sir
🌟🌟🌟🌟 නියමයි සර්
සර් අපේ cyllabus එකටත් ඔය පාඩම තියෙනවා. අපිත් practical එක කරලා බලන්නද🤣
Kranna krnn🤣
@SL Guide ඕක විද්‍යාගාර පරීක්ෂණයක් කියලා තියෙනවා උබ දැක්කෙ නැද්දහදිසියේ හරි මෙතනෝල් හැදුනොත් උබ එතනම තමයි 😂
chathura aiya dn wadiya video danneth nathi eke mekawath karala balanna tiyenne. Anyway thanks video eka share karata😂
@@viduminagmp3557 @SL Guide අන්න හරි. අරක්කු හදන්න නෙමෙයි ඉක්මන්ට වීඩියෝ දාන්න🤣 අයියා මැසේජ් බලන්නේත් නෑ අර gmail වීඩියෝව ඉක්මන්ට ඕනා🤓
sl guide aiya meheda😯 math oyawa subcribe karala inne
Thank you sir.sir A/L karana අපිට කරන්නේ ලොකු උදවුවක් sir👍👍
පට්ට සර්.🤩
niyamai sir .👌
හොඳ කියාදීමක්. රජයේ අනුමත වෙළඳ ආයතනතුලවත් පිරිසිදු මධ්‍යසාර නැති පසුබිමක මහජනතාවට ලොකු සහනයක් කරගනු ඇත.
මේ වගේ වෙලාවක අපි වෙනුවෙන් කරන දේවල් වලට ගොඩාක් පිං සර්...🔥🔥
😂
සර්................practical ටික හොදටම කරනවා...........🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
මේක නම් මරු සර් 🔥🤩😊
@@AvokeMind ☺️
Chemistry subject ekata adalawa sir me karala thiyana video eka hodai . Thank you sir
Superb sir.. 👍👍👍
supiri sir
Niyamai sir, ithiri practicaluth me wage oni🙂
Good work sir.....❤️✊
Chemistry nm ithim gihan sir thama 😍️ thank u sir 🙏
Chemistry nam chemistry අපේ සර් තමයි
Pitigala sir wage wena kauruwanth na paracticle hariyata karranna Danna thanks sir
කියන්න වචන නෑ සර්.සුපර්.අපේ සර්
The best chemistry teacher in our country ✨✨✨
Maru sir.🙈
ඇත්තටම නියමයි එතනෝල්,හා, අරක්කු ගැන පැහැදිළිව discribe කපා ස්තූතියි.
Superb sir..👍👊
Niyamata syllabus eke karunu pahadili karanawa sir
ඒකනම් සුපිරි..
සර්ගේ වීඩියෝ වලට පිං සිද්ධ වෙන්න දැන් නම් අපිට කර්මාන්ත පාඩම nothing තමා ☺️☺️☺️😚
Sir practical ak nimy sir syllabus ake thyne theroy tkh me practical ak nisa hodt තේරුණා sir
🤩🔥
🤭
@@dulakshisandeepani5752 😂
Nice work ...
මාත් අත්හදා බලන්න ඔනේ.👍🏻👍🏻👍🏻
thank you sir
හදමුද
Ape sir. 💖💖👍
Niyamai sir♥
Thank you
මුලින් එතනෝල් වාශ්පවෙලා ඇවිල ඒක කූල් වෙලා දියර වෙලා බාජනයෙ එකතුවෙනව ඒක දිගටම කරනකොට ප්‍රෙශර් කුකර් එකේ තියෙන දියරයේ තියෙන වතුර වාශ්ප වෙලා ඇවිල එතනෝල් එක්ක mix වෙන්නේ නැද්ද?
Meka ඉන්ධනයක් widiyata ganna barida.ehema hadaganna widiyak kiyanna puluwanda sir
Apita oya etanoll ara poltel walin disal hadanna bavita karanna berida.
Alcohol wadikaraganne kohomada.rasa wenaswenne ai.mama pasal sisuwek nowe samanya ayek mamath owa igenagannawa adyanaya karanawa.obathumata sthuthiwewa.puluwannam beer hadanawidiha kiyannako sr
සුපිරි වැඩක් සර්. Syllabus එකට අදාළ අනෙත් practicaluth කරන්න සර්.🤣🤣
මධ්‍යසාර කිව්වට බලන්නෙ නෑනෙ....අරක්කු කිව්වම ඔක්කොම බලයි....
Good luck sri
Good
නියමයි සර් 🖤👍👍
දෙශිය දෙවල් අගය කරන්න ඔනි අපි 😍🌝
Niyami sir❤️🔥😍
👍👍
Chemistry practical nam gihan s pitigala sir thama
සර්.! සාමාන්‍යයෙන් මද්‍යසාර ආසවනයේදී මුලින්ම එන්නේ මෙතනෝල් නේද? පසුව එන්නේ එතනෝල්. මෙම පරීක්ෂණයේදී මුලින්ම එන මෙතනෝල් අයින් කිරීමක් සිද්දකරන්නේ නැද්ද?
Very good
එතකොට සර් මෙතනේල් වලින් එතනෝල් වෙන්කරගන්නෙ කොහොමද
ඒ කුකර් එකේ bodiya පේන්න පේන්න කොහොමද හදලා තියෙන්නේ කියලා
ශෑර් අපේ ගමේ සයිමන් අයිය ඔයවිදියට ලොකු බැරල් වල හදනව කසිප්පු කියලත් කියනව, ඒක බොන කට්ටිය ටික වේලාවක් ගියාම හොඳ ලස්සන භාෂාවක් හසුරුවනව වගේම සිංදුත් කියනව
පරසුද්දගේ අද්දයාපන යේ අවසාන විසදුම ජාතිය විනාශ කරන්න හදපුවා ඔකේ හොද පැත්තෙන් ගියොත් ගොඩ
How to remove methanol if any?
syllabus එකට අදාල වෙන විදියට මේ වගේ දෙයක් හොදටම පැහැදිලි කරන්න පුලුවන් අපේ සර්ටම තමා ඉතින්...Thank you so much sir...🙏
A/l කරන අපිට මේ වීඩියෝ එක ගොඩක් වැදගත්.👍👍👍Thank you sir😊
එල සර්..... කර්මාන්තය හොදටම තේරුනා......අය කියන්ඩ දෙයක් නෑ සුපිරි සර්...... ගමේ මිනිස්සුත් මේ දවස් වල ඉන්නේ ගොඩක් අමාරුවෙන් ..... මම ගමේ ඉන්න ඔක්කොටෝම මේක කියා දෙනව..... එතකොට මිනිස්සුන්ගෙ සල්ලි ඉතුරු වෙනවනි..... නියමයි සර් .....practical එක......
Theory එක පොතට පමණක් සීමා නොවී ප්‍රායෝගික පරීක්ශණ ඔස්සේ මනාව පැහැදිලි කර දෙන ලංකාවේ එකම ගුරුතුමා ... great sir ❤️❤️❤️
Why don't you show the entire apparatus,The upper part of the boiler and the lower part where the copper tubes used to condense the spirit went missing
ගෙදර ඉන්න කාලෙත් විෂයට අවශ්‍ය practical පැහැදිලිව කියල දෙන සර්ට ගොඩක් ස්තූතියි 🙏
ගොඩක් වටිනවා සර්❤️🔥 කර්මාන්ත රසායනය පාඩමට ගොඩක් වැදගත් පරීක්ෂණයක් 👍👍👍
උසස් පෙළ කර්මාන්ත පාඩමට අදාල ප්‍රායෝගික පරීක්ෂණයක්.. හොඳට පැහැදිලි කරලා තියෙනවා සර්.. විෂය නිර්දේශය ආවරණය කිරීමට අමතරව නියමාකාරයෙන් අපි වෙනුවෙන් සියලු වැඩ පිළිවෙලට කරලා දෙනවා... සර්ට ගොඩක් ස්තූතියි.. 🙏
නියමයි සර් මේ ප්‍රැක්ටිකල් එක සුපිරියටම තේරෙන්න කියල දෙනව .
UA-cam එකට දැම්ම කියන්නෙ අනාගතේ ඒලෙවල් ලියන අයටත් ලොකු පිටුවහලක්.
තමන්ගෙ class වල ලමයිට විතරක් නැතුව ලංකාවෙ හැම ලමයෙක්ටම chemistry ප්‍රායෝගිකව කියල දෙනවට ගොඩක් පිං
ස්තුතියි සර් මේ වගේ ප්‍රැක්ටිකල් අපිට බලන්න සලස්වනවට 🙏
නියමයි සර්.😊😍 විෂයානුබද්ධව හොදට පැහැදිලි කරලා දෙනවා..👍
මරු මරු.....ආයෙ කර්මාන්තෙ පාඩම් කරන්න අමුතුවෙන් ඕනී නෑ ....ක්ෂනික මතකයක් ආවෙ මට නම්....සුපිරි සර් ...❤❤❤❤....අපිත් අත්හදා බැලුවට කමක් නෑනේ ඉතින් ඔය එපා කිව්වට...ආදයම බින්දුවටම වැටිලා තියෙන්නේ ඉතින් ...🤭🤭🤭.....
😁
සර්,ඇත්තටම මේ කොටස් තේරෙන්නේ නැතුවයි තිබ්බේ.😪😂😉😌 විශයානුකූලව සර් මේ කරන වැඩේ අපිට හුගාක් වටිනවා,අපි විද්‍යානුකූලව වටහා ගත්තෙමු.😍😍තැන්කියු සර්.
Niyamai sir .👍👍
Sir අපි ගොඩක් ලොකු දැනුමක් ගත්තා me patrical එකෙන් අනාගතේට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා.♥♥
නියමය් සර් හැම කරුනක්ම සරලව කියලදෙනවා❤️
නියමයි සර් Thanks❤️
නියම වීඩියෝ එක සර්😍
Excellent sir❤️ Commitment should be appreciated💐👌
ගොඩක් වැදගත් සර් 🙏 ප්‍රක්ටිකල් වලින් ගොඩක් ඒවා මේ කාලේ තියෙන තත්වෙත් එක්ක කරන්න බැරි උනත් මෙහෙම හරි බලාගන්න පුලුවන් වුන එක ලොකු දෙයක් 🙏 Thankyou very much sir & Good luck 🙏❤️😍
කර්මාන්ත රසායන පාඩමට ගොඩාක් වැදගත් පරීක්ෂණයක්👍👍👍 syllabus එකට ඕනී විදියට මේ වගේ පරීක්ෂණ කරලා අපිට හොදටම කියලා දෙන්න පුලුවන් අපේ සර්ට තමයි ඉතින්🥰❤ Thank you sir☺👍🙏 අපේ පාඩම් වලට ගොඩාක් වටිනවා 🥰🙏☺
ගොඩාක් හොදට තේරුනා සර් ගොඩාක් පින් ❤️❤️
අපේ සර් තමයි හොඳටම කරන්නේ ❤️❤️❤️ ගොඩක් ස්තූතියි සර් ❤️❤️❤️😍😍
සර්,භාගික ආසවනයේදී මුලින්ම එන එතනෝල් වල සංඝටක වල වෙනසක් හෝ විෂ රසායන මූලද්‍රව්‍ය හෝ මෙතනෝල් අඩංගු වනවාද?
Sir me practical eka syllabus eke thiyena nisa me video eka hodak apita prayojanawath wenawa,Thank you sir...
Niyamai sir..👍
Niyamai sir video eka ,godak wedagth wena padamk,Thank you very much sir
Sylabus එකේ තියෙන මේ වගෙ practical දැකගන්ඩ ලැබීමම සතුටක් .
ඉදිරියටත් ඉතුරු practical දාන්ඩ සර් 😍👍
Chemistry nam badulle apata sir thama ❤️❤️
Ouu 🤗💝
@@chamichami5673 address එක දෙන්න මං ඇවිල්ල ගහල යන්නම්..
ගෙදරදිම හදමු අරක්කු 🤩🤩🤩
Niyamayi sir ☺️☺️
Niyamayi sir meka chemistry karana apita godaak watinawa sir thanks ♥️♥️♥️
Niyamai sir💪💪💪💪
මට ඉස්කොලෙ කෙමිස්ට්‍ර්‍ය් තෙරෙන්නෙ නෑ මන් ගොඩක් අසරන වෙලා හිටියෙ පස්සෙ තමයි 2023 සර්ගෙ ක්ලාස් එක සෙට් උනෙ දැන් මන් ආසම විශය කෙමිස්ට්‍ර්‍ය් ආදරෙයි සර් ❤❤❤❤
Excellent work sir
වින්ක්ලර් අනුමාපනය බලන්න ආපු මම නැවතුණේ මේකත් බලලා
බොහොම ස්තූතියි සර් විඩියෝ දෙකටම
වටින වීඩියෝ එකක්
Excellent video .. sir.... 💪💪
නියමයි සර් 👍👍👍👍👍👍👍👍
නියමයි සර්... 🤗🖤
ගොඩක් වටිනවා සර්
නියමයි...
සුපිරි වැඩක් සර් ...👍👍👍👍
නියමයි සර් .ඉස්සරහටත් ඔයවගේ වීඩියෝ ඕනි.👍👍👍
Theory වගේම practical හොදටම කරන සර් 🌿🌸
hoya hoya hitiye krla blnn oni😁😁😁😁 api ptn gmu
very important for the industrial chemistry lesson..thank you so much sir🙏💛
Great sir👍
Athi wishishtayi sir
🌟🌟🌟🌟 නියමයි සර්
සර් අපේ cyllabus එකටත් ඔය පාඩම තියෙනවා. අපිත් practical එක කරලා බලන්නද🤣
Kranna krnn🤣
@SL Guide ඕක විද්‍යාගාර පරීක්ෂණයක් කියලා තියෙනවා උබ දැක්කෙ නැද්ද
හදිසියේ හරි මෙතනෝල් හැදුනොත් උබ එතනම තමයි 😂
chathura aiya dn wadiya video danneth nathi eke mekawath karala balanna tiyenne. Anyway thanks video eka share karata😂
@@viduminagmp3557 @SL Guide අන්න හරි. අරක්කු හදන්න නෙමෙයි ඉක්මන්ට වීඩියෝ දාන්න🤣 අයියා මැසේජ් බලන්නේත් නෑ අර gmail වීඩියෝව ඉක්මන්ට ඕනා🤓
sl guide aiya meheda😯 math oyawa subcribe karala inne
Thank you sir.sir A/L karana අපිට කරන්නේ ලොකු උදවුවක් sir👍👍
පට්ට සර්.🤩
niyamai sir .👌
හොඳ කියාදීමක්. රජයේ අනුමත වෙළඳ ආයතනතුලවත් පිරිසිදු මධ්‍යසාර නැති පසුබිමක මහජනතාවට ලොකු සහනයක් කරගනු ඇත.
මේ වගේ වෙලාවක අපි වෙනුවෙන් කරන දේවල් වලට ගොඩාක් පිං සර්...🔥🔥
😂
සර්................practical ටික හොදටම කරනවා...........🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
මේක නම් මරු සර් 🔥🤩😊
😁
@@AvokeMind ☺️
Chemistry subject ekata adalawa sir me karala thiyana video eka hodai . Thank you sir
Superb sir.. 👍👍👍
supiri sir
Niyamai sir, ithiri practicaluth me wage oni🙂
Good work sir.....❤️✊
Chemistry nm ithim gihan sir thama 😍️ thank u sir 🙏
Chemistry nam chemistry අපේ සර් තමයි
Pitigala sir wage wena kauruwanth na paracticle hariyata karranna Danna thanks sir
කියන්න වචන නෑ සර්.සුපර්.අපේ සර්
The best chemistry teacher in our country ✨✨✨
Maru sir.🙈
ඇත්තටම නියමයි එතනෝල්,හා, අරක්කු ගැන පැහැදිළිව discribe කපා ස්තූතියි.
Superb sir..👍👊
Niyamata syllabus eke karunu pahadili karanawa sir
ඒකනම් සුපිරි..
සර්ගේ වීඩියෝ වලට පිං සිද්ධ වෙන්න දැන් නම් අපිට කර්මාන්ත පාඩම nothing තමා ☺️☺️☺️😚
Sir practical ak nimy sir syllabus ake thyne theroy tkh me practical ak nisa hodt තේරුණා sir
🤩🔥
🤭
@@dulakshisandeepani5752 😂
Nice work ...
මාත් අත්හදා බලන්න ඔනේ.👍🏻👍🏻👍🏻
thank you sir
හදමුද
Ape sir. 💖💖👍
Niyamai sir♥
Thank you
මුලින් එතනෝල් වාශ්පවෙලා ඇවිල ඒක කූල් වෙලා දියර වෙලා බාජනයෙ එකතුවෙනව
ඒක දිගටම කරනකොට ප්‍රෙශර් කුකර් එකේ තියෙන දියරයේ තියෙන වතුර වාශ්ප වෙලා ඇවිල එතනෝල් එක්ක mix වෙන්නේ නැද්ද?