Maga namaskre veva sadu sadu ape pinvat grotomneni obatomta suduammtat dewsove sialomdentama adaren stuti kranva stuti ape grotoma 🙏🏼🌺🙏🏼🌺🙏🏼💐🙏🏼💐🙏🏼❤️🌺❤️🙏🏼💐❣️❤️🙏❣️
🎉🎉🎉Sadu sadu sadu🎉🎉Dewpiyanan sudu amma athulu darma Danaya beda hari na siyaluma denatath dewsuwa pawlatath theruwan saranaie devipihitaie samaya sathuta labewa nirogi suwaya labi niwan Awabodama wewaa🎉🎉
පියාණනි ඔබ ගේ දේශනා අසමින් ශිු දුර්ගා මාතාව ගේ ආශිර්වාදය ඇතිව මා අද සතුටින් ජිවිතය ගෙනයමි විශ්ව දෝංකාරය ඔබයි පියාණනි සදා
දිව්‍යමය වසරේ පලමුවන ධර්ම දේශනාව ඉතාම භක්තියෙන් ශ්‍රවණය කරමි. දෙවි පියාණන්ට මාගේ නමස්කාරය වේවා. සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාධු! සාධු !සාධු !ස්තුතියි........❤❤❤
පින්බර පුන් පොහොය දිනයක් වේවා පින්වත් දෙවි පියාණන් සුදු අම්මා ඇතුළු සමස්ත ලෝක සත්වයන් සියළු දෙනාටම ඉතා වැදගත් වටිනා සත් ධර්ම දේශනාව අපට දේශනා කළ උතුම් දෙව් පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා
ආයු වර්ණ සැප බල ප්‍රඥා සම්පත් වැඩි වේවා. තව චිරාත් කාලයක් සුවසේ සතුටින් ප්‍රිතියෙන් සුවයෙන් ඉන්න වාසනාව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් ගුරු පියාණන්ට සුදු අම්මාට සමස්ත ලෝක සත්වයන් සියළු දෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි
උතුම් ගුරු පියාණන්ට. නමස්කාර වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු දෙව් පියාණන් ගේ දිව්‍යත්වයට නමස්කාර වේවා 🙏🙏🙏
සමස්ත දිව්‍යත්වයට නමස්කාර වේවා උත්තරීතර විශ්ව මාතාවට දුර්ගා මෑණියන්ට ස්තුති වේවා නමස්කාර වේවා 🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
🙏🪔විශ්වයේ සිටින සියලූම දෙනාගේ දිව්‍යත්වය වර්ධනය වන පොහොය දිනයක් වේවා🙏🪔🪷☸️🪷🪔🙏 ගුරුපියාණෙනි ඔබතුමාටත්❣️ සුදු අම්මටත්❣️ අනුග්‍රහය දුන් සියලූම දෙනාටමත්❣️ ගොඩාක් පින්🙏 ගොඩක් ස්තුතියි🙏 විශ්වයට ස්තූතියි වේවා🙏🪔🙏
තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි! අපගේ ගුරුපියාණන්වහන්සේටත් මෑණියන්ටත් මාගේනමස්කාරයවේවා!සාදු!සාදු!සාදු!
තෙරුවන් සරණයි අපේ දෙව් සුව පවුලේ සියලු දෙනාගේ ගුරුපියාණන්සහ සුදු අම්මාමේ පින් පොහෝ දිනයේ සාදු සාදු සාදු
ගුරුතුමනි.මට.මහ.අමුතු .සහනයක් .මෙි.සමාධියට.පත්විම .නිසා.දැනුණා.මගේ.කියල.හිතුන.මෙි.කය.නැති .ගතියක් .හරිම .අපුරු .සිදුවිමක්..ගුරුතුමන්ටත්.මැනියන්ටත්.පතන.බෝධිය .හිමි..වෙිවා.දේවි.සුව .පවුලේ .සැමටත් .උතුම් .සැපතම.හිමි.වෙිවා
අනන්ත වූ තෙරුවන් බලයෙන් සැමගේ දුක් දුරුවේවා...දෙවි පියානෙනි ඔබතුමාට අනේක වාරයක් පින් ...🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට බොහොම පින් ලෝවාසී ජනතාවට ලබා දෙන වෙදගත් උපදෙස් වෙනුවෙන් .තෙරුවන් සරණයි ජේසු ක්රිස්තුස්තු පිහිටයි .
සියලුම දෙනාගේ කුසල් සිතිවිලි දියුණුවන පොහෝ දිනයක් වේවා!තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
පින්බර පුන් පොහොය දිනයක් වේවා ඔබ තුමාට සුදු අම්මාට සහ සියලූම දෙනාට🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
ඔබ,තුමාටත් මෙ,මුලු,ලෝකයේ සියලුම දෙනාට ත් සිතේ ප්‍රිතිය,ලැබේවා
🙏🙏🙏
නමස්කාර වේවා දෙවි පියාණන් වහන්ස!
මෑණියන් ඇතුළු දෙවිසුව දේශයෙ සියලු දෙනාට බුදු සරණයි 🙏
දෙවි පිහිටයි 🙏
ප්‍රේමයෙන් , සාමයෙන් , ප්‍රීතියෙන් මෛත්‍රීසහගතව දිව්‍යමය හඳවතක් ඇතිව නිර්වාණ සුවය අත්දැකීමට මට මග පෙන්වාදුන් දිව්‍ය පුත්රයාණනී ඔබ වහන්සේට සිය දහස්වාරයක් ස්තුතිවේවා . නමස්කාරකරමි . දෙව් පියාණන්ට , සුදු අම්මට දීර්ඝායුවේවා . නිදුක්වේවා . නීරෝගිවේවා . සුවපත්වේවා .යහපතමවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏🌹🌹
ඔබතුමා ඇතුළු දෙව්සුව දේශයේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!
සාදු 🌼🌼සාදු🌼🌼සාදු🌼🌼🙏🙏💜️💙🙏🌼🙏🌼නමෝ බුද්දාය 🙏🙏🌼🌼💜️💙පින්වත් අපේ ආදරනිය ගුරු පියානන් මෑණියන් ඇතුලු මගේ ආදරනියන් සියලුම දෙනාට පින්බර පොහෝ දිනයක් වේවා !!!!🙏🌼🙏🌼🙏🌼ලොව සියලුම සත්වයෝ සුවපත් වේවා !!!🙏🌼🙏🌼🙏💜️💙💜️💙මගේ ආදරනිය උතුම් විස්වයට දිව්‍යත්වයට ගුරු පියානන්ට බොහෝම ස්තුතියි බොහෝම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🌼🙏🌼🙏🙏🌼💜️💙💜️💙
තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, ගුරු පියාණනි, 🙏🙏🙏 මෛත්‍රියෙන් විමුක්තියට පත්වන ආකාරය ඉතාමත් සරලව පැහැදිලි කර දී විශ්ව සමාධි භාවනාවෙන් සිත විශ්වයට තුනී කර හැරීමට කියා දුන් ආකාරයද ඉතාමත් වැදගත්. සිතට පුදුම විදිහේ සතුටක් ප්‍රීතියක් දැනුනෙ. එවන් අවබෝධයක් ලබා දුන් ඔබ වහන්සේට බෙහෙවින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!.
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!!!.... සර්ව ආරක්ෂාවම සැලසේවා!!!.. 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐🌹🌹🌹❤️❤️❤️
තෙරුවන් සරණයි පින්වත් දෙව් පියාණෙනි!!!!!
ඔබතුමා ගේ ශ්‍රී නාමයට නමස්කාර වේවා!!!!!
නමස්කාර වෙිවා ගුරු පියාණනි .අද ත් මෙි පෝදා සැමගේ සිත් පහදා ගැනීමට උපකාරි වු ගුරු පියාණන් හට ස්තුති වේවා .ගුරු පියාණන් හට ත් සුදු අම්මා ටත් අනුග්‍රහය දැක්වූ සියලු දෙනාටම ත් තෙරුවන් සරණ වේවා .විශ්ව මාතාව ට ත් විශ්ව යේ පියාණන් හට ත් ස්තුති වේවා
මගෙ ගුරු පියාණන්ට ත් සුදු අම්මාටත් අද පුන්පොදා නිවන් මග පෑදෙනවා තෙරුවන් සරණයි🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
🙏🙏🙏නමෝ බුද්ධාය දිව්‍යමය ශක්තිය ආශිර්වාද කරන අපේ ගූරු පියණන්ට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏 සුදු අම්මාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷 අනුග්‍රහය ආශිර්වාද උපකාර කරන සියලුම දෙනාට යහපතක්ම වේවා ❤❤❤තෙරුවන් සරණයි 🌺🌺🌺 විශ්ව සමස්ථයටම යහපතක්ම වේවා ❤❤❤දෙවිපිහිටයි ❤❤❤සොරගුණේ හල්දුම්මුල්ල
ගුරු පියානන්ට තෙරුවන් සරනයි දෙවි පිහිටයි.අපිව දහමින් පෝසනය කිරීම වෙනුවෙන්.
අද පෝය දවසේ ගුරුපියනනි භාවනා ව අවසන් වෙනවා ත් සමග භාවයමය තත්ත්වය ට සිත පත් වුනා .විශ්වය මමමයි. මන් ප්‍රාර්ථනා කරනවා මාගේ හුස්ම ටික යන මොහොතක මේ විදියට ම මට දනේවා කියා ගුරුපියානන්ට බුදුබව අත්වේවා. ගුරුපියානන්ගේ යහපත් බලාපොරොත්තු සිතුපැතු අයුරින්ම ඉෂ්ට සිද්ද වේවා . තෙරුවන්සරනයි දෙවි පිහිටයි
ඔබතුමාටත් සුදුඅම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🎉🎉🎉🎉
Me උතුම් දුරුතු පෝය දිනයේ ගුරු පියාණන් sudu අම්මා ඇතුලු dewsuwa desaye සැමටම theruwan saranai devipihitaii 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ස්තුතියි ගුරුපියාණනි සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
නමස්කාර කරමි ගුරු පියාණනි.සමස්ත දිව්‍යත්වයට හෘදයංගම ස්තූති වේවා!.සැමට සද්ධර්මය අවබෝධවී සුවපත් වේවා.!
🙏🙏🙏
බොහොම පින්!!! ගුරුපියානන්ට දීර්ඝායුෂ වේවා!!! ❤❤
තෙරුවන් සරනයි!! 💜💜💜🙏😘
මෙත් සිත් සැම සිත් තුළ පහළ වේවා ! පින්වත් දුරුතු පුන් පොහෝදිනයක් වේවා ! 🙏🙏💐🌻🌟🌕✨☸️
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී
උතුම් දුරුතු පොහොය දිනයක් වේවා ගුරුපියානෙනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
නමස්කාර වේවා පින්වත් ගුරු පියාණනි උත්තරීතර ශ්රද්ධහම අපහට පැහැදිලි කරදෙමින් මේ කරන්නා කර්තව්‍යයට පින් සිදු වේවා හරිම ආසාවෙන් හරිම සර්ධාවෙන් උත්තරීතර මා සම්බුදු ලොව්තුරු බුදුපියාණන්ගේ සද්දහම මැනවින් පැහැදිලි කරදෙමින් මේ කරන්නා කර්තව්‍යයට උත්තරීතර නිර්වාණයේ දොරටුව ඔබ වහන්සේට විවෘත වෙලා ඉවරයි පියාණෙනි පින්වත් සුදු අම්මාටත් පින්වත් දේ සුවදේශයටත් තෙරුවන් සරණ දෙවි පිහිටයි දිග සිරිම වේවා සාදු සාදු! සාදු
ආදරණීය ගුරු පියානන් සුදු අම්මා ඇතුලු දෙව්සුව සියලුදෙනා ට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
🙏🌷🌷🌷
Mage dew සුව පවුලේ අයට තුරුණු wange saranai දෙවියන් ge රැකවරණය හැමදාම rakadewa.......///////🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දෙව් ගුරු පියානෙණි ඔබතුමා කියන විදිහටම සිතේ ලොකු අාදරයක් කරුණාවක් මෙෙත්රියක් අැතිවෙලා තියෙනවා මට දැනෙනවා.දෙව් ගුරු පියානණ්ට අාදරණීය සුදු අම්මාට දෙව්සුව කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි.දෙවි පිහිටයි
නමෝ බුද්දාය තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ හැමෝටම 🌷🌺🌻🌸💐🌺🪷🪻🌻🌼🌻🌷🌹☸☸☸🕉🕉🕉🙏🙏🙏 සාදු සාදු සාදු මගේ ආදරනීය කුමාර මාමට ඇතුලු දෙව් සුව පවුලේ හැමෝටම පින්බර දුරුතු පුන් පොහෝ දිනක් වෙවා ☸️🙏🕉️
2025 දිව්‍යමය වසරේ පලමු පින්බර උතුම් සත් දහම් දේශනාව මගින් අපහට ලබාදුන් දහම් දැනුමට සහ සමාධි භාවනාව ප්‍රගුණ කරන අයුරු කියාදුන් උතුම් දෙව් පියාණන්ට බොහෝ ස්තූතියි .බොහෝ පින් . අනුග්‍රහය දැක්වූ ඔබ දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනා නිදුක් නීරෝගී වේවා . සියලු පැතුම් ඉටු වේවා . විශ්වමය ප්‍රේමයෙන් සියලු සිත් පිරේවා . දෙවි පියාණන් ,සුදු අම්මා , කාර්ය මංඩලය ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනා ,ලක්වාසි ලෝකවාසි සියලු දෙනා නිදුක් නීරෝගී වේවා .දීර්ඝායු වේවා .සියලු යහපතම වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් පොහෝ දිනයෙහි විශ්වයේ සොබාදහමේ ආශීර්වාදය ලැබෙනවාම
යී.සියලු සත්ත්වයන් නිදූක් නීරෝගී වෙත්වා 🙏❤️
නමෝ බුද්ධාය!!! තෙර්ය්වන් සරණයි, දෙවි පිහිටයි!!! 🙏🙏🙏මාගේ නමස්කාරය වේවා ගුරු දෙව් පියාණනි!!! 🙏💛🙏 බොහොම පින් බොහොම ස්තූතී මේ වටිනා දේශනයට සහ භාවනාවට...🙏🪷✨🧘♀️අපගේ මෛත්‍රිය තව තව වර්ධනය වේවා!!! 💛 සිතින් කයින් වචනයෙන් උසස් ලෙස මෛත්‍රියෙන්ම මේ වසරේ සෑම දිනයක්මත් මුළු ජීවිතයමත් ගත කිරීමට හැකි වේවා!!! සියළු සත්වයෝ සුවපත් වේවා!!! 🙏🙏🙏
සාදු සාදූ සාදූ !තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ වේවා !
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි පින්බර පෝය දිනයක් වේවා දෙව් සුව දේශයෙ සැමට සත් දහම අවබෝධ වේවා බොහොම ස්තුති ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
මාගේ නමස්කාරය වේවා, සාදු සාදු සාදු, ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, බොහෝම ස්තූතියි දෙවි පියාණන්ට,,,,,,,❤❤❤❤❤
සාදු සාදු සාදු ගුරු පියානෙනි මෙවැනි සත්‍යය දහමින් අපව දැනුවත් කිරීමම මහඟු කුසලයකි .මෙි කුශලානිංශ බලයෙන් ඒඋතුමි අමා මහ නිර්වානය ම අවබෝධ වෙිවා !තෙරැවන් සරනයි!දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏🙏
උතුම් පුන්පොහෝ දිනයේ සිත සත්දහමීන් පිං පුබුදන බාවමයදේශනයට බොහෝ මම වේවා පිං ස්තුතියී ..!!! තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය නිදුක් නිරෝගී බාවමය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට වේවා ..!!තුමියටත් සියලුම සත්වයන්ටත් එසේම වේවා !සියලුම සත්වයෝ සුවපත් වේවා !
🙏🪷🙏🌏🙏🪷🙏
🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️❤️❤️
Theruwan saranai dewi 🎉🎉🎉 පිහිටයි බුද්ධ puththrayanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට
විශ්ව යේ සදා නොමැකෙන මාගේ පියාණනි ඔබට මා නමස්කාර කරමි සුදු මැණියන් හට ත් මාගේ නමස්කාරය වේවා❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
අපට සද්දහම දේශනා කරන අපගේ ජීවමාන දෙව්පියාණෙන්ටත් සුදුඅම්මාටත් තෙරුවන් සරණින් දෙව් රැකවරණින් දීර්ඝායුෂ ලැබේවා!
ස්තුතියි පියාණෙනි.
නමස්කාර වේවා ගුරු පියානන්ට සුදු අම්මාටත් දෙව් සුවේ සියලුම දෙනාටමත් 🙏🙏🙏 ❤❤❤ තෙරුවන් සරනයි දෙව් පිහිටයි ,ස්තුති වේවා හදවතින්ම ස්තුති වේවා හදවතින්ම ස්තුති වේවා හදවතින්ම ❤❤❤
මාගේ කල්‍යණ මිත්‍ර උතුම් සද්දහම මනසට තෙරුම් ගන්න පුලුවන් ආකාරයට දේසනා කිරීම උතුම් සත් ක්‍රියාවකි දෙව් පියතුමනි පියවි සිටි ඇස් ඇරුනි.දායක හැමොටම පතන ආකරයෙන් පැතුම් ඉටු වේවා🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට පිං බර පොහොය දිනයක් වේවා ❤🎉
සාදු සාදු මෙ උතුමි ධර්ම දේශනය අප වෙනුවෙන්ම අපට අනුකමිපාවෙන්ම දේශනා කර ඵ ගුරැ දේවෝත්තමයන්ට නමස්කාරවෙිවා 😂😂😂
නමස්කාර වේවා ආදර පියාණනි.උතුම් පෝය දිනයක් වේවා.🙏🪷🪷 ස්තුතියි ගුරු පියාණනි !❤ අනුග්‍රහය දැක්වූයේ සියලු දෙනාටම ස්තුති වේවා .සියලු දෙවි රැකවරණ ලැබේවා.සියලු කටයුතු සාර්ථක වේවා !!🙏 උතුම් පියාණනි ඔබතුමාටත්.ආදර සුදු අම්මාටත්.දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!🙏🪷🪷🪷🪷🌹🌹🌹🌹❣️
🙏🙏🙏💐💐💐❤❤❤🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹❤❤❤💐💐💐🙏🙏🙏
උතුම් දුරුතු පොහොය දිනයේ මෙත්තානි සන්ස බාවිතාකන ආකරය ඉතාම සරලව කියාදෙන ඔබ තුමන්ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි.🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියලු සත්වයෝ සුවපත් වෙත්වා
තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට සුදුඅම්මාට දෙව් සුව පවුලේ සැමටත් ලෝකවාසී සියලුම් දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ සාදූ නමෝ බුද්දාය .....!!!
සර්වබලධාරි දිව්යිප්රේමයෙ ශත්තිය ආලෝකය ආශිර්වාදය ගුරුතුමානන් ටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලයට සැමටම ත් දෙව්සුව දේශයෙ සැමටත් නොවඩුව ලැබේවා 💐💐💐♥️♥️♥️🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹දිව්‍යම ප්‍රේමය න් පිරැනු ඔබෙහදවත දිව්‍යමය තෙජසින් බැබලේවා දිව්‍යමය ආයු බොහො වෙිවා මගෙ හදපිරි සතුට 🌹🌹🌹🌹🌹🌹🌹🌹
Dewepiyanani obatumata suduammata dergayusa labewa
සාදු සාදු සාදු නමෝ බුද්ධාය පිංවත් ගුරැ පියානන්ට දිර්ඝයුෂ ලැබෙිවා ආදරනිය සුදු අමිිමා ඇතුළු දෙවිිසුව දේශයේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි මම කටාර් 🙏🙏🙏❤️
තෙරුවන් සරනයි දෙවිපිහිටයි ගුරු පියනනි සුදු අම්මාටත් කර්යමන්ඩලයටත් දෙව්පව්ලටත් ලොකවාසි සමටත් නිඩුක් නිරොගි සුවපත් බවයම ලෙබෙවා
සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි ,ඔබ තුමා ඇතුළු සුදු අම්මාටත් ,සියලු දෙනාටම ත්
Rani abesekara ඔබ වහන්සේට බොහොම ස්තුතියි.🎉🎉🎉🎉
නමස්කාර වේවා ගුරු පියාණනි සුදු අම්මා ඇතුලු දෙව්සුව දේශයේ සැමට පිංබර පොහොය දිනයක් වේවා🙏🙏🙏🪷🪷🙏🙏🙏
ඔබ තුමාට ජේසු පිහිටයි
මෙ ලොකයේ සිටින සියලුම දෙනා සතර බ්‍රහ්ම විහරණය ප්‍රගුණ කර සියලුදෙනා කෙරෙහි ප්‍රෙමයෙන් සමයෙන් ප්‍රිතියෙන් ජිවත් විමට ලැබේවා !🙏
බොහෝ දේ ඉගෙන ගත්තා තෙරුවන් සරණයි ගුරු පියාණනි දෙවි පිහිටයි
නමස්කාර වේවා🙏 ආදරණීය ගුරු පියාණනි ඔබතුමාට සහ සමස්ථ දිව්‍යත්වයට🙏🙏🙏
තෙරුවන් සරණයි..! දෙවි පිහිටයි ...!🙏🙏🙏
සාදු සාදු සාදු. බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ගුරු පියාණෙනි, මෑණියනි නමස්කාර වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි
උතුම් වු මගෙ දෙව්පියානෙනි...මම ටික ටිකමෙ බාවනා කරන්නෙ...නිදහසෙ කරන්න තියෙන වෙලාවට...මට ඔනෙ ආසයි නිතරම බාවනා කරලා හිත දියුනු කරන් නිවන් යන්න...මෙ ලෝකෙ සැපක් නැ උතුමානෙනි...නැවත ඉපදිමක් ගැන හිතන්නැ...මගෙ මහත්තයා මෙවා කරනවට මෙ ඔක්කොටම බනිනවා...එයාට පෙන්න බන අහන්නෙත් නැ...අනෙ මම මෙ හැමදෙම තියන් ඉන්නෙ කුස්සියෙ..මට ආශිර්වද කරන්න පියානනි ..🙏🙏🙏🙏
Matath ehemay
Budu .sasuna babelanawa sadu sadu sadu .කුමාර මහතා ta deergau wewa .කාර්යය මණ්ඩලය hamotama Budusaranai දෙවියන් ආරක්ෂා කරන්න
නමස්කාරය වේවා පින්වත් දෙව් පියානණි.
සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි ගුරු පියාණනි සැමට සද්ධර්මය වැටහේවා
🙏🙏🙏🙏තෙරුවන් සරනයි ..දෙවි පිහිටයි 🙏🌷
🏵️🌸🏵️🌸🏵️🌸🏵️ 🙏🙏🙏
සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏
Ethama ලස්සනට viggaha kara දුන්නට ගොඩක් ස්තුතිය pin සිදු වේවා obathumanta
සාදු සාදු සාදු
Sadu sadu sadu.theruwan saranai guru piyanani.sudu amme.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
STHUTHI PIYANENI 🙏 GODAK PIN 🙏🙏MAGE NAMASKARAYA WEWA 🙏 THERUWAN SARANAI DEVI PIHITAI 🙏🙏🙏
ස්තුතිය ගුරු පියානෙනි
Maga namaskre veva sadu sadu ape pinvat grotomneni obatomta suduammtat dewsove sialomdentama adaren stuti kranva stuti ape grotoma 🙏🏼🌺🙏🏼🌺🙏🏼💐🙏🏼💐🙏🏼❤️🌺❤️🙏🏼💐❣️❤️🙏❣️
බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට
Pin bara poha දිනක් wawa සියලුම දැනටම තේරුwan සරණ සියලුම දැනටම
🎉🎉🎉Sadu sadu sadu🎉🎉Dewpiyanan sudu amma athulu darma Danaya beda hari na siyaluma denatath dewsuwa pawlatath theruwan saranaie devipihitaie samaya sathuta labewa nirogi suwaya labi niwan Awabodama wewaa🎉🎉
Mage namaskara weva sadu sadu sadu🙏🙏🙏
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu
Pinbara pohoya dinyak wewa.obathuma suduamma karya mandalayaa dew suwa pawla dew suwa deshaye siyalu denata theruwan saranai devi pihitai.
බුදු ගුන අනන්තයි ඒ අනන්ත වූ බුද්ධ සක්තියේ බලයෙන් ඔබ සැමට යහපතක් ම වේවා,,,,,,, මෙත්තා ,,, කරුනා මුදිතා උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහිරනයෙන් පිරුනු සත් පුරුස ඇසුරම ඔබ සියලු දෙනාටම හිමි වේවා,,,,,,,
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියානෙනි ඔබ වහන්සේ යත්, සුදු අම්මාටත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ
Man asay eamahotha athwidinna ,ape suduammatath godak pin man godak adarey sudu ammek mage hithe kelabithibuna godak prashnawalata pilithura hari saralawa lebuna!!!!! Man hemadema ekak mohothak hari me bawanawa puhunuwenawa .ea siyalu pin ,gurupiyaneni obatath ,siyaluma sammak dustika ,devi dewathaun wahanaelatath anumodan karami.!!!!!!! Wishwayata sthuthi wewa!!!!
sadu sadu sadu ❤❤❤
Sthuthi Theruwan Saranai Devipihitai 🙏🙏🙏
නමෝ butdhyea teruwan sarnaiee sadu sadu sadu