Last time we went via kuruvita.Last week we have gone via raja mavatha.This is our 4 th time and both roads un comparable with the Hatton road. Hatton road food is very expensive.Better not to buy unless you really need. Saman Devi pihitai hamotama. 🙏🙏🙏
Environment eke lassana penna eka lassanata thiyenawa.eka bhawanawak wage thiyenna oni.next time ewage background music 1 danna. Ewage una nam 100% Dan 80%😂😂❤
Super malli❤
Thank you akke❤️❤️😍
සුපිරි පැහැදිලි හැදින්වීමක් ජය වේවා..!! ❤ 🙏👍
@@talentedautoair-condition5141 thank you ❤️
Soba දහම හරිම lassanai🎉❤
@@priyadarshanidabare-jl6ec thank youu ❤️
Last time we went via kuruvita.Last week we have gone via raja mavatha.This is our 4 th time and both roads un comparable with the Hatton road.
Hatton road food is very expensive.Better not to buy unless you really need.
Saman Devi pihitai hamotama.
🙏🙏🙏
I don't have experience with Raja Mawatha. I hope to visit that road someday as well.❤
@EnvironmentExplorer
Saman Devi hamuduruvange phiten obata a awasthava udda veeva.
🙏🙏🙏
@@indikathilakarathna3109 ❤️❤️
Environment eke lassana penna eka lassanata thiyenawa.eka bhawanawak wage thiyenna oni.next time ewage background music 1 danna.
Ewage una nam 100%
Dan 80%😂😂❤
හදපු පලවෙනි long වීඩියෝ එකට ඔයා මට A එකක් දීලා නේ...Thank youuu❤❤..ඊලඟ පාර වීඩියෝ එක මීට වඩා හොඳ backgroud music එකක් එක්ක දාන්නම්..එතකොට A + එකක් දෙන්න අනිවාරෙම් 😁😁.Suggestion එකට Thank youu❤❤
නියමයි අයියේ ❤
@@mihidumprabhash2631 Thank youu❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you ❤❤
❤❤❤
@@ThisariKalhari Thank youu ❤️❤️
🌹♥️♥️🌹🌹🇰🇷🇱🇰🎉
Thank you ❤❤
කඩවල් එහෙම තියෙනවද හැටන්වල වගේ
@@kamalweerasingha3801 කඩවල් තියෙන්නෙ ටිකයි..ගොඩක් නෑ.නෝමල් 1.5 km දුරකින් අනික් කඩේ තියෙනවා...ඒක වෙනස් වෙනවා...හැටන් තරම් නම් නෑ..
Rathnapura bus kuruwita haraha yanawada
@@Ashan_z_20 අපි ගියේ අවිස්සාවෙල්ල රත්නපුර බස් එකේ..ඒක යන්නේ කුරුවිට හරහා..
Pahala idalama lait tiyenawada rata yanna puluwanda
@@Suranga-i5s ඔව් ලයිට් නම් තියෙනවා..ඒත් අපි ගිය දවසේ ඉඳිකටු පාන ලඟ ඉඳන් ගල්වංගෙඩිය ලඟ කඩ සෙට් එකට එනකල් කරන්ට් එක නම් තිබ්බෙ නෑ....දැන් නම් හදලා ඇති අව්ලක් නෑ..
කරුනා කරන්න පටන් ගත්තේ කියට වගේද
උඩ මලුවට යද්දී කීයවගේ උනාද
අපි කරුණා කරන්න පටන් ගත්තේ දවල් 1 ට වගේ තමා එරත්නෙන් පටන් ගත්තේ..අපි ටිකක් හිමින් සැරේ ගියේ පහුවෙනිදා පාන්දර 5 විතර උනා උඩ මලුවට කිට්ටු වෙද්දි..අතර මැද පොඩ්ඩක් රෙස්ට් එකක් අරන් ඒම ගියේ..ඔයාලා ටිකක් ඉක්මනට ගියොත් නම් පැය 10 හෝ 11 න් වගේ කරුණා කරන්න පුලුවම්..
@ ❤️
දැන් එරත්තනෙන් යන්නයි හදන්නේ
❤❤ ඒනම් කට්ටිය පරිස්සමින් ගිහින් එන්න.ජය වේවා
Sound eka ඝෝෂා කාරි wadi mehema wandanawkadi nimun sound ekak daanna
@@priyadarshanidabare-jl6ec thank you oyage suggestion ekata ❤️❤️😍.Next video ekke e vidihata background music hadannam ❤️
❤❤❤
Thank you❤❤
❤❤
Thank you ❤❤
❤❤❤
Thank youu❤
❤❤❤
Thank you ❤❤