බබා කතා කරන්න පරක්කු ද ? Baby Language Delays
Вставка
- Опубліковано 15 лют 2022
- බබා කතා කරන්න පරක්කු ද ? Baby Language Delays #apemiss #shyamaleepathirage
කථන හැකියාව හෙවත් භාෂා හැකියාව යනු දරුවකුගේ සංවර්ධනය ප්‍රධාන කුසලතාවකි.
දරුවාගේ වයසට ගැළපෙන ලෙස භාෂා කුසලතාවය නොමැති වීම හෙවත් දරුවාගේ කථනය පමාවීම රෝගී තත්ත්වයක් වීමට හෝ සාමාන්‍ය තත්වයක් වීමට හැක.
බොහෝ විට දරුවන්ගේ හැසිරීමේ ගැටලු ඇතිවෙන විට මූලිකවම හඳුනාගත හැකි දාන ලක්ෂණයක් ලෙස කථන ගැටළු හැඳින්විය හැක.
දරුවාගේ කථන හැකියාව ,දරුවා ඒ ඒ වයසට අදාළව කතා කළ යුතු වචන සහ කථන හැකියාව පමා වන දරුවන්ට නිවෙසේ දී කළ යුතු දෑ සහ ප්‍රතිකාර සමග කුඩා දරුවන්ගේ කථනය සම්බන්ධ සියලු දේ අපේ මිස් මෙම වීඩියෝවෙන් ඔබට ගෙන එයි.
Shyamalee Pathirage is a well experienced & qualified health care journalist in Srilanka. She has over two decades of experience as a midwife. from ”Ape Miss” channel she is explaining and providing guidance about the health care of the pregnancy period of a mother and the newborn child. This includes detailed guidance of what a mother should do during the pregnancy period, How to spend a healthy lifestyle in pregnancy, what facts should be followed within the process of birth, important health facts for a newborn baby and the mother's health after giving birth to the baby & what are the post-pregnancy health facts a mother & family should be aware of. Apart from those, ”Ape Miss” channel is shearing family, women & youth health care guidance with Sri Lankans who live all over the world.
#apemiss #shyamaleepathirage #midwifesrilanka
----------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් UA-cam Link: / apemiss
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ape.miss?igshid...
🛑අපේ මිස් Twitter Link: / apemissofficial
🛑අපේ මිස් Linkedin: / ape-miss-4833b3204
🛑අපේ මිස් Vimeo: vimeo.com/user132040168
ම්ස් ඔයාගෙ වැඩ සටහන් මම තාත්තා කෙනෙක් උනත් අහනව මොකද හොඳ වැඩ සටහනක් ඔයාට ස්තුතියි .බුදුසරණයි
ගොඩක් වටිනවා මිස් වීඩියෝ එක බොහොම ස්තුතියි. 🌹🌹🌹🌹🌹
Miss godak වැදගත් ....පැහැදිලිව විස්තර කරනවා.....තෙරැවන් සරණයි .
Miss මගේ babata අවුරුද්දයි masa 3. Baba වචන කතා කරනවා miss. Babata mama picture tiyanna. සිංහල සහ English board ekaka අපේ බිත්තියේ ගැහුවා ඊයේ miss. Babata මම eboard ekaka tiyanna වචන කියලා දුන්නා. මම ewachanaya kiwama baba මට epicuter ekaka pananawa miss babage ඇඟිල්ලෙන් miss.
ස්තූතියි මිස්.මගේ බබත් කතාවට හොරයි.
Your explanation is very clear. Thank u Miss
බොහොම ස්තුතියි❤️❤️❤️
අනේ මිස් ගොඩක් පින් ඔයාට මන් මනසික වැටිලා හිටියේ හැමොම පුතාගේ කතාව අඩුයි කියද්දි .එත් මිස්ගේ කතා ඇහුවාම මගේ පුතා මිස් කිවුවා මට්ටමට ඉන්නවා .හිතට සැනසිමක් ලැබුනා බුදුසරණයි
miss godak watina vedio ekak🙇🏻♀️ harima pehedili adahas watinwa; mage puthata hariytma awruddai. eya mass 8 n wage amma kiwwa, den godak pehediliwa kiyanwa amma kiyla, eyage namata response karanwa, saththu 5 k 6 k wage rupa walin aduranawa, saththunwa hadin anukaranaya karaddi eyath react karanwa, thaththa, achchi, see ya, mama wa aduranwa, aluth wachanyk kiyaddi eyath welwkta keduna bashawen kiynna try krnwa, banda 3, 4k adurnwa.. sindu ahanna hari kemathi, athpudi gahanwa, katin shabda krnwa, epa, ethi kiynna deka kiynwa, godakmaa kema kawana welawata😃, plathuru warga 3 k hodin adurnwa, me dewal pramanawath da miss? sthuthi obathumige me watina sewawata
වටිනා වැඩසටහනක්.ස්තුති ඔබට .
මිස් කතා කරනවා අහන් ඉන්න ආසයි
Thank you soo much!! Greate social service!!
Godak thanks....akka...me upades doctor kenek gen wath lebenne new.. theruwan saranaiii...😍😍😍
ගොඩාක් වටිනවා
Miss mage puthata March 3ta awurudu 3i. Oya kiyapu okkoma karanawa. Wakya godak English walin kiyanawa. Sinhalen wakya kiyanawa adui. Eyage sinhala kathawa wardhanayata monada karanna puluwan? Awurudu 3ka babekutath oya wage video ekak karanna puluwanda achievements dala. Thanks miss
Hoda video ekk thank u miss♥️🌹
අනේ මිස් ගොඩක් පින්...මගේ මානසික මට්ටම දැන් තමයි හරිගියේ ❤❤❤
Mage babata aurudu 2i.masa 1i.eya thama amma kiyla witharai pehediliwa kiyanne. Thawa podi wachana 6k 7k withara kiyanawa. Clear ne. Api kiyana ewa therenawa hodata. Babage doctor kiuwa thawa masa 6k withara balamu kiyala. Ane mis ehema kamak nedda .babawa speech therapy danna onida. Mata loku prashnayak meka. Pls reply me
Ane missta godak pin mage babatath dan aurudu 2i mm bayen hitiye eya a wayasata kata karana eka madi kiyala miss kiyapu dewal ekka hitha godak sahallu una thank you miss🙂🙂
අඩු මාසේන් ඉපදෙන දරුවන් ගේ කිුයා කාරකමි .ගැන විඩියෝවක් දෙන්න පුලුවන් ද. මිස් මාගේ බබා ඉපදුනේ සති 27න් දැන් මාස 8 ක් වෙනවා .
Miss mage duwata 1year...eya amma kiyanawa appachchita..appa..eyage aiyata aiya kiyala kiyanawa...bye kiyanawa..mona hari dakkoth baba kiyala ඇඟිල්ලෙන් pennwanawa.sindu kiyanakota aththpudi gahanawa...mona hari සෙල්ලම් බඩුවක name kiyala dena kuwama eja denawa..babage වයසත් ekka meya pramanawathda miss
අපේ babata අවුරුද්දක් හොඳට පුළුවන් ...redi wele wanala thiyeddi eya ammage තාත්තා ge babage kiyala ehemath kiyanawa harima dakshai
Mage daruwata 2 years 5 months wenawa. Eya amma thaththa kiyalawath kiyanne na. One two three four kiyanawa. Akka nursery gihin igenagaththa song ekak a ha samanawa sound pronounced karanawa. A arenna mokuth kiyanne na. Eka gataluwakda miss?
Api jeewath wenne europe country akaka mage babata 1 maasa 4i ayata dan language mix wela thiyenne gedara inna welawata mama sinhala katha karanawa daycare akedi wenas language akak ithin babata harima amarui wachana kiyanna gedara innakota thaththa kiyala kiwwata daycare gihin anakota mathaka na papa kiyanawa mage akkage babata awrudu 5k ayatath hariyata katha karanna ba hama language akenma wachana dala katha karanne babata me dewal huru karanna vidiyak thiyenawada doctor kenekta pennanna onada
ගොඩක් ස්තූති miss
ගොඩාක් වටින වීඩියෝ එකක්..𝐓𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮 𝐦𝐢𝐬𝐬❤️❤️
Mis mage puthata aurudu 2 masa 9i mage putha wadiya kriya shili na.lamai ekka sellam karanne na.eya ඇවිද්දේ aurudu1 mas 9 n.munin හැරුණේ na.allan hita gtte na. Api avidda wana kota avidda.danatath eyata hita gnnai wadi wennai thaniyama ba.api udau karanna one.padiyak bahinna naginn taniyama ba.ane mis mn hari bayen inne labana aurudde modisori.wadinna nagitinna baruwa yawanne komada.mta udau karanna eyawa hada gnna
මිස් මගේ බබාට අවුරුදු 2යි.එයාට ගොඩක් කෙළ ගලනවා.ඒක ප්‍රශ්ණයක්ද?
Godak watinwa miss. Miss mage babata ban 2i pitikiri dunnata kamak nadda miss.hoda kiri akak kiyannko.
Madam mage puthata aurudu 3,kisima prashnayak nathuwa katha kara namuth පෙබරවාරි 4wenida idala palamu wachanaya kiyadi gotha gahnawa ane mis doctor kenekta penana weida? Mama mokada karana ona madam
harima wedagath miss💞thank you🙏❤️
Godak watinwa me vedeo eka mis.thank you mis
Miss aurudu 3 masa 9i twins puthala dennek innawa. Babala denna katha karana wachara godak ewa gedara ayata vitharai therenne...(kama kanawa kiyanne naha kai kiyala kiyanne.) Upadesak denna.bs
Mis, mage babath dn awrudu 2i masa 4i. Eth thama eya hariyat katha karanne na, eyat kiyana hemadema terenawa, eth katha krnna horai. Amma, tatta, denna, enna, yan, ow, ne, hawa, oya wage wachna tikai kiynne, me tattwaya hariyaida mis? Mn visheshen monawada krnna ona me deta? Ane mt kiynna mis.
Thank u miss godak vatinawa me video eka 🌹😍😘
Mage putht aurudu 2i masa 8i...mis kypu ewa krnwa...eunt ahena de kynne nane mis?samahr wachana ada kiyauwot aye kynnet na welawakt .ahena ahena dewal kynne nati ekt mkd krnne mis ane plz kynnko??...one,two kyl gananut krnw ..
Miss mage baba godak dagai.. ktha baha adui.. eth kiyna okkom therenwa.. wachana ktha krnwa.. eth eya thwa knk ekka ktha krnne nha.. amma ekka witharai okkoma kiynne.. wena knk kiyana deyak ganan gannewath nha.. eka loku prashnayk da miss
අනේ මිස් මගේ බබා මාස 2තිසේ බත් කන එක ප්‍රතික්ෂේප කරනවා.බර අඩු වෙලා.බබාට විටමින් දෙනවා.එත් බත් කන්නේ නැනේ.
මිස් මට වයස අවු 42 යි බබෙක් ලැබෙන්න ඉන්නවා සති 5 පහුවෙලා දැන්.මට අවු 8 පුතෙක් ඉන්නවා එයාට ඔටිසම් හිතලා කතාකරන්නෙ නැ.අපි කියන සමහර වචන ඔව් නැ බැ කියනවා.මගෙ පුතාගෙ කතාව වැඩ් දියුනු කිරිමට සහ ලැබෙන්න ඉන්න දරුවා නිරෝගි දරුවෙක් විමට අවශ්‍ය උපදෙසක් ඔබ තුමියගෙන් බලාපොරොත්තු වෙනවා පුලුවන් නම් මිස්ට කතාකරන්නෙ call no එක ලබාදෙන්න.ගොඩක් පින් .බුදුසරණයි
Miss mage babata aurudu 1 masa 3i, baba api katha karama balamawa aduy miss, thama eya ba, epa, amma kiyala vitharay miss katha karanne. Eka doctor kenekta pennanna oneda miss.
Ane mis mage putha amma thatha akka aiya beha achcho kakka bus car baick sana ( pusa)
Me wage tikak vithari katha karanne .kochara katha karath lagata enna naha. Apiwa care karanne na wage ahune na wage innawa. Mata e nisamaa
Mis kiwa dewani karanawata thamai mata nam theranne. Ane mata misgen pauthgalikawa උපසේවා ganna puluwan da
Mis mage babata aurudu1i masa 11i. Eya thamath wachane mul akura witharai katha karanne. Api kiyana hemadema eyata therenawa. Dr.kenekuta pennuwama kiuwa diwa yata thallata sambndaa wela wedi kiyala. Operation karanna wei kiuwa. Eht mata bayai
මිස් මගේ අක්කලාගේ බබාලා දෙන්නම.. හොඳට කතා කරනවා.. අවුරුදු 2යි දෙන්නටම.. ලස්සන රත්තරං බබෝ සිංදුව පුතා හොඳට කියනවා.. හැබැයි අපි පොඩි උදව්වක් දෙන්න ඕනී.. දුවට කෝල් එකක් අරන් දුන්නම පුංචි මොකද කරන්නේ කියල එක දිගට කියනවා ආයෙ ටිකකින් අබුන් කෑවා කියලා අහනවා.. (අපි බදුල්ලේ පොඩි වෙනසක් තියෙනවා කතා කරන විදිහේ.) ඒ වයසට ඒක ප්‍රමාණවත් නේද.. කෑමක් අඳුර ගන්න පුලුවන් පුතාට.. ඒයාට කන්න ආස දේවල් ඉල්ල ගන්නවා.. photo එකක් පෙන්නුවත් දුව අඳුර ගන්නවා.. මගේ photo පෙන්නුවම මගේ පුංචියා කියලා කියනවා.. පුතා එයාගේ නම කියනවා.. එයා හිමංස ෂෙනාල් බන්ඩාර.. එයායේ නම ඇහුවම හිමංස බංඩා කියලා කියනවා .. මේ ප්‍රමාණවත් නේද දෙන්නටම..
Godak vatinawa miss godak pin. miss ape hitha kiyawanawa wage hariyata
Miss,mage babata awrudu 2i.eya hama wachanayakama eka akurai kiyanne ,ballata ba..,pusata pu..,e wage.eyata api kiyana ona deyak therenawa.mokada karanna one kiyala advice karanna mis
Miss mage babata awurudu 2.masa6i.eth tama kata karan ne.amma thaththa maama bappa .ha yan echchari kata karanne .missa eyage jatana hekiyawa diyunu karanna monada karanne
මිස් මගේ බබාට අවුරුදු 2මාස 5යි තාම කතාකරන් නැහැ මොකද කරන්නේ
මගේ බාබාට අවුරැදු 3යි මාස 5යි .දරැවා හොදට කතා කරා .කිසිම කතාවෙි ගැටලුවක් තිබුන් නැහැ .පෙර පාසල් යන්න ගත්ත දවසේ ඉදාාන් ගොත ගහනවා .අැයි එහෙම වෙන්නෙ .හොදට කතා කරපු නිසා එක පාරට මෙිහේම උනේ අැයි කියලා
Ape babatath ahema una habai aya pera pasal yanna gaththata passe newei gotha gahana lamayek katha karanawa ahunata passe aya aka anukaranay kara dan hodata katha karanawa
Miss mage babata auruddai masa 10k wenawa.eyata kiyana de hodata therenawa.ath eya Katha karanne miss.api nitharama mage wachana kiyala dunnath eya ekata unanduwak ne miss.
Thanks mis ape babata 1y 8m me sersma dewal eya karanawa eya wakya Deka thuna galapal kiyanawa english walin count karanawa
මිස් බබා ගොත ගහන 1ගැන video 1කරන්නකො.
මිස් මගේ දුවට අවුරුද්දයි මාස 11යි. එයා අවුරුදු එක හමාර වෙන්න කලින් වචන 3නේ වාක්‍ය කතා කරා. දැන් එයා වචන 7ක වාක්‍ය කතා කරනවා. එකකට එකක් සම්බන්ධ වාක්‍ය 6ක් විතර එක දිගට කියන්න දන්නවා. සිංහල සහ ඉංග්‍රීසි සින්දු 70ක් විතර සම්පූර්ණයෙන් කියන්න පුලුවන්. ඉංග්‍රීසියෙන් 1-10 දක්වා ගනන් කරනවා. පාට වර්ග හදුනනවා. එයා හැම තිස්සෙම නිකන් ඉන්න ගමන් සින්දු කිය කිය ඉන්නෙ.
මිස් එයාට උගන්වන්න විශේෂයෙන් මුකුත් කරන්න ඕනෙද?
අනෙ මම ඉන්නෙ රට මම එ ගෙදර බලා ගන්න දරැවා තවම කතා කරන්නෙ නැහැ එයාට අවුරැදු 2කත් ඉවරයි එකට මෝනවාද කරන්ාන
Gdak watinwa.... Bohoma sthuthi mis....
Bohoma extutei oba tumeyata thanks ⚘⚘⚘⚘💗
ගොඩාක් වටින වීඩියෝ 1ක් මිස්... බොහොම ස්තූතියි මිස් .
Miss mage babata mehema una Dan sathiyak withara Dan oyage babata hodaida
Ane miss mage daruwata dan awrudu1i masa8k wenawa pahadili wachana 10k wage katha karana anith wachana apita therenne na miss api mokakda karanna one
Thank u mis.babage bara wedi weema gena video ekak karanawada mis
Thank you mis godak wadgath....
මිස් මගෙ බබාට මාස 5යි. ඒත් තාම ටිකක් ඔලුව උස්සගෙන ඉන්න බෑ. අනෙ මිස් ඒක බබාට ප්‍රශ්නයක් වෙයිද. තාම මුනින් හැරෙන්න උත්සාහ කරනවා විතරයි
Ane miss Mage mt inne puthek.. Mage babata aurudu 2i masa 2i... Mage baba hariyata katha karanne ne... Wachana 2 ewa katha karannema ne .. Babata oni de wedipurama illanne athin pennala.. Mt udau karanna puluwanda Miss... Godak pin sidda wenna oni Miss mt udau karanna
Miss mge babat aurudu 2 i masa 1 i. Eya amma thaththa bappa mama akka aiya achchiya kiyala ne kam kiyanawa.hama sellam baduwakatama bum kiyala thama kiyanna .shareera kotas sinhalen penwanawa.english songs dekakat e vidiyat anukaranaya karanawa.namuth babage katha baha godak adui.babage wayase anik daruwoth ekka baladdi eya katha karanawa adui godak.eya wachana dekk eka digat katha karanna ne.daruwa waidya warayeku wetha yomu kala youthuda.esenm koi wage waidya warayek wethada yomukala youthu pehadili kara denna
Thnq miss mage babata 19 month dan mage baba miss me kiyana hamadema karanawa. Godak dewal wala nama kiuwama eka dannawa eya
Miss mage babata aurudu 1maasa 11. Baba Sinhala wachana Katha karanawa adui English wachana API kiyala nodunnath eyama thaniyama ahagana idala kiyanawa.baba tikak daga nisa apita ahumkan denawa adui.api kiyana Sinhala dewal therenwa.sinhala wachana deka thunai Katha karanne.babata tikak wadiyen tharahath yaawa.thama Baba wachana dekak gatagagaha Katha karanna baha.me thathwaya babata prashnayakda miss
ම්ස් ..අපේ බබාට අවුරුදු 2මාස2 යි .එයා තාම වචන 5 ක් 6 වගේ කතා කරන්නේ .අපි මොකද කරන්න ඕන මිස් කතා කරනවා අඩුයි
ගොඩාක් ස්තූතියි මිස්... ඇත්තටම ගොඩාක් වටිනවා.
මිස් මගේ බබා 1 year 11 motmnths . එයා පොඩ්ඩ බැරි වෙන්න ඉක්මනටම තරහ ගිහින් බිම පෙරෙලෙනවා.අඩනවා. මේකට හේතුව මොකක් වෙන්න ඇතිද?
Ane miss mageth 1 year 6 month duwek inne eya tikak කේන්ති gnnne wa.oya wagemai bima පෙරැළී adannewa.mona hari dunne nathi unama.api ganan gnne nathi unama eyama nagitinewa.කේන්ති ganne ai miss...
බය වෙන්න එපා එහෙම තමයි නිරොගි ලමයි. ඒකට කියන්නෙ tantrums. එයාලගෙ බලාපොරොත්තු කඩ වීම පෙන්නනෙ එහෙම තමයි වැඩෙන දරුවන්. ගනන් නොගෙන ඉන්න ඕන අනවශ්‍ය දෙයක් නම් ඉල්ලන්නෙ. ඇඩිල්ල නැවතුවම එයාට හොදින් කියන්න ඇයි එපා කිවෙ කියල. අඩන නිසා දෙන්න ගියොත් එයාල ඒක නවත්වන්නෙම නෑ පුරුද්දක් විදියට යනව.
@@sandunikasenani8484.
Ape babath ehemao
@@jand7109මගේ දරුවාත් එහෙමයි ,එයාට දැන් අවුරුදු 3 මාස 1 එයාටත් පොඩ්ඩ බැරිවෙනකොට තරහා ගිහින් අතේ තියෙන දෙයක් උනත් විසිකරනවා ,ඒක ඇත්තටම මට හරි මානසික බලපානවා ,මම අඩනවා
මිස් මගෙ බබාට වයස 3 මාස 2 එයා වචන දලා වාක්‍ය කතා කරනවා.එත් සමහර වචන කියන්න ගියාට කියවෙන්නෙ නැ.සම හර දෙවල් අතෙන් තමයි පෙන්නන්නෙ.දෙයක් කියනකොට හොදට තෙරේනවා.මේකට මොනවද කරන්න ඔනි මිස්.
Miss mage babata den aurudu 1i masa6 eya thama awidinna miss eka mata prashnayak miss kiyannako
Mis ge progrme serama mn blnwa harima asawen. Godak usefull. Ane mis mge puthata dan 1 yr 8 mnth kisima kamak knne na 9kg bara madi gdk. Kiri bonwa winadiyen winadiyta sahenna. Nwaththna gdk dewal kra but hari gye na mis. Khmda kiri nawaththne mis ? Kama knne nati ekta mkda krne mis
Mis mage babata avurudday masa 8y.eyata api kiyana de therenava amma akka ayya thaththa mama e vage vachana kiyanava.eth vakyak kiyanna ba mage akkage baba mage babata vada masa 3kma balay namuth hodata katha karanava.mata upadesak denna mis
madam,otizum gana vedio ekak karann puluwanda?
Miss mama negombo. Mage babata aurudu 2i masa 6k wenawa. Eya ape wachana katha karanawa godak adui. Thani wachana kiyanawal tikak. English walin colours , animals pennuwahama kiyanawa. Wena wachana katha karanawa godak adui. Pennala dewal illanne. Wachane kiyanna puthe kuwata kiyanne nehe.
Mage babata au 2 i masayak mis kiuwa dewal godak durata karanawa eth eya apita notherena wachana welata kiyanawa katha karanawa therumak nethi wachana bai bai kiyala tedila doikaranawa eth mage hithata bayai appachchi akka nenda wage wachna kiyanawa ane mis mata reply karanna
Balan hitiya video ekak miss.thank you
Mage babata aurudu 2i.eya mis kiyapu hamdema Katha karanawa.english words deka thunakuth kiynwa.lama Sindu sampurnawa newi thaleta plwn wachana kiyanawa.mis contact karaganna number ekak denna plz
Ane mis ape babata 5 hamarai katha karanava madi 3 k veddith api parasnayak ehuvoth babath ekama kiyanava ane mis otisamda
බෝහෝම ස්තුතියි...
Godak wedagath vediyo ekak miss ❤️❤️❤️
Thanks miss.
Thank you miss❤️
Mage baba masa 11idala podi podi wachana kiyewwa cat dog siyaa thaaththii kiyala qwa.bye kiyaddi bye kiyanawa.hebei miss mage duwa chuttak kenthi gannawane miss podi detath den awurudhdhayi maasa2eyata,dennm tharamak wachan kiyanawa ❤
බොහොම ස්තූතියි මිස් ..💖💖💖💕💕💕
Mge babala okkoma kwa.eyala twinsla.eya dan thamai thani wachana kta krnne.eyala dewal walata wenama sound use kwa.plz give me advise
Ane mis mage puthata den awrudu 2i maasa 5k wenawa.thama katha karanne ne.podi podi thani wachana 5k 6k puluwan.amma,nenda,maama ewage ewa vitharai puluwan.mekata mokada karanne mis mata pilithurak denda mis
Mis mage baba katha karanawa horai babata dan wayasa aurudu2i masa4i eya thama wachana 5k vithara katha karannae ikmanin babata katha karawanna mama monawada karanna oni
Thank you miss
Mta miss ekka Katha karanna one...mta gataluwak thiyenawa miss...misswa contact karaganna widihak kiyannako miss...plz
Thank you
goodk watinawa video aka mis thanks
Ane miss mage puthage vayasa awrudu hatarai ayata puduma vidihata kenti yanava ay a miss
Miss mage babata masa 10 Eth thawama mage Baba peralenawa vitharai.mata bayai.mata udau karanna.
Mis mage babata 3i.hodata katha kala.dan masa 2k withara idan gothagahanawa.pau.
Ape babata dan wayasa awrudu 1 1/2. Baba miss kiwwa hama dema karanawa me wayasata.eka asamanyaida miss
මගේ බබාට අවුරුදු 2 මාස 4යි.අනේ තවම වාක්‍ය කතා කරන්නේ නෑ.වචන විතරයි තවම කතා කරන්නේ මිස්.මන් මොකද කරන්න ඕනි.
Miss puluwan nam video ekak danna pempas babagen ain karaganna wediyak gena 🙏
Miss mage babata den au 2 a unata eya katha kranawa adui a unata eya vena vidihata katha kranawa godak eka apita threnne nha mona krandada threnne nha😥😥😥
Mi mage babata wayasa awurudu 2i masa 10 eth kriya පද kiyanawa අඩුයිනේ. .mokakda karanna one mis ekata.babage .thawa one.dan athi.a wage wachana kiyanne na.sindu tanin thana aka aka wachana kiyanne mis.
Ane miss mge putha godk hodat kriyashiliw innw .hodt ahunkm denwa e unt kath krnna godak adui miss. Mge puthat dn awrdu2mas7
මගේ ලොකු පුතාට අවුරුදු 3යි මාස 2යි. එයා කතා කරනකොට වචන පැටලෙනවා. ගොත ගැහෙනවා. ඒකට කරන්න ඕන මොකක්ද කියලා මට උපදෙසක් දෙන්න මිස්. මිස් එක්ක සම්බන්ධ වෙන්න පුලුවන් දුරකතන අංකයක් ලබා දෙන්න
Ane miss mage babata Aurudu 3i masa 1eya thama kathakaran ne amma akka vitharai kiyanne
අනේ miss hari ලස්සනට පැහැදිලි කරනවා miss hinda ගොඩක් දේවල් danagaththa missta ගොඩක් pin ❤️