Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාස 5න් chemistry වලට A එකක් ගත්තෙ කපිල sir නිසා තමා. මම දැන් physics teacher කෙනෙක්. ඔබට ජේසු පිහිටයි.
නියමයි. ඔයාගෙ චැනල් එකටත් මේවා දාන්න.
2005 A/L කරපු වෙලාවෙ සර්ගෙ ගම්පහ පලවෙනි batch එකට මාත් සෙට් උනා. නන්නත්තාර වෙලා, chemistry ඇනගෙන හිටපු වෙලාවෙ මාව ගොඩ දැම්මෙ සර් තමයි. First shy එකෙන්ම මොරටුවෙ engineering set වුනා. ඕනම කෙනෙකුට බය නැතුව recommend කරන්න පුලුවන්.
👍දැන් ඔබ කොහෙද රස්සාව කරන්නේ...
Chemistry අමාරු නෑ ළමයි...තාමත් මතකයි..අන්තිම දවසේ කීවා....බුදුසරණයි සර්.🙏
වටින වීඩියෝ එකක්
ජිවිතයම වෙනස් කලාට ඔබ තුමාට පින් හදවතේ ගුරුවරයා ඔබ❤️❤️❤️❤️
අනුරාධපුරයට පංති ආවේ අපි 2005/2006 කපිල සර් නොහිටින්න කැම්පස් යන්න තියා හිතාගන්නවත් බෑ. තාම මතකයි සර් උගන්නපුවා සර් නිසා තමා මම අද විද්‍යාව උගන්වන ගුරුවරයෙක් උනේ සර්ට පිං ♥️♥️♥️♥️♥️
2005/2006 කාලේ වෙච්ච දේවලුත් මතක ඇති නේද ?නාමල් සර්,සුසිල් සර් කපිල සර් තුන්දෙනා එකතුවෙලා Science center එකේ පංති පටන් අරන් අවසානෙට යන එන මං නැතිකලා,
@@kasundissanayaka3307 ඔව් ඒක ඇත්ත හිතාගන්න බැරි වුණා ඒවා ඉතිං ගේම් තමා...
මාත් 2005 කපිල සර් ගේ.මරු සර්
ඕන කෙනෙක්ට තේරෙන chemistry පංති ය. My Guru... Respected... ,💯
මේ කොරෝන කාලේ, බාර් වහල තියෙන කොට, මටත් එකෙක් කසිප්පු බොන්න එන්න කිව්වා...හොඳ බඩුලු... හම්මෝ...තව ටිකෙන් මාත් යනවා...කසිප්පු රැල්ලක් වී ගෙන යන කාලේ...මේ දැනුවත් කිරීම රටක් වටිනවා...👍👍
Sir man අනුරාධපුර . Sir tama mawa campus yawwe.. godak pin sirta. Api class giya kale wagemai sir. Tawa godak kal lamainge as padanna labewa..
Hammu...එදා වගෙම මතකයි...අසාවෙන් ඉගෙන ගත්තු හැටි..❤️❤️❤️
14 dys to 21 dys for total fermentation.
3000/= ගල් බෝතලයක් ගන්නේ කොහොමද? කසිප්පු තමයි පිහිට කොහොමත් මැරෙන එකනෙ.
සර්, ගෝඩා එකට උත්පේරක හැටියට දාන ,MCPA, CO(NH2)2 ව නිසා ඇතිවන අහිතකර තත්වය මොකක්ද ?
දන්න කෙනෙක් කසිප්පු බොනවනම් ගල් බෝතලයක් අරන් දෙන්න. ඕව කියන්න ගිහින් නිකන් කුනුහර්ප අහන්න ඕනෙ නෑනෙ
දැනුම කියන්නෙ පෞර්ශය කෙමෙස්ට්‍රි අමාරු නෑ ලමයි ❤️❤️❤️🖤🖤🖤 සර්ගේ වචන ටික
හැමදාම ස මගේ ගුරු තරුවක් 🙏 අමාරුයි කියලා හිතාගෙන හිටිය හැමදේම සරලව හිතලා වැඩ කරන්න පටන් ගත්තේ ස නිසා.අද මම යම් තැනක ඉන්නවානම් ඒ ගෞරවය මහා විශාල ප්‍රමාණයක් ස ට අයිති .මහ ලොකු බන කිව්වේ නෑ හැබැයි අවශ්‍ය දේ ගුරු මුෂ්ටිය තියාගන්නේ නැතුව කිව්වා.ඒ ක්‍රම වේද තමා තාම පාවිච්චි කරන්නේ ඉගන ගන්න 🙏ස ජයම වේවා
Chemistry nm kapila sir thamayi. Rasayanaye sagawunu eth riyal guruwaraya.Oba thumage hayiyen mamath ada science tution gurek
Hi sir... My revision teacher
Ape Kapiala Sir, sirva dakke aurudu gaanakata passe. Godak sathutui. Sir godak hondata kiyala dunna e kale. Adath e vidiyatama uganvanava. Sirva video ekakin dakinna labenna eka vaasanavak. Sirta Budusaranai.
Last word is appreciated.saudi Jeddah sea port
Amboo sir apahu clz arpu kale matak una😍🥰
කොයි අරක්කුත් හොඳ නෑ කියල කියන්න
ලැජ්ජාවේ සන්ගෙයි මානේ බෑ..සර් ගේ කටේ තියෙනම වචනය😂😂😂😂❤️❤️❤️❤️❤️❤️
Wili lajjawe sangey maane be
අපේ සර්😍😍
අනිවා,අපිව ගොඩ දාපු දෙයියා
ගොඩක් අය කසිප්පු කියල දැනගෙන නොවෙයි බොන්නේ පිටරට විස්කි බ්‍රැන්ඩි කියල මොකද මගුල් ගෙවල් වලට දෙන්නේ එවමයි .ලේබල් ඉතාලියේ බඩු විදියට
Thiyana eka.. bar eken aran hodata bonawa.. gini ganan dila duppath ekata bonda bahane.. un bonne kasippu.. puluwannam hari vidiyata visa nathiwa.. kasippu tikak pera ganna vidiyak kiwanam watinawa..
Sir I Accidentally catch your program's it's very Educational Interesting BRILLIANT EXPOSURE✓ what's DCL IS IT YEAST WELL DONE
අම්මෝ කපිල සර් .අවුරුදු 17 කට පස්සෙ දැක්කෙ.......💗💖💗💖💗
කසිප්පු ඇත්තටම හොඳයි, ඒක ඒ විදියට පෙරාගන්නවනම්, බලන්නකෝ ඉස්සර අපේ අත්තල මූත්තල ගැහුවෙම කසිප්පු, මොකද හෙනවත් නෑ, හොදට බීව, හොදට කෑවා, හොදට වැඩකලා,, එයාලගෙ සෞඛ්‍ය තත්වය හොදයි, දැන් තියෙන්නේ කසිප්පු නෙමෙයි නේද,,වස විස....
අන්නසි දාන්නෙ නැහැ කසිප්පු වලට සැර අඩු වෙනවා. අපි පහුගිය දවස් ටිකේම අපි හදාගෙන බිව්වෙ
හරියටම හදන විදිහ තියන වීඩියෝ එකක link එකක් නැද්ද. තඹ දඟරයක් ඕනමද
@@hpklibrary aniwaren ona
Sir aayet class giya wage. Sir eda wagemai. mn anuradhapura. 2003 A/L. sirgen igenagatte.
කරැමෙකට ඉතිං කසිප්පු බොන එවුන් මෙිවා බලනව අඩුයිනේ ,අපි කියන්න ගියොත් කියයි ,කෝ එහෙනමි ගල් බෝතලයක් උඹ ගෙනත් දියන්කෝ කියලා , 😥😥😥
30 year I am using .still live
Thanks sir ....❤❤❤
අපේ සර්...
Me sir daj clz krnne ndd
sir ❤️❤️
ඕකෙ මෙතිල් හැදෙන විදියත් කිව්වනම් ,දන්න කියන බොන අයට කියල දෙන්න තිබුනා.
Sir alcohol- 12 nm kohomada 40 % ackohol thiyenne
E සමස්ත gana daala thiyenne
ඒ සමස්ත ගෝඩ දියරයේ හැදෙන ප්‍රතිශතය. පෙරාගත්තම 90% ගානක් වෙනව. ආයෙත් කලවම් කරල තමන්ට ඕනෙ ප්‍රතිශතය ගන්න පුළුවන්
ඇත්ත කාතාව
සර් හරියට හදන විදිහ ගැන වීඩියෝ එකක් දාන්න බැරිද...😊😊
Ei ubata hadannafha
@@gamingනික්කා ඕ යස්....
Habai mehe ewage oya jarawanm danne na habai
Hari lesiy
Monawa ganada dan kiyanna one?
ස්තුතියි සර්
Pasyale game 2016 idhang 2021 wenatota 27 wadiya porimi Mariala thiyenawa kasipu bona aya... Ewa prasidiye dhang vikunane bonneth prasidiye
ඔබ හොද පියේක්
Sarata kiyanna one
Jaya wewa sir
අම්මෝ❤❤❤
Mage guruwaraya 2006 AL
Kapila sir dhAn mahathayine
❤️❤️sir ❤️❤️🙏🙏
Ape sir❤❤
Sir hari
👌👌👌👌👌
Ape sir.
😍😍😍😍
C2, H5, OH ETHYL ALCOHOL
mama sirge class giye 2003 AL class
Sir😍
lankawe minissu hari dassai ne sir 😆😆😆 sir thama sri lankan hint king
Super si
බීලම නෑ 😒
ආයේ ක්ලාස් ගියා වගේ දැනෙනවා සර්
Arakku kiwoth kowath waha thama..
Theruwan saranai sir 🙏
කසිප්පු පලතුරු එකේ වස විස නෑනෙ🙂
උගතා සමග කතා කිරීමෙන් ලාභයක් මිස පාඩුවක් සිදුනොවේ යන මතයේ සිටින්නෙකු බැවින් මාගේ කථාව පවසමි. සුළු මොහොතකට පෙර ග්‍රාමීය පරිසරයක මහතෙකු වයින් නම භාවිතා කරමින් කසිප්පු පෙරීමේ අභ්‍යාසයක් youtube මගින් ප්‍රදර්ශනය කලා. එය අවසාන වනවිටම දකුණුපස thumb nail පේලියේ මෙම video clip එක දැක්කා. උගතෙකුගේ දේශනයක් බැව් වැටහී ගිය බැවින් අවසානය දක්වා නැරඹුවා. මාගේ යෝජනාව: ඉන්දියාවේ පෙට්රෝල් සමග 25% ක් එතනෝල් මිශ්‍ර කරනවා.එය ඔවුන්ගේ විදේශ විනිමය ආරක්ෂා කරගැනීමේ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුවේ. bioethanol යන පද භාවිතා කරමින් google සෙවීමක් කර බලන්න. අපේ රටේ ඈත පළාත්වල අසරණ ගොවි මහතුන්ට කෙසෙල් පැපොල් යන පලතුරු විකුනා ගැනීමට නොහැකිව ඒවා පොලවේ ගසා විනාශ කරන අන්දම TV ප්‍රවුර්තිවල කොතෙකුත් දැක ඇත. මෙම දේශක තුමන් මේ අසීරු අවස්ථාවේ අපේම රට වැසියන්ට සහනයක් වීමට යම් පර්යේෂණයක් ආරම්භ කරන මෙන් ඉල්ලා සිටිමි. මෙය සමාජ ගත කිරීමට පෙර මොරටුව විශ්ව විද්‍යාලයේ සහයෝගය නිර්දේශය ලබා ගැනීම ඉතා වටිනවා. ඔබතුමන්ට සුභ පතනවා.
Al kohol
සුප්පිරිම සර් කෙනෙක්...දැනුම දෙන්නෙ අහන උන්ට නොදැනෙන්න...💗💗🙏
Sir oyawa dakinna lebema sathutak
මාත් හොඳට බීපු කෙනෙක්.දැන්නවත්තලා.මත් පැන් කියන්නේ බොරු මානසික තත්ත්වයක් පඩ ෂෝ
ඇඩ් එකක්ද්ද මන්ද
ස 🙏
අරක්කු බොන උන්ගෙ කන් ගැටේ පැලෙන්න ගහන්න ඇයි උඹ කවුද? තොපි වගේ ගෝතයොන්ට කුරුල්ලොන්ට හූ කිය කිය ඉන්න නොදී, නිකන් උගන්නපු එකේ වරද තමයිගොං ගති අරින්නම බෑ
මූ නම් බෝක්කු උඩ ඉදන් පෝන් ඔබන පිංගුත්තර ගෝතයෙක්ද කොහෙද 😂
අපේඋන්බලුවැඩකරන්නහරිදක්සයි
❤️❤️❤️🙏🙏🙏
😅😅😅😅
Respect sir❤🔥
මැරැනටකමක්නෑබොනඋන්පලකටනැතිඋන්
Machan uba bonnadda
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Boru kiyanna epa.. ochchara..
එක සර් කෙනෙක් පටන් ගත්තාම සේරම පටන් ගන්නවා..කතා කේරැවට කිසිම වැදගත් කමක් නැහැ .
පල ගොබ්බයා
පල ගොන් ලබ්බා🖕🤏
bor 😆😆
🤢
අඩෝ ගසලා උගන්නන්නෙ 😂
අම්මගෙ රෙද්ද🖕🤏
Sir❤️
❤️❤️❤️
❤❤❤
මාස 5න් chemistry වලට A එකක් ගත්තෙ කපිල sir නිසා තමා. මම දැන් physics teacher කෙනෙක්. ඔබට ජේසු පිහිටයි.
නියමයි. ඔයාගෙ චැනල් එකටත් මේවා දාන්න.
2005 A/L කරපු වෙලාවෙ සර්ගෙ ගම්පහ පලවෙනි batch එකට මාත් සෙට් උනා. නන්නත්තාර වෙලා, chemistry ඇනගෙන හිටපු වෙලාවෙ
මාව ගොඩ දැම්මෙ සර් තමයි. First shy එකෙන්ම මොරටුවෙ engineering set වුනා. ඕනම කෙනෙකුට බය නැතුව recommend කරන්න පුලුවන්.
👍
දැන් ඔබ කොහෙද රස්සාව කරන්නේ...
Chemistry අමාරු නෑ ළමයි...තාමත් මතකයි..අන්තිම දවසේ කීවා....බුදුසරණයි සර්.🙏
වටින වීඩියෝ එකක්
ජිවිතයම වෙනස් කලාට ඔබ තුමාට පින්
හදවතේ ගුරුවරයා ඔබ❤️❤️❤️❤️
අනුරාධපුරයට පංති ආවේ අපි 2005/2006 කපිල සර් නොහිටින්න කැම්පස් යන්න තියා හිතාගන්නවත් බෑ. තාම මතකයි සර් උගන්නපුවා සර් නිසා තමා මම අද විද්‍යාව උගන්වන ගුරුවරයෙක් උනේ සර්ට පිං ♥️♥️♥️♥️♥️
2005/2006 කාලේ වෙච්ච දේවලුත් මතක ඇති නේද ?නාමල් සර්,සුසිල් සර් කපිල සර් තුන්දෙනා එකතුවෙලා Science center එකේ පංති පටන් අරන් අවසානෙට යන එන මං නැතිකලා,
@@kasundissanayaka3307 ඔව් ඒක ඇත්ත හිතාගන්න බැරි වුණා ඒවා ඉතිං ගේම් තමා...
මාත් 2005 කපිල සර් ගේ.මරු සර්
ඕන කෙනෙක්ට තේරෙන chemistry පංති ය. My Guru... Respected... ,💯
මේ කොරෝන කාලේ, බාර් වහල තියෙන කොට, මටත් එකෙක් කසිප්පු බොන්න එන්න කිව්වා...
හොඳ බඩුලු...
හම්මෝ...
තව ටිකෙන් මාත් යනවා...
කසිප්පු රැල්ලක් වී ගෙන යන කාලේ...
මේ දැනුවත් කිරීම රටක් වටිනවා...
👍👍
Sir man අනුරාධපුර . Sir tama mawa campus yawwe.. godak pin sirta. Api class giya kale wagemai sir. Tawa godak kal lamainge as padanna labewa..
Hammu...එදා වගෙම මතකයි...අසාවෙන් ඉගෙන ගත්තු හැටි..❤️❤️❤️
14 dys to 21 dys for total fermentation.
3000/= ගල් බෝතලයක් ගන්නේ කොහොමද? කසිප්පු තමයි පිහිට කොහොමත් මැරෙන එකනෙ.
සර්, ගෝඩා එකට උත්පේරක හැටියට දාන ,MCPA, CO(NH2)2 ව නිසා ඇතිවන අහිතකර තත්වය මොකක්ද ?
දන්න කෙනෙක් කසිප්පු බොනවනම් ගල් බෝතලයක් අරන් දෙන්න. ඕව කියන්න ගිහින් නිකන් කුනුහර්ප අහන්න ඕනෙ නෑනෙ
දැනුම කියන්නෙ පෞර්ශය කෙමෙස්ට්‍රි අමාරු නෑ ලමයි ❤️❤️❤️🖤🖤🖤 සර්ගේ වචන ටික
හැමදාම ස මගේ ගුරු තරුවක් 🙏 අමාරුයි කියලා හිතාගෙන හිටිය හැමදේම සරලව හිතලා වැඩ කරන්න පටන් ගත්තේ ස නිසා.අද මම යම් තැනක ඉන්නවානම් ඒ ගෞරවය මහා විශාල ප්‍රමාණයක් ස ට අයිති .මහ ලොකු බන කිව්වේ නෑ හැබැයි අවශ්‍ය දේ ගුරු මුෂ්ටිය තියාගන්නේ නැතුව කිව්වා.ඒ ක්‍රම වේද තමා තාම පාවිච්චි කරන්නේ ඉගන ගන්න 🙏ස ජයම වේවා
Chemistry nm kapila sir thamayi. Rasayanaye sagawunu eth riyal guruwaraya.
Oba thumage hayiyen mamath ada science tution gurek
Hi sir... My revision teacher
Ape Kapiala Sir, sirva dakke aurudu gaanakata passe. Godak sathutui. Sir godak hondata kiyala dunna e kale. Adath e vidiyatama uganvanava. Sirva video ekakin dakinna labenna eka vaasanavak. Sirta Budusaranai.
Last word is appreciated.saudi Jeddah sea port
Amboo sir apahu clz arpu kale matak una😍🥰
කොයි අරක්කුත් හොඳ නෑ කියල කියන්න
ලැජ්ජාවේ සන්ගෙයි මානේ බෑ..සර් ගේ කටේ තියෙනම වචනය😂😂😂😂❤️❤️❤️❤️❤️❤️
Wili lajjawe sangey maane be
අපේ සර්😍😍
අනිවා,අපිව ගොඩ දාපු දෙයියා
ගොඩක් අය කසිප්පු කියල දැනගෙන නොවෙයි බොන්නේ පිටරට විස්කි බ්‍රැන්ඩි කියල මොකද මගුල් ගෙවල් වලට දෙන්නේ එවමයි .ලේබල් ඉතාලියේ බඩු විදියට
Thiyana eka.. bar eken aran hodata bonawa.. gini ganan dila duppath ekata bonda bahane.. un bonne kasippu.. puluwannam hari vidiyata visa nathiwa.. kasippu tikak pera ganna vidiyak kiwanam watinawa..
Sir I Accidentally catch your program's it's very Educational Interesting BRILLIANT EXPOSURE✓ what's DCL IS IT YEAST WELL DONE
අම්මෝ කපිල සර් .අවුරුදු 17 කට පස්සෙ දැක්කෙ.......💗💖💗💖💗
කසිප්පු ඇත්තටම හොඳයි, ඒක ඒ විදියට පෙරාගන්නවනම්, බලන්නකෝ ඉස්සර අපේ අත්තල මූත්තල ගැහුවෙම කසිප්පු, මොකද හෙනවත් නෑ, හොදට බීව, හොදට කෑවා, හොදට වැඩකලා,, එයාලගෙ සෞඛ්‍ය තත්වය හොදයි, දැන් තියෙන්නේ කසිප්පු නෙමෙයි නේද,,වස විස....
අන්නසි දාන්නෙ නැහැ කසිප්පු වලට සැර අඩු වෙනවා. අපි පහුගිය දවස් ටිකේම අපි හදාගෙන බිව්වෙ
හරියටම හදන විදිහ තියන වීඩියෝ එකක link එකක් නැද්ද. තඹ දඟරයක් ඕනමද
@@hpklibrary aniwaren ona
Sir aayet class giya wage. Sir eda wagemai. mn anuradhapura. 2003 A/L. sirgen igenagatte.
කරැමෙකට ඉතිං කසිප්පු බොන එවුන් මෙිවා බලනව අඩුයිනේ ,අපි කියන්න ගියොත් කියයි ,කෝ එහෙනමි ගල් බෝතලයක් උඹ ගෙනත් දියන්කෝ කියලා , 😥😥😥
30 year I am using .still live
Thanks sir ....❤❤❤
අපේ සර්...
Me sir daj clz krnne ndd
sir ❤️❤️
ඕකෙ මෙතිල් හැදෙන විදියත් කිව්වනම් ,දන්න කියන බොන අයට කියල දෙන්න තිබුනා.
Sir alcohol- 12 nm kohomada 40 % ackohol thiyenne
E සමස්ත gana daala thiyenne
ඒ සමස්ත ගෝඩ දියරයේ හැදෙන ප්‍රතිශතය. පෙරාගත්තම 90% ගානක් වෙනව. ආයෙත් කලවම් කරල තමන්ට ඕනෙ ප්‍රතිශතය ගන්න පුළුවන්
ඇත්ත කාතාව
සර් හරියට හදන විදිහ ගැන වීඩියෝ එකක් දාන්න බැරිද...😊😊
Ei ubata hadannafha
@@gamingනික්කා ඕ යස්....
Habai mehe ewage oya jarawanm danne na habai
Hari lesiy
Monawa ganada dan kiyanna one?
ස්තුතියි සර්
Pasyale game 2016 idhang 2021 wenatota 27 wadiya porimi Mariala thiyenawa kasipu bona aya... Ewa prasidiye dhang vikunane bonneth prasidiye
ඔබ හොද පියේක්
Sarata kiyanna one
Jaya wewa sir
අම්මෝ❤❤❤
Mage guruwaraya 2006 AL
Kapila sir dhAn mahathayine
❤️❤️sir ❤️❤️🙏🙏
Ape sir❤❤
Sir hari
👌👌👌👌👌
Ape sir.
😍😍😍😍
C2, H5, OH ETHYL ALCOHOL
mama sirge class giye 2003 AL class
Sir😍
lankawe minissu hari dassai ne sir 😆😆😆 sir thama sri lankan hint king
Super si
බීලම නෑ 😒
ආයේ ක්ලාස් ගියා වගේ දැනෙනවා සර්
Arakku kiwoth kowath waha thama..
Theruwan saranai sir 🙏
කසිප්පු පලතුරු එකේ වස විස නෑනෙ🙂
උගතා සමග කතා කිරීමෙන් ලාභයක් මිස පාඩුවක් සිදුනොවේ යන මතයේ සිටින්නෙකු බැවින් මාගේ කථාව පවසමි. සුළු මොහොතකට පෙර ග්‍රාමීය පරිසරයක මහතෙකු වයින් නම භාවිතා කරමින් කසිප්පු පෙරීමේ අභ්‍යාසයක් youtube මගින් ප්‍රදර්ශනය කලා. එය අවසාන වනවිටම දකුණුපස thumb nail පේලියේ මෙම video clip එක දැක්කා. උගතෙකුගේ දේශනයක් බැව් වැටහී ගිය බැවින් අවසානය දක්වා නැරඹුවා. මාගේ යෝජනාව: ඉන්දියාවේ පෙට්රෝල් සමග 25% ක් එතනෝල් මිශ්‍ර කරනවා.එය ඔවුන්ගේ විදේශ විනිමය ආරක්ෂා කරගැනීමේ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුවේ. bioethanol යන පද භාවිතා කරමින් google සෙවීමක් කර බලන්න. අපේ රටේ ඈත පළාත්වල අසරණ ගොවි මහතුන්ට කෙසෙල් පැපොල් යන පලතුරු විකුනා ගැනීමට නොහැකිව ඒවා පොලවේ ගසා විනාශ කරන අන්දම TV ප්‍රවුර්තිවල කොතෙකුත් දැක ඇත. මෙම දේශක තුමන් මේ අසීරු අවස්ථාවේ අපේම රට වැසියන්ට සහනයක් වීමට යම් පර්යේෂණයක් ආරම්භ කරන මෙන් ඉල්ලා සිටිමි. මෙය සමාජ ගත කිරීමට පෙර මොරටුව විශ්ව විද්‍යාලයේ සහයෝගය නිර්දේශය ලබා ගැනීම ඉතා වටිනවා. ඔබතුමන්ට සුභ පතනවා.
Al kohol
සුප්පිරිම සර් කෙනෙක්...දැනුම දෙන්නෙ අහන උන්ට නොදැනෙන්න...💗💗🙏
Sir oyawa dakinna lebema sathutak
මාත් හොඳට බීපු කෙනෙක්.දැන්නවත්තලා.මත් පැන් කියන්නේ බොරු මානසික තත්ත්වයක් පඩ ෂෝ
ඇඩ් එකක්ද්ද මන්ද
ස 🙏
අරක්කු බොන උන්ගෙ කන් ගැටේ පැලෙන්න ගහන්න ඇයි උඹ කවුද?
තොපි වගේ ගෝතයොන්ට කුරුල්ලොන්ට හූ කිය කිය ඉන්න නොදී, නිකන් උගන්නපු එකේ වරද තමයි
ගොං ගති අරින්නම බෑ